මෙවැනි DRILLS කරමු | BOWLING LESSON - BOWLING DRILLS
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- ශ්‍රී ලංකා ක්‍රීකට් අභිමානය යළිත් ලෝකයේ අංක 1ට ඔසවා තැබීම සඳහා පාසල් මට්ටමේ ක්‍රිකට් නගා සිටුවීමේ අරමුණින් ප්‍රවීණයින්ගේ අත්දැකීම් යොදාගෙන පාසල් ක්‍රීඩකයින්ට නිවැරදි තාක්ෂණික දැනුම ලබාදෙමින් ක්‍රීඩාවෙන් ලොවක් දිනන ආනාගත දරුවන් නිර්මාණය කිරිම වෙනුවෙන් ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පිරිනමන ඩීපී එඩියුකේෂන් ක්‍රීකට්.
ස්තුතියි ධම්මික පෙරේරා මහතාට.......ඉගැනුම් කුියාවලියට අමතරව පාසල් ළමුන් වෙනුවෙන් කුිකට් පුහුණුව පිළිබඳව ත් වීඩියෝ ගෙන ඒම සම්බන්ධව........
මන් අවුරුදු 2 ක් විතර වගේම මගෙ බෝලින් ලයින් ලෙන්ත් හදා ගන්න ගෙදර තනියම බෝල් කරා.ඒත් හදා ගන්න බැරි උන.
මේ වීඩියෝ එක බලල මේ ඩ්‍රිල් එක මන් කරනව දැන්.ඒකෙන් මන් දැන් ගොඩක් හොදට ලයින් ලෙන්ත් බෝල් කරනව.
බොහොම ස්තූතියි අනූශ සර්ට.ඩීපී එඩියුකේශන් ක්‍රිකට් වලට
ඔයා කියන එක ඇත්ත තාම❤️
thank you sir
❤
Loku pinak