Sansarini - සංසාරිණී | Episode 311 | 2024-05-22 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • Sansarini - සංසාරිණී | Episode 311 | 2024-05-22 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 417

  • @HiruTVOfficial
    @HiruTVOfficial  23 วันที่ผ่านมา +121

    තිහස්වරගේ මවගේ මනස අවුල්කර සැම විටම වාසි සලසා ගැනීමට ඇමැන්ඩා කටයුතු කරයි. ඒ ඉනාවක් විසවූ බව පවසමින්.
    මේ අතර සියල්ල අමතක කරමින් කටයුතු කරන තුෂිට ඔහු වටා සිටි ඉන්දික, අමිලයා සහ ශ්‍රියානි අක්කාගේ දැඩි විරෝධයක් පාන්නේ නිවසේ දොර වසා දමමින් ඇනුම් පද කියමින්ය. අද එතැන් සිට...

  • @-paradigeapi2610
    @-paradigeapi2610 24 วันที่ผ่านมา +475

    මේ මහ වැස්සේ රස්සාව ඉවර වෙලා තෙමීගෙන ගෙදර එන මිනිස්සුන්ට කැස්සවත් හැදෙන්න එපා !
    🥺❤🙏

    • @riyalpathuma5454
      @riyalpathuma5454 24 วันที่ผ่านมา +1

      දුබු සරණිය ❤❤

    • @fathimafathima7936
      @fathimafathima7936 24 วันที่ผ่านมา +2

      සියලු සත්වයෝ සුවපත් වෙත්වා ❤❤❤❤

    • @madushikamadu-yy7rg
      @madushikamadu-yy7rg 24 วันที่ผ่านมา +1

      E unata hembuththawa haduna 🥲

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 24 วันที่ผ่านมา +1

      සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා🤲🤲🤲🤲❤️❤️❤️❤️❤️

    • @user-ed8qu2zm2l
      @user-ed8qu2zm2l 24 วันที่ผ่านมา +1

      BUDU SARANAII

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +475

    පිළික රෝගි සියදු දෙනාම සුවපත් වේවා කියලා පාර්ථනා තරමු😅🙏🙏🌺

    • @SriyaNandani-vk8rd
      @SriyaNandani-vk8rd 24 วันที่ผ่านมา +5

      Bs

    • @Anu.00
      @Anu.00 24 วันที่ผ่านมา +5

      Ai hina wnne😢

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 24 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤💕💕💕💕💕💕💕

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 24 วันที่ผ่านมา +2

      🙏

    • @dinushakumarimarasinghe
      @dinushakumarimarasinghe 24 วันที่ผ่านมา +3

      සියලු රෝගින් ඉක්මන් සුවයම වේවා!

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +258

    මෙි මහ වැස්සේ රස්සාව ⁣ඉවර නෙමිගෙන ගෙදර එන මිනිස්සුන්ට කැස්සවත් හැදෙන්න එපා !
    🙄❤️🙏

    • @Aryan_Fanz
      @Aryan_Fanz 24 วันที่ผ่านมา +2

      😂😂😂😂 ඇත්තද?

    • @riyalpathuma5454
      @riyalpathuma5454 23 วันที่ผ่านมา

      මත්😊

  • @androidsmi56
    @androidsmi56 24 วันที่ผ่านมา +417

    තුශීට කවුරුත් නැති වෙලා ආයෙත් පාරට වැටුනොත් තමයි හැදෙන්නේ 😂 එහෙම වෙනවට කැමති අය කෝ බලන්න

    • @UdayanganiUdayangani-bq5yk
      @UdayanganiUdayangani-bq5yk 24 วันที่ผ่านมา +3

      ඔව් ඔව් ඒක ඇත්ත

    • @AmithaJeewan-ci7ig
      @AmithaJeewan-ci7ig 23 วันที่ผ่านมา +1

      😹😹

    • @sanchiskitchen1767
      @sanchiskitchen1767 21 วันที่ผ่านมา +1

      Math balan inne ehema wenakan

    • @tharivlogs1755
      @tharivlogs1755 20 วันที่ผ่านมา +1

      ඔව් ඔව් ඒක තමා ඕකිට වෙන්නෙ එතකොට ඉතිං කවුරුත් නෑ එයාට 😂💔 අන්තිමට කලින් කරපු job එකම තමා කරන්න වෙන්නෙත්

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 24 วันที่ผ่านมา +149

    "මිනිස්සුන්ට" නෙවෙයි, "මිනිස්සු එක්ක" හිනාවෙන්න. 😊❤️
    ලස්සන එතකොට. ! ❤️🌻💫

  • @yashixruvi134
    @yashixruvi134 24 วันที่ผ่านมา +92

    ඇමැන්ඩා මේ සැරේ මොනවා කරත් අනගි තිහස්වර වෙඩින් එකට එයාගෙන් බාධාවක් වෙන්නනම් එපා ❤❤

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 24 วันที่ผ่านมา +123

    'ප්‍රාර්ථනාවක්..' 💜️
    බැල්මකින්වත්
    රවා නොබැලූ දෑසක් ...
    වදනකින්වත්
    සැර නොවූ කටහඩක්....
    හුස්මකින්වත්
    නොසැග වූ අවංක කමක්..
    ඉගියකින්වත් ලය නොරිද වූ ප්‍රේමයක් ...
    හමුවේවා ...!
    හිමි වේවා ...!
    අහිමි නොවේවා ...!
    ලෝකයේ කාටවත්.. ❤️‍🩹🌻💫
    ❤ සුබ රාත්‍රියක් ❤️

    • @Priyadrshani-oy1uy
      @Priyadrshani-oy1uy 24 วันที่ผ่านมา +2

      👍

    • @Priyadrshani-oy1uy
      @Priyadrshani-oy1uy 24 วันที่ผ่านมา +3

      Ehema adara hemotama hamu una nm me loke kochchara lassanda

    • @shiromaniperera3523
      @shiromaniperera3523 24 วันที่ผ่านมา +1

      Harima lassana pada welak.a wage aadarayak labenna oni hamotama.

    • @ErandikaSamanmali
      @ErandikaSamanmali 23 วันที่ผ่านมา

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา

      ❤❤❤🙏👍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +249

    අනගිගෙයි තිහස්වරගෙයි වෙඩින් එක දවසටනමි සංසාරිනි පැයක් ඹික කියන අය කෝ 😍❤️❤️🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +339

    තුගිටයි,ඇමැන්ඩටයි ⁣ඉක්මනින් කෙලනෙවටා බලන්න කැමති අය කවුද ⁣ඉනෙ😂

  • @yashixruvi134
    @yashixruvi134 24 วันที่ผ่านมา +132

    අවංකව ආදරය කරන දෙන්නෙක්ගෙ ආදරය කොන්දේසි විරහිතයි. විශ්වාසය උපරිමයි. අනගි තිහස්වර ❤❤ වෙඩින් එක දවස හුගක් ලස්සනට තියෙයි ❤

  • @rashinisadanika7327
    @rashinisadanika7327 24 วันที่ผ่านมา +45

    මේපාර ලොයිඩ්ගෙ වැඩ සාර්තක වෙන්න එපා🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +110

    මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සියලුම රෙශින්ට ⁣ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏

  • @-paradigeapi2610
    @-paradigeapi2610 24 วันที่ผ่านมา +93

    ඇමැන්ඩායි + තුශි
    දෙන්නම එක වල්ලේ
    පොල් 😂😂 චරිත

  • @kandageruwansahjeewa8723
    @kandageruwansahjeewa8723 24 วันที่ผ่านมา +50

    මේ සැරේවත් අනගි තිහස්වර වෙඩින් එක වෙන්නේ නැතිවෙයිද දැන්නම් මේ කතාව එපා වෙලා හැමදාම ඇමන්ඩා ලොයිඩ් ඒ අය තමයි දිනන්නේ කතාව ලියන කෙනා ඒ අයගේ පැත්තේද අසාදරනේමයි ආසාවෙන් හිටියේ වෙඩින් එක බලන්න

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz 23 วันที่ผ่านมา +20

    රමේෂ් 🤍 ශාක්‍යා දෙන්නත් ලස්සනයි අනේ🥺🥺🥺

  • @chandihansa
    @chandihansa 24 วันที่ผ่านมา +797

    අම්මෝ මේ යෂ්ගේ කඩවසම් බව ලියන්න මට වචන මදි.. 🙂මුළු මූණම ලස්සන සිතුවමක්. තත්පරෙන් තත්පරේ ඉරියව් වෙනස් වෙනවා ලස්සනයි.මැරිලා ආයේ ඉපදෙන්න හිතෙනවා එහෙම කොල්ලෙක්ට ආදරේ කරන්න 🤣🤣😭😭

  • @-paradigeapi2610
    @-paradigeapi2610 24 วันที่ผ่านมา +48

    "සමහර අයට මාව වරදවා තේරුම් ගැනීමට ඉඩ
    දීමට මා තීරණය කල විට ජීවිතය බෙහෙවින්
    සරල විය." 🍃🤍

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 24 วันที่ผ่านมา +16

    අවංකවම ආදරේ කරන හැමෝටම.එයාලගේ ආදරේ ලැබෙන්න ඕන.🤲🤲එයාලගේ හීනෙ වලට යන්න ලැබේවා! එයාලගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා🤲වෛරය ක්‍රෝධය.තුරන් වෙලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා🤲🤲🤲 .අනගි තිහස්වර වෙඩින් එක.මේ සැරේ කාටවත් නවත්තන්න බෑ ඒක වෙනවා❤❤❤❤

  • @tharindumadushan1823
    @tharindumadushan1823 23 วันที่ผ่านมา +11

    යෂ්..සාරංග..💞💞💞💞

  • @DasuniSamanthilaka-my9sc
    @DasuniSamanthilaka-my9sc 23 วันที่ผ่านมา +7

    යශ් 🥲💔.එයාගේ ඇස් 🥺.ඒ ඇස් වලට වශි වෙනවා හරිම තියුණුයි 😫💗🍃

  • @-paradigeapi2610
    @-paradigeapi2610 24 วันที่ผ่านมา +37

    සැමට යහපත සැලසෙන
    අයහපත් කාලගුණය
    ඉක්මනින් පහව යන
    සුපිංබර වෙසක් තෙමඟුලක්
    උදා වේවා..!!
    තෙරුවන් සරණයි ❤️🙏

  • @aravindhavijayanayaka7564
    @aravindhavijayanayaka7564 22 วันที่ผ่านมา +8

    ශාක්‍ යා ට රමේෂ් ගැන ආදරයක් හිතිලා වගේ ❤❤❤

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m 23 วันที่ผ่านมา +16

    අමෝදී නැන්දට කෝල් කලානම් හොඳයි නේද. නැන්ද අමෝදිට ආදරෙයි. අනික අමෝදීගේ වගකීම තිබුනෙත් නැන්දට.

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 23 วันที่ผ่านมา +8

    ඇත්තටම යෂ් කියන්නේ භාවනාවක් සුභ අනාගතයක් පුතෙ බුදු සරණයි

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz 23 วันที่ผ่านมา +13

    ශාක්‍යා අමොදිට නපුරු වෙයි වගේ🥲

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +56

    ඇමැන්ඩා මෙි සැරේ මොනවා කරන් තිහස්වර වෙඩින් එකට එයාගෙන් බාධාවක් වෙන්නනමි එපා ❤❤

  • @prashadanisilva6349
    @prashadanisilva6349 24 วันที่ผ่านมา +15

    අනෙ ශේන් හරි ලස්සනයි🥰🥰🥰🥰

  • @springcity7946
    @springcity7946 24 วันที่ผ่านมา +13

    මොනවා වුනත් අනගි තිහස්වර wedding එක වෙන්න ඕනා ඒ දවසට පැයක් කතාව දෙන්න ඕනා 😇💘💘 දැන් කතාව බලන්නෙත් ඒ නිසාමයි

  • @hasharajayamanna1578
    @hasharajayamanna1578 24 วันที่ผ่านมา +22

    ඇමැන්ඩට හෙයා ස්ටයිල් දාන එකා මොකාද දන් නෑ 🥲

  • @ushanilangaS2256
    @ushanilangaS2256 24 วันที่ผ่านมา +14

    හොදින් මතක තබාගත යුතුයි මේ වගේ සිගිති පාතාල බට්ටො ඉන්නෙ මේ වගේ සුරංගනා කතාවල පමනක් බව 🤣🤣

  • @kantykanty3244
    @kantykanty3244 24 วันที่ผ่านมา +25

    මට මේකේ පෙන්නන්නම බැරි කෙනා ලොයිඩ්

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 24 วันที่ผ่านมา +26

    අදනම් බලන්න කිසි දෙයක් තිබුනෙ නෑ දැන්නම් කතාව හරි බෝරින්. ඉක්මනට අනගි තිහස්වර වෙඩින් එකවත් දෙන්න🙂❤️

  • @user-ic1xg9xc2x
    @user-ic1xg9xc2x 22 วันที่ผ่านมา +6

    ඇමෙන්ඩගෙ ඇක්ටින්නම් මරු.. මාර දක්ෂ නිලියක්

    • @chamaripeiris8662
      @chamaripeiris8662 22 วันที่ผ่านมา +1

      Yaksha actress kenek 😂😂

  • @mallikam9889
    @mallikam9889 23 วันที่ผ่านมา +6

    ❤❤හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා බුදු සරණයි සියලුම දෙනාට ඉක්මන් සුවය පතනවා ❤❤

  • @wasanadilhani3757
    @wasanadilhani3757 24 วันที่ผ่านมา +11

    රමෙශ් අමොදිට අවන්කවම ආදරෙයි..❤❤ශෙන් වගෙම....

  • @MyMy-hl6il
    @MyMy-hl6il 23 วันที่ผ่านมา +8

    ලොයිඩ් එක දවසයි අත එල්ලන් හිට්යෙ

  • @ntkarunara12
    @ntkarunara12 24 วันที่ผ่านมา +14

    සතියම වෙඩින් එක ගැන පෝස්ට් දාලා දැන් මේ සතියෙ ඒක වෙන්නෙත් නෑ වගේනේ 😡 කතාව එපා කරන්නනම් එපා. මේ සැරේවත් අනගිටයි තිහස්වරටයි හොදක් වෙන්න ඕන

  • @user-xc7ko
    @user-xc7ko 24 วันที่ผ่านมา +16

    ඇයි මේ කතාවෙ දුෂ්ටයන්ටම දිනන්න දෙන්නේ 😮😢 එතකොට එපා වෙනවනේ. අනගිටයි තිහස්වරටයි ලොයිඩ්ලගෙන් කරදරයක් නැතුව බදින්න ලැබෙනවනම් හොදයි ❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +28

    ඇලන්ට දැන්වත් තෙරැනොත් අනගි ගෝඩාක් හොද කෙනෙක් කියලා ඒ ඇති ⁣ඉක්මනට අනගි❤තිහස්වර වෙඩින් එක දෙන්න අය ආසයි බලන්න

  • @Nuuu_0097
    @Nuuu_0097 24 วันที่ผ่านมา +10

    රමේෂ් ඉද්දි කතාව තවත් ලස්සනයි. ඇක්ටින් superb ☺️👌❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +73

    තුශී කියන මුල අමතව ගෑනිට වුන වැඩෙිට සතුටු අය 👍

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 24 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏😮😮

  • @NilakshikaDilhani
    @NilakshikaDilhani 24 วันที่ผ่านมา +8

    රමෙිෂ් ලස්සනයි ❤❤❤

  • @SashiniWijeathna-xh4yh
    @SashiniWijeathna-xh4yh 23 วันที่ผ่านมา +8

    හැන්දෙ ice cream තිබ්බෙ නෑනේ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 24 วันที่ผ่านมา +26

    ඇමැන්ඩා + තුශි
    අම්මණ්ඩිලාගේ
    චරිත දෙක
    පේන්න බැරි මට විතරද...
    සැ.යු : චරිත දෙක පමණයි

  • @asankadanushka
    @asankadanushka 24 วันที่ผ่านมา +12

    ශාක්‍යා ඇයි මෙහෙම😂😂

  • @sakineero9053
    @sakineero9053 23 วันที่ผ่านมา +6

    Cid කෙල්ල ඔහොම බලන්න එපා...🙂🙂🙂🙂🙂🙂

  • @sasmi5023
    @sasmi5023 24 วันที่ผ่านมา +12

    මේ පාරත් වෙඩින් එක සිද්ද උනේ නැති උනොත් කතාව එපා වෙයි 🥴

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +20

    අවංකව ආදරය කරන දෙන්නෙක්ගෙ ආදරය කොන්දේසි විරහිතයි විශ්වාසය උපරිමයි, අනගි තිහස්වර ❤❤ වෙඩින් එක දවස හුගක් ලස්සනට තියෙයි ❤

  • @user-vn8uc9rk3l
    @user-vn8uc9rk3l 23 วันที่ผ่านมา +8

    ඒ පාර මොකක්ද ලොයිඩ් නටන්න යන නාඩගම.මුන්ගෙ මේ විකාර නවතින්නේ කවද්ද .වැරදි කාරයො හැමදාම නිදැල්ලේ සතුටින්😡😡

  • @Nishadi399
    @Nishadi399 24 วันที่ผ่านมา +12

    ඒ වෙඩින් එකටත් මොනවා හරි කරයිද දන්නැ කතාව අරන් යන්න ඇමන්ඩාට ලොවිඩ් මොනවා කරත් මොකුත් වෙලා නැ තාම මේ සැරේ නම් වෙඩින් එකට මොනවා හරි උනොත් කස්ටිය ගෙ කමෙට් .....බලලාම මැරෙන්න හිතෙයි ලියන කෙනාට 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +42

    කවදත්වා මෙි කතාව ටීවි 🌺එකෙන් නැති බලය සෙටි පටිටියි අය😊

  • @Aryan_Fanz
    @Aryan_Fanz 24 วันที่ผ่านมา +9

    අනේ තිහස්වරගේ වෙඩින් එකට මුකුත් කරදරයක් කරන්න එපා ලොයිඩ්ගේ දුශ්ට වැඩ දැන්නම් ඇති වෙලා තියෙන්නේ අනේ වෙඩිමට නම් මුකුත් වෙන්න එපා මේක හදන අයට කියන්නේ ලොයිඩ්ගේ දුශ්ට වැඩ දැන් නම් එපාම වෙලා තියෙන්නේ 😢😢😢

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 24 วันที่ผ่านมา +11

    අනගි❤තිහස්වර වෙඩින් එකෙන් පස්සෙවත් ඒ දෙන්නගෙ කතාව වැඩියෙන් දෙන්න episode 124 වගෙ ඒ දෙන්නගෙ ලස්සන එපිසොඩ් එකක් දෙන්නකො

  • @randhikaweerasuriya7410
    @randhikaweerasuriya7410 24 วันที่ผ่านมา +11

    රමේශුයි CID මිසුයි මරු ජෝඩුව

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +28

    ම්නිස්සුනට" නෙවෙයි, "මිනිස්සු එක්ක " හිනාවෙන්න 😊❤
    ලස්සන එතකොට.! ❤🌻💫

    • @sewmimaleesha8071
      @sewmimaleesha8071 23 วันที่ผ่านมา

      Ha😂😂😂😂😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +28

    මං කවදාවත් ලයික් ⁣ඉල්ලයි නෑ යාලුවො 311ක් දෙන්න phone...

    • @vimashinimsarani23
      @vimashinimsarani23 24 วันที่ผ่านมา +1

      අනෙ මෙ.හැමදාම බලන ඔ්න කෙනෙක්ට එ්ක පේනව

    • @Himalravindu
      @Himalravindu 23 วันที่ผ่านมา

      Ane ou like හිඟන්නා

    • @sewmimaleesha8071
      @sewmimaleesha8071 23 วันที่ผ่านมา

      Iya like higanna 😂😂😂😂😂😂

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 24 วันที่ผ่านมา +12

    යෂ් අයියා හරිම ලස්සනයි ❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +15

    හැමදාම ෆෝන් එකෙන් සෙටි බලය අය කෝ

  • @ChithraChandi
    @ChithraChandi 23 วันที่ผ่านมา +1

    අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 24 วันที่ผ่านมา +24

    හෙට හිරු එකෙ මේ වෙලාවට විශේශ වැඩසටහනක් නැනෙ ඒක නිසා සන්සාරිනි තියෙයි හෙටවත් වෙඩින් එක තියෙයි කියලා හිතනවා

    • @Anu.00
      @Anu.00 24 วันที่ผ่านมา +1

      Pissuda bn e wedding eka dnma tyna ekk nmei 😂😂😂

    • @ritamiranda9311
      @ritamiranda9311 24 วันที่ผ่านมา +1

      Heta wesak poya nisa drama dannathiwai

    • @SASINI549
      @SASINI549 24 วันที่ผ่านมา +1

      ​@@ritamiranda9311එහෙම එකක් නෑ ඒ දන්නේ නැත්තේ හවස හයට යන කතා විතරයි News වලින් පස්සේ යන කතා වෙසක් කියලා වෙනසක් නෑ අනිවාර්යෙන් යනවා හැබැයි Wedding ඒක මේ සතියේ තියයි ද කියලා නම් ෂුවර් නෑ ඕක අනිවාර්යෙන් ලබන සතියේ විතර පෙන්නයි

  • @kalumkannangara392
    @kalumkannangara392 24 วันที่ผ่านมา +9

    තුෂි ඇමැන්ඩා කතාව රබර් වගේ දිගටම ඇදෙනව.අර අයින් කරපු අය වෙනුවට මුන්ව අයින් කලා නම් ඉවරයි.කවදද මේ දෙන්නගෙ වදේ ඉවර වෙන්නේ.

  • @hansanigunasekara
    @hansanigunasekara 24 วันที่ผ่านมา +7

    දැන් කතාව සවුත්තු වෙලා තියෙන්නෙ ඇමැන්ඩගෙ කැපිලියි අමෝදිගෙ විකාරයි එක්ක එකම තැන ඇදෙනවා. ඉස්සර තිබුන ලස්සන දැන් කතාවෙ ගෑවිලාවත් නෑඅ

  • @user-ke6el1rq9r
    @user-ke6el1rq9r 24 วันที่ผ่านมา +9

    පන වගේ ආදරය කරලා ඔච්චර ඉක්මනට පුංචි බේබී අමතක කරන්න පුලුවන්ද අමෝදිට 🤔🤔🤔🤔

  • @MAl-uv3ze
    @MAl-uv3ze 24 วันที่ผ่านมา +6

    අනේ අර ශේන් ලෝඩිට වෙිඩි තියපු වෙිලේ ඔකාව මැරැන් නැනේ අප්පිරියායි දකිනකොටත්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +19

    ඇමැන්ඩායි + තුශී
    දෙන්නම එක වල්ලේ
    පොල් 😂😂 චරිත

  • @user-id5jz9nh6c
    @user-id5jz9nh6c 23 วันที่ผ่านมา +2

    මේ ලොයිඩ් හින්ද කතාව බලන එකත් එපා වෙලා තියෙන්නෙ ලොයිඩ්වයි ඇමන්ඩවයි මේ කතාවෙන් අයින් කරන්න බැරිද ආසාවෙන් බලපු කතාව දැන් බලන්නවත් හිතෙන්නෙ නෑ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +23

    මෙි කතාව ලස්සනයි කියන කස්ටිය reply කරන්න 😂❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 23 วันที่ผ่านมา +3

    යෂ් ❤️🌹

  • @PavithraSewvandhi
    @PavithraSewvandhi 24 วันที่ผ่านมา +12

    ඇමන්ඩටනම් හොදක් සිද්ද වෙන්නේ නෑ

  • @dewminiuthkarsha1515
    @dewminiuthkarsha1515 24 วันที่ผ่านมา +10

    ශේන්ගෙ ඇස් 👀❤️

  • @rushikidina2307
    @rushikidina2307 24 วันที่ผ่านมา +7

    Yash❤

  • @paveeshadananjalee5490
    @paveeshadananjalee5490 24 วันที่ผ่านมา +6

    අම්මො රමේශ්ගෙ reaction Cid miss ekk iddi 😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +21

    ඇමැන්ඩා නැත්නම් නැති වෙනවට කැමති අය කෝ බලන්න

  • @tanyamadu6783
    @tanyamadu6783 24 วันที่ผ่านมา +6

    ඇමැන්ඩා ලොයිඩ් පවුල සුන්නද්දූලි වෙලා යන කොටසක් තිබුනොත් අපිත් සතුටින් කතාවෙ හොද චරිතත් සතුටින් 😂😂❤️❤️

  • @KasunBandara-fp7cq
    @KasunBandara-fp7cq 23 วันที่ผ่านมา +2

    Ammo aththamai eka yash....❤❤❤❤❤❤

  • @shashiniishara7216
    @shashiniishara7216 23 วันที่ผ่านมา +6

    රමේශ් ලස්සනයි කියන අය කෝ

  • @queensfood-123
    @queensfood-123 24 วันที่ผ่านมา +4

    Cid මිස්ගෙ face action

  • @user-fb9wb8oc3q
    @user-fb9wb8oc3q 24 วันที่ผ่านมา +3

    අවත්ක. ආදර යට. ඛදවක් නැත❤❤❤❤❤

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 24 วันที่ผ่านมา +15

    Amodi yash ven karannepa plz e adhare harima lassanai rameshta ven karanna dennapa eyalava

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +13

    සැමට යහමපත සැලසෙන
    අයහපන් කාලගුණය
    ⁣ඉක්මනින් පහට යන
    සුපිංබර වෙසක් නෙමගුලක්
    උදා වෙිවා..!!
    නෙඑැවන් සරණයි ❤️🙏

  • @Samubae
    @Samubae 24 วันที่ผ่านมา +6

    මේ ලොයිඩ් කියන බල්ලව එදා මරන්න තිබ්බේ . සාපයක් 😒

  • @pavannavodya8153
    @pavannavodya8153 24 วันที่ผ่านมา +7

    Thihaswaragei anagigei wedin eka wenne friends

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA 24 วันที่ผ่านมา +20

    අනේ ශාක්‍යා රමේෂ් ඉක්මනින් ආදරේ වෙනවනම් ❤❤❤❤

  • @kumarichandani4441
    @kumarichandani4441 24 วันที่ผ่านมา +4

    අමිමො එචිචරම ලස්සනයිද..හැමදේම තාවකාලික බව මතක තියාගන්න

  • @amalimadushani9860
    @amalimadushani9860 24 วันที่ผ่านมา +2

    Eka nam aththa❤❤

  • @AmashaPrabodani-xf3ec
    @AmashaPrabodani-xf3ec 23 วันที่ผ่านมา +2

    Amodigei yashgei adare nam balan inna inna asai❤

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb 24 วันที่ผ่านมา +2

    ඔවි❤❤❤❤❤

  • @ruwanmadhushanka3464
    @ruwanmadhushanka3464 24 วันที่ผ่านมา +7

    රනේෂ් කියපු කතාව නම් ඇත්ත කෙල්ලොත් අහස වාගෙ තමයි ආදරේ කරල හිතා ගන්න බැරි විදියට දාල යනව

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +11

    මම වගේ පලවෙනි කොටසට හිතට අල්ලපු අය තවත් ⁣ඉන්නවද

  • @user-og8ps5xb2e
    @user-og8ps5xb2e 24 วันที่ผ่านมา +18

    මේ කතාව බලලා පාතලේ කෙනෙක් බදින්නත්
    ආස හිතෙනවා 😫

    • @udhdjdjd1452
      @udhdjdjd1452 24 วันที่ผ่านมา

      😂😂😂

    • @SASINI549
      @SASINI549 24 วันที่ผ่านมา

      🫢❤️🤣

    • @Ers6803
      @Ers6803 23 วันที่ผ่านมา +2

      🤣🤣

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 24 วันที่ผ่านมา +12

    කවදාහරි දවසක,
    බැදීම් නිසා ජීවිතේ කළකිරුණු මිනිස්සුන්ට
    මුණගැහෙන්න ඕනී
    බැදීමක වටිනාකම දන්න
    ජීවිතේට සැනසීම ගේන මිනිස්සු..!! 🫂🕊️

    • @dell7781
      @dell7781 24 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @dreams7706
    @dreams7706 23 วันที่ผ่านมา +2

    Yash😍😍😘

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +3

    අනගි❤තිහස්වර වෙඩින් එකෙන් පස්සෙවත් ඒ දෙන්නගෙ කතාව වැඩියෙන් දෙන්න episode 124 වගෙ දෙන්නගෙ ලස්සන එපිපොඩි එකක් දෙන්නකො

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 24 วันที่ผ่านมา +10

    ගිම්හාන කාලයක ඔබ ඇවිත් ගොඩ වෙන්න ..
    ලියා ඇත පද පෙලක් ඔබෙ නමට කියවන්න ...
    වෙන් වෙලා නුබ ගියපු තැන මතකනම් උන්න...
    බලා ඉමි තවම මම අවැසිනම් ඔබ එන්න ...💔💔💔

    • @riyalpathuma5454
      @riyalpathuma5454 24 วันที่ผ่านมา

      ඹිහු😊

    • @SASINI549
      @SASINI549 24 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @kavidurukshan2374
    @kavidurukshan2374 18 วันที่ผ่านมา

    එකතමයි

  • @malimapa2006
    @malimapa2006 24 วันที่ผ่านมา +3

    අනගිටයි තිහස්වරටයි මෙදා බඳින්න වෙන් නෑ 😂😂

  • @user-ub6qp1ne5i
    @user-ub6qp1ne5i 20 วันที่ผ่านมา +1

    ada lassanama kotasa ramesgai cid kellagai

  • @user-ul9cq7tv4c
    @user-ul9cq7tv4c 24 วันที่ผ่านมา +10

    අනේ ශේන්ගෙ හිනාව ලස්සනයි

  • @kalanawijesinghe8897
    @kalanawijesinghe8897 24 วันที่ผ่านมา +5

    දෙවෙනි ඉනිමෙ අනුහසාට ලස්සනයි ගගා මැරෙන්න හදන මෝඩ කෙල්ලො වගේ මේකෙත් මෙලෝ රහක් නැති නලුවෙක්ට ලස්සනයි ගගා මැරෙන මෝඩ බොලද කෙල්ලො ටිකක් ඉන්නවා 😂

    • @munamunawwar4658
      @munamunawwar4658 23 วันที่ผ่านมา

      oya kivve sarangatada

    • @kalanawijesinghe8897
      @kalanawijesinghe8897 21 วันที่ผ่านมา

      යෂ් කියන එකාව ගොබ්බ විදිහට වර්නනා කරන මෝඩ කෙල්ලන්ට කිව්වෙ