Mugey oluwa idimila thiyenne subscription wadiwenakota .. training ekak denna ona chamu ta host karanney kohomada kiyala. Content eka wadagath hindha api balanawa ithin..
I am a commercial pilot license holder qualified from UK NZ Aus. and flight instructor , passed lots of exams,,,, I Ve done the qualified entry test for Air traffic controller exam in Australia which I could not pass. one of the toghest exams.this basically shows ATC controller role is extfmely tough... job in demand.... this is stressful than a pilots role... trainee ATC gets $ 75 k,. much higher than a First officer on A320 in Australia.
I agree with Hiran Shamind's comment. Chamuditha you have bad habit of interrupting the visitor while he is explaining. Please be patient.. wait until he finish before you jump in between and interrupt.
Minister maybe looking if outsource how much commission he can make. For sure he knows the situation soon with a big sum he will sell it to another county.
Hats off for you to doing the world most stressful job . And this a Amazing explanation THISARA 👍 I hope the Sri Lankan authorities will get more out of your skill sets . ❤❤❤
Yes. Applictions are already called. If the degree is from a vaild university please ask them to apply. After a rigorous selection if they a suitable they'll be selected.
@@adnakateg6901 Nice experience. Yes, No doubt we have to pay tax to the Government in any country. But the problem in our country is we are paying only,, no return or development in infrastructure like road manitanance, transport, control of inflation etc.
This is a highly sought after and very stressful job. I whole heartedly agree with this gent. In australia the starting salary for a graduate for a air traffic controller is $100,000 bcos of the huge pressure it comes with. Our politicians have ruined every sector of the country. This is what happens when goons rule the country.
Yes, it is a very high pressure job. There should be a conducive environment for them to perform. It is easy anybody to say not to go abroad, the joke the very same people only creating the way the for them to leave the country.
උගත්කමේයි වාචාල කමේයි වෙනස තෙරුම් ගන්න නියම වැඩසටහනක්
යකෝ උත්තර දෙන එකාට පොඩ්ඩක් කතාකරන්න දීල කියවපන්කො 😂
පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කියවන්නෙ😆
MEKA RENDA BARA HEDILA INNAKOTA INTERVIEW KARANNE.. GUEST NETHUWA THANIYAMA KIYEWWA NAM MEETA WADA HODAI
හරවත් සාකච්ඡාවක්.බුද්ධිමත් කෙනෙක්ගෙ අදහස ඉදිරිපත් කරන්න,එයාට තව අවස්ථාව දෙනව නම් ගොඩක් හොඳයි චමුදිත.බලන්නකො ඔහු ආවේගශීලී නැහැ.ප්රශ්නයේ ගැඹුර පැහැදිලි කරන්න උත්සහ කරනවා බොහොම සංයමයකින්...
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
අනේ මං මේක කියන්න ස්වර්ණවාහිනියට gatta නමුත් contact කරගන්න බැ. අය්යෝ chamudita පනිනවා hamaekakatama
Ithama honda sakachchawak...Adambarai ohuge nihathamani illeema...adambarai...repect you sir...
ane ape ratata ehema deyak nam vennepa (api ape ratata godak adarei)
make inna ayath rata gana hithala vada karanavanam godak hodai kiyala mage adahasa
ඒ මනූස්සයට කතා කරන්න ඉඩ දෙන්න චමුදිත
ඔබතුමාට බොහොම ස්තුති ජනතාව දැනුවත් කරනවාට ඇමතිතුම මෙ ප්‍රශ්නෙ විගස විසදන්න ඔනේ මෙ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්නයක් එම ට්ර්ෆ්ක් පාලනය කරන අය රට යන එක නවත්තන්න ඇමති දැන ගන්න ඔනේ ඔය ප්‍රශ්න දන්නේ ට්ර්ෆ්ක් පාලනය කරන අය නිලදාරින් නෙවෙයි ට්ර්ෆ්ක් පාලනය කරන අයට දීමනා වැඩි කරලා එයාලට සතුටින් වැඩ කරන්න පහසුකම් දෙන එක ඇමැතිගේ වග කීමක් ඇයි පාර්ලිමේන්තු යන්නෙ ජනතාවට වැඩ කරන්නනෙ මම ඇමති නම් එදාම තීරණයක් ගන්නවා ඇයි දින වෙලාවල් දෙන්නේ ඇමති මෙ ගැන ඉක්මන් කර තීරණයක් ගන්න ඔනේ නේද මෙ ජොබ් එක කරන ට්ර්ෆ්ක් පාලනය හරිම සංකීර්ණ වැඩක් එයලා කරන්නෙ ඇමැතිතුමා ඔය නිලදාරීන්ට කතා නොකර වැඩේ දන්න ට්‍ර්ෆික් පාලනය එක්ක කතා කරන්න චාමුදීත දැන් ඇමති නැවත හමුවුණාම ජනතාවට දැන ගන්න වැඩසටහනක් කරන්න හොදෙ ඔබදෙපල්ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
🎉❤
අනිවාර්යෙන්ම මෙි මනුස්සයා කියන දේ ඇත්ත.
කතා කරන්ඩ දියංකො . එක්කො ඔයා යන්න ගුවන් ගමන් පාලනය කරන්න.
😂
Ammo
වැදගත් කතාවක් අහන්න ආවා. මේ යකාගෙ හැකර කට නිසා එපා උනා..මේක මම මේ channel එකේ බලන අන්තිම video එක..
චමුදිතය පිස්සෙක්නේ ඕයී... අනිත් මනුස්සයට කතා කරන්න දෙන්නෙම නෑනේ...
වෙන යූටියුබර් කෙනෙකුට මේ වගේ Interview එකක් එයාලගේ channel එකක කරන්න පුළුවන් නම් හොඳයි... 🙏🏻
තිසර මහතා ... සුපිරි වැඩ්ඩෙක් තමා 👍
*කලින් අඳුරනවද🤣🤣🤣*
දෙයක් පිළිවෙලකට කියාගෙන යනකොට මැදින් පැනලා හාන්න එපා චමුදිත.ඒ පුද්ගලයා කියන දේ පොඩ්ඩක් ඉවසීමෙන් අහගෙන ඉඳලා කතා කරලා ඉවර වුනාට පස්සේ ඊලඟ ප්‍රශ්නේ අහන්න පුරුදු වෙන්න.මොකද මේක බලන අයත් දෙයක් පිළිවෙලකට අහන්න කැමතියි..
Yes it’s true 😂😂😂😂😂
True, I agree with you 💯
Totally agree with you.
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
Mugey oluwa idimila thiyenne subscription wadiwenakota .. training ekak denna ona chamu ta host karanney kohomada kiyala. Content eka wadagath hindha api balanawa ithin..
චමුධිත එන අරාධිත්යටට කතා කරන්න ඉඩ දෙන්න, නැත්නම් ඔයාම තනියයම ප්‍රෝග්‍රෑම් කාර්න්න, එපා වෙනවා
අනිවාර්යයෙන්ම 🔥😎👍
අහගෙන ඉන්න අපිට හොදට පැහැදිලිව තේරෙනව මේ පුද්ගලයා කියන දේ චමුදිත ය මේක අහගන්න දෙන්නෙම නෑනෙ අනවශ්‍ය පණ්ඩිත ප්‍රශ්න අහ අහ
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
Aiyo...kiyala vadak na...koccra vadagat sakaccavak..da.....
හරවත් සාකච්ඡාවක්.බුද්ධිමත් කෙනෙක්ගෙ අදහස ඉදිරිපත් කරන්න,එයාට තව අවස්ථාව දෙනව නම් ගොඩක් හොඳයි චමුදිත.බලන්නකො ඔහු ආවේගශීලී නැහැ.ප්රශ්නයේ ගැඹුර පැහැදිලි කරන්න උත්සහ කරනවා බොහොම සංයමයකින්... බොහොමත්ම ස්තුතියි දෙදෙනාටම.
හොඳම වැඩේ nimal siripala රට යනකොට plane එක crash කලා නම් නිකම්ම ප්‍රශ්නෙට විසදුමක් hamba වෙයි
ඉගෙනීමක් නැති බුද්ධිමත් නැති කාලකන්නි දේශපාලුවන්ට මේවා තේරෙන්නේ නෑ...රටේ ජනතාව විදියට බුද්ධිමත් උගත් දේශපාලන තීන්දු තීරණ ගන්ඩ ඕනේ කියලා තමයි මේ වෙලාවේ අපිට හිතන්න තියෙන්නෙ
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
Me rate kauda bro kalakanni nowana deshapaluwo?
ඇමති නිදි. සක්කිලි ඇමතිලා පන්නමු
ආයුබෝවේවා වේවා ඔබ්තුමන්ලාට හරවත් සාකච්ඡාවක් නොදන්නා දෑ අපටත් දැනගැනීමට ලැබුනා ඉතාමත්ම පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය සාදාරනයක් ඉටුවේවායි අපගේ පැතුම් තෙරැවන් සරනින් සැමටම නීරෝගිමත් වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේවා චිරන් ජයතු🙏🙏✌✌❤
මටනම් ස්ට්රෙස්ෆුල්ම චමුදිතගෙ ඉන්ටවිව් බලන එක . මේ ඇවිල්ල ඉන්න මහත්මයා ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක් කරණ හින්දම මෙතන ඉන්නව වෙන්න ඇති මමනම් නැගිටල යනව. කතාකරන්න දෙන්නෙම නෑනෙ.😅
*චමුදිත කරුණාකර මේ මනුස්සයට කතාකරන්න දෙන්න..Please Chamuditha let this guy to talk..! சாமுதிதா இவனை பேச விடு..*
Por favor, chamuditha deixe esse cara falar(Brazil)
හොදම දේ මේවැනි රැකියා වලට වැඩිපුර සේවකයන් පුහුනු කර බදවා ගැනීම වැදගත් නැතිනම් තව ඉස්සරහට ලොකු ප්‍රශ්නක්
ANIWARYENMA
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
අඩෝ අඩෝ එහෙම බෑ හරිද.. එහෙම කරොත් අපි වර්ජනේ කරනව... අපිට වැඩියෙන් වැඩ කරන්නත් බෑ. අතිකාල වලට ගෙවනව අඩු නිසා අපිට අතිකාල කරන්නත් බෑ. අලුත් අයව පුරුදු කරන්නත් බෑ. අපිට වැදගෙන ඉන්න ඕන
Really great subject
Good explanation,,,, thank you
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
චමුදිත කියන්නෙ ලංකාවෙ ඉන්න සුපිරිම වාචාලයා .❤
වැදගත් සාකච්ඡාවක් කරද්දිවත් පැන පැන දේවල් අහන්න එපා චමුදිත ඒ මනුස්සයට උත්තර දෙන්නවත් කාලයක් දෙන්නැ ගොඩක් මිනිස්සු මේ පිළිබඳව දැනුවත් වුනේ මේ සාකච්ඡාව නිසයි
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
චමුදිත ඔබ ඔයිට වඩා නිශ්කලන්කව ප්‍රශ්න ඇසිය යුතුයි.
උත්තරයක් දෙන්නවත් කාලයක් දෙන්නෙ නෑනෙ.
පිස්සු බලු බේත් බීලා වගෙයි.
Well explained thank you sir
මූ බන් අරූට කතා කරන්න දෙන්නෙ නෑනෙ 😅😅චමුදිතයා දාන්න ඕනි tower එකකට 😅
😂
තෙරුවන් සරණයි චමුදිත සර්
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
Good job
I am a commercial pilot license holder qualified from UK NZ Aus. and flight instructor , passed lots of exams,,,, I Ve done the qualified entry test for Air traffic controller exam in Australia which I could not pass. one of the toghest exams.this basically shows ATC controller role is extfmely tough... job in demand.... this is stressful than a pilots role... trainee ATC gets $ 75 k,. much higher than a First officer on A320 in Australia.
Very intelligent interview 🎉thank you Camuditha.🎉
චමුදිත ඇයි කලබල ඔහු කතා කරලා ඉවරකරන්න දෙන්නේ නැ
මෙ රටෙ පාලකයො තනිකරම බුරුවෝ ටිකක් රටට ආදයම් කොච්චර තියද හරියට කලමානාකරනය කර ගත්තොත්
Thank you Chamuditha your interview Air controller , was very efficient one. I have learned a lot..very educational. Good luck Budusarani
සැබෑ ගුවන් ගමන් පාලක වරයෙක්. හරියට නිශ්චල විලක් වගේ. චමුදිත පොල්ලකින් ගහනවා වගේ ප්‍රශ්න ඇහුවට ඔහු කිසිම තැනක කලබල වීමක් නැහැ. ඕනම වෙලාවක විදේශයකට යන්න පුළුවන්කම තියෙද්දි මෙයාලා කරන සේවය අගය කරන්න ඕනේ.
කබ්රාල්ගේ gross negligence නොසැලකිල්ල නිසාතමයි රටම බංකොලොත් උනේ ඔය අපුරුවට ඉන්නේ
ඔව් Greak bond වල දැම්මා Haijen සූදුවට දැම්මා..
👍👍👍👍
ගොඩාක් අය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන බලන්නේ දියුණු රට වල වැටුප් ,
අධ්‍යාපන සුදුසුකම් තිබුනාට යන්න පුළුවන් රස්සාවක් නෙවෙයි මේක. අනිවාර්ය්යෙන්ම ලොකු පන්දමක් තියෙන්න ඕනෙ. නැත්නම් මේ රටේ සුදුසුකම් තියෙන මිනිස්සු නැතුව නෙවෙයිනේ.
අවුරුදු පතා අවශ්‍යය ප්‍රමාණය බඳවාගෙන පුහුණු කරනවා නම්. පළපුරුද්ද තියෙන අය රට යනකොට දෙවෙනි පේළියට, තුන්වෙනි පේළියට ඒ අවශ්‍යය පළපුරුද්ද ලැබිලා.
අළුතෙන් එන එකට කොක්ක දාලා දැන් බොරුවට අඬනවා. ඒත් බළලා මල්ලෙන් එළියට පැන්නා. ඉල්ලන දෙයක් දීලා රට යන එක නවත්වන්න කියලා තමයි කියන්නේ.
සම්පූර්ණ වැරදි අදහසක්. පන්දම් වලින් පත් වූ කිසිම කෙනෙක් මෙතැන වැඩ කරන්නේ නැහැ. අලුතෙන් එන eka ට කොක්ක දාන්නේ නෑ. මේ වෙනකොටත් අලුත් batch දෙකක් ගන්න සියල්ල සුදානම්. 10yr විතර experience අය රට හැර යාම ප්‍රශ්නයක්.
දන්න ලබ්බක් කියපන්. ATC entrance exam ලෝකෙ අමාරුව test 1ක්. Interviews ,tests ගොඩකින් තෝරල ගන්නෙ. පන්දම් වලට ගත්තොත් ප්ලේන් මුහුදේ තියේ
අපේ ගෝතයො කොහොමත් පඩෙි වෙඩිල්ල කරගන්නවනෙ. අපෙ batch එකේ හිටපු පටිට මැටිටෙක් ඔකෙ වැඩ. හැබැයි උගෙ කඩිඩ සිරා. මුන් කියන විදියට flight එකට pilot කෙවනක් ඔනෙත් නැ,ATC හිටියම ඇති. කප තමයි
@@mathtricssl2637 pahadili irisiyawa😂
අහසත් විකුනන ලකුනු
හපොයි රටකට වුන දෙයක්
මිහින් ලංකා. - අහස අපට.
අම්මගේ රෙද්ද තමා...
Chamuditha I suggest you to look how SANNASGALA as Interviewer does his job. He gives space for the interviewee to express himself.
මෙහෙම ගියොත් අහස විතරක් නෙවෙයි ගුවන් සේවයත් නැති වෙනවා එයර් ලන්කා ටිකට් ගිනි ගනන් කුවෙට් සිට ලන්කාවට ලක්ශයට ආසන්නයි...අල් ජසීරා හතලිස් පන්දාහයි .....වෙනස කෑම දෙන්නැති එක විතරයි ..පැය පහක් නොකා ඇවිත් පනස් දාහක් ඉතිරි කර ගන්නවා..ඒක ලාබයි..මේවා ගැනත් හිතන්න ඕනේ..
මේ කාලකණ්නි මීහරක් දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ අපි මේ කාලකණ්නියෝ අවුරුදු පහෙන් පහට පත් කර ගන්නේ.... උන්ට බැනලා වැඩක් නෑ... උන්ට උන්ගේ හත්මුතු පරම්පරාවට ම ඉල්ලමක් පෑදුනා වාගේ තමයි. රට වැසියන් දුක් විඳින එක උන්ට සැපක්.... මොකද ඊගාවට ටකරං තහඩු ටිකක් කක්කුස්සි යක් හදාගන්න සල්ලි ටිකක් අරක්කු සිගරට් වලට සල්ලි ටිකක්.... ඔන්න ඕවා ටිකට රටම පාවා දෙන කාලකණ්නි බූරුවෝ තමයි මේ අන්ඤන නිකමෝ කල්ලිය පාර්ලිමේන්තු වට ගේන්න උපරිම සහයෝගය දෙන්නේ?
I agree with Hiran Shamind's comment. Chamuditha you have bad habit of interrupting the visitor while he is explaining. Please be patient.. wait until he finish before you jump in between and interrupt.
චමුදත විනාඩියක් ඒ මනුස්සයට කතා කරන්න දීපියකො..
මේකවත් තේරෙන්නෙ නැත්තම් ඉතින් ඇමතිට නිමල් සිරිපාලලා වගේ එවුන් පාර්ලිමේන්තුවට යවන්න කලින් හිතපල්ලා බන් ටිකක් .🥲
චමුදිත කරපු අන්තිම කැත සම්මුක පරීක්ෂණය. පුදුම කලබලයක් නේ මුට තියන්නේ. පොඩ්ඩක් ඉවසපන් චමු.
Shirawata.....😄
Well said චමුදිත දන්න බමිබුවක් දන්න මිනිහාට කියන්න දෙන්නේත් නැහැ
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
MEKATA GIRIYA PUPPANNE NETHUWA KATHA KARANNAMA BERIDA?
ඇයි බන් මේවාගේ එවාට විවුස් වැඩියේ නැති නිසා චාමුදීතට හදිසිය හැමයි මචංන් චාමුදීත හොද එකා බන් ටිකයි හොදෙ 🙏🙏
Minister maybe looking if outsource how much commission he can make. For sure he knows the situation soon with a big sum he will sell it to another county.
චමුදිත ඔබ දෙපලටම බොහොම ස්තූතියි පැහැදිලි කලාට ඔය නාකි හම්පඩ ඇමතිවරු එළවලා දාන්න දැන් නාඩි වැඩ කරනවා ද දන්නෙත් නෑ තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
Hats off for you to doing the world most stressful job . And this a Amazing explanation THISARA 👍 I hope the Sri Lankan authorities will get more out of your skill sets . ❤❤❤
අනේ බං මේ 225 හේ අම්මලාට සාරි ටිකක් අරන් දීලා උන්ටත් මොනවද දෙන්න ඕනේ කියලා බලන්න යන්ද .😂😂😂
Sinhala kiyana jathiyak agamak nathi eun. Mokada onama prashnayakata ammala adala ganne? insult karanna thiththa kunuharapa kiyanna mokada? lokaye kisima jathiyak mehema hasirenne nahane. Metharam pahath buddha dharmaya wishwasa nathinisa specaliy dakune kaluhthura tamil minisun rate anith minusun abibawa gihin leadersip eken. Free Education prayogena aran palanayen.ihalatama to position gossinhala Jathiye boudha agame winasha karanna hadanawa irshyawata rate anith palathwala sinhala boudayo ystath karanna putruduwela *spi dakune * apinathinum rata iwari * kiyanba puruduwela. Egollo withari ugath. Kiyanba puruduwela. Demons (yakun) udata awith minisun. yatakaragena kosal rajuge sihinsa suthrawala kiywanna
. Budurajun mewa kiya atha.j.v.p budfha dhsrmaya winasha karanna sadi pahadi atha.
රටම කඩා වැටිලා
Na kada wattala
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
චමුදිතකතාකරන්න.ෙද්න්න
We have lot of aviation engineering dgree holders , given chance for them ???
Yes. Applictions are already called. If the degree is from a vaild university please ask them to apply. After a rigorous selection if they a suitable they'll be selected.
@@sapumalgamage6906 but the probleam is maximum age is 30 right ???,most engineers I know all ready passed 30, include with me .
@tharanga jayasuriya 😂 😂 😂 😂
මහත්තයො ඔයාලට තියන වගකීම නොතේරෙනව නෙවෙයි !
රටට ආදරේ කරන කොන්ද කෙලින් තියෙන පාලකයෙක් බිහිවුවත් , මීට වඩා වගකීමක් ඔබතුමාලට තියෙනව !
එක දෙයක් රාජකාරිය දේවකාරිය සිංහල වචනෙන් කිවුවොත් !
ත්‍රිවිද හමුදාව දිවිහිමියෙන් රැකපු රට හැකිතරම් රකිමු !
ශ්‍රී ලංකාවට තියන වටිනාම සම්පත අහසයි ' පොලවයි '
රකින්න!
තෙරුවන්සරණයි !!!
Can hire pilots or retired personnel for atc
පියුමී හරියටම හරි....📲
THAMA GAHANNA ONA MEKATA. GON ELUWA
චමුදිත... කෙනෙක්ට ඇහුම්කන් දෙන්න බැරිනම් මේවා කරන්න එපා බං. උඹ ඇත්තටම නාටාමි ලෙවෙල්.
චමුදිතගෙ ප්‍රශ්න කිරීම කොමෙන්ට් කරන අයට ප්‍රශ්නයක් උනාට එන අයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි...
මම ආසම ජොබ් එකක් ATC
ඒ job එක😵😵
දැනට ගුවන් පාලන මෙදිරියට නිලධාරීන් කීප දෙනෙක් අඩු වුනත් අපේ අහස පාලනය කරගන්න පුලුවන්, ඒත් මේ චමුදිත(යා) පාලනය කරගන්න එක තමා!... Human error !
ෙපාඩ්ඩක් ඉවසන්න චමුදිත
,මෙචිචර BSc කාරයො ඉද්දි ජොබි නැතුව.අරන් training කරන්න කියපල්ලකො. ඒ කරන්නෙත් නැ.බොරැවට රගනව
Eka krna lesi deyk neme bn mn karana nisa kiyne atc
@@isurujayawardana5393 මොනාද මල්ලි අමාරැ නැත්තෙ. Application call කරල ගන්න කියහල්ලකො කඩිඩ සිරා BSc කොල්ලො කෙල්ලො දෙතුන්සියියක් උන් වැඩෙි අල්ලගෙන කරන්නැද්ද බලන්න.
අයදුම් පත් කැඳෙව්වාම Application දාහක් විතර එනවා. විශේෂ අභියෝග පරීක්ෂණ සමත් වෙන්නේ පනහක් හැටක් පමණ ප්‍රමාණයක්. ඒකෙනුත් දෙතුන් දෙනෙක් මෙඩිකල් ෆේල් වෙනවා තව පස් හය දෙනෙක් ඉන්ටවිව් ෆේල් වෙනවා. විසිදෙනෙක් හදාගන්නෙ බොහොම අමාරුවෙන්. BSc තිබුනට හැමෝටම මේකට සුදුස්සෙක් වෙන්න අමාරුයි.
@Oya gotata neda chande dunne ?
@@mathtricssl2637 application call කරලා තියෙන්නේ.. දන්න හැම කෙනෙක්ටම apply කරන්ඩ කියන්ඩ. 2023 පෙබරවාරි 23 අවසාන දිනය..
ස්තුතියි.
ලෝකෙම ඉන්නෙ 100,000 නම් හරිම පොඩි ඉල්ලුමක් තියෙන job එකක්. ඉතින් ලෝකෙ ඉන්න හොඳම ගණිතය ගැන දන්නෙ මේ job එක කරන අයද?
මූ යකෝ උත්තර දෙන එකාට ගහන්න වගේනේ ප්‍රශ්න අහන්නේ 😂😂
බුද්ධිමතෙක් හා වාචාලා කකුල් 4 හ..සංවාදයක
🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍👍
අම්ම්බෝ රට යන්නත් බයයි දැන්නම් 🥲🙏
ඇත්තමයි.....
How to be an air traffic controller?
Chamuditha narakada market eke keera wikunanna giyoth.ethakota thaniyama athiwenakan kaagahanna puluwan ne.
🙏🙏🙏🙏
දැනට වෙනත් රටකින් ගෙනත් හරි අඩු පාඩුවී ඇති ඇබෑර්තු පුරවා ගන්න.මේවා ලොකු ප්‍රශ්න කරගන්න එපා.
මේ දෙන පඩියට වැඩ කරන්න වෙන රටකින් එයිද දන්නේ නෑ. පුළුවන් නන් හොයලා දෙන්නකෝ.
ඕක හොදයි චමුදිතම කතා කරානම් . . . මී හරක. . . අර මනුස්සයට කියන්න දෙන්නෙ නෑ. . . ජරාම මාද්යවේදියෙක්. . .
Skilled ජොබ්ස් කරන උන් ගොඩක් රට යන්න පටන් අරන් තියෙන්නේ. ගොඩක් උන් ඊරිසියයි ලොකු පඩියක් ගන්නවා කියලා. Tax ගහපු එකටත් එහෙම උන් හිත යටින් ආසයි. ඉන්න ටිකත් ගියාම තමයි ලෙසටම කෙලවෙන්නේ.
Yes, there is a point. Specially the politicians.
@@adnakateg6901 Nice experience. Yes, No doubt we have to pay tax to the Government in any country. But the problem in our country is we are paying only,, no return or development in infrastructure like road manitanance, transport, control of inflation etc.
ඔව්.. මමත් දැක්කා දෙතුන් දෙනෙක් කියනවා උගතුන්ගෙන් ඇති වැඩේ මොකක්ද උන් යන එකමයි හොද කියලා...
සාධාරණ tax එකක් ගහන්න ඕනි. NPP එක වැඩිම tax එක 24% ක් දාන එක නම් හොදයි. නමුත් අපේ රට IMF එක කියන විදිහට වැඩ කරන්න ඕනි නේ. අපි පිටරටවල් නිසා නේ මෙහෙම හරි කරගෙන යන්නේ ...
@Adna Kateg Adoo meka nm supiri.
අපේ පාලකයන් උවමනා තැනට සේවයට ජනතාව බදවා ගන්නේ නැ කොචාර ඉගෙනගත්ත ළමයි ඉන්නවාද හදිසියක් වුනොත් රටෙ ජනතාවට පුහුණු කරලා නැ වැඩිවුණාත් පුහුණු කෙරුවනම් හරිනේ එකසි ගානක් ඔනේ තැනට අසුවක් ඉන්නවාලු එක තමයි රටෙ තියන ප්‍රශ්නෙ
sri lankan airlines ekata employees la gaththe kohomada ? ewa gena hithuwa nam me hene wenne nehe
Ethaa watena sakachchawak sthootey.
Very good explanation sir, so next specialy minister 🐃 Nd president ,🦋 can understand the situation or not?
හීත්රෑ ගියොත් රෙවෙයි.😂😂😂
මේ ලෝකේ හැම රකියාවක්ම වැදගත් , තමන්ට AL /විශ්වවිද්‍යාල වෙනකල් උගන්වන්නේ මේ රටේ බදු මුදල් වලින්.මේ රැකියාවට එන්න කලින් මොවුන්ට මේ ගැන දැනුමක් නැහැ ඒ පුහුණුව ලැබෙන්නේ රටේ ,ආයතනයේ වියදමෙන්. රැකියාව ගන්නකල් පූසෝ වගේ ඉඳල ටිකක් පුරුදු උනහම රැස් පෙන්නන්න යනවා.
කරුමේ කියන්නේ මේ බලපෑම කරන්නේ රටේ ආර්ථිකය බින්දුවටම වැටුනහම.
රට ට කෙලවුනහම ,ආර්ථිකයෙන් බිමටම වැටුනහම රට බිත්තියට තල්ලු කරලා තමන්ගේ බඩ විතරක්ම බලන සෙට් එකක් ඉන්නවා.
මේ විදියට යනවා කියල දොස්තරලා හැමෝම ගියොත්, ඉංජිනේරුවෝ හැමෝම ගියොත්, කොළඹ මහා නගර සභාවේ කුණු එකතු කරන සියල්ලම ගියොත්, හමුදා වේ ඉන්න සියලුම දෙනා ඉවත් වුනොත් !!!
තමන් දවසට ඩොලර් 25000ක් රටට හොයනවා කියල ,තමන්ගේ පඩි විතරක් වැඩි කරන්න කියන්න තරම් ගොන්. තම වැඩකරන ආයතනය loss , රටේ බදු මුදලින් තමයි ඒවා නඩත්තු වෙන්නේ,
කියාන්න වගේ හොඳම දේ රටේ හැම පාසල් සිසුවෙකුටම කැඩෙට් පුහුණුව දෙන එක. මේ වෙලාවේ හැමෝම මිනිස්සු පටි තද කරන ඉන්නේ . ඊළඟ කාරණේ , මෙච්චර යුද්ධක් දිනපු ගුවන් හමුදාවක් ඉන්නවා. ඔවුන් පුහුණු කරන්න ඕනේ මේ වගේ චන්ඩි පාට් දාන තැන් වලට.
me kathaweth attak thiyenawa, ath rata me thathweta path kale kauda.
Chamuditha mahaththayo wadagth deyak thiyanawa kotuwe podi hamuduruwo karapu asadaranayak video sakki samaga.oba thumawa sambanda kara gatha haki durakana ankaya labadiya hakida
Our main problem as a country is we are reactive not proactive.
විකාර කරන්නේ චමුදිත
I feel very stressed full about this interview..... Where we heading to... 😡😡😡
චමුදිත ඕයි ටිකක් හිමින් කරනවකො ඕක අර මිනිහවත් නිකන් බොරුවට කලබල කරන්නැතුව.
😢
අතිකාල වලින් හොදට කන එකාල.ඒව නැතිකරපුවම භූමිතෙල් ගහපු ගැරඩි වගේ
This is a highly sought after and very stressful job. I whole heartedly agree with this gent. In australia the starting salary for a graduate for a air traffic controller is $100,000 bcos of the huge pressure it comes with. Our politicians have ruined every sector of the country. This is what happens when goons rule the country.
Yes, it is a very high pressure job. There should be a conducive environment for them to perform. It is easy anybody to say not to go abroad, the joke the very same people only creating the way the for them to leave the country.
ඉතින් තව කට්ටිය කරගෙන train කරන්න තියෙන්නේ, නැති නම් මෙයාලත් දොස්තරලා වගේ රට ඇන හිට්ටවනවා.
කතාකරන්න දිපන් යකො
චමුදිත මහත්තයෝ මේ රත්තරන් මනුස්සයා කොයි තරම් වටිනව ද? J v p වගේ තුට්ටු දෙකේ දේස පාලනයකට ගාවන්න එපා ඒ තරම් වටින මනුස්සයෙක් ගෙනාවට ඔබට බෙහෙවින්ම ස්තූතියි මේ ප්ර්ර්ර්ස්නය ඉතාමත් බරපතලයි මේ ඉන්න මෝ ඩ හැත්ත ඔයා ගේ වැඩ සටහන බලලවත් තෙරුම් ගත්තොත් හොදයි
අයියෝ චමුදිත එක්ක බෑනෙ😣
පුදුම interview කිරිල්ලක් මේක. චමුදිත කියෝනවා ආපු කෙනාට වඩා. අඩුමගානෙ ඒ පුද්ගලයට අහන ප්‍රශ්නෙටවත් උත්තර දෙන්න දෙන්නේ නෑ.. අඩුමගානෙ ප්‍රශ්නයක් ඇහුවනම් ඒකට උත්තරේ දෙනකන්වත් ඉන්නකෝ.. ඒ පුද්ගලයා පුදුම සන්යමයකින් කතා කරනවා ඒ උනට චමුදිත ඒ කෙනා එක්ක ගහගන්න වගේ වලියට වගේමනෙ කතා කරන්නෙ😂
Every jobs have stress !
Atc is the most streesed ful job in the world.Try to become airtraffic controller then u can understand what i am saying.
බුද්ධිමත් කෙනෙක් ගේ කතාවක්
ගුවන් ගමන් පාලක චමුදිත සමග නිවේදක තිසරගේ සංවාදයක් 😂
තව plane route එක හදන අය....