24.සත්තට්ඨාන කුසල සුත්තං | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 44

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 3 หลายเดือนก่อน +1

    අරිය උත්තමාවියනී මේ ජාතියේම අරහත් ඵළයෙන් නිවී සැනසේවා....!🙏🙏🙏🙏🙏🙏

  • @nkpchathura5780
    @nkpchathura5780 10 หลายเดือนก่อน +3

    උත්තමාවියනි ඔබ තුමියට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමින් සුවපත් වෙවා......🙏🙏🙏

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 10 หลายเดือนก่อน +3

    අරිය උත්තමාව්නි ඔබතුම්යට දිගාසිරි අදිටන් කරන්නෙමු සුවපත් බාවයම අදිටන් කරන්නෙමු 🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 หลายเดือนก่อน +2

    අරිය උත්තමාවියනි ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු සාදු සාදු තව තවත් මේ සිරි සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 หลายเดือนก่อน +1

    සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 10 หลายเดือนก่อน +4

    සුවපත් වේවා උත්තමාවියනි ............

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 10 หลายเดือนก่อน +3

    අරිය උත්තමාවිය ඔබ තුමියට දීර්ගායු ලැබේවා, සියලු ලෝ වැසියන් ගේ නිවන පිනිසම දේශනා ප්‍රේතිහාර්ය උපකාරී වේවායි අඩ්ශ්ටාන කරමි

  • @DayaniHewalunuwilage
    @DayaniHewalunuwilage 10 หลายเดือนก่อน +6

    තව දස දහස් මිනිසුන්ට ප්‍රඥාව ලබා ගැනීමට සිරි සද්ධර්මය හේතු වේවා.
    අරිහතුන් වහන්සේ හා අරිය මග දේශනා කරන ඔබතුමිය ඇතුළු සියලු උත්තම උත්තමාවියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ අධිට්ඨාන කරමි.

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 9 หลายเดือนก่อน

    Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergausha labewa!!!

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu suwa path weve

  • @premamadamperuma4491
    @premamadamperuma4491 10 หลายเดือนก่อน +4

    නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @sumithradeer6277
    @sumithradeer6277 10 หลายเดือนก่อน +1

    සුවපත් වේවා... දීර්ඝායු වෙවා.❤

  • @pristine6467
    @pristine6467 10 หลายเดือนก่อน +1

    May you be blessed with good health and long life!

  • @krishanthidassanayake7230
    @krishanthidassanayake7230 10 หลายเดือนก่อน

    සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @nimmisubaa6540
    @nimmisubaa6540 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සුවපත් වේවා !!!

  • @padmakarunanayaka334
    @padmakarunanayaka334 10 หลายเดือนก่อน +3

    අරිය උත්තමාවනි, දීර්ඝායුෂ ලැබේවා

  • @dinethhewage283
    @dinethhewage283 9 หลายเดือนก่อน +1

    වීඩියෝවේ sound එක පැහැදිලි නැහැ...කරුණාකර එය හදන්න. ස්තුතියි.

  • @ilpriyantha
    @ilpriyantha 10 หลายเดือนก่อน +1

    🎉 සුවපත් වෙවා .

  • @ebay1718
    @ebay1718 10 หลายเดือนก่อน +1

    Suwapath wewa 🙏

  • @sujeeths1602
    @sujeeths1602 10 หลายเดือนก่อน +1

    සුවපත් වේවා ....

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 10 หลายเดือนก่อน +7

    නිතර නිතර බණ දහම් අසා එය තේරුම් ගත් අය මේ මග යති...සැරයක් දෙකක් පොඩි කොටසක් අසා තේරුම් නොගත් අය බනී...එච්චරයි....

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 10 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 10 หลายเดือนก่อน

    ඔබ තුමියගේ නිර්මල ධර්ම දේශනා හැකියාව ඉතා ඉහලින්ම අගය කරමි
    චූටි අඩුපාඩුවක් පෙන්වා දීමට අවසරයි දේව්තා ආරාධනාවෙදි වැදගෙන ආරාධනා කිරීම කොතෙක් දුරට නිවැදිද කියා තව දුරටත් සොයා බැලන මෙන් කාරුණිකව පෙන්වා දෙමි

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 10 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @praveenanishadi3877
    @praveenanishadi3877 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @PriyaniKarunarathna-y8k
    @PriyaniKarunarathna-y8k 10 หลายเดือนก่อน +1

    අරිය උත්තමාවියට දීර්ඝායුෂ අධිට්ථාන කරමි 🙏🙏🙏

  • @deepaperera4595
    @deepaperera4595 10 หลายเดือนก่อน +3

    එදා බුදුපියාණන් වහන්සේ දේශනා කල සිරි සද්ධර්මයට අද පණ පොවන , නිබ්බානගාමී මාර්ගයට අවතීර්ණ වන්නට ප්‍රායෝගිකව මග පෙන්වන ඔබතුමියව සැමවිටම සිහිපත් කරන්නෙ කෘතඥ පූර්වකවමයි.
    වෛරය, ද්වේශය, ඉරිසියාව, කුහකකම, උඩඟුකම දසතම පැතිරෙන මෙවන් කාලයක නිවෙන, මිදී නිදහස් වන,සැනසෙන මග කියාදෙන ඔබතුමිය ගේ වටිනාකම දැනෙන්නේ දහම් කරුණු ශ්‍රවණය කර යථාවබෝධයට පත්වන පින්වත් උත්තමයන්ටමයි.
    එයයි සත්‍යය....🌹
    මේ තරම් ගාම්භීර දේශනාවක් වචනයෙන් වචනය ඇඟ, ලේ ඇට මස් නහර වලටම කාවදින විදියට.. පහසුවෙන් තේරුම් ගත හැකි විදියට ..සරලව එහෙත් ප්‍රායෝගිකවම පැහැදිලි කර දෙන යුගයේ අති උත්තම කාන්තාව ඔබ තුමියමයි...
    අප ජීවත්වන පරිසරය ද යහපත් කරමින් ජීවිතය විඳින්නටම, වෙහෙස මහන්සි නොබලා මනහර සිරි සදහම් කරුණු කාරණා පෙන්වා දෙන ඔබතුමියටත් මෙම සිරි සදහම් දේශනා ශ්‍රවණය කරන ලොව නන් දෙස සිටින පින් පුරන ලද උත්තමයන්ටත් නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා .....🙏🙏🙏
    සියලු සත්වයන්ටත්, පරිසරයටත් යහපතක් සෙතක්ම වේවා 🙏🙏🙏
    අද ජීවත්වන මිනිසුන්ටත්... හෙට උපදින මිනිසුන්ටත් මනුෂ්‍යත්ව පටිලාභයක් ලබන්නටම ඔබතුමිය දේශනා කරන මෙම දහම් කරුණු කාරණා උපකාර වේවා හේතු වාසනා වේවා! 🙏🙏🙏
    පරම පවිත්‍ර වූත්.. පරම සත්‍ය වූත්
    මේ දේශනා වල වටිනාකම දැනේවා දැනේවා🙏🙏🙏 මේ පැහැදිලි කරන
    දහමි කරුණු කාරණා තම තමා තුළින් දැන දැක ගෙන තම තමන්ට යහපතක් උදාකර ගන්නටම උපකාරී වේවා 🙏🙏🙏

    • @NelumKahandawa
      @NelumKahandawa 9 หลายเดือนก่อน

      හොද මානසික වෛද්‍ය වරියක්,බුදුදහම නොවෙයි

  • @nawatime_titha
    @nawatime_titha 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 10 หลายเดือนก่อน

    Madam yahapatakma we want

  • @aapiyarathna4815
    @aapiyarathna4815 10 หลายเดือนก่อน

    Mata eyata katha karanna puluvannam.

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 10 หลายเดือนก่อน

    සුවපත් වේවා .!🙏

  • @salonsasra
    @salonsasra 10 หลายเดือนก่อน

    සුවපත් වේවා...

  • @sithuminasithu2202
    @sithuminasithu2202 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @leslyekanayake4001
    @leslyekanayake4001 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @AruniPadmasiri
    @AruniPadmasiri 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏