පොලොන්නරුවෙ හිටගෙනම ලිස්සලා යන්න පුලුවන් " ගිනිපෙට්ටි පාළම " | Polonnaruwa Ginipetti Palama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +6

    අම්මො කාලෙකින් පාලුවෙන් හිටියේ වීඩියෝ එකක් නැති නිසා අදත් සුපිරියක් මාර දැනුමක් මල්ලි ඔයාට තියෙන්නෙ මාර වටිනවා ඒක 😎❤ජය වේවා ආදරෙයි ❤

    • @watenpiten-9810
      @watenpiten-9810  ปีที่แล้ว

      අඩේ අයියා 😊❤️🙏.. ගොඩාක් ස්තූතී ඈ 🙏❤️😊

  • @dharayoutubechannel5974
    @dharayoutubechannel5974 2 ปีที่แล้ว +6

    වැදගත් තොරතුරු ගොඩක් තියේ... සෑහෙන වටිනාකමක් තියෙන වීඩියෝ එකක්.
    සුබපැතුම් 🇱🇰🎉️ ❤

  • @rashinishanika2869
    @rashinishanika2869 ปีที่แล้ว +1

    Anee Ghilla Ne Api Kawadawathma 🥺🥺🤗🤗

  • @dilshandissanayake1199
    @dilshandissanayake1199 2 ปีที่แล้ว +1

    සුපිරියක් 💥

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +2

    හොද video එකක් මල්ලි අදත්.ගල් විහාරය ලග දවසක් හරි ඉන්න පුළුවන් නේද මල්ලි .

    • @watenpiten-9810
      @watenpiten-9810  ปีที่แล้ว

      Adee ඔව් අක්කා. හවසට එහෙම නම් මරු නේ

  • @Navodekanayaka7672
    @Navodekanayaka7672 2 ปีที่แล้ว +1

    ape gama 😍😍😍😍adarei thawa balanna yanna than godai

    • @watenpiten-9810
      @watenpiten-9810  ปีที่แล้ว

      ඔව් ඔව්. තව පාරක් ඒ පැත්තෙ එන්න ඕනෙ 😁😊❤️

  • @sasithniroda3496
    @sasithniroda3496 2 ปีที่แล้ว +3

    අ=අනුරාධපුර
    පො =පොලොන්නරුව
    ද=දඹදෙනිය
    යා=යාපහුව
    (කුඩේ
    ගනිම්) =ගම්පොල
    කො =කොට්ටේ ♥️♥️👍

  • @HeshanAB
    @HeshanAB 2 ปีที่แล้ว +1

    තවත් සුපිරියක් ලහිරු අයියා ❤️

  • @rasindujanith2079
    @rasindujanith2079 2 ปีที่แล้ว +1

    සුපිරි vedio එක ❤️

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 2 ปีที่แล้ว +2

    අවුරැදු හතකින් දැක්කේ සන්තොසයි.තෙල්ගහාන්න යන්නකෝ. පල්ලෙහා හන්දියට යන්න පුතේ පාරේස්සමෙින් වතුරටඑහෙම බහින්න එපා

    • @watenpiten-9810
      @watenpiten-9810  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී නැන්දා ❤️🙏

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @etharanga
    @etharanga 2 ปีที่แล้ว +1

    mewa dakkama ada inne koheda, kothanada kiyala hithenawa ban.

    • @watenpiten-9810
      @watenpiten-9810  ปีที่แล้ว

      ඒකනෙ අයියා 🤐🤐🤐

  • @NomadGirl
    @NomadGirl 2 ปีที่แล้ว +1

    ❤🤟

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +1

    ☘❤

  • @StepsofRL
    @StepsofRL 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Ruok.99101
    @Ruok.99101 2 ปีที่แล้ว +1

    Gemmak chomlo❤️❤️

  • @gamingwithpasiya2289
    @gamingwithpasiya2289 ปีที่แล้ว +2

    Aiye oya video karanne mokenda