Awasanayata Pera (අවසානයට පෙර) | Tele Movie | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 312

  • @udithavichakshana934
    @udithavichakshana934 ปีที่แล้ว +84

    අවසානය මෙහෙම නොව්නා නම්ම්ම්ම්ම්.....nice 👌❤️ ආදරේ කරල එ ආදරේ නොලැබුනාම තව කෙනෙක්ව බැන්දා... හරි ඒත් ඒ ආදරේ නොලැබුනාම ලගදි මුන ගැහුන කෙනාට වඩා, පොඩි කාලෙ ඉදල දන්න, එයා නිසා හිරේ ගියපු, එයාගෙ ජීවිතේ බේර ගත්ත, දේපල බේරගත්ත, ලස්සන පාසල් ආදරයක් තිබුන, කෙනා වැරදි හදාගෙන ජීවිතේට අලුත් ආරම්බයක් දෙන්න හදද්දි..... සල්ලි වලට වාහන වලට ආදරේ කරපු එකාගෙ පැත්ත අරන් අවංක ආදරේට වෙඩි තිබ්බ එක වැරදී... 👌❤️
    කෙල්ලන්ට ලොකූ ආදර්ශයක්... ඒ වගේම ඉස්සර කාලෙ හිටිය කෙල්ල ඒ වගේම තමන්ට තාමත් ආදරේ ඇති කියල හිතන කොල්ලන්ටත් හොද ආදර්ශයක්... tnq සිරස tv ❤️👌

  • @SASH85
    @SASH85 7 หลายเดือนก่อน +18

    දිනිති වල්ගමගේ මෙච්චර දක්ශ නිළියක් කියලා අදනෙ දන්නෙ ❤❤❤❤❤❤ amazing , very natural ❤❤❤

  • @kumudupriyadarshana1599
    @kumudupriyadarshana1599 6 หลายเดือนก่อน +14

    කෙටියෙන්ම කිවුවොත් ගෑනු හැමදාමත් රැවටෙනවා...ඒ ආදරේ ඉස්සරහ 😢 හරිදේ තෝරගන්න බැරිව දුක් විදිනවා😢

    • @subashimandakini__1
      @subashimandakini__1 5 หลายเดือนก่อน

      ඇත්තමයි ඒ කතාව..ගැහැණු හැමදාමත් රැවටෙනවා ඒ ආදරේ ඉස්සරහ..

  • @malinidissanayake9709
    @malinidissanayake9709 ปีที่แล้ว +66

    දිනිිගෙ රගපැම හරිම ලස්සනයි . ඔයා දිග ගමනක් යන පෙර ලකුණු පේනවා . ඔයාට සුභ පැතුම් .

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 ปีที่แล้ว +66

    මට නම් හිතුනෙ ගෑනු අපි හරි පව් ,,,,, අපි හිතනව හරි ලස්සනට කතා කරහම හැමෝම අපට ආදරෙයි,, අපෙ ලගින් ඉන්නෙ හිත හොද කමට කියල,,ඒත් ගොඩාක් අය අපිව පාවිච්චි කරනව,,,,අපෙ පොඩි පොඩි හැගීම් උන් වාසියට හරව ගන්නව,,,,

    • @apsaradarshi4281
      @apsaradarshi4281 ปีที่แล้ว +1

      හරියටම හරි සිස්😢😢

    • @dinusharukshan4140
      @dinusharukshan4140 ปีที่แล้ว +7

      ගැනු අය පව් නෑ. කොල්ලෝ වසයෙන් ගත්තොත් ගැනු එපාම වෙනවා. මෙක drama එකක් තමයි Business එක පැත්තකින් තියමු. ගැහැණු කියන්නේ මවක් ඉතින් ඇයි මෙහෙම කොල්ලෙක් මැසෙජ් එකක් දපු ගමන් අහුවෙන්නේ.මෙක සම්‍ය දෙයක් පිට රටකට එන්න ඔන මිනිස්සු අදුර ගන්න. එත් මං මෙක මෙහෙම tip කලේ අපේ රට වෙන රටවල් වගේ තාම පිරිහුනේ නෑ.හැමොම හිතනවා මෙ ඔක්කොම දාලා යනවා දවසක ඉතින් ඉන්න ටිකේ සැපේ ජිවත් වෙන්න ඔන කියලා. එත් එක දෙයක් අමතක කරන්න එපා පොඩි කලයක් අපි ජිවත් වෙයි එ පොඩි කලේ ලස්සනට පිරිසිදුව ජිවත් වෙන්න. හැම කොල්ලෙක්ම වැරදි විදියට ඇබ්බැහි වෙන්නේ මොකක් හෝ පොල්ට් එකක් නිසා .

    • @Saveenagamage
      @Saveenagamage 6 หลายเดือนก่อน

      😂

    • @Shiranperera835
      @Shiranperera835 6 หลายเดือนก่อน +3

      හපොයි ගෑනු කියන්නෙ බබ්බු😂😂... සූප්පුව කටේ... වටේ ගිහින් කෙලව ගත්තට පස්සෙ ඔච්චර තමයි කියන්ඩ දන්නෙ😂😂

    • @nicemoment7028
      @nicemoment7028 5 หลายเดือนก่อน

      😢

  • @thusharamuthu1009
    @thusharamuthu1009 10 หลายเดือนก่อน +13

    FM කාරයා වගෙ අය නම් ඕනතරම් සමාජයෙ ඉන්නවා. ගෑනුන්ගෙ පොඩි දුර්වල කමකින් ඒ ජීවිතේට හෙමිහිට රිංගපු හැටි.අන්තිමට ජීවිතේ අවුල් කරලා තමයි නවතින්නෙ. ඒ වගේ අය fb එකේ නම් හම්මෝ ...

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +98

    අපේ ජීවිතවල විශ්වාස කරන්න බැරි ලඟින්ම ඉන්න මිනිස්සු කියලා මේ කතාවෙන් තේරෙනවා😢😢😢😢😢

  • @udithasajith
    @udithasajith 6 หลายเดือนก่อน +2

    ගෑනු ඔක්කොම එකයි 😅 තමන්ගෙ අම්මා සහෝදරී ඇරෙන්න.

  • @dinuja5046
    @dinuja5046 ปีที่แล้ว +122

    දිනීගෙ මේ drama එකේ acting මාරම ලස්සනයි බලන්න ආසයි ❤

    • @shashishashinika106
      @shashishashinika106 ปีที่แล้ว +2

      Ow math asama nethi charithayak eth meken asa hithuna dinithita

    • @PraboDini
      @PraboDini 11 หลายเดือนก่อน +2

      🥰♥️

  • @Oshan1999
    @Oshan1999 8 หลายเดือนก่อน +5

    "ගෑනු මොලේ හැදි මිටේ" අවසානෙ දැක්කා නේ 😅🤣👍 good ac

  • @gaiyabro4677
    @gaiyabro4677 ปีที่แล้ว +16

    අවසානය පට්ටම අවුල් ගැනු රැවටෙන එක තමයි අදහස

  • @malithimadusha423
    @malithimadusha423 ปีที่แล้ว +27

    නියමයි දිනිති

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +31

    මියැසිගෙ ඉස්කෝලේ කාලෙට අරන් තියන නිළියගෙ රූපය මියැසිගෙ තරුණ කාලයට රගපාන දිනිතිගෙ රූපයට හොඳටම ගැළපෙනවා. ශෙරෝන් රගපෑම් නියමයි. මේ කතාවෙ අවසාන 2ක් තියෙන්නෙ ප්‍රේක්ෂකයාට කැමති අවසානයක් තෝරා ගැනීමට වෙන්න ඇති කියලා හිතෙනවා

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 10 หลายเดือนก่อน +3

    ලස්සන film එකක්. ඔබට ස්තූතියි සිරස tv. සුන්දර දේ නිරතුරුවම කිරීම සම්බන්ධව 👍👍👍👍

  • @kavindyaweerathunga3763
    @kavindyaweerathunga3763 ปีที่แล้ว +13

    ගාල්ලේ කෙල්ලෝ දෙන්නයි කොල්ලයි ❤

  • @ureshapabodani6173
    @ureshapabodani6173 ปีที่แล้ว +40

    දිනී අක්කි හිටපු නිසා බැලුවේ. අක්කි නම් මරු ❤️

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +29

    අද කලේ කෝටිපති ව්‍යාපාරිකයකු මැරෙන්න දන තනහව නිසා නොවේද ලස්සනයි කතාව ස්තුතියි සිරස

  • @madurithaishanka8288
    @madurithaishanka8288 ปีที่แล้ว +11

    Dini well performed.💗💗💗all the best dini manika. 🧡💚💜🤎

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +5

    සත්‍ය වැටහෙන විට සියල්ල සිදුවී අවසානයි

  • @kalanaalvis3749
    @kalanaalvis3749 7 หลายเดือนก่อน +2

    Superb Acting of Dinithi and her Housband in this film too....including Charlie ❤❤❤

  • @wmsk5745
    @wmsk5745 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩාක් දුකයි දිනී

  • @hirumethsara7650
    @hirumethsara7650 ปีที่แล้ว +7

    හරි අවසානය මොකක්ද කියලා තේරුම් ගන්නේ කොහොමද දැන්.

  • @shanthinirmali265
    @shanthinirmali265 2 หลายเดือนก่อน +1

    හදවති තීරණ ගත්තා ගෑණු හැමදාම රැවටෙනවා

  • @user-pe5nq7hg7v
    @user-pe5nq7hg7v ปีที่แล้ว +24

    දිනී අක්කා ඔයා මරු.ආදරෙයි.❤️😘

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +20

    Dini, well performed.👍👍👍 Because of you watched the Tele movie 😊 you are a truely talented person👍 all the best on your upcoming events 🙏 God bless you all the time 🙏

  • @nadulidissanayeka1034
    @nadulidissanayeka1034 ปีที่แล้ว +13

    කමෙන්ට් කියවලා කතාව තේරුම් ගත්ත මම..

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      මූසලකම නැතුව බලන්න කතාව

    • @nadulidissanayeka1034
      @nadulidissanayeka1034 ปีที่แล้ว +1

      @@e233su හා මොට්ට මූසලයෝ👍😂

    • @mohandilhara1643
      @mohandilhara1643 ปีที่แล้ว

      🌹🤣

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 ปีที่แล้ว +73

    දිනි හිටපු නිසා බලන්න පටන් ගත්තේ හරිම ලස්සන වෙනස් විදිහේ කතාවක්

  • @akilamadu7573
    @akilamadu7573 ปีที่แล้ว +1

    Akki. Lasana wadack akkige action mara active god bless akki

  • @thusithatharanga9193
    @thusithatharanga9193 6 หลายเดือนก่อน +1

    ගැණු කවදත් හරි කියල ඇත්තටම ආදරේ එකා නැතිකරගන්නවමයි

  • @sathminisachththra8828
    @sathminisachththra8828 ปีที่แล้ว +12

    Dinithi akka niyameta raga panawa
    Oya dakala balanna gaththe❤❤❤❤

  • @subashimandakini__1
    @subashimandakini__1 5 หลายเดือนก่อน

    දිනිතිගේ acting මරු ඇත්තටම ඇය දක්ෂ නිලියක් superb👌අන්තිමට චාලිට උනේ ලොකු අසාධාරණයක්..මියැසි කොච්චර උගත් උනත් අන්තිමේදී ආයෙත් කපටියෙක්ට රැවටුණා..

  • @user-sn9sc3rm1e
    @user-sn9sc3rm1e 11 หลายเดือนก่อน +1

    awa
    අවසානා දෙකයි, තමන්ගෙ විනිශ්චය අනුව කැමති අවසානයක් හිතා ගත හැක,

  • @dannilush9282
    @dannilush9282 ปีที่แล้ว +8

    Well done Dini, good acting

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 6 หลายเดือนก่อน +1

    Superb acting Dini & Main actor
    😊😊😊😊😊😊😊

  • @user-nh1ui5bi5j
    @user-nh1ui5bi5j 6 หลายเดือนก่อน +1

    WOW..!!!! You are the acting queen.

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +15

    👌 ..ආයේ දෙකක් නෑ..👌. තාත්තා මරපු පලියත් ,මිනිහා මරපු පලියත් ආදරවන්තයා කියල හිතපු එකාව මරන්න හිටපු පලියත් ඔක්කොම ගත්තා කියමුකෝ.. ඒත් මැණික ඔයා දැන් හිරේ යනවනේ.. එතකොට මේ කිසිම දේක තේරුමක් ,වටිනාකමක් නෑ... මොකද හිරේ ඉන්න කාලය කියන්නේ ඔයාගේ ජීවිතය. ප්ලෑන් කරල කරල මොන මොන වැරදි කලත් , ක්ෂණික කෝපයට කලත් හැමෝටම නැතිවුනේ තමන්ගේ ජීවීතේට අයිති හොඳම කාලය. එහෙම නැත්තම් ජීවිතය.

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว +2

      ඔව්..හැමෝටම නැතිඋනේ ජීවතේ හොදම කාලෙ.

  • @manjulanayomi7971
    @manjulanayomi7971 9 หลายเดือนก่อน

    Dinige kotas tika ai ai baluwa superb akki ❤️❤️

  • @lovelyranga4352
    @lovelyranga4352 9 หลายเดือนก่อน +1

    lassanai godak..hemoma hodata ragapewa

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 ปีที่แล้ว +14

    මීට කලින් ටෙලිකාස්ට් කරපු කතාවක් 😊

    • @MS-vr1lr
      @MS-vr1lr ปีที่แล้ว +1

      Eka thamai math baluwe.

  • @danudinu2949
    @danudinu2949 6 หลายเดือนก่อน

    දිනිතිට ගැලපෙන්නේ මේ වගේ චරිත...එයා දක්ශය්❤

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 7 หลายเดือนก่อน +1

    Awesome acting and actors ...natural and effective

  • @nimeshafdo-qw9wd
    @nimeshafdo-qw9wd ปีที่แล้ว +1

    Harima lassnai dini akke oyage acting ❤

  • @vindysanju296
    @vindysanju296 6 หลายเดือนก่อน +1

    Hemogema acting maarama natural .superb ❤

  • @kalanaalvis3749
    @kalanaalvis3749 7 หลายเดือนก่อน +1

    One of the best sinhala movies I have ever watched ❤❤❤

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว +5

    වෙඩි කන්න ඕන ලක්ශ 20 30ක් අර ගත්තූ අරූ

  • @surangaupull.4134
    @surangaupull.4134 6 หลายเดือนก่อน +1

    ගැහැණුන් ට හැමදාම missed උනේ ආදරේ කරපු කෙනාව. හැමදාම රැවටුණේ රැවටිලි කාරයට !!!

  • @BeautynatureOFsrilanka
    @BeautynatureOFsrilanka 6 วันที่ผ่านมา

    චාලි බොක්කෙන්ම ලව් කරපු උන්ට හැමදාම හැමනුනා.❤😂 ඒකයි ගන්න තියෙන්නෙ.ගෑණූ හැමදාම ඇන්දෙනව..
    මාලුවා දියේ ගිය පාර හිටිනව කීවොත් විශ්වාස කරපම් ගෑණූනම් විශ්වාස කරන්නෙපා.😅😅

  • @lakmalilakmali2621
    @lakmalilakmali2621 ปีที่แล้ว +11

    Diniti hindamai beluwe niyamai

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +4

    Dinithi action supet and super ❤

  • @sajeewanibasnayake6093
    @sajeewanibasnayake6093 5 วันที่ผ่านมา

    අම්මෝ අන්තිමේදී පපුව පිච්චිලා ගියා 😳

  • @KW-tb5nw
    @KW-tb5nw 8 หลายเดือนก่อน

    Sira kathawa. Aththtama Dinithi mama asama nethi kenek. Eeth meeke acting maru

  • @umajayamanne5130
    @umajayamanne5130 ปีที่แล้ว +4

    Dinithige acting maru ❤️

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +26

    දිනී මැනික දැකලා අවේ ❤❤💎💎❤❤💎💎 නියමයි වගේ 😍😍😍😍

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +2

      Manikawal dakala nadda ban me kolamata manika kiyanne

  • @dilanichamalika2118
    @dilanichamalika2118 ปีที่แล้ว +5

    Lassanai dini.❤❤❤

  • @ruwaniegodawatta1272
    @ruwaniegodawatta1272 11 หลายเดือนก่อน +8

    අද කාලේ වෙන්න පුලුවන් දේවල් තමයි ... ගොඩක් අයව විශ්වාස කරන්න බැහැ ... දිනිති ලස්සනට රගපානවා...superb movie ..👍❤

  • @nuwantharanga6387
    @nuwantharanga6387 9 หลายเดือนก่อน +2

    Dinithi supiri acting 😘😘👍👍

  • @chathuridulanjali7907
    @chathuridulanjali7907 ปีที่แล้ว +3

    diniti nisa iwara wenakal beluwa fillm ekak wage niyamai 👍👍👍👍❤️❤️

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 ปีที่แล้ว +5

    Baluwe dinithi hinda kathawa ❤❤❤

  • @thamudithamalsha4151
    @thamudithamalsha4151 ปีที่แล้ว +3

    Dini akki nisanam thamai baluwe eyata adre nisa eth awasanaya aneee 😪😪

  • @dinukanimeshdinuka1647
    @dinukanimeshdinuka1647 ปีที่แล้ว +9

    තාත්තා මරපු පලිය ගත්තා .එක තමයි මෙහෙම අවසානයක් උනේ

  • @himalikumari2399
    @himalikumari2399 ปีที่แล้ว

    Niyamai..awasane awl habei

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නාටිටිය 😊😊😊

  • @nadeesandu7904
    @nadeesandu7904 ปีที่แล้ว +3

    Wow 🌹

  • @kensinsam263
    @kensinsam263 6 หลายเดือนก่อน

    Good drama and natural acting of all the cast should be appreciated . Especially Dinithi .
    Ending could have been better .

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 ปีที่แล้ว +12

    Miyasi's acting is excellent 👍👍👍👍

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +5

    Dini akki nisai baluwe ❤️❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +48

    බැලුවා බැලුවා දිනී අක්කි නිසාම බැලුවා .ලස්සනයි ❤️❤️❤️❤️

  • @user-hi5wu2zt4f
    @user-hi5wu2zt4f 9 หลายเดือนก่อน +1

    Beautiful ❤❤❤

  • @user-dp5pe7zh3s
    @user-dp5pe7zh3s 5 หลายเดือนก่อน

    Happy birthday saranga aiya🎂🎂🎂🎉🎉🎉

  • @user-nh1ui5bi5j
    @user-nh1ui5bi5j 6 หลายเดือนก่อน +1

    All the best!!!

  • @Kaviyh__
    @Kaviyh__ ปีที่แล้ว +16

    Dinithi is best..❤

  • @nilakshisanath1115
    @nilakshisanath1115 ปีที่แล้ว +8

    Dini ❤️❤️❤️

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 4 หลายเดือนก่อน

    අවසානෙ දුර්වලයි. සත්‍ය පෙන්නුම් කරන්න අවස්තාව තිබියදීත් ගොලු කල එක අසාර්තකයි. ශෝකාන්තය මීටවඩා සන්වේදී කරන්න තිබුන. එතන ඇති උනේ කතාව ලියපු එකා එක්ක තරහක් විතරයි. ☹️

  • @mnmshashee2400
    @mnmshashee2400 ปีที่แล้ว +1

    Great 😊

  • @pradeeprangna2954
    @pradeeprangna2954 10 หลายเดือนก่อน

    Lassenai..eth ara kalin hithepu end eke hodai

  • @chathuramahamarakkala4374
    @chathuramahamarakkala4374 10 หลายเดือนก่อน

    Lasssanai drama aekak ❤❤

  • @manjularoshini2925
    @manjularoshini2925 ปีที่แล้ว +6

    Niyamai dini❤❤❤

  • @iloveyoufriend5829
    @iloveyoufriend5829 ปีที่แล้ว +1

    ඉක්මනින් මෙ වාගේ එකක් ඔන

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 ปีที่แล้ว +12

    දිනිති අක්කි 💖

  • @sandalihansamali1738
    @sandalihansamali1738 ปีที่แล้ว +7

    dini🥰🥰👏👍

  • @prasaniprasa9304
    @prasaniprasa9304 ปีที่แล้ว +1

    අවසානය😢😢

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 9 หลายเดือนก่อน +1

    දිනිති ආයිමත් රැවටුනා එයාට ඇත්තටම ආදරේ කලේ චාලි මියැසි ඔයා බේර ගත්තෙ සිරෝන් වගේම කෙනෙක් පව් චාලී

  • @dilanikaushalya8059
    @dilanikaushalya8059 7 หลายเดือนก่อน +1

    Dinithi walgamage super acting 👌

  • @user-qr6sy7lm2t
    @user-qr6sy7lm2t ปีที่แล้ว +2

    Maru

  • @raveendrajayathunga7017
    @raveendrajayathunga7017 10 หลายเดือนก่อน

    Nice teledrama ❤❤❤

  • @lastgamer4093
    @lastgamer4093 6 หลายเดือนก่อน +1

    Pls Reupload "Digital Dawasak" movie it is not available on youtube??Humble Request

  • @user-wl1tt9ty7r
    @user-wl1tt9ty7r ปีที่แล้ว +3

    දිනිති අක්කි නිසා මමත් පැලුව අක්කි ලස්සනයි😘😘

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว +2

    Dini superb❤❤❤❤❤

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm 7 หลายเดือนก่อน

    Dinithige act niyamai❤

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 ปีที่แล้ว +6

    Dini nisa mai beluwe ❤❤

  • @user-qr6sy7lm2t
    @user-qr6sy7lm2t ปีที่แล้ว +2

    ❤️❤️ hema dama ona

  • @isurikodikara4321
    @isurikodikara4321 11 หลายเดือนก่อน +1

    කූබියෝ mthk una 🎉🎉🎉🎉🎉🎉

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 11 หลายเดือนก่อน +8

    අන්තිමට කෙල්ල කරපු වැඩේ නම් හෙන අවුල්. ඒකෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ බොහොමයක් කාන්තාවන්ගෙ අනුවණ ස්වභාවය.. හැමෝම නැතත් බහුතරයකයක් ඒ වගේ තමයි 🙈

  • @chaliboy-xe2iw
    @chaliboy-xe2iw ปีที่แล้ว

    Awasaneta wedi tiyanna one ekata tibbanam apitath sathutui 😮

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว +6

    Dinithi,Your Acting is very good ❤

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 ปีที่แล้ว +5

    Dinithi nisamai beluwe ❤

  • @Pasindi-ms1di
    @Pasindi-ms1di 24 วันที่ผ่านมา

    awasanaya aul nethnm drama eka lassanai

  • @romaindekauwe7574
    @romaindekauwe7574 9 หลายเดือนก่อน

    Class acting dinithi😂😂. Good lesson to married women too.

  • @disnachanu1081
    @disnachanu1081 11 หลายเดือนก่อน

    ලස්සනයි

  • @janakanimesh764
    @janakanimesh764 ปีที่แล้ว +3

    දිනිති akka maruu❤️😘