බිරිදඳ?අනියම් බිරිදඳ? |ලස්සන ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha| love novel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 17

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 9 วันที่ผ่านมา +16

    මේ වගේ කතා ඉතින් ලස්සන ඇති. ඒත් නැති වෙලාවෙ දාල ගිහින් ආයෙ ආවම බාරගන්න ඕනෙද. එතකොට ජීවිතේම කරන් ආදරෙන් බලාගන්න ඇත්තම wife ට ඒක මොන තරම් අසාධාරණයක් ද ? කොහොම ආදරේ කලත් අසරණ කරලා දාල ගිහින් ආයෙ ලං වෙලා තව කෙනෙක්ට දුකක් දෙන ගෑනියෙක්ට වත් පිරිමියෙක්ට වත් සැන්සීමෙන් ඉන්න ලැබෙන්න එපා. අනික ඒ වගේ සම්බන්ධයක් හරි කියලා අනුමත කරන්නත් එපා.

    • @nadeeshaniperera5822
      @nadeeshaniperera5822 9 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම 👍

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 10 วันที่ผ่านมา +10

    දාල ගිය ගෑණියෙක් හරි මිනිහෙක් හරි නැවත ලංකර ගෙන කරන්නෙ දුකේදී ලග සිටි ඔහුට හෝ ඇයට අසාධාරනයක් නේද

  • @wasanasajeewa8144
    @wasanasajeewa8144 2 วันที่ผ่านมา +2

    කතාවට උනත් මෙහෙම පිරිමියෙක්ට ඌ බැදල කියල දැනගෙන ඌ ලගට එන ගෑනුන්ට හෙන ගහන්න ඕනි

  • @PiyumiLakshani-vb9zk
    @PiyumiLakshani-vb9zk 10 วันที่ผ่านมา +3

    වෙනස් කතාවක් ❤ ඒත් ටානි පව් 🤍🎉

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 10 วันที่ผ่านมา +4

    වෙනස්ම කතාවක් ලස්සනයි ❤️🌹❤️

  • @DiasSubasingha-w2j
    @DiasSubasingha-w2j 10 วันที่ผ่านมา +1

    Lassanai adarea aehamai ohuniweradi

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 10 วันที่ผ่านมา +1

    Ane... dawal idan balan idala den thamai onna kathawa ahanne lassanai ❤❤❤❤❤❤❤ ada aluth kathawak aluthma widihakata ❤❤❤❤

  • @yeheniyuhansa7396
    @yeheniyuhansa7396 9 วันที่ผ่านมา +1

    Lassani ..adare ehema tamai...❤️

  • @sathsaranikandy9980
    @sathsaranikandy9980 10 วันที่ผ่านมา +1

    ❤ ❤❤❤❤❤

  • @SewminiMadumali-h1h
    @SewminiMadumali-h1h 10 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 9 วันที่ผ่านมา

    Nice ❤❤❤❤❤❤

  • @WaruniChanchala
    @WaruniChanchala 10 วันที่ผ่านมา +1

    මේකත් හරියට මගේ කතාව වගේ

  • @ThulanjiMadushika-l3m
    @ThulanjiMadushika-l3m 10 วันที่ผ่านมา +1

    🥺🥺

  • @PubuduKasun-o1d
    @PubuduKasun-o1d 8 วันที่ผ่านมา +1

    Appoo mntanam ehema manussayek ona ne

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 3 วันที่ผ่านมา

    Ane manda kohen giyath ganu thamai asarana

  • @nadeeralakmali1394
    @nadeeralakmali1394 10 วันที่ผ่านมา

    ❤❤❤❤