Thank you so much miss💐💐💐 Mancoseb kolawala udata spray kalama athida.wathura danna one paya keeyakata pasuwada.dina dakakata passe,abamecten or cropmaster dammata Kamak nathda.mancoseb 5g per 1.5 l water sarawadida miss.
Mage anthurinm walata ithama kuda (1cm-1/2cm) tath kuda golubellan wishala pramanayak potwala polleli ,mul atharainda hama lapati Muhammad kana nisa gaha tika tika Marie yanawa meta dammath wadak une naa,mokada karanne
කාලයක් තිස්සේ පිළිතුරක් සෙවූ ගැටළුවකට ඔබ හොදම සාධාරණයක් කළා යයි මම සිතමි. අපට තව තවත් කරුණු කියා දෙන්න ඔබට ශක්තිය ලැබේවා. ඔබට බොහොම පින්
♥️🙌
මම හොයපු කරුනට පිලිතුර ලැබුනා ගොඩක් ස්තූතියි ඔබතුමියට
ඇත්තටම මම හොයපු කරුන මට හම්බුනා ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏😜
♥️🌿
කරුණු පැහැදිලි කලාට ගොඩක් ස්තූතියි
♥️🍃
Bohoma sthuthiy miss.harima pahadiliy. Oba thumiyage video balala mama godak igenagaththa.professional.
♥️🍃
Me wisthara tiken danuwath kalat sthuthi godak
මිස් මගේ ඇන්තූරියම් පැල පෝච්චි ඇතුලෙ කඩි බිත්තර දමනවා ඒ කට කඩි ඒම වලක්වා ගන්න මොකක්ද කරන්න පුළුවන් මිස් පිලිතුරක් බලාපොරොත්තු වෙමි බුදු සරණයි ජයෙන් ජය පතනවා
Mge prashnyat විසඳුම hambuna.thx mis
♥️🍃
පැහැදිලි කිරීමට ස්තුතිය . පැල වල පත්‍රවල අග්ගිස්ස වේලෙන්නෙ කුමක් නිසාද කියලා දැනුවත් කරන්න පුලුවන්ද
Awwa sera wedi unamath pichchenaw
Dileera asadanayak nisath pichchenawa
Thank you so much miss.captan mulu hahatama dammata Kamak nathda.🌷🥀🌹😊😊😊
Mul walata thama danna oni
Thank you miss ,harima nihathmani kenek adura ganna labbeema sathutak,jayen jayama wewa,suba dawasak🙏🙏🙏🙏🙏🙏🙏
Thank you ♥️🌿
බොහොම ස්තුතියි මිස්.. මට දැනගන්න දෙයක් තියෙනවා මිස්.අැන්තුරියන් වගාවේදි භාවිතා කරන වගා මාධ්‍ය සඳහන් කරන්න පුලුවන්ද.
Waga madya sambanda video ekak thiye ♥️🍃
Thank u miss.mama balagenama hitapu danuwath kirimak.oya hani dekama mage wagaawe thiyenawa.mata dana ganna oni cabanika krumi nasakayak thiyenawada oya haniyata piliyamak lesa.danuwath kaloth oba thumiyata pin. B.S. miss
කොහොඹ ඇට වලින් හදාගත්ත නිමසාන් කෘමි නාශකය පැල මැක්කාගේ හානියට යොදන්න පුලුවන් මයිටා හානියට නම් බෑ.
මයිටා හානියට වතුරේ දියවන ගෙන්දගම් (සල්ෆර්) යොදන්න
Anomaskichen it was
Thank you so much miss💐💐💐
Mancoseb kolawala udata spray kalama athida.wathura danna one paya keeyakata pasuwada.dina dakakata passe,abamecten or cropmaster dammata Kamak nathda.mancoseb 5g per 1.5 l water sarawadida miss.
Yodala peya 6katwath passe thama wathura danna oni
Mis harima pehedili .kohomada mis mul nethi pela hadaganne.
බොහොම ස්තුතියි
♥️🍃
Maeta nashakaya damana piyawara kohomada mis
Bothale thiyana vidiyat diya karala daws 7n 7ta 3n parak gahanna
Best ඔයා ගේ videos 👍🏻👍🏻
මාරුවෙන් මාරුවට දාන්න පුලුවන් කෘමි නාශක වර්ග දෙකක් කියනවද
Mage wagaweth godak hani wela miss.godak sthuthi me danuwath kirimata.
Mis dena 7 n7ta dawasata 3n wathawakda abamakten yodanne
Ne ne dawsat 1 para begijin daws 7n 7ta
මිස් රෝස වගාව ගැන vidos ටිකක් කරන්න
Sthuti mis. Watina upades tikak.
♥️🌿
මිස් කෘමිනාශක ගහන්න වෙලාවක් තියෙනවද. හොදට අව්ව අවශ්‍යද
Mis deleera nashaka ha krumi nashaka yodana kala seemawa kiyl dennako
මගේ ඇන්තූරියම් ගස්වල කොලේ උඩ පැත්තෙ සුදු පාට ඩොට් වගයක් තියනව. මේක දිලීර රෝගයක්ද.අඹ ගහක් යට පැල ටික තියෙන්නේ. හැම ලොකු ගහකම වගේ තියනවා (අඹ.රඹුටන්.ගම්මිරිස්). මේකට බෙහෙතක් තියනවද. මොකක්ද කරන්න ඕන.
Ane mge ewth pla mkk awith,okt mokkd yodann oni??
මිස් ඇන්තුරියම් පෝච්චියේ දියසෙවල ලේයර් එකක් හැදෙන්නේ ඇයි ස්තුති 🙏
ඇන්තූරියම් පැල වල මුල් කුණු වෙන එක ..මල් පොහොට්ටු කලුපාටවෙලා කුනුවෙන්නෙ ඇයි කියලා දෙන්න මිස්❤
Anthurium mal kanne mona sathuthuda.hodata heduna mal ගාවින් ගාවට ලස්සන ta kala danawa.penna කිසිම sathek ne
Thank u..🌼🌸 ඇබමැක්ටීන් පැලවල යොදන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද.. මං 1ක් ගෙනාව ඒත් ඒකෙ විස්තර මොකුත් නෑ..
මටත් ඔය ප්‍රශ්නෙ ම තියෙනව
බොහොම ස්තූතියි
💚🙌
දළඹුවන් හානි වලක්වා ගන්නේ කොහොමද? දළු හා මල් පොහොට්ටු කනවා
බොහොම ස්තුතියි මිස්
මගේ පැල වල මේ මයිටා හානිය තියෙනවා ඇබමැක්ටින් යොදන ආකාරය කියන්න
එක දවසක් දැම්මාම ඇති ද
බෝතලේ සටහන් ආකාරයට දිය කරලා දින 7න් 7ට 3න් වතාවක් යොදන්න
@@ChandaniAlahakoon ස්තුතියි මිස්
Thanks for the guidence
♥️🍃
Polleli keli walata nitarama weyo enawa miss.ekata wisadumak denawada
Krumi nashakayak yodanna
Neththam thiyana thena wenas karanna
P0l mudu dala pela hadanna hodaida
සල්ෆර් ස්ප්‍රේ කලොත් මයිටාවෝ මැරෙනවා ද
Mis mage anthuriam gas vadata Mata haniya Vela...mal akilila .abamaktin kohomada danne gahata .ki parak danavada sathiyakata .
බෝතලේ තියන විදියට දිය කරලා දවස් 5න් 5ට පත්‍රය හොඳට තෙමෙන්න ගහන්න
Miss abamactine mulu wagawatama masayakata wathawak spray karata gataluwak natda.
Kamk nee
Thank you very much...
♥️🌿
Sudu massa wahapuwahamath anthuuriyam shakaye pathra kapa iwathkala yuthuda
නෑ නෑ ඕනි නෑ
ගොඩක් තදට ඉන්නවා නම් කපලා පුච්චලා දාන්න නැත්තම් වතුර පාරක් අල්ලන්න
මිස්,කුඩා පොහොට්ටු දුඹුරු වෙලා මල් හැලෙන්නෙ ඇයි.විසදුමක් තියනවාද?
Thank u soo much....🙏🙏🙏
🍃♥️
Pol leli keliwalata weyo hedenawa mokadda ekata karanne miss.
Kruminashakayak danna
ඇන්තූරියම් පෝච්චිවල වේ යෝ වහන්නෙ ඇයි? ඒ කට මොකද කරන්න ඕන?.
Miss Anthurium kola walata witarak hadena peala meakkata damana sanstanic kruminashakaya mokakda aka Mona widiyatada danne
Belt
Corajan deken ekak gahanna
anthuriyamwalata Purwa prathikarakayak vidiyata kuminashaka lesa admayar, mashal 20 yeduwata kamak nedda? Abamekteen walata amatharawa?
Abamekteen yodanawa nm arawa awshaya nee
@@ChandaniAlahakoon thanks mis
මිස් මගේ ඇන්තූරියම් ගස් වල අලුත් පත්‍ර වකුටු වෙලා කොර වෙලා වගේ,කොලත් පුංචි,මේ මයිටා හානිය නිසාද,මලුත් ඇද වෙලා සුදු වෙලා වකුටු වෙලා පිපෙන්නේ
Mis.. mage anthuriam vala Mata haniya vela .mal akilila ..abamactin kohomada yodanne .ki parakda
බෝතලේ තියන විදියට දිය ක්‍රලා ගහ්න්න
බැක්ටීරියා අංගමාරයේදි මොකක්ද කරන්නේ මිස්
Miss abamactin danna one hawasane.eka dammata passe watura danna hoda nadda
දාලා පැය 6ක් යනකන් වතුර දාන්න එපා
මිස් මගෙ ඇන්තුරියම් ගස් වල කොලේ යටි පැත්තෙ කලු පාට තිත් තියෙනවා තැනින් තැන ..ඒක රෝගය ක් ද?
Pela mekkage haniya
Kruminashakayak yodanna
ඇබමැක්ටීන් දාන්න
A beheth dn me dawas wala hoyagnnn ne ....saban watuea denata spary krnnd
ane mis abamactin kohomada Dianne kiyannako.use karana vidiya Botle Dhaka na
6 මිලි ලීටර් වතුර ලීටර් 10ක
Mis abamektin gahanne kohomada ,aka hadaganne kohomada ,dawas kiyen kiyata gahanna onada koi welawatada danne kiyala kiyala denawada
Mn hoypu de hambuna thnk you
♥️🌿
ස්තූතියි
♥️🙌
Mis idunu abawalata wahana punchi massek wage satek wahanawa.ekatath me ඇබමැක්ටීන් pawichchi karama harida
Epa epa bag ekkin cover karanna
Miss mala enna kalin pohottuwe mula narak wenne ai ekata hethuwa mokakda kiyala pahadili karanna puluwanda
Deelera asadanayak hinda
Enthracol danna
Miss mage anturiya mala tham pipila naha eth eka duburu pata vela mokadda karanne ekata
මිස්.. ඇබමැක්ටින් වහින දවස් වලට පැළ වලට දැම්මාට කමක් නැද්ද..මගේ ගොඩාක් පැළ වල කොළවල ඇල්පෙනෙත්ති වලින් ඇනලා වගේ තියෙනවා..
Wahina daws wala danna epa
Payana dawsak balala danna
ඇබමැක්ටීන් ගන්න තියෙන්නෙ කොහෙද දැන්
මයිටා හානියටයි,පැල මැක්කාගෙ හානියටයි,වේයෝ පොල්ලෙලි වලට එනවටයි දාන්න සත්තු මැරෙන්නෙ නැති දෙයක් තියෙනවද ? කොහොඹ නිස්සාරණය ඒවට හරියනවද ? නැත්නම් සත්තු මැරෙන්නෙ නැතුව ඉවත් වෙන්නයි ආයෙ එන්නෙ නැතිවෙන්නයි දාන්න දෙයක් කියන්නකො මිස් ලොකු උදව්වක්
Thank you miss 💐💐💐
♥️🌿
Thanks miss👍
♥️🍃
Mis gaha sampurnawama themenna abamakteen daanna onida mulin kiuwa roga dekama thiyenawa mama kola kadala damma
කෘමි හානියක් තියේ නම් පත්‍ර හොදින් තෙමෙන්න දාන්න.
Mis anthurium compot ganne puluwan tanak kiyanna puluwanda
Pela thawan wala balanna thenak nm dn ne
Mage anthurinm walata ithama kuda (1cm-1/2cm) tath kuda golubellan wishala pramanayak potwala polleli ,mul atharainda hama lapati Muhammad kana nisa gaha tika tika Marie yanawa meta dammath wadak une naa,mokada karanne
ඇබමැක්ටීන් ස්ප්‍රේ කරන්න ඕන උදේ ද හවසද මිස්.
Mengosep anthuriyan pathra walatada sprey karanna ona.a kudu diya wen ne ne.kohomada hada ganne
කොට්ටක් දාලා හොදට කලත්තන්න
මිස් මට පුළුවන් නම් ඇබමැක්ටීන් ගන්න තැනක් ගැන කියනවද අපේ පැත්තෙ නැහැ
Thank yo
අනේ මිස් ,ඇන්තුරියම් ගහේ දලු කොඩවෙලා ,එන දලු සියල්ලම පොඩියට ඇව්ත් ගහ බාල වෙලා යනවා.ගහේ මල්,එන එකත් නවතිනවා.ඒ සදහා බාවිතා කල යුත්තේ කුමන කෘම් නාශකද
ඇන්තූරියම් පෝච්චියට කඩියෝ බෝ වෙනවාට මොනවද කරන්න පුලුවන් ?
අනිතූරියම් පැලයේ පුස් වගේ හැදිලා කොල කුනු වෙලා වෙටෙනවා.පැලේ විනාශ වෙනවා ඉන් පස්සේ.මේකට මොකක්ද කරන්න ඕනි මිස්
Captan and manchoseb gahanna
Mis roga awama akata saban wayhura ghnn hodada..
Saban wathura danneh saththu kanawata roga walata hariyn nee
Pela wala kanda kunu wenne ai miss ..mulinma mal kunuwenawa ita passe gahama kunuwenawa.
Ridomil gahann
@@ChandaniAlahakoon thank u soo much miss. Eka dileera rogayakda
Thanks🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😋☺️
Mis polleli madye innawa thel kuubi wage sattu jatiyak (weyo newe)un inne kada lagamai.kruminashaka gahala aye dina deka tunakin aye dakinna innawa.kada passe kunu wela kola kaha wela pelema vinasa wenawa.mata hitenne kada urabona visesayak.nama danne nehe.kada kunu una tenin kadala beluwama kade innawa tika denek.pls visadumak kiyanna.dinozer kruminashake madyata demma.eth aduwak ne
Sansthanika krumi nashakayak yodanna. Pol leli parana nm aluth karanna
Namak sadahan karanna puluwanida.plz..............
ඇබමැක්ටීන් දවස් කියකට සැරයක් දාන්න ඔනද කොපමන කාලයක් දාන්න ඔනද
Maitawo innaw nm daws 7n 7t
Neththam masa 2kat parak
Payana kalaya arambayt pera danna
Abamektin dana widiha kiyala dennako bothale wisthara ne
Thank you miss
♥️🌿
Miss mal pohottui dalui kalupatawela kunuwenne ai
Dileera asadanayak
Mancoseb gahanna
මැඩම් කොරපොතු සතාගෙන් වෙන හානියට මොකද කරන්නේ ....මගේ ගස් වර්ග කීපෙකම ඉන්නවා .කීපයක් මැරිලත් ගියා
Puluwan nm brush ekkin pihala ain karanna
Neththam sansthanika kruminashakayak yodanna
Miss veyo ena ata monada danna ona
Kruminasakayak yodanna
Anthurium kola welila yana rogaya kumakda..
Weligena yna kolayak photo ekak mage fb ekata danna puluwn da
@@ChandaniAlahakoon photos fb account ekata damma
thank u miss🌷
💚🙌
ඇන්තුරියම් පැළ වලට පිටි මකුනා ආවොත් නැතිකරන්නේ කොහමද
Wathura spray karanna
Bacteria angamarayata beheth thiyenawada ??
Beheth nee gaha galawala puchchapa vinasa karanna
@@ChandaniAlahakoon Thanx mis.
Mage pela wala thibuna obage🌷🍄🌷 pehedili kirima hodai thank you
♥️🍃
ඇබමැක්ටින්.( කෘමි සතුන්ට මලට)
Thani pala vlt kohmd yodanne
Monawa yodannad obathumiya ahanneh?
good
♥️🍀
Mama dawasak oua melodic damna palayama marun
Pissu wada
Oba gahapu misranaya sera wedi ethi
Adala mathrawata gahanna
Miss දලබුවාට මොකද කරන්න පුළුවන්?
Kohomba nissaranaya danna ♥️🍃
ඇන්තුරියම් ගස් වල කොල සතෙක් කනවා කන සතා හොයා ගන්න අමාරුයි මොනවාද කරන්න ඔනෙ
Golubello kanaw eththe
Madam mage anthurium wagawata maita haniya ha korapothu krumi haniya dekama thiuenawa. Ekata danna mona kruminashaka wargayada hoda. Mul kunu wena dilirayath thiyenawa.
මයිටා හානියටයි කොරපොතු කෘමි එකටයි ඇබමැක්ටීන් දාන්න.
මුල් කුණු වෙන එකට කැප්ටාන් දාන්න.
Madam abamactine gahala dawasak arala homai dilira nashakaya madyata wath karata kamak nadda
Thank you so much
💚🙌
මිස් කියලා දිපු කෘමි හානියට අමතරව ඇති දෙයක් තමයි ඇන්තුරියන් කොලේ පිටුපස ගැටිති තියෙනවා උඩ පැත්ත සුදු පුල්ලියක් වගේ අනේ මිස් පුතිකාරයක් දෙන්න කරැනාකර මම හරි දුකෙන්
Pela mekkage haniyaa
Kruminashaksyak gahanna
Pathra wala kalu pata dot dot wetila mal walath ahemai samahara ten wala atin tada karma yanawa samahara ten wala yanne ne mokada krane
ගස් යටද තියෙලා තියෙන්නෙ
පරිසරයේ තියන පුස් ඇවිල්ලා තියෙන්නෙ
❤
Godak vtinva godak pin
♥️🌿