Nethra mangallaya - Part 1 නේත්‍රා මංගල්ලය 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @chandieppawala2322
    @chandieppawala2322 3 ปีที่แล้ว +14

    මීට අවුරුදු ගානකට කලින් මං බලපු කථාවක් බලන්න බලන්න ආස හිතෙන ලස්සන කතාවක් හරිම ආදර්ශ කථාව

  • @sadamalikumarikumari3839
    @sadamalikumarikumari3839 3 ปีที่แล้ว +19

    ගොඩාක් ලස්සන අදෂ්සවත් කථාවක් කුලය මලය වත් පොසත් මන්නෙන් ජිවත් වෙන මිනුසුන්ට අදර්ෂයක්

  • @JK-zi6he
    @JK-zi6he 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි කතාව
    ස්තුතියි👍.

  • @SandamaliSamarasinghe-l6k
    @SandamaliSamarasinghe-l6k 22 วันที่ผ่านมา

    Ane shok.podi kale baluwa.aye balanna asai

  • @MallikaMallika-w8e
    @MallikaMallika-w8e 17 วันที่ผ่านมา

    මෙ කතාව අපෙ ගමෙ හ්ඩුවෙ ලස්සන කතාවක්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +4

    Lassana kathawak thank you from cyprus👍🌷👍🌷👍🌷

  • @upekapeiris2867
    @upekapeiris2867 3 ปีที่แล้ว +9

    ආසාවෙන් බැලූ කතාවක් ❤️

  • @hiruniperera296
    @hiruniperera296 3 ปีที่แล้ว +1

    Lassana kathawa ithiri tikath ona. Thanks.

  • @Siba-z9u
    @Siba-z9u ปีที่แล้ว

    Lasanai kathavaka ❤❤❤❤❤❤❤adasavatha kathavaka

  • @nipunkumara3697
    @nipunkumara3697 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 3 ปีที่แล้ว

    Lassanai... Baby mahathaya godak karunawanthai.

  • @gangatharangani4913
    @gangatharangani4913 3 ปีที่แล้ว

    Godak isthuthu kathawa dunnata thawath mewanu rasawath katha apita denna

  • @nethmiwasana4305
    @nethmiwasana4305 3 ปีที่แล้ว +4

    Thanks a lot. Very nice teledrama.

  • @latahapandu1176
    @latahapandu1176 3 ปีที่แล้ว +1

    "Dunhinda addara" teledrama eketh, me "sudde" innawa, sudde naminma. A kathawe suddege thaththata hitapu thaththa, me kathawe, walauwe uyanna inne. Kattiya balanna, "dunhinda addara" me wagema lassana kathawak.

    • @shyamali_wick72
      @shyamali_wick72 4 หลายเดือนก่อน

      රුක්මාල් නිරෝෂ්. ඔහු දක්ෂ සංස්කරණ ශිල්පියෙක්

  • @erandirathnayaka2982
    @erandirathnayaka2982 3 ปีที่แล้ว

    Mey kathawa hari dukai

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 7 หลายเดือนก่อน

    ඉස්සර බලපු කතාවක්

  • @hiruniperera296
    @hiruniperera296 3 ปีที่แล้ว +1

    Godak sthuthyi. Lassana kathawa. Meke ithiri kotas dennako.

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතාව 👍👍👍👍💗💗💗💗💗

  • @maduvidanagamage172
    @maduvidanagamage172 3 ปีที่แล้ว +1

    Hari lassana kathawak . Meke ithuru kotas tikath dannakoo sthuthi obata 🙏

  • @nilunilu1601
    @nilunilu1601 3 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව 🌹🌹🌹

  • @ruwankumara3218
    @ruwankumara3218 5 หลายเดือนก่อน

    ලස්සන ආදර්ශවත් ටෙලිනාට්‍යක් ..සේමිණි ට හොඳ ම නැගි එන නිලිය සම්මානෙ හිමි උනේ මේ ඩ්‍රාමා එකේ රංගන යට..

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว

    Lassana kathawak ana ethuru kotas tikat danna appa budu saranai

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj ปีที่แล้ว +1

    දෙවන කොටස බලලා iwarawela 1 කොටස බලන්න apu මම 😂😂😂😂😂

  • @rosarirose293
    @rosarirose293 3 ปีที่แล้ว

    Mama me kathawa balanna asawen hitiye

  • @Chavini2000
    @Chavini2000 3 ปีที่แล้ว +1

    Waiting for next episode

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 3 ปีที่แล้ว

    Hari lassana katawak

  • @dinushawijayasuriya7936
    @dinushawijayasuriya7936 3 ปีที่แล้ว +3

    where is the part 2, I have been waiting for more than a month now, please upload

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දාන්න

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +13

    කවද්ද අප්ප මේකේ ඉතුරු කොටස් ටික දාන්නෙ ,අවසානයක් නැති කථා දාන්න එපා Plz

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 วันที่ผ่านมา

    බේබ් මහත්තයගේ පවුලේ උදව්ය පුණ්ණිලාට සලකන එක.මොනතරම් උතුම්ද ?. සල්ලි තිබුණාට කිසිම ලොකුකමක් නෑ ...ලස්සන කතාවක්......

  • @madushadharmadasa9120
    @madushadharmadasa9120 ปีที่แล้ว +1

    සුද්දියි සිරී මාමයි ඒ කාලේ ❤️

  • @nilukapri1473
    @nilukapri1473 3 ปีที่แล้ว

    Thanks 👍

  • @jeorjeqvinton3723
    @jeorjeqvinton3723 3 ปีที่แล้ว +4

    මේකෙ දෙවනි කොටස එක බලනකොට තිබුනා ඒක ඉවරකරනකොට 2 නෑ ඒක ආයෙත් දෙනවද

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @nilukalakmali4630
    @nilukalakmali4630 3 ปีที่แล้ว

    Lassanai Kathawa.ridi tv Ake me dawas wala wikasanaya wenawa

  • @mayadissanayake2388
    @mayadissanayake2388 3 ปีที่แล้ว

    Nethra tele drama aka full drama akma denna its very nice drama nilanthi Dissanayake

  • @seethajaya6294
    @seethajaya6294 3 ปีที่แล้ว

    Lassana kathawak siyaluma kotss danna

  • @malkisamaraweera403
    @malkisamaraweera403 3 ปีที่แล้ว +2

    මේ දවස්වල රිදී ටීවි එකේ පෙන්වනවා දවසට කොටස් 3 ගානේ 4 වතාවක් .

  • @rasinisachi5839
    @rasinisachi5839 3 ปีที่แล้ว +1

    ❤️

  • @ruwanwijerathne9529
    @ruwanwijerathne9529 3 ปีที่แล้ว +1

    part 2 nadda.upload wela thibuna.bala bala iddi ain welane.please upload karanna aye.

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 ปีที่แล้ว +4

    සුපිරි ජය මගේ පැත්තෙ එන්න

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +20

    මේ කතාව බලලා දැන් සතියකට වැඩි හැමදාම බලනවා 2 එකතුව දාලා ද කියලා ඒත් තාම නෑ ඉවර වෙනකම් දෙන්න බැරිනම් අඩු කතා දාන්න එපා

    • @nilunilu3412
      @nilunilu3412 3 ปีที่แล้ว

      2 kotasa dila tiyenne baluwe nadda tawama

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +1

      @@nilunilu3412 මම එදාම බැලුවා. හරිම ලස්සනයි.ගොඩක් දුකයි.ඔයා බැලුවද.

    • @nilunilu3412
      @nilunilu3412 3 ปีที่แล้ว

      @@kumarikumari-kv7yn tawama na balana gaman lassanai thamai. B.s.

    • @nilunilu3412
      @nilunilu3412 3 ปีที่แล้ว

      @@kumarikumari-kv7yn mat baluwa lassanai antimata duka hithuna adunat akkan

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +1

      @@nilunilu3412 ඔවු අනේ මටත් ඇඩුනා එ තරමි දුකයි එ කතාව

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว +1

    කවුද mee punnitai baby මහත්තයාtai inna denna🤔🤔

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 ปีที่แล้ว

      සේමිණී ඉද්දමල්ගොඩ, සේනක විජේසිංහ

  • @yasithsadakalum4792
    @yasithsadakalum4792 3 ปีที่แล้ว +1

    Ane me kathawe 2 kotasa hoyaganne khmada

  • @srimasenavirthna3530
    @srimasenavirthna3530 3 ปีที่แล้ว

    👍👍👍

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว

    මහෙන්dra පෙරේරා අඳුර ගත්තා 👍👍සේමිනි ඉddamalgodada punni🤔🤔

  • @nalanimatara1449
    @nalanimatara1449 3 ปีที่แล้ว

    Deka deka deka deka kooooooo😭😭😭😭😭

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 3 ปีที่แล้ว +2

    pls upload other parts. thank you

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว

    දුක හිතුන වගේ හිතෙනව කතාවට.
    කොයි අර බාල්දිය ඇතුලෙ දාපු කෑම ⁣බාස්කට් එක වහපු කලිසම....
    බාල්දිය 'පුන්නි'ට දෙනකොට කෝ ඒ ඇඳුම මගදි වැටිලද දන්නෑ.
    අනික බාස්කට් එකේ පුංචි කෑල්ලට දැම්මෙ බත් ලොකු කෑල්ලට දැම්මෙ ව්‍යාංඡන.
    ඒ උනාට පුන්නිගෙ ගෙදරදි පෙටිටි දෙක මාරුවෙලා වගෙයි ..

  • @ToranaVideo
    @ToranaVideo 3 ปีที่แล้ว

    ඔබගේ අවධානය පිණිසයි..
    ඔබ දැන හෝ නොදැන ඔබ විසින් ඔබගේ යූටියුබ් චැනලයට උඩුගත කර ඇති විඩීයෝවන් අතර ටොරානා විඩියෝ මූවිස් ආයතනයට අයත් විඩීයෝවන් වහාම ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමට කැමැත්තෙමි..එසේ ක්‍රියා නොකලහොත් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන අතර ඔබගේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැක..බොහෝම ස්තුතියි.
    ටොරානා ආයතනය..

    • @NawaCinemaFilms
      @NawaCinemaFilms  3 ปีที่แล้ว +4

      ඔබගේ දැන ගැනීම පිණිස ය.
      අප විසින් අප්ලෝඩ් කර ඇති සියලුම වීඩියෝ පටයන් අන්තර්ජාලය තුළ පරිහරණය කිරීම සඳහා අප හට අයිතිය අති බව දැන අප්ලෝඩ් කර ඇත. ඔබ විසින් දන්වා ඇති පරිදි නීතිමය කටයුතු සිදු කිරීමට පෙර සහ පසුතැවිලි නොවී සිටීම සඳහා මා විසින් ඉවත් කළ යුතු වන්නේ කුමන අප්ලෝඩ් කිරීම් දැයි දන්වන්න.ස්තුතියි.
      නව සිනමා ෆිල්ම්ස් ආයතනය

  • @isharamadushani7973
    @isharamadushani7973 3 ปีที่แล้ว

    Ko maka 2a dannako

  • @sigithisigithi2389
    @sigithisigithi2389 3 ปีที่แล้ว

    Ithuru kotas dannako plz

  • @WOWl1536
    @WOWl1536 7 หลายเดือนก่อน

    Edit karala thiyana vidihata me kathawa theren nane

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +6

    මේ කතාවෙ අනිත් කොටස් ටික දාන්නෙ කවද්ද කියන්නකො 1 බලල වැඩක් නෑ අනිත් ටික නැතුව දෙන්න නැද්ද ඉතුරැ කොටස්

  • @melanimilika6468
    @melanimilika6468 3 ปีที่แล้ว

    2 kotasath dannako

  • @madushisewwandi2075
    @madushisewwandi2075 3 ปีที่แล้ว +1

    part 2 danna plz

  • @Chavini2000
    @Chavini2000 3 ปีที่แล้ว +1

    ස්තුතියි . ලස්සන කතාවක්. ආයෙ බලන්න හොය හොයා හිටියෙ.ඉතුරු කොටස් ටිකත් දෙනවද ?

  • @rosarirose293
    @rosarirose293 3 ปีที่แล้ว

    Ithiri cotas nane ane ikmanin dennako

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 3 ปีที่แล้ว

    Me kthawe kali adui

  • @randomway20
    @randomway20 3 ปีที่แล้ว +1

    Kathawe Dewani kotasath dannako ane

  • @shainiamaa3749
    @shainiamaa3749 3 ปีที่แล้ว

    අනෙ දෙවෙනී කොටස දෙන්න ප්ලිස්ස්ස්ස්

  • @shehan419
    @shehan419 3 ปีที่แล้ว +1

    ඔක්කොම කොටස් ටික දාන්න..ස්තුතියි

  • @lakminiramanayaka9085
    @lakminiramanayaka9085 3 ปีที่แล้ว

    Plz want part 2

  • @nilukalakmali4630
    @nilukalakmali4630 3 ปีที่แล้ว

    Part 2 koo

  • @kanchanamala1
    @kanchanamala1 3 ปีที่แล้ว +2

    ඔක්කොම කොටස් ටික දෙන්නකෝ..

  • @invinciblebro3679
    @invinciblebro3679 3 ปีที่แล้ว

    Hola 👋

  • @virajnonis9799
    @virajnonis9799 3 ปีที่แล้ว +3

    කෙල්ල හරි වාසනාවන්තයි.
    එක ගෙයි දීගයක් කෑවනම් ප්‍රශ්ණ අහවරයි. බෑණයි හාමුවයි දෙන්නම සතුටින් 🤣

  • @sandali7846
    @sandali7846 3 ปีที่แล้ว

    Part 2. nadda

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @jasemmomm1274
    @jasemmomm1274 3 ปีที่แล้ว +2

    unlike කරලා දාමු...please සේරම කොටස් නැතිනමි නොදා ඉන්න 😡😡😡😡👎👎👎

  • @blessitapeiris311
    @blessitapeiris311 3 ปีที่แล้ว

    Ayyo 2 nane

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว

    කෝ අනිත් කොටස් කවද්ද දෙන්නෙ අනිත් කොටස්

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 3 ปีที่แล้ว +1

    ඔක්කොම කොටස් තියනවද ??

    • @NawaCinemaFilms
      @NawaCinemaFilms  3 ปีที่แล้ว +1

      3

    • @nethmiwasana4305
      @nethmiwasana4305 3 ปีที่แล้ว +1

      @@NawaCinemaFilms ithiri kotas tikath dennako.

    • @NawaCinemaFilms
      @NawaCinemaFilms  3 ปีที่แล้ว +3

      @@nethmiwasana4305 ඉක්මනින් ලබා දෙනවා !

  • @KumariMari-n4k
    @KumariMari-n4k ปีที่แล้ว

    ඉස්කෝලෙට
    යන.නාකියෙක්

  • @suaisaijsuajsaij8062
    @suaisaijsuajsaij8062 3 ปีที่แล้ว +1

    කොයි සද්දෙ නෑනේ

  • @jasemmomm1274
    @jasemmomm1274 3 ปีที่แล้ว

    Ayiyo itiri kotsas ko😥

  • @5biliyanselsinhalen882
    @5biliyanselsinhalen882 3 ปีที่แล้ว

    🤜 *ඔබත් නිවසේ සිට මුදල් උපයන්න සාදාරන ව්‍යාපාරයක් සොයමින් සිටීද....?*
    *හැමතැනම ඉන්න බොරු කාරයන්නට රැවයිලා එපාවෙලාද ඉන්නේ..*
    ඔබට අවශ්‍ය තාවයක් තිබේනම් අමතර ආදායමක් උපයන්න හැමදේම හරියට සොයා බලා පටන් ගන්න පුලුවන් අවස්ථාවක් ඇත

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 3 ปีที่แล้ว

    Ko ඉතිරි tika

  • @KumariMari-n4k
    @KumariMari-n4k ปีที่แล้ว

    මෙ.මිනිහගෙ.වෙන්න.ඇති.ඒ.ලමයි

  • @KumariMari-n4k
    @KumariMari-n4k ปีที่แล้ว

    මෙ.මිනිහගෙ.දන්නැ.ඒකෙල්ල

  • @ravindujaysundara8047
    @ravindujaysundara8047 3 ปีที่แล้ว +1

    ❤️