Sidu | Episode 193 03rd May 2017
ฝัง
- เผยแพร่เมื่อ 15 ธ.ค. 2024
- Sidu Episode
Watch More Videos :- goo.gl/6Mvtji
------------------------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1
අම්මා තවම මතකෙට එනවද සාදු
නුපුරුදු සිවුර ලොකු වැඩිදෝ පොඩි සාදු
සෙල්ලම් පිටිය වෙතටම සිත දිව යාදෝ
බණ දම් කරුණු වැටහෙනවද පොඩි සාදු
යහළුවො නිතර මතකෙට එනවද සාදු
පන්සල් බිමේ නුහුරුයිදෝ පොඩි සාදු
දිව ගොස් යන ගමන තවමත් එලෙසමදෝ
බැඳීම් දුකක් බව දැනුනද පොඩි සාදු
සැප යයි සියලු දේ අත්හැරියද සාදු
ඔය පොඩි සිතට තනිකම දැනුනද සාදු
සාංසාරයෙන් යන ගමනම කෙටි වීදෝ
නිවනේ මඟේ බාධා දැනුනද සාදු
දුකය කියා මේ මඟ අත්හැර යන්න
නැතිවන බව දැනත් එහි අැලිලා ඉන්න
බාධාවක් නමුත් දිවියම ජය ගන්න
අාසයි යන්න එ් මඟ වෙත සැනසෙන්න
wasana U.L.R. ලස්සනයි යාලු බුදු සරණයි
wasana U.L.R. ලස්සනයි යාළු බුදු සරණයි ඔයාගෙ පැතුම ඉටු වේවා මගෙ යෙහෙළියේ
wasana U.L.R. ලස්සනයි යාලු පේසුපිහිටයි
ගයුත් සේමිත Thanks yalu bs
Nimmi vihara Thanks akke bs oyata
අදත් කතාවනම් ලස්සනයි ..එත් චුට්ටේ තමයි මරැ කතා කියන්නේ....😃😃😃😃එහෙනම් හෙටත් හමුවෙමු .....සියඑම මගේ යහඑ යෙහෙළියන්ට සුවබර රාත්රියක් ....දළදා සම්දු පිහිටයි ...
හිරු Kandy same to u
හිරු Kandy සුභ රාත්රියක් තෙරුවන් සරණයි
හිරු Kandy 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
හිරු Kandy සුභ රත්රියක් ..තෙරුවන් සරනයි
Gayan Gayan 😔😔😔😔😔
මම නම් ඊයේ එකත් එක්ක අද බැලුවෙ අනේ ..ඒකට කමක් නැහැ නේද 😌😌😌😌
අම්මල එහෙම වෙන්නැති...එයාල හැමදාම කැමති තමන්ගෙ දරුවො ලස්සනට ජීවත් වෙනව දකින්න...
දුක් කම් කටොලු මැද
ගෙවන මේ ජීවිතය ..
අසුන්දර වු නමුදු..
කදුලු අතරින් සිනාසෙමු.. කිමද.....
මතු දිනක ජීවිතය ..
ජය ගන්නට සිතේ
ඇති බලාපොරොත්තුව
තුලින් .....
nanda Na ඔව් අක්කේ බුදු සරණයි
nanda Na එහෙම කරමු නේද අක්කෙ බුදු සරණයි
Nimmi vihara
ඔයත් එකගයි නේද යාලු...බුදු සරනයි
nanda Na ඔව් මං එකඟයි බුදු සරණයි යාළු
ධම්මික, දහම් පියස .
ඔබට ස්තුතියි මල්ලි .බුදු සරනයි ...
ඔන්න මමත් බලනවා...place එක පස්සෙ බලමු...හැමොටම ජයවේවා...
Indika Kapila
hm hm හොඳයි
Indika Kapila අද කලින්ම ඇවිත් වගේ
Indika Kapila ජය වේවා අද කලින්ම ඇවිත් ඉන්නේ බුදු සරණයි
ගයුත් සේමිත ..ඔව්..ඔව්..හැමදාම පරක්කු වෙන්න බෑනේ..අද වැඩ අඩුයි..ඉතින් කලින් ආවා..
Nimmi vihara , ඔව්..අද වැඩ අඩුයි..කලින් ආවා..බුදු සරනයි ..යාළු...
හැම ගමකම හැම තැනකම රංග වාගේ කඩාකප්පල් කාරයෝ ඉන්නවා ඒ වගේ අය නිසා තමන්ගේ ගමන නවත්වන්නේ නැතිව ඉදිරියටම යන්න යාළුවනේ. හැමෝටම බුදු සරණයි
Nimmi vihara අනිවාර්යයෙන්ම යෙහෙළියේ ...ඔබටත් සුබ ගමන් ..බුදුසරණයි
Nimmi vihara
හ්ම්ම්ම් එකනේ.. හොම්බට 60ක් අනින්න ඕනි රංගට 👊👊👊👊
ධනු සංජනා අයියෝ හෙට රංගට එන්න බැරි වෙයි
Rasika Kumari බුදු සරණයි
පැටවු නොවෙයි තව පොඩ්ඩන් පැටවු ටික තැලෙනවා..තාත්තාට ගහලා මව බයිසිකල් හැපුව කියලා ...අද පන්ති නැහැ ළමයි ...
😁😁😁😇😇😚😚😎
p.m.b. MENIKE. Jjnjj
අර කොල්ලට තේ කෝප්පෙ පෙරලෙන එක වගේ වැඩකට නැති ඒව පේනව. පංති තියනව ද නැද්ද කියල පෙන්නෑ
ranga Karanna pau wada nada yaluwana mama Ke waneyda 👏👏👏👏👏👏👏👏
ඔන්න යාලු මමත් ආවා
atarine patre ahama ayate innawe .....oyga katawe lassanaiii. bohoma stuti oyga atedakima aptate badala dunnataaa .....😊😊😊😊😊😊 truwane saranaiiii
හොද අයගෙන් හොද ආදර්ශ වගේම පුංචි උන් රංගලාවගේ අයනිසා නරක ආදර්ශත් පුංචි හිත්වලට ගන්නවා..දිලුම් වගේ ආදර්ශමත් චරිත එ පුංච් දරැවන්ට ආලෝකයක්...
anu anu ඇත්තමයි යාළු ඔයා හරි
Nimmi vihara
ස්තුතියි යාළු..තෙරුවන් සරණයි
anu anu තෙරුවන් සරණයි යාළු
දිලූමිගෙ කතාව නියමයි පොඩිඵවූන්ට අනාගතයක් පෙන්නන්න හදනවැයම රංග ලැහැස්ති ඵයාවගෙ රස්තියාදූකරවන්න ලමයිටික ආදර්ශය කොහොමද😁😀😂😃😃😄😄😃😂😂😁😀
ලස්සනම ලස්සන කතාව තමයි සීදු
woowww hureee man 4 🙌🙌🙌🙌👏👏👏👏😊😊😊
S Chandani Amuwaththa S Chandani ...hodai..hodai..dan nam jaya mawatata awilla..budu saranai..😃😁🌺💐🍁
S Chandani Amuwaththa S Chandani අද කලින්ම ඇවිත් නේද සතුටුයි බුදු සරණයි
S Chandani Amuwaththa S Chandani ජය වේවා 👑👑👑👏👏👏🌸🌸🌸
oya 4 hodai oyata ada ninda yana ekak na neda
S Chandani Amuwaththa S Chandani හඉ
හරිම ලස්සනයි අද කතව
ලස්සනයි අදත් මන් ගොඩක් පරක්කූ වුනා
ada mata sidu balanna parakku una adath lassanai kathava maduranga sidu baluvada
අඩෝ රංග මට මලපනිනව හාද ..😆😆
සජිත් ගිහාන් ... ඇත්තද ...
හ්ම්ම් ඔවි මෙයා 😅😅
රංගට දෙන්න හිතෙනවා හොම්බට 60ක්😠😠😠
ayesha sansala 😠😠😠😠😠👊👊👊👊👊
Nimmi vihara 😅😅😅
oya hari chandiyek neda
ayesha sansala ...,වැඩි නැද්ද ... 2 ගහල අතාරින්න...පව්නෙ.
ayesha sansala Oya Den matat Dilane awa 61🙃🙃
රන්ගගෙ පහත් වැඩ වලට පොඩි දරුවො ..භාවිතා කිරීම කොතරම් පහත් වැඩක්ද?..
😩😦😯...
Indika Kapila ඒත් එහෙම කරන අය ඉන්නවා 😩😩😩😩😩😩😩😩
Nimmi vihara ඔව් ඇත්ත...යෙහෙලිය ..ඔය ගොඩක්..අය හිතන දෙයක් තමයි..ළමයි කියන්නෙ ලොකු අයගෙ පොඩි size එක කියල..ඔන්න ඔතන තමයි..වැරදුන තැන..😦😩
Indika Kapila oba hari👍👍👍👍
👍👍
Indika Kapila
ඒක තමයි කියන්නේ .. හොම්බට 60අනින්න ඕනි රංගට 👊👊👊👊👊
යාලුවනේ ඔන්න මාත් කලින්ම ආවා.ධම්මික දහම් පියස කවි ලියනකම් බලා ඉන්නවා .හැමෝටම බුදු සරණයි
ගයුත් සේමිත
haHaa 😃😃😃
ගයුත් සේමිත ekane Oya ada kalinma avith sathuti jaya wewaaa
ගයුත් සේමිත අපිටත් සතුටුයි යාළුවෝ හැමෝම කලින් ආවාම කවි ලියනකම් බලන් ඉමු යාළු බුදු සරණයි
ගයුත් සේමිත
මගේ සුබ පැතුම් මල්ලි ..බුදු සරනයි
ගයුත් සේමිත කවි ලියලා බැලුවේ නැද්ද යාළු
ලස්සනයි katha wa papa miththrasawanaya hodin vidaha panwanawa ada katha wa
ලස්සනයි .... තාම බලපු නැති අය ඉන්නවද යලුවනෙ
නෙතු සරණි තව ගොඩක් ඉන්නවා යෙහෙළියෙ
නෙතු සරණි mama balala iwara une dan yalu..😢😢😭
නෙතු සරණි
එකට ආවත් තාම බලන්න බැරි උනා
Rasika Kumari එ ඇයි අනෙ
නෙතු සරණි ma
මේ සේරම දේ බලනවා ඒත් කමේන්ට් කරන්නවත් කාලය මදි බලන්නෙත් කඩින් කඩ යාලුවනේ මොනා කරන්නද මේක ජිවිතේනෙ
පුන්චි හිතුවක්කාරයා අපිත් එහෙම තමයි බලන්නේ ...ඔයා දැන් කවි බලන්නේ නැද්ද .බුදු සරණයි
පුන්චි හිතුවක්කාරයා දුක් වෙන්න එපා යාළු සතුටින් ඉන්න දවසක් එයි.එතකම් මේ දුක විදිමු.පුලුවන් වෙලාවට ඇවිත් කමෙනට් එකක් දාන්නකො බුදු සරණයි
hure...man 2..hemadamath 1 wenna hodanene anith ayatath චාන්ස් aeka denna arpeya....👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
හිරු Kandy හ්ම්ම් හොඳයි හොඳයි ජය වේවා ජය වේවා 👏👏👏👏👏👏👏
හිරු Kandy ada chuttithak parakku Wela wage Oya nedda suba pethum mage hadaa
Nimmi vihara එකනේ....එකනේ....යෙහෙළිය
හිරු Kandy 🌷🌷🌷🌷
හිරු Kandy ජය වෙවා..තෙරුවන් සරනයි !!!
රංගලා වගෙ අය අදත් ඉන්නවා
wedagath charitha athi nattiyak sidu lankawe methek kal mewani teli nattiyak nispadanaya karala nathiwa athi ..adare .wenwima hama dawasakama dakke ada hamadama podi lamaige hakiyawan wedi hitiyange adarsha upades ahanna dakinna labenawa budu saranai hamotama ....
Lassanai adath
adat lassanai katawa
ranga gonak kiyala rangatama tharuna aka koi tharan hodada?
lassanai ..
onna math awa .kohomada yaluwane oyalata.
මම අද 77 ත් වෙනියාට ආවා
සියාගේ කතාව nam aththa thamai
man me hodata baluwa....kauda ban me unlike karana sakkili tika...
මංචනායකගේ hinawa balanako amme ithin
ලස්සනයි ගොඩක්
Nadikah Shalim
hmmm
Lassanai. ranga ajuuuuuuthai...
Wasna W
ඔව්
thanks deranaaaa ...
හුරේ ... මම අද 1
Shehan Suranjith නියමයි 👏👏👏👏👏 ජය වේවා ජය වේවා 👑👑👑👑👑
Shehan Suranjith wa wa jaya wewaa magen unusum suba pethum👏👏👏👏
Shehan Suranjith නියමයි ..සුපිරියි ...සුභ පතුම්...
Shehan Suranjith ජය වේවා....
Shehan Suranjith හෙටත් 1වෙන්න බුදු සරණයි
ammapa me rangaya koheda enne.hoyan gihin gahala enna hithenawa
😉😉😉😉
තැන්කිවු දෙරණ 🌛🌛🌛🌛🌛🌟🌟
budu sarani
හම් මමත් ආවා අද රෑ උනා
Mama deka
dilushi jayawardana සුභ පැතුම්
dilushi jayawardana , සුභ පැතුම්..ජයවෙවා!!!
dilushi jayawardana ජය වේවා බුදු සරණයි
dilushi jayawardana
ජයවේවා
ranganam harima narakai
Ridme Sauwandi hmm ow antimay
niyamai dilum niyamai
Good sidu
නොදකින් මේ මෝඩ මූසල රන්ගයා
Nilu Nilu අම්මෝ තියෙන වස 😞😟😞😟😞😟😞
Ou ane laga hitiyanm denawa hombata hetak rangayata
Nilu Nilu
හ්ම්ම්ම්ම්ම් එකනේ
7 🤔🤔🤔🤔🤔
ධනු සංජනා ජයවෙවා ...බුදු සරනයි .😃😀
ධනු සංජනා ජය වේවා බුදු සරණයි
ධනු සංජනා jaya wewaa like 7
ධනු සංජනා ජය වේවා 🌸🌸🌸🌸🌸
ධනු සංජනා hi
කරුණාකෙරල දිලුම්ට උදව් කෙරපන් රංග
rangayata dunnanam mathaka hitina padamak harii
හු හු හු ඇල්ලුවද ..... අල්ලයි මගේ නැට්ට
සිදුගේ සියාට තරහ ගිහින්
Hureee ammo ada17
Sudu Sudu
yeeeeee 💃💃💃💃💃
Sudu Sudu ජය වේවා
Sudu Sudu ammmoooo athi yantham man iye 17 jaya wewaa yaluuu
😘😘
😘😘
dalum waga aiyala tamai gamata ona adambarai dalum aiye bs
Champika Nilmini dalum neme dilum
Oya rangayawa ludu karannada
ඔය බලෙ ඔන එවුන් අලෙත් අරන් මෙ 👉 කොනට වරෙල්ලා
kaude saudi inna methane
sara awe dan hode..
👌👌👌👌👌👏👏👏👏
💟💟💟💟💟
අද මම ගොඩාක් පරක්කු වුනා
mn 1
Dilum:waga:aya:apa:ratata:sammatak
ada mai kalinma awa yaluwana
Nadeesha madusanki good good hemadama kalin Anna me api awage hada
Nadeesha madusanki හ්ම්ම් හැමදාම පරක්කු වෙලා කොහොමද නේද
මම 6
Nimmi vihara ..හොදයි...හොදයි ...ජයවෙවා ...යෙයෙලිය ...තෙරුවන් සරනයි .....
Nimmi vihara
yeeeeeee jaya wewa😃😃😃
Nimmi vihara ජය වේවා බුදු සරණයි
Nimmi vihara mamat ada kalin awa
Indika Kapila ස්තුතියි යාළු තෙරුවන් සරණයි
hapo me rangaya kawada wath heden na. Buruwa.
ane nodakin me rangayata mata hobbata 60 anina nanee
සුදු සුදු
හ්ම්ම්ම්ම් මටත් එහෙම හිතුනා
gaga dan gallanna ne.galanawa penna nathi unama lassana ne
aiyooo ranga oyage weda nam anthima pahath affaa.
නෙළුම් දිසානායක ඒකනෙ අප්පා
Apoooo me ranga madaviyata atthatama mokakda me wela tiyennee..
1
A-Z Videos congratulations
A-Z Videos jaye wewa..suba pathum!!!
Indika Kapila Thanks Bro. Just for fun.
Nimmi vihara Thanks dear. Just for fun
A-Z Videos 😁😃😀😁😃
Ranga:karuwot:karanna:naraka:wadak:aparada:lamainta:panti
😱😱😱😱😱
Neranjala Kuwait 😨😨😨😨😨
රංග හරියට බොරු කියනවා .. අපරාදේ පංති .. 😕😕😕
ධනු සංජනා ඒකනෙ 😑😑😑😑😑 බොරු කාරයා😠😠😠😠😠😠
aiyo mao ada parakkui ne😟
podi saduta siduwa nathuwama bh Pro ha ha ekata Kamak ne api mokuth kiyanne ne kathawa balannakooo😊😊
S Chandani Amuwaththa S Chandani ha ha kohomada oyata
apo me rangawanam mata penna ba pau podi lamai rawatnna hoda na
Seeyage kathawa nam athama atha. lankawe minissu danna deyakuth na nodanna deyakuth na. kawru hari diyunuwenakota kakulen adinna danna ekama jathiya.
uddi wickram ඇත්තම කතාව ඒක තමයි හොඳ අයත් නැතුවම නෙමෙයි
ko
eka
Rasika Kumari හුර්ර්ර්රේරේරේ සුභ පැතුම් යාළු 👏👏👏👏👏👏👏
Rasika Kumari ada 3 .4 innwa palaweniya kohoma kawa thorannada manda kohoma unath oyata jaya wewaaa 👏👏👏👏
Rasika Kumari sha..niyami..😀😁
Rasika Kumari ජයෙන් ජය වේවා බුදු සරණයි
Nimmi vihara
ස්තූතියි මිතුරියේ
මං අන්තිමයා...
Cricket Malli heta wat palaweniya wenna B alanna....
හාකෝ ඉතිම් ඇ... :(
5
4
sudu ammi shoiiine sudu ammiiii jaya wewaa
sudu ammi ජය වේවා 👏👏👏👏👏👏
Nimmi vihara
jaya wava
lamainta oya wage weda karanna epa
270ad
😐
රන්ගයා නම් හොදම නැ
රංගට බඩු තමා