රුවල් ඔරු ධීවර කර්මාන්තය | රුවල් ඔරුවක කොටස් | ruwal oru | sailing vessels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2022
  • රුවල් ඔරු ධීවර කර්මාන්තය | රුවල් ඔරුවක කොටස් | ruwal oru | sailing vessels
    රුවල් ඔරු ධීවර කර්මාන්තය | ruwal oru | sailing vessels
    • රුවල් ඔරු ධීවර කර්මාන්...
    සාල දැල් | අස්වැන්න නෙලීම | salaya fish
    • සාල දැල් | අස්වැන්න නෙ...
    හාල් මැස්සන් දැල් බේරීම | sprats in the nets
    • හාල් මැස්සන් දැල් බේරී...
    විසිදැල් ධීවර රැකියාව | වීසිදැල් | net fishing
    • විසිදැල් ධීවර රැකියාව ...
    දැල් අඩු බැදීම | ධීවර කර්මාන්තය | ආම්පන්න | උපකරන
    • දැල් අඩු බැදීම | ධීවර ...
    කට්ටු දැල් | kattudal | ධීවර කර්මාන්තය
    • කට්ටු දැල් | kattudal ...
    මාදැල් | මාදැල් ධීවර කර්මාන්තය | net fishing
    • මාදැල් | මාදැල් ධීවර ක...
    විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
    • විශ්ව ටියුබය ධීවර
    විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
    / %e0%b7%80%e0%b7%92%e0%...

ความคิดเห็น • 30

  • @user-nb8dc6qd6q
    @user-nb8dc6qd6q 26 วันที่ผ่านมา +1

    මේකෙ දැක්කෙත් මේ චැනල් එකෙන් විතරයි මේක හොද වටින චැනල් එකක් ඉගෙන ගන්න ලමයින්ට පවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  26 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි ......මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/KKEJ0SAGVYQ/w-d-xo.htmlsi=mY2rfOIzV1rkPwjk

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว +2

    දුලබ දසුනක්...
    👍👌

  • @migistore4349
    @migistore4349 2 ปีที่แล้ว +2

    We are waiting for a actual sailing video with these great traditional kyaks♥️

  • @anushashaymalee9650
    @anushashaymalee9650 ปีที่แล้ว +1

    අපි හොය හොය හිටපු වීඩියෝ එක
    Thanks

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      තව වීඩියෝ තියෙනවා රුවල් ඔරු ගැන ....ඒවත් බලන්න ....
      ස්තුතියි 😇😍💛

  • @sujisaman7899
    @sujisaman7899 7 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින විඩියෝ එකක්. පාසල් ළමුන්ට ලොකු දැණුමක් ගන්න පුලුවන්. අපගේ රටේ තියන වාටිනා සම්පත්.. දීවර කාර්මාන්තයේ වදවි යන රුවල් නැව් කුමය.. මේ අයට රජයේ න් සහනයක් දූන්නනම් ගොඩාක් වටිනවා මේ දිවරයන්ගේ ජිවිත ගොඩ ගන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @yasasbandaraudugama3476
    @yasasbandaraudugama3476 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ..බොහොම ස්තුතියි

  • @hldarkvideos7078
    @hldarkvideos7078 2 ปีที่แล้ว

    ❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +1

    ඉස්සර උදේට දියබෙ පේන්න තිබුන තරම් බෝට්ටු දැන් නෑ.මේ විදිහෙ පන්න ක්‍රමේ ගොඩක් අඩු වෙලා.

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว

    😀😀😀👍👍👍

  • @BsOOOSanjukanayanajith
    @BsOOOSanjukanayanajith 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @indulakaluarachchi1962
    @indulakaluarachchi1962 2 ปีที่แล้ว

    Godak dewal danagaththa

  • @jayangamadushan3553
    @jayangamadushan3553 2 ปีที่แล้ว

    Ada sulochanaya naddooo

  • @user-yz4vb1lw8j
    @user-yz4vb1lw8j ปีที่แล้ว +1

    Oruwka kanfu wana jalaya ivath katana bajane nama mokadda

  • @sujisaman7899
    @sujisaman7899 7 หลายเดือนก่อน +1

    ඊලග පරම්පාරාවට රුවන් ඔරු.. රුවල් නැව්... රැවල් බෝට්ටු.. දකින්න වෙන්නේ පිංතුර වලින් තමයි.. මේය රැක ගැනිම අපි කාගෙත් යුතු කමක්..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @ayeshapubuduni4058
    @ayeshapubuduni4058 ปีที่แล้ว +1

    ඔරුවෙ පසුපස හබල් දෙක හදුන්වන්නේ මොන නමින්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරි පස .......වියල
      පසු පස ........අවල

  • @manjulageeth4995
    @manjulageeth4995 2 ปีที่แล้ว

    🐟🐟🐟🐙🐙🐠🐠🐠💥💯💪❤️❤️

  • @sameera9274
    @sameera9274 2 ปีที่แล้ว +3

    මේවගේ මිනිස්සුන්ට රජයෙන් උදව්කරන්න ඕනා පරිසරහිතකාමි විදිහට රැකියාව කරන එක කොච්චර හොදද

  • @jayalaththushara94
    @jayalaththushara94 2 ปีที่แล้ว +1

    ඔරු talla යනු කුමක්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔරුවක කොටස්..
      ඔරුකඳ - පොදුවේ ඔරුව ලෙස හඳුන්වන ඔරුකඳ ජලයට ඔරොත්තු දෙන ලී කොටයක්‌ හාරා හැඩ ගසා ගැනීමෙන් සකස්‌ කර ගනී.
      ඔරු තල්ල - ඔරු කඳේ කෙළවර කොටස
      කොල්ලෑව - ඔරුවේ පෙරලීම වැළැක්‌වීම සඳහා වියල් දෙක අග බඳින ලද සැහැල්ලු ලීය
      වියල් - කොල්ලෑව ඔරු කඳට සම්බන්ධ කර බඳින වක්‌වූ ලී දෙක. මේ සඳහා දොඹ අතු යොදා ගනී.
      පාකොණ - වියල් දෙක සෙලවීම වැළක්‌වීම සඳහා දෙවියලේ සිට ඔරුවේ කෙළවර දෙකේ (තල්ල) ගැට ගසන ලණු
      රුවල - ඔරුව යාත්රාෙ කරවීම සඳහා සුළඟේ ආධාරය ලබා ගන්නට අදින රෙද්ද
      කුඹගස - රුවල බැඳීම සඳහා ඔරුව මැද සිටුවා බඳින ලද ප්රනධාන කණුව
      උඩුමිටිය - කෙළින් සිටුවන ලද කුඹගස
      පාවර දණ්‌ඩ - උඩුමිටියේ මුලසිට උඩට ගැටගසා තිබෙන කුඹය.
      වාමරය - කඩිස්‌සේ සිට උඩුමිටිය මුදුනේ කෙළවරට සවිකරන ලණුව.
      අච්චුයොත - උඩුමිටිය මුදුනේ සිට ඔරු තල්ලට ගැට ගසන ලණුව
      කඹේ - පාවර දණ්‌ඩේ මුදුන් කෙළවර සිට ඔරු තල්ලට ගැට ගසන ලණුව
      කොක්‌කි - උඩුමීයේ කෙළවර සහ පාවර දණ්‌ඩේ කෙළවර සවි කරන ලණුව
      ගොව්ව - ඔරු තල්ලේ ගැට ගසන රුවලේ පාත කොතේ ලණුව
      දාමන්නෙ - ඔරුවේ වේගය බාල කිරීම සඳහා හෝ වැඩි කිරීම සඳහා රුවලේ පාත කොණේ ගැට ගසා තිබෙන ඔරුවේ ප්රාධානියා අල්ලාගෙන සිටින කඹේ.
      කට්‌ටිදාමන්නෙ - දාමන්නෙ මැද සිට පාවර දණ්‌ඩට අදින හීනි ලණුව
      කඩිස්‌සෙ - මැදවියලේ කොල්ලෑව සවි කරන තැන ඉහළින් තිබෙන ලීය.
      කඩිස්‌සවැල - කඩිස්‌ස බඳින ලණුව
      ඇනිය - ඔරුවක්‌ යාත්රාබ කරන ඉදිරිපැත්ත
      දබරෙ - ඔරුවක්‌ යාත්රාබ කරන විට පිටුපැත්ත
      පල්ල - ඔරුව පාලනය කරන සුක්‌කානම ලෙස තිබෙන ලෑල්ල
      මාන්තඩිය - පල්ල සවි කර තිබෙන මිට
      කස්‌සරුව - පල්ල ගැට ගසන ලණුව
      බාර ඇණ - පල්ල ඉහළ පහළ නොයැම සඳහා ඔරුතල්ලේ සවි කර තිබෙන ලී කෝටුව, මෙය තලප්පුව යනුවෙන්ද හඳුන්වයි
      බාරයොත - පල්ල අල්ලාගෙන සිටින අයගේ ඉනේ ගැට ගසා මුහුදට දමන යොත
      කොටා යොත - කඩිස්‌සේ කෙළවරේ ගැට ගසා දමන යොත
      යටතලේ - පාවරදණ්‌ඩේ අග ගැට ගසා දමන යොත
      බඩ යොත - යටතලේ යොත ළඟට ඇඳීමට තිබෙන පුංචි යොත් කැබැල්ල
      මැන්ද පුඩුව - වාවරය ගැට ගසන යොත
      හිටින රෑන - ඔරුවේ සිට කොල්ලෑව දෙසට යන්නට අවශ්යය වූ විට (වියල දිගේ) අල්ලා ගන්නට තිබෙන ලණුව
      පුංචි කොටා යොත - හිටි රැනේ මැද ගැට ගසන යොත
      කුට්‌ටියොත - මැද පා කොණේ කෙළවර ගැට ගසන යොත
      කඳ යොත - මැද වියලේ සහ ඔරුවේ ගැට ගසන යොත
      කඳ යොත - මැද වියලේ ඔරුව ළඟ ගැට ගසන යොත
      පත්තාර - ඔරු කඳට උඩින් වතුර ගලා ඒමට නොහැකි වන සේ බැඳ සවිකර ඇති දෙපස ලෑලි
      මිදිලි දෙක - ඔරුතලු දෙකට ගැට ගසන ලෑලි
      පිට පෝරු - පන්නාර උඩින් සවිකර ඇති ලී තීරපටි
      වෙල්ම - ඔරුවේ කට සවි වීමට හරස්‌කර ඇති ලී පටි
      වංගු - ඔරුවේ කටයුතුවලට ගනු ලබන ඇද ලී
      පෙත්ත - පාවර දණ්‌ඩ සිටුවීමට වළක්‌ හාරා තිබෙන ලී කොටය
      කොටවැල - උඩුමිටිය උඩ සවිකරන ලණුව
      හබල් - ඔරුව පැදගෙන යැම සඳහා දෙපසින් සිට ජලයේ දමා ශක්‌තිය ලබා ගන්නා ලීයෙන් සැදූ පිති (හබල් ගෑමට)
      දියාලුව - මුහුදු රැලි ආදියෙන් ඔරුව තුළට ජලය දැමුව හොත් එම ජලය රැගෙන ඉවතට දැමීමට යොදා ගන්නා උපකරණය