Ira Paya (ඉර පායා) | Episode 01 - Teleview TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 65

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +17

    කොච්චර ලස්සනද මේ ටෙලි නාට්ටය මේ රගපෑම් අතිවිසිස්ටයි අපේ තරැන අවදියෙ බැලුව මේ නාට්යන් දැන්බලද්දි තවත් රසවත් ලස්සනයි පාට පාට මේකප් නැතුව සමීතා මොනතරම් ලස්සනද

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +3

    සමිතාගෙ රංගනය අතිවිශිශ්ඨ යි...❤

  • @nayomibandara4788
    @nayomibandara4788 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂 අනේ හරියට සමන්පිච්ච මලක් වගේ ඔයා ලස්සන සුවද සම් මගේ ආදරය ඔයට රත්තරං

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 ปีที่แล้ว +16

    ඉස්සර ටෙලි නාට්‍ය හරිම ලස්සනයි.දැන් වාගේ මේකප් පුරෝලා නෑ.

  • @nayomibandara4788
    @nayomibandara4788 หลายเดือนก่อน

    දෙවියෝ දුන් වස්තුවේ වොයිස් එක සුපිරි

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 4 ปีที่แล้ว +9

    Plaese..ඉතුරු කොටස් ටිකත් දාන්න.මේක ගොඩාක් කාලයක් මම හොයපු drama එකක්

  • @starcom2973
    @starcom2973 5 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි මෙවැනි නිර්මාණ යළිත් අප අතරට රැගෙන එනවාට

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +2

      Sththyi Obatath. Obe Yaaluwantath kiyanna ape "televiewtv " haa "comedy salad" youtube channels subcribe karannaya kiyala. eka apita karana loku udawwak.- Sunil Ratnayake

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +1

      Sththyi Obatath. Obe Yaaluwantath kiyanna ape "televiewtv " haa "comedy salad" youtube channels subcribe karannaya kiyala. eka apita karana loku udawwak.- Sunil Ratnayake

    • @lahiruhimath1537
      @lahiruhimath1537 4 ปีที่แล้ว +1

      Sure sir.....

  • @chandanaramanayaka9445
    @chandanaramanayaka9445 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන .කතාව .සමිතා .හරිම .ලස්සනයි

  • @neela4951
    @neela4951 3 ปีที่แล้ว +2

    සමිතා. මාර. ලස්සනයි ඒ.ඇගපත. නැවත. ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @yaminiyamini4200
      @yaminiyamini4200 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @mudithabandara8575
    @mudithabandara8575 11 หลายเดือนก่อน

    What a beautiful teledrama ira paya is one of my fav songs ✌️🙂

  • @shakyapeiris8668
    @shakyapeiris8668 3 ปีที่แล้ว +5

    Can you please find and upload the drama 'Rekha'? I've been looking for the series for so long and couldn't find it anywhere. I'd be so thankful if you can upload it.

  • @DeepaniChampika-j9v
    @DeepaniChampika-j9v ปีที่แล้ว +1

    මමත් බැලුවා ආසාවෙන් ❤❤

  • @janithapatabandige5390
    @janithapatabandige5390 3 ปีที่แล้ว +2

    සර්ට නිවන්සුව 🙏

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 3 ปีที่แล้ว +4

    Anjala ge lassana 🥰

    • @deshsenanayake1248
      @deshsenanayake1248 ปีที่แล้ว +2

      eya thanikarama ambapu pilimayak wage, iti roopayak wage.

  • @Inspirepeak1234-5
    @Inspirepeak1234-5 4 ปีที่แล้ว +4

    කමල් අයියා ❤️

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 7 หลายเดือนก่อน

    Me drama eaka kotas washayen balanna ona....❤

  • @Aaa-ki5et
    @Aaa-ki5et ปีที่แล้ว

    Ane lassana kathawak😍💕

  • @ashavithanage1306
    @ashavithanage1306 6 หลายเดือนก่อน

    Ane meva gana kata karala vadak ne niyamayi bohoma syutyi me ragapam ada ko

  • @slhappyworlds5457
    @slhappyworlds5457 4 ปีที่แล้ว +2

    lassana kathawak

  • @nipunkumara3697
    @nipunkumara3697 3 ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @latharajapaksha6751
    @latharajapaksha6751 4 ปีที่แล้ว +7

    සොඳුරු හෙටක් හදාගන්න බැරි උනු එක තමා වැඩේ

    • @luckysilva8211
      @luckysilva8211 4 ปีที่แล้ว +1

      Anunge hutthawal hoyanne nethiwa idapan

  • @isharaperera9326
    @isharaperera9326 3 ปีที่แล้ว +1

    Lassanai

  • @asankadesilva
    @asankadesilva 4 ปีที่แล้ว +2

    Good times, less complicated

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 6 หลายเดือนก่อน +1

    A...kale..samita..koitarm..ahinsakada .😮

  • @lahiruhimath1537
    @lahiruhimath1537 4 ปีที่แล้ว +1

    Plzzzzzzz,,,sirrr.. othe episodes 🙏🏻🙏🏻🙏🏻

  • @noormohammedfarzan4938
    @noormohammedfarzan4938 3 ปีที่แล้ว

    Good teledrama

  • @cristyferman2961
    @cristyferman2961 4 ปีที่แล้ว +2

    Plz upload all the episodes 😍

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +4

      Will see. Sththyi Obatath. Obe Yaaluwantath kiyanna ape "televiewtv " haa "comedy salad" youtube channels subcribe karannaya kiyala. eka apita karana loku udawwak.- Sunil Ratnayake

    • @cristyferman2961
      @cristyferman2961 4 ปีที่แล้ว

      Sthuthi mahathmaya!!

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว

      මේ කතට දැන් අවුරුදු කීයක් වෙනවා ද

  • @vimankumarage656
    @vimankumarage656 4 ปีที่แล้ว +1

    meke anith episodes tikath denna ikmanin

  • @ruwindaliyanage37
    @ruwindaliyanage37 4 ปีที่แล้ว +1

    Please anith episodes tika dannako

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 3 ปีที่แล้ว +2

    Samitha කොච්චර simple da ඒ කාලේ

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว +1

      ඇතැම් කලාකාරුවන් ජනප්‍රියත්වයට පත් වෙනකොට මුලින් තිබුන සරල බව අතහැර සංකර ගති පැවතුම් වැළද ගන්නවා මෙයාට උනෙත් එයම තමා.

  • @navinnaveen314
    @navinnaveen314 4 ปีที่แล้ว +3

    please upload other episodes too

  • @shamalidisanayaka2752
    @shamalidisanayaka2752 4 ปีที่แล้ว +5

    සමිතා මුදුන්කොටුව ලස්සනයි ගොඩක් අදත් සාරියක් ඇන්දන්නම් ලස්සන ට ඉදි

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 11 หลายเดือนก่อน

    එදා සමිතා ගොඩක් ලස්සනයි අදට වඩා කාලය ගොඩක් වෙනස් වෙලා

  • @dinidujayarathna3450
    @dinidujayarathna3450 4 ปีที่แล้ว

    Api e tika danakan balana inne

  • @nuwantharuka3678
    @nuwantharuka3678 4 ปีที่แล้ว +1

    Ithuru kotas tika ikmanada danna❤

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว

    මේ සිංදු ව සාගරිකා ගෝමස් නේද මුලින් කිව්වේ

  • @lakmalidasun7819
    @lakmalidasun7819 3 ปีที่แล้ว

    Ganga saha nissanka tele drama aka dannako.aka balanna asai.plz

    • @nirmananuwan3644
      @nirmananuwan3644 3 ปีที่แล้ว

      th-cam.com/video/my1vg1npqMA/w-d-xo.html

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 5 หลายเดือนก่อน

    Ahamben dakke

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 6 หลายเดือนก่อน

    Atula..nisadamanda.smi

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 ปีที่แล้ว

    koi kaleda meka giye

  • @dinidujayarathna3450
    @dinidujayarathna3450 4 ปีที่แล้ว +1

    Anith kotas dannadda?

  • @hnimali54
    @hnimali54 หลายเดือนก่อน

    කවිරැහරි දන්නවද මේක විකාශනය උන අවිරැද්ද

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว

    මේ සුමංගල බාලිකාවද???? යුනිෆෝම් එක ඒකෙ වගේමයි.

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 6 หลายเดือนก่อน

    අපරාදේ සමිතා අතරමං උනා

  • @moneka5141
    @moneka5141 4 ปีที่แล้ว +1

    Iacanai

  • @kusumgamage877
    @kusumgamage877 4 ปีที่แล้ว

    ko anith kotas?.danawanam digatama danna

  • @YashKuruwitage
    @YashKuruwitage 4 ปีที่แล้ว

    කෝ ඉතිරි ටික ?

  • @efacjeewan
    @efacjeewan 4 ปีที่แล้ว +3

    ee langa kotasa kawadda danne?

  • @SujithaSoysa
    @SujithaSoysa 9 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @kumari19778
      @kumari19778 8 หลายเดือนก่อน

      Harima lassanai oyala haromaadaraniyai