ආශිර්වාදය දෙන්නම් ,ashirwadaya dennam [ROM LYRICS]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 179

  • @MayuriThakshila-f3g
    @MayuriThakshila-f3g ปีที่แล้ว +13

    Me song eka godak hithata danuna ...harima lassana song ekak❤❤❤

  • @NihalRupasinghe-uk5gh
    @NihalRupasinghe-uk5gh 11 หลายเดือนก่อน +19

    ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත් 😔💔 ගොඩක් ආදරෙයි

  • @DilshanDilshan-rc6cs
    @DilshanDilshan-rc6cs 6 หลายเดือนก่อน +8

    අනිත් කෙනාගේ..සතුට ගැන හිතන ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕනේ💚✋

    • @Madu-N-2007
      @Madu-N-2007 3 หลายเดือนก่อน +1

      Mage pana wage 🥺🥺

  • @easytech7978
    @easytech7978 ปีที่แล้ว +15

    Obata දළදා සමිඳුන් ge පිහිටයි හැමදාමත් ❤❤🎉

    • @madumadu3597
      @madumadu3597 3 หลายเดือนก่อน

      Magan unu waradi walata sama wala hamadama sathutin inna mage Sudu mahathtaya

  • @Dahamithejana-jg7ez
    @Dahamithejana-jg7ez 11 หลายเดือนก่อน +7

    ඔබට දලදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත් 🙂❤️

  • @شفياءالجبيري
    @شفياءالجبيري ปีที่แล้ว +30

    මාත් ආදරේ කලා අයිති නැති හිතකට

  • @sandeepanibandara1270
    @sandeepanibandara1270 ปีที่แล้ว +19

    මතුභවයේ වත් මාගේ වෙනවානම් ආසයි😢💔

  • @himashadilkidananjani92
    @himashadilkidananjani92 ปีที่แล้ว +13

    හුස්ම තියෙනකල්ම මතක තියෙයි මගෙ පන ඔයාව.. වෙන කෙනෙක්ගෙ අතින් අල්ලන් යනව දකින්න තරන්නන් මගෙ හිත හයිය නැ

  • @rebekamadushani209
    @rebekamadushani209 7 หลายเดือนก่อน +3

    හුස්ම තියනකල් මම ඔයාට ආදරෙයි පන ❤දළදා සමිදු පිහිටයි! ♥️♥️♥️♥️😘

  • @thilinithakshila2314
    @thilinithakshila2314 ปีที่แล้ว +8

    ඔබට දළදා සමිදුන්ගෙ පිහිටයි හෙමදාමත්❤❤

  • @DamithIndika-k6m
    @DamithIndika-k6m 10 หลายเดือนก่อน +1

    🥹🥹 ඔබට දලදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත් 😘😘😘🙏

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ ปีที่แล้ว +27

    සමහරු අපිට නොකියා කිව්වෙ එයාලගේ ජීවිත වලින් ඈත් වෙන්න කියලා..ඒත් අපිට ඒ අයව ඕනමයී කියලා දන්නද්දිත් නොතේරෙන ගානට එයාලා ගියා.. 🙂🥀❤

    • @Mahesh-fw2wz
      @Mahesh-fw2wz 9 หลายเดือนก่อน +2

      ඇත්ත 😢😢😢

    • @w_a_s_sanju_
      @w_a_s_sanju_ 9 หลายเดือนก่อน +1

      @@Mahesh-fw2wz 💔💔

    • @SantaDimuguvarig
      @SantaDimuguvarig 4 หลายเดือนก่อน

      hm❤

    • @JethmiShanika-c9r
      @JethmiShanika-c9r หลายเดือนก่อน

      Ou aiye eyath dala giya 😭😭😭😭😭

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox หลายเดือนก่อน +3

    💗💗ඔබට දළදා සමිදුන්ගේ 😔💔💗💗
    💗💗 පිහිටයි හැමදාමත් .....🙏🙏💗💗
    🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧

  • @manelpremarathna2025
    @manelpremarathna2025 ปีที่แล้ว +11

    ඔබට දලදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත් ❤

    • @sujanisujani1689
      @sujanisujani1689 ปีที่แล้ว +1

      ❤❤ ආදරේට ආදරේ කරන කෙනෙක් ලබන්නත් පිනක් කරන්න ඕන ❤❤❤

  • @mnadee4399
    @mnadee4399 หลายเดือนก่อน +1

    ,ඔබට දලදා සම්දුන්ගේ පිහිටයි හැමදාමත් .

  • @ChammiNadeesha-iq3jg
    @ChammiNadeesha-iq3jg ปีที่แล้ว +11

    දාලා යන ආදර කතා අතර අනිත් කෙනාගෙ යහපත වෙනුවෙන් තමන්ගෙ සතුට පුදන ආදර කතාත් තියෙනවා...🙂❤ටිකක් හිතුවනම් අනිත් කෙනා ගැන ඒ තරම් හිතන වෙන කෙනෙක් ඉදිද කියලා...🙂❤

  • @rasikapriyanthirasikapriya1205
    @rasikapriyanthirasikapriya1205 ปีที่แล้ว +14

    ඔබ අල්ලා වෙන අතකින් යද්දී සමුගෙන මගෙන්🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @chanthurimadushani9057
    @chanthurimadushani9057 ปีที่แล้ว +10

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න....ආදරෙයි ගොඩක් ❤️❤️

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 10 หลายเดือนก่อน +4

    Goodak lassani❤❤❤...dalada samidunge pihitai....🙏🙏🙏🙏

  • @sumedhawimalasiri7148
    @sumedhawimalasiri7148 ปีที่แล้ว +13

    මේ සිංඳුව මටමද කිවුවේ කියලත් ඔයාගෙන් අහන්න හිතුනා සුබා 😢😢😢 පපුව කඩාගෙන බ්මට වැටුනා සත්තයි පුදුම වේදනාවක් දැනුනා

  • @TharakaBandara-pp4vg
    @TharakaBandara-pp4vg ปีที่แล้ว +9

    මේ සිංදුව හරියටම මගේ ජීවිත කතාව වගේ එයා දැන් ගිහින් මාස 4 වෙනවා මං තරහ නෑ ඔයා එක්ක.මං ළඟ හිටියටත් වඩා සතුටින් එයා එක්ක ඉන්න 💔 ඉශී

  • @kumuduiwanthi4506
    @kumuduiwanthi4506 ปีที่แล้ว +12

    ඔබ අල්ලා වෙන අතකින් යද්දී සමුගේන මගේන්

  • @JayalathMadushanka
    @JayalathMadushanka 2 หลายเดือนก่อน +1

    ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්

  • @NethmiBaggiya-gv9jy
    @NethmiBaggiya-gv9jy 7 หลายเดือนก่อน +2

    ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැම දමාත් ❤(C )💔💔😔

  • @mohomednisham8670
    @mohomednisham8670 ปีที่แล้ว +8

    Sindu wata godak adarei❤❤❤❤❤❤❤❤❤

  • @PrasadFrancis-oy1dr
    @PrasadFrancis-oy1dr 10 หลายเดือนก่อน +4

    ලස්සනයි කතාව ❤

  • @amilaweranjana4403
    @amilaweranjana4403 ปีที่แล้ว +10

    ඉපදෙන්න ඔයා මට අයිති වෙලා... තව ආත්මෙකදි සසරේ... වෙන නෑ මොකුත් ඕනේ... වෙන නෑ මොකුත් ඕනේ...❤❤😥😥😥😥😥😥😥spn

  • @diludilu8091
    @diludilu8091 ปีที่แล้ว +12

    Wishwasaya kiyana dee nati unata passe etana badimak naaa...mokada adare kiyana dee pawathinne wishwasaya matha eka nisa wishwasaya kadapu kenek jiwitheta oneee naa..ehema kenek kisisma aathmeka epaaa 💔😥

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb 6 หลายเดือนก่อน +2

    ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්....මතු බවයේවත් මාගේ වෙනවානම් ආසයි...❤🥺😔

  • @AnnoyedPlayfulPup-vp2bh
    @AnnoyedPlayfulPup-vp2bh 8 หลายเดือนก่อน +2

    ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත් 🥺💍♥️

  • @HimashaPrasadiHimasha
    @HimashaPrasadiHimasha 3 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song ඒකක් 🥺❤️

  • @kanthiperera6218
    @kanthiperera6218 ปีที่แล้ว +12

    ඔබේ අල්ලාගෙන අතකින් යද්දී සමුගන මගේන් 🚶🎧💔😔😔

  • @koreandream88
    @koreandream88 ปีที่แล้ว +13

    ඔබට දලදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්😢🙂👍

    • @janakakumara6420
      @janakakumara6420 ปีที่แล้ว

      ඔබට දලදා සමිදු පිහිටයි හැමදාමත්

    • @chamodvishwa
      @chamodvishwa ปีที่แล้ว +1

      puka

  • @apsarasamankumari5687
    @apsarasamankumari5687 8 หลายเดือนก่อน +2

    ඔබට දලදා සමිදුන්ගෙ පිහිටයි ❤❤🥺

  • @shanikamaduwanthi8636
    @shanikamaduwanthi8636 ปีที่แล้ว +121

    වෙන කෙනෙක් එක්ක ගියා කියලා කවදාවත් තරහක් වෛරයක් හිතිලා නෑ.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්නයි ඔන.. හැබැයි සින්දුවේ වගෙ මතු භවයෙනම් මගෙ වෙන්න එපා. හෙවනැල්ලක්වත් වැටෙන්න එපා ඔයාව මගෙ ජිවිතෙට.. කිසිම ආත්මෙක එපා... කිසිම තරහක් නෑ.. එඋනාට විශ්වාසෙ කඩපු කෙනෙක් එපා ආයේ කවදාවත් හම්බෙන්නවත්

  • @OnathDodamthenna
    @OnathDodamthenna 6 หลายเดือนก่อน +1

    Mama වෙන කාගේ වත් අතක් අල්ලන් යන්න හිතලා වත් නැති මොහොතක එයා මට suba pethuwe මේ sinduwen.....

  • @AnuradhaMaheshika-sw3sv
    @AnuradhaMaheshika-sw3sv ปีที่แล้ว +4

    ❤Sinduwata godak adariii❤

  • @Dinushasampath-t5y
    @Dinushasampath-t5y 4 หลายเดือนก่อน +1

    ඔයාට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාම සුපුන් අයියේ....😭😭😭මතු ආත්මෙක මගෙම වෙන්න.මට ඔයාව මතක් වෙනෝ...😭😭😭💓💓supun chandimal💓💓💓😭😭😭

  • @mohomednisham8670
    @mohomednisham8670 ปีที่แล้ว +7

    Ada me si naduwa ahana aya koooooooo 😊❤

  • @Thilinilakmali-k7y
    @Thilinilakmali-k7y 5 หลายเดือนก่อน

    ඔබට දලදා සමිදු පිහිටයි සැමදාමත් මතු බවයක මගේම වෙන්න සැමදාමත්

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 10 หลายเดือนก่อน +2

    Madu bawayewat mage wanawanam asai....❤❤❤❤

  • @Mahesh-fw2wz
    @Mahesh-fw2wz 9 หลายเดือนก่อน +1

    සුපිරි සින්දු වක් ❤❤❤❤😊

  • @SubaniJayasinha
    @SubaniJayasinha 2 หลายเดือนก่อน

    ඔබට දළදා සමිදු පිහිටයි හැමදාමත් ....මතු භවයේවත් මගේ වෙනවානම් ආසයි❤❤❤❤❤❤

  • @ShashikaUdayanga-e9t
    @ShashikaUdayanga-e9t 9 หลายเดือนก่อน +1

    මාර ලස්සන songs එකක් ❤

  • @maheshdilshan7091
    @maheshdilshan7091 7 หลายเดือนก่อน +1

    Godak lassanai sinduwa

  • @ChandanaSiri-iw7hp
    @ChandanaSiri-iw7hp 4 หลายเดือนก่อน +1

    *දැනුනු නිසයි කරේ සීමාවෙන් එහා ආදරයක්🥺❤️*
    *දන්නෑ අදටත් අඩුවක් උනාද මගේ ආදරේ නුඹටත්🙂💔*
    *වෙන්වී ගියත් ආගන්තුකයෙක් ලෙසින් සමු අරන්👋💔*
    *නෑ අහිතක් පතලා මෙතුරා හීනෙකින්වත්...😀🌈*
    *කොහේ හිටියත් උඹේ සතුටයි පතන්නේ හැමදාමත්...🙏🌼🥺*
    *නුබේ හිත මා වෙනුවෙන් අද වරක්වත් උනු නොව්නත්😞🫀*
    *ඉතින්...*
    *_දළදා සමිදුන්ගේ පිහිටයි ඔබට හැමදාමත්..🥺🙏🌼_*
    ඕශී😀💔👋
    පලවෙනි වගෙම දැනුන එකම කෙනා ඔයා😊❤කොහේ හිටියත් හොදින් ඉන්න ❤😊

  • @SachiniKaushalya-kn2of
    @SachiniKaushalya-kn2of 9 หลายเดือนก่อน +2

    එයාගෙයි මගෙයි කැමතිම සින්දුව අපේ ජීවිත කතාව මතක් වෙනවා ..එයත් මේක කොහේ හරි ඉදන් අහනවා ඇති ..හීන ලෝකෙක අතරමං කරලා එයා වෙන කෙනෙක්ගෙ අතින් අල්ලන් ගියා 😔🥺සතුටින් ඉන්න බාබා ආදරෙයි හැමදාමත්..හැබැයි ආයේ එපා 😔මොකද ගොඩක් දුක් වින්දා එයා නිසා..😔🥺

  • @maduchathu9242
    @maduchathu9242 9 หลายเดือนก่อน +2

    Hitht godak denenawa e thrm..

  • @dahamisilva4303
    @dahamisilva4303 ปีที่แล้ว +3

    Ipadenna oya mathu sasare..matthu bawayewath mage wenna.. lassanai... too

  • @dulithadilshan7065
    @dulithadilshan7065 หลายเดือนก่อน

    ආදරෙයි තාමත් ඒත් අයේ එපා කවදවත්....ප්‍රාර්ථනා කරනවා කවදවත් හම්බෙන්න එපා කියල මට අයේ විදෙවුව ඔයා නිසා අයේ එපා....හොදින් ඉන්න හැමදාම ❤

  • @dineshahemamali-hg5sr
    @dineshahemamali-hg5sr 10 หลายเดือนก่อน +2

    මගෙ පහන වෙලා.මගෙ හුස්ම වෙලා ඉන්නයි ගිවිස ගත්තේ.සමුදීලා යන්න නෙමෙයි.

  • @CamindeCaminde-mo9tu
    @CamindeCaminde-mo9tu 8 หลายเดือนก่อน +2

    අායි මොනඅත්මෙිකවත්එපා පන මොකමම මෙිඅාත්මෙිවගේ වෙදනා අායි කිසිම අාත්මෙික එපා තරහයිනෑ හිතේකොනකවත් එත් එපා පන ඔයා සතුටින් ඉන්නතැන රැකගේන එයාව පරිසමින් බලගන්න පන හැබැයි මට කරාවගේ කවදාවත් ඔයාට එහේම දෙයක් හිනකිවත් වෙන්න එපා කියලා පතනවා අදමම ලොකායට පේන්න හිනාවෙලා හිටියා අතියමතක්වෙන හැමතිස්සේම මගේඅැස් කදුලින් තිත්වෙනවා මගේහිතේවෙදනාව දන්නේ කදුලුවිතරක් අන්තිමට මට ඉතුරැවුනා ❤😢😢😢😢😊

  • @IsinduMadushanka-y8v
    @IsinduMadushanka-y8v 3 หลายเดือนก่อน

    Obata daladaa samidunge pihitai samadaa 🙏🙏🙏🙏🙏sathutin enna hamadakama

  • @CamindeCaminde-mo9tu
    @CamindeCaminde-mo9tu 9 หลายเดือนก่อน +2

    පරිසමින් ඉන්නවානමි මට අැති විශ්වාසේබිදලා ගියත් කමක්නැ පන ඔයා සතුටින්නමි😢

  • @WaruChandi
    @WaruChandi 4 หลายเดือนก่อน

    Love..sinduwak.nemi...සබාදහමක්..විතරයි

  • @girigama2166
    @girigama2166 ปีที่แล้ว +9

    Kawda ban asirwada karnne thamange kella wena kollek ekka athin allagena yanawata. Mam nam karana de dannawa.

  • @meeriyamfernando
    @meeriyamfernando 9 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏 🇮🇹

  • @Disika2000
    @Disika2000 ปีที่แล้ว +1

    ❤adarey hemadamath

  • @madukaharshanimadukaharsha486
    @madukaharshanimadukaharsha486 8 หลายเดือนก่อน +2

    Obata dalada samidunge pihitay hamadamath Mathu bhawayeth hama bhawekamath mage wennama oni mn dnnwa me athme apita api aithi wena ekak nha kiyla eth mn hamdmath adareei🙂💔

  • @KingSasa-mo1ho
    @KingSasa-mo1ho หลายเดือนก่อน

    හේතු නැති තැන හේතු හදලා යන්නේ ඇයි ඔබ මා දමා .. 😪🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @SurekaSadamali-w1f
    @SurekaSadamali-w1f 6 หลายเดือนก่อน +1

    හැමෝටම දළදා සමිඳු pihiai

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 11 หลายเดือนก่อน +4

    2023 th meka ahana set eka ko

  • @Hashanmadushanka-sc8cw
    @Hashanmadushanka-sc8cw 4 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ගොඩක් ❤❤❤

  • @Thilinichandima102
    @Thilinichandima102 หลายเดือนก่อน

    Pudumayakmai ❤varade keruvath❤oyavai mata oneee😢

  • @HashiniNimansha-wi6gk
    @HashiniNimansha-wi6gk ปีที่แล้ว +1

    Me sinduwa ahena kotath athithaya mathk wenwa e tharm lassani ❤️😍😘😢

  • @Siyanisrilakl
    @Siyanisrilakl 5 หลายเดือนก่อน

    සමු.... දීලා....ඉවරයි..... මම.... එයා.... ආදරේ.... ගාවට... යන්න... දෙන්න ට.... සුබ...... පතනවා...... දෙන්න ම..... ජේසු.... පිහිටයි

  • @srilalherath7626
    @srilalherath7626 7 หลายเดือนก่อน +1

    Nice

  • @meeriyamfernando
    @meeriyamfernando 6 หลายเดือนก่อน

    labana athme wath❤

  • @kanchanagayathri6326
    @kanchanagayathri6326 ปีที่แล้ว +5

    මතු භවයෙ වත් මාගේ වෙනවානම් ආසයි 😔💔

  • @TharushiShehani-v4t
    @TharushiShehani-v4t 5 หลายเดือนก่อน

    @🥺♥️ ඔබ අල්ලා වෙන අතකින් යද්දි සමුගෙන මාගෙන් 🥺♥️

  • @BandaraBandara-x7n
    @BandaraBandara-x7n 5 หลายเดือนก่อน

    කිසිම කෙනෙක් ට මෙවැනි දුකක් දැනෙන්නට එපා ❤❤😢😢

  • @Mylifeisvekaqq1
    @Mylifeisvekaqq1 ปีที่แล้ว +5

    ආශීර්වාදය දෙන්නම් ඔයා ඉන්න තැනක සතුටින්ම ඉන්න රත්තරං😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤

    • @JethmiShanika-c9r
      @JethmiShanika-c9r หลายเดือนก่อน

      Ou 🤒🤒🙏🙏🙏😭😭😭😭😭

  • @SonaliPrabodha-p2d
    @SonaliPrabodha-p2d 6 หลายเดือนก่อน

    Hamadamath sathutin inne hamedamath adere kerana s mathu baweyewath mage wenewanam asai... 💓 💘

  • @UpulidewendraKeerthisekara
    @UpulidewendraKeerthisekara 8 หลายเดือนก่อน +1

    Mage thena wenakenekuta dunnata kamakne eya ekka sathutin inna

  • @JethmiShanika-c9r
    @JethmiShanika-c9r หลายเดือนก่อน

    මුහුදු වෙරළ ta gihin thaniye eddi ehuwamame sinduwa edinwa shuwar තනියෙන් eddi ahuwama godk filing aiye dala giyani eya kohomada daraganne. Mn merenna බැරිකම t ennwa 😭😭😭😭😭😭🙏

  • @HansikaMaduwanthi-hd6df
    @HansikaMaduwanthi-hd6df 5 หลายเดือนก่อน

    Wedanawak vitharai😢😢😢

  • @NethmiKodithuwakku
    @NethmiKodithuwakku ปีที่แล้ว +1

    Mathu bawaye wath mage welawanam Àsia 😢

  • @ChathuMadubashini-wn6xq
    @ChathuMadubashini-wn6xq 5 หลายเดือนก่อน

    මාත් ආදරෙ කර අයිතියක් නැති හිතකට😢😢😢😢😢

  • @sampathvasana
    @sampathvasana 3 หลายเดือนก่อน

    සිංදුව අහනකොට පිස්සු වගෙ 🙂

  • @nisansalajayarathna9733
    @nisansalajayarathna9733 4 หลายเดือนก่อน

    වෛර කරන්නත් බැරි දාලා ගියා කියලා සාප කරන්නත් බැරි විදිහෙ රත්තරං හිතක් මට තියෙන එක ගැන පුදුම තරම් සතුටුයි මට මං ගැනම..😊❤️‍🩹

  • @MahanamaWijesinghe-i1k
    @MahanamaWijesinghe-i1k 8 หลายเดือนก่อน +1

    ඹයාගේවේන්නමමත්කැමතියි
    දේයියෝතමයිඉන්නේඅපිබලමු
    මෙනදවේන්නේකියලා

  • @Mrdragon-z1y
    @Mrdragon-z1y 6 หลายเดือนก่อน

    හැමදාම එකට ඉන්නවා කිව්ව කෙල්ල වුනත් සල්ලි රස වැටුනාම වෙන වුන් එක්ක යනවා . අල්ලන් යන්න බැරි අතක් අල්ලගත්ත අපි හුගක් වැරදී වැරදි වලට සමාව දිලා ලගට ගත්ත වාර අනන්තයි 😢 ඒත් හිතට හුගක් දුකයි මතක් වෙන වාර අනන්තයි 😢

  • @ChathurikaKumari-mq3dl
    @ChathurikaKumari-mq3dl 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thilinichandima102
    @Thilinichandima102 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤i love you pana❤❤❤❤❤

  • @හිරුෂිනිමේශා
    @හිරුෂිනිමේශා 3 หลายเดือนก่อน

    දැනට මාස හතරකට කලින් එයා මගෙන් අයින් උනෙ🙂සින්දුවේ විදිහටම වෙන අතකින් අල්ලන් මගෙ අත අතැරියා..එ මට එයාව ඔනේම වෙලාවක..මහා පාන්දර 3/4 වෙනකන් ඇඩුවා 🙂එයාට එයින් පස්සෙ ලව් එෆෙයාර්ස් දෙකක් තිබ්බා..මන් අදටත් මේ සින්දුව අහා අහා අඩනවා🙂🫶පුලුවන් නම් එන්න..මන් බලන් ඉන්නවා❤

  • @smusic677
    @smusic677 6 หลายเดือนก่อน

    Wena kena kawda.

  • @DinaliDila-nk3oz
    @DinaliDila-nk3oz 7 หลายเดือนก่อน +1

    😭💔

  • @Chutikki8317
    @Chutikki8317 4 หลายเดือนก่อน

    Mamat adara karanava heta bayaken mata hemevada keya

  • @kusalkularathna9406
    @kusalkularathna9406 5 หลายเดือนก่อน

    😍

  • @DammikaMutugala
    @DammikaMutugala 2 หลายเดือนก่อน

    Ipadenna oya mata aithi wela (shehan)😢

  • @nilushasandamali9157
    @nilushasandamali9157 9 หลายเดือนก่อน +1

    Comments kiyawaddin hithuna koi tharan adara nisa vidwanwada kiyalla

  • @SonaliPrabodha-p2d
    @SonaliPrabodha-p2d 6 หลายเดือนก่อน

    Oya sathutin inne hamedamath

  • @ManooriManoori-o4w
    @ManooriManoori-o4w 8 หลายเดือนก่อน +1

    Obama.alla.wena.atakin.samugena.yaddi.magen...😢😢😢

  • @PurnaErandaka
    @PurnaErandaka 6 หลายเดือนก่อน

    😢❤️❤️

  • @maduwanthimaduwanthifenand2715
    @maduwanthimaduwanthifenand2715 ปีที่แล้ว +2

    Super ayu

  • @TharuDamayanthi-em8lv
    @TharuDamayanthi-em8lv 8 หลายเดือนก่อน +1

    😭😭😭😭😭

  • @shiranwickramasinhe1443
    @shiranwickramasinhe1443 ปีที่แล้ว +1

    🤗❤️

  • @NethmiNawoda-j4t
    @NethmiNawoda-j4t 6 หลายเดือนก่อน

    මගෙ හැමදේම ත් අරන් කිසි ගානක් නැති ව එයා වෙන කෙනෙක් එක්ක . පලි ගන්න හිතන්නෑ එහෙම උනොත් ඊලග ආත්මෙත් හම්බෙයි

  • @ChandaniJayathilaka-ih6hr
    @ChandaniJayathilaka-ih6hr 6 หลายเดือนก่อน

    දුකයි එත් මොනව කරන්න ද

  • @manelpremarathna2025
    @manelpremarathna2025 ปีที่แล้ว +1

    ❤😢