'' අනුර හැමදාමත්, අපි කාගේත් හිතේ ඉන්න නායකයෙක්...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 83

  • @saythetruth-sepal
    @saythetruth-sepal  5 วันที่ผ่านมา +32

    '' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme Song
    Link - th-cam.com/video/nQ5M13QT_zc/w-d-xo.html
    මාලිමාවට කෝටියක්…
    රජෙකු නොව අප තනන්නේ
    අපේ හඬමයි ඇසෙන්නේ
    එකිනෙකා වෙනුවෙන් නැගී අපි
    කවුරු කවුරුත් දිනන්නේ //
    අහිමි වී ගිය ලෝකයක්
    යළි තනමු සුන්දර දේශයක්
    එකතු කළ විට ඡන්දයක්
    මාලිමාවට කෝටියක්
    දණින් යළි නැහැ වැටෙන්නේ
    ජාති කුල නැහැ සොයන්නේ
    සිරිලකේ අපි එකා මෙන් අද
    ඉදිරියට පිය තබන්නේ //
    අහිමි වී ගිය ලෝකයක්
    යළි තනමු සුන්දර දේශයක්
    එකතු කළ විට ඡන්දයක්
    මාලිමාවට කෝටියක් //
    ✘ ගායනය : මලීන් පෙරේරා
    ✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර
    ✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක
    ✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 3 วันที่ผ่านมา +11

    අනුර .වගේ .දරැවෙක්..හදපු.දෙමාපියන් .දෙදෙනාට.ගොඩක් .පින් 💘💘💘💘💘💘💘💘💘

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 วันที่ผ่านมา +4

    හොද වැඩසටහන් ස්තුති සහෝදරයා මේ රට හරි විදියට වෙනස් කරන්න කාලය ඇවිත් ලක්ෂාන් ඔබටත් ❤

  • @chaperera2394
    @chaperera2394 2 วันที่ผ่านมา +5

    හොඳ සංවාදයක් දිනේෂ් සහෝදරයා . මාලීමාවට ජයවේවා ❤gr

  • @mahindasenevirathna
    @mahindasenevirathna 4 วันที่ผ่านมา +13

    හොද මානූසීය ගුනයපත් කම් තියන මනුස්සයක්...ආදරෙයි.හරියන්න ඕනි උතුරන්න...ආදරෙයි...මාලිමාවටකෝටියක්

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 วันที่ผ่านมา +16

    හොඳ සංවාදයක්. ඒවගේම lakshan කරන මේ වැඩසටහන් සුපිරි. 👍

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 3 วันที่ผ่านมา +5

    ජයවේවා දිනේෂ් මහත්තයා කොහොමද ජයවේවා ජයවේවා 🇬🇷❤️👍❤️🇬🇷❤️🇬🇷❤️🇱🇰🇱🇰🇱🇰

  • @chanukalakmali9241
    @chanukalakmali9241 4 วันที่ผ่านมา +9

    ග්‍රිසියෙ බහුතරයක මතය ලස්සනට නෙයෝජනය කල ඔබට ස්තුති !!

  • @NavaNiki
    @NavaNiki 5 วันที่ผ่านมา +32

    ඔබ හදපු ඔබේ දෙමාපියන්ට පින් සිද්ද වෙනවා

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 4 วันที่ผ่านมา +9

    ජයවේවා සහෝදරයා . මාලීමාවට ජයවේවා .

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 4 วันที่ผ่านมา +6

    අපේ ලොකු අය්යා නියමයි.

  • @Saron-fe2ks
    @Saron-fe2ks 3 วันที่ผ่านมา +4

    මහාචාර්ය සරත්චන්ද්‍ර,පද රචක රත්න ස්‍රී, වෙද සිසු ත්‍රීමා,ගායක කපුගේ සහෝදරයන්ගේ ගම ගාල්ලේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට ❤ 🇱🇰

  • @sandugreece
    @sandugreece 4 วันที่ผ่านมา +3

    දිනේෂ් අයියා, ග්‍රීසියෙ අපි ඔයාව අඳුනන්නෙ නිවේදක හෝ වැඩසටහන් මෙහෙයවන්නෙක් විදිහට.. අද ඔබ ආරාධිතයෙක් ලෙස වැඩසටහන හරිම ලස්සනට පිලිතුරු දුන්නා. ඔබට ජය.👍👍👍

  • @MsToorak
    @MsToorak 3 วันที่ผ่านมา +4

    Oh dear, I live overseas due to commitments I will come down on the 20 then cast my vote for AKD and get back on the 23. You should extend your air ticket and cast your vote. Please .

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 2 วันที่ผ่านมา

      Thanks .

    • @aurorayoga359
      @aurorayoga359 2 วันที่ผ่านมา

      Please extend the ticket and vote for Anura. Even 1 vote 🗳 matters 😊Please 🙏

  • @chandanaart3584
    @chandanaart3584 2 วันที่ผ่านมา +1

    ගොඩක් කරුණු දැන ගත්තා ස්තුතියි ..NPP ජයවේවා

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 3 วันที่ผ่านมา +1

    ආඩම්බරයි ග්‍රීසිය ගැන පැහැදිලි කරන එක❤🇬🇷👍

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 วันที่ผ่านมา +3

    සියලු දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @NethumiAhinsa-t2n
    @NethumiAhinsa-t2n 4 วันที่ผ่านมา +3

    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudeepafernando1969
    @sudeepafernando1969 4 วันที่ผ่านมา +9

    අපේ පංතියේ මිනිහෙක්

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k วันที่ผ่านมา +2

    එකතු කළ විට ඡන්දයක් මාලි මාවට කෝටියක්

  • @nireshaudayaratne5572
    @nireshaudayaratne5572 5 วันที่ผ่านมา +5

    Superb interview
    Thank you Dinesh

  • @AppTaime-l4g
    @AppTaime-l4g 4 วันที่ผ่านมา +4

    Great Theruwan saranai

  • @dineshkarunarathne2730
    @dineshkarunarathne2730 2 วันที่ผ่านมา

    ලක්ෂාන් ඔයාගේ energy එක මේ program එකේ ගැම්ම thank you bro.

  • @tmdayawathi3840
    @tmdayawathi3840 วันที่ผ่านมา

    Apith ape ratata adarei godak sathutui ma kuwait sita budu saranai ❤malimawata Jaya wewa

  • @wimalbandula6214
    @wimalbandula6214 2 วันที่ผ่านมา +1

    උත්සහ වන්තයා ජයගනී මාලිමාවට ජයවෙවා

  • @samanwijewickrama
    @samanwijewickrama 2 วันที่ผ่านมา

    ස්තුතියි සහෝදරයා ♥️♥️♥️♥️♥️♥️

  • @wajiragallage
    @wajiragallage 7 ชั่วโมงที่ผ่านมา

    හරියට හරි ඔබ කියන කතා

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 18 ชั่วโมงที่ผ่านมา

    Respect Dinesh, Laxan and EveryOne You. ❤❤.

  • @nihaljayawickrama3887
    @nihaljayawickrama3887 5 วันที่ผ่านมา +5

    I cannot wait till NPP wins and celebrate.

  • @antonkumara7869
    @antonkumara7869 4 วันที่ผ่านมา +2

    Good job දිනේෂ් සහෝදරයා මාලිමාවට ජයවේවා ...❤️❤️

  • @PriankaRadmanxhi
    @PriankaRadmanxhi 4 วันที่ผ่านมา +1

    We are proud of you

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 4 วันที่ผ่านมา +1

    A great patriotic srilankan hats off

  • @manjola_1999
    @manjola_1999 3 วันที่ผ่านมา +1

    හොඳ හිත නිසා වයස පේන්නේ ne❤❤

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 5 วันที่ผ่านมา +2

    Thank you sepala.obe chanel ekatath malimavatath jayaweva.

  • @imalkagunawardana8476
    @imalkagunawardana8476 4 วันที่ผ่านมา +3

    ඔව් ,අමුතු චරිතයක් ❤❤❤❤

  • @sushanthakumara7075
    @sushanthakumara7075 4 วันที่ผ่านมา +1

    Good 🙏

  • @durage2durage257
    @durage2durage257 4 วันที่ผ่านมา +2

    SAY THE TRUTH...YES...DINESH HIS A VERY GOOD PERSON WHAT..HES SAYS ITS TRURE! WE ALSO LIVING IN GREECE MOST OF THESRI LANKANS ARE KNOW HIM.HELPFUL GOOD PERSON!WHATS HE SAYA ITS TRUE ! MALIMAWATA KOTIYAK !!!❤AN ALSO SEPAL AND YOU DOING AGOOD JOB! I HOPE ALL OVER THE WORLD MOST OF THE SRILANKANS WATCHING YOUR PROGRAMS .KEEP GOING TAKE CARE! GOOD LUCK! THANKS!!!❤❤❤

  • @yasanthisenanayake8036
    @yasanthisenanayake8036 3 วันที่ผ่านมา

    Excellent sujeewa ayya..!!!

  • @hemadayananda
    @hemadayananda 4 วันที่ผ่านมา +1

    Jaya jaya wawa malimawa dinawamu Taruwan saranaei ❤❤

  • @LiyanageRohitha-vh2mq
    @LiyanageRohitha-vh2mq 5 วันที่ผ่านมา +3

    Lassana wacanayak Anura kumara disanayaka kiyanne teem ekak eka maru adarei saho

  • @manomahindasiri1174
    @manomahindasiri1174 วันที่ผ่านมา

    Dinash, they are not Catholics, most of them are Orthodox. You are really a down to earth person. Theruwan saranai

  • @geetharupakanthi6205
    @geetharupakanthi6205 4 วันที่ผ่านมา +1

    Wow patta

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 2 วันที่ผ่านมา

    Respect 🙏

  • @malaniematilda9548
    @malaniematilda9548 3 วันที่ผ่านมา

    Good luck 😊❤

  • @gajalanka95
    @gajalanka95 4 วันที่ผ่านมา +1

    ලක්ෂාන් සහෝදරයා වීඩියෝ එකේ සද්දෙ ගොඩාක් අඩුයි ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න 🎉❤

  • @wajiragallage
    @wajiragallage 6 ชั่วโมงที่ผ่านมา

    ග්‍රිසයෙ අසිරිය මටත් අතල වෙන්නේ කොහොම ද

  • @WasanthaKumara-p4u
    @WasanthaKumara-p4u วันที่ผ่านมา

    Brawo..
    .

  • @niranjanperera2863
    @niranjanperera2863 11 ชั่วโมงที่ผ่านมา

    NPP Jayawewa! 🌹💐❤️🙏

  • @BeetaThurai
    @BeetaThurai 19 ชั่วโมงที่ผ่านมา

    Walaupalantiya.karau.hariya.hodatama.ati.malimawata.jayawewa

  • @jenetteweliwita825
    @jenetteweliwita825 4 วันที่ผ่านมา

    Watina kathawa. N p p. Jayawewa

  • @SurangaNiraj
    @SurangaNiraj 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @DahamSamraj
    @DahamSamraj 4 วันที่ผ่านมา

    Supiri dinna

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 วันที่ผ่านมา

    Great ❤❤❤

  • @MeharKs-d7j
    @MeharKs-d7j 4 วันที่ผ่านมา

    Very good

  • @amkchandrika987
    @amkchandrika987 4 วันที่ผ่านมา +1

    අපි greece 🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷👌👌♥️♥️♥️♥️♥️♥️

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 4 วันที่ผ่านมา +1

    Patta denesh🎉

  • @sumanapathiranage61
    @sumanapathiranage61 4 วันที่ผ่านมา +1

    ❤🙏🙏🙏🙏

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 5 วันที่ผ่านมา +1

    🇱🇰🙏🌹🇱🇰🙏🌹🇱🇰🙏🌹🇱🇰🙏🌹🇱🇰🙏🌹🇱🇰🙏🇱🇰AKD🙏KOTIYAK YAHAGUNAJANA JAYA🇱🇰

  • @RajalingamRajasooriya
    @RajalingamRajasooriya 4 วันที่ผ่านมา

    ලස්සන සංවාදයක් දින්නා අය්යා

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 3 วันที่ผ่านมา

    ඒ කාලෙ ඉදන් අපිත් ඉන්නව ❤️🇬🇷ග්‍රීසියේ

  • @user-mj8vd9li5z
    @user-mj8vd9li5z วันที่ผ่านมา

    🇨🇾🇨🇾🇨🇾

  • @user-zr4xb7dy6g
    @user-zr4xb7dy6g 4 วันที่ผ่านมา

    🙏🙏💪💪💪

  • @gunawardenanoel6313
    @gunawardenanoel6313 4 วันที่ผ่านมา

    Nice tolk

  • @JustMe-ps7ky
    @JustMe-ps7ky 4 วันที่ผ่านมา

    Maru maru dinesh

  • @dunith305
    @dunith305 5 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @SenarathWanigathunga
    @SenarathWanigathunga 4 วันที่ผ่านมา +1

    Santhosam

  • @vijithakumara17
    @vijithakumara17 5 วันที่ผ่านมา

    👍👍👍👍

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 4 วันที่ผ่านมา

    Mamath 6yer Cyprus, 10yer Israel, adambaran kiyanna puluwan mamth dan kootipathiyak kiyala adambaran kiyanna puluwan.mage job ekath led dunna upasthana karana eka.lankawe 15yer put compeny ekaka but kiyanna dubai job ekan ain't weddi Rs 1000k Wath account ekaka na.

  • @anishiyaamilashanthi5079
    @anishiyaamilashanthi5079 4 วันที่ผ่านมา

    Danna politics ethi
    Malimawata jaya

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 3 วันที่ผ่านมา

    හරියටම හරි ලන්කාවෙ වගෙ නෑ ග්‍රීසිය🇬🇷👍❤️

  • @shanukagishan3224
    @shanukagishan3224 4 วันที่ผ่านมา

    Npp ❤❤

  • @dammikadammika7216
    @dammikadammika7216 4 วันที่ผ่านมา +1

    Npp

  • @neshishanaya9263
    @neshishanaya9263 2 วันที่ผ่านมา

    Mada gahana Ayata hoqa kiyawimak Jeppata Agamak darmayak Nathi Ayay kiyana mathaya iwaray Karamu 🙏🙏

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @rmgamini383
    @rmgamini383 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @dpcmpathirana2301
    @dpcmpathirana2301 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Adeeshanimsara-ik7dx
    @Adeeshanimsara-ik7dx 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rosarohini5574
    @rosarohini5574 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤