බොන්සායි නිර්මාණකරණයේදී කඳ මහත් කරගැනීම / Trunk thickening part - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • බොන්සායි නිර්මාණකරණයේදී කඳ මහත් කරගැනීමේ නිවැරදි ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කෙරෙන දෙවන කොටස. අස්වාභාවිකව කෙරෙන්නාවූ කඳ මුලින් පලා සිටුවීම, ඇණ ගැසීම , තුවලා කිරීම, සීරීම වැනි ක්‍රම ඒ සඳහා යොදාගැනීමේදී අනාගතයේදී මුහුණපෑමට සිදුවන ගැටලු සම්බන්ධ කරුණු පැහැදිලි කිරීම.

ความคิดเห็น • 14

  • @slometh3074
    @slometh3074 ปีที่แล้ว +2

    බොන්සායි ගැන ගොඩක් දේවල් යූ ටියුබ් එකේ බලලා තියෙනවා .මේ වගේ තේරුනේ නෑ..හොන්දින් පැහැදිලි කරනවා.. හොද මනුස්සකමක් තියෙන නිහතමානි කෙනෙක් . ස්තුතියි ...

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว +2

    තිරය පිටුපස කැමරාකරුට විශේෂ ස්තූතිය 😌❤✌️

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว

      ඒ කිව්වෙ මල්ලි ?

    • @H100R-w8n
      @H100R-w8n ปีที่แล้ว +1

      @@BonsaiWithSajith වීඩියෝ කරන කෙනාට 😌

    • @salithneranjana3752
      @salithneranjana3752 2 หลายเดือนก่อน

      Ai e😅

  • @DilunTharaka-fo9ku
    @DilunTharaka-fo9ku ปีที่แล้ว +2

    දැන් තමයි මං හරියටම ඉගෙන ගන්නෙ කියලා හිතෙනවා 😍❤️

  • @kularathnavb6515
    @kularathnavb6515 10 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @ruwanbuddhika5908
    @ruwanbuddhika5908 ปีที่แล้ว +1

    💕

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +2

    ස්තූතී අයියේ ❤✌️

  • @Art...12398
    @Art...12398 ปีที่แล้ว +2

    👌👍

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 ปีที่แล้ว +1

    මටනං අර ගලේ එතුනු ගහ ලස්සනයි.

  • @prasannamudunkotuwa
    @prasannamudunkotuwa ปีที่แล้ว +2

    🤘🤘🤘

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 ปีที่แล้ว +1

    මන් බලපු, කියවපු හැම එකකම මූලික බොන්සායි පස් මිස්‍රනය කියලා ගොම අගුරු එවා මේවා ටික කියනවා. ඊට එහා ඒවා තියෙනවා ද? තියෙනවා නම් ඒ මොනවාද? ඒ ගැන වීඩියො එකක් කරන්ට

  • @nayominisansala7819
    @nayominisansala7819 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා ......🙏🙏