ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිදු කොටස් 200 සම්පුර්ණ කිරිමට හැකිවීම පිලිබඳ දෙරනට මගෙන් උණුසුම් සුබ පැතුම් .. ඒ වගේම සිදු නාට්‍යයට රංගන දායකත්වය ලබා දෙන අපේ නලු නිලියන් හැමෝටමත් අපෙන් සුබ පැතුම් ..ඔයාලා හැමෝම මේ නාට්‍යයට ලොකු සාදාරනයක් ඉටු කරනවා...ලොකුහාමුදුරුවෝ ...පොඩි සාදූ ..රාහුල හාමුදුරුවන් ..හීන්බබා සීයා..සිදු ..තෙරුනි ..දිලුම් ..චුට්ටේ ..දරපාන් මාමා මේ කතාවේ අපි ආසම චරිත ...ඔයාලා හොදට රගපානවා..ඒ වගෙම මේ කතාවේ අපි අකැමැතිම චරිත තමයි රංගේ..මංචනායක ..තමාලි..ගයනි ..රෙජියා..නන්දිපාල.රූපිකා ...ඉතිං අපි මේ චරිත වලට අකැමැතියි කියන්නේ ඒ චරිතයට පනපොවන නලුනිලියන්ට අකැමැතියි කියන එක නෙවෙයි..ඔයාලත් මේ නාට්‍යය වෙනුවෙන් ලොකු සාදාරනයක් ඉටුකරලා තියෙනවා ..ඒකයි ඒ චරිත වෙනුවෙන් අපිට තරහක් හිතට එන්නේ..ඉතින් මෙවන් ලස්සන නාට්‍යයක් අපිට බලන්න අවස්ථාව හදලා දුන්නු ඒ සදහා දායකත්වය ලබාදුන් හැමෝටම බෙහෙවින්ම ස්තූතියි ...හැමෝටම තෙරුවන් සරණයි ..👍👍👏👏👏🌷🌷🌷
සිදු ටෙලිනට්ටයේ 200වන කොටසට මගෙන් සුබපැතුම් දෙරනට මෙවෙනි අර්තවත් කතා පෙන්නන්න දෙරනට ජය
200 කඩඉම පසු කල දෙරණට ජය වේවා. සිඳු කතාවේ අපි කැමති චරිත වගේම අකමැති චරිත ගොඩාක් තියෙනවා.හොඳ හා නරක හැම චරිතයකින්ම ලොකු ආදර්ශයක් සමාජයට ලැබෙනවා,ඉදිරියේදී යහපත් ක්‍රියාවන්ට යහපත් ප්‍රතිඵලත් අයහපත් ක්‍රියාවන්ට විපාකත් ලැබෙන අයුරු දැක ගැනිමට කැමැත්තෙමි, පොඩි දරුවන් වැඩි ප්‍රමාණයක් සිඳු නරඹන නිසා මත්පැන් නිශ්පාදනය නොපෙන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නළු නිලි කැලට හා කතාව පිටුපස සිටින හැමෝටමත් දෙරණ සාමාජික මඬුල්ලටත් උණුසුම් සුභ පැතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹 💝💝💝💞💞💝💝👌👌👍👍
siduge balaya newathth evilla jaya wewa sidu...👍👍👊👊🙌
සිදු 200 වැනි කොටස සුබ පැතුම් 👍👍👍👍👍
සිදූ 200 කොටස මගෙන් සුභ පැතුම්
Nisha P හදවත් හඉ
Nisha P hi
Nisha P 0097470172788imo
congraduelation DERANA...SIDU TELE DRAMA EPSOIDE 200..❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
ODINARY GIRL SWEETY හදවත් හඉ
දෙරණ ඇතුලු සැමට වෙසක් සුභ පැතුම් බුදුසරනයි
හොරැහින්ම ඉඟිකලා එදවස ඔයා..නොදැනීම ළං වුනා මා හා මෙදා..සෙනෙහසක පැටළුනා සතුටක් වෙලා..නුඹ අහිමි ගීතයට තනුවක් වෙලා..හදවතින් පෙම් කලේ නුපුරුදු සිනා..නොපැවසුව දේ වැඩිද මා හා ඔයා..ලතවෙන්නෙ කිමද අද මේ ලෙස මෙමා..පසුතැවිලි වැඩි වුනිද අාලය නිසා..ඔබ ළංව සිටි දවස සිහිනයකි මට..හැර ගියපු දා දැනුනෙ අාලයේ දුක..එන්නෙපා නුඹ යළිත් විඳින්නට සුව..තනිව විදවීම ම ද උරුම වුනෙ අද...
wasana U.L.R. lassanai hode
Manoj chathuranga Thanks hode bs
Bs
wasana U.L.R.lassanai 👌👌👌👌👌👍👍👍
wasana U.L.R. - ඔයා හරි යෙහෙළිය.. ආලය ඕනවට වඩා වැඩි උනාම ඒ පසුපස අනිවා පසුතැවිල්ලක් සහිත විශාල දුකකුත් පැමිණෙනවාමයි.ඕනවට වඩා සතුටු වෙන්න එපා ඇස් රතු වෙන්න පුළුවන් කියලා අපේ වැඩිහිටි උදවිය කියන්නෙ ඒකනේ.(අදත් ඔයාගේ නිර්මාණය අලංකාරයි.පුළුවන් වෙලාවට තව නිර්මාණ කරන්න හොදේ.බුදු සරණයි !)
බුදු දහම නිර්මලයි.. පියතිලක වගෙ මිනිස්සු තමයි අද සමාජෙ ගොඩක් ඉන්නෙ..
Gamage Roshan korea hariyata Hari yalu.. theruwan saranai!!!
Gamage Roshan korea oya hari hamotama mede terum ganna bari ai
Gamage Roshan korea good morning yaluwe
hemoma mehema therum gaththoth me loke kochchara sundarada yalu.
Gamage Roshan korea මත්පැන් මිනිස්සුන්ව පාලනය කරද්දී තමන් කරන දේ තමන් දන්නේ නැ පියතිලකට වේලා තියෙන්නෙත් ඒ ටිකම තමයි යාළු
මේ සිඳු කතා ව මම මුල ඉඳල බලනව ඒත් සිඳූගෙ අවුරුද්ද කියල කතාවෙ නිතර යන කොටස් වලට අමතර කොටසක් සින්හල හින්දු අවුරුද්ද දවසෙ ගියා ඒත් මේ කතාව පන්සල සහ ගම ආස්‍රය කරල යන්නෙ ඇයි එහෙනම් ඒ වගේම වෙසක් එක වෙනුවෙන් දෙයක් නොදැම්මෙ ස්තුතියි
සිදු 200වෙනි කොටසට මගේ සුබ පැතුම් ජයවේවා දෙරණට
katteya me kathawa balanna tharageta ai monahari hambenawada??????...sidu kathawa ada 200 weni kotasa ...godak sathutui ...thanks දෙරණ ...♥♥🌹😘😘👍👍👍👍👍👍👍👍🌼🌷🌸🌺🌹
kanchana kumari හදවත් හඉ
සිදු 200 මගේ සුබ පැතුම් නියමයිනේ දෙරණ නියමයි
Good luck අද 200 ෙකාටස බුදුසරනයි ෙදරනට
hamademath sidu baluwa.thanks derana
mage wegeta hariyana bicycleyk dipiyauuuu😁😁😁hinbabasiye ...oya super👍👌
sidu 200 kotasa. ..goodaak sathutui. ..magen unusum suba pethum. ....
ලස්සනයි කතාව මමත් හැමදාම බලනවා
සිදුගෙ හීනෙ ඇත්ත වෙන්නයි යන්නේ 😔
මම 4
Nimmi vihara සුබ පැතුම්
Nimmi vihara මගෙන් සුභ පැතුම්
Nimmi vihara magen suba pitum
Cricket Malli ස්තුතියි 😊😊😊
Nimmi vihara wooooow
attamai godakma lassanai
Ane amme heen baba siyath kiyana boru aneee😃😀😄sidu 200 tath labuwa etin magen suba patum thank you derana🌷🌷🌷💖
සිදු ටෙලිනාට්‍ය නරඹන සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි.....
Kumar sampath ඔබටත් දළදා සමිදු පිහිටයි
Nimmi vihara ස්තුතියි
Kumar sampath ඔඹටත් එසේම වේවා 🌼🌺🌻
Kumar sampath Esema wewa yalu
Kumar sampath - ඔබටත් දළඳා සමිඳු පිහිටයි..!
ලස්සනයි අද කතා ව
Congratulations on your 200th episode
Apoiii me piyathilaka manchanayaka..ranga wage minissu nisa tamai ada samajaye me taram aparda wenne
saduni erandika de silwa U අනිවා යාලූ
sidu kathavata api kamathi
adata sidu kathawa 200weni kotasata deranata thankss
කතාව බලන්න නම් ගොඩක් ආසයි ඒත් කතාව බලනකොට ඇගේ ලේ පිච්චෙනවා මොකද අසාධාරණය ඉදිරියේ කෙලින් ඉන්න පුලුවන් පිරිමියෙක් ...සිදූ කතාවේ..නැහැ දර්මයෙන් රට හරි ගම හරි පාලනය උනේ අපේ බුදුහාමුදරුවන්ගේ කාලේ දැන් ඒක ගොඩක් වෙනස් වෙලා ...මටනම් බැහැ කොහෙත්ම ...රංග...මංචනායක ...සිරිල්. ඒ වගේම ..කතාවට අදාළ දුශ්ට චරිත වලට .. ඔලුව නවාගෙන ඉන්න .මම මගේ සැබෑ ජීවිතෙත් එහෙම තමා ...අසාධාරණයන්ට විරුද්ධව ඕන වෙලාවක ඕන තැනක නැගිටිනවා .. නිගන්ටයන් ඉදිරියේ පොන්නයෙක් වෙන්න ජාතියෙන් සිංහල ආගමෙන් බුධ්ධාගම ...උන මට බැහැ ....නිගන්ටයන් ඉදිරියේ නිවටයෙක් වෙන්න මම කැමති නැහැ .....සිදූ කතා නිර්මාතෘ ...ඔබට මේ ආයාචනය කොන්ද පන ඇති පිරිමියෙක් කතාවට .. යොමු කර ගන්න ....
මෙතන කොමෙන්ට් කරන උන්ට පිස්සුද.? සෙට් එකක් මම එක, මම දෙක,මම තුන ගගා ඉන්නවා..? තව සෙට් එකක් කවි ලියනවා.?
prageeth chinthana ඇයි අනිත් සෙට් එක ගැන ලියන්න අමතක වෙලා ඔයාට යාළු ඔපදූප සෙට් එක
prageeth chinthana පව් නේ මෙයා
ධම්මික දහම් පියස තවම කවි දැම්මේ නැද්දෝ 😔😔 අද මේ පැත්තට දැන්මම එන්න වෙන්නේ නැ මට 😓😓😓 යාළුවනේ කවි ආවාම මටත් කියන්ඩෝ 😄😄😄 😊😊😊
Nimmi vihara හා හොදයි ..මිතුරිය ..පරිස්සමින් වැඩ කරන්න...
Nimmi vihara මාත් තවම වැඩ .ඒත් තවම කවි ලියලා නෑ වගේ...කියන්නම්කෝ කවි ලියලා තිබුනහම
Nimmi vihara - එහෙමයි මැතිණියනි..!
මම දැනුයි ආවේ අද කවි ලියලා නැ නේද යාළුවනනේ😔😔😔😔
Nimmi vihara Ow akke na
...සුපර් ...හිමි බබා සියා ..👊👊👊👊😁😁😁👍
සුභ පතුම් සිදු 200 ට !!!!
ammo hin baba siya mama ohama kagaha hama dama dinanna 😄
thanks deranaaaa ...
siyalu denata theruwan saranai
Ramya Kumari ඔබටත් තෙරුවන් සරණයි
Ramya Kumari ඔඹටත් වේවා
Ramya Kumari Theruwan saranai obatath
සිදු200ට ජය වෙිවා
Derana thanks jaya wewa suba patum apen
ලස්සනයි
සිදු 200 මගේත් සුභ පැතුම්
Hemalatha Gunasingha Hummmm
සිදු කතාවට මගේමුත් සුබ පැතුම්
👍👍🌹🌹🌹
Sanju Sanju හදවත් හඉ
lassanai adath kathawa
hurrrrrry man3🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁
Lanka Lk ජය වේවා
loku sadu harima hodai godak hoda sadu kenek mm godai adari loku saduta budu saranai
Lanka Lk
Lanka Lk ජයවේවා ...බුදු සරණයි
Lanka Lk 👏👏👏👏
dara pan aiya niyamai
සුභ පැතුම්
sidu ලස්සනයි
Lord Buddha Bless You All
man jula sadahatama. Ona mahaBye
all the best
Love
😃😃😃
Man 1
mama 11
wasana U.L.R. සුභ පැතුම් 🌹🌹🌹
wasana U.L.R. හොදයි ...නියමයි..ජයවේවා ..බුදු සරණයි
Indika Kapila 👍👍👍👍Thanks hode
Amanda Vinura Hodai hodai heta kalin enna
නියමයි
8 newei 5ha ane weraduna mata
Gamage Roshan korea හාකෝ අනේ ..ජයවේවා
Gamage Roshan korea හාකො හාකො ජයශ්‍රී වේවා
Nimmi vihara jayawewa.. suba dawasak
✋✋✋✋✋
Mama 8 weniyada?
Priya priya සුභ පැතුම් 🌹🌹🌹
Priya priya ඔව් ...ඔයා 8, ජයවේවා ...බුදු සරණයි ..
Priya priya 👏👏👏
Priya priya mamani keyada manda yalu
මරැ
mama 5....waneya
شريف محمد 👏👏👏👏
අත්තටම රංගයා මට පේන්න බැ මහ දසයෙක්
Nirmala Wasanthi eka ranga kiyana charithayak vitharai.samaje me wage minissu innawa kiyana eka nirupanaya karanawa vitharai
delgoda chutte 😆😆😆😆😆
mama 8a ada..
Gamage Roshan korea ජය වේවා 👌👌👌
Gamage Roshan korea ඔව් ඒ වගේ..ජයවේවා ..බුදු සරණයි
Gamage Roshan korea 👏👏👏
wasana U.L.R.. gd.ni8 yalu
Gamage Roshan korea හ්ම්ම්
ඔන්න අදත් 18 මම
Shehan Suranjith හෙට කලින් එන්න.බුදු සරණයි
harine machan. iye 9 ada deken wedi karala 18 una...ohoma yan...good luck
Shehan Suranjith 👏👏👏
Manoj Gunawardna හයියෝ ... වැඩක් නෑ බ්‍රෝ කියලා
wasana U.L.R. තැන්කිව් වේවා ..
මම ඉන්නෙ විදේශයක හොදට වටහා ගන්න මගේ අපේ බෟද්ධ අසමගි සිහලුන්
කරන්නට ඇති දෙය එ මොහොතේම කරන්නේ පසුවට කල් දැම්මෙන් සිදුවනෙ..එම කාර්යයේ වට්නා කම අඩු වීමයි .....
Hemalatha Gunasingha හදවත් හඉ
Chaminda Chaminda මොකද
Hemalatha Gunasingha හදවත් හඉ ,😍🎠🎡👫🎢💏👯😍😍😍😍😍,,,,,,,
Hemalatha Gunasingha puduma appochchala ne
Sujith Sagara .hmm
lassanai sidu
දෙරනට සුබපැතුමි
500ය.. කමෙන්ට් එක මගෙන්.
ada mama 14 ane
Priyanthi Bandara කමක් නෑ...ආවනේ..බුදු සරණයි
Indika Kapila oyatath budusaranai
Amanda Vinura නියමයි ...ජයවේවා
ranga nam maha ganu jaritayak ginitiyana lassana mirimi kamatat lajjai
මම එක නේහ් 😜😜
jayawewa derana
තැන්කිවු දෙරණ 🌛🌛🌛🌛🌛❤
lassanai
Weldone sidu 200
puduma appochchala neda...😁😁😁😁😁
මන් 171
Rasika Kumari අනේ ගොඩාක් පරක්කු වෙලා ඔන්න සදුදා කලින් එන්න ඔනේ
Nimmi vihara හාකෝ හාකෝ ...ඒත් ඉතින් මට වැඩ වැඩිම සදුදා 😭😭😭
Rasika Kumari අඬන්න එපා මට දැන් හැමදාම වැඩ ගොඩායි 😢😢😢😢 දුක තමයි යාළු 😭😭😭😭😭
me ranga gayaniwa kasada bela innako paw nodi
❤❤❤💞💞💕💕💕
ගමේ හැමෝම හැම දේටම එකතු වෙනවා..
Priyangika Kumari
සිදු 200 කොටසට මගෙ සුබ පැතුමි
mama keeyada?😳😳😳
Indika Kapila 😂😂😂😂
Indika Kapila අන්තිමයාගෙන් පලවෙනියා😋😋
Indika Kapila - අම්මපා මම අහන්නෙ.. මහ රජතුමෙක් අහන ප්‍රශ්නයක් අපේ මහ රජතුමා මේ අහලා තියෙන්නෙ.?
Indika Kapila මහරජතුනනි අද තවම කවි නෑ නේ..ඒ ගැන සොයා බලා අපිට දැනුම් දෙන්න .....
Indika Kapila jaratuwa hoyala beluwada
suba patum derana
සිදු 200කොටසට මාගේ සුභ පැතුම් .!සිදු නිශ්පාදක තුමා,අධ්‍යක්ෂක තුමා ,රගපෑමෙන් දායක වන් සැමටත් උණුසුම් සුභ පැතුම් !දැන් කොටස් 200අවසන්. තවත් ටික කාලයකින් සිදු කතාව අවසන් වෙයි.සිදු කතාව අවසන්වු දිනක පව්ලේ සැමට එකට සිට නැරබිය හැකි අලුත් නිර්මාණයක් අප වෙත ගෙන එයි කියා අපි බලා පොරොත්තු වෙනවා.හැමෝටම බුදු සරණයි !
maru
46 ada
ධනු සංජනා - මම 138 ද කොහෙද..
ධනු සංජනා පරක්කු වෙලා නේද ජයවේවා
Future Man 138 මහරගමනෙ
ධනු සංජනා ජය වේවා යාළු
hen baba seyage kaiwaru ewarayak na neda katawa balanna apa wenawa
හැමදාම නෑනේඅවුරුදුනේ.. ඒකනේ නේද පොඩි හාමුදුරුවනේ .........
ou neda
j
අද ගමේ සමාජයේ ඇත්ත කතාව මේ
duka hethuna henbaba seyeee. ..
සිදු අවුරුදු උත්සවෙ වගේ වෙසක් වැඩසටහන් තිබුනනමි අගෙයි.
wasantha samaraweera - ඒක නම් ඇත්ත..මේ කතාවට ගමේ පන්සලත් සැමවිටම ප්‍රබලව සම්බන්ධ නිසා උතුම් වූ සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් යහපත් නිර්මාණයක් සිදුකලා නම් හරිම අගෙයි.
wasantha samaraweera ඒ අදහසට නම් මාත් එකඟයි
oya සිදු balanawada ae katha කරලා dan sadda නොකර enne
Piyathilakata pissu 😅😅😅
hinbaba siiya hodai
2
sudu ammi ජය වේවා 🌹🌹🌹
sudu ammi අද කලින් ඇවිත් ..හොදයි ...ජයවේවා .. බුදු සරණයි
sudu ammi 👏👏👏👏
sudu ammi ජයවේවා
උයන්න බඩු ගේන්ට යන්නෝනි දැන්... ගිහින් එන්නම් ඇ...
Cricket Malli ඔයා ඉන්නවා අනෙ
Cricket Malli කඩේට ගිහින් ආවද තාම කඩේද
Nimmi vihara ආවා
anu rebel ඉන්නවා
heen baba siyage wegeta dannam bysicle thiyenawa..
Manoj Gunawardna එහෙනම් දැන් ගුටි කන්න වෙන්නේ නැති වෙයි නේද
hmmmm.mokada kiyanne api heen baba siyata jet ekak aran demuda..eyage wegeta ekanam hariyai..
Manoj Gunawardna ජෙට් එකේ වේගය මදි කියලා කෑගහලා ඇඩුවොත් මොකද කරන්නේ යාළු
nimmi....ehema unoth api denna maruwen maruwata kara thiyagena duwamu.jet ekata wada wegayen apata duwanna puluwan wei. neda.
Manoj Gunawardna අපොයි ඔවි ජිවිත හතරක්ම කරේ තියන් දුවන මට ඔක මොකක්ද නේද අනේ
yes
🙋🙋
රංග,පියතිලක,මංචනායකලා වගේ අය අපේ ගම් වල නම් නැහැ....
Priyangika Kumari කොහෙද යාළු ගම ඇත්තටම අහන්න ආසයි අපෙ ගමේත් සමහර අය ඉන්නවා me වගේ හැසිරෙන
සිදු කොටස් 200 සම්පුර්ණ කිරිමට හැකිවීම පිලිබඳ දෙරනට මගෙන් උණුසුම් සුබ පැතුම් .. ඒ වගේම සිදු නාට්‍යයට රංගන දායකත්වය ලබා දෙන අපේ නලු නිලියන් හැමෝටමත් අපෙන් සුබ පැතුම් ..ඔයාලා හැමෝම මේ නාට්‍යයට ලොකු සාදාරනයක් ඉටු කරනවා...ලොකුහාමුදුරුවෝ ...පොඩි සාදූ ..රාහුල හාමුදුරුවන් ..හීන්බබා සීයා..සිදු ..තෙරුනි ..දිලුම් ..චුට්ටේ ..දරපාන් මාමා මේ කතාවේ අපි ආසම චරිත ...ඔයාලා හොදට රගපානවා..ඒ වගෙම මේ කතාවේ අපි අකැමැතිම චරිත තමයි රංගේ..මංචනායක ..තමාලි..ගයනි ..රෙජියා..නන්දිපාල.රූපිකා ...ඉතිං අපි මේ චරිත වලට අකැමැතියි කියන්නේ ඒ චරිතයට පනපොවන නලුනිලියන්ට අකැමැතියි කියන එක නෙවෙයි..ඔයාලත් මේ නාට්‍යය වෙනුවෙන් ලොකු සාදාරනයක් ඉටුකරලා තියෙනවා ..ඒකයි ඒ චරිත වෙනුවෙන් අපිට තරහක් හිතට එන්නේ..ඉතින් මෙවන් ලස්සන නාට්‍යයක් අපිට බලන්න අවස්ථාව හදලා දුන්නු ඒ සදහා දායකත්වය ලබාදුන් හැමෝටම බෙහෙවින්ම ස්තූතියි ...හැමෝටම තෙරුවන් සරණයි ..👍👍👏👏👏🌷🌷🌷
සිදු ටෙලිනට්ටයේ 200වන කොටසට මගෙන් සුබපැතුම් දෙරනට මෙවෙනි අර්තවත් කතා පෙන්නන්න දෙරනට ජය
200 කඩඉම පසු කල දෙරණට ජය වේවා. සිඳු කතාවේ අපි කැමති චරිත වගේම අකමැති චරිත ගොඩාක් තියෙනවා.හොඳ හා නරක හැම චරිතයකින්ම ලොකු ආදර්ශයක් සමාජයට ලැබෙනවා,ඉදිරියේදී යහපත් ක්‍රියාවන්ට යහපත් ප්‍රතිඵලත් අයහපත් ක්‍රියාවන්ට විපාකත් ලැබෙන අයුරු දැක ගැනිමට කැමැත්තෙමි, පොඩි දරුවන් වැඩි ප්‍රමාණයක් සිඳු නරඹන නිසා මත්පැන් නිශ්පාදනය නොපෙන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නළු නිලි කැලට හා කතාව පිටුපස සිටින හැමෝටමත් දෙරණ සාමාජික මඬුල්ලටත් උණුසුම් සුභ පැතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹 💝💝💝💞💞💝💝👌👌👍👍
siduge balaya newathth evilla jaya wewa sidu...👍👍👊👊🙌
සිදු 200 වැනි කොටස සුබ පැතුම් 👍👍👍👍👍
සිදූ 200 කොටස මගෙන් සුභ පැතුම්
Nisha P හදවත් හඉ
Nisha P hi
Nisha P 0097470172788imo
congraduelation DERANA...SIDU TELE DRAMA EPSOIDE 200..❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
ODINARY GIRL SWEETY හදවත් හඉ
දෙරණ ඇතුලු සැමට වෙසක් සුභ පැතුම් බුදුසරනයි
හොරැහින්ම ඉඟිකලා එදවස ඔයා..
නොදැනීම ළං වුනා මා හා මෙදා..
සෙනෙහසක පැටළුනා සතුටක් වෙලා..
නුඹ අහිමි ගීතයට තනුවක් වෙලා..
හදවතින් පෙම් කලේ නුපුරුදු සිනා..
නොපැවසුව දේ වැඩිද මා හා ඔයා..
ලතවෙන්නෙ කිමද අද මේ ලෙස මෙමා..
පසුතැවිලි වැඩි වුනිද අාලය නිසා..
ඔබ ළංව සිටි දවස සිහිනයකි මට..
හැර ගියපු දා දැනුනෙ අාලයේ දුක..
එන්නෙපා නුඹ යළිත් විඳින්නට සුව..
තනිව විදවීම ම ද උරුම වුනෙ අද...
wasana U.L.R. lassanai hode
Manoj chathuranga Thanks hode bs
Bs
wasana U.L.R.lassanai 👌👌👌👌👌👍👍👍
wasana U.L.R. - ඔයා හරි යෙහෙළිය.. ආලය ඕනවට වඩා වැඩි උනාම ඒ පසුපස අනිවා පසුතැවිල්ලක් සහිත විශාල දුකකුත් පැමිණෙනවාමයි.ඕනවට වඩා සතුටු වෙන්න එපා ඇස් රතු වෙන්න පුළුවන් කියලා අපේ වැඩිහිටි උදවිය කියන්නෙ ඒකනේ.(අදත් ඔයාගේ නිර්මාණය අලංකාරයි.පුළුවන් වෙලාවට තව නිර්මාණ කරන්න හොදේ.බුදු සරණයි !)
බුදු දහම නිර්මලයි.. පියතිලක වගෙ මිනිස්සු තමයි අද සමාජෙ ගොඩක් ඉන්නෙ..
Gamage Roshan korea hariyata Hari yalu.. theruwan saranai!!!
Gamage Roshan korea oya hari hamotama mede terum ganna bari ai
Gamage Roshan korea good morning yaluwe
hemoma mehema therum gaththoth me loke kochchara sundarada yalu.
Gamage Roshan korea මත්පැන් මිනිස්සුන්ව පාලනය කරද්දී තමන් කරන දේ තමන් දන්නේ නැ පියතිලකට වේලා තියෙන්නෙත් ඒ ටිකම තමයි යාළු
මේ සිඳු කතා ව මම මුල ඉඳල බලනව ඒත් සිඳූගෙ අවුරුද්ද කියල කතාවෙ නිතර යන කොටස් වලට අමතර කොටසක් සින්හල හින්දු අවුරුද්ද දවසෙ ගියා ඒත් මේ කතාව පන්සල සහ ගම ආස්‍රය කරල යන්නෙ ඇයි එහෙනම් ඒ වගේම වෙසක් එක වෙනුවෙන් දෙයක් නොදැම්මෙ ස්තුතියි
සිදු 200වෙනි කොටසට මගේ සුබ පැතුම් ජයවේවා දෙරණට
katteya me kathawa balanna tharageta ai monahari hambenawada??????...sidu kathawa ada 200 weni kotasa ...godak sathutui ...thanks දෙරණ ...♥♥🌹😘😘👍👍👍👍👍👍👍👍🌼🌷🌸🌺🌹
kanchana kumari හදවත් හඉ
සිදු 200 මගේ සුබ පැතුම් නියමයිනේ දෙරණ නියමයි
Good luck අද 200 ෙකාටස බුදුසරනයි ෙදරනට
hamademath sidu baluwa.thanks derana
mage wegeta hariyana bicycleyk dipiyauuuu😁😁😁
hinbabasiye ...oya super👍👌
sidu 200 kotasa. ..goodaak sathutui. ..magen unusum suba pethum. ....
ලස්සනයි කතාව මමත් හැමදාම බලනවා
සිදුගෙ හීනෙ ඇත්ත වෙන්නයි යන්නේ 😔
මම 4
Nimmi vihara සුබ පැතුම්
Nimmi vihara මගෙන් සුභ පැතුම්
Nimmi vihara magen suba pitum
Cricket Malli ස්තුතියි 😊😊😊
Nimmi vihara
wooooow
attamai godakma lassanai
Ane amme heen baba siyath kiyana boru aneee😃😀😄sidu 200 tath labuwa etin magen suba patum thank you derana🌷🌷🌷💖
සිදු ටෙලිනාට්‍ය නරඹන සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි.....
Kumar sampath ඔබටත් දළදා සමිදු පිහිටයි
Nimmi vihara ස්තුතියි
Kumar sampath ඔඹටත් එසේම වේවා 🌼🌺🌻
Kumar sampath Esema wewa yalu
Kumar sampath - ඔබටත් දළඳා සමිඳු පිහිටයි..!
ලස්සනයි අද කතා ව
Congratulations on your 200th episode
Apoiii me piyathilaka manchanayaka..ranga wage minissu nisa tamai ada samajaye me taram aparda wenne
saduni erandika de silwa U අනිවා යාලූ
sidu kathavata api kamathi
adata sidu kathawa 200weni kotasata deranata thankss
කතාව බලන්න නම් ගොඩක් ආසයි ඒත් කතාව බලනකොට ඇගේ ලේ පිච්චෙනවා මොකද අසාධාරණය ඉදිරියේ කෙලින් ඉන්න පුලුවන් පිරිමියෙක් ...සිදූ කතාවේ..නැහැ දර්මයෙන් රට හරි ගම හරි පාලනය උනේ අපේ බුදුහාමුදරුවන්ගේ කාලේ දැන් ඒක ගොඩක් වෙනස් වෙලා ...මටනම් බැහැ කොහෙත්ම ...රංග...මංචනායක ...සිරිල්. ඒ වගේම ..කතාවට අදාළ දුශ්ට චරිත වලට .. ඔලුව නවාගෙන ඉන්න .මම මගේ සැබෑ ජීවිතෙත් එහෙම තමා ...අසාධාරණයන්ට විරුද්ධව ඕන වෙලාවක ඕන තැනක නැගිටිනවා .. නිගන්ටයන් ඉදිරියේ පොන්නයෙක් වෙන්න ජාතියෙන් සිංහල ආගමෙන් බුධ්ධාගම ...උන මට බැහැ ....නිගන්ටයන් ඉදිරියේ නිවටයෙක් වෙන්න මම කැමති නැහැ .....සිදූ කතා නිර්මාතෘ ...ඔබට මේ ආයාචනය කොන්ද පන ඇති පිරිමියෙක් කතාවට .. යොමු කර ගන්න ....
මෙතන කොමෙන්ට් කරන උන්ට පිස්සුද.? සෙට් එකක් මම එක, මම දෙක,මම තුන ගගා ඉන්නවා..? තව සෙට් එකක් කවි ලියනවා.?
prageeth chinthana ඇයි අනිත් සෙට් එක ගැන ලියන්න අමතක වෙලා ඔයාට යාළු ඔපදූප සෙට් එක
prageeth chinthana පව් නේ මෙයා
ධම්මික දහම් පියස තවම කවි දැම්මේ නැද්දෝ 😔😔 අද මේ පැත්තට දැන්මම එන්න වෙන්නේ නැ මට 😓😓😓 යාළුවනේ කවි ආවාම මටත් කියන්ඩෝ 😄😄😄 😊😊😊
Nimmi vihara හා හොදයි ..මිතුරිය ..පරිස්සමින් වැඩ කරන්න...
Nimmi vihara මාත් තවම වැඩ .ඒත් තවම කවි ලියලා නෑ වගේ...කියන්නම්කෝ කවි ලියලා තිබුනහම
Nimmi vihara - එහෙමයි මැතිණියනි..!
මම දැනුයි ආවේ අද කවි ලියලා නැ නේද යාළුවනනේ😔😔😔😔
Nimmi vihara Ow akke na
...සුපර් ...හිමි බබා සියා ..👊👊👊👊😁😁😁👍
සුභ පතුම් සිදු 200 ට !!!!
ammo hin baba siya mama ohama kagaha hama dama dinanna 😄
thanks deranaaaa ...
siyalu denata theruwan saranai
Ramya Kumari ඔබටත් තෙරුවන් සරණයි
Ramya Kumari ඔඹටත් වේවා
Ramya Kumari Theruwan saranai obatath
සිදු200ට ජය වෙිවා
Derana thanks jaya wewa suba patum apen
ලස්සනයි
සිදු 200 මගේත් සුභ පැතුම්
Hemalatha Gunasingha Hummmm
සිදු කතාවට මගේමුත් සුබ පැතුම්
👍👍🌹🌹🌹
Sanju Sanju හදවත් හඉ
lassanai adath kathawa
hurrrrrry man3🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁
Lanka Lk ජය වේවා
loku sadu harima hodai godak hoda sadu kenek mm godai adari loku saduta budu saranai
Lanka Lk
Lanka Lk ජයවේවා ...බුදු සරණයි
Lanka Lk 👏👏👏👏
dara pan aiya niyamai
සුභ පැතුම්
sidu ලස්සනයි
Lord Buddha Bless You All
man jula sadahatama. Ona maha
Bye
all the best
Love
😃😃😃
Man 1
mama 11
wasana U.L.R. සුභ පැතුම් 🌹🌹🌹
wasana U.L.R. හොදයි ...නියමයි..ජයවේවා ..බුදු සරණයි
Indika Kapila 👍👍👍👍Thanks hode
Amanda Vinura Hodai hodai heta kalin enna
නියමයි
8 newei 5ha ane weraduna mata
Gamage Roshan korea හාකෝ අනේ ..ජයවේවා
Gamage Roshan korea හාකො හාකො ජයශ්‍රී වේවා
Nimmi vihara jayawewa.. suba dawasak
✋✋✋✋✋
Mama 8 weniyada?
Priya priya සුභ පැතුම් 🌹🌹🌹
Priya priya ඔව් ...ඔයා 8, ජයවේවා ...බුදු සරණයි ..
Priya priya 👏👏👏
Priya priya mamani keyada manda yalu
මරැ
mama 5....waneya
شريف محمد 👏👏👏👏
අත්තටම රංගයා මට පේන්න බැ මහ දසයෙක්
Nirmala Wasanthi
eka ranga kiyana charithayak vitharai.samaje me wage minissu innawa kiyana eka nirupanaya karanawa vitharai
delgoda chutte 😆😆😆😆😆
mama 8a ada..
Gamage Roshan korea ජය වේවා 👌👌👌
Gamage Roshan korea ඔව් ඒ වගේ..ජයවේවා ..බුදු සරණයි
Gamage Roshan korea 👏👏👏
wasana U.L.R.. gd.ni8 yalu
Gamage Roshan korea හ්ම්ම්
ඔන්න අදත් 18 මම
Shehan Suranjith හෙට කලින් එන්න
.බුදු සරණයි
harine machan. iye 9 ada deken wedi karala 18 una...ohoma yan...good luck
Shehan Suranjith 👏👏👏
Manoj Gunawardna හයියෝ ... වැඩක් නෑ බ්‍රෝ කියලා
wasana U.L.R. තැන්කිව් වේවා ..
මම ඉන්නෙ විදේශයක හොදට වටහා ගන්න මගේ අපේ බෟද්ධ අසමගි සිහලුන්
කරන්නට ඇති දෙය එ මොහොතේම කරන්නේ පසුවට කල් දැම්මෙන් සිදුවනෙ..එම කාර්යයේ වට්නා කම අඩු වීමයි .....
Hemalatha Gunasingha හදවත් හඉ
Chaminda Chaminda මොකද
Hemalatha Gunasingha හදවත් හඉ ,😍🎠🎡👫🎢💏👯😍😍😍😍😍,,,,,,,
Hemalatha Gunasingha puduma appochchala ne
Sujith Sagara .hmm
lassanai sidu
දෙරනට සුබපැතුමි
500ය.. කමෙන්ට් එක මගෙන්.
ada mama 14 ane
Priyanthi Bandara කමක් නෑ...ආවනේ..බුදු සරණයි
Indika Kapila oyatath budusaranai
mama 11
Amanda Vinura නියමයි ...ජයවේවා
ranga nam maha ganu jaritayak ginitiyana lassana mirimi kamatat lajjai
මම එක නේහ් 😜😜
jayawewa derana
තැන්කිවු දෙරණ 🌛🌛🌛🌛🌛❤
lassanai
Weldone sidu 200
puduma appochchala neda...😁😁😁😁😁
මන් 171
Rasika Kumari අනේ ගොඩාක් පරක්කු වෙලා ඔන්න සදුදා කලින් එන්න ඔනේ
Nimmi vihara හාකෝ හාකෝ ...ඒත් ඉතින් මට වැඩ වැඩිම සදුදා 😭😭😭
Rasika Kumari අඬන්න එපා මට දැන් හැමදාම වැඩ ගොඩායි 😢😢😢😢 දුක තමයි යාළු 😭😭😭😭😭
me ranga gayaniwa kasada bela innako paw nodi
❤❤❤💞💞💕💕💕
ගමේ හැමෝම හැම දේටම එකතු වෙනවා..
Priyangika Kumari
සිදු 200 කොටසට මගෙ සුබ පැතුමි
mama keeyada?😳😳😳
Indika Kapila 😂😂😂😂
Indika Kapila අන්තිමයාගෙන් පලවෙනියා😋😋
Indika Kapila - අම්මපා මම අහන්නෙ.. මහ රජතුමෙක් අහන ප්‍රශ්නයක් අපේ මහ රජතුමා මේ අහලා තියෙන්නෙ.?
Indika Kapila මහරජතුනනි අද තවම කවි නෑ නේ..ඒ ගැන සොයා බලා අපිට දැනුම් දෙන්න .....
Indika Kapila jaratuwa hoyala beluwada
suba patum derana
සිදු 200කොටසට මාගේ සුභ පැතුම් .!සිදු නිශ්පාදක තුමා,අධ්‍යක්ෂක තුමා ,රගපෑමෙන් දායක වන් සැමටත් උණුසුම් සුභ පැතුම් !දැන් කොටස් 200අවසන්. තවත් ටික කාලයකින් සිදු කතාව අවසන් වෙයි.සිදු කතාව අවසන්වු දිනක පව්ලේ සැමට එකට සිට නැරබිය හැකි අලුත් නිර්මාණයක් අප වෙත ගෙන එයි කියා අපි බලා පොරොත්තු වෙනවා.හැමෝටම බුදු සරණයි !
maru
46 ada
ධනු සංජනා - මම 138 ද කොහෙද..
ධනු සංජනා පරක්කු වෙලා නේද ජයවේවා
Future Man 138 මහරගමනෙ
ධනු සංජනා ජය වේවා යාළු
hen baba seyage kaiwaru ewarayak na neda katawa balanna apa wenawa
හැමදාම නෑනේ
අවුරුදුනේ..
ඒකනේ නේද පොඩි හාමුදුරුවනේ .........