දෙවොල් මඩු ශාන්ති කර්මය පානම අම්පිටි පත්තිනි දේවාලය , susantha sr🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 5 หลายเดือนก่อน +1

    සුසන්ත සර්ට කතරගම දේව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilushiprabodya1990
    @dilushiprabodya1990 5 หลายเดือนก่อน +2

    සියලු දෙනාගේ මහන්සියෙන්,කැපවීමෙන් කරපු වැඩක් 🙏❤️

  • @SenujaHansana
    @SenujaHansana ปีที่แล้ว +14

    එහෙනම් පහතරට මාතර සම්ප්‍රදාය පානම්පත්තුවටත් ගියා❤🙏

    • @sachinthapriyasanka2465
      @sachinthapriyasanka2465 ปีที่แล้ว +5

      ම්ම් 😊❤🙏🙏

    • @rasikarasika3646
      @rasikarasika3646 10 หลายเดือนก่อน +3

      දිනෙන් දින බැබළෙන අපේ මාතර සම්ප්‍රදාය

    • @pkprasanna367
      @pkprasanna367 10 หลายเดือนก่อน

      ​@@sachinthapriyasanka2465❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤xffffffffffdffffffff❤

    • @sachinthapriyasanka2465
      @sachinthapriyasanka2465 9 หลายเดือนก่อน

      ආයුබෝවේවා 🙏🙏🙏

    • @RasingaMaduranga
      @RasingaMaduranga 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් හරිම ලස්සන හෙල කලාවක්❤

  • @NotyNimuSudda
    @NotyNimuSudda 9 หลายเดือนก่อน +2

    සුසන්ත සරි තමා මම ආසම ආචාර්‍ය වරයා

  • @sumanapallewaththage2051
    @sumanapallewaththage2051 10 หลายเดือนก่อน +1

    පහතරට සමිප්‍රදායට ගැමිමක් බුදු සරණයි සර් ඇතුළු සැමටම❤❤❤

  • @KamalFrenando
    @KamalFrenando 10 หลายเดือนก่อน +1

    සර්ටතෙරැවන්සරනයි

  • @ramanihewage3152
    @ramanihewage3152 11 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි කටහඬ

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds 10 หลายเดือนก่อน +2

    Budu saranai. Susantha sir

  • @thamaraaariyathilaka-qy1wq
    @thamaraaariyathilaka-qy1wq ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමෝටම

  • @KamalFrenando
    @KamalFrenando 10 หลายเดือนก่อน +1

    හරිලස්සනයි කටහඩ සර්ගෙ

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ලස්සන යි

  • @wasalabandara..........
    @wasalabandara.......... ปีที่แล้ว +4

    දකුණු පළාතෙන් නැගෙනහිර පලාතේ පානම් පත්තුවට ගිය අපේ මාතර සම්ප්‍රදාය....♥️🙏

    • @mangovilla782
      @mangovilla782 ปีที่แล้ว +2

    • @sachinthapriyasanka2465
      @sachinthapriyasanka2465 ปีที่แล้ว +3

      ඔව් සර් ආඩම්බරයි ❤😊🙏🙏

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว +2

      තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි මාතර අපේ ශිල්පීන්ට

    • @tharushirandini1894
      @tharushirandini1894 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏👌👌

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +3

    කනට මිහිරි කවියක් අහන්න සුසන්ත සර් ඉන්නම ඕන

    • @mangovilla782
      @mangovilla782 ปีที่แล้ว +2

      ඒක නම් මාරයි

    • @janathili7113
      @janathili7113 ปีที่แล้ว +2

      එහෙනම්

  • @user-siriyawathi
    @user-siriyawathi 3 หลายเดือนก่อน +1

    Obatuma ge natum dakinat asdika pin karannaoona

  • @KamalFrenando
    @KamalFrenando 10 หลายเดือนก่อน +1

    නැටුමලස්සනයි

  • @ruwansanjeewa4988
    @ruwansanjeewa4988 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @BasnayakaralalagePunchib-lt7lw
    @BasnayakaralalagePunchib-lt7lw 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @SusanthikaSandamali
    @SusanthikaSandamali ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @randikadayan2112
    @randikadayan2112 8 หลายเดือนก่อน +2

    🙏💛

  • @meryp1570
    @meryp1570 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @tgpmatheesha3114
    @tgpmatheesha3114 ปีที่แล้ว +2

    🙏❤️

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +3

    ඉතිරි කොටස් ටිකක් දාන්න

  • @malikaswain7397
    @malikaswain7397 6 หลายเดือนก่อน +1

    ආදරණීය සුසන්ත සර් වෙත සෙනෙහසින් ලියමි , ඔබතුමා ගේ ගායනය , නර්ථන ය ඉතාමත් විශිෂ්ඨයි . මම ගම්මඩු සහ දහඅට සන්නි නැරඹීමට බොහෝ ප්‍රිය කරමි .dj සංදර්ශනයක් නැරඹීමට වඩා විශාල තෘප්තියක් මම එයින් ලබමි. යක් බෙරයේ හඬට මම ඉතාමත් ඇලුම් කරමි. එහෙත් මෙහිදී බෙර දෙකක් පමණක් වාදනය කරනවා නම් , මෙහි ගායනය කරන කවි ඉතාමත් පැහැදිලි ව ඇසේ. ඒ ගැන ඔබතුමා ගේ අවධානය යොමු වෙනවා නම් මැනවි. පහතරට නර්ථන සම්ප්‍රදායට පණ පොවන ඔබට බොහෝ ආදරය කරමි. ❤ දීර්ගායුෂ වේවා

    • @susanthavidanagamage755
      @susanthavidanagamage755 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @SamanthaSamantha-j4w
      @SamanthaSamantha-j4w หลายเดือนก่อน

      අනිත් බේරගහන මහත්තුරැ ඇවිත් ඉනේ බෙරගහන්න

  • @NotyNimuSudda
    @NotyNimuSudda 9 หลายเดือนก่อน +2

    සර් තිස්සමහරාම විහාරස්තානයේ කරපු දෙවොල්මඩුව මාරම ලස්සනයි මේ අවුරුද්දෙ එකත් බලන්නම ඕනෙ ඒත් සුසන්ත සර් එයිද දන්නෙ නෑ ☹️

    • @malikaswain7397
      @malikaswain7397 6 หลายเดือนก่อน

      මේ විශිෂ්ඨ රැඟුම් නැරඹීමට අවස්ථාව ක් ලබා දෙන්න , ස්තුතියි ඔබට ❤

  • @BasnayakaralalagePunchib-lt7lw
    @BasnayakaralalagePunchib-lt7lw 3 หลายเดือนก่อน +1

    12:58 13:02 13:02