ප්‍රභාකරන්ගේ අවසන් පැය 48 ට.මේජර් ජනරාල් නිශ්ශංක රණවන වසර15කට පසු මුල්වරට හෙළිකරයි |Nalin Rajapaksha
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ප්‍රභාකරන්ගේ අවසන් පැය 48 ට.මේජර් ජනරාල් නිශ්ශංක රණවන වසර15කට පසු මුල්වරට හෙළිකරයි |Nalin Rajapaksha
Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
නලින් සමග කෙලින්
Subscribe to Nalin Rajapaksha: @nalinrajapaksha6021
Follow Us On
» Nalin Rajapaksha
FACEBOOK: www.facebook.c....
TWITTER: Na....
INSTAGRAM: / nalinrajapaksha. .
TIKTIK: / nalinbrajapak. .
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
එතුමා දේශපාලනයෙන් තොරව ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ගැන සදහන් කිරීම ඇගයීය යුතුයි.
මෙතුමාගේ සොහොයුරා මෙරට දෙවන දිගුදුර මෙහෙයුම් කන්ඩායමේ මා සමග සටන් වැදුන එහිදී මියගිය වීරෝධාර නිළධාරියෙක් මෙතුමා වගේම..
ඉතාමත් ලස්සනට කතාව ගලා යන්න ඉඩ හැර තියනවා
සංතෝෂයි ..ජයවේවා.!!
ජයවේවා සියළුම රණවිරුවන්ට ♥❤
තමුන් ගැන නැතුව අනුන්ගේ වික්‍රමයන් ගැන කතා කරපු යහපත් ගුණගරුක මහත්මයෙක්..
True hero. Never blows his own trumpet .
Genuinely praised about his comrades. This is the simple quality of extraordinary leadership .
Hats off for beloved Maj General .
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
අහගෙන ඉන්න විට පුදුමාකාර හැඟීමක් හිතට දැනෙන්නේ . මෙච්චර එඩිතර වීරයො. ❤ අදට හරියටම අවුරුදු 15ක් . රට වෙනුවෙන් ඇස් හිස් මස් ලේ සහ ජීවිතයම දන් දුන් විරුවණි හැමදාමත් ඔබ ගෙ කැප කිරීම නිසයි අපි හුස්ම ගන්නෙ. ඒවා අමතක අය ගැන තියෙන්නේ දුකක්. 😢 ඔබතුමාට නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි .
එසේම මම නම් අවසානය දක්වාම කතාව ඇහුවට වැරැදි අඩුපාඩු දැක්කෙ නැහැ . ඒ මම ඒවා දකින්න තරම් උගත් නැති නිසා වෙන්න ඇති . නලීන් මල්ලි මම දන්නවා ඔයා හරිම නිහතමානී කෙනෙක් . ඒ නිසා මේ කියන්නෙ . මේ අඩුපාඩු පෙන්වන අයගෙන් ටිකක් කතා කරලා ඉගෙන ගන්න කොහොමද මේ සාකච්ඡාවක් ලස්සනට කරන්නෙ කියලා . පිළිවෙළ මොකක්ද කියලා දැන ගන්න . ඔයා මාධ්‍ය ලේකම් කෙනෙක් ඒ වගේම ITN සහ රන් Fm වල නිවේදකයෙක්. ඒ උනාට ඉගෙන ගන්න දේවල් තියෙනවා මල්ලි හොඳේ.
මට නම් හරි ලස්සනට ඔයාගෙ වැඩ සටහන පෙනුනා. ජයම වේවා මල්ලි ❤️ .
සර් ස්තූතියි ❤❤❤
මෙජර් ජෙනරාල් ඔබ තුමා සැබෑ දේශප්‍රේමීයෙක්..ඔබ වැනි සෙන් පතීන් රටට වාසනා..දීර්ඝායුශ වේවා ඔබ තුමා ඇතුළු සමස්ථ රනවිරුවන්ට ..මිය ගිය රනවිරුවන්ට සදා කල් ගෞරව ආචාර්ය සමග ඔවුන්ට නිර්වානය අත්වේවා
අන්න අද සුපිරිම වැඩසටන නලින් අයියේ ජය වෙන්න ඔින හැමදාම සුපිරිම ❤❤
බුදු සරණයි 🙏❤️
Very informative and valuable discussion with a battle hardened true hero.🇺🇸🇱🇰
සුපිරි මහත්මයෙක් ❤ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!
හදවතේ ඉහලම ඉන්න රණවිරුවෙක්...❤️
අපි මේරට ආයේ බේරගමු සර් ❤❤
ජයවේවා mr.රනවන.
පාර්ලිමේන්තු වේ
ඔබව දකින්නට ලැබේවා
ජය පතනවා
ජය වේ ජය ජය ජනරාල් තුමණි
ඔබට ජයවේවා
අනාගතේ පාර්ලිමේන්තු වේ
දකින්නට ලැබේවා .ජයවේවා
අපේ රනව් රැවෝ ජීවමාන දෙව්වරැන්ට
මගේ උත්තමාචාරය, ආදරෙයි හැමදාම, අපිව රැක්ක පිනෙන් නිවන් දක්නා ජාති දක්වා කිසිම ලෙඩක් දුකක් කරදරයෙක් නොම වේවා, සියලු දෙව්වරැ ඔබව රැකදේවා, අවසානයේ අමා මහා නිර්වානයෙන් නිවී සැනසෙන්නට ලැබේවා 🙏🙏🙏
කරුනා අම්මාන්ටත් ඔතනම දෙන්න තිබ්බේ ප්‍රභා එක්කම යන්න..😁✌👌💪❤
Ammaa
Really proud of you Sir field marshal sarath fonseka hat off and😂we are thanking you by bottom of our hearts for All generals who dedicated to win this separation war
Thanks aiye...pera mathakaya oba ada apita mathak kalata.hamotama amathaka wela yana ape viruwata karana me puda sathkarayata.obata jaya..hamada..❤❤❤
සරත් පොන්සෙකා මැතිතුමාගේ අද ටත් එවිරගතිය අඩුවෙලා නැඔබ තුමා.කුඅක නැතිව එඅ අගය කලා ජයවෙවා
Niyamayi 😍
Salute our war heroes 🙏 ❤
ඔබතුමන්ලා යුද්ධයෙන් රට ජය ගත්තා සේම, මේ රට සමෘද්ධිමත් රටක් කිරීමට ඔබතුමන්ලාගේ නායකත්වය ලබා දී ලබා දීමට ඔබට ඔබතුමන්ලාට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම රට වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා!.
කරුනා උබනම් අපෙන් බෙරුනෙ උබේ පෙර වාසනාවට
❤❤❤ bs
Obatumata nirogisuwaya labewa Obatumata api sada a nayagatii
නියම වැඩිඩේක්
යුධ පිටියෙ දක්ෂ ලෙස සටන් මෙහෙය පු ඉතා දත් ෂ ජේෂ්ඨ නිලධාරියෙන් නිලතල බේදයකින් තොරව එදා යුධ පිටියෙදී ත් අද සිවිල් ජීවිතයේදින් අප සමග ඕනම දෙයකට උරෙනුර ගැටි වැඩ කරන ඔබගේ ඉදිරි කටයුතුද යුධ පිටියෙදි ලද ජයග්‍රහන මෙන් ම සාර්ථකත වේවා
ඹබ තුමාට දිිර්ග ආයුෂ ලැබේවා ජයශ්‍රි
Prabakan ෙහාද නායකෙයෙක් ❤ෙහාද පැත්තට හිටියනමි ලංකාව ෙහාද තැනක❤
පම්කෙ නායකය අන්තිමට මුඩුක්කු දෙම්ලු ටික ඉස්සරහටදාන් හැන්ගුනෙ ඊය උට්ටො 😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
❤️❤️❤️🙏🙏🙏
❤❤❤
❤ 🇱🇰
😍😍😍
❤👍🇱🇰
❤❤❤❤❤❤
💕🙏💕
💪💪💪❤️
👍👍👍👍
🙏🙏🙏🙏
❤❤❤❤🎉🎉🎉
රන ව්රුවන් සදා අමරනියයි..නලින් ඔබට පින්..මෙවැනි වැඩ සටහනන් කරනවට....
❤🙏🙏🙏
🙏🙏👍❤️🇱🇰
නලින් සහෝදරයා, ඉතිහාසය අමතක වෙමින් යන මොහොතේ ඔබ කරන්නේ ඉතා වටිනා වැඩසටහනක්. මේජර් ජනරාල්තුමනී, මම ඔබතුමාව අවතක්සේරු කරන්න එක නැහැ. මා ඇතුළු රටේ ජනතාව ඔබටත් සියලු රණවිරුවන්ටත් ණයයි. ප්‍රභාකරන් කියන්නේ මරණයට බයයි. ඔහු ඔහුගේ පුතාව අවසන් මොහොතේ තමයි සටනට යැව්වේ. එකත් ඔහුගේ බේරීමට. තවද ඔහු ලාබාල දරුවන්ට බෝම්බය දීල මරාගන මරණ ප්‍රහාරවලට යොමු කළා. නමුත් ඔහු කවදාවත් ඔහුගේ පුතාව හෝ දියණියව හෝ යැව්වා නැහැ. ඔහු කුඩා දරුවන්ට පවා සයනයිට් විස කුප්පිය දීල සිය ජීවිතය නැති කරන්න දුන්නා. නමුත් ඔහු එහම සයනයිට් කෑව නැහැ. තවද ඔහු පැනල නොයකුත් උත්සාහ දරුවා. එකට ඔහු ජාත්‍යන්තර සහයෝගයත් ඉල්ලුවා. නමුත් රටේ වාසනාවට සාර්ථක වුනේ නැහැ.
❤🙏
❤❤❤🎉🎉🎉❤❤❤
🙏🙏🙏🙏🙏🙏
අදත් සින්හලුන් මරපු කොට් සමරනවා, එම සමරපු සැමරැමට ලංකාවේ පොලිසියෙන් ආරක්ෂාව ලබා දී තිබෙනවා, ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක ලේකම්, ට්රාන් අලස්, ප්‍රම්ත බන්ඩාර තෙන්නකෝන් ලැජ්ජව් ය යුතුයි ඊට ඉඩදීම ගැන 😡
මුන් ටික ඇවිල්ලා එළාර රජුගේ බල සේනාවද කොහෙද වෛරයෙන් මිය ගොස් නැවත ලංකාවේ ඉපදිලා වගේ වැඩ උන් තාමත් සිංහලයෝම මරා දමා සිත සනසා ගන්නේ ...😂😂😂😂😂😂
දෙමල චන්ද ගන්න කපටි නරියාගේ ප්‍රයෝග
සර් තරුණ පරපුරට මේ යුද්ධය මතක නැතිවුණාට යුද්ධය කරන්න අවකාශ දුන් පාලකයින්ටත් මතක නෑනේ මියගිය ආබාධිත යුධ විරුවන් සිටියේ දී අපේ මව් බිම රට විකුණන්නයි අදහස ..ජනතාවගේ සිතුම් පැතුම් වූයේ යුද්ධය අවසන් වුනහම ඊට ගිය වියදම් නතර වුණු විට රට ස්වයංපෝෂිත වෙයි රටේ ජනතාවට යහපතක් වෙයි කියලා .ඒ අදහස් සිහිනයක් බවට පත් වූවා පත් කළා .නමුත් එදා යුද පිටියේ මියගිය ආබාධිත වූ විස්කම් පෑ රණවිරුවන්ට ජනතාව වගේ ගෞරත්වය හිමි වෙයි .විශේෂයෙන්ම සරත් ෆොන්සේකා මහතාට ගෞරවය හිමි විය යුතු ය.❤❤❤❤❤👍👍👍👍👍👆👆👆👆
අපි නයගැති එදාහිටපු සොල්දාදුවන්ට දැන් රට ගොඩගමු සියලුදෙනා එකතුවෙල.දේසපාලිවෝ විනාස කරපු රට.
🙏💓🙏👏👏👏
🎉
මේජර් තුමනි.යුද්ධය රදා පවතින්නේ නායකයා තුල පමනි යන අදහස ඉවත් කරන්න.ඒ අදහස ඉදිරියේදී අපිට අවාසියක් ගෙනදෙන්න පුලුවනි.ඔබතුමාගේ සියලු අදහස් හරි වුවත් අර අදහස වැරදි කියලා මට හිතෙනවා.මොකද මා උපාධිය (BA) කරන විට ඉගෙන ගත් දෙයක් තමයි විධ්මත් සංවිධානයක් කිසිදා විනාශ කල නොහැකි බව.මොකද නායකයා මිය ගියත් කලකින් පසු හෝ වෙනත් මුහුණුවරකින් නැවත ඒ සංවිධානය පන ගහනවා.ඒ නිසා LTTE එක නැවතත් වෙනත් මුහුණුවරකින් එන්න පුලුවනි.ඒ නිසා අපේ මොරාල් එක ලොස් කරගෙන බෑ. හොදම උදාහරණය ඊශ්‍රායලය.ඒ කාලයේ (1997) මමත් තලෙයි මන්නාරම යුධ සේවයේ සිටි කෙනෙක්.කොහොම නමුත් ආරක්ෂක සැලසුම් ලොස් කල යුතු නෑ.නමුත් මේ රට කෑවේ දේශපාලුවෝ.ඔබතුමාගේ කතාව හරියටම හරි.ඒත් අද එවන් කැපකිරීමක් කල සෙබලට කෝ ඒ ගරුත්වය.අපේ රට නව මගකට යා යුතුයි.පවතින ක්‍රමය දුප්පත් අම්මා,තාත්තාගේ දරුවාගේ ලේ මාංශය තුලින් පවුල් දෙක තුනක් හා ඔවුන්ගේ පවුල්වල,හා ගෝලබාලයෝ පෝසතුන් වුන එක විතරයි.අපිට ආයේ යුද්ධය අවශ්‍ය නැහැ.එකිනෙකා හප්පලා දේශපාලුවෝ සැප විදිනවා.මේ ක්‍රමය වෙනස් කල යුතුමයි.ඒ සදහා අපි පෙල ගැසිය යුතුමයි.ඔබට දීර්ගායුෂ ලැබේවා!සෑම පුරවැසියකට ප්‍රග්‍යාව පහල වේවා!
මෙන්න නියම විරුවො.අපි ඔබ නිසා හුස්ම ගන්නෙ.
🎉🎉🎉🎉🎉
❤meka amtha venne nha adrei Rana viruvnta
Prabakaran rata vinasa keruwata wadiya vinasayak rajapaksha hathikare ratata keruwe prabakaranta patisan dunna eth rajapaksha hathikare thamath yahathin inna eka gana pudumai
Werodara rana wiruwanta jaya weva 🎉🎉🎉🎉🎉🎉
muth thanikara mahindage puka hodana ekek😅
දුක්කිත අතිතයක් රසවත් කතාවක්...කියු ශිරෝමි ලේක්හවුස් මාධ්‍යවෙිදිනියක්..
Sir..please vote for NPP❤❤❤
ඔබතුමාගෙ සමහර අදහස් සම්බන්ධයෙන් එකග වෙන්න අමාරුයි ,යුධ ජයග්‍රහණය සැමරීම ගැන ද්‍රවිඩ තරුණයන් දුක් වෙන්න අවශ්‍ය නැහැ.පරාජය කලේ ත්‍රස්තවාදී සංවිධානයක්.ත්‍රස්තවාදී සංවිධානයට ලැදි තරුණයෙක් නම් පමණයි දුකක් දැනිය යුත්තේ
සර් මට අවස්ථාවක් දෙන්නම් කියනවා දැන්නම් පිලිවෙලට ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤😌
ප්‍රභාකරන් මියගියේ මැයි 19
😍❤️✌️👍💪💐🇱🇰🙏
දැන් එතකොට අපි අප්පච්චිට චන්දේ දෙන්න ඕනෙද😂😂😂
සාහසික විහිළු කරන්න එපා බං😅😅😅
Ne uba deepan ammandita
@@manjulaprabath2679api nm Malinawata denna kiyala inne me para
රනවිරුවන්ට ශක්තිය දුන්නෙ එවකට ජනාධිපති තුමා. මේ තරම් මරු කටකින් අපිව බේරගත්තු එතුමාට යෝද බල ශක්තිය ලැබෙන්න ඕන..
කොටියගෙන් බේරගෙන ඌ අපේ පරම්පරා ගානක් හොරාකෑවා
Na u kre yuddi vikungena mawagththu ragapeemk krla hora kewa.. ad ewge results api ubl hmoma mathu parmpara gank vidawnn oni💔😒😒
Uddaya evarai kala.suddayath hodatatama dunna😂
පොට්ටු අම්මාන්ට මොකද උනේ කියන්න අදටත් ප්‍රශ්නයක් නෙද..ඔහුගේ බොඩි එක හමු උනේ නැහැ නේ
සෙබලාට ඇති ආදරය ගවුරවය අපිට නැතිවන්නෙ නෑ අතපය නැති ඇස් නැති සොල්දාදුවන් ට දැන් දකින කුඩම්මාගේ නංගිගෙ සැලකිල්ල අද දකින්න ලැබෙන අවාසනාවකි.
19.12 සිට 20.31 හැඟීම එඩිතරයි
බෙදුම්වාදී යුද්ධයට දායකත්වය දැක්වූ ආරක්ෂක අංශවල රණවිරුවන් මෙන්ම සටනේදී දිවිදුන් සහ ආබාධවලට ලක්වූ විරුවන්හට හදරැඳි ගෞරවය පුදකරමි.... වසර 30 ක් වැනි කාලයක් පුරා මේරටේ සිවිල් යුද්ධයක් පැවතිබව ඉතිහාසයේ ලියවෙන්නට තරම් සිදුවූ විනාශයට මුලපිරුනේ කෙසේද...? යන්නත් ලියවිය යුතුය.... ප්‍රභාකරන්ලා සහ විජේවීරලා ඉබේම බිහිඋනේ නැත.... එල්. ටී.ටී. ඊ. නැමති කල්ලිය මහා ත්‍රස්තවාදී හමුදාවක් තරම් විශාලවී... එය යුධමය වශයෙන් පරාජය කිරීමට රටක හමුදාවකට වසර 30 ක් සටන් කිරීමට සිදුවීම කෙතරම් අරාජික තත්වයක්ද.....? යුද්ධය අවසන්කර වසර 15 ක් ගතවී...රට අදටත් ඇත්තේ අරාජික තත්වයක නොවේද.... මින් ඉදිරියට රට ගමන් කරන්නේ කොතැනකටද..... මේ කිසිම දේකට කාලඟවත් උත්තරයක් නො මැ ත....
Wanesa tv බලන්න සර්.
අපිට වයස මදි උනා, එතකොට මං 10වසරෙ, අපේ පංසලට ආවා බස් එකක් ආමිඑකට බදවා ගන්න, මං කීවා මං එන්නද කියල, ඔලුව අත ගාලා සාක්කුවෙ තිබුන චොක්ලට් එකක් දුන්නා,, ඒ සර් ඉන්නවද නැද්ද කියන්න මං දන්නෑ, බුදු සරනයිඑතුමටත් සියලුදෙනාටත්
Oyath 91 wagenm epadune Yana tibuna manm awa
94 මං 🥺
@@nisanthakumara5408 94 මං ඉපදුනේ
91 ipaduna mama 2007 wasanawata wage e bala porothtuwa ista una
@@NilanthaJayasingha-k4e බුදු සරණයි මහත්තයෝ🥰🥰🙏🙏
මුන් කොහෙද බන් එවෙලෙ හිටියෙ ..ආමි කොල්ලෝ ලේ හලාගෙන යුද්ධ කලාට පස්සෙ මුන් එනව ලකුණු දා ගන්න...රිලවු බෙනේ ගිරවු ගහේ.😀
දේශපාලන ය නම් කරන්න එපා රෙදි නැති වෙනවා.
🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤ME rata aye berganna oni minusune mun rata kala thiyne
ෆයර් ඊස් ඕපන්
Ugosene karune MA Pete rate Vala eunea thsthvadeyao thma sale vakate hama dama ape eunea avun tate Vala apete tharene videyate
Apae rate raka dun veruvaunte panamayae❤🎉
Wiruwanta naya gathi,
Mens 🗿🇱🇰🧠
Sound melo rak ne hoda mic akak dala karan kunu kama nethuwa වනැස කොපි වත් හරියට කරහන්
මාලිමාව ඇ ජයවේවා
ඔහොම ගියොත් malimawata haminewa wei
Moda musalayak uba Maali mawa laksha20 ganna ban sajith dinanawa
ඕයි දේශපාලන කතා කරන බත් බැලයෙක් වෙන්න එපා, තප්පුලන හරකෙක් වගේ
Hama magulatama desapalane mokkuda ban me
Malimawe huthtak namai pako kiyanne ape un ge wada tika
එතකොට පොට්ටු අම්මාන් හ්ම්ම්මුනේ නෑද්ද 😮😮😮😮😮😮😮
Mokada nalin lalith kiuwama kugan kiyanne Mona pakayekda ape wirodara ranawiru senpathi col laiith jayasieha ..Rwp Rsp Rsp pvp ......lalith kugan kiyanne jvp gon pakayek jaffnna campas hitapu gon ballek
☠️
Malimawata paka thama
Jvp එකයි, ත්‍රස්තවාදයයි අදුනගන්න බැරි ගොං මේජර් ජෙනරල් කෙනෙක්.
Gon keyauneo apa bun dasesheya gane Katha karapaun modeya
Body ek genawata passe mond une? Itapsse wechcha dewl dnnhne
Obathuma awanka hoda kaenek
Npp ekathu wenna pls.
Obage sewaya ratata ona.
🙏🫡👏
Army eke gedara ena ranairuwo maruwo jvp npp un
දුව සටන් කලෙත් නැහැ, Prabha අවසනදී සටන් කලෙත් නැහැ, එයාගෙ අතේ sling arm කරගෙන තිබුනු T56 එකෙන් එක වෙඩිල්ලක් වත් තියල තිබුනෙ නැහැ.
😂😂😂😂 උබ ප්‍රභාකරන් ලගද හිටියේ..
@@tharakaherath7538? නෑ ටිකක් ඈතින්.
ඊට කලින් අවුරුදු ගනනාව පුරා මේ රටේ පොඩි දරුවො, බඩ දරු අම්මලා, සාමාන්‍ය අහිංසක මිනිස්සු මරපු එකම ඇති ඕකගෙ මුලු පරපුරම අතුගාලා දාන්න..🖕
Oka napuru bayagullek😂😂😂 ekai ae
What do you mean?
Ei ban boru kiyanne me wage
Gallage putha., Diniya , piya gallage miya gos etha.
රෑපවාහිනියේ රාමවික්‍රමට මොකද උනේ කියල දන්න කෙනෙත් කියන්න
❤❤❤❤❤