ලංකාවටම එකයි | Igabara Hobbit House | First Time in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 348

  • @narmadasilva1170
    @narmadasilva1170 4 ปีที่แล้ว +3

    මරු අනේ ආස හිතුනා.
    දුර තමයි අවුල.
    ඔය දෙන්නා සතුටු වුවානේ මමත් එක බලලා සතුටු වුනා
    ආදරේයි ඔයාලා දෙන්නට හැමදාමත් වගේ 😘😘😘🙏👍🙏👍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      දුර ගැන හිතන්න එපා අනේ. දුර යන්න යන්න තමයි ජොලියත් වැඩි. හොඳ නිවාඩුවක් අල්ලලා ගිහිල්ලා බලන්න 😍😍❤️
      ගොඩක් ස්තුතියි හැමදාමත් අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි 😍

  • @ravindulakshan5027
    @ravindulakshan5027 2 ปีที่แล้ว +1

    කුචී ගව්මට තමා ලස්සනම ❤️ අදත් මරු ආ පාරු කවිය 😂😂

  • @savinikularathne3216
    @savinikularathne3216 4 ปีที่แล้ว +3

    නියමයි යශි... ඇත්තටම හරිම ආස හිතුන යන්න.. කොහොමද බජට් එක එහෙම.. ඇත්තටම මරු අනේ... 🧡🧡🧡🧡🧡🧡

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හෑ.... 😲😲😲😲 ඇයි බොල ගාන කියන්නේ වීඩියෝ එකේම 🤔😆

    • @savinikularathne3216
      @savinikularathne3216 4 ปีที่แล้ว +1

      අඩේ මට ඇහුනෙ නෑනෙ ගාණ කියනෝ හෑ 🤔🤔🤔

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අන්තිම හරියෙ කියන්නෙ. බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් 10000යි.

  • @apsarahansamali1827
    @apsarahansamali1827 4 ปีที่แล้ว +2

    Superb ane.wenasma videos oyala karanne.subha pathanawa dennatama

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට මේ විදියට අපිව දිරිමත් කරනවට 😍

  • @hasandilakshana1583
    @hasandilakshana1583 3 ปีที่แล้ว +2

    ලස්සනයි.අපේ ගම ඇබිලිපිටිය වෙලත් අද තමයි දන්නේ මෙහෙම තැනක් තියෙයි කියල.....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ සිරාවට??? මරු තැනක් ඈ ඔතන. 😍😍😍

  • @jbrandima3258
    @jbrandima3258 4 ปีที่แล้ว +1

    Pahadili kireema niyamai, Thank you mehema dewal pennuwa ta oya denna nam niyamai

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන අපිට ගොඩාක් වටිනවා. 😍❤️😍

    • @jbrandima3258
      @jbrandima3258 4 ปีที่แล้ว

      Mama oya dennata Mara kamati Mata Dan palu na oyalage vedios tiyana nisa thank you

  • @tharakatharaka1653
    @tharakatharaka1653 4 ปีที่แล้ว +4

    Oyl dennanm maru ane..dennam vinoden inne aththmii patta aaaa....akki dawskt kiyak wenwd oke package eka plzzz kiynnkoo

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මේ ලස්සන අගය කිරීමට. අපි මිල ගණන් වීඩියෝ එකේ අන්තිම හරියෙ කියනවා. මන් හිතන්නෙ මේ දවස් වලනම් මොකක් හරි ඔෆර් එකකුත් යනවා ඊට අමතරව.

  • @charithforestperera2948
    @charithforestperera2948 4 ปีที่แล้ว +2

    මේක පට්ට, ඉවර වෙනකන්ම බැලුවා... ඔය hobbit ලා දෙන්නට කියාපු තැන 😂😂😝😝, life jacket ඉල්ලා ගනින් අනිත් පාර මතක් කරලා 🤗🤗

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ඔව් බං සිරාවටම. ඒකෙම පදිංචි වෙන්නත් හිතුනා 😍😍
      එතන ඉන ගාවටවත් ගැඹුරු නම් නෑ. ඒත් මැදට ගියාම සුපුරුදු පරිදි බය නම් දැනුනා. 😂😂😂🙈

  • @nadeeshamadurangi8881
    @nadeeshamadurangi8881 3 ปีที่แล้ว

    Wow oyala denna nam supiri .man oyalge hama video ekakma balnwa .atthatma lassni .wish karnwa thawa thawa aluth videos karnna labenna kiyala .mata asai oyala ekka ekama eka food challenge ekak karnna .as deken dakinma 😘😘😘😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඉක්මනටම දවසක අපි හම්බෙමුකො. චැලෙන්ජ් නැති උනත් හොඳට කමු. 😍😍❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +1

    අනේ සුදු අක්කී ඔයාල අපෙ ගෙදර ලගට ම ඇවිත් නෙ.මාත් tangalle ,,weeraketiya..රැකවlagai godaaak .....ape peththata ඇවිත් ...සුපිරි 🤩😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ එහෙමද? කලින් දන්නවනම් ඔයාවත් හම්බ වෙලාම එන්න තිබ්බා. 😍😍😍😍😍

  • @LittleGetaways
    @LittleGetaways 4 ปีที่แล้ว +5

    දැන් එහෙනම් New Zealand එන්නෙ නැතුවම Hobbit house බලන්න පුලුවන්නෙ. නියමයි 😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අන්නේකයි. අත ලඟම තියෙනවා දැන්. 😍

  • @lalindafernando847
    @lalindafernando847 4 ปีที่แล้ว +3

    The outtakes are hilarious! Keep the videos coming.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Hahaha 😆 Thank u so much!
      Actually in every video there are many more bloopers, than the original shots 😂🙈
      Stay connected ❤️❤️

  • @nadeeshaedirisinghe970
    @nadeeshaedirisinghe970 3 ปีที่แล้ว +3

    ඒ පාරු කවිය 😂😂😂😂 ආදරෙයි අප්පා ඔයාලට ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍❤️

    • @nadeeshaedirisinghe970
      @nadeeshaedirisinghe970 3 ปีที่แล้ว

      @@MagicCompass ❤️❤️❤️🎉️🎉️🎉️🎉️

  • @DiaryofLove
    @DiaryofLove 4 ปีที่แล้ว +3

    වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් ❤❤❤...ලස්සන review එකක් 😍😍...ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. ඔයාලා දෙන්නටත් බුදු සරණයි. ආදරෙයි 🙏😍😍❤️

    • @slonroad6925
      @slonroad6925 4 ปีที่แล้ว

      Bro අපිට සබ් එකක් දෙන්න

  • @malshaudayangani1155
    @malshaudayangani1155 ปีที่แล้ว +1

    Akki oyata gaum godak lassanai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Thank u Darling ❤️🤗

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +1

    Mn යනවා අනිවාර්යයෙන් ..ගෙදර lagane.....oyalai video balala my boyfriend ta inna thenak na..කොයිවෙලාවෙ th araheyan kanna mehe yan kanna kiyla ke ghnawa.....😃🤩🤩🤩oyalai video harima jolly..duka හිතුණා ma mewa beluwama hitha hedenawa eththatama

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ.... හිතට ලොකු සතුටක් දැනුනා ඔයාගෙ මේ අගය කිරීම නිසා. ඔයාලට සතුටක් ලැබෙනවනම් ඒක තමයි අපෙත් සතුට.
      ඔයාලා දෙන්නත් ඒ කියන්නෙ අපි දෙන්නා වගේම කන්න බොන්න ඇවිදින්න යන්න ආස දෙන්නෙක් නේද? ❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @samodamaduranga6139
    @samodamaduranga6139 4 ปีที่แล้ว +1

    අයියයි අක්කයි නැත්තන් video 1 boringම boring 🤗🔥♥️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      මේක බෝරින් උනේ නෑ නේද ඒ කියන්නෙ. අම්මෝ එහෙනම් ඇති. 😍😍😍❤️

  • @lovingheart1166
    @lovingheart1166 3 ปีที่แล้ว +1

    Mn asama couple ekak.harima nidahas jivithayak

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍😍❤️❤️❤️❤️

  • @ireshamadumaligunathilaka4418
    @ireshamadumaligunathilaka4418 4 ปีที่แล้ว +2

    ආදරෙයි akkiyo dennatama.lassanai video eka.... ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි නංගියෝ. හැමදාම අපිත් එක්ක ඉන්න. ආදරෙයි 😍😍😍❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 ปีที่แล้ว +1

    Maru akki ayye adarei pelenna dennatama asai dawasaka meetwela katha karanna 😍🥰❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අපිටත් ආසයි නංගි ඔයාලව හම්බෙලා කතාබහ කරන්න. ලඟදිම දවසක අපි හමුවෙමු. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️

  • @shero1003
    @shero1003 4 ปีที่แล้ว +3

    Impressive!!! And I love the way you two explaining the place thoroughly.. very helpful

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you so much for your motivational words. Means so much 😍
      Stay connected ❤️❤️

  • @lakshaini3156
    @lakshaini3156 4 ปีที่แล้ว +1

    අක්කා සුට්ටක් කෙට්ටු වෙලාද මන්ඩා.... 😄❤️❤️❤️❤️❤️❤️ ආදලෙයි දෙන්නටම...... 🤗❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හෑ.... අහන්නත් ආසයි ඒ වගේ කතාවක් නම්. හෙ හෙ. ආදරෙයි 😍

  • @chamoddula7466
    @chamoddula7466 4 ปีที่แล้ว +4

    වෙනස් දෙයක් නම් තංගල්ල තමයි ❤✌

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔයාත් තංගල්ලෙද? 😍

  • @poojaranasinghe2199
    @poojaranasinghe2199 4 ปีที่แล้ว +3

    Harima lassana place ekak. 😍
    Thank you for giving viewers the best 👍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි හැමදාම අපිව දිරිමත් කරනවට 😍

  • @v.k.c.senanayaka6413
    @v.k.c.senanayaka6413 4 ปีที่แล้ว +1

    Chamari akkai kasun ayyai ekk krpu food challenge ek nisa thamai me channel ek dekke😍😍.asa hithuna me channel ekat.good luck akke and ayye
    ♥️♥️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ඇත්තටම ඒ වීඩියෝ එකෙන් තමයි ගොඩාක් අය අපිව අඳුනගත්තෙ. ගොඩාක් ස්තූතියි නංගි එතැන ඉඳන් මේ දුර අපිත් එක්ක ආවට. හැමදාම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. 😍😍😍

    • @purnimajayasooriya1000
      @purnimajayasooriya1000 4 ปีที่แล้ว

      Hm..math ehemai e vidio eken passe

  • @sunilbandara997
    @sunilbandara997 3 ปีที่แล้ว +1

    Ane aththatama oyala danata hotel kiyayaka gihin thiyenavada kiyanna buluvanda

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මහා ලොකු ගානකටත් නෑ... කීපෙකට ගිහින් තියෙනවා ඉතින්. 😊😊

  • @pmnimash
    @pmnimash 4 ปีที่แล้ว +4

    Nice unique place...
    All the best both of you ❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      Thank you so much 😍

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +1

    අනේ ඔයාල ලගටම ඇවිත්නෙ...කතාකරන්න තිබුනන්ම්...😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඒ දවස් වල දන්නෙ නෑනෙ. ආයෙ එද්දි කියන්නම්. 😍❤️😍

    • @shakthisadaruwan6304
      @shakthisadaruwan6304 3 ปีที่แล้ว

      @@MagicCompass හා තැනකූ...😊😘

  • @sujeewawijekoon1652
    @sujeewawijekoon1652 4 ปีที่แล้ว +2

    godak godak lassanai vlog eka 😘😘😘😘😘 yashi ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි 😍😍😍❤️😘

  • @ayeshjayasekara4231
    @ayeshjayasekara4231 ปีที่แล้ว

    This place has changed so much now . Highly recommended place new experience

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 4 ปีที่แล้ว +1

    Beach eka hotel eka lagamada akke thiyenne. Kochchrak withara duraida beach ekata

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      බීච් එකටනම් කිලෝමීටර් එකහාමාරක් වගේ දුරයි. කලපුවටනම් පයින් යන දුර. විනාඩි 5ක්වත් යන්නෙ නෑ.

  • @sandunlakshitha9747
    @sandunlakshitha9747 2 ปีที่แล้ว +1

    Apith rekawa thama oyala enawana dannawanam aniwaren hamuweno.mm asama couple ekak oyala

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආයෙ එන දවසක සෙට් වෙමු 😍❤

  • @ishanisalgadoo0473
    @ishanisalgadoo0473 4 ปีที่แล้ว +1

    Ude kamata witarada ganne nawathinna kohomada ganan aiye

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගණන් ගැන වීඩියෝ එකේ අන්තිම හරියෙ ඔක්කොම විස්තර කරනවා නංගී. ඒත් දැන් අපි මෙතනට ගිහින් ටික කාලයක් වෙන නිසා හොඳම දේ එයාලට කෝල් එකක් දීලා බලන එක. එතකොට මේ දවස් වල හරිම ගාන දැනගන්න පුලුවන්.

  • @Silyinparis
    @Silyinparis 4 ปีที่แล้ว +2

    Finally uploaded🙆🏻‍♀️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      yes! hope you enjoy the video. 😍

  • @Randunu2004
    @Randunu2004 2 ปีที่แล้ว

    Ape paththeth awilla ne ✌❤️‍🔥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒකනෙ. 😍❤️😍

  • @pkthilakpkthilak2754
    @pkthilakpkthilak2754 4 ปีที่แล้ว +2

    Ane mn adai oylge me vedio ek dakke mn laga idalath dnne na me thena gena

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අඩේ.. ඔයා මේ පැත්තෙද ඉන්නෙ? මරුනෙ. 😍❤️😍

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +2

    Pau ane aiyaa හබල් ගහනවා 😃😃

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      මේ ජීවන ඔරුව හබල් ගාන එකේ ඕක මොකද්ද . 🙈🙈☺️☺️😍😍

  • @SachiandAnu
    @SachiandAnu 4 ปีที่แล้ว +2

    Patta place eka ane 😘😘😘😘😘👌👌👌👌

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ඔහු ඇත්තටම. පට්ටම ප්ලේස් එකක් 😍😍

    • @SachiandAnu
      @SachiandAnu 4 ปีที่แล้ว +1

      @@MagicCompass ❤❤❤

  • @heritagesrilanka6232
    @heritagesrilanka6232 4 ปีที่แล้ว +3

    Nice vlog akka & aiya,really nice feeling ❤keep it up

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you so much for these kind words. 😍😍❤️

  • @hemanthed
    @hemanthed 4 ปีที่แล้ว +2

    දැන් දවස් තුනකට විතර කලින් උඹලා දෙන්නාව දැක්කා මන්. . කතා කරන්න හිතුනත් අයේ බෑ කියලා හිතුනා. උඹලා මාව ගනන් ගත්තේ නැත්තම්

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අයියෝ මොනාද අනේ. කතා කරන්න එපැයි. එහෙම ගණන් ගන්නෙ නැතුව ඉන්නවද අපි. ආයේ දවසක දැක්කොත් නම් අනිවාර්යෙන්ම කතා කරන්න.

  • @dinadiranaweera7701
    @dinadiranaweera7701 4 ปีที่แล้ว +2

    Ane oya dennage love ek nm maru anee ♥♥😁

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. සෑහෙන්න ආසා හිතුනා ඒ කමෙන්ට් එකට. 😍😍

    • @dinadiranaweera7701
      @dinadiranaweera7701 4 ปีที่แล้ว

      @@MagicCompass best of luck both of you akki and ayyaa

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 4 ปีที่แล้ว +1

    වාවි ඒක මරැ හරිම ලස්සනයි

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️😍❤️😍

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 4 ปีที่แล้ว

    මරු පාරු කවිය 🤣🤣🤣 , වීඩියෝ එක 👍👍👍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      මේ වගේ පාරු කවි ඔයත් දන්නව නම් අපිටත් කියන්න 😂😂

  • @sajeewasampath2213
    @sajeewasampath2213 3 ปีที่แล้ว +1

    Harima lassanai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍😍😍❤️

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +1

    Lassanai 😋😍❤

  • @lkr-ai
    @lkr-ai 4 ปีที่แล้ว +1

    අනේ අයියා හරිම හුරතල් අනේ කියුට් 😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අඩේ...ලැජ්ජයිත් එක්ක අප්පා... තැන්කූ හොඳේ. 🙈🙈☺️😍😍😍

    • @lkr-ai
      @lkr-ai 4 ปีที่แล้ว

      @@MagicCompass ඔයාලා දෙන්නා ලස්සනට වැඩේ කරනවා.. keep it up 👍

  • @hasini848
    @hasini848 4 ปีที่แล้ว

    Sha niyamai.. oyalage videos baluwa sorry comments karanna bari unata. Baya wenna epa aith man yanawa 🛫 ethkota ude dawasata patan ganne oyalage video ekak balala thama😉 aith husband ekkama lankawata awama aniwaryen yanawa me place ekata🥰🥰

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අපි ඒත් බැලුවා මොකෝ කිසිම සද්දයක් නැත්තෙ කියලා. ටික කාලයක් ලංකාවෙ ඉන්නවා කියලා කිව්වනෙ. මෙන්න ඒ ගමන ආයෙ යනවලු. කෝ හම්බෙමු කිව්වට හම්බෙන්නත් බැරුව ගියානෙ. එහෙනම් ආයෙ එද්දි කියන්න්කො.

    • @hasini848
      @hasini848 4 ปีที่แล้ว +1

      Magic Compass haliii 😍😍 akke me tike virus nisa Oyala Parissamin inna honde wadiya travel karanna epa ane🥺 puluwan nm virus eka gana video ekak karanna danuwath karanna. Araksha wenne kohomada e wage video ekak

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@hasini848 ඔන්න ඔයා කිව්ව නිසාම කොරෝනා ගැන වීඩියෝ එකක් කලා. 😍😍😍

    • @hasini848
      @hasini848 4 ปีที่แล้ว

      Magic Compass 😘

  • @g.sasande
    @g.sasande ปีที่แล้ว +1

    Mama sasandi 🎉❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍❤️❤️😍

    • @g.sasande
      @g.sasande ปีที่แล้ว

      @@MagicCompass අක්කි ඔයා ගොඩක් හොදයි

  • @sanjayaruwanpathirana841
    @sanjayaruwanpathirana841 4 ปีที่แล้ว +1

    wow maru niyama videoeka

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 3 ปีที่แล้ว

    Lassanai. Matath yanna asa hithuna

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මේ කොරෝනා ප්‍රශ්ණ ඉවර උන ගමන්ම ගිහින් බලන්න. 😍😍😍❤️

  • @slonroad6925
    @slonroad6925 4 ปีที่แล้ว +3

    Actually i love this program woooow

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you so much. Stay connected. 😍

  • @tharikasoyza6201
    @tharikasoyza6201 4 ปีที่แล้ว +1

    Concept eka niyamai

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔව් නියම අදහසක්

  • @mc2176
    @mc2176 4 ปีที่แล้ว +1

    පට්ට👌

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍❤️

  • @monikafernando783
    @monikafernando783 4 ปีที่แล้ว +1

    I hope channel get subscribers. From UK.love you both

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you so much for watching our channel & also wishing us on our journey. That's so sweet of you ❤
      Much love from us... 🤗

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 4 ปีที่แล้ว +1

    ලස්සනයි 😊👏

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 🙏

  • @Hashan_vlogs
    @Hashan_vlogs 4 ปีที่แล้ว +3

    1st Comment and 1st View ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      පලවෙනියට සුභ පැතුම් 😍 ස්තුතියි

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +2

    අමුතුම experience එකක්...♥ හොල්මන් වලට බය කෙනෙක්ට අර ඇඳ උඩ තියන ඇස් දැක්කම පිස්සු වගේ ඇති...😂😂😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ඔව් මේක වෙනස්ම අත්දැකීමක් . 😍
      හෙ හෙ. සිරා කතාව. මටත් එක එක පාරට ඕක මීටර් උනා. හැබැයි ටික වෙලාවක් බලං ඉද්දි ඒකේ අමුතු ලස්සනකුත් තියෙනවා 😂😂

    • @TheMapMaker
      @TheMapMaker 4 ปีที่แล้ว +1

      @@MagicCompass ඔව් අලුත්ම experience එකක්නේ...♥ එලියෙන් බැලුවාම නම් හෙන cute..♥♥

  • @savinikularathne3216
    @savinikularathne3216 4 ปีที่แล้ว +2

    හානේ... අපේ රටට ඇවිත්..... කිව්වෙත් නෑ...🌷🌷🌷🌷🌷🌷

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔයා ඉතින් දැන් වෙන රටකින් citizen අරන්නෙ ඉන්නේ 😏

  • @rivisanmax8982
    @rivisanmax8982 4 ปีที่แล้ว +1

    ඒ වීඩියෝ එක දාලා එහෙනම් අවසානයේ😒😒😒😒❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔව් ඔව් දැම්මා දැම්මා. කොහොමද ඉතින් වීඩියෝ එක

    • @rivisanmax8982
      @rivisanmax8982 4 ปีที่แล้ว +1

      සුපිරි ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      @@rivisanmax8982 😍😍😍

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 4 ปีที่แล้ว +2

    Iwara wenaknma baluwa❤️❤️❤️❤️🤩🤩👍👍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හම්මෝ....! එහෙම කිව්වම දැනෙන සතුට. ගොඩාක් ස්තුතියි 😍😍😍❤️

  • @yasirabanuka530
    @yasirabanuka530 4 ปีที่แล้ว +3

    Super👍❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thanx a lot. 😍❤️😍

  • @oshiviranga99
    @oshiviranga99 4 ปีที่แล้ว +2

    😍😍😍සා...

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      thank you so much හොඳේ

    • @oshiviranga99
      @oshiviranga99 4 ปีที่แล้ว

      @@MagicCompass welcome akki & aiya exam nisa issara wage dpu gmn blnna wen ne dn😢

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ආ ඒකට කමක් නෑ. කොහොම හරි බලන එකම ලොකු දෙයක්. ඒත් ඔයාගෙ මූලික අවධානය විභාගෙට දෙන්න. විභාගෙ ඉවර උනාට පස්සෙ නිවිහැනහිල්ලෙ බලන්න බැරියැ.😍

  • @thusharanayana5486
    @thusharanayana5486 4 ปีที่แล้ว +1

    wow ayya & akki superb ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you soo nuch nangiyo 😍😍❤️

  • @chanukiperera7243
    @chanukiperera7243 4 ปีที่แล้ว +2

    Home made කෑම 😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      මාරම රහයි ❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +1

    Akkii prices කොහොමද ,,rooms and foods වලට ??

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අපි යන දවස් වල තිබ්බ ගණන් අපි වීඩියෝ එකේම කියනවා නංගි. දැන්නම් ගණන් කොහොමද දන්නෙ නෑ. ඩිස්ක්‍රිප්ශන් එකේ අපි මේගොල්ලන්ගෙ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා.

  • @ravinduhashan3923
    @ravinduhashan3923 4 ปีที่แล้ว +2

    Yako gamatath awith danneth ne😁😱😁❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ක්ෂණික තීරණ ඉතිම් 🙈

  • @hadikitchen4446
    @hadikitchen4446 3 ปีที่แล้ว

    Maruiii akki kiyla වැඩක් na

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍

  • @imedalakmal6109
    @imedalakmal6109 4 ปีที่แล้ว +1

    Suppa akke ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලී 😍😍😍

  • @achiradharmarathne6332
    @achiradharmarathne6332 4 ปีที่แล้ว +4

    Sunset එක centimeter වලින් පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය 🙏😂 අනුරාධගෙ කලපු කවිය හොඳ තත්ත්වයක තියෙනවා .ඊළඟ වටයට ඔබ නිතරගයෙන් තේරීපත් වෙනවා 😂😂😂😂😂මමත් යනවා hobbit house experience ගන්න .Thank you very much යාළුවො දෙන්නටම ❤❤.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      මිලිමීටර් වලින්ම විස්තර කරන්න තිබ්බා. ඒත් නරඹන්නන් ගැන හිතලා එම කළේ නෑ. 😂😂😂
      අනිවාර්යයෙන් ම යන්න. ගිහින් ඔයාලගේ අත්දැකීමත් අපිත් එක්ක බෙදා ගන්න . 😍😍

    • @achiradharmarathne6332
      @achiradharmarathne6332 4 ปีที่แล้ว +1

      @@MagicCompass 😂😂😂😂 අනිවාර්යයෙන් .

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      @@achiradharmarathne6332 😍😍❤️

  • @sitharasithara4719
    @sitharasithara4719 4 ปีที่แล้ว +1

    Supiri 😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී 😍😍❤️❤️

  • @TravelWithMind
    @TravelWithMind 4 ปีที่แล้ว

    great job guys love this Video

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you so much for being with us throughout ❤️❤️

  • @Gamanachannel
    @Gamanachannel 4 ปีที่แล้ว +4

    ඉස්සර හැම ඉස්කොල නිවාඩුවකටම යන රටක් ඕක. දැන් ඒකෙන් සෑහෙන ඈත රටක ඉන්න නිසා ගොඩ කාලෙකින් ගිහින් නෑ. ලඟදි ආයෙමත් ගිහින් මෙතනත් බලාගෙන එන්න ඕන 😬

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      මගේ උපන් රට වෙලත් මටත් යැවෙන්නෙ සෑහෙන්න අඩුවෙන්. 🙈🙈
      මේක ඇත්තටම ගිහින් බලන්නම වටින තැනක්. 😍

    • @Gamanachannel
      @Gamanachannel 4 ปีที่แล้ว

      අපේ තාත්ගෙත් උපන් රට. මක්ක නොකලත් ඒ කාලෙ ඔහෙ ගියෙ නැත්තන් "ඔහෙලට අපේ අහා තමයි එන්ඩ බැරි" කියල අහගන්ඩ වෙන්නෙ 😜

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@Gamanachannel මන්නම් දැන් ඒක නොසෑහෙන්න අහගන්නවා. 🙈🙈🙈

  • @thusararock6440
    @thusararock6440 4 ปีที่แล้ว

    Ela ela
    Niyamai Niyamai ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි හැමදාම අපිව් දිරිමත් කරනවට. 😍

  • @Fasharath
    @Fasharath 4 ปีที่แล้ว

    Ape rata ❤️😍😍 Dakunu rata 😁😁

  • @sandalisandali430
    @sandalisandali430 4 ปีที่แล้ว +1

    Maru ane.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍

  • @omaliniresha8998
    @omaliniresha8998 4 ปีที่แล้ว

    Ladies salon ekaka ladies step by step facial ekak dannako dear

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඉස්සරහට අනිවාර්යෙන්ම කරන්නම් 😍

  • @sameeramahanama6543
    @sameeramahanama6543 4 ปีที่แล้ว +1

    නෙතොල්පිටිය නෙමේ නෙටොල්පිටිය මගේ ගම 🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හප්පා එහෙමද? අපි මැප් එකේ තියෙන නමන කියෙව්වෙ. ඒකෙන් හරියට ශබ්ධ වෙන ක්‍රමේ මිස් වෙලා. සොරි හොඳේ ඔයාගෙ ගමේ නමම වැරැද්දුවට. 😊

  • @chathuriwarnakulasuriya2882
    @chathuriwarnakulasuriya2882 4 ปีที่แล้ว +1

    ❤❤❤ superb...

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thanx a lot ❤️❤️❤️

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 4 ปีที่แล้ว +1

    Wooow niyamai

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍😍

  • @chathuamaya9191
    @chathuamaya9191 4 ปีที่แล้ว

    Shooi akki aiya♥️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී. 😍

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Supiri 👍💖💖❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️😍❤️😍

  • @KalanaSW
    @KalanaSW 4 ปีที่แล้ว

    Nice and informative 😍

  • @aseladayananda6771
    @aseladayananda6771 3 ปีที่แล้ว

    Patta lassanai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍😍

  • @chanukiperera7243
    @chanukiperera7243 4 ปีที่แล้ว +1

    Wooh Amazing place 🇱🇰

  • @rrsosa2119
    @rrsosa2119 4 ปีที่แล้ว +1

    තන්ගල්ල 😘😘

  • @bobibts699
    @bobibts699 2 ปีที่แล้ว

    අපි තංගල්ලෙ😘

  • @gayahirudias9458
    @gayahirudias9458 4 ปีที่แล้ว +2

    Kota jeewithe😅😅😅😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      උරුමයේ හැටි 😂😂😂🙈😍

    • @gayahirudias9458
      @gayahirudias9458 4 ปีที่แล้ว +1

      @@MagicCompass mageth😅😅😅

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@gayahirudias9458 හෙ හෙ හෙ. එකම බෝට්ටුවෙ ඒනම්.

    • @gayahirudias9458
      @gayahirudias9458 4 ปีที่แล้ว +1

      @@MagicCompass යා.....😅😅😅😅

  • @githmadimalsha8394
    @githmadimalsha8394 4 ปีที่แล้ว +1

    මාතර වැවේ ඉන්නා කිබුලිගෙ පැටියා මිනී නොකයි මාතර කිකිලිගෙ පැටියා යන එන කාර් බස් නවතාගෙන සිටියා..🌛🤛🤨❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ඉතිරි පදේ කෝ? 🙈🙈😂😂😂

    • @githmadimalsha8394
      @githmadimalsha8394 4 ปีที่แล้ว

      @@MagicCompass ඔයා කියන්න

  • @Aoiishi-1111
    @Aoiishi-1111 4 ปีที่แล้ว +1

    I lk u both

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you sooo much. 😍

  • @ashandhananjaya35
    @ashandhananjaya35 2 ปีที่แล้ว +1

    Apith dakunu rate

  • @travelwith4365
    @travelwith4365 4 ปีที่แล้ว +1

    Pissu dabalak a unata lassanata wede karanawa 🤜🤛

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි යාළු අගය කිරීමට. 😍😍😍

  • @hashi5587
    @hashi5587 4 ปีที่แล้ว

    Aneee ලගටම ඇවිත් .....

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ආහ්. ඔයත් ඒ පැත්තෙමද ඉන්නෙ?

    • @hashi5587
      @hashi5587 4 ปีที่แล้ว +1

      Ownee lagaii අපිට paya bageka eithara දුර....

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      @@hashi5587 ආහ් එහෙමද? අයියෝ දන්නවනම් හම්බෙලාම යන්න තිබ්බා.

    • @hashi5587
      @hashi5587 4 ปีที่แล้ว

      Ekaneee😁😁😁😁

  • @SachiandAnu
    @SachiandAnu 4 ปีที่แล้ว +2

    Honeymoon ekakata kiyapu place eka neda akka 😃😃😃

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අපි ඉතින් මේ හනිමුන් තමයි ගියේ 🙈🙈🙈🙈☺️☺️☺️

    • @SachiandAnu
      @SachiandAnu 4 ปีที่แล้ว +1

      @@MagicCompass 🙈🙈🙈🙈

  • @pramodpiyushan9806
    @pramodpiyushan9806 4 ปีที่แล้ว +1

    superb ❤️ ❤️ ❤️ ❤️

  • @ravinduhashan3923
    @ravinduhashan3923 4 ปีที่แล้ว +1

    Yako game thibilath oka danne kiyahanko😱

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අන්නේකනෙ. අපිම ඇවිත් පෙන්නන්න ඕනෙ. හෙ හෙ. කමක් නෑ. දැන් දන්නවනෙ. 😊😊

  • @pradeepsudarshana2285
    @pradeepsudarshana2285 4 ปีที่แล้ว +1

    supiri thana

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      පට්ටම සුපිරි

  • @tharikasoyza6201
    @tharikasoyza6201 4 ปีที่แล้ว +2

    අනේ ශෝක් තැනක්
    ය්න්න ඔනෙ අපිත් ඒකට 👍😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම යන්න 😍

  • @araliyastation1223
    @araliyastation1223 4 ปีที่แล้ว +1

    මාත් බය උනා ඩබල බියර් බීල video එක කොහොම කරයිද කියල. ...🍻🍻🍻

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හැබැයි සමහර විට එහෙම උනානං වීඩියෝ එක මීටත් වඩා හොඳ වෙන්නත් ඉඩ තියෙන්න ඇති 🙈🙈🙈😂😂😂

  • @raveengunathilake134
    @raveengunathilake134 4 ปีที่แล้ว +1

    Epic❤️

  • @KadThushan
    @KadThushan 4 ปีที่แล้ว

    Fatta ekanm ❤️😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      තැන්කූ සෝ මච් වේවා. 🙏😍