ස්නායු රෝග හැදෙන්නේ කොහොමද ? | සම්පූර්ණ වැඩසටහන | අපෙන් අහන්න - Ask Us

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #ManuPiyasa #Diseases #Health #InfectiousDiseases #ChronicIllness #Healthcare #DiseaseAwareness #MedicalEducation #HealthTips#Virus #Prevention #Symptoms #HealthAndWellness #Epidemiology #HealthCareEducation #PublicHealth #HealthAwareness #MedicalInfo #UnderstandingDiseases #DiseasePrevention#WellnessTips
    website : www.soyuru.lk

ความคิดเห็น • 165

  • @dineshaperera1112
    @dineshaperera1112 4 หลายเดือนก่อน +25

    Dr. හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා

  • @thamarakumari7474
    @thamarakumari7474 4 หลายเดือนก่อน +16

    ගොඩක් වටින වැඩසටහනක් හොදට පැහැදිලිකරා ඩොක්ට ගොඩක් පිං 🙏🙏🙏

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 2 หลายเดือนก่อน +6

    # ඩොක්ටර් ඔබගේ පැහැදිලි කිරීම ඉතාම නිරවුල් .#
    ඒ වගේම ගොඩක් වැදගත් අංශ ගණනාවක් ඔබ පෙන්නුම් කරනු ලැබුවා.
    # # ඒ හැමටම වඩා ඔබ බොහොම ප්‍රියමනාපව නිරහංකාරව, සහකම්පිත හැඟීමෙන් අසන දේට සහ දුරකථන ඇමතුම්වලටද හොඳින් මැදිහත් වේ.
    ස්තුතියි ඩොක්ටර් .
    ඒ වගේම මෙහෙයවන සොයුර ගොඩාක් සංයමයෙන් , නිවැරදිව අවශ්‍ය දේ කරනවා.ස්තුතියි

  • @kusumdias3343
    @kusumdias3343 2 หลายเดือนก่อน +5

    ඩොක්ටර් ඇත්තටම හරිම ලස්සනයි පැහැදිලි කරන විදිය .ඕනම කෙනෙක්ට තේරෙනවා. හැබැයි ඩොක්ට ඔබතුමා හමුවී ප්‍රතිකාර ගැනීමටම හැකියාව තියෙනවා ද මටත් ස්නායුරෝගියකු තියෙනවා.🎉

  • @RamyaPeeris
    @RamyaPeeris 4 หลายเดือนก่อน +17

    හොද,පැහැදිලිකිරිමක්,,බුදු,සරනයි

  • @user-gh9og2kx3p
    @user-gh9og2kx3p 4 หลายเดือนก่อน +6

    Your beautiful comparisons would help to understand this much better. thank you doctor.❤

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 23 ชั่วโมงที่ผ่านมา

    Thank you doctor

  • @udulavijerahna268
    @udulavijerahna268 วันที่ผ่านมา

    ස්තූතියි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sawrnakw2024
    @sawrnakw2024 4 หลายเดือนก่อน +10

    Very sweet doctor God always blessings u

  • @sadhanafernando7981
    @sadhanafernando7981 3 หลายเดือนก่อน +4

    Very informative. Blessings to you both!!

  • @RupikaWatagedara
    @RupikaWatagedara 18 วันที่ผ่านมา +1

    ගොඩාක් පිං ඩොක්ට 🙏

  • @JayanthiRatnayake
    @JayanthiRatnayake 2 วันที่ผ่านมา

    Adarshamath dòctor kenèk.Stay blessed forever.

  • @nalinduminda7423
    @nalinduminda7423 3 วันที่ผ่านมา +1

    Budu saranai

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +23

    ගොඩාක් වටිනා වැඩසටහනක්

    • @shilakumari556
      @shilakumari556 2 หลายเดือนก่อน

      ඔවිි.මහත්මයානනි ශිරාවටම..ඔලු.කැක්කුමයි.දරා.ගන්න බැහැ විසදුම.ඩොක්ට ගෙන්.අහ.ගන්න ඔනී ඔබ සැමට තෙරැවන් සරණයි

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 4 หลายเดือนก่อน +12

    Ithamath watina weda satahanak ..Dr.ithamath karunika prasanna Dr.kenek...dakkamath leda Honda wenawa wage..obathumata theruwan saraning devi pihiten deergaushama labewa. ❤❤❤

  • @nihalperera2755
    @nihalperera2755 4 หลายเดือนก่อน +3

    Thank you doctor blessing 🎉❤🙏🙏🙏🌹

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 4 หลายเดือนก่อน +93

    දැන් මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ හැමදාම රෝහලක ජීවිතේ ගතකරන්න. එක්කෝ බඩ රිදෙනවා එක්කෝ අත උස්සන්න බෑ අත රිදෙනවා එක්කෝ බෙල්ල රිදෙනවා...ගමනක් යන්නත් බෑ වැඩක් කර ගන්නත් බෑ....ජනතාව කරුමය උරුම කරගත් ජීවිත ගත කරනවා.

    • @kavilokaya2405
      @kavilokaya2405 3 หลายเดือนก่อน +1

      දුරකතන අංකය පැහැදිලිව කියන්නච

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 4 หลายเดือนก่อน +3

    Thanks you doctor .

  • @sukidias875
    @sukidias875 4 หลายเดือนก่อน +5

    ස්තුති 🙏🙏🙏

  • @delmaperera9149
    @delmaperera9149 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ දෙපලට ❤❤❤❤

  • @saarahmalik7269
    @saarahmalik7269 หลายเดือนก่อน

    Good program my mother is 78 years old she got bells palsy after 3 months she has an ear problem is it normal to have ear problems

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 3 หลายเดือนก่อน +1

    ස්තුතිය සර්

  • @nilminikoralage-p8h
    @nilminikoralage-p8h 3 หลายเดือนก่อน +2

    Harima Hoda doctor kenek

  • @kottapolagesugath
    @kottapolagesugath 4 หลายเดือนก่อน +3

    Dr thank you So much,BS

  • @OneliThisakya
    @OneliThisakya 2 วันที่ผ่านมา

    මටත් ස්නායු රෝගයක් තියෙනවා . වැඩේ කියන්නෙ මගේ නමත් සිතාරා ..

  • @anurakiriella1801
    @anurakiriella1801 4 หลายเดือนก่อน +24

    පසුගිය කාලෙ පෝලිමේ ගිහින් කටුවක් ගහ ගත්තෙ ඒකට බලකරපු එවුන් අද නෑනෙ.

    • @pluspro9397
      @pluspro9397 4 หลายเดือนก่อน +3

      අද උන්ම ඒ කටින්ම අහනවා ඇයි injection එක ගහගත්තේ කියලා 😏🤮🤮

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 3 หลายเดือนก่อน +1

      Aeka gehuwe netnam ratak yannath be kiwe Nisa godak aya gaha gatta

    • @shilakumari556
      @shilakumari556 3 หลายเดือนก่อน

      හරිම හොදට.අපි සැමටම තේරුම් .කලා.පැහැදිලිව ස්තුතියි ඔබ තුමාල.දෙන්නටම තෙරැවන් සරණයි

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v 8 วันที่ผ่านมา

      ​​@@pluspro9397ගෝටාභයට ඒ injection එක ගේන්න බැහැ කිව්වෙ , 💉ගෙනාවට පස්සේ ගහන්න එපා කිව්වෙත් ඔය බලි 👄 කටවල් වලින්ම තමයි. තව ඒ වගේ වයිරස් එකක් ආවොත් බලාගන්න පුලුවන් ඔය කට කාරයින්ගෙ තරම.⚰️ හමුදාවේ විරුවොන්ට🙏 පින් සිද්ද වෙන්න අපේ මිනිස්සු කුහක කම් කරන්න හරි අද ජීවත් වෙනව 😂😂😂😂🏴‍☠‍

  • @SudarshiFernando
    @SudarshiFernando 3 หลายเดือนก่อน +2

    Sweet docter

  • @ashafernando3903
    @ashafernando3903 4 หลายเดือนก่อน +2

    Obathumata jesu pihitai 🙏🙏🙏🙏

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 3 หลายเดือนก่อน +1

    Dr thank you ❤❤

  • @SwarnaGunathilaka-lv9wq
    @SwarnaGunathilaka-lv9wq 2 วันที่ผ่านมา

    Mata awrudu 50 vethara edan ath wewlanawa den mata awrudu 60 k den tikak wadi beheth kochchara gattath hari geye ne mata job eaka karaganna vediyak ne ane pin sedda wai vesadumak denna doctor hamuwenna puluwanda

  • @LankaMapa
    @LankaMapa 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤doctor beautiful

  • @RanjaniPerera-n8l
    @RanjaniPerera-n8l 2 หลายเดือนก่อน

    ඩොක්ට අමතක වීම අසනීපය මොකක්ද බුදුසරණයි

  • @anuraweerasinghe8595
    @anuraweerasinghe8595 3 หลายเดือนก่อน +3

    ඩොක්ටර් , මම ගුරුවරයෙක් .මගේ අත්වල ඇගිලිවල පුරුක් කැක්කුමක් තියෙනවා එසේම අසාමාන්‍ය ලෙස ඇගිලි නැමෙනවා. අනෙක ඇගිලිවල යම් වෙව්ලීමක් තියෙනවා . ඉතිං ප්‍රතිකාර මගින් මෙය සුවකල හැකිද...?එසේනම් ඔබතුමා හමුව්‍ ය හැක්කේ කෙසේද ..?

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 4 หลายเดือนก่อน +7

    අර කාන්තාවගෙ අත හිරි වැටීම මටත් තියෙනවා මට කොන්දත් බෙල්ලත් රිදෙනවා ඔබතුමා කි ආකාරයට පුටුවෙ වාඩි වුනා කුමක් කල යුතුද

  • @ETWITHMAHESH
    @ETWITHMAHESH 2 หลายเดือนก่อน

    මගේ මවගේ වයස 68වේ .ඇගේ බෙල්ලෙහි සහ කොන්දෙහි කැක්කුමක් ඇති අතර අත්වල ඇඟිලි වරින්වර හිරිවැටේ.තවද තට්ටම් ප්‍රදේශයේ දැඩි වේදනාවක් දැනේ.( උදා:පඩිපෙලක් නැගි පසු)
    පයින් සුලුදුරක් ගියද බත්කෙණ්ඩාවල තද වේදනාවක් ඇතිවේ. රාත්‍රියට කකුල්වල දැවිල්ලක් සහ හිරිවැටීමක් ඇතිවේ. මෙය ස්නායු රෝගයක්ද... සනීප කල හැකිද.. එසේ නම් යොමුවිය යුතු කොතනටද?
    පදිංචිය: මහනුවර

  • @manikegamlath7101
    @manikegamlath7101 3 หลายเดือนก่อน

    Thanks doctor❤❤❤❤

  • @shaninimesha456
    @shaninimesha456 หลายเดือนก่อน

    Dr.mage konde peththak hiri wetenawa aya kakule mahapata agilla dakwa yanawa meya snau rogayakda.

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 หลายเดือนก่อน

    ස්තූතියි

  • @arandaragedonaManel
    @arandaragedonaManel วันที่ผ่านมา

    ඩොක්ටර් දැන් අවුරුදු 20ක විතර කාලයක් පුරා මගේ දකුණු පැත්තෙ කැක්කුමක් තියෙනවා බෙහෙත් ගත්තාම අඩුවෙලා ආයේ එනව දැන් ඒපැත්තෙම ඔලුවත් රිදෙනව අනේ ඩොක්ට මම කොහොමද ඩොක්ටව හමුවෙන්නෙ

  • @girtysubadrawijemuni5397
    @girtysubadrawijemuni5397 4 หลายเดือนก่อน +2

    Boma Hodata paedili kala Doctor🙏🙏🙏

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 2 หลายเดือนก่อน +3

    හරිම වැදගත් ඩොක්ට ගොඩක් පිං

  • @SamMurphy-yp4wt
    @SamMurphy-yp4wt 4 หลายเดือนก่อน +4

    ඇගපතහොලවල වැඩ නොකර හැමතිස්සෙම ෆෝන් දිහා බලන් ඉදන් වත්තෙන් නඩා ගත්ත එලවලුවක් පලතුරක් නොකා පැකට් කරපු තල් තබාගන්න හදපු කෘතිම කෑම කාල තමයි ලෙඩවෙන්නෙි.

  • @yuhansaperera6383
    @yuhansaperera6383 4 หลายเดือนก่อน +2

    මගේ කකුල්වල ඇගිලි හිරිවැටිලා තියෙනවා .බෙහෙත් අවුරුදු පහක් ගත්තා අඩුවුනේ නෑ .

  • @DiasWelding
    @DiasWelding 4 หลายเดือนก่อน +3

    ජාන වලින් එන ඉස්නායු වලට බෙහෙත් 🙏❤

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 3 หลายเดือนก่อน +4

    මටත් ඉස්නයුරේගයක් තියෙනවා ඇහැහිනිවෙනවා කටපැත්තකට යනවා රට ඉද්දිතමයි හැදුනෙ ඉස්සලමඇහැත් කටත් වෙ පැත්තට ගියා තමඑහෙමතමයි බෙතේ ගන්නවා බොටෝප් කියන ඉන්ජස්සන්එක විදිනව එත්තමනම නමි හොදනැ පැහැදිදිලි කිරිමට ඔබතුමාට බෙහොම ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @channasandaru4491
    @channasandaru4491 4 หลายเดือนก่อน +6

    කාක්කො අතර ඉන්න පින්වන්ත doctor කෙනෙක්. මෙවැනි මිනිස්සු කලාතුරකින් පහලවෙන්නෙ.

    • @LankaMapa
      @LankaMapa 3 หลายเดือนก่อน

      ❤❤❤❤...true ona deyak ahuwa th answe denna doctor kenek boru wata pumba gatta nate ledunta meet wena ona ehema aya

  • @heshanialut2785
    @heshanialut2785 4 หลายเดือนก่อน +3

    Good Doctor 👍

  • @LankaMapa
    @LankaMapa 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤...brain damaged sick eka doctor sugar wala ta correct wa treatment ganna Nate wa mage father wa killed kara mehe kandy hospital eka doctor kenek surgery ekak karala...beheth drink karanna bari una ...ehema una ma karanna dewal tiyana wa neda ...

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 3 หลายเดือนก่อน +1

    ඩොක්ටර් කොන්ද සිට දන්හිස් දෙක දක්වා කකියනව තුනටිය අමාරු පොඩි වැඩක් කරත් ඇමැට්‍ ටියක් වගේ.හැදෙන වා මල බද්දයත් දවසක් දෙකක් විතර සැරයක් තමයි යන්නෙ..මේ රෝගය කුමක්විය හැකිද..තෙරුවන් සරනයි ..පිලිතුරුක් දෙන්න .🙏

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 หลายเดือนก่อน

      දිනපතා ත්‍රිපාල පෙති 2ක් රාත්‍රියට කෑමෙන් පසු ගන්න

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 หลายเดือนก่อน

    Bohoma .hodadeyak apita.laba dunnata ❤❤

  • @ashokagunawardhana3295
    @ashokagunawardhana3295 4 หลายเดือนก่อน +1

    මගෙ දකුනු අතේ දබර ඇඟිල්ල ඊයේ සිට ඇතුලෙන් කරන්ට් එකක් එනවා වගේ දැනෙනවා.පෙරේදා සිට හිස්මුදුනේ කූඹි යනවා වගේ දැනුනා. මේ ස්නායු රෝග ලක්ශනද?

  • @nisharanaveera1597
    @nisharanaveera1597 4 หลายเดือนก่อน +1

    Dr. Charith, ❤

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk 3 หลายเดือนก่อน +1

      ලංකාව දාල යන, බොහො වෛද්‍ය වෘත්තිකයන්ට, මෙවැනි තරුණ වෛද්‍යවරූන් රටට මහගූ නොමිලෙ සෙවයක් ලබාදීමට, ඉදිරිපත් වී ඇති ඔබටත්, සමීර මල්ලීටත් බොහොමයක් ස්තුතී යී!

  • @dananjaleeudari231
    @dananjaleeudari231 4 หลายเดือนก่อน +3

    Mta wayasa 26. Dr. Mge pita kondath bellath sahenna kakkumak enawa dr. Mulinma oka une danata auwrudu 4 kata kalin mge wam atha wedanawak ekka atha hiri watila yanne . Dn ath dekama sarin sare atha idimenawa . Ane doctor ekata piliyamak dennako plz ? .

  • @kumarisudharma7191
    @kumarisudharma7191 14 วันที่ผ่านมา

    ඩොක්ටර් මගෙ දකුණු අත ගොඩාක් වෙව්ලනවා මගෙ වයස 48 මගෙ තාත්තාගේ අතත් මගෙ වගේම තමා මට ලියන්න බෑ මම රට ඉන්නෙ සමහර වෙලාවට හරිම අසරණයි අනේ මට විසදුමක් දෙන්න පින් සිද්ද වෙනවා

  • @chandiherath3137
    @chandiherath3137 4 หลายเดือนก่อน +2

    ❤❤ godak hodai

    • @NilminiWijesinghe-mr7cg
      @NilminiWijesinghe-mr7cg 4 หลายเดือนก่อน

      අත එසවීමට බැරිකම ඇවිදිමට වම් කකුල එසවිය නොහැකි වීම පාකින්සන් බව කියයි ප්‍රතිකාරය ක් කියන්න

  • @DenuwanSanklpa
    @DenuwanSanklpa 2 หลายเดือนก่อน

    Doctor mata enna punchi diyaniyata aurudu2/10yai ayata thama vadivenne naha danaganne naha adinne naha mata danganna one me daruvata mokakda kiyala

  • @GaminiRanaveera-j7s
    @GaminiRanaveera-j7s 4 หลายเดือนก่อน +4

    පොඩි උන්ටයි ලොකුඋන්ට දෙගොල්ලම ගෑස්රයිටීස් වලට හොදම බෙහෙත රාත්‍රී යට දියබත් දමා උදෙට හිස් බඩ කාපන් තවද බෙලි කාපන් මේගැන නොදන වුන් මේලංකාවෙ ඉන්නවද

  • @Anjana_Jayasundara
    @Anjana_Jayasundara 4 หลายเดือนก่อน +7

    මගෙ ඔලුවෙ පැත්තක් තප්පර 2/3ක් අතර හිරිවැටිගෙන යනවා.එය වම හෝ දකුණ ඉදහිට දිනපතාම නැ

    • @Yashiya90
      @Yashiya90 4 หลายเดือนก่อน

      Ikmanata doctor kenek meet venna mageth ohoma wela paralys wna baya wenna epa deyak wenna kalin ddoctor kenek meet wenna 🙏🙏🙏🙏

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 4 หลายเดือนก่อน

      Matath thibuna ct scaan1kak kranna kumak da wrla thiyenne kiya danqganna puluwan

  • @LankaMapa
    @LankaMapa 3 หลายเดือนก่อน

    ❤❤❤❤sugar wala ta correct wa treatment ganna natewa water head filled una ma brain damaged sick eka gana explain karanna doctor

  • @rohanparera7065
    @rohanparera7065 2 หลายเดือนก่อน

    Leda welak tiyenne hena gahanawa kattak viddata

  • @depikadepika6077
    @depikadepika6077 2 หลายเดือนก่อน

    Mage danata aurudu 5k vithara wenawa kakul deka davilai hiri watila nidagana vita hiriya wadi mekata hethu kiyana doktata 🙏

  • @Yekka-i3r
    @Yekka-i3r 3 หลายเดือนก่อน

    ඩොක්ටර් මම අවුරුදු 17ක ඉදං සීනී වලට, කලෙස්ට්‍රෝල් වලට, හාර්ට් ඇටෑක්වලට, ප්‍රෙශර් වලට බෙහෙත් බොනවා. ස්නායූ දුර්වල වෙලා දැං ඇවිදින්න බැහැ
    වයස 53ක් වෙනවා.

  • @SujeewaMalkanthi-lu6lx
    @SujeewaMalkanthi-lu6lx 4 หลายเดือนก่อน +2

    Akathana innakenektadenna sudusu kama monawada

  • @NandadasaMudalige
    @NandadasaMudalige 4 หลายเดือนก่อน +2

    Docter godak kalayaka indan mata ganda suwanda denenne nehe,ENT ekatath giya masa thunak withara eyala kiwwa mole snau merila kiyala mekata mokakda karanne.pilithurak labadenna oba thumata godak pin.

    • @AnilKarunathilaka-y4g
      @AnilKarunathilaka-y4g 3 หลายเดือนก่อน

      Theruwan saranai Dr. Mata thiyenne belle pitipasse oluwath ekka kekkumak thiyanawa wam athe medagilla saha wedagilla hiri wetenawa konde amaruwath enawa wedana nasaka pethi gaththama adu wenaw meyata prthikaramayak kiyanna waideya thumani mage wayasa awrudu 60

  • @nilushasamanthi6462
    @nilushasamanthi6462 4 หลายเดือนก่อน +11

    ඩොක්ටර් මගේ ඇගේ හැම තැනම සැරින් සැරේ කැක්කුම එනවා ඇගිලි වලින් පවා.හරිම වෙදනයි.

  • @nandapathirana2180
    @nandapathirana2180 2 หลายเดือนก่อน +1

    Dr.hamuvanna.kohedida.puluvan

  • @thanujaperera431
    @thanujaperera431 4 หลายเดือนก่อน

    Can i know where is this doctors clinic is

  • @rmjayasundara3143
    @rmjayasundara3143 4 หลายเดือนก่อน

    රාත්‍රියේ දී හිරිවැටෙන්නේ නිසල සිරුර නිසා . දවල් කාලයේ දී සිදුනොවන්නේ චලනය වන නිසා. ඉදිරියේ දී දිවා රෑ දෙකෙහිම හිර්‍රිවැටේවි.

  • @rohanparera7065
    @rohanparera7065 2 หลายเดือนก่อน

    Paraballo behethvidala minissu seramaleda weladenewata beheth naha minissu asaranai

  • @priyanwadagoonesekera4470
    @priyanwadagoonesekera4470 3 หลายเดือนก่อน +1

    මම brain anuyrisum surgery එකකි කලා. 2021 . ම්ගේ කකුලේ අගිලිවල හිරිවටිලඅ.

  • @PushpaChandra-di9xl
    @PushpaChandra-di9xl 4 หลายเดือนก่อน +1

    Matath orgaya thiyenava dokta obathuma munagsiimata kohetada anna one.

  • @LakshmanSomasiri-t7u
    @LakshmanSomasiri-t7u 4 หลายเดือนก่อน +6

    මහතානානි!
    මා 60 වියැති පිරිමි අයෙකි මගේ අත්දෙක හි අගිලි,අත්ල,හිරි වැටීම,තිබේ උරහිස බෙල්ල වේදනාව ඇත.දෙපා යටිපතුල හිරි වැටීම ඇත.
    උඩු බවයි බැලි අතට නිදි යන අයෙකි.

  • @DayaHerath-j9s
    @DayaHerath-j9s 4 หลายเดือนก่อน +2

    Dr..mage.conda..wampath.ridenawa.kalawa hariyata danawa..beheth..kalata..kisima.aduwak.na..

  • @WasanthaKumara-c2q
    @WasanthaKumara-c2q หลายเดือนก่อน

    Doctar mage putha ta aevedinna bea. 6 wayasa. Snay abadayak kiyannea.doctar apeta udau karanna.

  • @lalithherath2311
    @lalithherath2311 วันที่ผ่านมา

    🙏❤️👍🇱🇰🇮🇪

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉😊❤

  • @RanjaniTissera
    @RanjaniTissera 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @geethanigunarathna6632
    @geethanigunarathna6632 3 หลายเดือนก่อน

    ඩොක්ටර් එකපාරට heart attack එකක් ඇවිත් එකපාරට මැරෙනව. ඇයි ඒ. වෙන ලෙඩ කිසිවක් නැතිව. අවුරැදු 30 සහ 33 පිරිමි ලමයි දෙන්නෙක් නැතිඋනා

  • @PremaKannangara-ml4yv
    @PremaKannangara-ml4yv 3 หลายเดือนก่อน

    Doctor පාකින්සන් ෙරා්ගයට ෙබෙෙහ්ත් කරනවද

  • @deepauduwawala1647
    @deepauduwawala1647 4 หลายเดือนก่อน +1

    Doctor mage dakunu petthe pitasaid eka hri meda wedanai godak papuwat hirwenawa wage mata denagana puluwanda ai kiyala

  • @kanchanaperera3729
    @kanchanaperera3729 3 หลายเดือนก่อน

    Motor tics ගැන කියන්න doctor

  • @kanthirita8775
    @kanthirita8775 4 หลายเดือนก่อน

    Godak sthuthi dokta api nodanna siyalu de denagaththa

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 3 หลายเดือนก่อน

    ඩොක්ට මගේ කකුල් දෙකම කොර වෙලා ඇවිදින්න බැහැ පිලිතුරක් දෙන්න මීට අවුරැදු හයකට කලින් දකුනු කකුල් පන නැති වුනා.

  • @fazafarzan2516
    @fazafarzan2516 4 หลายเดือนก่อน +1

    ඇඟ පුරා මාංශ පේශි දිය වෙලා එක් තැන් වෙන්න හේතුව .කුමක්ද

  • @PremaWasundara
    @PremaWasundara 6 วันที่ผ่านมา

    අත වෙව්ලිම ස්නායු රෝගයක්ද විස්තර කරන්න

  • @shifaaraam2
    @shifaaraam2 4 หลายเดือนก่อน +5

    Doctor mage konda amaruwak awa bella namanna be edagaththama negetinna be mole depeththa nahara oluwe kekkuma m..I. R heduwakodu eta pelelata susunnawa thayrapenawa kiuwa bella ukula thayn3 ka thiyanawa

    • @NilminiWijesinghe-mr7cg
      @NilminiWijesinghe-mr7cg 4 หลายเดือนก่อน

      පාකින්සන්වලට හොදම පුති කාර කියන්න

    • @KGAriyawathi-n2x
      @KGAriyawathi-n2x 22 วันที่ผ่านมา

      😢Do. Math doctor munagasi kathakarnna ona. Matath. Puthatath beheth Ganna ona.

    • @KGAriyawathi-n2x
      @KGAriyawathi-n2x 22 วันที่ผ่านมา

      Bohoma sththuthi.!!!!!!!!!!

  • @NishanthiJayalath-y1g
    @NishanthiJayalath-y1g 4 หลายเดือนก่อน +4

    Apasmaraya.gana.wadasatahanak.karanna.barida

  • @TamalshaDilrukshi-um2rw
    @TamalshaDilrukshi-um2rw 4 หลายเดือนก่อน +1

    Doctor මගෙ මුලු ඔලුවම හිරි වැටෙනවා වම් පැත්තෙ අතයි කකුලයි කැක්කුමයි colombo මහා රෝහලෙ MIR එකක් 11 වෙනිදා කරනවා ඒක මට කරන්න බයයි බරපතල තත්වයක්ද ඒක

  • @MaanelSvarnalatha
    @MaanelSvarnalatha 4 หลายเดือนก่อน +6

    පිට මැදින් කැක්කුම හැදෙන්නෙ ඇයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน +1

      ඔයා ට්ක දවසක් බ්ම නිදා ගෙන බලන්න

  • @PremasiriHapuarachchige
    @PremasiriHapuarachchige 4 หลายเดือนก่อน

    Parkinson රෝගයට ඔබතුමා ප්‍රතිකාර කරනවාද.

  • @sadunsadun1036
    @sadunsadun1036 4 หลายเดือนก่อน

    Dr ,මගෙත් ඔලුවේ පිටිපස්සට වෙන්න වේදනාවක් යනවා විටින් විට .. බරක් ඔලුව උඩ තියාන් ඉන්නවා වගේ දැනෙන්නේ😢😢😢

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 4 หลายเดือนก่อน +4

    Beauty care karana saloon wala karana therapy, lazer treatments wage dewalin Neuro problems enna puluwan da???

  • @tharstonsachin
    @tharstonsachin 3 หลายเดือนก่อน

    Ath hidai wasangata roga na..supar

  • @samankumara8269
    @samankumara8269 4 หลายเดือนก่อน

    TMS therapy eka gena program ekak karanna please

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน +1

    Dr .මට කාලෙක පටන් ඔලුව තද කැකුමක් එනව නින්ද යන්නෙ නැහැ දරාගන්න බැරි වෙිදනාවක් ංඔලුවෙ නහරයක් කැපුන වගේ වෙිදනාවක් ටිකකින් නැති වෙනව.ඔලුවෙ පැත්තක් කරන්ටි එක වැදිල වගේ පිලිතුරක් බලාපොරොත්තු වෙමි

    • @Yashiya90
      @Yashiya90 4 หลายเดือนก่อน

      ප්‍රෙශර් check karaganna 🙏

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 4 หลายเดือนก่อน

      Mageagili hiwatenawa. Kakula. Zapata agile hiwatenawa.

    • @Yashiya90
      @Yashiya90 4 หลายเดือนก่อน

      @@DianiPerera-o5p doctor kenekuta pennanna kal danna epa

  • @MaduraSenanayake
    @MaduraSenanayake 15 วันที่ผ่านมา

    මගේ එක් පාදයක neuropathy තත්වය තිබෙනවා ඒ ගැන විස්තර දැනගන්න කැමතියි

  • @ALONESTUDIO-yc4ce
    @ALONESTUDIO-yc4ce 5 วันที่ผ่านมา

    ම්

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 3 หลายเดือนก่อน

    Doctor kenek ho danna kenek kiyanna mage yatipathul ridenawa aedumkanawa wage meka sinayu rogayakda ma hamuviya yuthu Doctor kauda

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 3 หลายเดือนก่อน +1

    Matath doctor muna Gahanna ona...no eakak danna

  • @SameethaPiyadarsani
    @SameethaPiyadarsani 3 หลายเดือนก่อน

    සර් මගේ කකුල් දෙක හිරි වැටෙනවා රැට හැමදාම