මාලු ඩෙවල් - විශේෂ අවස්ථාවන්ට නියමයි ❤ Super Devilled Fish by Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Devilled Fish - Super මාලු ඩෙවල් - විශේෂ අවස්ථාවන්ට නියමයි
    රසම රසට මාලු ඩෙවල් එකක් ගෙදරදීම හදා ගන්න හරිම ලේසියි, පුංචි වෙලාවයි යන්නෙ...
    අවශ්‍ය ද්‍රව්‍ය
    01. මාලු ග්‍රෑ 600
    02. ලුනු කුඩු තේහැඳි 1
    03. කහ කුඩු තේහැඳි 1/2
    04. දෙහි යුෂ මේසහැඳි 3
    05. අමු මිරිස් කරල් 4-5
    06. තක්කාලි ගෙඩි 1
    07. කරපිංචා අතු 2
    08. රම්පෙ කොල 1
    09. රට ලූනු ගෙඩි 2
    10. මාලුමිරිස් 3-4
    11. සුදුලූනු බිකි 4
    12. සීනි මේසහැඳි 1
    13. කෑලි ගම්මිරිස් තේහැඳි 1
    14. කෑලි මිරිස් මේසහැඳි 1.5
    15. ස්වීට් චිලි සෝස් මේසහැඳි 2
    16. තක්කාලි සෝස් මේසහැඳි 4
    Devilled Fish
    Ingredients
    01). 600g of Fish
    02). 1 Tsp of Salt
    03). 1/2 a Tsp of Turmeric Powder
    04). 3 Tbsp of Lime Juice
    05). 4-5 Green chilies
    06). 1 Tomato
    07). Some Curry Leaves
    08). 1 Pandan Leaf
    09). 2 Big Onions
    10). 3-4 Capsicum
    11). 4 Garlic Cloves
    12). 1 Tbsp of Sugar
    13). 1 Tsp of Pepper powder
    14). 1.5 Tbsp of Chili flakes
    15). 2 Tbsp of Sweet chili sauce
    16). 4 Tbsp of Tomato sauce
    links
    Devilled chicken
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    ………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
    / chammiimalka

ความคิดเห็น • 146

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +4

    නොදන්නා දේවල් කියලා දෙනවට ගොඩාක් හොඳයි

  • @DVSSm
    @DVSSm 3 ปีที่แล้ว +5

    Thank you very much. I made it. It's very delicious 👍👍

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      I'm glad to hear that 😊👍👍

  • @madushanichampika2021
    @madushanichampika2021 5 ปีที่แล้ว +4

    ගොඩක් ආසාවෙන් හිටියේ අක්කියෝ මේ රෙසිපි එක ඉගන ගන්න thanks ඔයාට 😙😙😙❤️

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා බලන්න නංගී 😊

    • @ureshadilani1128
      @ureshadilani1128 2 ปีที่แล้ว

      @@ChammiImalka good

  • @prasadichethana6464
    @prasadichethana6464 3 ปีที่แล้ว +3

    මං මේක හැදුවා අද, හරිම රසයි ❤️ ස්තුති

  • @chanakamadhuranga7506
    @chanakamadhuranga7506 2 หลายเดือนก่อน

    Mama meekaa heduwa ada,harima rasi,thens

  • @sujanibeligodapitiya8617
    @sujanibeligodapitiya8617 ปีที่แล้ว +1

    Harima rasai mamath haduqa sthuthi

  • @dineshasanjeewani7560
    @dineshasanjeewani7560 3 ปีที่แล้ว +1

    Mma dawal aka haduwa
    Harima rasai
    Tanks 👍👍👍

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว +1

    Excellent ..."!

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว +1

    ඉඟුරු දාන්නෙ නැද්ද ..?

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 5 ปีที่แล้ว +1

    Hi 👧
    Long long ago i used to make this.totally i was forgotten about the recipe
    Love you such nice 👧
    One thing
    Tuna, paraw,wageth පුළුවන්ද වැඩියෙන් රස මොනවා da
    යකඩ තාච්චි ගන්නෙ කොහින්ද මම දැක්කා indian video එක්ක iron adu ayata හොඳයි කියලා ඒවාගේ තාච්චි පාවිච්චි කරන එක
    ඔයාට දන්නවා nam කියන්න darling
    Txz

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      වැඩිය හොදයි තලපත් මාලු ...තාච්චි ලංකාවේ තියෙන තැන් නම් දන්නෙ නෑ dear😊

  • @samanherath517
    @samanherath517 5 ปีที่แล้ว +1

    Mama oyage hema video ekakk ma balanawa. Niyamai thanks

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @axtraaxtra7323
    @axtraaxtra7323 5 ปีที่แล้ว +1

    thxxxyou.gidak.rasai.mo.haduwamewani.dewal.danuwath.kirima.nisaa.oba.thumiyata.godak.pin.theruwan.saranai..........

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Godak sthuthii oyatath...teruwan saranai 😊

  • @manjularajapaksha1984
    @manjularajapaksha1984 ปีที่แล้ว +1

    හදන්නත් කලින් රස දැනෙනවා

  • @ot7infinite502
    @ot7infinite502 3 ปีที่แล้ว +1

    Is it ok if there's not sweet chili sauce?

  • @hansin.withanage3053
    @hansin.withanage3053 3 ปีที่แล้ว

    Kalin oyage 🐔 dewal eka try kara..ada 🐟 dewal eka haduwa.godak lesie,pahusui.
    Thank you❤

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 หลายเดือนก่อน

    Thank you

  • @seetharanjani7745
    @seetharanjani7745 5 ปีที่แล้ว +12

    අද.ලස්සන.ගවුමක්.ඇදල.වෙනදට.වඩා.ලස්සනයි😂

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

    • @upekhanppd
      @upekhanppd 5 ปีที่แล้ว +1

      Onna patangathth murunga atthe thiyanna. Hadana arehaara iganaganna . Dress eka gana hithanna epa patio .

    • @gapedirisinghe1189
      @gapedirisinghe1189 ปีที่แล้ว

      @@upekhanppd oya nm lassanai 🤭😂

    • @AI_WORLDTECH
      @AI_WORLDTECH 7 หลายเดือนก่อน

      Oya harima haday akkiyo❤

  • @nirmalanirmala6578
    @nirmalanirmala6578 3 ปีที่แล้ว +1

    Thanks

  • @malkimalki7360
    @malkimalki7360 5 ปีที่แล้ว +1

    Akki oats hadana krama kipayak kiyadenna plz.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Oats bar video eka daala tiyenawa...tawa video idiriyedi kiyala dennam 😊

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 3 ปีที่แล้ว

    Mekata maalu tika thambala gaththata kamak nadda akke

  • @lilykuruppu8418
    @lilykuruppu8418 5 ปีที่แล้ว +2

    රස පාටයි, මමත් හදලා බලන්න ඕනේ, ස්තූතියි ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් 😊

  • @kmangalika1422
    @kmangalika1422 6 หลายเดือนก่อน

    හරිම ආසයි රසයි

  • @surangaprasanna1095
    @surangaprasanna1095 3 ปีที่แล้ว

    Good ...හරිම ලෙසි.....👍👍👍👍

  • @MobileGalaxyj
    @MobileGalaxyj 5 ปีที่แล้ว +1

    hi akka kohomada godak dawaskin 😍mama niwaduwata gihilla awe missunna video okoma baluwa 😍thank you so much akka god bless you and family 😍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ඔව්, ගොඩාක් දවසකින්...ස්තුතියි ඔයාට ...බුදුසරණයි 😊

  • @udarananayakkara1173
    @udarananayakkara1173 2 ปีที่แล้ว

    දෙහි යුශ වෙනුවට විනාකිරි දැම්මට කමක් නැද්ද අක්කි

  • @ceylonfoods6366
    @ceylonfoods6366 2 ปีที่แล้ว

    Bala Malu badinna hoda nadda

  • @chenubbh9870
    @chenubbh9870 3 ปีที่แล้ว +3

    තෑන්ක්ස් අක්කි පන♥

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว

    I tried this dish. It was good. TKS 4 sharing.

  • @buviandniki2207
    @buviandniki2207 5 ปีที่แล้ว +2

    A great recipe

  • @deepikasubarshani9724
    @deepikasubarshani9724 2 ปีที่แล้ว +1

    Very taste 👍

  • @shereenagothami5730
    @shereenagothami5730 2 ปีที่แล้ว

    Math haduwa.harima rasai.thanks

  • @R-Shaani
    @R-Shaani 3 ปีที่แล้ว

    Thank u... today im goint to make that

  • @padmarajakaruna3720
    @padmarajakaruna3720 ปีที่แล้ว +1

    Wow it was gorgeous. Thank u soooo much

  • @fathimazahan4151
    @fathimazahan4151 5 ปีที่แล้ว +2

    Mouth watering❗️thanks dear

  • @ramanifernando2797
    @ramanifernando2797 5 ปีที่แล้ว +2

    Math asai මාළු devilled වලට ඔයාගෙ විදියටත් hadannam.thanks

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා මටත් රස කියන්න 😊

    • @ramanifernando2797
      @ramanifernando2797 5 ปีที่แล้ว +1

      @@ChammiImalka අනිවාර්යයෙන්ම kiyanwa 😘

    • @ramanifernando2797
      @ramanifernando2797 5 ปีที่แล้ว +1

      @@ChammiImalka mama ඔයාගෙ විදියට heduwa මාළු devilled eka rsai api කට්ටියම kewa..😘

    • @user-mx5jr8wq6o
      @user-mx5jr8wq6o 5 ปีที่แล้ว

      😂

  • @sundarsmyoga1923
    @sundarsmyoga1923 5 ปีที่แล้ว +1

    Thank you , very clean cooking. Superb.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +2

      Thank you 😊

    • @samdaruwankumara8233
      @samdaruwankumara8233 ปีที่แล้ว

      ම්ම්ම් සෙක්ස් කම්රම්න් මරු

  • @nadeeshak6899
    @nadeeshak6899 5 ปีที่แล้ว +1

    😘😘..hadala balamuuu...lassanata tiyanawa..

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා රස කියන්න නංගී 😊

    • @ishanpubudu2462
      @ishanpubudu2462 4 ปีที่แล้ว

      සොස් දෙකම ඔනද

  • @familamorine5587
    @familamorine5587 5 ปีที่แล้ว +1

    Penume hatiyata rasa wenna ona .mn hithanne rasai.👍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි ...හදලා බලන්න 😊

  • @chandimagalabadage489
    @chandimagalabadage489 ปีที่แล้ว

    Thank s imalka

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 3 ปีที่แล้ว +1

    thank you🖐❤❤

  • @sumudusumudu2988
    @sumudusumudu2988 5 ปีที่แล้ว +2

    Thanks sudu akkiyoooooo♥♥♥♥♥♥♥♥

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome nangii 😊

  • @udheshikamadubashini677
    @udheshikamadubashini677 5 ปีที่แล้ว +1

    Ammo rasa patai oya nam maru akki

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි නංගී 😊

  • @damindarosantha8929
    @damindarosantha8929 2 ปีที่แล้ว +1

    බොල්ලා මාලු හදන්න පුලුවනිද මේ විදියට...

  • @chathuruwanthi3492
    @chathuruwanthi3492 5 หลายเดือนก่อน

    apith haduwa 😋

  • @renukadamayanthi9416
    @renukadamayanthi9416 4 ปีที่แล้ว

    Thnx sis

  • @KithsaraGimhana
    @KithsaraGimhana 2 หลายเดือนก่อน

    Hukamu🎉🎉🎉

  • @kalumamith962
    @kalumamith962 ปีที่แล้ว

    Thankyou

  • @denethiprabha6474
    @denethiprabha6474 3 ปีที่แล้ว

    thanks akki

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 5 ปีที่แล้ว +1

    godak sthuthi

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @chrisneeperera6373
    @chrisneeperera6373 5 ปีที่แล้ว +1

    Mama asama kema thank u dear.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Hadala rasa kiyanna dear 😊

    • @chrisneeperera6373
      @chrisneeperera6373 5 ปีที่แล้ว +1

      Oya kiyala dena ewa hodatama enawa eka sure. Harima pehedili. Kaha bath hadaddi pol Kiri danawa neda mama dala hadanawa.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ...මේක ලේසි බතක්...පොල්කිරි දාලා හදන බත මම වෙනම කියලා දෙන්නම් 😊

  • @user-vk1vv5pj4r
    @user-vk1vv5pj4r 6 หลายเดือนก่อน

    ගන්න හොද 🐟 වර්ග මොනාද

  • @dinushasadamal6981
    @dinushasadamal6981 5 ปีที่แล้ว +5

    ඔයා ලස්සන වෙලා අක්කියො😘😘😘

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි 😊😊

  • @wownice3679
    @wownice3679 5 ปีที่แล้ว +1

    Thanks sis

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear 😊

  • @hemajayantha4453
    @hemajayantha4453 5 ปีที่แล้ว +1

    Sos warga wala rasa karaka, warna karaka, visa nisa sos natuwa hadana vidiya kiya denna

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      මම තක්කාලි සෝස් ගෙදරදීම හදන විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා ...ඒ විදියට හදන්න පුලුවන් 😊

    • @hemajayantha4453
      @hemajayantha4453 5 ปีที่แล้ว +1

      OK thanks

  • @mrqueen5346
    @mrqueen5346 4 ปีที่แล้ว +2

    ඔයාගෙ චිකන් ඩෙවල් එකනම් හැදුවා මාරම රසට ආවා දැන් තමයි මාලු ඩෙවල් එක හදන්නෙ..හදලම කියන්නම් රස..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි ...😊👍

    • @mrqueen5346
      @mrqueen5346 4 ปีที่แล้ว +1

      @@ChammiImalka මාලු ඩෙවල් එකත් ගොඩාක් රසයි අක්කෙ.. ඔයා කියලා දෙන විදියට හදන්නත් හරිම ලේසි ඒ වගේම වෙන අය වගේ ඔයා අපිව විකිනෙන තරම් ගනන් බඩු පාවිච්චි කරන්නෙ නැති නිසා අතේ තියන ගානට ගෙදර තියෙන බඩු වලින්ම දේවල් හදන්න පුලුවන්.. ඔයාට ගොඩාක් ස්තූති... සියලුම දේවල් සාර්ථක වේවා..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      @@mrqueen5346ගොඩාක් සතුටුයි. ස්තුතියි නංගී ❤😊👍

  • @seandesilva4882
    @seandesilva4882 5 ปีที่แล้ว +1

    great .. keep it up ...must try it at home this weekend

  • @anuradhiprinsikaa8413
    @anuradhiprinsikaa8413 5 ปีที่แล้ว +1

    super

  • @Shivanthi6
    @Shivanthi6 4 ปีที่แล้ว +1

    ප්‍රර්වේසමෙන් ඉන්න . බුදු සරණයී.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ඔයාලත් ප්‍රවේසම් වෙන්න ...බුදුසරණයි හැමෝටම 😊

  • @malishakalpani4198
    @malishakalpani4198 5 ปีที่แล้ว +2

    thanks akki😊

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      You are welcome nangii 😊

  • @nimalwass2449
    @nimalwass2449 5 ปีที่แล้ว +1

    Kee denekta sahenawada meka?

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      6-8 දෙනෙකුට විතර😊

  • @sumudusanjaya3936
    @sumudusanjaya3936 5 ปีที่แล้ว +1

    ඕනි දෙකට චම්මි අක්කා තමා

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී 😊

  • @chefsiyaa
    @chefsiyaa 5 ปีที่แล้ว +1

    නියමයි අක්කා

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට 😊

  • @gopalpillaisingaraja9497
    @gopalpillaisingaraja9497 5 ปีที่แล้ว +4

    🤔😁⭐👌🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿super mail 👌👌🍁🌻

  • @chanakasadaruwan5355
    @chanakasadaruwan5355 5 ปีที่แล้ว +1

    akki homemade white chocalate recipe eka gdk kal yaida aneeee aa

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Me dawas wala godak asanipen inne nangii ...video wala weda karanne ne😊

    • @chanakasadaruwan5355
      @chanakasadaruwan5355 5 ปีที่แล้ว +1

      E ai akkii oyata asanipa behet gatte nedda ikmnta hoda wei akki i love you dear. Bs tc

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      @@chanakasadaruwan5355 😊❤️

    • @chanakasadaruwan5355
      @chanakasadaruwan5355 5 ปีที่แล้ว +1

      Ikmnta sanipa wela aye vedio gdk aran enna akki I wish you all the best😘😘

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Oyala wenuwen hadala tiyena videos denata daannam...ikmaninma oyage illimath(white chocolate ) itu karannam😊

  • @taa5099
    @taa5099 5 ปีที่แล้ว +1

    Rasai niyamai ❤❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @nandanikumari9520
    @nandanikumari9520 3 หลายเดือนก่อน

    😮

  • @tecpethum2173
    @tecpethum2173 3 ปีที่แล้ว +1

    mas deval hadamu
    ///////////////////////////

  • @nishagayani4418
    @nishagayani4418 5 ปีที่แล้ว +1

    It's true thank you 😘😘😘😘

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      You are welcome my dear😊

  • @Dulanjalimadushikapeiris
    @Dulanjalimadushikapeiris 4 หลายเดือนก่อน

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 ปีที่แล้ว +2

    YES, CHAMMI, THANKS FOR THE RECIPE...
    NOW WE CAN ENJOY DEVILLED FISH AS WE WISH AS IT IS A BIG PUSH IN GAINING THE BEST .
    YOU ARE A GREAT TASTE MAKER.WHO CAN READ THE PULSE OF TASTE.
    KEEP GOING,GOD BLESS.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Thank you so much 😊

    • @dadsomaweera3464
      @dadsomaweera3464 5 ปีที่แล้ว +1

      @@ChammiImalka A BIG FLYING KISS FOLLOWED BY A MUG OF HUGS ...GOD BLESS

    • @dadsomaweera3464
      @dadsomaweera3464 5 ปีที่แล้ว +1

      @@ChammiImalka Welcome

  • @nimaninimani1102
    @nimaninimani1102 5 ปีที่แล้ว +1

    akki godak lassena wela.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි නංගී 😊

  • @renukadamayanthi9416
    @renukadamayanthi9416 4 ปีที่แล้ว

    පට්ට sis

  • @chamindakumara7733
    @chamindakumara7733 3 หลายเดือนก่อน

    😁 👍

  • @ajithowitimulla3101
    @ajithowitimulla3101 2 ปีที่แล้ว +1

    ස්වීට් චිලි සෝස් ඕනමද 😩

  • @jayanthiperera2771
    @jayanthiperera2771 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @manucreations8041
    @manucreations8041 11 หลายเดือนก่อน

    ගැඹුරු තෙලේද ඔය😂

  • @KithsaraGimhana
    @KithsaraGimhana 2 หลายเดือนก่อน

    Guy u🎉🎉🎉🎉🎉

  • @chamindaranaweera8919
    @chamindaranaweera8919 3 ปีที่แล้ว

    Math haduva hariyatama ava

  • @chulithasanga4087
    @chulithasanga4087 3 ปีที่แล้ว

    😀😀😀😀😀😍😍😘ද

  • @deshithalakshan640
    @deshithalakshan640 10 หลายเดือนก่อน

    ඔයත් රසයි ඩෙවල් එකත් රසයි😊🫠

  • @user-ey4bv5bo4r
    @user-ey4bv5bo4r 2 ปีที่แล้ว

    Rahay,

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @shamaliwajirangani3579
    @shamaliwajirangani3579 3 ปีที่แล้ว

    Cc

  • @tuwanjumain3723
    @tuwanjumain3723 5 ปีที่แล้ว +1

    Thank you....

  • @lasanthaperera324
    @lasanthaperera324 3 ปีที่แล้ว +1

    Thank you