Asteroid Mining Is Going to Be a Trillion Dollar Industry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Join Our Community: / techtrackshow

    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 184

  • @geethika8186
    @geethika8186 4 ปีที่แล้ว +55

    අනිත් අය ගොසිප් බලද්දි දැනුම හොයාගෙන යන අපි වගේ අයත් හිටියා.

    • @keshanisakunthala8600
      @keshanisakunthala8600 4 ปีที่แล้ว +1

      👍👍👍

    • @kcdmine3635
      @kcdmine3635 4 ปีที่แล้ว

      Moda joke balanne hugak aya. Bala wihilu wahi wahala in passe rate nathi advertising moda joke walt passe.

    • @sameendarshanath9836
      @sameendarshanath9836 3 ปีที่แล้ว +1

      බොහොම සුලු ප්‍රමානයයි ඉන්නේ බ්‍රෝ

  • @deneth1923
    @deneth1923 4 ปีที่แล้ว +20

    I'm pretty sure the moon will be a huge defence/ processing plant. Prolly gonna help send stuff over to mars.
    Neptune, Jupiter , Saturn will prolly be used for hydrogen farming

    • @ppwithaweewee9403
      @ppwithaweewee9403 4 ปีที่แล้ว +3

      Get this man to NASA under sri lanka dammit!!

    • @prasangafernando3446
      @prasangafernando3446 4 ปีที่แล้ว

      60 Sykes මිට කලින් තිබුන ගහ ඒකක කොඒකාක් තාමා....කුඩා ගහ ඒකාක් තිබිලා දුර්වල පාෂාණ ගේවිගොස් ඉතිරි උන කොඒකාක්..

    • @prasangafernando3446
      @prasangafernando3446 4 ปีที่แล้ว

      පායොගික දේයක් නේ මේ.. mr මේම යකඩ ගුලි ගේනාල්ලා තේරුමක් නැ....

  • @funguy2767
    @funguy2767 4 ปีที่แล้ว +18

    Everything is great except for the default youtube logo

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +16

    අගහරු වල ඔය වටින මූලද්‍රව්‍ය තියෙන්න බැරිද? පෘථිවියෙන් කැනීම් කරල මෙච්චර කාලයක් හොයාගත්ත වගේ එහෙදිත් ඒදේ කරන්න පුලුවන් වුණොත්..🤔

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      Hena amarui bn

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 4 ปีที่แล้ว +41

    එහෙනම් ඊළඟ ට්‍රිලියන පතිය වෙන්නේ ඉලොන් මස්ක්

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว +1

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗺️🗺️🌏

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 4 ปีที่แล้ว +1

      Ow bn

  • @pasindudilshan1734
    @pasindudilshan1734 4 ปีที่แล้ว +7

    අයියෙ අයන් මෑන්ගෙ අර හාට් ඵකේ තියන පුන්චි මැශින් ඵක ගැන තියන විද්යාත්මක පසුබිම පැහැදිලි කරන්නකෝ..

  • @abhayalakshmi9592
    @abhayalakshmi9592 3 ปีที่แล้ว +3

    මලින්ද අයියේ iron man suit එක ප්‍රායෝගික ද කියල වීඩියෝ එකක් ගේන්නකෝ

  • @surajkalamulla
    @surajkalamulla 4 ปีที่แล้ว +15

    ලොකුම ප්‍රශ්නේ මලින්ද අයියා එක පිට විඩියෝ දමන එක 😋😋😊

    • @keshanisakunthala8600
      @keshanisakunthala8600 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත..😄

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗺️🗺️🌏

  • @shavinvishara4326
    @shavinvishara4326 4 ปีที่แล้ว +8

    ගෙන දෙවල් ගෙනාවට අපිට කෙලින්ම පාවිචි කරන්න බරි වෙයි. ඒවා එක්ක අපිට අහිතකර දෙවල් එන්න පුලුවන් නිසා එවා පිරිසිදු කරන්න වෙනම ක්‍රම පාවිචි කරන්න වෙනවා. ආරක්ශාකාරිම ක්‍රමේ මුලින් හදට ගෙනල්ලා පිරිසිදු කරලා දෙවනියට පොලොවට ගෙන එක. Asteroid මහා පරිමානයෙන් ගෙන්න ගත්තම එවයේ ස්කන්දය දශම ගානකින් හරි පෘතුවියෙ ගුරුත්වාකර්ශනයට බලපැමක් කරයි. එකේ ප්‍රරතිපලය ලොකු වෙන්න පුලුවන්

  • @GamersDiary88
    @GamersDiary88 4 ปีที่แล้ว +3

    I think first of all we should build a outpost like refilling station on the moon that would help us so much.

  • @sumithpriyantha3961
    @sumithpriyantha3961 3 ปีที่แล้ว +2

    හොද දැනුම් සංභාරයක් දැන ගත්තා ඔක්කොම වීඩියෝ හොදයි සරල පැහැදිලි කිරීමක් සුබ පැතුම් බොහොම ස්තූතියි 🙏

  • @darshanaaberathne6674
    @darshanaaberathne6674 4 ปีที่แล้ว +6

    මලින්ද අයියා මේ commet එක දැක්කොත් අනිවා riply එකක් දෙන්න ලොකු ප්‍රශ්නයක් අහන්නෙ.ග්‍රහලෝකයකට හරි හදට හරි මොකක් හරි අභ්‍යවකාශයේ තියෙන දේකට අපි starship එකක් වගෙ rocket එක්කින් යනකොට කොහොමද හරියටම ඒ ග්‍රහලෝකේ හරී අපි ගොඩ බහින්න හිතන් ඉන්න තැන තියෙන තැන හොයා ගන්නෙ ඇහැට පෙන්නෙත් නැතුව යන්නෙ කොහොමද.අපෙ පෘතුවිය භ්‍රමණය වෙනවා.හද පරිභ්‍රමණ වෙනවා. තව ග්‍රහලෝක ඒ කක්ශය වටේ භ්‍රමණය වෙනවා එතකොට අපි ඉන්න තැන වගේම පෘතුවිය ඉදන් ග්‍රහලෝකය තියෙන දුර ප්‍රමානය වෙනස් වෙනවා එතකොට යන්නෙ කොහොමද තියෙන තැන හොයා ගන්නෙ කොහොමද .ප්‍රශ්නේ කියන්න තේරෙන් නෑ හරියට ඒත් මන් අහන දේ අයියට පැහැදිලි කියලා හිතනවා. උත්තර යක් දෙනවා නන් වටිනවා 😎

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +2

      ඒවගෙ කක්ෂ සහ කක්ෂීය ප්‍රවේග දන්නව නෙ.

    • @darshanaaberathne6674
      @darshanaaberathne6674 4 ปีที่แล้ว

      @@TechTrackShow එක මතක නෑ ඒත් පොඩි අදහසක් ආවා ඒ ගැන thanks

  • @Nadeeraasanka
    @Nadeeraasanka 4 ปีที่แล้ว +7

    මලින්ද අයියා දැන් දිගටම වීඩියෝ දානවා නේ..... 🤗🤗🤗🤗

    • @lahiru-madushan
      @lahiru-madushan 4 ปีที่แล้ว +2

      මිලින්ද 😹

    • @user-pq3hg1oj4z
      @user-pq3hg1oj4z 4 ปีที่แล้ว

      @@lahiru-madushan ඒ කවුද ?

  • @shirajmomad7999
    @shirajmomad7999 4 ปีที่แล้ว +2

    2:47 chemistry🔥

  • @dushankosala9076
    @dushankosala9076 4 ปีที่แล้ว +7

    එතකොට අපි මේ අධික පරිභෝජනවාදීව ඉදිරියට ගියොත් ස්වභාවධර්මයේ සමතුලිතතාව බිද වැටෙනවා නේද?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +5

      ඒ මනුශ්‍යාගෙ හැටි නෙ..

  • @thenukawijamunige
    @thenukawijamunige 4 ปีที่แล้ว +10

    පලවෙනි ට්‍රිලියනපතියා ඊලෝන් මස්ක් වෙන්න පුලුවන්

  • @janithnuwan666
    @janithnuwan666 4 ปีที่แล้ว +1

    Thanks aiye 💜

  • @gossipplus19
    @gossipplus19 4 ปีที่แล้ว +6

    අයියා නැවත ඉපදීම ගැන මොකද හිතන්නෙ? වීඩියෝවක් දෙන්නකො..🕺ඒ ගැන

  • @USAVLOG.
    @USAVLOG. 4 ปีที่แล้ว +2

    *Elon Musk* *gonna be 1 on list*

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 4 ปีที่แล้ว +6

    සර් ඔයා කොහොමද ඉගෙනගත්තෙ ... ඉගෙනගෙන අද ඉන්න තැනට ආවේ? ඔයා කොහොමද ඔයා දක්ෂ පැත්ත තෝරගත්තෙ ... වීඩියෝ එකක් ගේන්නකො සර් මේ ගැන..අධ්‍යාපනයේ අතරමං නොවී ඉන්න හරි මාර්ගෝපදේශනයක් ගන්නෙ කොහොමද කියල දෙන්නකො සර්... Campus යන්න බැරිඋන කෙනෙක් කොහොමද ඉගෙනගන්නෙ කියන්නකො. සර් වගේ දක්ෂ විදිහට.

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗺️🗺️🌏

  • @kalaawakasha7977
    @kalaawakasha7977 4 ปีที่แล้ว +1

    නිකමෙක් වගේ හිටිය මම අද you tube චැනල් එකක් කරනවා ඒ අයියලා ඒක කාලේ දුන්න වටිනා දැනුම නිසයි. දැන් මම ලංකාවේ එකම විද්‍යාව ප්‍රබන්ධ chanal එක කරනවා ඒකට ගෞරවය හමුවිය යුතු අයගෙන් මුල් තැන ඉන්නෙ ඔයා💙💙😍💪

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว +1

    Thanks malinda bro ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයා නිසා.

  • @udarasan8216
    @udarasan8216 4 ปีที่แล้ว +3

    මම ගොඩක් ම ආසයි මැරුණට පස්සේ ආයෙ ඉපදීමක් තියෙනවා නම් මේ තියෙන මතකය එක්කම නැවත ඉපදෙන්න.එතකොට මෙ සේරම අපිට අත්දකින්න පුළුවන්. පුළුවන් උපරිම කාලයක් ජීවත් වෙලා මේවා අත්දකින්න තරම් ආසාවක් නෑ ඉතින්..😍

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +3

      අපේ කාලෙ පුලුවන් ටික කරමු..
      ඊශ්‍රායලය මේ ගානට ගේන්න පරම්පරා ගානක අය මහන්සි වෙලා තියනව..

    • @dasithjayaweera3384
      @dasithjayaweera3384 4 ปีที่แล้ว +2

      මේ වසර කිහිපයට Artificial Intelligence දියුනුවුන වේගයත් එක්ක බලනකොට..ශරීරය මියගියත් මතකය මැරෙන්නට නොදී backup වීමකින් රොබෝවරුන් ලෙස ජීවත් වීමටත් වැඩි කාලයක් ගත වෙන එකක් නෑ.. 😉

    • @girlvibes9681
      @girlvibes9681 4 ปีที่แล้ว +2

      සදාකල් ජිවිතයක් ගැනත් පොඩි බලාපොරොත්තුවක් තියාගන්නත් පුලුවන් මේ දියුනු වෙන විදියට

  • @MrGladstone8703
    @MrGladstone8703 4 ปีที่แล้ว +7

    Donald Trump නම් Space mining ගැන ගොඩක් උනන්දු කෙනෙක් එයා මේ පාර දින්නොතින් නම් ඔය වැඩේ ඉක්මන් වෙයි. Elon musk අගහරැ මිශන් එක ඉවර උනාම ඔය වැඩේට අත ගහයි 😁

  • @SachiJaya
    @SachiJaya 4 ปีที่แล้ว +1

    Den bro video daanawa neh hoo gaala ❤

  • @pasindulatinoherath3612
    @pasindulatinoherath3612 4 ปีที่แล้ว +1

    Project Stargate, project Manhattan wage ewa genath video karanako

  • @madawadilantha4735
    @madawadilantha4735 4 ปีที่แล้ว +1

    අයියේ Australia වේ monash university එකෙන් නිපදවපු Bionic eye ගැන විඩියෝ එකක් කරන්න.

  • @samisalie934
    @samisalie934 3 ปีที่แล้ว +1

    I love ur content ... btw Fe uth earth eke metal ekak newei neh... eka earth ekata labune super nova explosion eken neda. . Anith metals uth ehmada??

  • @jayanchamal01
    @jayanchamal01 4 ปีที่แล้ว +1

    Oyaage vahane Cat.. Eke tiyenee PA and Rodium

  • @alphawolf5303
    @alphawolf5303 4 ปีที่แล้ว +1

    හැමදාම වගෙ video එකක් දාන එක සුපිරි

  • @himankaashan4327
    @himankaashan4327 4 ปีที่แล้ว +2

    කාලයත් එක්ක පෘථිවියේ ස්කන්ධය වැඩි වෙනවනෙ?

  • @tharinduwijerathne6296
    @tharinduwijerathne6296 4 ปีที่แล้ว +2

    මහා පරිමාණෙන් ඕක පටන් ගන්න පුලුවන් උනොත් Earth එකේ සකන්ධයට මේකෙන් බලපෑමක් වෙලා Earth එකේ Gravity එක වෙනසක් වෙන්න පුලුවන් නේද

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      ඒක ලේසි නෑ. පොලොව ගොඩක් බරයි..

  • @sriyanibasnayaka6963
    @sriyanibasnayaka6963 4 ปีที่แล้ว +2

    Space elevator eke kavadawath haddanna barida e ay ?

  • @Digi742
    @Digi742 3 ปีที่แล้ว

    Guruthwaya,kakshaya venas kirima,pruthivi golayedi gini ganima valek vima, me vage karunu gana balala me ulkawa pruthuviyta edala ganna puluwn wei😁😁😁

  • @samanneethananda6476
    @samanneethananda6476 4 ปีที่แล้ว

    Can you please do a video regarding explaining the requirements to be an astronaut please

  • @ashanthilochana4339
    @ashanthilochana4339 4 ปีที่แล้ว +1

    Eka digata video danawa 😍🙏

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗺️🗺️🌏

  • @BlenderAim
    @BlenderAim 4 ปีที่แล้ว +1

    Give it up

  • @namalbro8768
    @namalbro8768 4 ปีที่แล้ว +1

    Amezing

  • @SLCODEGEN
    @SLCODEGEN 4 ปีที่แล้ว +1

    Great explain

  • @SigmaLK
    @SigmaLK 4 ปีที่แล้ว +1

    Good

  • @Magiya007
    @Magiya007 4 ปีที่แล้ว

    Ayya Api Godak Asawen Balanne. Oya Videos Hamdama Danna. Api Innawa Oya Ekka. 1 Million Subcribe Gamana Oyt Dura Na. Oyt Jaya. ❤️

  • @yashenFernando
    @yashenFernando 4 ปีที่แล้ว +3

    අයියෙ Ai ගැන video siries ekak ඕනෙ

  • @kiribo6771
    @kiribo6771 4 ปีที่แล้ว +2

    මාත් මේ දවස් ගානක් හිත හිත හිටියෙ අපි තාම ප්‍රාතමිකයි කියල අපි නෙක්ස්ට් ජෙනරේශන් එකකට යන්න හදනව් කියල තේරුම් ගන්න මං හිතුවෙ ලෝකෙ තියෙන රීසෝර්ස් අඩු වෙයි ස්පේස් මයිනිං ව්ලට යන්න වෙයි කියල අද ඒක ඇත්තක් 🌷

    • @kiribo6771
      @kiribo6771 4 ปีที่แล้ว

      තැන්කියු මලින්ද අයියේ ❤️

  • @rasithvidusara5868
    @rasithvidusara5868 4 ปีที่แล้ว +4

    මලින්ද අයියා දැන් අපිට හැමදාම විඩීයෝ දාන නිසා හුරුවෙලා ඉන්නෙ ඔයාගේ විඩියෝ එකක් බලන්න..මේ වගේ පුලුවන් හැම වෙලාවකම දාන්න💙💙

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗺️🗺️🌏

  • @mironnishmika9875
    @mironnishmika9875 4 ปีที่แล้ว

    සුපිරි දැන් එක දිගටම වීඩියෝ දාන එක නං හොඳ දෙයක් ❤

  • @sriyanibasnayaka6963
    @sriyanibasnayaka6963 4 ปีที่แล้ว +1

    Fast radio Bursts (FRB) gana video ekak karanna

  • @gadgetmaamaa2564
    @gadgetmaamaa2564 4 ปีที่แล้ว

    Aye hydrogen car gana video eka karannako,ewa thama presida nowena hetuwa,ai tesla hydrogen cars nohadana hetuwa wage dewal gana

  • @nimstranger9445
    @nimstranger9445 4 ปีที่แล้ว

    Methek hoyaagaththa nathi muula drawya hambawei ne🤔🤔

  • @kalpathennakoon819
    @kalpathennakoon819 4 ปีที่แล้ว +1

    ඔය වැඩෙන් පෘථිවියෙ කෝණික ගම්‍යතාව වෙනස් වෙනවා නේද?
    සැලකිය යුතු ස්කන්ධය ක් ගෙනාවොත් පෘථිවියෙ වෘත්ත චලිතයේ වෙනසක් ඇති වෙනව නේද?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      පොඩි වෙනසයි වෙන්නෙ

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 4 ปีที่แล้ว +2

    Tawa risk ekak wenne oya asteroid wala bayanaka alien virus tiyenna puluwanda🤔🤔🤔🤔🤔

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 4 ปีที่แล้ว +2

    International space station එක වගේ අභ්‍යාවකාශයේ ලෝහ පිරිපහදු කරන තැනක් හදන්න බැරිද දන්නෑ....??

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +2

      එහෙමත් පුලුවන්..

  • @harindusanchana
    @harindusanchana 4 ปีที่แล้ว

    Oya asteroid aduwenna aduwenna gravity eka thiyana thana wenaswenna puluwan neda

  • @wtsappvibez1259
    @wtsappvibez1259 4 ปีที่แล้ว +1

    සිකුරු ජීවීන් ගැනත් ඕනි

  • @CrickLKGamer
    @CrickLKGamer 4 ปีที่แล้ว +1

    16 psyche ඇස්ට්‍රොයිඩ් එකට යවන අභ්‍යවකාශ යානවට ඒ දක්වා යන්න අතිවිශාල බලයක් අවශ්‍ය වෙන නිසා... Falcon heavy රොකට් එකේ booster වලට ඒක අභ්‍යවකාශයේ වැඩි දුරක් තල්ලු කරන්න සිද්ද වෙයි...එහෙම උනොත් side booster වල ඉන්දන ප්‍රමාණවත් නොවේවි ගොඩබිම දක්වා boost back burn එක කරන්න එහෙම උනොත් side booster දෙකත් center booster එක වගේ drone ship එකේ land කරයිද..??? එහෙම නැත්නම් මේ booster තුනම අතඇරලා දාන්න වෙයිද? 🤔

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      ඒක වෙන්න පුලුවන්. බලමු..

  • @nirmaltissera1854
    @nirmaltissera1854 4 ปีที่แล้ว +3

    Aiye kalin videos wala wadi wisthara oone nm comment ekak danna qwwe e videos aniwarenma genna ona api balan innawa😁😁

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 4 ปีที่แล้ว +2

    computer බඩු හදන විදිය දාන්නකෝ

  • @itzpradiya
    @itzpradiya 4 ปีที่แล้ว

    chernobyl gana video ekak akranako

  • @sithumwickramanayaka2976
    @sithumwickramanayaka2976 4 ปีที่แล้ว

    Tenet movie eke science gana explain krla video ekak dmmothnm maru

  • @ceylonlife
    @ceylonlife 4 ปีที่แล้ว +2

    මේක Elon Musk ට එහෙම පෙන්නන්න එපා. ඔය මනුස්සයා ionX කියලා තව කොම්පැනි එකක් පටන් ගන්නවා.

  • @DinethThimasha26
    @DinethThimasha26 3 ปีที่แล้ว

    සුපිරි

  • @Asitha_mg
    @Asitha_mg 4 ปีที่แล้ว +1

    astroid mining walta kalin lunar mining karana ekak nathi weida, astroid mining karanna kalin testing ekakata hari karai neda

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว

      හඳෙත් වැඩගත් සම්පත් තියනව. ඒකත් වෙයි..

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว

    එහෙම වෙනත් ග්‍රහලෝකයක සම්පත් පෘථිවියට ඇරන් ඒමෙන් පෘථිවියේ ගුරුත්වයට ග්‍රැමනයට බලපෑම් ඇතිවෙලා කාලගුණය දේශ ගුණය වෙනස් වෙන්න පුළුවන් නේද එහෙම වෙනසක් උනොත් පෘථිවිය සූර්යාට ලන්වෙන්න හෝ ඇත් වෙන්න හැකියාවක් නැද්ද

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว

      පෘථිවියේ ස්කන්ධයට සාපේක්ෂව මේක ගොඩක් කුඩායි..

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว

    නියමයි... ජය වේවා....

  • @sudharmapriyadarshana5791
    @sudharmapriyadarshana5791 2 ปีที่แล้ว

    අයියෙ එතකොට astroids වල gems,diamonds නැද්ද

  • @sriyanibasnayaka6963
    @sriyanibasnayaka6963 4 ปีที่แล้ว

    Hyperion kiyana handen (partical beam of elrcticity) nikith karanawada

  • @marks103
    @marks103 4 ปีที่แล้ว

    AIYA IELTS GODA GA GANNA HELPING VIDEO EKAK DANNA .....................................

  • @MrTharanga83
    @MrTharanga83 4 ปีที่แล้ว

    Telyphathi gana video ekak karanna bro ..

  • @manindranirmal
    @manindranirmal 4 ปีที่แล้ว +1

    Hamoma rocket hadan ynna giyoth wayugolayata sahena balapamak athi wenawa.. recycle karanna aluth widiyak hoyaganna kalin wayugolaya clean karanna kramayak hoyanna wei😶😶

  • @aselachathuranga176
    @aselachathuranga176 4 ปีที่แล้ว

    නියමයි.නියමයි..මිලින්ද මහත්තයෝ....

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @ChathuraNuwanga
    @ChathuraNuwanga 4 ปีที่แล้ว

    Photographic memory ekak 100% thiyana kenek hoyagena naa neda?

  • @VideoLokaya
    @VideoLokaya 4 ปีที่แล้ว

    MOTIVATION BORUWA ONEE

  • @dinithdeshan5455
    @dinithdeshan5455 4 ปีที่แล้ว +2

    Thawa century 10k , 20k withara giyahama space pirateslath idiwi ne

  • @SachiJaya
    @SachiJaya 4 ปีที่แล้ว

    Patta ayya

  • @chanukasuneth1195
    @chanukasuneth1195 4 ปีที่แล้ว +1

    hii

  • @sachithamadupa6169
    @sachithamadupa6169 4 ปีที่แล้ว +1

  • @senalhenadeera5759
    @senalhenadeera5759 3 ปีที่แล้ว

    මන් අහලා තියෙනවා දියමන්ති කියන්නෙත් ගොඩක් සුලභ දෙයක්..ඒත් ඒ ව්‍යාපාරිකයන් බොරු දුලබ බවක් පෙන්නලා දියමන්ති වලට විශාල වටිනාකමක් දීලා තියෙනවයි කියලා..ඒක ඇත්තද??

  • @mfsciencemindandfeeling5540
    @mfsciencemindandfeeling5540 3 ปีที่แล้ว

    ඉතාම වැදගත් වීඩියෝ එකක් බෞතික විද්‍යාවට අනුව ඔබගේ කරුණු ඉතාම වැදගත් . නමුත් මේ සෑම ස්කන්දයක්ම නිර්මාණය වන්නේ කොහොමද . එහෙම නැත්නම් මේ ස්කන්ද වල තිබෙන කුඩාම අන්ශුවට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කොහොමද

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว

    Niymi

  • @12nalitha
    @12nalitha 4 ปีที่แล้ว +1

    mewa thamai minissu balanna o ne, nathuwa heluwa pennana vikara video nemei

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว

    ඔය ඇස්ටොරොයිඩ් කෑල්ල ලගට රොකට් එකක් යවලා
    ඒ රොකට් එක ඇස්ටොරොයිඩ් එකට සම්භන්ද කරලා..
    ඒ කෑල්ල ඇදගෙන පෘථිවිය ලගට ඇවිල්ලා
    පෘථිවිය වටේ ඒක කක්ශගත කරලා
    විඩෙන් විඩේ ගිහිල්ල චුට්ට චුට්ට ලෝහකොටස් අරන් එන්න තිබ්බනම් නියමයි 🤪🤪

  • @isurudushan5566
    @isurudushan5566 4 ปีที่แล้ว

    tx

  • @Naturescenario507
    @Naturescenario507 หลายเดือนก่อน

    අමෙරිකාවෙ මිලිටරි බජට් එක නාසා එකට දුන්නනන් මෙලහට ඕව කරල😅

  • @duvindudinethmin6820
    @duvindudinethmin6820 2 ปีที่แล้ว

    🖤

  • @spider7665
    @spider7665 4 ปีที่แล้ว

    Dan loke thiyena wadima illum thiyena rassawal monawada.

  • @kelumdissanayake7353
    @kelumdissanayake7353 4 ปีที่แล้ว +1

    ❤️❤️

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗺️🗺️🌏

  • @techtag8563
    @techtag8563 4 ปีที่แล้ว

    Elama

  • @damithkarunarathna526
    @damithkarunarathna526 4 ปีที่แล้ว

    කරොත් නම් සුපිරි වැඩක් , ගොඩක් අමාරු වෙයි මට හිතන්නෙ

  • @tharushathishakya9914
    @tharushathishakya9914 4 ปีที่แล้ว +1

    ඉලෝන් මස්ක්ගෙ හැම project එකක් අනෙක් එකට සම්බන්ද වෙනව නේ 🤔

    • @theekshanatube
      @theekshanatube 4 ปีที่แล้ว +1

      Plan malli පැලැන්

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 ปีที่แล้ว +1

    පෘථිවියට වගේ අනික් ග්‍රහලෝක වලට සොබාදහම කියල නැද්ද???
    දෙවියො නැද්ද??
    දන්න අය කියාගෙන යන්නකො🤔

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +2

      තියනව, ඒත් අපි ගනං ගන්නෙ නෑ වගේ පේන්නෙ..

  • @wish_a_name
    @wish_a_name 4 ปีที่แล้ว +1

    Aiyage target ekak neda vadipura video upload karana eka

  • @rasinduravisaraliyanage376
    @rasinduravisaraliyanage376 4 ปีที่แล้ว

    ප්‍රශ්නයක් තියෙනවා. මේ asteroid එක ලගට යන්නත් සෑහෙන්න කල් යනව. Scan කරල details එන්නත් කලක් ගත වෙයි. ඊට පස්සෙ asteroid mining කියන industry එක පටන් ගන්නත් කාලයක් ගත වෙයි. ඒ කාලය වෙනකොට පෘථිවියෙ තත්වය කොහොම වෙයිද දන්නෙත් නෑ. අපි ජීවතුන් අතර ඉදීද දන්නෙත් නෑ....😐

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      ඔව්, දශක ගානක වැඩක්..

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 4 ปีที่แล้ว

    Wow හොද video 1ක්‌

  • @user-fo8uf8oz5w
    @user-fo8uf8oz5w 4 ปีที่แล้ว

    ira niweddi lokayak bihi wenna barida

  • @pradeepin7661
    @pradeepin7661 4 ปีที่แล้ว

    Ela

  • @sathidugamage3340
    @sathidugamage3340 3 ปีที่แล้ว +2

    ඇමරිකාව ඕක අර ගනි

  • @techtag8563
    @techtag8563 4 ปีที่แล้ว +3

    Davasin salli hoyala davasin withdrawal ganna kamathi aya magee chanel eke aluth vedio eka balanna

  • @kalaawakasha7977
    @kalaawakasha7977 4 ปีที่แล้ว

    14 comment
    නියමයි අයියේ.......

  • @sandungunathilake
    @sandungunathilake 4 ปีที่แล้ว +1

    අයියට ලොකු නිවාඩුවක් හම්බෙලා වගේ 😂

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න 🗺️🗺️🌏

  • @serendipkolla5233
    @serendipkolla5233 4 ปีที่แล้ว

    Asteroids crash wenna puluwanne