Youtube පවුල එක්ක දුක සතුට බෙදාගෙන අපේ Dubai සවාරිය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 260

  • @heshaniliyadipita3626
    @heshaniliyadipita3626  ปีที่แล้ว +50

    ආදරණීය ඔබට ස්තූති ❤

    • @rashovlogs2386
      @rashovlogs2386 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😗😗😗😗😗😗😗😚😚😚😚😚😚😚😚😚❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @B.kKaushalya
      @B.kKaushalya ปีที่แล้ว +1

      යක්ෂණී ගලවලා අැස් 😂😂😂😂

  • @JewanIK
    @JewanIK 3 หลายเดือนก่อน +2

    ලංකාවේ කෙනෙක් ඔය වගේ තැනක ඉන්නකොට හරි සතුටුයි ආදරයේ හදවතින්ම මනුස්සකමින් ලස්සනයි, බුදු සරණයි

  • @livinuvlogs7186
    @livinuvlogs7186 ปีที่แล้ว +16

    සතුටින් ඉන්න ආන්ටි අන්කල්.. ආදරෙයි දෙන්නටම.. ❤ පෙනුම තාවකාලිකයි.. හැබැයි හොඳ හිත් සදාකාලිකයි.. ලස්සන හෝ කැත තීරණය වෙන්නේ පෙනුමෙන් නෙමෙයි.. හදවතින් .. ❤❤❤

  • @SkkarunaRathnan
    @SkkarunaRathnan หลายเดือนก่อน

    Thanks akki. Lassanata Inna.

  • @Reshanihasanga
    @Reshanihasanga 4 หลายเดือนก่อน

    Hemadema sathutin inna dennata budusaranai ❤️❤️❤️

  • @sumithsachini2533
    @sumithsachini2533 ปีที่แล้ว +3

    අනේ ඔයා ගොඩක් හොද කෙනෙක්...ආසයි ආදරෙයි අක්කි ......හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.......❤❤❤❤❤❤❤❤

  • @sriyanimalkanthi2951
    @sriyanimalkanthi2951 ปีที่แล้ว +3

    අනේ ඔයා ඕවා හිතන්න එපා ඔයා අදිනව ලස්සනයි පිලිවලයි ආදරේයි ❤❤❤❤❤

  • @sepaliheli9361
    @sepaliheli9361 2 หลายเดือนก่อน

    Lankawe minissu harima kuhakai oya jivithe vidinawa samaharu balanna kamathi naha, oyata hamadema labilathiyanne perapinwalata jayawewa obata, Budusaranai ❤️👍

  • @dildil3994
    @dildil3994 ปีที่แล้ว

    Akke man oyata godak kamathi.darani telinattiyen thamai man oyata godak kamathi une.oya godak nihathamani kenek akke.oyage idiri anagatheta suba pathanawa akke.oyatai aiyatai dennatama.jesu pihitai akke

  • @samindunavodya8490
    @samindunavodya8490 ปีที่แล้ว +1

    Harima ලස්සනයි cupple eka. Budu saranai පරිස්සමෙන් inna adaren හැමදාම sathutin ❤

  • @DmsDissanayaka-p7n
    @DmsDissanayaka-p7n ปีที่แล้ว

    Godak adarei oyala dennata. Hemadama satutin inna

  • @sachiniimalka4510
    @sachiniimalka4510 2 หลายเดือนก่อน

    Mn aththatama oyage video dakkamai dangaththe oyagena godak hoda kenek kiyla danenawa,muladi mn danan hitiye na oyage nihathamai kamata man hari kemathi❤good luck nango

  • @anjeli8517
    @anjeli8517 ปีที่แล้ว

    Hamadama sathutin adaren inna denna ekka parissamin budusaranai!!

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී කලාකාරිනිය සුභ අනාගතයක් අක්කි හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ❣️❣️💖💖💖💖😀😀😀

  • @deepikagunarathna4714
    @deepikagunarathna4714 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන්ම ඔයාලා ජිවිතේ විදිනවා අපිට ඔහොම නෑ

  • @blossomyMinutes
    @blossomyMinutes ปีที่แล้ว

    Adarei hamadaamat. Sathutin sathutin sathuuuuutinma inna labewaa

  • @Sewwandi.
    @Sewwandi. ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා හරි ම ලස්සන නිහතමානී කෙනෙක් 😊
    මම හරි ම ආස සහ ආදරේ කරන චරිතයක් ඔයා..
    ඔයාලා එක්කම ක්ෂේත්‍රයට ආව අනිත් අය වගේ නෙවේ ඔයා..
    ඔයාට තියෙන්නේ හරි හොඳ ගතිගුණ අක්කි..
    මේ ඉන්නවා වගේ ම හැමදාම ඉන්න..
    අපි හැමදාමත් ඔයාට මහ හුඟක් ආදරෙයි... ❤🥰

  • @Nadeeratuktuk
    @Nadeeratuktuk 8 หลายเดือนก่อน

    Godak lassanai.jayan jayama wewa

  • @jayanthabandara8098
    @jayanthabandara8098 ปีที่แล้ว +2

    Bonikki Hari lassanai dennama sathutin Inna bs

  • @asankasanjeewa6973
    @asankasanjeewa6973 ปีที่แล้ว +1

    Congratulations, enjoy ur life, don't keep any arrious enjoy ur present situation ❤

  • @piyumaliwijesuriya1170
    @piyumaliwijesuriya1170 ปีที่แล้ว +6

    ඔයා හරිම නිර්ව්‍යාජ ආදරණීය චරිතයක්❤ හරිම නිහතමානියි. ආදරෙයි හේශා❤

  • @asankasanjeewa6973
    @asankasanjeewa6973 ปีที่แล้ว

    Love u both enjoy fullest

  • @churikadilhani723
    @churikadilhani723 ปีที่แล้ว

    Oyata mama mara kamathi ane oyage as mara lassanai oya nam marai

  • @UveenAbisara-bj3nd
    @UveenAbisara-bj3nd ปีที่แล้ว

    Mam niunnu mage nanga inneth Dubai eya badala mahaththaya ekkama ohe inneth eyath mata awidinna giyama vedio karala pennanava oyath hari hodai lassanai mm godak kamathi bs😊bs

  • @niroshakumari2628
    @niroshakumari2628 ปีที่แล้ว

    Adarei akkiyo.. Oya godak lssnai. Api apita ona vidiyata jiwath wenna ona. Kgewath katha wadak ne apita. Sathutin inna...

  • @RenukaMunasigha
    @RenukaMunasigha ปีที่แล้ว

    ❤❤❤❤❤ හරිම ලස්සනයි දුවෙ

  • @nethminihara1341
    @nethminihara1341 ปีที่แล้ว

    Akki oya chabi thamai hadai oya dance karaddi harima hadai.. minissu mahath unath baninawa kettu unath baninawa.. eth ape lassana dakinawa adui... oya chabi unata cute oyage hithath hodai dancing nm harima lassanai.. math godaaak dkka oyata mahathata vihilu karanawa eth hithanna epa oya lassanai

  • @Delu864
    @Delu864 ปีที่แล้ว

    Ardarei akki harima nihatamani akki oya oya hamadama sathuten inna ardarei

  • @asankasanjeewa6973
    @asankasanjeewa6973 ปีที่แล้ว

    I know its past, really u enjoyed fullest, congratulations

  • @dayaniherath5557
    @dayaniherath5557 2 หลายเดือนก่อน

    Good adariii nangi oyata ummmmmmmmmma❤

  • @rajikasweerasinghe7698
    @rajikasweerasinghe7698 ปีที่แล้ว +2

    Kapu thena as karana habbit eka nm maru..respect ❤

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 ปีที่แล้ว

    Oya hari ලස්සනයි akki oya nomal mecup akak dana විදිහ video akak genna plz❤

  • @NishadiKumarasingha-p8i
    @NishadiKumarasingha-p8i 2 หลายเดือนก่อน

    Mage lokuma hinayak Tama Dubai Yana eka.. Oya godak lucky e atin.. Lassanai oya..adareiii...hamadama sathutin Inna.. 😍🌹❤️😘

  • @chenayadulkini9200
    @chenayadulkini9200 ปีที่แล้ว +1

    Oyage skin routine pennanko dear.oya use krna skin products ekka ❤❤
    A wagrma makeup krna vedio ekakuth pennannko.

  • @NishadiKumarasingha-p8i
    @NishadiKumarasingha-p8i 2 หลายเดือนก่อน

    Oya godak lucky Akki... ❤️😍🌹😘

  • @charunilasitha1979
    @charunilasitha1979 ปีที่แล้ว

    Akke oya harima lassnai suranganaviyak wage aiya harima wasanawanthai oya wage lassna bonikkek lebenna matath asai mahath wela tikak lassnata inna kiuannako akke lassanta aega poripun wenna hoda deyak

  • @sandalimadushani248
    @sandalimadushani248 ปีที่แล้ว +1

    Man palaveni parata thamai akke oyage video baluwe❤

  • @963calm
    @963calm ปีที่แล้ว +7

    අක්කී ඔයා අනිත් අය කියන දේවල් හිතන්න එපා . මොකද අක්කිට බනින හුගාක් අයට අක්කි වගේ ලස්සනට ජීවිතේ ගත කරන්න බැහැ . ඔවුන්ට පුලුවන් ජීවිතේ සතුටින් ඉන්න අනිත් අයට ඉරිසියා කරන්නයි , බනින්නයි විතරයි . අක්කිගේ ඉදිරි වැඩ වලට සුභ පතනවා හදවතින්ම. අනිත් එක අක්කී හුගාක් ලස්සනයි. බුදු සරණයි අක්කී ඔයාට🤗🥺❤😚

  • @PushpaThennakoon-fk1ti
    @PushpaThennakoon-fk1ti ปีที่แล้ว

    Godak Lassanai,,😘

  • @dilinimalsha6734
    @dilinimalsha6734 ปีที่แล้ว +1

    So beautiful.. & love your thoughts ❤

  • @DammikaSwarnamali-g2l
    @DammikaSwarnamali-g2l ปีที่แล้ว

    Thanks dr

  • @WenuriBatangalarachchi
    @WenuriBatangalarachchi ปีที่แล้ว +1

    අපි අපි විදියටම දකින්න හැමෝටම බෑ...ඒ අතින් ඔයා ගොඩාක් නිහතමානි චරිතයක්..බොරැ ආටෝප නැතිව ඉන්න ඔයා වගේ දක්ෂ නිළියෝ ගොඩාක් අඩුයි අද රටේ...ඇත්තටම ඔයා කතා කරන එක අහන් ඉන්න ආසයි.සුභ පතනවා ඉදිරි රංග කටයුතු සාර්ථක වේවා කියලා..ආදරණීය චරිතයක් ඔයා.....❤❤❤❤

  • @sandyperera8621
    @sandyperera8621 ปีที่แล้ว

    Hi duuu good luck ❤ math mage du putha dubai walla inny Adlai dakky ow rassney Kalyan’s thama oya awith thiyey appy aiya ohomathama sulukotasak ewa ganan ganaeppa duwa kiyana aya nemei appita denny owa ohomathama lasani addareigd bls❤😘

  • @visindathakshila8059
    @visindathakshila8059 ปีที่แล้ว

    බුදුසරණයි

  • @AnushkaIroshini
    @AnushkaIroshini ปีที่แล้ว

    Mn harima asa lassana daksha kenek oyaa,,,,ewagema oya chbby kama thama oyata lassanama nangi,,,,sathutin inna❤❤❤

  • @seltonselton2393
    @seltonselton2393 ปีที่แล้ว

    Ane akkiyo oya godadak godadak lassanay akkiyo...
    Oya godadak hodai athatama..
    parissamin inna akkiyo hamadama sathutin inna adarei ❤❤

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq ปีที่แล้ว

    ❤harima adaraniyai nangi.oyala dennata suba pathanawa.oya nihathamani kenek.oyage katawenma eka terenawa.twa vlogs danna

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +1

    ජිවිතේ විදින්නත් පිනක් තියෙන්න ඔනේ එ අතින් ඔයාලා ගොඩක් වාසනාවන්තයි ඔයාලා ගැන ගොඩක් සතුටුයි ❤

  • @WasanthaWasantha-f8q
    @WasanthaWasantha-f8q 2 หลายเดือนก่อน

    Budu saranai dennatama

  • @DushmanthaPerera-z1s
    @DushmanthaPerera-z1s 11 หลายเดือนก่อน

    Lassanai akki ❤❤❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂

  • @PriyankaWijerathna
    @PriyankaWijerathna ปีที่แล้ว

    Adarei akki...oya owa ganan ganna epa...kiyana aya kiyanne eyalage katha...oyala oyalage sathuta widinna akki bs oyalata❤❤❤❤

  • @sanduniperera7580
    @sanduniperera7580 ปีที่แล้ว +8

    ආදරෙයි අක්කි .... හැමදාම හිනාවෙලා ඉන්න හරිද.... ❤❤❤❤ නිහතමානී රංගන ශිල්පිනියක් අක්කි ඔයා, අක්කි⁣ට හැමදාම ගොඩාක් ආදරෙයි ....

  • @shehanichiranga537
    @shehanichiranga537 ปีที่แล้ว

    Akki oywq mn mulin dakke darani eken.. eke mn asai oyge charitheta.. minissu mona dewal kiuwathnapi ape gamana yanna oni.. akki oyla denna wasanawanthai oyalata ratawal wala awidala enjoy kranna puluwam.. sathutin inna oyala.. oyalage vlog walin api dakala nathi dewal ratawal okkoma balan sathutu wenawa..vlog ekak gennako oyge gedara idalath akki oyage hurathala gana ema.. man oyge vlog baba ekka balanawa bs akki..

  • @nisannthiperera4833
    @nisannthiperera4833 ปีที่แล้ว

    Superb.. enjoy your life.

  • @nelkaniranjali8971
    @nelkaniranjali8971 ปีที่แล้ว

    ලස්සනයි akkiyo 😍 sathutin inn
    ...adareyi 😘

  • @nilushamanohari4008
    @nilushamanohari4008 ปีที่แล้ว

    Oya godak ලස්සනයි Akki hemadama sathutin inna j.p

  • @love-myuniverse93
    @love-myuniverse93 ปีที่แล้ว

    ආදරෙයි අනේ..ඔයාගෙ වීඩියො බලන්න ආසයි..❤😊

  • @Pradeeplak
    @Pradeeplak 10 หลายเดือนก่อน

    Gogak lassanai

  • @anuradhadias2578
    @anuradhadias2578 ปีที่แล้ว

    Awankawama akkage Dubai video eka thama issaralama man beluwe apita yanna beri unata giya wage sathutak ekka video eka asawen beluwa akka godak pin oyata❤

  • @taniyasilva6738
    @taniyasilva6738 ปีที่แล้ว

    Godak asawen akki oyage vedio balanne.ikmanata thawa vedio aran enna.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na ta ma.budusaranai ☺️☺️☺️☺️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RoshaniSamanthika-rq9jc
    @RoshaniSamanthika-rq9jc ปีที่แล้ว

    Oya mahtha unata hri hadai ane❤❤

  • @halihingaperera9896
    @halihingaperera9896 ปีที่แล้ว

    Nice advice

  • @Ashini568
    @Ashini568 ปีที่แล้ว +6

    අක්කි ඔයාගෙ makeup එක ඔයාටම ආවේනික උන දෙයක්. මන් ඔයගෙ makeup එක වෙන කිසිම actress කෙනෙක්ගෙන් දැක්කෙ නෑ.. හරිම ලස්සනයි... 😍 ලස්සනට makeup එකක් කරනවා කියන්නෙත් 🔥ගැම්මක් තමයි😍😘 ආදරෙයි❤

  • @ගයාත්රිශානිකාදිල්හානි

    අනේ ඔයා හරිම ලස්සනයි. මට ඔයා ඉන්න ඔඅය විදියට ආසයි. ඔයා අදිනවිදිය, ඉන්න විදිය බැදපු මහත්තයට හොදයිනම් ගනන්ගන්න එපා අනුන්කියන දේවල්.. විද

  • @sularisubashini7668
    @sularisubashini7668 ปีที่แล้ว

    Hello dear,oya denim ganne kohenda kiyala kiyannako, please ♥️♥️♥️♥️

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว

    ඔයා හරි ම ලස්සනය් අක්කා.ඒවගේම හොද මහත්තයෙක් ලැබිලා තියනවා සතුටින් ඉන්න හැමදාම ..❤❤❤❤

    • @smanthimunasighe7522
      @smanthimunasighe7522 2 หลายเดือนก่อน

      නංගි.ලංකාවෙ.අය.හරිම.ඉරිසියාවයි

  • @dineshawhg1290
    @dineshawhg1290 ปีที่แล้ว

    Matanam akki lassanai,akkige stile ekata mn godak asai

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว

    Good luck ❤

  • @Broken-heart190
    @Broken-heart190 ปีที่แล้ว

    Adanam hari lassanai...

  • @ashadammi6524
    @ashadammi6524 ปีที่แล้ว

    Harima lassani oya gaumat lassanama lassanai ❤❤mama ennet dubai et oyawa dekke ne😢😢 adari budusarani

  • @lakshmigamage719
    @lakshmigamage719 ปีที่แล้ว

    ආදරෙයි අක්කියො ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණ යි ..🙏🥰🙂🥰

  • @ImalkaRajapaksha-o5l
    @ImalkaRajapaksha-o5l ปีที่แล้ว

    Oya use karana beauty creams monawada?oya godak lassansi

  • @IshadiDivya-tm1hs
    @IshadiDivya-tm1hs ปีที่แล้ว

    අනේ අක්කි හරිම ලස්සනයි 🥰🥰🥰🥰

  • @nisansalamaheshani
    @nisansalamaheshani ปีที่แล้ว +11

    මමත් මේකප් කරන්න හරිම ආසයි..ගෙදරින් එලියට යනවනම් පොඩි හරි මේකප් එකක් දාගෙන තමයි යන්නේ.ඒ මගේ විදිය.අනුන්ට ඕනේ විදියට අපිට ඉන්න බෑ නංගි..ඒ නිසා ඕවා ගනන් ගන්න එපා.ඔයා හරිම ලස්සනයි.මහත් උනත් ඔයා ලස්සනයි.❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว

    Lassani video aka akki

  • @ashanimalshika20
    @ashanimalshika20 ปีที่แล้ว +1

    Cute couple✨️ love u akka and aiya ❤

  • @usermalavige-ts1mf
    @usermalavige-ts1mf ปีที่แล้ว

    U look gorgeous ❤. I felt that you are so much kind hearted and educated with the way that you are delivering the speech. Anyways good luck for a bright future . Triple gem bless you ❤🎉

  • @RavindaPushpakumara-vh4oh
    @RavindaPushpakumara-vh4oh ปีที่แล้ว

    Haree lassanai

  • @renukarenuka6643
    @renukarenuka6643 ปีที่แล้ว

    සුපිරි අක්කි .❤️❤️❤️❤️🌹

  • @isharanirmal3987
    @isharanirmal3987 ปีที่แล้ว

    අක්කි හරි ලස්සන කෙනෙක්...මන් ආසම චරිතයක්😍💞...එදා ඉදලා අද වෙනකන්ම..මන් අක්කිට හරිම ආසයි ...අක්කි අනිත් අය කියන එවා ගනන් ගන්න එපා අක්කි❤️...අක්කි අක්කිගේ ගමන යන්න ...ඔයත් එක්ක අපි ඉන්නවා❤..Good luck akki adareiiiiii🥺💕🌸

  • @Zfhkkkkkvcssghkk
    @Zfhkkkkkvcssghkk ปีที่แล้ว

    Akki harima ලස්සනයි oya 🥰❤️❤️❤️

  • @chandialwis9462
    @chandialwis9462 2 หลายเดือนก่อน

    kuru monawa kuwath mokada lokayala bambu gahanna kiyala jivithe vidinna api hemadamath inna avilla na matath oya wage thibunanam mamath oya wage jivithe vidinna bari minissu thamai owa irisiyawata kiyanne matanam mehema vidinna bari unath kuru hari jivithe vidinawa balala sathutu wenna lassana hithak mata deviyan dila thinawa adarei lamayo o oya jivithe vidinna ❤❤❤❤❤❤❤

  • @Nadeeratuktuk
    @Nadeeratuktuk 8 หลายเดือนก่อน

    Than deka supire.❤

  • @FananduHemale
    @FananduHemale 10 หลายเดือนก่อน

    ඔයා ගොඩක් ලස්සනයි ❤

  • @anushashamali3576
    @anushashamali3576 ปีที่แล้ว

    Ape minissu ahema thamai....wadiya hithanna epa.... sathutin Inna❤

  • @Bima-e3e
    @Bima-e3e ปีที่แล้ว

    Supiri👍

  • @blossomyMinutes
    @blossomyMinutes ปีที่แล้ว

    Niyamai sudu akkiyo. Kauru monawa kiuwat, oya hariiiiiima lassanai akkiyo

  • @jayaniprethiba2563
    @jayaniprethiba2563 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ .❤❤❤❤❤❤❤

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +2

    ඔයාලා නිසා අපිත් ඩුබායි ගියා මාරම ලස්සනයි නේ thanks ❤🙏

  • @buddhinisubhagya4503
    @buddhinisubhagya4503 ปีที่แล้ว

    Beautiful Nangi!!❤❤❤

  • @ChathuriThakshila
    @ChathuriThakshila ปีที่แล้ว

    lassanai ane ''😍

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 ปีที่แล้ว

    Harima nihathamani akki kenek adareiii akki Bole bs

  • @manojkulasekara369
    @manojkulasekara369 ปีที่แล้ว

    Nangan kalu shirt eka gaththa shop eka mokakda.

  • @ChandaniPiries
    @ChandaniPiries 11 หลายเดือนก่อน

    සතුටින් ඉන්න අක්කී❤

  • @SajiniSenevirathne
    @SajiniSenevirathne ปีที่แล้ว

    Love you akki & aiya.❤❤❤❤

  • @tharu2004
    @tharu2004 ปีที่แล้ว

    Love you both😘

  • @Thilini1993
    @Thilini1993 ปีที่แล้ว

    පුලුවන් හැම වෙලෙම සතුටින් ඉන්න...❤

  • @slnaturemiracles4715
    @slnaturemiracles4715 ปีที่แล้ว

    So beautiful ❤

  • @LakshaniMadubashini
    @LakshaniMadubashini ปีที่แล้ว

    ❤❤akki oy gdk lassani❤❤❤❤

  • @niromikulathunga935
    @niromikulathunga935 ปีที่แล้ว

    Lassanai. E short frock ekata godak lassanai akkiyo