තත්පර 2 න් ලංකාවට සල්ලි එවන ලේසිම ක්‍රමය | PayMaster App
ฝัง
- เผยแพร่เมื่อ 25 ม.ค. 2023
- දැන් PayMaster ඇප් එක අතේ නං ලෝකේ වටේ කොයි අහස යට හිටියත් තත්පර 2 න් ලංකාවට සල්ලි එවන එක පොඩි වැඩක්! ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන Money Transfer - Send Money to Sri Lanka ගිහින් බලන්න... #paymasterapp #SM2SL #SendMoneyToSriLanka #lka #SriLanka
Download Links
Android : play.google.com/store/apps/de...
Apple : itunes.apple.com/app/id144994...
Huawei : appgallery.huawei.com/app/C10... - แนวปฏิบัติและการใช้ชีวิต
Valuable
Thank you!
Lankanwe ginumal thiyana onnada nathana pitarata ginumak thiyana onnada
Lankawe onema banku ginumakata Salli ewanna puluwan. Pitara debit ho credit card ekak app ekata add karala Salli yawanna puluwan
වගකීමක් තියනවද?
අපි සවුදියේ ඉඳල දාන්නෙ කොහොමද..ඉස්සෙල්ලම එහෙ එකවුන්ට් එකක් තියෙන්න ඕන නේද
Saudi debit ho credit card ekak thiyenawanam eka app ekata add karala mudal yawanna puluwan lankawe onema bankuwakata
පිට රට කෙනෙක්ගේ ගිනුමෙන් ලන්කාවට සල්ලි දාන්නෙ කොහොමද
Obe pitarata ginume debit card eka App ekata add karala use karanna puluwan
ලක්ශයකට කීයක් කපෙනවද අපෙන්.
@@Sraddabiwandana USD 1000 Tama gaasthuwa USD 12.5 pamanayi