Sidu | Episode 175 07th April 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 371

  • @p.m.b.bandara846
    @p.m.b.bandara846 7 ปีที่แล้ว +9

    අක්කේ ඔයා කේන්තියෙන් ඉන්නා කොට ඔයා ලස්සනයි සුදු අක්කේ .....😍😍😍😍😍

  • @erangapeiris7056
    @erangapeiris7056 7 ปีที่แล้ว +2

    අදහසක් !!
    මට හිතෙනවා සිදූ රූපගත කරන ගමේ, ඉස්කෝලේ ඇත්තටම පහසුකම් අඩු පොඩි ඉස්කෝලයක් වෙන්න ඇති කියලා. (ගොඩක් ගම් වල වගේ ). මේ කතාව ලංකාවේ ගොඩක් දෙනෙක් බලනවා. කමෙන්ට් කියවද්දි හිතෙනවා මෙච්චර හොද මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලත්. ඒ වගේම දෙරණෙ මාමිලා මේකෙන් හොදට හම්බ කරනවත් ඇති . නරකද අපි හැමෝම එකතු වෙලා ඒ ගමේ ඉස්කෝලේ දියුණු කරන්න මොකක් හරි වැඩක් කලොත්. සිදූ අපිටත් ගමටත්ම හැමදාම මතක හිටීවී. චුට්ටෙලා තරිදුලා නියෝජනය කරන ඒ ගමේ ඇත්තම ළමා පිරිසටත් සෙතක් වේවී !!
    ජේසු පිහිටයි ! තෙරුවණ් සරණයි !

  • @fernandow.u.l.6783
    @fernandow.u.l.6783 7 ปีที่แล้ว +49

    මේ නූහුරු වැලි කතර
    සිතට ලොකු දුකක් නේ...
    දයාබර වු කිසිත්
    ළඟ පාත නෑ අනේ...
    මගේමයි සිතූ අය
    තනිකරලා ගිහින්නේ....
    රිදුම් දෙන ජිවිතේ
    කියයි අනියත ලොවේ....

    • @harshisansala4357
      @harshisansala4357 7 ปีที่แล้ว

      wasana U.L.R. ලස්සනයි

    • @lirishakumari1882
      @lirishakumari1882 7 ปีที่แล้ว +2

      wasana U.L.R. hapoi...dan..hamoma kavi liyanawani..agay agay...harima lassanai

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว

      wasana U.L.R. hmm aththa harima ලස්සනයි

    • @fernandow.u.l.6783
      @fernandow.u.l.6783 7 ปีที่แล้ว +1

      dinu Thanks yalu

    • @fernandow.u.l.6783
      @fernandow.u.l.6783 7 ปีที่แล้ว

      Harshi Sansala Thanks yaluwe

  • @wjiantydemail4562
    @wjiantydemail4562 7 ปีที่แล้ว +1

    සීදුගේ හිනව රටක් වටිවා

  • @chanychany6946
    @chanychany6946 7 ปีที่แล้ว +1

    Kochchara wada thibunath kohomahari sidu balanawa . Duka hithena lassana kathawak . Siduta subasinsana ..... Iloveyou derana srilanka . . ❤❤❤❤❤❤❤❤❤

  • @dinusha6126
    @dinusha6126 7 ปีที่แล้ว +15

    තමන්ගේ අවස්ථාව කරගන්න කවුරු හරි බිල්ලට තියනවා ..පවු දර පන් මාමා කොහොම උනත් දර පන් මාමා අරි අවංකයි .වැඩිය රගන්න වෙන්නැ ඔය කපටියෝ ටිකට ලගදිම සිර ගෙට ලගින්නේ ඉන්නේ .....

  • @sadamalisadamali191
    @sadamalisadamali191 7 ปีที่แล้ว +9

    අනේ පව් දර පාන් මාමා රන්ගලා .මන්චනායක වගෙ මිනිසුන් ඉන්න රටක අහින්සක මිනිසුන් පොඩි වෙනවා නමත් හැමදාම ඔහෝම රජ වෙන්න බැහැ දවසක වැටෙනවා මයි බිමට

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +1

      Sadamali Sadamali අනිවාරයෙන්ම යාලු

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +1

      Sadamali Sadamali මංචනායකයා මොන රජෙක්ද..? අර මඟුලේ පොල් වත්තක් තිබ්බා කියලා ඌ කොහෙ රජෙක් වෙන්නද..? රංගයත් හිතාගෙන ඉන්නෙ ඌගේ කසිප්පු බූලිය නිසා ඌ තමයි පොර කියලා.ඕකුන් දෙන්නටමත් අර විදිහටම බිම දාලා පයින් ගහන්නම ඕනී.

    • @sadamalisadamali191
      @sadamalisadamali191 7 ปีที่แล้ว +1

      ධම්මික, දහම් පියස aniwa eka hari yalu

    • @sadamalisadamali191
      @sadamalisadamali191 7 ปีที่แล้ว +1

      Future Man ane manda meee harak

  • @hirukumarikuwait5895
    @hirukumarikuwait5895 7 ปีที่แล้ว +6

    ada mage hiithata loku dukak danenawa ape loku hamuduruwanee

  • @liarliar5935
    @liarliar5935 7 ปีที่แล้ว +1

    tans derana oyalata adaht katawa goodak lassanai 👌👌👌👌👍👍👍🌷🌷🌷🌷❤❤❤💕💕💕💕💕⚘⚘⚘⚘⚘

  • @sanjeewagunathilaka5963
    @sanjeewagunathilaka5963 7 ปีที่แล้ว +4

    ඔවු පුතෙ ඔයාට විතරක් නෙමෙ ⁣මෙගමෙ ඉන්න ඔක්කොම දරැවන්ට ඉගනගන්න ඉස්කොලයක් අපි හදමු. අපෙ රටහදන තැනට ගියඅයගෙ කටින් ඔයවාගෙ කතාවක් ඇහෙන්න තරමි අපෙ කන් පිං කරලා නැතිවඇතිනෙ.

  • @chamara662233
    @chamara662233 7 ปีที่แล้ว +1

    WOW, this is a great show, I LOVE IT SOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
    MUCH SIA

  • @شريفمحمد-ط6ق
    @شريفمحمد-ط6ق 7 ปีที่แล้ว +1

    pau ana dara pan mama harema dukae 😭😭😭😭😭😭😭😭
    nirosaha ampara

  • @sunethrabandara2190
    @sunethrabandara2190 7 ปีที่แล้ว +3

    අද මම හොදටම පරක්කු වෙලා

  • @සන්ධ්යයාකුමාරි
    @සන්ධ්යයාකුමාරි 7 ปีที่แล้ว +4

    දහම් පියස ධම්මික මල්ලියෙ අද කොයි ඔයාගෙ කවි අද තාම නැහැ නෙද ඔයා ඇවිත් අපි මග බලමින් ඉන්නවා දළදා සමිදු පිහිටයි

  • @isharalankani3818
    @isharalankani3818 7 ปีที่แล้ว +1

    ධමිමික අයියේ මෙි කවි හරිම ලස්සනයි

  • @Amilakasun1
    @Amilakasun1 7 ปีที่แล้ว +4

    සිඳු මේ දවස්වල පිටරටනේ. ඒකයි වැඩිය පේන්න නැත්තේ.

  • @vidumadu9078
    @vidumadu9078 7 ปีที่แล้ว +1

    lassanai 😘😘😘

  • @schandaniamuwaththaschanda4831
    @schandaniamuwaththaschanda4831 7 ปีที่แล้ว +3

    yaluwee man Dan balanne sidu

  • @rasikakumari6987
    @rasikakumari6987 7 ปีที่แล้ว +2

    chanchala samanalige තේ පැන් සංග්‍රහය මිස් උන අය කෝ එන්න අද මන් ගානේ හැමෝටම කිතුල් හකුරු කෑල්ලක් එක්ක කහට කෝප්පයක් දෙනවා😂😂🍵🍵🍵

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +1

      Rasika Kumari ම්ම්ම්ම් නියමයි බොහෝම ස්තූතියි

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว +1

      dinu 😃😍

  • @thusharirathnayaka1320
    @thusharirathnayaka1320 7 ปีที่แล้ว +2

    mama ada 84 weniya

  • @siyanisiyani8216
    @siyanisiyani8216 7 ปีที่แล้ว +1

    ow oya hari spit a wage

  • @surangisurangi9914
    @surangisurangi9914 7 ปีที่แล้ว +1

    math ada welasanama baluwa onna.....

  • @niroshakumari43
    @niroshakumari43 7 ปีที่แล้ว +1

    Lassanai Goodak

  • @dahamivihararathnayake805
    @dahamivihararathnayake805 7 ปีที่แล้ว +6

    upload වෙලා මිනිත්තු 2 ට 42 ක් බලලා ඉවර උනේ කොහොමද අනේ

    • @dayanipathirana8835
      @dayanipathirana8835 7 ปีที่แล้ว +2

      ada mama tekak kalen baluva harima lassanai

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว +2

      Dahami vihara Rathnayake බලලා නෙවෙයි comments දාලා විතරයි යාලු

    • @SoniC-nm7ok
      @SoniC-nm7ok 7 ปีที่แล้ว +1

      Dahami vihara Rathnayake ekane. lankan hama deyakatama edireyen yalu..

    • @Ayesha-ut9cu
      @Ayesha-ut9cu 7 ปีที่แล้ว +1

      Dahami vihara Rathnayake ---heymoma past akhata comment danney😃😃passey storey dear😉😉

  • @anjaleekumari504
    @anjaleekumari504 7 ปีที่แล้ว

    Akkage mallige randuwa theruni oya ada godak lassanai

  • @mrsamare7686
    @mrsamare7686 7 ปีที่แล้ว +2

    harima lassani

  • @sadamalisadamali191
    @sadamalisadamali191 7 ปีที่แล้ว +1

    onna loku hamuduruwo dunna raja kariya සියියට ඕන් ඕහෝම තමයි අයියෝ හීන් බබා සියා බලාගන අප්පොච්චා කියලා දුන්න පාඩම වරද්ද ගන්න එපා 😃😃😃😃අප්පොච්චාගෙ ඇත්ත එලිවෙයි හාද

  • @lirishakumari1882
    @lirishakumari1882 7 ปีที่แล้ว +9

    rangayai..mancha ..nayakayai..hiyhan innay..chandi..kiyala.man dakkay..un.danna..londiyo.waga..😂😂😂😂😂😂😂

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +3

      Lirisha Kumari 😃😌😂😂😂😂😂 චංඩියෝ නෙමයි නොන්ඩියෝ

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว +2

      Lirisha Kumari
      mn hithanne un dennatama wada chandiya oya kiyala😂😂

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว +4

      Lirisha Kumari අහිංසක මනුස්සයට දෙන්නෙක් එකතු වෙලා ගහන එවුන් නොන්නින්ටත් අන්තයි

    • @lirishakumari1882
      @lirishakumari1882 7 ปีที่แล้ว +2

      ධම්මික, දහම් පියස ...ow...kathawak.thamay...ithin.atthani..kathawak unath....chandiyo..londiyo

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +1

      Lirisha Kumari අනේ මටත් කියන්නකෝ "ලොන්ඩියෝ" කියන්නෙ කවුද කියලා.මම ඒ නම අදමයි ඇහුවේ.

  • @ujaani.ujaani4474
    @ujaani.ujaani4474 7 ปีที่แล้ว

    hen baba seeye..budu saranaii..

  • @ravirv9475
    @ravirv9475 7 ปีที่แล้ว

    Pau asaranayekta gahala maha loku wedak kare ballo dennek 😀😀😀😀😀

  • @lirishakumari1882
    @lirishakumari1882 7 ปีที่แล้ว +6

    mama..sidu balana. gaman..hada

  • @subanichampa4858
    @subanichampa4858 7 ปีที่แล้ว

    Thanks derana

  • @manojgunawardna9306
    @manojgunawardna9306 7 ปีที่แล้ว +2

    loku hamuduruwane.....eththa neththa saha suddenma denagena oba wahanse pansalata wadina kota podi hamuduruwa horu aran gihin thiyei kiyala mata bayai..

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 ปีที่แล้ว +2

    හිං බබා සියා නයි අරිනවා

  • @kokilaharshani2648
    @kokilaharshani2648 7 ปีที่แล้ว +6

    man mekata kochchara asada kiyanawanm man sidu dwnload karanawath ekka :D

  • @kandy1982
    @kandy1982 7 ปีที่แล้ว +1

    හායිඅපි දැන් ආවේ......

  • @surangimadushika7141
    @surangimadushika7141 7 ปีที่แล้ว +2

    අපරාදේ පාන් ටික.

  • @kandy1982
    @kandy1982 7 ปีที่แล้ว +1

    පවු දෙයියනේ ඇත්ත කතාකරපු දරපාන් මාමා....

  • @p.m.b.bandara846
    @p.m.b.bandara846 7 ปีที่แล้ว +5

    ඇයි අද ඔයාලගෙ යාලුවො නැහැනෙ මොකද වුණා ...

  • @rasikapriyadarshani3124
    @rasikapriyadarshani3124 7 ปีที่แล้ว +1

    adath godak lassanai kathawa

  • @SnehaChabi
    @SnehaChabi 7 ปีที่แล้ว +6

    මන්චනායක ලගදිම ඉල්ලන් කයි වගේ

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +1

      Sneha Chabi1977 අනිවාරයෙන්ම

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว +1

      Sneha Chabi1977 එහෙම තමා වෙන්න ඕනෙත්

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +2

      Sneha Chabi1977 මංචනායකයාගේ තියන ඔය ගෑස් එක තව ටික දවසයි.අපේ දරපාන් අයියට අද ඌ අත තිබ්බේ උෟගේ අවසානය ලඟ නිසා.

    • @SnehaChabi
      @SnehaChabi 7 ปีที่แล้ว +1

      ekane ekane

  • @shashianuradha1886
    @shashianuradha1886 7 ปีที่แล้ว +1

    ane loku hamuduruwani ekmanin pansalata wadenna

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 7 ปีที่แล้ว

    ලස්සනයි

  • @dukadannaahinsakahadawatha3483
    @dukadannaahinsakahadawatha3483 7 ปีที่แล้ว +1

    yalu,mama,,,,AWA❤❤❤

  • @aishamohammad7669
    @aishamohammad7669 7 ปีที่แล้ว

    Mara Kammali Munak...😉💁💁💁💁💁💁

  • @sandeepanisndeepani4508
    @sandeepanisndeepani4508 7 ปีที่แล้ว

    thank you derana

  • @malshaprasadi4998
    @malshaprasadi4998 7 ปีที่แล้ว +8

    මංචනායකයි රංගයි හිතුවෙ එයාල පෙන්නුවෙ එයාලගෙ බලපුලුවන්කාරකම කියල වෙන්නැති...හැබැයි මට නම් පෙනුනෙ මනුෂ්‍යත්වය ලබපු අද කාලෙ ජීවත් වෙන බොහෝ පිරිස් වගේ තිරිසනුන් දෙන්නෙක් වගේ...රංගත් හරියට අද සමාජෙ ජීවත් වෙන ලොකු ලොක්කන්ගෙ සපත්තු ලෙවකාල බඩගෝස්තරේ රැක ගන්න පහත් චරිතයක්...මංචනායක සල්ලි බලෙන් ඔලුව උදුම්මව ගත්ත පුහු මනුස්සයෙක්...කොහොම වුනත් මේ කතාව අද සමාජෙට බෙහෙවින් ගැලපෙන චරිත රැසක් විදහා පෙන්නනව...

    • @vinithakumari3165
      @vinithakumari3165 7 ปีที่แล้ว +1

      Malsha Prasadi hita hoda minihata ada tenak ne.ekay etta neda

    • @malshaprasadi4998
      @malshaprasadi4998 7 ปีที่แล้ว

      ධම්මික, දහම් පියස ඇත්තටම ඔව් මගේ මිත්‍රයා..අපේ රට දවසින් දවස මනුෂ්‍යත්වය පිරිහෙන රටක් බවට පත් වෙද්දි මෙවැනි නිර්මාණ බිහි වීම ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕන...ඒ වගේම මෙවැනි නිර්මාණ වලට රංගන දායකත්වය ලබා දුන් සියලු දෙනාටත් මෙවැනි වටිනා ටෙලිනාට්‍යක් ප්‍රෙක්ෂකයාට නැරැඹීමට ඉඩ සලසා දුන් දෙරණ ආයතනයටත් අපි ස්තූතිවන්ත විය යුතුයි....

    • @malshaprasadi4998
      @malshaprasadi4998 7 ปีที่แล้ว +1

      ධම්මික, දහම් පියස ඇත්තටම ඔව් මගේ මිත්‍රයා..අපේ රට දවසින් දවස මනුෂ්‍යත්වය අතින් පිරිහෙන රටක් බවට පත් වෙද්දි මෙවැනි නිර්මාණ බිහි වීම ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕන...ඒ වගේම මෙවැනි නිර්මාණ වලට රංගන දායකත්වය ලබා දුන් සියලු දෙනාටත් මෙවැනි වටිනා ටෙලිනාට්‍යක් ප්‍රේක්ෂකයාට නැරැඹීමට ඉඩ සලසා දුන් දෙරණ ආයතනයටත් අපි ස්තූතිවන්ත විය යුතුයි....

    • @malshaprasadi4998
      @malshaprasadi4998 7 ปีที่แล้ว +1

      Vinitha Kumari ඔබගේ අදහසට මං එකඟයි යාලු...නමුත් දූෂණය..භීෂණය...වංචාව...අසාධාරණය ටික කලක් රජ කලත් සදාකාලික නෑ යාලුව

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +1

      Malsha Prasadi අද අපේ දරපාන් අයියට අත උස්සලා ඔය පරයෝ දෙන්නා කරගත්තෙ නයාට ගහලා පොල්ල වරද්දවා ගත්ත වගේ වැඩක්.ඕකුන් දෙන්නගේ අතපය හතර කඩලා කූරු ගණින්නම වැඩේ සෙට් වෙන්නයි මට ඕනී,

  • @renukaabcon6091
    @renukaabcon6091 7 ปีที่แล้ว

    thanks deranaaa .....

  • @hansimahesika436
    @hansimahesika436 7 ปีที่แล้ว +3

    මම 1හාද

  • @dilshanimadarasinghe4678
    @dilshanimadarasinghe4678 7 ปีที่แล้ว +1

    aiyo me nidan horata wala teyana dayake

  • @abrahaleghese944
    @abrahaleghese944 7 ปีที่แล้ว

    hen bada Siyya.rahas rakewi appocca kiyala dunnu widiyatama sukurui

  • @tilaninicesongllikeitsilva5529
    @tilaninicesongllikeitsilva5529 7 ปีที่แล้ว +1

    mamanm danui balanne.

  • @anushakumari7451
    @anushakumari7451 7 ปีที่แล้ว +1

    hmmm ada kathawa lasanai

  • @wasanaaruni4792
    @wasanaaruni4792 7 ปีที่แล้ว

    දර පාන් ලමයා පව් අර කලකන්නි ටික ගැහුවානේ...

  • @chandanalal9092
    @chandanalal9092 7 ปีที่แล้ว

    hoda kathawak

  • @randirandi6485
    @randirandi6485 7 ปีที่แล้ว

    thanks derana.💖 💖 💖 💖 💖

  • @nilukapnilu1911
    @nilukapnilu1911 7 ปีที่แล้ว +4

    mama 19ada kalin awa yaluwane.

  • @miyuruify
    @miyuruify 7 ปีที่แล้ว +1

    hari gema patan gaththa wage.

  • @nodakgchang2931
    @nodakgchang2931 7 ปีที่แล้ว +5

    pau darapan mama

  • @hhasbbs9000
    @hhasbbs9000 7 ปีที่แล้ว +2

    216 Ada man

  • @lirishakumari1882
    @lirishakumari1882 7 ปีที่แล้ว +3

    naddi.palayaga...muna..poddak..aliya watila..yaku.....hammay ..ithin..naddi palath..hada wala

  • @ruwanishashikaladilrukshi5107
    @ruwanishashikaladilrukshi5107 7 ปีที่แล้ว +1

    අනේ පව් දර පාන් මාමා

    • @sujisujith4528
      @sujisujith4528 7 ปีที่แล้ว +1

      Dilrukshi Ruwani ඇත්තටම ඔයාට දුකයිද

  • @sisiragallage6782
    @sisiragallage6782 7 ปีที่แล้ว +1

    Kathawath karala nethtuwa shdaranen
    Jiwath wena minisshuthama me samajaya hemadam ..hinsha kare....

  • @manojgunawardna9306
    @manojgunawardna9306 7 ปีที่แล้ว +1

    ane director sir...me rangayawa kathawen ain karanna...ita wada heshan hodai......ko heshan england yanna beri una nisa pora wedanawen malada...

  • @anjaleekumari504
    @anjaleekumari504 7 ปีที่แล้ว +1

    Raogayata godak wenne nh thirisana

  • @sujathanirmalee6871
    @sujathanirmalee6871 7 ปีที่แล้ว

    heen baba siyage appochcha mara weddek..

  • @සඳපයාආවාදොා්
    @සඳපයාආවාදොා් 7 ปีที่แล้ว +1

    29මං කලින්ම ආවා අද නමි

    • @pathumchamara5188
      @pathumchamara5188 7 ปีที่แล้ว

      සඳ පයා ආවාදොා් ithin mata mko..

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว

      (සඳ පයා ආවාදොා්) ඔබ ගොඩක් කාලෙකින්නෙ දැක්කෙ..දරපාන් අයියගේ සිදුවීමත් එක්ක මම අද අමු කෙන්තියකින් ඉන්නෙ.(ඔබගේ නංගිගේ පාසැලේ ව්‍යාපෘතිය දැන් ඉවරද..? මම තව කරුණු ටිකක් හොයලා බලලා ඔබට කියන්න තමයි හිටියේ එහෙත් ඒ වැඩේ කරගන්න තරම් මට කාලයක් හොයාගන්න නොහැකි වුණා. )

    • @සඳපයාආවාදොා්
      @සඳපයාආවාදොා් 7 ปีที่แล้ว +1

      Future Man මටත් දුකයි.තවම නැ මං පුළුවන් විදිහට අදහසක් ලියා දුන්නා .

    • @සඳපයාආවාදොා්
      @සඳපයාආවාදොා් 7 ปีที่แล้ว +1

      Pathum Chamara මං ඔයාට කිවෙි නැනේ

  • @shamaleesilva9467
    @shamaleesilva9467 7 ปีที่แล้ว +1

    amathila laga balu kediriya ahinsakayo laga sinha wese

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 7 ปีที่แล้ว +6

    මොනා උනත් දරපාන් මාමා ප්‍රතිපත්ති රකින කෙනෙක්...හොර ඇමතියා ලග දෙකට නැමිලා.අහිංසක මනුස්සයින්ට චණ්ඩිකම් කරාට එ අය විරයෝ වෙන්නෑ.
    ..මං නම් කියන්නේ දරපාන් මාමා ගුටිකෑවට නියම විරයා එයා..කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කතා කරනඑක විරකමක්...

    • @pathumchamara5188
      @pathumchamara5188 7 ปีที่แล้ว

      anu anu ow eka eththa. anu....

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +2

      anu anu අනිවාර්යයෙන්ම යෙහෙළිය..දරපාන් අයියා තමුන්ගේ දහඬිය මහන්සියෙන් හරි හම්බ කරගෙන ජීවත් වෙන මනුස්සයා. ගමට,පන්සලට සෙතක් වෙන කටයුත්තකදී තමුන්ට පුළුවන් විදිහට ඒ මනුස්සයා පෙරමුණ ගන්නත් මැලි වෙන්නෙ නැහැ.අර පරයෝ දෙන්නා මොනුන්ද..නිකං දඩ බල්ලෝ වගේ ගම,රටම ගොඳුරු කරගන්ඩ මාන බලන ඒකනේ උන් හැම වෙලාවෙම ප්ලෑන් කරන්නෙ.

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +1

      anu anu ow අනිවාරයෙන්ම dara pan mama virayak harima අවංකයි

    • @nethmiprasadiadn9407
      @nethmiprasadiadn9407 7 ปีที่แล้ว +1

      anu anu oyage kathawa eththa yalu godak dukai darapan mama paw Ahinsakai...😢😢

    • @anuanu-vg1dz
      @anuanu-vg1dz 7 ปีที่แล้ว

      nethmi prasadi AdN
      ඔව් යාළු..පව් දරපාන් මාමා

  • @samanthifranandu9291
    @samanthifranandu9291 7 ปีที่แล้ว

    dara pan aiya pau

  • @nanthiniragulan4683
    @nanthiniragulan4683 7 ปีที่แล้ว +1

    SUPARI

  • @nadeeshamadusanki5094
    @nadeeshamadusanki5094 7 ปีที่แล้ว +1

    ana pau dara pan nada yaluwana

  • @schandaniamuwaththaschanda4831
    @schandaniamuwaththaschanda4831 7 ปีที่แล้ว

    dara pan aiyaa pauu😯😯

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว

      S Chandani Amuwaththa S Chandani දරපාන් අයියට අත පය උස්සපු උන්ගේ අතපය හතර කැඩෙන විදිහට වැඩේ සිද්ධ වෙනවාමයි.

    • @schandaniamuwaththaschanda4831
      @schandaniamuwaththaschanda4831 7 ปีที่แล้ว

      Future Man esema wenna kiya math praththana karanwaa

  • @vinithakumari3165
    @vinithakumari3165 7 ปีที่แล้ว +1

    awanka minihata ada tenak neti heti

  • @Sara-iw1rw
    @Sara-iw1rw 7 ปีที่แล้ว +1

    math awoooo

  • @roshanathula5721
    @roshanathula5721 7 ปีที่แล้ว

    dara panta gahuvane... ohoma chandi gamvala innavada ane... ape gamenam na... ahema gam thiyanavanam apita kiyannakooo... chandi balanna Anna asai

  • @ලහිරුකිෂාන්තලහිරැකි්ෂාන්ත

    කාලෙකට පස්සෙඅවෙ

    • @lirishakumari1882
      @lirishakumari1882 7 ปีที่แล้ว +2

      ලහිරු කිෂාන්ත Angeles ...obeta..sathutuida da

  • @nishakatharangani6429
    @nishakatharangani6429 7 ปีที่แล้ว

    lassanai

  • @thusharidammika811
    @thusharidammika811 7 ปีที่แล้ว

    Malsh Prasadi oya hariyatama hari

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 ปีที่แล้ว

    pau ara ahinsaka manussayata g ahauwa munnam sathtuma tamai ..

  • @jayangoodman4702
    @jayangoodman4702 7 ปีที่แล้ว +1

    mm 19 weni thanata awa...hada

  • @gayathrigodagama9412
    @gayathrigodagama9412 7 ปีที่แล้ว

    රංග ගැහුවෙනම් පාන් වලින්.

  • @maleymaleny6049
    @maleymaleny6049 7 ปีที่แล้ว

    Mame karaduwa wege pqresam karannm

  • @abrahaleghese944
    @abrahaleghese944 7 ปีที่แล้ว +1

    polgas nagina akha hada

  • @nilukahemamali4006
    @nilukahemamali4006 7 ปีที่แล้ว

    anunge katu kana un ohoma thama thaman amaruwe wetunama thama therennne

  • @safranrocky2759
    @safranrocky2759 7 ปีที่แล้ว

    nice

  • @nuwanrupasinghe8233
    @nuwanrupasinghe8233 7 ปีที่แล้ว

    Manchanayaka mama mulu idamma oyaata aasa naa

  • @thusharirathnayaka1320
    @thusharirathnayaka1320 7 ปีที่แล้ว +1

    ammo hinbaba siya kiyana boru

  • @sewasanka1915
    @sewasanka1915 7 ปีที่แล้ว

    පාන් කැවා නේ ...සැපට😜😜😜😜😜

  • @Sara-iw1rw
    @Sara-iw1rw 7 ปีที่แล้ว

    kiyada kiyalanam dan ne

  • @sadunierandikadesilwau7196
    @sadunierandikadesilwau7196 7 ปีที่แล้ว

    Nodakin manchanayakaya ....rangaya tho paan gediyata sereppuwen pain gahuwe nodakin aya thopita kanna attha ganakata hamba wen naa idapalla ikmanatama obala dennata apasseta oi vidiyatama kamatika hamba wei.....

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    man 2

  • @madumadu9239
    @madumadu9239 7 ปีที่แล้ว

    man hamadama parakku wela

  • @dilruwanmadusanka8872
    @dilruwanmadusanka8872 7 ปีที่แล้ว +3

    onna mama 64

    • @lirishakumari1882
      @lirishakumari1882 7 ปีที่แล้ว +1

      Dilruwan Madusanka prithi....prithi

    • @dilruwanmadusanka8872
      @dilruwanmadusanka8872 7 ปีที่แล้ว +1

      obata sathutuida ithim 😛😛😉

    • @lirishakumari1882
      @lirishakumari1882 7 ปีที่แล้ว +1

      Dilruwan Madusanka 😂😂😂nathuwa...nathuwa...😂😂😂😂😂🔫

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว

      Dilruwan Madusanka
      මායම් 64😂😂😂😂

    • @lirishakumari1882
      @lirishakumari1882 7 ปีที่แล้ว +2

      Rasika Kumari mona
      .mayamda

  • @malaka454
    @malaka454 7 ปีที่แล้ว

    ane hen baba ge appohha mula hama දේටම

  • @vijithakumarivijithakumari3826
    @vijithakumarivijithakumari3826 7 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @namaljayawardana
    @namaljayawardana 7 ปีที่แล้ว +1

    wenada pan mamata gehuwe gullo. Ada gehuwe baya gullo

  • @disnaranjani7455
    @disnaranjani7455 7 ปีที่แล้ว +1

    paw dara pan lamaya

  • @malithiperera2302
    @malithiperera2302 7 ปีที่แล้ว

    asdaranaya hama tanama rajawanawa tag kawada hari asdaranaya jayaganewi

  • @rajaniatathanayaka5133
    @rajaniatathanayaka5133 7 ปีที่แล้ว

    සිදු කොන්ඩෙ වවනවද ඔයා

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว

      Rajani Atathanayaka කාගේ උනත් කොන්ඩේ වැවිලා වැඩි උනාම මුහුණ චාටර් වෙනවා.සිදූ මල්ලිගේ දැන් තියන කොන්ඩය ලස්සනයි.එහෙත් තවත් වැඩි උනොත් නම් අමුම චාටර් වෙයි.