රුවල් ඔරු නිර්මාණයේ ලොව අවසන් පුරුක ........

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 68

  • @chandimarroshan5465
    @chandimarroshan5465 2 ปีที่แล้ว +3

    1st comment.
    ලංකාවෙ වියැකී ගියාට
    විදේශ රට වල තවත් ඔය ක්‍රමේ යනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      නමුත් මෙවැනි ඔරු වර්ගයක් භාවිතා කරමින් සහ වෙනස් රුවල් ක්‍රමවේදයක් තුල ඉස්සන් අල්ලන්න යන්නේ ලෝකයෙන්ම මීගමුවේ පමනයි.....මා දන්නා තරමින්.......ස්තුතියි 💛

  • @arunanimeshperera
    @arunanimeshperera ปีที่แล้ว +1

    ගොඩක් අඩුවෙන් ඇගයිමට ලක් වෙන මෙ වගේ දක්ශයන් කොච්චර ඇද්ද, දියුනු කරන්න ඔනා කර්මන්ත තමා විනාශ වෙලා යන්නේ, කෘෂිකර්මයට වගෙම ධිවර කර්මාන්තයටත් පැරනි විශිෂ්ට ඉතිහාසයක් තියනවා , තාක්ශනයක් තියනවා, එවා රැකගන්න ඔනා.❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .......💛🙏

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +1

    ස්තුතියි සහොදරයා නොදන්න දෙයක් පෙන්නුවාට.
    මමත් ආසම දසුනක් තමයි ඉස්සර මිගමුවේ ඉන්නවිට රුවල් ඔරු දිහා බලාගෙන ඉන්න එක.
    එක පෙලට ඉස්සර හරිම ලස්සනයි

  • @sisirakumara4465
    @sisirakumara4465 2 ปีที่แล้ว +1

    රුවල් ඔරු සෑදීමගැන වටිනා දැනුවත් කිරීම්ක් විෂ්ව ටියුබ නාලිකාව කරන ඔබට ඉස්තුතී.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 2 ปีที่แล้ว +3

    සෑහෙන්න වටිනව.

  • @roshanmalakafernando6336
    @roshanmalakafernando6336 2 ปีที่แล้ว +2

    ලොකු දැනුමක් ගන්න පුලුවන් වීඩියෝ එකක්

  • @sihinasithuwam3190
    @sihinasithuwam3190 2 ปีที่แล้ว +2

    Patta watinawa tnx 💕💕💞💞🙏🙏🙏👈👈

  • @Naturalartpushpa
    @Naturalartpushpa 2 ปีที่แล้ว +2

    Lahiru aiya mata loku idauwak one paibar malu tenkiyak kiyak weida kiyala kiyannako malu danna paibar neththan malu danna athi karana malu danna adeshakayak hari kiyannako mila ganan hari migamuwa peththe

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මම හරියටම දන්නේ නෑ.....ෆයිබර් වැඩ කරන තැනකට කියලා හදාගන්න වෙයි නේද.....සෙට් උනොත් කියන්නම්........

  • @samanmudannayaka9604
    @samanmudannayaka9604 2 ปีที่แล้ว +5

    ලංකාවට ආවේනික මෙච්චර ලස්සන කර්මාන්තයක අතීතය රක ගැනීම බලධාරීන්ගේ වගකීමකි. ඔන්න කිව්වා කොචක් දාන්න හිනාවෙන්න එපා ඕන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @wasanthaweerasekara758
    @wasanthaweerasekara758 ปีที่แล้ว +1

    නියමයි

  • @kapiladaraniyagala5912
    @kapiladaraniyagala5912 2 ปีที่แล้ว +2

    ane oyge video hari ආසාවෙන් balnne aiye . aiye inne negamboo wala කොහෙද

  • @AravindaDESILVA1961
    @AravindaDESILVA1961 2 ปีที่แล้ว +2

    ඉස්සර අපේ ගම වන දොඩන්දුවේ රුවල් ඔරු තිබීන ජාඩි කර්මාන්තයට සහ දීවර කර්මාන්තය සදහා , නමුත් දැන් නෑ , නමුත් බාස් උන්නැහේට ඉතියසය සොයා ගැනීම සදහා යම් උපකාරයක් වේවි , දොඩන්දුවේ ඔරු ගැන සෙව්වොත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      වටිනා අදහසක්.......ස්තුතියි 😍

  • @Europe58
    @Europe58 2 ปีที่แล้ว +1

    Amazing programme

  • @hamubroo7431
    @hamubroo7431 2 ปีที่แล้ว +1

    Khomat oyge video hodai ne niyamy 💪💪💪💪💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @tasbwijeweera2476
    @tasbwijeweera2476 2 ปีที่แล้ว +2

    Watina vidiowak ...watina minisek...dergayusha pathami.mame

  • @mahendraperera109
    @mahendraperera109 2 ปีที่แล้ว +2

    සම්මාන දෙන්න වටිනා මිනිස්සු...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +1

    Highly appriciated

  • @sujanakila2524
    @sujanakila2524 2 ปีที่แล้ว +1

    අයියෙ video එක නියමයි
    ඔයට පුලුවන් නම් අපෙ ඉස්සර තිබුන ලි තෙප්පම ගෙනත් video එක් කරන්නකො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ලී තෙප්පමක් හොයාගන්න නෑනේ....ඔක්කොම ෆයිබර් තෙප්පම් තියෙන්නේ......ට්‍රයි එකක් දෙන්නම්......👍

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 ปีที่แล้ว +1

    පාරම්පරික දක්ෂ වඩු කාර්මිකයෙක් 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💛

  • @SenuraARt321
    @SenuraARt321 2 ปีที่แล้ว +2

    Ayyage video patta ❤🔥😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 ปีที่แล้ว +1

    නියම baskenek

  • @Jerome____
    @Jerome____ 2 ปีที่แล้ว +1

    කට්ටු මරම්' (දමිල භාෂාවෙන් - ගැටගසා සකස් කරන ලද ගස) පසුකලක english වලින් 'Catamaran' නමින් භදුන්වනව මීගමුවේ රුවල් ඔරු ලෝකයටම හදුන්වා දුන්නේ සම්ප්‍රදායික මීගමු ධීවරයන් විසින්. මේ රැකියාව සංරක්ෂණය කල යුතුම වටිනා රැකියාව. විදේශකයින් පවා මවිතයට පත් කරන, මීගමුව සංචාරක කර්මාන්තයට පවා ආකර්ශණයක් ගෙන දෙන අපූරු කර්මාන්තයක්. අනාගත පරම්පරා මේ රැකියාවට දිරිමත් කල යුතුයි. මීගමුවේ ධීවර කෞතුකාගාරයක් තිබුණ නම් හොඳයි නේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබගේ දැනුම බෙදා ගැනීම සම්බන්දව.....කට්ටුමරම් වලින් catamaran හැදුන විදිය අපූරුයි 😍
      මීගමුවට ධීවර කෞතුකාගාරයක්
      කියන්නේ ....ඉතා වටිනා අදහසක්....🙏🇱🇰
      ස්තුතියි 😍🙏

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 2 ปีที่แล้ว +2

    සම්මාන denna ona මනුස්සයෙක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @maheshmadushanka1383
    @maheshmadushanka1383 2 ปีที่แล้ว +1

    👍

  • @nuwanasela6346
    @nuwanasela6346 2 ปีที่แล้ว +1

    Hodaaa

  • @ishanawantha5551
    @ishanawantha5551 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 2 ปีที่แล้ว +1

    ❤️

  • @dineshleemakurukulasuraiya6491
    @dineshleemakurukulasuraiya6491 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @GrandAvalon
    @GrandAvalon 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshleemakurukulasuraiya6491
    @dineshleemakurukulasuraiya6491 2 ปีที่แล้ว +2

    ape basmamma

  • @samlivera-gn2bo
    @samlivera-gn2bo 3 หลายเดือนก่อน +1

    මේ බාස් මාමා දෙමලද වෙන භාෂාවක්ද කතා කරේ සැරින් සැරේ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      මේ මාමා දෙමළ සිංහල දෙකම කතා කරනවා.....මීගමුවේ සමහර ගම් දෙමළ කතාකරන්නේ නමුත් ජාතිය සිංහල......පුදුමයි නේ.....💖

    • @samlivera-gn2bo
      @samlivera-gn2bo 3 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya කැටමාරන් කියන්නෙ කට්ටු මාරම් කියන දෙමල වචනෙන් හැදිච්ච එකක්නෙ. ඒ විදියට අතීතේ හෙව්වොත් මේ ගැන හිතාගන්න පුලුවන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ඉදිරියේදී වැඩසටහනක් කරමු.....👍

    • @samlivera-gn2bo
      @samlivera-gn2bo 3 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya අනිවාරෙන් 👍

  • @අවසානයනොව
    @අවසානයනොව 2 ปีที่แล้ว +4

    😪 ඔයාල බෝට්ටුවෙද ඔරුවෙද මාමෙ යන්නේ 🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      ඔරුවේ තමයි යන්නෙ.....

    • @අවසානයනොව
      @අවසානයනොව 2 ปีที่แล้ว +3

      @@wishwatiyubaya හ්ම්..ඒක හොදයි බෝට්ටුවේ යන්න තෙලුත් නෑනේ මේ දවස් වල