A Meaningful lazy day 😴🥱🥰🌼🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025

ความคิดเห็น • 284

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +14

    පොඩි කෙල්ලෙක් වගේ miss ඔයා.. හිත හොද කමට වෙන්න ඇති. හරිම ලස්සනයි.. බුදු සරණයි ❤️

  • @travelvibe-xh2wg
    @travelvibe-xh2wg ปีที่แล้ว +5

    තිසත්මි මොනාද ඉගෙන ගන්නේ 😊එයා හරිම ලස්සනයි වගේම හුගාක් හොද කෙනෙක් කියලා තෙර්‍රුම් ගන්න පුලුවන් එයාගේ කතාවෙන් ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +2

      ස්තූතී ඔබට. Bio medical science bachelor degree

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +6

    අනේ ආන්ටි තිසා නන්ගාට TH-cam channel ඒකක් කරන්න කියන්නකො මම හරි ආසයි ඒයාගේ video වලට.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      එයාට වෙලා නෑ පැටියෝ .

  • @melanigunarathna5179
    @melanigunarathna5179 ปีที่แล้ว +5

    අදත් ඉතාමත් වටිනා දැනුමක් ලබා ගත්තා ,නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ,ගොඩක් ගොඩක් ස්තුති ඔයාට අක්කා ,ආදරෙයි

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි වීඩියෝ එක අදත් අක්කියෝ ඒ වගේමයි ඔයා සුදු වෙලා ගොඩාඩාඩාඩාඩාක් ලස්සන වෙලා ඔය හොද හිත හින්ද තමා තිසත්මි මැණිකත් හරිම ලස්සනයි ආදරෙයි එයාටත් ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤ අක්කි හදන කෑමත් රස ඇති ආදරෙයි අක්කි බෝලේ ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍❤❤❤❤😍😍😍❤️❤️ බුදුසරණයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +3

      අනී නෑ මම සුදු වෙලා නෑ ඒ මූන රෝම ඉවත් කල නිසා කොහොමත් එලිය වැටෙනවා. අනික එතන ලයිට් එලියත් වැඩී එනිසා තමා විඩොයෝවෙ එහෙම පේන්නෙ .නැත්නම් මම හිටපු පාටම තමා. 😁

  • @yj2497
    @yj2497 ปีที่แล้ว +2

    Misge videos patanganme idan man balanawa mis .
    hama video ekakma novaradawama balanawa mis thank you so much. misgen
    Godak dewal igenagaththa, thawath idiriyata misgen igena ganna asai. Mistai misge FAMILY ekatai god bless 😊❤
    Misge less

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී පුතේ ගොඩාක් ආදරේ. තෙරුවන් සරනයි. 🤗🤗🤗🤗

  • @vihini7287
    @vihini7287 ปีที่แล้ว +4

    Aunty මට අවුරැදු 19යි. මගෙ මූන සුදුයි but අත් කකුල් අව්වට පිච්චිලා කලු වෙලා. මම school යනකොට sun cream එකක්වත් use කලේ නෑ. මුලු ඇගම එකම පාටට තියා ගන්නෙ කොහොමද? හොද body lotion එකක්, body wash එකක් sunscreen එකක් කියන්නකො Aunty .

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +2

    Adath wenada wagema godariyak lassanai. Wadagath dewal godak danagathta dear. දුව harima lassanai adaraniyai. Duwage bag eka lassanai gedara mahapu ekakda. Ane eka lassanai anith video eke පෙන්නන්න puluwanda. Mage duwata mahala denna e wage ekak.goadak ස්තුතියි. හැමදාම මේ වගේම ලස්සනට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      ස්තූතී ඔබ්ට ගොඩාක්. දුවගෙ බෑග් එකනම් අපි ඔන්ලයින් ගත්තු එකක්. නමුත් අපි ගත්තු මිලට වඩා අඩුවෙන් ඇදුම් සාප්පුවල එහෙම ඒ වගේ වෙනත් බෑග් තිබුනා. ටිකක් බලන්න ලේඩි ජේ වගේ තැන් වල ඇති. ස්තූතී ගොඩාක්.🥰🤗🌹❤️🙏

  • @shashinidinushika9135
    @shashinidinushika9135 ปีที่แล้ว +3

    අනේ මිස් මම මූනේ රෝම රේසර් කරාට පස්සේ ආයේ රෝම වැවෙද්දී ඒ මුල රතු වෙලා චූටි බිබිලි ඇවිත් දන්න ගත්තා.. රෝම එන්න එන්න කම්මුල් දෙකෙයි නලලෙයි මේ වගේම පොඩි පොඩි චූටි බිබිලි ඇවිත් රතු වෙලා දන්න ගත්තා.. ඊට පස්සේ මම බෙහෙත් ගත්තා.. ඒකට මගේ මූන හොදටම කලු උනා.. පස්සේ මන් ඒක නවත්තලා ට්‍රීට්මන්ට් කරා මට හිතෙන විදියට.. දැන් ටිකක් අඩුයි.. ඒ උනාට පැල්ලම් හිටිලා පොඩි පොඩි බිබිලි වගේ.. මන් මේ ලගදි ආයෙම රෝම රේසර් කරා.. ආයෙ වැවෙද්දි අර බිබිලි ආයෙම අලුත් වෙනවා.. අනේ මාව මානසිකව වැටිලා ඉන්නේ.. හොද කර ගන්න විදියක් කියන්නකෝ.. ගොඩාක් පින්.. 🥺

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ඒක හරියට කරලා නෑ ඕයා. ඇලෝජෙල් ගාලා රේසර් කරන්න. රේසර් එක හොදින් සැනිටයිස් කර ජෝ ඩෙටොල් වැනි විශබීජ නාශකයක් දමා සෝදා ගන්න. රේසර් කල පසු අනිවාර්යයෙන් හොදින් සෝදා අයිස් කියුබ් එකකින් හිමිට ටච් කර කර යන්න මුහුනේ මතුපිට. ඉන් පසු අනීවාර්‍යෙන්ම ඇලෝජෙල් හා ලැක්ටො කැලමයින් මාරුවෙන් මාරුවට ආලේප කරන්න දවස් තුනක් යනකන්.
      කුඩා බිබිලි එන්නෙ සහ රතු වෙන්නෙ රේසර් එකෙව් සැරට. ඒක ඔයා බයට එක එක ඒවා කරන්න ගිහින් වැඩි කරගෙන මට හිතෙන්නෙ. ඒ බිබිලි අඩුවෙනවා මම ඔය කියපු දේවල් කරාම. ඒ නිසා නැවත කරන කොට මම කියපු පිලිවලට කරන්න.

    • @NadeeWijesundara-qw3og
      @NadeeWijesundara-qw3og ปีที่แล้ว

      රේසර් කරන්න ඉස්සෙල්ල scrub karanna

  • @maleeshalakmini5348
    @maleeshalakmini5348 ปีที่แล้ว +5

    Akki bella wate කළු වෙනවාට cream ekak කියන්නකෝ

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      උසට සරිලන බර තිබේදැයි බලන්න. සීනී හා පැනිරස ආහාරයට ගන්නම එපා. මේ ටික හරියට තියේ නම් හෝමොන අසමතුලිතතාවයක් නොතිබේ නම් බෙල්ල කලු වෙන්නෙ නෑ. ඒ නිසා vog දොස්තර කෙනෙකු හෝ වෙනත් වයිද්‍යවරයෙකු මුනන්ගැසෙන්න. ක්‍රිම් වලින් හොද කරන්න ඹෑ

  • @yj2497
    @yj2497 ปีที่แล้ว +3

    Misge video eka adai baluwe, babalage wadaththekka busy una mis.
    Thisathmi nangi lassana wela 😊

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      අනී තෙරුවන් සරනයි. පරිස්සමින් ඉන්න. 😊😊😊😊

  • @NiranjithSaman
    @NiranjithSaman ปีที่แล้ว +2

    Akke ada tmi mama oyage chanal eka issaralama baluwe.harima hodai akke.oyage video hodai akke godark.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී. ආදරෙන් පිලිගන්න අපේ මේ පුංචි පවුලට. ❤️❤️❤️🤗🤗🤗

  • @udenimendis4935
    @udenimendis4935 ปีที่แล้ว +3

    Can you please recommend a good product for pigmentation
    Thanks

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +2

      Sorry ,you should visit a good skin care clinic because it's hard to remove a pigmentation with a cream. You should go for a lazer treatment .

    • @udenimendis4935
      @udenimendis4935 ปีที่แล้ว

      @@LifestyleParadiseya thank you so much

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว +3

    Lassanai nanga Thankyou Thisathmi doni adaran mathak kala keyanna nanga jesu pihetai family 👪 ❤️ 💖 💙 💕 ♥️ akata adaraiii man dilani akka

  • @ayeshajayawardhana4121
    @ayeshajayawardhana4121 ปีที่แล้ว +1

    Pimple thiyena pimple marks thiyena face ekakata janet eke koi praducts da hoda....... therenne na thoraganna... mage muna combination skin ekak.....plz help

  • @awbcharidu3962
    @awbcharidu3962 ปีที่แล้ว +3

    ❤️🌹අනේ මිස් අන්තිමට දාපු විඩියෝ එකට ඇබ්බැහි වුණා.එදා ඉදන් බලන් හිටියා විඩියෝ එකක් දානකන්..❤️❤️❤️💝💖

  • @srimbandara9335
    @srimbandara9335 ปีที่แล้ว +3

    Lassanai oya.oyage hoda hitha oyage face aken penawa.😘😘 budu saranai oyata. 🙏🙏🙏

  • @chamalisanjeewani7141
    @chamalisanjeewani7141 ปีที่แล้ว +1

    Unwanted facial hair remover karanna recer ekak use karama ena effect monwda kiynnakoo❤✌️

  • @radikadep8646
    @radikadep8646 ปีที่แล้ว +2

    ඔයාගේ හැමදේම mn බලනවා ..oya ලස්සන wela akki..

  • @deevikadeevika6652
    @deevikadeevika6652 ปีที่แล้ว

    මොකද්ද නංගියෝ ඔයා පාවිච්චි කරපු ඇලෝවේරා ජෙල් එකෙ නම: ප්ලීස් කියන්න

  • @deevikadeevika6652
    @deevikadeevika6652 ปีที่แล้ว +2

    කකුල් දෙකට අත් දෙකට හොද බොඩි ලෝෂන් එකක් කියන්නකො අක්කියෝ ප්ලීස්

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      නීව්‍යා එක තමා මම නම් පාවිච්චි කරන්නෙ

  • @madhubashinirajapaksha2102
    @madhubashinirajapaksha2102 ปีที่แล้ว

    Akki facial hair remove karaddi racer eken nathuwa wena widiyak nadda.. ane mage munata racer eka thiyapu gaman idimenawa

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +3

    dekkath sathutue akkiyooo.kema rasa patae 😋😋😋😋😋😋😋😋 adarei akkiyoo

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. ❤️❤️❤️❤️

  • @harshanahasi9690
    @harshanahasi9690 ปีที่แล้ว

    Akka.. oya dr rashel brand eka use karanawada. Karala thiyenawa.

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කියෝ. තෙරුවන් සරණයි!!! ❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔබටත්. 🥰🌹🙏❤️

  • @dulanjaleegamage9098
    @dulanjaleegamage9098 ปีที่แล้ว +2

    Thank you 🥰

  • @gamingamesh5896
    @gamingamesh5896 ปีที่แล้ว +2

    ❤ Thanks

  • @deevikadeevika6652
    @deevikadeevika6652 ปีที่แล้ว

    පඩක්ස් එක මොකද්ද ඇලෝ ජෙල් එකේ.

  • @nimeshaperera-fq8oe
    @nimeshaperera-fq8oe ปีที่แล้ว +4

    Miss issarata wada godak lassana wela,lassana skin colour 1 awith, Rahasa beda ganna puluwanda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +2

      එහෙම රහසක් නම් නෑ එතන ලයිට් එක ගොඩාක් එලියයි. අනික රෝම ඉවත් කලාම කොගොමත් මූන එලිය වැටෙනවා. මම කල සත්කාරත් එක්ක තවත් මූන clear වුනා ඒකයි. කිසිම රහසක් නැ මම සාමාන්‍ය විදිහට ඉන්නේ. මූන ම අල්ලන් දගලන්න ගියාම තමා ගොඩාක් අය මූන නාස්ති කරගන්නේ. එක එක ආලේපන ගාන්න ගිහින්. මම හැමදාම කරන ටික චැනල් එකේ විඩියෝ ගොඩක පෙන්නලා තියෙනවා . ඒටික තමා කරන්නෙ. ස්තූතී ඔබට. ❤️🌹🤗🥰

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 ปีที่แล้ว +3

    Akki...veet cream eken hair remove karana eka gena oya mokada kiyanne.eka ape skin ekata hoda nadda

  • @sujaninadeeka3424
    @sujaninadeeka3424 ปีที่แล้ว

    Harima asawen balanne oyage vidiyo...sththi 🙏🙏🙏🙏❤️❤️❤️

  • @lakshithaparagahawatta8541
    @lakshithaparagahawatta8541 ปีที่แล้ว +2

    thank u mis

  • @nimeshasanju3762
    @nimeshasanju3762 ปีที่แล้ว +2

    Hamadama asawen akkige video balanne akki gadarawada karanawa balanna api godak asa akki donige vlog ekak karanna

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී පැටියිඔ. ගොඩාක් ආදරේ ඉක්මනින් ගේන්නම්. ❤️🌹🤗🥰

  • @gethiam4845
    @gethiam4845 ปีที่แล้ว +3

    Thank you dear...math oya vage vada karana gaman facials karanava

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ඔව් හිතටත් සතුටුයි වැඩත් කෙරෙනවා නේ. පුලුවන් තරම් මම කාලයෙන් ප්‍රයෝජන ගන්න බලන්නේ. 🤗🥰🌹❤️🙏

  • @chamarichamari9132
    @chamarichamari9132 ปีที่แล้ว +3

    ❤❤❤❤❤aadarei hamadamath 😊😊😊

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว +2

    Harima adaraneeya Amma kenk 😍

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +3

    Spoon eka allana athtat hand glove ek k danna...athata steam,heat ekai wadunama dry wenawa...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +2

      ඔච්චර දේවල් කරන්න වෙලා නෑ ඩාලින් මම දිග හැන්දකින් තමා ඔය ලිප ලගටම වෙලා කරන දේවල් කරන්නේ. 😁

    • @jayalathchanidu8320
      @jayalathchanidu8320 ปีที่แล้ว

      @@LifestyleParadiseya ow eka hari....

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +3

    තූතී මැණික කැටේ..බව්වා...😍😍😍😍🤩🤩🤩🤩🤩

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී ඔබටත්. 🙏❤️🌹🤗🥰

  • @thilanihansika9007
    @thilanihansika9007 ปีที่แล้ว +3

    Anee aunty oyge video hamdm mm blnw lssnii oya 😍😘e wagem thisathmi nngi mt wada aurudu dekai eya bala e unata lssni eyage kakul harim clear aunty 😍e nngi chuti dws wala idnm thbb colour ekd nththnm skin care producuts eyt use krnwd eyget video ekk krnnko eya lssni hugk aththtam hrim shooi & cute 😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      අනී මුකුත් එහෙම ගාන්නෙ නෑ පැටියෝ එයා. එයා ඉපදෙන කොට කිරිපාටයි. 😄 එයාට පිම්පල්ස් ඇවිත් ඒකට ට්‍රීට්මන්ට් කලා සහ dandruff වලට බෙහෙත් කලා ඒ ඇරෙන්න එයා මොයිස්චර්රයිසර් එකක් විතරයි ගාන්නෙ.

  • @thamashagunawardana8642
    @thamashagunawardana8642 ปีที่แล้ว +4

    Thisathmi ge lassanaa ❤️

  • @piyumirj9649
    @piyumirj9649 ปีที่แล้ว

    Ane e bag eka kohenda?

  • @deevikadeevika6652
    @deevikadeevika6652 ปีที่แล้ว

    නංගි හොදම ඇලෝ ජෙල් එකක් කියන්නකො. හොදම එක

  • @dinushibandara
    @dinushibandara ปีที่แล้ว

    Good ❤

  • @AnuNethminiJayasinghe-xy5fv
    @AnuNethminiJayasinghe-xy5fv ปีที่แล้ว +3

    Thank you so much aunty home facial ekak karanna kiyala dunnata ❤️❤️ Mn issarahata try katala comments karannam

  • @happybrowngirl
    @happybrowngirl ปีที่แล้ว +4

    Aunty your videos are very excited and meaningful.... We can learn many new things... Thank you 💞💞

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 ปีที่แล้ว +2

    Thisathmi hri ලස්සනයි .hari qute

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 ปีที่แล้ว +4

    මමත් ඔය වගේම බිරියානි හදනවා කම්මැලි දවසට😊😊😊

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      ඒක නී බලන්ගියම හොදට කන්නෙ කම්මැලි දවස් වලට නී. 🤗

  • @mssajeewan5261
    @mssajeewan5261 ปีที่แล้ว

    අනේ මිස් මගේ මුනට කිසිම දෙයක් කරන්න බැහැ. මුනෙ කුරුලෑ දානව මම මොකද්ද කරන්න ඕන

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +2

    Akkiyo doninam harima shok adaraniyae akkita godak adare ❤❤❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      අම්මේ ඔව් ඉතිම් දුවලා අම්මලත් එක්ක නී එකතු. 🥰🤗🌹❤️🙏

  • @sandeepaSavindikumarawickrama
    @sandeepaSavindikumarawickrama ปีที่แล้ว +3

    saamanyen me wage skin care treatment ekak karanne kochchara kalekata sarayak witharada kiyanna puluwanda?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      මාසයකට සැරයක් මෙහෙම සම්පූර්න එකක් කරාම ඇති ක්ලෙන්ස් කිරිම ටෝනර් කිරිම දිනපතා වුනත්කලන්හැකි. පැක් එකක් සතියකට සැරයක් කරන්න.

    • @sandeepaSavindikumarawickrama
      @sandeepaSavindikumarawickrama ปีที่แล้ว

      thank you

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +3

    Harima Lassanai akki ❤❤❤ thanks apita lassna video genavata

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී ඔබටත්. 🤗❤️🙏🌹🥰

  • @mihirimadurangi6516
    @mihirimadurangi6516 ปีที่แล้ว

    මේ රේසර් එක දැති තියෙන එකද නැති එකද

  • @mihirimadurangi6516
    @mihirimadurangi6516 ปีที่แล้ว

    Ow mamath kamathi kakul ath lassanata thiyaganna widiya gana video ekak karanawanam

  • @nirushikamadhurngi9650
    @nirushikamadhurngi9650 ปีที่แล้ว +2

    aunty mm thisathmita hrima asai .. She is so beautiful ❤

  • @hemanthaekanayake7639
    @hemanthaekanayake7639 ปีที่แล้ว +3

    Aunty thisathmi akki bag eka gaththe kohend ?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      ඔන්ලයින් එයා ගෙන්නගත්තෙ පැටියො

    • @hemanthaekanayake7639
      @hemanthaekanayake7639 ปีที่แล้ว

      @@LifestyleParadiseya ane link eka hari page eke nama hri kiynnko aunty 😢

  • @kaveee999
    @kaveee999 ปีที่แล้ว +5

    තිසත්මි අක්කිගෙ vedio ගෙන්න කෝ තව

  • @shaom5423
    @shaom5423 ปีที่แล้ว

    Eyebrow Threading Video Ekka oni

  • @vishwanthisaubaghya7881
    @vishwanthisaubaghya7881 ปีที่แล้ว +3

    Anee anty mage munata wada ath adurui . Denim adina nisa kakul wla pata aulk na . Ath tma kalu wela tynna auwata pichchila . Mune patata gnna vidiyak kiynnko

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      සන් ක්‍රීම් එකක් ගාලා එලියට යන්න. අව්වට යන කොට කුඩයක් අරන් යන්න. රාත්‍රියට හොද බොඩිලෝශන් එකක් ගාන්න. හිමිට අඩුවෙයි

    • @s-u-p-u
      @s-u-p-u ปีที่แล้ว

      ​@@LifestyleParadiseyasun crem gala AC eke htiyt kmn ndd

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 ปีที่แล้ว +2

    white heads black heads remove karanne nadda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      මගේ එහෙම wh bh එන්නෙ නෑ. කාලෙකින් තමා එහෙම එන්නෙ.න්

  • @Danushkapriyadarshani
    @Danushkapriyadarshani ปีที่แล้ว

    August class eka patan gaththada miss

  • @aruniranasinghe8808
    @aruniranasinghe8808 ปีที่แล้ว +3

    Prices kiyanna puluwannam hodai

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      www.janet.lk වෙබ් සටිට් එකට ගිහින් සේරම විස්තර බලන්න පුලුවන්.

  • @Sachid1234
    @Sachid1234 ปีที่แล้ว

    😍😍

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +2

    Harima lassanai nangi video eka ,nangi hoda lip barm ekak kiyannako mage lips kalui

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      විටමින් e අඩංගු lipbalm එකක් පාවිච්චි කරන්න.

  • @sadeepabandara2092
    @sadeepabandara2092 ปีที่แล้ว +2

    Koi tharam sundara diviyakda. Adarshamath...

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 ปีที่แล้ว +3

    අක්කෙ ඔයා ඔච්චර ලස්සනට ස්කින් එක කොහොමද පැහැපත් කරගත්තේ...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      රෝම වලින් වැහිලා තිබිලා ඒවා ඉවත් කලාම ක්ලියර් ගතියක් තියෙනවා. ඔය දෙවල් ටික තමා කරන්නේ ඊට අරෙන්න වෙනදා පෙන්වන උදේට ගාන ක්‍රීම් සහා සීරම් ටිකයි මොයිස්චර්‍රයිසර් එකයි හැර මම වෙන දෙවල් පාවිච්චි කරන්නෙ නෑ.

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว

      අක්කි ඔයා මොනවහරි supliment ගන්නවද...

  • @ManushiPehesarani-li5ik
    @ManushiPehesarani-li5ik ปีที่แล้ว

    Oya harima hodai mama godaak dewal igenagaththa

  • @tenugaming9660
    @tenugaming9660 ปีที่แล้ว

    Your best women❤👍

  • @nimpanp7932
    @nimpanp7932 ปีที่แล้ว +3

    Ane akke oyatA mao harima adarei

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      මමත් ආදරේ ඔයාලා හැමොටම.🤗🤗❤️❤️

  • @sherinshanthani296
    @sherinshanthani296 ปีที่แล้ว +2

    Miss hair fall wenenada ,me dawas tike hariyata hair fall wenawa😢,miss wash karana widiyata thamai wash karanne ane miss hair fall ekata monawada karanne ?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      Dandruff තිය්‍ර්නවාද බලන්න. තයිරොයිඩ් වගේ ලෙඩකට හෝ වෙනත් රෝගයකට බෙහෙත් බොනවාද. කෝකටත් තෙල් සාත්තු කරන්න.

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +2

    Mage mune depetthe pimple mark thiynw ekt mond gnn hoda.aye nalale chuti chuti bibili wge thiynw mond use krnn hoda product

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      Dandruff තියෙනවාද බලන්න. ඉස්සෙල්ලම ඒවා හොද කරගන්න. ජැනට් පිම්පල්ස් සෙට් එක අරන් ගාන්න.

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +6

    මුහුනේ රෝම රේසර් කලහම , පිරිමි අයගෙ රැවුල වගේ ගොරෝසු වෙනවද? කටු කටු වගේ වෙනවද? 💗💗

    • @kokilamanohary
      @kokilamanohary ปีที่แล้ว

      නෑ වැවෙන එක අඩු වෙනවා

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ඔයාට pcos හෝ හෝමෝන අසමතුලිතතාවයක් නොමැති නම් පිරිමි අයගෙ වගේ වන්නේ නෑ. කොහොමත් රෝම රේසර් වලිනිවත් කරනවා නම් බොහොම පරිස්සමින් කල යුතුයි. මම දුන් උපදෙස් පිලිපදින්න. ආර්තවය නවතින්නට කිට්ටු අයත් කරන්න එපා.

  • @deevikadeevika6652
    @deevikadeevika6652 ปีที่แล้ว +3

    හොද නයිට් ක්‍රීම් එකක් කියන්නකො අක්කියෝ

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +2

      ආලේපන ගැනනම් මට දැනුම අඩුයි මම පාවිච්චි කරලා හොද ඒවා තමා මම කියන්නෙ.

  • @slippyflippy-fz4fn
    @slippyflippy-fz4fn ปีที่แล้ว +3

    Harima adaraniyai❤😊

  • @KavishkaPiyumiMG
    @KavishkaPiyumiMG ปีที่แล้ว +2

    Mis hair remove krma aye ganata wawenawada kiynnko

  • @Myeasyrecepi
    @Myeasyrecepi ปีที่แล้ว

    Hoda night cream ekk kiyannako

  • @subhanyathejamali4989
    @subhanyathejamali4989 ปีที่แล้ว

    ඇත්තටම niymai akkiyoo ❤❤❤❤

  • @gaweshagawesha1548
    @gaweshagawesha1548 ปีที่แล้ว

    අක්කෙ මගෙ කොන්ඩෙ ඉස්සහ සුදු වෙනවා ඒකට සුදුසු දෙයක් කියල දෙන්නකො.ඩයි කරා කලින් .ඒත් දැන් ඇලජික් වෙනවානේ.❤️🙏

  • @sumaliayesha9275
    @sumaliayesha9275 ปีที่แล้ว +2

    😙😍

  • @enchantingsta
    @enchantingsta ปีที่แล้ว +5

    Aunty thisathmi yaluwo wage innawa dakkama asa hithenawa🥺ape ammath ehema hitiya nn kiyala hithenawa. Ape amma nn hama welema inne waraddak hoyannamai mage..😪

  • @_shesh_2207
    @_shesh_2207 ปีที่แล้ว +1

    ane aunty legswla handswala hair remove krnna hodama widiyk kiynnko .. razer krpu gaman chuti chuti bibili danawa ne ..skin eka ktha wenw😑🤕

  • @kavichamodi9165
    @kavichamodi9165 ปีที่แล้ว +3

    නැන්දෙ ඔය sheet mask ekk kiyak wnawada

  • @sasiniperera3694
    @sasiniperera3694 ปีที่แล้ว +2

    Adarei akki ❤❤❤

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 ปีที่แล้ว +2

    Lassanai vlog eka ❤️😍😍😍😍👍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී ගොඩාක්. 🥰🌹🙏❤️🤗

  • @sheki611
    @sheki611 ปีที่แล้ว +2

    ♥️♥️

  • @priyankajayasinghe3596
    @priyankajayasinghe3596 6 หลายเดือนก่อน

    ❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @AnuNethminiJayasinghe-xy5fv
    @AnuNethminiJayasinghe-xy5fv ปีที่แล้ว +2

    ❤️

  • @kumaribasnayaka81
    @kumaribasnayaka81 ปีที่แล้ว +2

    Oya.use karana product monawada

  • @sanjudhanushika3796
    @sanjudhanushika3796 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +3

    මේකප් නැතුවත් ලස්සනයි ඔයා.

  • @MalikaChandrasekara-px6gf
    @MalikaChandrasekara-px6gf ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 ปีที่แล้ว +3

    pedicure with nail care video ekak karsnna

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      හරි අපි ඉදිරියට කරමු. 🥰🤗🌹❤️

  • @sadanadamayanthi5692
    @sadanadamayanthi5692 ปีที่แล้ว +3

    Lassanai ❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී ගොඩාක් 🥰🤗🌹❤️🙏

  • @janagikumari2871
    @janagikumari2871 ปีที่แล้ว +3

    අනේ මිස් මම bleach cream පාවිච්චි කරලා මූණ හොඳටම කළු වෙලා සුදු වෙන්න ක්‍රීම් එකක් කියන්නකො pigmentation තියෙනවා මිශ්‍ර සමක් තියෙන්නේ.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +2

      ඒ සේරම නවත්වන්න සාමාන්‍ය ලෙස සමට සත්කාර කරන්න. මොයිස්චර්‍රයිසර් එකක් විටමින් සී සිරම් සහ ක්‍රීමොය වගේ දෙවල් පාවිච්චි කරන්න. එක එක ජරා ක්‍රීම් හා බ්ලිචින් ක්‍රීම් තාම ඔයාලා ගානවාද මෙච්චර මේ නිව්ස් වලත් දේවල් පෙන්නන කොට. සුදු වීම නෙවේ ලස්සන තියෙන සම ක්ලියර් එකට තබා ගන්න එකයි ලස්සන

  • @sandaninawoda7856
    @sandaninawoda7856 ปีที่แล้ว +3

    හැරී කොල්ලා ❤😍🐶

  • @mayuriperera2940
    @mayuriperera2940 ปีที่แล้ว +2

    විඩියෝ එක බලන්න ටිකක් පරක්කු වුනා අක්කා මගේ යාළුවෙක් නැති වුනා ඒකයි😢😢😢

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      අනී මැණික දැන් දැක්කේ. 🥺🥺🥺

  • @methmasanindi2205
    @methmasanindi2205 ปีที่แล้ว +2

    Akkiyo resar aken remuu kalama ganata anne nadda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      මට නම් එහෙම වෙන්නෙ නෑ

  • @upekaperera4780
    @upekaperera4780 ปีที่แล้ว +2

    🤗😃

  • @samaliudeshika7637
    @samaliudeshika7637 ปีที่แล้ว +2

    😘😘😘😘

  • @nirashabuddhini8619
    @nirashabuddhini8619 ปีที่แล้ว +3

    miss lassanai ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී ගොඩාක්. 🙏❤️🌹🤗🥰

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 ปีที่แล้ว

    Aunty mama videos balanawa mama thisathmi nangita awa auruddak thamai wadimal