අනාගතයේ ලංකාවේ දකුණට අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක්?ඔබත් දකුණෙ මේ තැනට ගියාද බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Dhamma Gayawa
    Heenatigala Indrawansha thero
    VISHWAGURU
    Dhamma Gayawa
    Art,Meditation and Dhamma
    contact details ✨️
    +94 77 918 99 84
    dhammagayawauniversal@gmail.com

ความคิดเห็น • 94

  • @ramyakumari3781
    @ramyakumari3781 ปีที่แล้ว +22

    බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි පතුළින් ස්පර්ශ වූ මහා පුණ්‍යවන්ත ‌හෙළදිව ධර්මද්වීපය ‌❤️❤️🙏🏻🙏🏻 අපගේ මාතෘ භූමිය සදා සුරැකේවා.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +9

    මගෙ මව් බිම සුරක්ෂිත කිරීමට ශක්තියක් පිහිට ලැබේවා ❤️ උතුම් සමිදුන් වහන්සේ ට බොහොම පින්

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      එහෙම පි න් දෙ නු බෑ !!!
      ත මා ක ළ පින්
      අනුනට
      අ නු මො ව ද න් ක ළ හැ කි !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ස මි ඳු = නා ය ක සමණ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    අපේ රටට බුදු සරණයි සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .තෙරැවන්සරණයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 ปีที่แล้ว +5

    මට මතකයි ඔබ වහන්සේ මේ ගුරුත්වාකර්ශනය පිළිබදව සදහන් කළ වීඩියෝව.රටවල් අතර මේ සදහා තරගයක් ඇතිවෙන බව.ඔබ වහන්සේ කරනු ලබන සියළුම ප්‍රකාශ ඉතාම සත්‍යය කරුණු බව මම කවදත් විශ්වාස කළා.තෙරුවන් සරණින් ඔබ වහන්😢සේ ලබා ඇති ආධ්‍යාත්මික ශක් තිය වඩ වඩාත් දියුණු වේවා යන්න මගේ පැතුමයි.

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +6

    මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🇦🇪

  • @rmsiriwardhana3425
    @rmsiriwardhana3425 ปีที่แล้ว +2

    හැමෝටම කලින්මෙි ගැන කිවෙි මිවනපලානේ හිමි....

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +2

    සියලු බුදු වරුන් බුදු වූ ..බුදු වෙන එකම රට .. නාසා කියන්න කලින් අපේ මුතුන් මිත්තන් මේක දැනගෙනයි ..සියලු දේ කලේ .බුද්ද ඉතිහාසය තියෙන්නෙත් දකුනේ අද කැලේට යට කරලා ...

  • @wdsaubagya434
    @wdsaubagya434 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 ปีที่แล้ว

    Ane ikmanatama uththareethara budu bana asannata labewa labewa labewa

  • @SwarnaKanthi-d4l
    @SwarnaKanthi-d4l ปีที่แล้ว +1

    Sadu sadu sadu meta Asimath Naha sathutak me viswaya pura BUDU DAHAMA pathirewa❤❤❤

  • @ranmaliran8845
    @ranmaliran8845 ปีที่แล้ว +2

    Sadu sadu saduuu oba wahanseta deergu labewaaa

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +9

    වසර කීපයකට කලින් නාසා ආයතනයම තමයි කිව්වෙ ලෝකෙ අඩුම ගුරුත්වය තියෙන්නෙ බඹරගල කියල..
    එය වෙනස් උනේ කොහොමද.
    කොහොම උනත් වැඩි අවදානයක් වියයුතුයි..

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඉතිහාසික වැ සමනොළ අඩවියේ බවුන් වඩනට
      රාවණ වංශයේ ආ දි ත ම දෙසෝයුරන්
      බැහැරි ලොවකින් පොළොවට ඇවිත්
      මනස් දැහැන් බලෙන් මිසර පාලනය ලද
      පාරාවෝ රජ පෙළපතින් ඇවිත්
      හෝ එන්ට ක ලි න් ම මෑ
      තෝ රා ග ත් ත තැන නි සා
      ඒ අදිමනස් තේරිල්ලක් වග ද පැහැදිලි නි සා ,
      ඒ සමනළ අඩවිය විය යු තු ම මෑ ය්
      මු ළු ලොවින් මැ
      ගුරුත්වාකර්ෂණය අඩුම තැ න !!!
      ඒ කාලෙ
      කසුප් බුදු පා සටහන
      සිදඟනන් වන්දනාවට යෙදී තිබුණ !!!

    • @acecoach623
      @acecoach623 ปีที่แล้ว

      👍👍👍

  • @kshamithkiringoda7257
    @kshamithkiringoda7257 ปีที่แล้ว +1

    මේක ආතර් සී ක්ලාක් මහත්තයා ගොඩාක් කාලෙකට ඉස්සර කියලා තිබුනා

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda ปีที่แล้ว +14

    ගොතම බුදුන් බුදු වුන හෙළබිම...🙏

  • @SithThara-f9u
    @SithThara-f9u ปีที่แล้ว +13

    නාසා ආයතනය කියන දේවල් වැඩිය විශ්වාස කරන්න එපා.උං ගොඩක් දේවල් ලෝකෙන් හංගනවා.විශේෂයෙන් ශ්‍රී ලංකාව ගැන කියන දේවල්

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +1

      වසර ගානකට පෙරත් කිව්වෙ ලංකාව කියල තමයි .එදා බඹරගල සිරිවඩුන්න..කියලයි කිව්වෙ..

    • @dpriyapriya6877
      @dpriyapriya6877 ปีที่แล้ว

      ඔවු....එය වෙනස්වීම ප්‍රහේළිකාවක්..කොහොමද වෙනස් වුනේ.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      Kohoda kiyala dan hithenawa.baibal karayan dan kiyanne jesuslu hitiye Ruwan wali saaye siigiriye kiya😂

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@s.n.wanigasinghe3254
      ඒ අ තී සතුටු දායක පුවතට ඔබට තුති !!!
      රා ව ණ නමින් ම මෑ පළමුවෙන් ම මෑ රජ වූයෙ ,
      මෙත් මහ බෝසත් !!!
      ඒ ,
      පුලස්තී ඉසි රජුගෙ පුත්
      දඹුල්ලෙ හෙවත් වෙස්ස ගිරියෙ හිට පාලනය කළ
      විස්රවස් ඉසි රජුගෙ
      බා ල මැ පු තා !!!
      වැ ඩු ම ල් මෑ පුතා තමා , වෛශ්රවණ !!!
      ඒ නමේ ද රා ව ණ හඬ තිබුණ ත්
      ම හා රා ව ණ වන්නෙ , මෙත් මහ බෝසත් !!!
      සීතා හරණය කළේ , 1 0 වනුව රාවණ නමින්
      රජ වූ ර වු ළා !!!

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 ปีที่แล้ว +3

    හැමොටම කියන්නෙ TH-cam Future චැනල් එකෙ විඩියෝ ටික බලන්න ගොඩක් දෙවල් වැටහෙයි

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ...

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +1

    ස්තුතියි 💐💗🙏

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +1

    Athar c clak kiwwe bara ganan wala idala anika lankawe idalama

  • @Samith-sameera
    @Samith-sameera ปีที่แล้ว +1

    Rumassala ඉඳලා නේද මන් වැඩියෙන් කැමති තැනක් අපේ හාමුදුරුවනේ

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 ปีที่แล้ว

    Bawanawata hodama hoda thanak thiyenawa rumassala chaithya penawa lagata. Muhudu werale, Pandararin hodama. Samadi gatha wennawa ithamath shanayakin wage. Aka nirwachanaya karanna amarui. A hariya dik wella nam thamai. Awuru ganak thisse man athanata godak kamathi. 🙏🙏

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +2

    වික්කද දකුණු මුදුතීරය

  • @sudathchandana6249
    @sudathchandana6249 ปีที่แล้ว +2

    අධ්‍යාත්මික ගමන යන අය ටීවී චැනල් පවත්වගෙන යන්නේ නැහැ විවිධ මූලාශ්‍රයන්ගේ කරුණු ඉදිරි පත් කරමින් මම මේවා දුටුවා සොයා ගත්තා යැයි කියමින් බයිලා ගහන්නෙත් නැහැ සිවුරක් දාගෙන ඔය දේවල් කියන එක තමයි අපි දැන් දුක අර ඒ එස් බාලසූරිය මහත්තයා වගෙයි සන්සුන් නිහතමානි හිමි නමක් වන්න

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว +2

    Ape.hamuduruwane.nasaayathanaya.wesesayen.aperata.gana.godak.waradequate.daththa.sapayanawa.samawenna.thunuruwansaranai

  • @champadesilva7771
    @champadesilva7771 ปีที่แล้ว +2

    මේ බව මුලින්ම කිව්වෙ නාසා ආයතනයයි.....

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +2

    ලංකාවේ හරි මැද ගත්තොත් එය වටා රවුමක් ඇන්ඳොත් අපේ මුළු රටත් දකුණු ඉන්දියාවේ කොටසකුත් වන ලෙසයි තියෙන්නේ, මෙයයි මජ්ජිමේසු ජනපදෙසු කිව්වේ.

  • @monam3380
    @monam3380 ปีที่แล้ว +2

    Saduu.saduu.oba.wahanseta niwan magata yanna ledeewa

  • @sumisongs1201
    @sumisongs1201 ปีที่แล้ว

    Den idiriyata wena semadema rate hodatawath ape hodatawath wei kiyalada hithanne obawansege bawanawata penne nedda me ratata wasawarthiya karanna yanade gena

  • @deepanikumari3150
    @deepanikumari3150 ปีที่แล้ว

    අපේ හාමුවුරුවබේ ඔබ,වහන්සේ ආද්ග්‍යාත්නික,අනාවරනයට පෙර,සිටම උස්සන්ගොඩ ගුරුත්වය අවම සස්තාබයක්,බව,දැනගෙන,හිටියනෙ.

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +1

    කවුරු කිව්වත් එකපාර පිලිගන්නත් එපා. බැහැර කරන්නත් එපා. අපිට කවුරු හරි හොද කිව්වත් නරකක් කිව්වත් අපි ඒක යෝනිසො මනසිකාරයේන් යුක්තව විමසා බලන්න ඕනි. හැම දේකම පිටිපස්සේ තියෙන අරමුණ ගැන විමසන්න ඕනි. හුදු අන්ධ භක්තිකයන් නොවි විමංසා සහගතව දේවල් දිහා බලමු.

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌷🌷🌷🌷🌷🌷

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh 17 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +3

    ඔය මුහුද බත කරන්න හදන්නේ ලංකාවේ තියන දුර්ලබ හොදම බෙහෙත් ශාක තියන හරිය රූමස්සල

  • @sominasomina5017
    @sominasomina5017 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @blabala867
    @blabala867 ปีที่แล้ว

    Kiyapu eka danna balanna sakki ekka danna kawadada kiwwe kiyla

  • @nevillejayasena8960
    @nevillejayasena8960 ปีที่แล้ว

    Ape meewana palane Arhatunwahanse owa kiyala iwarai meeta aurudu gananawakata kalin.
    Lakunu daganne netuewa ohe hitu henchaiyala.
    Awa metana "guruthwakarshane' katha karanna gonburu waahe.

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk ปีที่แล้ว +4

    පිස්සු කියවන අය තමයි ලංකාව.ඹබරගල තමයි හරි ස්ථානය.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      Babara gala thiya Lipe galath Nathi karanna yaana kumanthranayak yanne baibal kaarayangen.dan Hama thanama dakinawa jesuslu hitiye Ruwan wali saaye siigiriye😂

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว

      ඔයා කොහොමද හරියටම කියන්නේ බඹරගල කියලා.

  • @k.a.d.susanthajinada6803
    @k.a.d.susanthajinada6803 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harisaraharisara7828
    @harisaraharisara7828 ปีที่แล้ว +1

    රූ මස් ස ළ යන ඉ පැ ර ණි වහරින් වැටහුම
    රූ රා වැ ටු ණු හෙ ළ බව ය් !!!
    හෙ ළ = කන්ද
    මනස් බල යුත් හ නු මා වෙතින්
    ඒ පස් කන්ද වැටුණැ ය් ඉපැරණි ජන කතාව
    වි ශ් වා ස ක ළ හැ ක් ක ක් !!!

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @ramyakumari3781
    @ramyakumari3781 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dharmasiriwickramarathna2803
    @dharmasiriwickramarathna2803 ปีที่แล้ว

    Ane hamudhuruwane oya nasa report eka dhakune kiyana. Obage anawakiya kiu dhinayai dhekama dhnnako.wickramarathne.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ImeshMadhusan-oh7wl
    @ImeshMadhusan-oh7wl ปีที่แล้ว +1

    🙏🙏🙏🇱🇰

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඒ වීඩියෝව ආපහු දාන්ඩකො .

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +1

    දැන් සුනාමිය එනවද? හාමුදුරුවනේ

  • @786kankungotukola
    @786kankungotukola ปีที่แล้ว

    මමත්වය සහ ආධ්‍යාත්මික එක්ට යා හැකිද 👀

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ආධ්යාත්මික වන්නෙ
      ම ම ත් ව ය නි සා ,
      ස ම් බු දු ව රු න් හැ ර ,
      පසේ බුදු වරුන් ප වා !!!

    • @786kankungotukola
      @786kankungotukola ปีที่แล้ว

      @@harisaraharisara7828 ඔතන තමයි හැමෝම වරද්දගන්නේ. ආමිසයෙන් ප්‍රතිපත්තිය කියාගෙන ආමිසයේම ඇහිදන් කනවා. මමත්වය වැඩි තැන කුහක කම දලුලනවා. බුදුවරු ගැන හිතන්න කලින් යූටියුබ් පිස්සො ගැන කල්පනා කලොත් නරකද

  • @acecoach623
    @acecoach623 ปีที่แล้ว

    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් අැසිය යුතුයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    දකුනේ උන් මෙි තරම් කපටි ඒකද
    එහෙනම් ඉතින් ඇමෙරිකාවෙන් බෙිරා ගන්න වෙයි ඒකට දැම්මම ගැටයක් ගහලා ඇති

    • @utharabope3891
      @utharabope3891 ปีที่แล้ว

      හැමෝම කියන්නේ එහෙම යි .............. මට නම් ආඩබරයි මොකද මන් දකුණේ .😆😆😆😆😆😆

  • @anushasankalpa6897
    @anushasankalpa6897 ปีที่แล้ว +1

    Hamuduruwo u tube gemak gahanawa wage...

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว

    ඇයි මේ මමත්වය....අපිතමයි එක..මමතමයි ඉස්සෙල්ලම කිව්වෙ..හොදින් පොත පත කියවනකොට මේ දේවල් දැනගන්න පුලුවන්..මේ තරගකාරීත්වය දකිනකොට හිතේ සාමය.නැතිවෙනව...

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว

    මෙ ගොල්ලො හිතාගෙන ඉන්නේ ධ්‍යානවලින් හැම දෙයක්ම කියන්න පුලුවන් කියල

  • @sumana5657
    @sumana5657 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏💜💜💜🙏🙏🙏💞💞💞💞🙏🙏🙏💙💙💙🙏🙏💛💛💛⚘⚘⚘💫💫💫💫💜💜💜💚💚💚💕💕💕💟💟💟💟🙏🙏🙏🙏🙏

    • @tatiyanananayakkara7461
      @tatiyanananayakkara7461 ปีที่แล้ว

      මාගේ නමස්කාර ය වේවා 🙏සාදු සාදු සාදු

  • @lpsumeda2192
    @lpsumeda2192 ปีที่แล้ว +1

    මේ ඕව හොදයි ගොන්නුන්ට.ඕක දන්නෙ අවුරුදු 5කටකලින් .මෝඩයින්ට කියන්න .ඒකනිලවසයෙන් කීවෙ අද.දකුන කියන්නෙ ගාල්ල මාතර කිඅයලද හිතන් ඉන්නෙ. ඒක මුහුදු කලාපේ.

  • @lpsumeda2192
    @lpsumeda2192 ปีที่แล้ว +2

    ඔයා අද්‍යාත්මක කාරයො ඔක්කොම කපටි.වැඩිකාලයක් බෑ🤪🤪🤪

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      බු දු පසේ බුදු රහත් ජේ සු ස මි ඳු මහමත්

      ඔක්කෝ ම මෑ ත්
      ආධ්යාත්මික අය !!!

  • @chamindaariyarathne1628
    @chamindaariyarathne1628 ปีที่แล้ว +2

    මැදමූලන තියෙන්නේ ඒ කිට්ටුව වෙන්න ඇති...😡

  • @upulabandara9045
    @upulabandara9045 ปีที่แล้ว

    baila karaya… buddhagama vinasha karanawaaa

  • @nandanirodrigo
    @nandanirodrigo ปีที่แล้ว +2

    In 2009 meewNapLane siridhammalankaara Arihathun Saha se found it before everybody
    Then only google started searching
    Lowthurabudun enlightened and got mindfulness at Hiriwadunna

  • @acecoach623
    @acecoach623 ปีที่แล้ว

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @EATHTHA-
    @EATHTHA- ปีที่แล้ว

    🪔☸️

  • @ranuka23ranu92
    @ranuka23ranu92 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sugandhipunchi5914
    @sugandhipunchi5914 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilminichndima5061
    @nilminichndima5061 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @shashigirl5186
    @shashigirl5186 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shashigirl5186
    @shashigirl5186 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    🙏🙏🙏