මම ෂොක් වුනා.. මේ වගේ වැඩ වෙන්න හොඳ නෑ.. හිරුණිකාගේ සිද්ධිය සැලවූ හර්ෂ හොල්මන් වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • සමගියේ ඇති අසමගිය නිසා හර්ෂටත් කළකිරෙයි
    මම ෂොක් වුනා.. මේ වගේ වැඩ වෙන්න හොඳ නෑ..
    හිරුණිකාගේ සිද්ධිය සැලවූ හර්ෂ හොල්මන් වෙයි
    මොකද්ද දෙවියනේ සජිත්ගේ සමගියට වෙන්නේ..?
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 326

  • @ChathuraDilshan-yf7vs
    @ChathuraDilshan-yf7vs 9 ชั่วโมงที่ผ่านมา +58

    😂😂😂 දන් උඹලව මිනිස්සු ප්‍රතික්ෂේප කරල ඉවරයි බ්‍රෝ

  • @anurapkankanamge8246
    @anurapkankanamge8246 8 ชั่วโมงที่ผ่านมา +37

    බූරුවෙක් අගමැති කරන්න අපිට පිස්සුවක් නෑ

    • @ushithsenaratne4961
      @ushithsenaratne4961 28 นาทีที่ผ่านมา

      බේබද්දියෙක් අගමැති කරන්න ද ?

  • @ChamindaKumara-dn5jc
    @ChamindaKumara-dn5jc 9 ชั่วโมงที่ผ่านมา +70

    මමත් සජිත් ප්‍රේමදාස කතිරෙ ගහපු එකෙක් ආය මහ මැතිවරණයේ දි සමගි බලවේගය
    ට චන්දෙ දෙන්නේ නෑ මාලිමාව ට දෙනවා

    • @niky7197
      @niky7197 8 ชั่วโมงที่ผ่านมา +3

      Elakiri mchan...
      Thawa chanda hadann malimawata

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb 8 ชั่วโมงที่ผ่านมา +3

      😂😮Sathutui bro

    • @mohammadranees35
      @mohammadranees35 4 ชั่วโมงที่ผ่านมา

      Gemma madi thawa 10 ekathu karanna saho... ❤❤

    • @allmylife8
      @allmylife8 3 ชั่วโมงที่ผ่านมา

      බොරු කියන්න එපා මාලිමාව ට ගැහුවේ 😂

    • @GunasinghaAmindaNamalPerera
      @GunasinghaAmindaNamalPerera 3 ชั่วโมงที่ผ่านมา

      අපේ ගෙදර අයත් සජිත්වාදියෝ.දැන් වැටහිලා ත්යෙන්නේ.මාලිමාවට තව ඡන්ද 4ක් එකතුවෙනවා

  • @Nithika656
    @Nithika656 8 ชั่วโมงที่ผ่านมา +24

    දේශයට කල සාපය පස්සෙන් එනවා... ගෙවල් වලටත්... හිර ගෙවල් වලටත්... නිරයටත් යන්න කාලය පැමිණ ඇත.... රටේ මිනිසුන් වීම ගැන දුකකුත් තියනවා 👹

    • @allmylife8
      @allmylife8 3 ชั่วโมงที่ผ่านมา

      දේශයට හරියට සාපෙ වැදුනේ නැ, විශ්‍ර්මිකයන් ට පඩි ණය අරන් හිටපු එවුන් ආපු උනුඉ වෙනසක් නැ

  • @susilfonseka9634
    @susilfonseka9634 9 ชั่วโมงที่ผ่านมา +34

    හර්ෂ මහත්තයා ඔයා ඔච්චර කලබල වෙන්න එපා. ඔයාගේ උපදෙස් රජයට අවශ්‍ය නැහැ.ඒ කාර්ය කරන්න අවශ්‍ය උගත් බුද්ධිමත් කන්ඩායමක් ඉන්නවා. ඒ අය රට වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරාවි.

    • @mainasaima4897
      @mainasaima4897 8 ชั่วโมงที่ผ่านมา +1

      Ow meka hithan inne meya witharai danne kiyala. Thawa inna wa Ara earan kiyala pissu dodawana kenek. Mun danne nedda sajiya nayakaya Gon molek kiyala.

    • @mangaladesilva910
      @mangaladesilva910 8 ชั่วโมงที่ผ่านมา

      Foolish Harshana and Chaturanga are enough!!, menifesto prepared by him to change the DSA of IMF agreement thrown away and Anurayya wisely decided to proceed it as Ranil planned in order to avoid country back to bankrupt !! otherwise all u have to go home early!!!

    • @mangaladesilva910
      @mangaladesilva910 8 ชั่วโมงที่ผ่านมา +1

      @@mainasaima4897 Harsha is wise person than Harshana and Chaturange who gives rotten ropes to Anurayya!!!

    • @aravindadiwakara5724
      @aravindadiwakara5724 7 ชั่วโมงที่ผ่านมา

      ඉන්න අය අසමත්.‍යතාර්තය ඒකයි.ඇයි හර්ෂ ආන්ඩුවට අරගෙන මේ රටේ ආර්ථිකය සමග අනෙක් සියල්ල ගොඩදාගන්නෙ නැත්තෙ

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 6 ชั่วโมงที่ผ่านมา

      කෙනෙක් කියපු දෙයක් මතකෙන් කියන්න බැරි මිනිහා රට හදන්න අලුතින් දෙයක් කල්පනා කරන්නේ කොහොමද? මෙයා නම් ආචාර්ය පට්ටමටත් ලැජ්ජා කරපු මිනිහෙක්....❤❤❤මාලීමාවට ජය පිට ජය...❤❤❤

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 9 ชั่วโมงที่ผ่านมา +27

    අනුන්ගේ ගැටලු විසදන්න කලින් පක්ෂේ අව්ල් විසදගෙන එන්න හලෝ.එහෙම අය කොහොමද රටක් හදන්නේ.බල තන්හා කාරයෝ විතරයි ඔක්කොම

  • @123ajith1
    @123ajith1 8 ชั่วโมงที่ผ่านมา +18

    ඔබ සැම ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇත

    • @aravindadiwakara5724
      @aravindadiwakara5724 7 ชั่วโมงที่ผ่านมา

      මට පේන්නෙ තවත් වහල්ලු පිරිසක් එක්ක තමයි ජේවීපී එකට යන්න වෙලා තියෙන්නෙ.හර්ෂට අපි චන්දය දෙන්නෙ නැති උනාට මෑන් කියන්නෙ ඇත්ත.මෙහෙම ගියොත් ඉතාම මෑතකදි අනුරට වෙන්නෙත් ගෝඨාභයට උනු දේමයි

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d 5 ชั่วโมงที่ผ่านมา

      දැන් මේ වෙලා තියෙන්නෙ සජබේ එකෙ ප්‍රශ්නය අනුර ටද යන්න වෙන්නෙ​@@aravindadiwakara5724

  • @dulangasandaruwan4104
    @dulangasandaruwan4104 6 ชั่วโมงที่ผ่านมา +12

    හිරුනිකාගෙ කතාව දන්නෑ මු ඒ උනාට අනුර කරපු කතාව දන්නවා මු

    • @Nancy_blonde
      @Nancy_blonde 5 ชั่วโมงที่ผ่านมา

      😂

    • @sheshanfernando8058
      @sheshanfernando8058 4 ชั่วโมงที่ผ่านมา +1

      Sirawata athee maattu muge boruwa. Munge thanikarama boruwa thiyenne

  • @PathminiHaputanthri
    @PathminiHaputanthri 9 ชั่วโมงที่ผ่านมา +28

    අසමගි බලවෙිගේ මෙි ජනතා සාපය පහුගිය කාලේ ජනතාවට සිදුකල දේවල් වලට

  • @Nead-r2w
    @Nead-r2w 8 ชั่วโมงที่ผ่านมา +11

    හර්ෂ මහත්තය ඔයාට බැරිද චන්ද ඉවර වෙනකම් සජිත් අයියා තන්තිරිමලේ පැත්තට යවන්න අලි එලවන්න ..😂😂😂😂😢😢😢😢😅😅😅😅

  • @Euromerckeys.
    @Euromerckeys. 5 ชั่วโมงที่ผ่านมา +6

    මුන් උගත්තු කියනවා මොලයක් නැද්ද නයකයා අන්දරේ කියලා

  • @Pervi3333
    @Pervi3333 10 ชั่วโมงที่ผ่านมา +35

    අසමගි ජන බලවේගේ😂😂😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 9 ชั่วโมงที่ผ่านมา

      Always with Sajith.

    • @AdithyaLiyanage-ru8ft
      @AdithyaLiyanage-ru8ft 9 ชั่วโมงที่ผ่านมา +2

      @@samanthirupesinghe5507අජිත් මාන්නප්පෙරුමගෙ කලකිරීමේ කතාව අහලද always with sajith කියලා කියන්නේ..රෙද්දක් ඇදගෙන

  • @neshishanaya9263
    @neshishanaya9263 8 ชั่วโมงที่ผ่านมา +9

    කොහොමත් කුඩා ජනහමු තමයි. දැන් අහිංසක ජනතාව රවටන්න ලේසි නෑ.රවටන්නත් එපා හරිම පවු. ජනතාවගෙ බලය ඉදරියෙන්ම පෙරමුනට ඇවිත්.🙏❤️🙏❤️

  • @sandhyaarukgoda-qf1mc
    @sandhyaarukgoda-qf1mc 8 ชั่วโมงที่ผ่านมา +10

    සොබාදහම නඩු අහන්න පටන් අරන් ...ඔක්කොම කණපිට🤣

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 8 ชั่วโมงที่ผ่านมา +10

    කචල් ලන්තේ. අසමගි බලවේගය මුන් බයිලා ගහනවා. කට්ටි කට්ටි ගැලවෙනවා

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 9 ชั่วโมงที่ผ่านมา +16

    මන්ඩලේ කචල්නේත 😂😂

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 6 ชั่วโมงที่ผ่านมา +4

    හිරුනිකා ගැන අහනකොට තටමන විදියෙන්ම තේරෙනවා බබා කියලා.

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 9 ชั่วโมงที่ผ่านมา +19

    හර්ශ මහත්තයා බලන් යද්දි ගොඩක් දේවල් දන්නෙ නෑනෙ.. 🤨

  • @sanuli...4661
    @sanuli...4661 6 ชั่วโมงที่ผ่านมา +5

    අඩුම තරමේ සජිත් ඇරෙන්න වෙන මනුස්සයෙක් නායකයා කරන්න බෑද 😒 හිනාත් යනවා එහෙම ගොනෙක් ඉස්සරහට දාගෙන මාලිමාව එක්ක තරඟ කරද්දී 😂

  • @RosanSadunthilaka
    @RosanSadunthilaka 8 ชั่วโมงที่ผ่านมา +5

    කොළඹ අපි මාලිමවට ජයග්‍රහණය කොහොමත්

  • @manojududeniya3103
    @manojududeniya3103 9 ชั่วโมงที่ผ่านมา +7

    රට හැදන්න මරු සැට් එක😂😂😂😂😂

  • @MareProductions
    @MareProductions 9 ชั่วโมงที่ผ่านมา +8

    සජිත් බයයි උගතුන්ට, වැඩ කාරයන්ට,ඔබලා කයිවාරු ගැහුවට ගෙදර තමයි,

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 2 ชั่วโมงที่ผ่านมา +2

    Now expired...Dirty deal politics...unpleasant....
    No choice...NPP Gems vs SJB garbage....
    Only NPP❤❤❤❤

  • @vishakavishaka5965
    @vishakavishaka5965 10 ชั่วโมงที่ผ่านมา +9

    හිරැනිකා කො.බුදුන්ගෙ දර්මය.සක්තිය.පෙනුන .නෙ.පවු

  • @indikarathnayake2519
    @indikarathnayake2519 9 ชั่วโมงที่ผ่านมา +7

    මහ මැතිවරණ ට කලින්ම පක්ෂය විසුරුවා හරි වගේ

  • @susilperera5747
    @susilperera5747 5 ชั่วโมงที่ผ่านมา +3

    හර්ෂාගේ ට්‍රයි එක .සජිත්ට ගේම දෙන්න.නායකකමට.😂😂😂😂

  • @perera2374
    @perera2374 8 ชั่วโมงที่ผ่านมา +7

    අසමගි බලවේගය කියලා නම දාපල්ලා

  • @SirilSoft
    @SirilSoft 9 ชั่วโมงที่ผ่านมา +8

    වයිදවරු ඔතෙන්ට ගෙනත් බෑ සජිත අංගොඩ ගෙනියන්ඩ ඕනේ

  • @ThilinaPathirage
    @ThilinaPathirage 6 ชั่วโมงที่ผ่านมา +3

    අපිත් කෝට්ටේ .මේ පාර එකෙන්ම මාලිමාවට .

  • @jennysaro8960
    @jennysaro8960 7 ชั่วโมงที่ผ่านมา +3

    රූකඩයකට පන දීලා නායකයෙක් කරන්න බැරි බව දැන් වත් තේරුම් ගන්න පුළුවන් වුනොත් ඇති 😂😂😂😂😂😂

  • @punnajiwijesekara4410
    @punnajiwijesekara4410 8 ชั่วโมงที่ผ่านมา +5

    ඔතන උගතුන්ට තැනක් නැ වගේ නේද

  • @Pervi3333
    @Pervi3333 9 ชั่วโมงที่ผ่านมา +15

    උඹල තමයි ඕව ඉස්සෙල්ල ඕව දන්නේ 🤣🤣😅 අරූට වහල් වෙලා ඉන්නවා හර්ශ උබටත් අබ සරණයි 😂😂😂

  • @ravivlog7936
    @ravivlog7936 7 ชั่วโมงที่ผ่านมา +4

    වෛද්‍යවරු සජබෙන් චන්දේ ඉල්ලන්න එනවා නම් පට්ට ලෙඩ්ඩු ටිකක්

  • @1961_J
    @1961_J 51 นาทีที่ผ่านมา

    මුල අමතක කරොත් ගසත් ව්නාශ වෙනව .දැන් මේ වේලාව මාලිමාව රජ වෙන වෙලාවයි මොකද අවුරුදු හැත්තෑ හයක් රට කෑවනෙ දැන් මේ වෙන්නෙ මේ රට සිරි ලංකාවක් කිරිමට උගතුන්ගෙ උත්සාහයයි අපි එයට හිස නමා ආචාර කරමු මාලිමාවට ජය වේවා

  • @D.GRuwani
    @D.GRuwani 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තට මුන්ට පිස්සුද මිනිසු එපා කියද්දි කියද්දිම මේහෙම ගෙවල් ගානේ ගිහින් ම්නිසු හිනස්සන වැඩ කරන්නේ 😂😂

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 7 ชั่วโมงที่ผ่านมา +3

    ආචාර්ය පදවියටත් හෑල්ලූවක්

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 9 ชั่วโมงที่ผ่านมา +9

    ඇදිලා ගිහිල්ලා නේද සැප නෑ අහෝ

  • @Azr900
    @Azr900 4 ชั่วโมงที่ผ่านมา +2

    සජිත් මෙදා ඡන්දෙන් කපෝතියි සජබ සේරම රනිල් ජනාධිපතිතුමා වටා එකතු වෙනවා

  • @MareProductions
    @MareProductions 9 ชั่วโมงที่ผ่านมา +5

    මන්ඩලේ කචල්

  • @Azr900
    @Azr900 4 ชั่วโมงที่ผ่านมา +1

    සජිත් රනිල්ට කෙලවන්න ගිහින් රනිල්ටම කියල ඇරගත්තා සජිය සදා කපෝතියි විපක්ෂ නායකත්වයත් නොලැබෙන ලකුණු තියෙන්නෙ 😂😂😂

  • @D.GRuwani
    @D.GRuwani 2 ชั่วโมงที่ผ่านมา +1

    වරෙන්කො කොට්ටෙට අනේ බං අපි දෙන්නෑ මු දැන් තමයි දැක්කෙත් මේ පැත්ත පලාතක එන්නෑ එන්නකො එන්නකො කැන්වසින් බලාගෙන ගුටි කාගන යන්න වේයි😂😂😂😂

  • @samankumara1181
    @samankumara1181 10 ชั่วโมงที่ผ่านมา +8

    පලයව් ංග්දර

    • @ireshalakmali6205
      @ireshalakmali6205 9 ชั่วโมงที่ผ่านมา

      මුං තව තව මෙක කන්න ඉන්නවා නේ .ඇත්තටම කුලී වැඩ කරන මිනිස්සු අපා දුක් විදිනවා ...

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 9 ชั่วโมงที่ผ่านมา +6

    හර්ශ ට කරන්න දේශපාලන ක් නැහැ 1:53

  • @ajjj772
    @ajjj772 7 ชั่วโมงที่ผ่านมา +2

    මම හිතන්නේ හරිසටයි නාගානන්දටයි හැදිලා තියෙන්නේ එකම ලෙඩේ තමයි.

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 6 ชั่วโมงที่ผ่านมา +1

    නැට්ට හැලිච්ච මීහරකුත් දැන් දන්නව සමගි ජනබල වේගය කියන්නේ කොයිවගේ නායකත්වයක් සහ කන්ඩායමක් ඉන්න පක්ෂයක්ද කියල ඒනිසා අපි මාලිමාවට

  • @DagaFernando-hn9kl
    @DagaFernando-hn9kl 9 ชั่วโมงที่ผ่านมา +4

    එය බබා මොකුත් dannh

  • @dileeshadinali2585
    @dileeshadinali2585 7 ชั่วโมงที่ผ่านมา +2

    ගංජ ගහල වගෙයි කටේ කෙලත් වේලිලා.

  • @imkarunarathne7169
    @imkarunarathne7169 5 ชั่วโมงที่ผ่านมา +1

    පල හර්ෂ බොරු කියන්නෙ නැතිව.IMF එකත් එක්ක අනුර හොඳට වැඩකරයි. ඔයාට ආචාර්ය පට්ටමක් තිබුනා කියලා වැඩ්ඩෙක් නෙවෙයයිනෙ. 2016--2019 වෙනකොටත් ඔය ආචාර්ය පට්ටම තිබුනා නේද?. මොකද කලේ. දැන් ඇවිල්ලා පචකෙලිනවා. ඔයාලගෙ උදව් ඕනෑ නෑ මාලිමාව වැඩේ කරගෙන යයි .හොඳේ.

  • @JayanthaHw
    @JayanthaHw 9 ชั่วโมงที่ผ่านมา +4

    යකො දැන් කතා කරලා වැඩක්නැ,,මාර ප්‍රජාතන්ත්‍රවදය,,තියේන්නේ, දුර කතනය විසන්දි වි අවසන්,,

  • @NishanthiWendel
    @NishanthiWendel 5 ชั่วโมงที่ผ่านมา

    He has to have a parliament to implement his Economical plan. Just will till 16th .You are a educated man Harsha.

  • @kwickramasinghe2275
    @kwickramasinghe2275 6 ชั่วโมงที่ผ่านมา +1

    Update නැති දේශපාලකයෙක්
    ආචාර්ය උපාධිය ගැනත් සැකයි.
    අදකාලේ පිටරට උපාධිය ගත්තා කියන අය ගැන සැකයි පිට රට නීති උපාධිය ගත්ත අයත් ලංකාවේ නීතිය දන්නෙ නෑ.
    ආචාර්ය උපාධිය ගත්ත අයත් ඒ වගේම වෙන්න ඇති.
    හිරුණිකා ගැන update නැති කෙනා අනුර ජනාධිපති අද කල කතා දන්නෙ කොහොමද
    හර්ෂ ඔයාගැන තිබ්බ ගෞරවය ද දැන් අපි ලග නෑ

  • @wasihe
    @wasihe ชั่วโมงที่ผ่านมา

    පක්ෂය ඇතුලේ දේවල් මුකුත් දන්නෙ නැහැ නමුත් අනෙක් දේවල් නමි හොදට දන්නවා

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 55 นาทีที่ผ่านมา

    ඔය උද්ධච්ච කම නිසා තමයි අලියා දෙකට කැඩුනෙ ...ඒ වෙලාවේ රනිල්ගේ ජ්‍යෙෂ්ඨ කමට තැන දීලා..,කණ්ඩායම් හැඟීමෙන් හිටියා නම් UNP ආණ්‌ඩුව ක් හදන්න තිබුණා..දැන් ඉතිං ලබ්බ තමයි...

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 9 ชั่วโมงที่ผ่านมา +2

    හර්ශ ට කරන්න දේශපාලන ක් නැහැ

  • @malaninanda9507
    @malaninanda9507 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔබලාගේ අහිංසක බලාපොරොත්තුව අරන් ගෙදර යන්න කොයි කාලේ ඉඳන් උබලා ආර්ථිකය හැදුවද කරන කෙනෙකුට කරන්න දීලා පැත්තකටවුනා නම්

  • @RanjithKolambage
    @RanjithKolambage 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා බබා, මොකුත් දන්නෙ නැහැ.😄😄

  • @NickLCG
    @NickLCG 8 ชั่วโมงที่ผ่านมา +1

    දැන් අතිනේ ගෙදරය් යමු

  • @DevikaDissanayaka-o9h
    @DevikaDissanayaka-o9h 16 นาทีที่ผ่านมา

    හර්ෂව නායකත්වයට ගේන්න

  • @kamilsanoon2764
    @kamilsanoon2764 6 ชั่วโมงที่ผ่านมา

    You are an asset to this country

  • @ruvinipeeris946
    @ruvinipeeris946 41 นาทีที่ผ่านมา

    ලක්ෂෙකට එක මන්ත්‍රීවරයකු ගානේ හිටියා නම් , මෙච්චර රට ණයගැති වුනේ ඇයි??? ඔය හිටිය මන්ත්‍රීවරුන් රටට මහා බරක් . හර්ෂ ඔබතුමා දේශපාලනයට එන්න කලින් සමාගමක විධායක නිලධාරියකු ලෙස උසස් රැකියාවක් කලා නේද ? ඒක දිගටම කරගෙන හිටියා නම් මීට වඩා නමිබුයි. මීට වඩා අවංකව ජීවත් වෙන්න තිබුණා.

  • @LasathSenevirathna
    @LasathSenevirathna 8 ชั่วโมงที่ผ่านมา +1

    මොකද මචන් වෙවෙන්නෙ සමහි නැ මචන්....කන්තා ලැට් කටවල් නෙ බං

  • @sumudupriyanka85
    @sumudupriyanka85 4 ชั่วโมงที่ผ่านมา

    මම ඉන්නෙ රට මමනම් උපරිම සපොට් කලෙ මාලිමාවට අපෙ ගෙදර චන්ද ගැහුවෙ සජියට මේ පාර කියල කියල චන්ද 3ක් මාලිමාවට හැරෙව්ව 💪 තාත්ත බැරි උනා😢

  • @Bandara-p6z
    @Bandara-p6z 8 ชั่วโมงที่ผ่านมา +1

    අන්දරේව අගමැති කරන්න අමාරුවක් නැ අපිට🤣

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 6 ชั่วโมงที่ผ่านมา

    Meda api❤❤❤❤npp me passe hamadama prasna❤❤❤❤❤❤

  • @wimalasiriabeysekara440
    @wimalasiriabeysekara440 6 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාරට දීපු ඡන්දයෙන් ප්‍රබලයි කියල එයාලම කියා ගත්ත මහ ලොකු පක්ෂ කුල්ල කුජීත වෙල යන එන මං නැති උනානෙ. ඒක නම් මාරයි, ඡන්දේ දීපු හැම කෙනෙකුටම සතුටුයි.

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 8 ชั่วโมงที่ผ่านมา +1

    Time tio retirement bro😂😂😂😂

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam8588 2 ชั่วโมงที่ผ่านมา

    උඹලගෙ කතා අපි ඇහුව ඒ ඇති.
    දැන් සද්ද වහලා හිටපල්ලා....
    විවේචන තමයි බොල
    ඕවට අපි සැලකෙන්නෙ නෑ....
    සැලනුත් නෑ

  • @thusharajayasuriya
    @thusharajayasuriya 25 นาทีที่ผ่านมา

    හර්ෂ ඔක්කටම ඉස්සෙල්ල කොන්ද පන ඇති නායකයෙක් පක්ෂය ඇතුලේ හදාගන්න. අජිත් ගෙයි හිරුනිකාගෙයි කතාවෙන් හොඳට පැහැදිලියි. ඔබතුමාට අපි ගරු කරනවා නමුත් පක්ෂය ඇතුලේ ඔබතුමාලාගේ හඬට තැනක් නෑ.

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 6 ชั่วโมงที่ผ่านมา

    Sory meda api npp.❤❤❤❤❤❤mokda make prasna❤❤❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 59 นาทีที่ผ่านมา

    මූණු වල හැටි...⚠️️🤣

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @shanakayapa123
    @shanakayapa123 9 ชั่วโมงที่ผ่านมา +1

    මෙච්චරකල් ඔයකියන ලක්ශ්‍යකට එකේ වගකීම කොහොමද ඉශ්ඨ කලේ. මේකට kpi එකක් ගේන්න ඕනෙ. ඉටුනොකරන එවුන්ව ඒ පත්කල මන්ත්‍රී ඇමතිකමෙන් ඩොට්ට දමීමට.

  • @sirwardanawic4491
    @sirwardanawic4491 2 ชั่วโมงที่ผ่านมา

    පොඩි..පොඩි .....මීටින්😂😂😂😂😂😂😂😂

  • @RosanSadunthilaka
    @RosanSadunthilaka 8 ชั่วโมงที่ผ่านมา

    ඔයා අවාහම කොහොමත් ගුටි

  • @samaranath5283
    @samaranath5283 8 ชั่วโมงที่ผ่านมา +2

    பிரதமர் ஹரிணி

  • @pravferna4481
    @pravferna4481 7 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම 🧭 දෙමු.❤❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 8 ชั่วโมงที่ผ่านมา +1

    අජිත් මාන්නප්පෙරුම ......
    පොර දන්නවා ...මෙදා ගම්පහින් දිනන්න බෑ කියලා ....
    ඊට කලින් පැනලා..... ගියා ...
    ආර්‍යාව ඔයාවත් කපනවා හර්ෂ....😅😅😅

  • @LuxmanFernando-b2w
    @LuxmanFernando-b2w 6 ชั่วโมงที่ผ่านมา +1

    Ane Palayan Harsha ko Benz Car😮😮😮😮😮😮😮😮😮

  • @nelu114
    @nelu114 4 ชั่วโมงที่ผ่านมา

    දැන් පොඩ්ඩක් නාට්‍යයක් වගේ 😮

  • @charithwijayaroopa8724
    @charithwijayaroopa8724 6 ชั่วโมงที่ผ่านมา

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅කටින් හිනාවෙන්න අමාරුයි දැන්. ෆුකෙන් හිනාවුනාට කමක් නැද්ද ...?

  • @Euromerckeys.
    @Euromerckeys. 5 ชั่วโมงที่ผ่านมา

    මගේ මිත්‍රයා මේ ලගදි කියනවා.............?😂😂😂😂

  • @neelangawickramasinghe
    @neelangawickramasinghe ชั่วโมงที่ผ่านมา

    මෙයගෙ ආර්ථික මගුලක් වැඩක් නෑ.... මෙයා හිතන් ඉන්නෙ... එයා adam smith කියලා... අනෙ නිකන් යනව හර්ශ යන්න තවත් බලු නොවි.

  • @pragathithilakarathna5027
    @pragathithilakarathna5027 4 ชั่วโมงที่ผ่านมา

    බුරුවො අපිට එපා....

  • @shamrana9154
    @shamrana9154 6 ชั่วโมงที่ผ่านมา

    මෙයා බබා මොකුත් දන්නේ පක්සය තුල වෙන

  • @AsokaBandara-gu2jl
    @AsokaBandara-gu2jl 7 ชั่วโมงที่ผ่านมา

    Dr oba hari obage denumà anirata nenna

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 10 นาทีที่ผ่านมา

    ගෙදර වලිය දන්නෑ අල්ලපු ගෙදර පාටිය දන්නව මුං කුහකයෝ නෙවිද පුතා.දන්න කෙනෙක් මේ පාර සජබේ ට චන්දයක් දෙන්නේ නෑ.

  • @sunethweerawardana3809
    @sunethweerawardana3809 7 ชั่วโมงที่ผ่านมา

    මටත් මෙංගල්

  • @chamindagunasekara161
    @chamindagunasekara161 8 ชั่วโมงที่ผ่านมา

    පව්,රනිල්ගේ වැඩපිලිවෙල හොදයි කියල බයිල ගහනව

  • @jayanathkgamage3343
    @jayanathkgamage3343 2 ชั่วโมงที่ผ่านมา

    Don't need go to hell 🦴🦴... Harsha your old generation,, we won't ANURA ❤❤

  • @muhammedriiza3219
    @muhammedriiza3219 6 ชั่วโมงที่ผ่านมา

    Harini is our prime minister forever

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 8 ชั่วโมงที่ผ่านมา

    කුඩා හමු තමා කරන්න වෙන්නෙ,ලොකු හමු කරන්න ආයි මෙදා කපේට හම්බෙන්නේ නෑ,, අයියෝ සාමි

  • @punsiriwettasinghe6816
    @punsiriwettasinghe6816 2 ชั่วโมงที่ผ่านมา

    අයියෝ හර්ෂ මුකුත් දන්නෙ නෑනෙ. මෙයා කොහොමද රටක් පාලනය කරන්නෙ

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 9 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් නියත අගමැති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 5 ชั่วโมงที่ผ่านมา

    සජබෙ මොන ආර්ථික ඔස්තාර්ලා හිටියත් වැඩක් නෑ සජිත්ට ඕනි විදියට තමයි වැඩ වෙන්නෙ 😂

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 9 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ මිනිස්සු දේශපාලන පක්ෂ කොයි දේත් දුවන්නේ එකම රටාවක.

  • @piyanthagodakumbura5169
    @piyanthagodakumbura5169 7 ชั่วโมงที่ผ่านมา

    Sinha nada.
    Balu kedirili..ubala paradai harsa..upades onena..ubala karapu hariya api dannawa putu wala wadi wela karapu keli apita amataka na
    😊😊😊😊😊😊

  • @kandymohamed3289
    @kandymohamed3289 3 ชั่วโมงที่ผ่านมา

    Self proclaimed economic genius 😅😅

  • @anuraperera2243
    @anuraperera2243 9 ชั่วโมงที่ผ่านมา +1

    මුන් ඔක්කටම මේ පාර කෙලවෙනවා,රනිල් ආරාධනය කලාම මුන් කොකා පෙන්නුවා,දැන් බලු වෙනවා,කොහොමද නායකයාගේ කෙළි,මැතිවරණයෙන් පසු මේ අය ගෙදර,සැලසුම් කරලා මේ වැඩේ කලේ,සජිත් බයයි උගතුන්ට, වැඩ කාරයන්ට,ඔබලා කයිවාරු ගැහුවට ගෙදර තමයි,

  • @BgNihal
    @BgNihal 8 ชั่วโมงที่ผ่านมา

    ඔකම තමයි නැත්තෙ

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 9 ชั่วโมงที่ผ่านมา

    සජිත් මොන්ටිසෝරි යවන්න