ඇන්තූරියම් වගාවේ දිලීර හානි හදුනා ගනිමු | Identifying and treating fungal infections in anthurium

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 392

  • @hlsshehan9236
    @hlsshehan9236 ปีที่แล้ว +4

    මැඩම් subject එක හරියටම දැන ගෙන කතා කරන කෙනෙක්.හරිම පැහැදිලියි කියන දේ.. බොහොම ස්තූතියි.

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමියට මේ දිලීර හැම දෙයක්ම අපේ වගාවට ඇවිල්ලා ඉදිරියටත් පහදා දෙනවා නම් බොහොම ස්තූතියි

  • @shiromijayarathne9393
    @shiromijayarathne9393 3 ปีที่แล้ว +1

    ස්තුතියි මැඩම්..මම අලුතෙන් ඇන්තූරියම් වවන්න එකතු වුණ කෙනෙක්..හරිම පැහැදිලියි .

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon 9 หลายเดือนก่อน +1

    Good work ❤❤ Thank you for sharing

  • @පැහැසරඇන්තුරියම්
    @පැහැසරඇන්තුරියම් 3 ปีที่แล้ว +4

    නියමයි💗💗ආ ඇ කියලා වචන ඇදිලි නැ නියමයි....අහන් ඉන්න ආස හිතුනා

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 3 ปีที่แล้ว +3

    හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා මිස්
    🙏🙏🙏

  • @rathnayakarathnayakachinth9523
    @rathnayakarathnayakachinth9523 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්.. ස්තුතියි මිස්.. පත්‍රවල දිලීර හානිවලට කැප්ටාන් හොඳ නැද්ද ?

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 ปีที่แล้ว

    ගොඩක් වටිනව ගොඩක් ස්තුතියි මිස් 🙏💐

  • @SurangaAluthapala
    @SurangaAluthapala หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මිස් 🙏❤️😊

  • @hasheenpiumakaranasinghe1663
    @hasheenpiumakaranasinghe1663 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්🙂🙌

  • @swarnaabeysiri1980
    @swarnaabeysiri1980 2 ปีที่แล้ว +2

    මිස් ඔයා හොදට පැහැදිලි කලා ස්තුති අපි කොහෙන්ද කොම්පොට් පැල ලබාගන්නෙ අනිත් එක කොකෝපිට් ලබාගන්නෙ

  • @sylvestermiranda4521
    @sylvestermiranda4521 3 ปีที่แล้ว +1

    Honda pahadili kireemak. Godak sthuthi oba thumiyata.

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 4 ปีที่แล้ว +1

    Madam විතරයි හොඳින් පෙහෙදිලි කලේ.ගොඩක් ස්තුතිය

  • @inokadilrukshiinokadilruks6984
    @inokadilrukshiinokadilruks6984 5 ปีที่แล้ว +1

    උපදෙස් අනුව හදපු නිසා මගේ පැළ සාර්ථක උනා thank you ම්ස්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  5 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි 😊

    • @corrinetunnard7792
      @corrinetunnard7792 3 ปีที่แล้ว

      Hi, can you give the names of the insecticide or any other used for anthurium diseases please.

  • @jayaminisandya6805
    @jayaminisandya6805 5 ปีที่แล้ว +1

    Godak hodata pahadili kala.harima sarthakai miss.kalayak thisse mama anthutiyam wawanawa. eth ada thamai mama dileera roga pilibada wenasa dana gaththe. thank'u miss budu saranai.

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 4 ปีที่แล้ว +1

    වටින උපදෙස් ....බොහොම ස්තූතියි .💟

  • @MiyuriMangalika
    @MiyuriMangalika หลายเดือนก่อน

    මිස්. දිලීර හානි වලට යොදන බෙහෙත් වර්ග දෙක සදහන් කරන්න පුලුවන්ද?

  • @chamindajayalath4117
    @chamindajayalath4117 4 ปีที่แล้ว +1

    Mis obatumiyage upades harima pshadili thank you very much Mis

  • @nadeniro1177
    @nadeniro1177 2 ปีที่แล้ว

    Mis mage mal koda wela wage thiyanawa .pohottuwa addima peththak sudu pata wenawa.kunuwenna balanawa mekata behethak kiyanna puluwan da??

  • @taspiyasena9201
    @taspiyasena9201 3 ปีที่แล้ว +1

    Your explanation is very clear .thank you verymuch

  • @rekacolonne3066
    @rekacolonne3066 4 ปีที่แล้ว +2

    You have explained very clearly. Thank you so much 😊

  • @erangaweerasekara5024
    @erangaweerasekara5024 3 ปีที่แล้ว +3

    කැප්ටාන් යෙදීමේදී මාධ්‍යත් තෙමෙන විදිහට වත් කරන්න ඕන ද නැත්තම් පත්‍ර වලට spray කරාම ඇති ද?

  • @nipunimadurangi6876
    @nipunimadurangi6876 4 ปีที่แล้ว +3

    Miss mage anthuriya gas wala kola picchila wage kha pata irak ghin thiyanawa...ane miss mata gasa ain karanna bhe..wena vikalpayak kiyanna ko...

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      මුල් කුණුවෙලාද බලන්න
      එහෙම නම් හෝමායි ගහන්න

  • @uspudumulla7560
    @uspudumulla7560 2 ปีที่แล้ว +1

    බොහොම හොද අදහස් ටිකක් මිස්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      ♥️🍃

    • @uspudumulla7560
      @uspudumulla7560 2 ปีที่แล้ว

      මිස් මගෙ පැල වලට අර මිස් කියපු කහ පාට මාජින් එක ඇවිත් එකට මුලින්ම ක්ලෝරින් ස්වල්පයක් වතුරෙන් දිය කරල පැල වලට ස්ප්‍රෙ කරල පැය 5 කින් විතර පත්‍ර යලි සෝදල එහෙම දවස් තුනක් කරල බැලුවොත් හරිද

    • @uspudumulla7560
      @uspudumulla7560 2 ปีที่แล้ว

      ක්ලෝරින් වතුර හොදයි නේද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      Cloreen danna epaa

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      Mancoseb wage dileera nashayak yodanna

  • @inokashiwanthi5301
    @inokashiwanthi5301 ปีที่แล้ว

    Madam mal kunuwela kola kunu wenava eyata prathikarayak hari behethak hari thiyenawa nam kiyanna loku udawvak

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස් චාන්දනි...

  • @anuanu7314
    @anuanu7314 5 ปีที่แล้ว +1

    Godak sthuthi miss and mal paraganaya ha ewain beeja labagena pala situwana akaraya video ekak karannako miss all hamadama oyata ekka innawa good luck

  • @AchalaHarshani-f8f
    @AchalaHarshani-f8f หลายเดือนก่อน

    miss ara thith ena rogayata mokakda karanna ona.

  • @kanthipathirana3178
    @kanthipathirana3178 3 ปีที่แล้ว +2

    Thank you .your explanation is very useful.

  • @prasathniroshan7964
    @prasathniroshan7964 3 ปีที่แล้ว +1

    Palayata deleera nasaka yodana widiha Diyala denna puluwanda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Mul wala nm mul walata danna
      Pathra wala nm pathra walata spray karanna

  • @senurishamalka2079
    @senurishamalka2079 3 ปีที่แล้ว +1

    Wadunu pala kapala aluten hitawela satiyak wenawa. Dan kaptan gahuwata kamak nadda. Obata bohoma stutiy madem.

  • @gayanichampika7613
    @gayanichampika7613 2 ปีที่แล้ว +1

    මිස් මට කියන්න කඩෙන් කෘමිනාශක නොගෙන පැල මැක්කට ගෙදරදී හදන්න පුලුවන් කෘමිනාශකකයක් ගැන

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      Sudu lunu mixture eka gahanna
      Video ekk thiye balanna

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      th-cam.com/video/PWJU2e9hoAQ/w-d-xo.html

  • @nuwanthikadarmarathna9094
    @nuwanthikadarmarathna9094 3 ปีที่แล้ว +1

    Captan diya karanne kohomada mis

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 3 ปีที่แล้ว +1

    Mankozeb harima sarayi..captan walin leaves infect unama beraganna puluwan da??
    Good explanation .thanks 🙏

  • @ishuwitheverything
    @ishuwitheverything 2 หลายเดือนก่อน

    මිස් ඔය කහපාඅ මාජින් එක එක්ක පත්‍රය කලු වෙලා මැරෙන එක අංගමාරය නෙමෙයිද??? මගේ ඇන්තූරියම් පැල වලට ඔහොම වෙලා තියෙනවා ..මට පිලිතුරක් දෙන්න 😢

  • @sadusamanmali8483
    @sadusamanmali8483 3 ปีที่แล้ว +1

    Beheth genna ganna barida mis

  • @minolimendis1195
    @minolimendis1195 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්....

  • @lishanthashmina673
    @lishanthashmina673 2 ปีที่แล้ว

    Kolawala sudu pata thith thith wage enawane. Ekta krnna deyk nadda?

  • @niranjalapriyadarshni5309
    @niranjalapriyadarshni5309 2 ปีที่แล้ว

    Miss ,mage wagawe peala wala pathra wala kaha paata rawum pulli tiyenawa.lapati ewage

  • @ndsinvestment9316
    @ndsinvestment9316 9 หลายเดือนก่อน

    කොල වලට මයිටෙක්ස් ස්ල්ෆර් ....යෙදුවොත්...හොදයිද

  • @anandagurusinghe8635
    @anandagurusinghe8635 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @chinthakalakmal6394
    @chinthakalakmal6394 3 ปีที่แล้ว

    Godak wedagath vidio ekak.pehediliwa kiyala denawa.mis udin thiyena mul kola patata pus bedala thiyenawa.ewata captan denmata hari giye ne monada karanna ona

  • @chutibatti5142
    @chutibatti5142 3 ปีที่แล้ว +1

    Mis...mama gedara pemant ake tama wagawa karan yanne..wardanaye adu vimak tnwd mis pemant ake tinakota? Mis mg samahara gas wl sudu pata tith tnw kola wala a ai???? Visadum????

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Wate gas wala inna saththunge usha wetila thama sudu wela thiyenneh
      Payment eka awlk ne

  • @madhudesilva2639
    @madhudesilva2639 2 ปีที่แล้ว

    Mage anthurium gas amba gaha yatA tiyala amba kola wala tiyena ledak bowela.sudu pulli hama kolayak gànema rhiyenawa. Aluham wage. Mata ekata karanna puluwan deyak kiyanwada.obathumiyat pinsidda wenawa

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 ปีที่แล้ว +1

    Mulwalata diliranasaka .yodana sathiyema kolawalata diliranashaka yeduwata kamaknedda

  • @heshanidesilva9503
    @heshanidesilva9503 2 ปีที่แล้ว

    මිස් පොටෑසියම් පර්මැංගනේට් දාන්න පුළුවන් ද මේකට ?

  • @ajanthawijerathna84
    @ajanthawijerathna84 4 ปีที่แล้ว +2

    kaha pulliwalata prahtikara monawada.

  • @asokaweerawardena3926
    @asokaweerawardena3926 3 ปีที่แล้ว +2

    Ms. Beeja valin pela ganne kohoma da?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Beeja thawan demima video eka balanna ♥️🌿

  • @charitharuwan929
    @charitharuwan929 3 ปีที่แล้ว +3

    Thanks miss

  • @amilalonath3733
    @amilalonath3733 4 ปีที่แล้ว +1

    punchi hathu wage pochchiye pol leli wala pipenne ay.golubellanta wisadhumak thiyanawada.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Eka getaluwak ne
      Golu beli mardanayat idiriyedi video ekak karanw

  • @harshaniperera2985
    @harshaniperera2985 3 ปีที่แล้ว +1

    මිස් ඔබේ පැහැදිලි කිරීම් ඉතා අගය කරමි.දිලීර නාශකය වන කැප්ටාන්..විවිධ වර්ග තිබෙනවා නේද?ඒවා අතරින් මල් වගාවට (ඕකිඩ්,ඇන්තූරියම් වැනි වගාවන්ට)යොදන කැප්ටාන් වලට විශේෂ නමක් හෝ අංකයක් තියනවාද?

  • @kalhariwelgama881
    @kalhariwelgama881 3 ปีที่แล้ว +1

    Mis pohora daddi gas wala pramanwal walatamada pohora daana one...mage pela wagayak thiyenawa..ewata mn N plus k plus dekama daanawa...ehema kamak nedda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Podi pela walata N+
      Mal pipenna asanna ewwata K+

  • @buddhigamage8765
    @buddhigamage8765 3 ปีที่แล้ว

    Mama anthurium wagawata aluth kenek. Mama genapu captan eke mathawak sadahan karala naha. Wathura 1L captan kochcharak danna onida madam.

  • @shashikalanadeeshani9182
    @shashikalanadeeshani9182 4 ปีที่แล้ว +1

    Mancozeb danne pathra walatada? Yodanna oni pramanayan danna puluwnda miss

  • @NishaNisha-dk6rq
    @NishaNisha-dk6rq 3 ปีที่แล้ว +1

    Mis mage anthuriyam pela auwata pichchila kaha patai mokakda karanna oni kiyannako

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Merichcha kola tika kapalaa hewana thenakin thiyanna

  • @Rehan-Hansana
    @Rehan-Hansana 3 ปีที่แล้ว +1

    Mama rathnapura mata homai eka ganna puluwan thanak kiyannako mis...Mama hemathanama pohora kadawal wala beluwa hamba une na

  • @chilawboys419
    @chilawboys419 5 ปีที่แล้ว +1

    Oba thumiyage Video godak wedagath. Theruvan saranai.

  • @Kpop_aesthetic1542
    @Kpop_aesthetic1542 4 ปีที่แล้ว +1

    Miss godak watinawa me vedio eka.thankyou very much.muula roga waladi miss kiwwa wage captan wala pelaya tiyala aye hadaddi waga madyatath captan danna Onida?kochchara kalekinda aye danna oni?ehema aluten hitawagattu pelayakata pohora Danne kochchara kalekinda?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      Captan sathiyakt serayak danna
      Osmocot masa 4kata serayak dala
      Diyara pohora sathi 3kata seryak danna

  • @jayaninisansala2462
    @jayaninisansala2462 3 ปีที่แล้ว +1

    Thak u so......much

  • @dilinimadhushika2375
    @dilinimadhushika2375 3 ปีที่แล้ว

    Daconil eka hoda nadda dilira walata

  • @nadeekadilrukshi6801
    @nadeekadilrukshi6801 3 ปีที่แล้ว +1

    Dileera nashaka yeduwama diyara pohora danna hoda nedda mis

  • @demon3095
    @demon3095 4 ปีที่แล้ว +2

    Mis mata anthuriyam pala tikak ganda oni kohomada ganne

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Pela thawan wala ganna thiyanaw

    • @demon3095
      @demon3095 4 ปีที่แล้ว +1

      Obathumiya dannawada kurunagala predeshaye anthuriyam pala thawanak thiyena thanak

    • @demon3095
      @demon3095 4 ปีที่แล้ว +1

      Oba thumiya kyala dunna widiyata mananthuriyam haduwa ewa dan sarthakai.mata dan anthuruyam pala kihipayak awashyai.man නිකවැරටියේ.mata mal pala ganda thanak na.obathumiyata pukawannam pala ganda පුළුවන් thawanak hoyala denda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Mama kegalle wala thiyana thawan nm dannaw
      Thawa mirigama omega kiyala pela thawanak thiye eka hodai
      Number eka : 0775339393

  • @nikalansooriyakumu7856
    @nikalansooriyakumu7856 4 ปีที่แล้ว +1

    Mis homai dawase koi welawatada damimata sudusu?homai dala wathura danna oni kochchara welawakata passeda?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Ude dnna
      Homai dala peya 6kata vithara passe wathura danna

  • @radcranathunge6373
    @radcranathunge6373 3 ปีที่แล้ว +1

    Mis kruminasaka isinakota ude kalayeda danna oni hawasada

  • @nalinigoonasekera9997
    @nalinigoonasekera9997 3 ปีที่แล้ว +1

    Thanks for the guidence.. pl.mention again the names of medicine for anti fungal diseases of anthurium.

  • @savinditharuka4860
    @savinditharuka4860 4 ปีที่แล้ว +1

    Thnk you mis 👍👍👍

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ♥️🍀

    • @demon3095
      @demon3095 4 ปีที่แล้ว

      Oya pala wikunanawada.math anthuriuam wagawak karagenayanawa.mata thoga washayen pala ganda puluwanda.man නිකවැරටියෙන්

  • @udenifernando5272
    @udenifernando5272 4 ปีที่แล้ว +5

    මල් වලට හැදෙන ලෙඩ මල් කොඩ වීම පොහොට්ටුවෙන්ම මල පරවීම කියලා දෙන්න පුලුවන්ද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +2

      මයිටාවන්ගේ හානිය
      ඇබමැක්ටීන් යොදන්න

  • @Finestsongexplain
    @Finestsongexplain 4 ปีที่แล้ว +1

    Supiri supiri gatalu okkomata visadum labuna

  • @dinushadehigama1442
    @dinushadehigama1442 3 ปีที่แล้ว +1

    Mage palayaka kola kaha pata wela kola tika halenawa. Mul kunuweema kiyala mata hithenne. Ane madam mokakda wela thiyenne kiyala kiyanna puluwanda.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Mul kunu wela eththe
      Pele galawala kunu wechcha mul kapala ain krala captan ho homai wala gilwala 10min wage thiyala newath aputh waga madyaka inndanna

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 ปีที่แล้ว +2

    Oba hodin pehadi kala godark 🥰🌷🍄🌷 sthuthi

  • @biyonikabandara8
    @biyonikabandara8 3 ปีที่แล้ว +1

    Miss, වහින දවස් වලට captan ගහන්න හොදද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Ehena gahala threuma nee. Wesi arambayata pera gahanna

  • @SuseemaWeerasekara
    @SuseemaWeerasekara 5 หลายเดือนก่อน

    Diyasewala leyr ekak wage udin hedene aiy

  • @slbird5267
    @slbird5267 3 ปีที่แล้ว +1

    Godak thank you miss

  • @nowodarasadi5783
    @nowodarasadi5783 3 ปีที่แล้ว +1

    දිලීර නාශක dala dwas kiyakat passeda දියර පොහොර yodnne oni miss .athakota sathi kiyen kiytda දියර පොහොර dann oni.

  • @sujithaedirimanna703
    @sujithaedirimanna703 3 ปีที่แล้ว +2

    කොල පිච්චිල තිබෙන්න දිලිර ආසාදනයන් නිසා අනිත් ගස් වල කොළ වලට බොවෙනවාද..එම කොල ගමෙන් කපන්න ඕනද කියල කියන්න මීස්.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ඔව් බෝවෙනවා කපලා පුච්චලා දාන්න

  • @nadeeshahansini1947
    @nadeeshahansini1947 4 ปีที่แล้ว +1

    Miss magye wagawe maitawo hodatama pethirila wagawa beraganna beriweida

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      පුලුවන්
      මයිටා නාශකයක් දවස් 7න් 7ට 3න් පාරක් ගහන්න

  • @shyamaliwijesekara2898
    @shyamaliwijesekara2898 3 ปีที่แล้ว +1

    Miss dilira rogaya hedunata passe ayeth e pela wala thibuna maadhaya pawichchi karanna hoda nedda?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      මුල් වල දීලීර හානි වෙලා නම් අයේ ගන්න එපා
      පත්‍ර වල හැදුනා නම් කම්ක් නෑ

  • @nirmalieratwatte1251
    @nirmalieratwatte1251 3 ปีที่แล้ว +1

    Miss, ඔස්මකාට් යොදන්නේ මාස 4 5 කට සැරයක්නෙ, ඒ අතරතුර, සතියකට වරක් කාබනික හා රසායනික දියර පොහොර මාරුවෙන් මාරුවට යොදන්නද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      කබනික දියර පොහොර ඔනි නෑ රසායනික දියර පොහොර යොද්න්න

    • @nirmalieratwatte1251
      @nirmalieratwatte1251 3 ปีที่แล้ว

      Thank you miss 🙏
      මං ලග තියෙන්නේ Grow More කියන පොහොර වර්ගයේ 20 20 20 සහ 6 30 30. මේ දෙක මාරුවෙන් මාරුවට දාන්නද නැත්නම් මොකක්ද හොද කියලා කියන්න මිස්. Crop Master එකත් තියනවා. මිස් මම ලොකුවට වගා කරන කෙනෙක් නෙවේ.

    • @nirmalieratwatte1251
      @nirmalieratwatte1251 3 ปีที่แล้ว

      මිස්, මම ඇන්තූරියම් වල මාධ්‍ය විදිහට යොදා තියෙන්නේ ලොකු, මධ්‍යම හා කුඩා පොල් ලෙලි කැබලි පමණයි. කමක් නැද්ද මිස්. ඔබතුමියට ගොඩක් ස්කූතියි

  • @janithishanka9697
    @janithishanka9697 2 ปีที่แล้ว +1

    Mis anthuriyam kola tharam mal lokuwata enne neththe ai

  • @nishanrangana80
    @nishanrangana80 3 ปีที่แล้ว

    Bacteria infact ekai oya dilita haniyak clear wena Wenama hadungnne kohmda

  • @rjlasantha3858
    @rjlasantha3858 5 ปีที่แล้ว +1

    Thank you very much .

  • @sampathsenarathna3374
    @sampathsenarathna3374 3 ปีที่แล้ว

    mis angamarayata deconil hodaida

  • @ksamarasingha4478
    @ksamarasingha4478 3 ปีที่แล้ว

    මයිට මයිටෙක්ස් සල්ෆර් හොදයිද ම්ස්

  • @jayaminisandya6805
    @jayaminisandya6805 5 ปีที่แล้ว +1

    Miss mage samahara hodata thibuna gas wadima bala wela dalla kuda wela dalla kittuwenuth punchi punchi mul awilla pasuwa marila yanawa.ai miss ehema wenne.prathi karayak kiyala denna godak pin oba thumiyata.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  5 ปีที่แล้ว

      ගහ උදුරලා ගන්න, ඉටපස්සේ බලන්න මුල් කුනුවෙලාද කියලා. එහෙම කුනු වෙලා නම් ඒ මුල් කපලා දාන්න අර අලුතෙන් අපු මුල් තියල. ඉටපස්සේ කැප්ටාන් වගේ ඒ කපපු තැන් වල ගාලා අයේ හිටවන්න.
      ඊලග විඩියෝ එකේ මේ පිලිබඳව පැහැදිලි කරලා තියේ. රැදී සිටින්න. 😊

    • @jayaminisandya6805
      @jayaminisandya6805 5 ปีที่แล้ว

      @@ChandaniAlahakoon thank'u miss.budu saranai!

    • @ruwiniweerasekara9330
      @ruwiniweerasekara9330 5 ปีที่แล้ว

      😘😘😍

  • @nilanthafernando8071
    @nilanthafernando8071 3 ปีที่แล้ว +1

    Kadan kapapu anthuriyamwalata kaptan sathiyakata warak damiimata sudusuda😊

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      සතියට වරක් ඕනි නෑ
      මාස 2-3කට සැරයක් දාන්න

  • @mihiridassanayake1580
    @mihiridassanayake1580 4 ปีที่แล้ว +1

    For Soil diseases ,how long do we have to put captan

  • @kamalmethsiri5461
    @kamalmethsiri5461 3 ปีที่แล้ว +1

    Mis mata paththa walata ha maddayata dana දිලීර nasaka dana kohomada kiyala kiyanna puluwanda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Lebal eke thiyana vidiyata jalaye diyakarala pathra walata spray karanna
      Madyata wak karanna

  • @isharadilrukshi8340
    @isharadilrukshi8340 4 ปีที่แล้ว

    Thnkyou very much 💗👍👌
    දිලීර නාශක සති දෙකෙන් දෙකට වගේ යෙදීම සුදුසු ද?

    • @demon3095
      @demon3095 4 ปีที่แล้ว

      Oya pala wikunawada.mata pala yikak ganda pukywanda.man නිකවැරටියෙන්

    • @demon3095
      @demon3095 4 ปีที่แล้ว

      Oya pala vikunawanam mata thoga washayen ganimata puluwanda

    • @demon3095
      @demon3095 4 ปีที่แล้ว

      Ane plz mawa danuwath karanda

  • @shelly8630
    @shelly8630 2 ปีที่แล้ว

    dleera nashakaya kumakda

  • @slgamespisso9505
    @slgamespisso9505 3 ปีที่แล้ว +2

    කහ paata margine එකක් තියෙන්නේ anagamaraya රෝගී තත්ත්වය නිසා da

  • @sujithwarusavithana7771
    @sujithwarusavithana7771 3 ปีที่แล้ว +1

    okid mal anna dana kabanika pohora monavatha

  • @namalrathnayake7290
    @namalrathnayake7290 4 ปีที่แล้ว +1

    Mis mulinma male natuwa kaha pata wela mala kunuwela wetenne ei. Ekata mokada karanna puluwan

  • @yamithamalki1349
    @yamithamalki1349 4 ปีที่แล้ว +1

    Api puruddak vidihata digatama dilira nashaka dammoth pala valata haniyak veida

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Masekata eka parak demmat kamk nee

    • @yamithamalki1349
      @yamithamalki1349 4 ปีที่แล้ว +1

      Ane thank u soo much mis,teacher kenek vage oya hamadema kiyla denwa

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ♥️🌿

    • @yamithamalki1349
      @yamithamalki1349 4 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon one deyak danaganna contact no eka ganna puluwanda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Fb page ekat msg ekak dannakoo
      Chandani alahakoon

  • @nirmalieratwatte1251
    @nirmalieratwatte1251 3 ปีที่แล้ว +1

    මිස්, ඇන්තූරියම් වලට දිලීර නාශක යෙදුවට පසු, එදිනම ජලය යෙදීම සුදුසුද?

  • @Rehan-Hansana
    @Rehan-Hansana 3 ปีที่แล้ว +1

    Mancozeb L-1 තේ හැන්දක් දැම්මට කමක් නැද්ද?

  • @gallecakezone
    @gallecakezone 3 ปีที่แล้ว +1

    Mis දිලීර නාශක yodnna ona sathi dekkt wathwakda..

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Dileerayak hedila thiye nem sathiyen sathiya 3 parak yodanna
      Ehema neththam maseta parak danna

    • @gallecakezone
      @gallecakezone 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon thank you mis

  • @krd2076
    @krd2076 2 ปีที่แล้ว

    දිලීර නාශක යෙදීම දවසේ කුමන වේලාවකට සිදුකල යුතුද

  • @homescooty1414
    @homescooty1414 3 ปีที่แล้ว +1

    Rosa mal wagaw gana vedio ekak danna puluwanda

  • @dinushadehigama1442
    @dinushadehigama1442 3 ปีที่แล้ว +2

    Madam hodata pahadili karanawa. Thanks for you.

  • @udayanthihemamali1178
    @udayanthihemamali1178 3 ปีที่แล้ว +1

    Oba tumuyata godak stutii hanadema hodata pahadiliva kiya denavata