මෙහෙමත් විසිදැල් ගැහිල්ලක් | Unbelievable cast net fishing |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • මෙහෙමත් විසිදැල් ගැහිල්ලක් | Unbelievable cast net fishing | ‪@wishwatiyubaya‬ 👣😲💯
    #fishingvlogs #fishing #freshseafoods #fish #casting #castnetfishing #castnet #විසිදැල
    Fishing Vlogs
    • බිලී බෑමේ කලාව
    • ඉස්සන් ඇල්ලීමේ ක්‍රම
    • මසුන් අල්ලන ක්‍රම fi...
    Back ground music credit to You tube audio library
    Thanking you for watching 💖

ความคิดเห็น • 345

  • @Whita_editz
    @Whita_editz 14 ชั่วโมงที่ผ่านมา +20

    දැල්ලො අල්ලන වීඩියො එකක් ඔනේ පට්ට ආසයි ❤️‍🩹😊
    අදත් විඩීයො එක සුපිරි ❤️‍🩹😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @Gamingshadow-v5p
    @Gamingshadow-v5p 12 ชั่วโมงที่ผ่านมา +7

    අදනම් සුපිරියක් දමිත් අයියේ කාලෙකට පස්සෙ හිනාවෙලා ඉන්න සෙට් එකක් දැක්කෙ ❤❤❤❤❤❤❤ දිගටම විඩියෝ දාන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @shayamalkariyawasam7388
    @shayamalkariyawasam7388 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරියක් තමයි දමිත් අයියා නියමයි

  • @adissanayaka79
    @adissanayaka79 15 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි දමියා... කාලෙකට පස්සේ හිනා මූණු තියන ධීවර ජනතාවක් දැක්ක... ඒක මරු බං...❤
    ඒයි දමියා උබ හදවතින්ම විතරයිද මට ස්තූතියි කියන්නේ....ඈබං...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @nisha8691
    @nisha8691 15 ชั่วโมงที่ผ่านมา +14

    Video එක මරු....
    හැබැයි පරම්පරාවෙන් පිට එකෙකුට ඔය පැත්තටවත් එන්න දෙන්නේ නැතිව ඇති...🤣🤣🤣

    • @sldj7777
      @sldj7777 14 ชั่วโมงที่ผ่านมา +2

      Unge ariya eka

    • @sumithprasanga6647
      @sumithprasanga6647 14 ชั่วโมงที่ผ่านมา +3

      සිරා කතාව 😂

    • @fishnegombo
      @fishnegombo 13 ชั่วโมงที่ผ่านมา +3

      පුළුවන් එහෙම අව්ලක් නෑ

    • @GayanChathu-l5k
      @GayanChathu-l5k 2 ชั่วโมงที่ผ่านมา

      අර මාලු බේරන්න පාරට ගියපු එකා පිට එකෙක් වගේ...🤭

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 5 ชั่วโมงที่ผ่านมา +2

    සිරාවටම දැක්කමයි මෙහෙම මාලු වැටෙනවා 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @dinukashehan3073
    @dinukashehan3073 15 ชั่วโมงที่ผ่านมา +32

    සූපිරියක් තමයි දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් ගෙමුකෝ❤😊😢

    • @isuruuabeyratne3203
      @isuruuabeyratne3203 13 ชั่วโมงที่ผ่านมา +2

      එකෙන්ම

    • @sudhi____xx
      @sudhi____xx 13 ชั่วโมงที่ผ่านมา +1

      Ou

    • @dilukaabeygunawardhana6898
      @dilukaabeygunawardhana6898 13 ชั่วโมงที่ผ่านมา +1

      අනිවා සුපිරි 1ක් ගේමු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา +2

      ඉදිරියේදී 👍

  • @pasinduchathuranga8404
    @pasinduchathuranga8404 9 ชั่วโมงที่ผ่านมา +2

    හරිම හොඳ මිනිස්සු ටිකක් .කිසිම ලොකු කමක්නෑ හොදට kathakaranawa.dawasin dawasa hariyanna ona❤❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 13 ชั่วโมงที่ผ่านมา +9

    දවසට එක විඩියෝ එක ගනේ ඔනේ අපිට හේම නෑති උනොත් මිගමු උසවියේ නඩු දානවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา +2

      නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ......අම්මෝ....🙏🙏🙏

    • @OshanRandika-c2q
      @OshanRandika-c2q 11 ชั่วโมงที่ผ่านมา +1

      සංස්කෘතිකයි එකගයි අපිට එහෙම ඕනේ ❤

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 14 ชั่วโมงที่ผ่านมา +3

    අද නම් සුපිරි ජයවේවා,
    අය්යලා මල්ලිලා මාමලා ,හෙමොම සතුටින් ❤❤❤❤❤ ,
    ඔයලගේ මහන්සියට වටිනකමක් ලෙබෙන්න ඕනේ,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @දඟරයා
    @දඟරයා 14 ชั่วโมงที่ผ่านมา +5

    ආසාවෙන් රස්සාවකොරල රස්සාවෙ උපරිමේටම ගිය මිනිස්සු ❤❤ legends ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ...ඔවුන් අති දක්ශයෝ....💖👍

  • @ManushaDinushan
    @ManushaDinushan 13 ชั่วโมงที่ผ่านมา +6

    (දැල්ලො) අල්ලන්නෙ කොහොමද දමිත් අයියේ video එකක් ඕනේ 😊😊ඉක්මනට..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      ඉදිරියේදී කරමු....👍

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 14 ชั่วโมงที่ผ่านมา +4

    නොටිෆිකේෂන් එන් නැති නිසා
    හැම වෙලාවෙම චැනල් එකට ගිහින් බල බල හිටියෙ වීඩියෝ එකක් දාලද කියල
    ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @muhammedshafeek1043
    @muhammedshafeek1043 7 ชั่วโมงที่ผ่านมา +2

    Supirima Supiri video eka Aiyya 😍🔥😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @gamingkalu2547
    @gamingkalu2547 13 นาทีที่ผ่านมา

    පට්ට ආසයි අයියේ ඔයාගේ විඩියෝ බලන්න

  • @ThilinaBandara-rj4id
    @ThilinaBandara-rj4id 14 ชั่วโมงที่ผ่านมา +4

    වහිනාවා පැලෙන්න.. පොඩි ශොට් එකක් දානගමන් මේක බලනකොට දමියා පට්ටම සැපක් තියෙන්නේ..මාර චිල් බාන්❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 🍻

    • @NilanthiShiroma
      @NilanthiShiroma 12 ชั่วโมงที่ผ่านมา +1

      එකෙන්ම සහෝදරයා.මමත් එසේම තමයි.දමිත් අයියගෙ වීඩියෝස් ඉතින් සුලෝචනයගෙ වචනෙන් කියනවනම් කියන්න වචන නැ.ඉදිරියටම බ්‍රෝ ජය වේවා

    • @ThilinaBandara-rj4id
      @ThilinaBandara-rj4id 12 ชั่วโมงที่ผ่านมา

      @@NilanthiShiroma ❤❤

  • @AsithaRangana-rt2hz
    @AsithaRangana-rt2hz 9 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ලස්සන වීඩියෝ එකක් සුපිරි දමිත්❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahirumadusanka4509
    @lahirumadusanka4509 12 ชั่วโมงที่ผ่านมา +1

    ඒකටනම් ආස හිතුනා.. විසිදැල් ගහන්න දන්නෙ නෑ හැබහින් දැකලත් නෑ... හැබැයි මේ සහෝදරයෝ රස්සාව කරන විදිහ දැක්කම තේරෙනවා කොච්චර මහන්සියක් වෙන්න ඕනද කියලා💙💙 ජයවේවා දමිත් අයියෙ.. පුලුවන් හැම වෙලාවෙම අපි වෙනුවෙන් මේ දැනුම බෙදලා දෙනවට බොහොම ස්තූතියි 💙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandunmaduranga5625
    @sandunmaduranga5625 13 ชั่วโมงที่ผ่านมา +2

    කරවටක් වතුරෙ විසි දැල් ගහන එක මේ බලන තරම් ලේසි නෑ.ජයවේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්.....ඒක ඇත්ත.....ගහන අය දන්නවා ඒකේ අමාරුව......
      ස්තුතියි 💖

    • @sandunmaduranga5625
      @sandunmaduranga5625 11 ชั่วโมงที่ผ่านมา +1

      @@wishwatiyubaya ❤️❤️❤️

  • @sureshkumarasoyza
    @sureshkumarasoyza 13 ชั่วโมงที่ผ่านมา +2

    මේ විදියේ වැඩ්ඩෝ ටිකක් දැක්කමයි.......හරියන්න ඕනේ උතුරන්න.......❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @LahiruSandaru-ox5wy
    @LahiruSandaru-ox5wy 15 ชั่วโมงที่ผ่านมา +3

    ඔයාගෙ වීඩියෝ හැමදාම නැවුම් බන්.ආදරෙයි එකෙන්ම❤❤❤ජයවේවා සහෝදරයා❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @AsithaRangana-rt2hz
    @AsithaRangana-rt2hz 9 ชั่วโมงที่ผ่านมา +1

    තල්දිය වත්තේ මාළු ලෙල්ලෙමේ වීඩියෝ එකක් කරන්ඩ එතන ඉන්නේ මගේ බොසා රොෂාන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ඉදිරියේදී කරමු....👍

  • @MR_NIRU-q5p
    @MR_NIRU-q5p 11 ชั่วโมงที่ผ่านมา +1

    මෙතෙක් අකල් ගෙනාපු සුපිරි පරි ඉතිරි video එක ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 👍

  • @ManoriSenara
    @ManoriSenara 14 ชั่วโมงที่ผ่านมา +1

    අදනම් wow කියවූ නා ,සුපිරි විසිදැල බේරන්න එන්න හිතුණා ලන්කාවට එනකොට ම මීගමුවේ දවසක් නතර වෙලා මාලු අල්ලනවා බලන්න ආසයි ❤ ඔය මාලුන්ගේ නම් දන්නෙත් දමිත් ගෙ විඩියෝ බලලා තමයි අද මරු ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 37 นาทีที่ผ่านมา

    ❤❤❤❤ නියමයිනේ damith shoo

  • @ShanuMemesOfficial
    @ShanuMemesOfficial 12 ชั่วโมงที่ผ่านมา +2

    Notification එන්නේ නැති උනාට හොයාගෙන බලනවා 🙂♥️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา +2

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @UmeshaMalshani-yy1tm
    @UmeshaMalshani-yy1tm 11 ชั่วโมงที่ผ่านมา +1

    මේක නම් කියන්න ඕනේමයි අයියේ....
    මම ඉන්නේ සීදූවේ
    අයියා දාන videos නිසා මම දැන් සෑහෙන්න ප්‍රමානෙක මාලු වර්ග පිලිබද අවබෝධයක් තියෙනවා අයියේ..
    කලපු මාලූ සහ මුහුදු මාලු සම්බන්ධයෙන්..
    මීගමුවේ වෙරල ලෙල්ලමට සහ මහ ලෙල්ලමට ගියාම සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා අයියා අපිට videos වලින් මාලූ වර්ග පිලිබද දෙන විස්තර
    Thank you about that brother
    Bcoz of you i knew about this all....
    Hats off brother...❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @Dhanujayadis
    @Dhanujayadis 10 ชั่วโมงที่ผ่านมา +1

    එහෙම වැටෙනවනන් බලං ඉන්න ආසයි ❤ 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @NisalDenethBandara
    @NisalDenethBandara 15 ชั่วโมงที่ผ่านมา +3

    මෙන්න බඩු සුපිරි මචන්....❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @sahandinith6354
    @sahandinith6354 10 ชั่วโมงที่ผ่านมา +1

    හදවතේ යූ ටියුබර් අපේ දමිත් අයිය ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤අදත් සුපිරි ❤❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @OshanRandika-c2q
    @OshanRandika-c2q 11 ชั่วโมงที่ผ่านมา +1

    ඇඩ් එක ඉවර වෙලා ස්කිප් එකවත් එබුවේ නෑ ඒ තරම් ආසාවෙන් බැලුවේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @GAMINGNIMA02
    @GAMINGNIMA02 14 ชั่วโมงที่ผ่านมา +1

    අදත් සුපිරියක් තමා අයියේ. ජයවේවා🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @මධුවා
    @මධුවා 13 ชั่วโมงที่ผ่านมา +1

    පට්ට දුකක් විඳින මිනිස්සු❤❤ බුදුසරණයි දෙවි පිහිටයි ධීවර ජනතාවට❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

    • @මධුවා
      @මධුවා 10 ชั่วโมงที่ผ่านมา +1

      @@wishwatiyubaya ❤️❤️❤️👍👍👍

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 14 ชั่วโมงที่ผ่านมา +2

    අදනම් සුපිරියක් දමිත් මල්ලී නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @lasiya6597
    @lasiya6597 11 ชั่วโมงที่ผ่านมา +1

    දමිත් අයියා වීඩියෝ එක සුපිරි ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 14 ชั่วโมงที่ผ่านมา +1

    එක දැල් පරයි මලු ගොඩායි මලු අල්ලත්දි බලන් ඉන්න බැහැ නෙද දමිත් අයියෙ අපිටත් මලු අල්ලන්න හිතනවා නෙද❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      ඔව්....අති දක්ශයෝ.....👍💯

  • @ashenviranga8213
    @ashenviranga8213 16 ชั่วโมงที่ผ่านมา +3

    ජය වේවා දමිත් අයියා. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @ManjulaSilva-c8l
    @ManjulaSilva-c8l ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤මරු අඩත් එල

  • @erandarohanadeera6313
    @erandarohanadeera6313 13 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරිම චැනල් එක, බලන්න බලන්න ආසයි🤩🤩

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @gkcnalaka
    @gkcnalaka 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤ ඉක්මනින් 200k ❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @asankasampathchandrasiriga7906
    @asankasampathchandrasiriga7906 2 ชั่วโมงที่ผ่านมา

    නියමයි මචන්

  • @senarathwijepala8700
    @senarathwijepala8700 13 ชั่วโมงที่ผ่านมา +1

    මේකනම් සුපිරි පිස්සුවක් ඈ ....දමියාජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @DimuthuDzhan
    @DimuthuDzhan 15 ชั่วโมงที่ผ่านมา +3

    මමත් මිගමුවෙ කියන්න ආසයි මොකද අපෙ ගමෙ මිනිස්සුන්ගෙ තියෙන්නෙ මාර නිහතමානි කමක් 🤍

    • @jagathfernando9428
      @jagathfernando9428 12 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ ..?? මීගමුවේ උන් ගැන නම් කියන්න එපා .අපි නොදන්න මිගමුව .🤣🤣🤣

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @supuneranga450
    @supuneranga450 11 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි දමිත් අයියා 🫶👌❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @MadurangaDilshan-jj4sq
    @MadurangaDilshan-jj4sq 13 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරියක් අදත් වැවක මාලු අල්ලන වීඩියෝ එක්ක් ගේන්නකො❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      ඉදිරියේදී 👍

  • @MudithaPabasara
    @MudithaPabasara 14 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරියක් තමා මේ පාරත් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา +1

      ස්තුතියි 💖

  • @SadunPrasad-p3y
    @SadunPrasad-p3y 10 ชั่วโมงที่ผ่านมา +1

    Adanam supiriyak.kattiyama sathutin ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @yasindusamantha
    @yasindusamantha 13 ชั่วโมงที่ผ่านมา +1

    මටත් එන්න හිතේනවා මාලු බේරන්න මේවා දකිනකොට 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @lahirudeshapriyata2059
    @lahirudeshapriyata2059 59 นาทีที่ผ่านมา

    හැමඑකටම reply කරලානෙ...ඒක වටිනවා.....❤

  • @harsha-zv3ps
    @harsha-zv3ps 12 ชั่วโมงที่ผ่านมา +1

    Adanm supiriyak thamai ithin 💪💪🦈🦈🐡🐋🦐🐙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 14 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි වැඩ්ඩො නේද😮
    මරැ🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา +1

      අති දක්ශයෝ ....👍👍👍

  • @kalsaralakshan7993
    @kalsaralakshan7993 15 ชั่วโมงที่ผ่านมา +3

    ඒකනම් මරු ඉතින් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @ChamindaJayarathna-n3k
    @ChamindaJayarathna-n3k 15 ชั่วโมงที่ผ่านมา +2

    මෙන්න මාලෝ🎉😇 සුපිරී❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @samankumara2688
    @samankumara2688 15 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් දවසකින් විඩියො එකක් බැලුවෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 14 ชั่วโมงที่ผ่านมา +1

    Supiri damith sahodaraya.. dana dana paduwe malu hitinawa😍👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ඔව් ....දවස හොදයි.....👍

  • @A.LahiruMadulal
    @A.LahiruMadulal 15 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරියක් තමා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @aselamadhushanka854
    @aselamadhushanka854 14 ชั่วโมงที่ผ่านมา +2

    අදත් සුපිරියක් ✌️✌️✌️එ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @ympramudithatharanga2485
    @ympramudithatharanga2485 12 ชั่วโมงที่ผ่านมา +1

    එල දමිත් අය්යේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @oshanirantha7820
    @oshanirantha7820 15 ชั่วโมงที่ผ่านมา +3

    Video ekak dankm hitiye 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา +1

      ස්තුතියි 💖

  • @HeshanManthish
    @HeshanManthish 13 ชั่วโมงที่ผ่านมา +1

    සපිරියක් තමා 😊😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 12 ชั่วโมงที่ผ่านมา +1

    Adth Super video ak aiya ❤❤❤❤❤❤ wada arila apu gamn tami baluwe mak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි💖

  • @chamothpasindu1352
    @chamothpasindu1352 13 ชั่วโมงที่ผ่านมา +1

    හුරේ අලුත් එකක් දානකන් බලන් හිටියේ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @chamothpasindu1352
      @chamothpasindu1352 12 ชั่วโมงที่ผ่านมา

      @@wishwatiyubaya බැරිද සතියකට වීඩියෝ 2 ක් වගෙ දාන්න😁

  • @dammikakumara8565
    @dammikakumara8565 ชั่วโมงที่ผ่านมา

    Aiya niyamai aaa
    Oya wage wena kauruth na ❤❤❤❤

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 10 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @rajeekulasekara3173
    @rajeekulasekara3173 12 ชั่วโมงที่ผ่านมา +1

    Elakiri❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 👍

  • @indikasaman3428
    @indikasaman3428 11 ชั่วโมงที่ผ่านมา +1

    දමිත් අයියා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @damithsanka1949
    @damithsanka1949 ชั่วโมงที่ผ่านมา

    එළ කොල්ලෝ ❤️❤️

  • @menurayewandesilva1421
    @menurayewandesilva1421 15 ชั่วโมงที่ผ่านมา +2

    Superb & incredible video 🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😀

  • @DinukaTM
    @DinukaTM 15 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි සහෝදරයා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @chala-v7t
    @chala-v7t 15 ชั่วโมงที่ผ่านมา +3

    Supiriyak 🥺❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา +1

      ස්තුතියි 💖

  • @siraseen3096
    @siraseen3096 7 ชั่วโมงที่ผ่านมา +1

    අඩේ ඒක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @AsithaRangana-rt2hz
    @AsithaRangana-rt2hz 9 ชั่วโมงที่ผ่านมา +1

    දමිත් මාළු ලෙල්ල මේ වීඩියෝ එකක් කරන්ඩ ඒකෙ ඉන්නෙ මගේ එවුන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      මේ ලෙල්ලමේ වීඩියෝ කීපයක්ම කලා....ඉදිරියේදී නැවත එකක් කරමු.....ස්තුතියි 💖👍

  • @shahifm.1851
    @shahifm.1851 8 ชั่วโมงที่ผ่านมา +1

    Godayo, Velliyawo loku un ehema kg ekak keeyak wenawada ayye? komada kanna rasama recipe eka?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      මුහුදු ගොඩයි කලුකුඩු බොර හොද්ද තමයි රසම......මාලු හිග කාලෙට කිලෝ එක 1000 පැනලත් යනවා......මේ දවස් වල ගාන හොදටම අඩුයි.....

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf 14 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි යක්මතමයි ඉතින්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 14 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai දමිත් අයියා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @rameshrandika48
    @rameshrandika48 15 ชั่วโมงที่ผ่านมา +2

    මරු මරු❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @prasadkarunanayaka8236
    @prasadkarunanayaka8236 7 ชั่วโมงที่ผ่านมา +1

    ඉස්සර ඇලේ වීසි දැල් ගහනව බලාගෙන හිටිය මතක් උනා, එතකොට මට අවුරුදු 8,9 ක් ඇති 😌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      සුන්දර මතකයන් .....💖

  • @ThanujaWanniarachchige
    @ThanujaWanniarachchige 15 ชั่วโมงที่ผ่านมา +2

    Asama you tube channel eka❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @charuthakalana
    @charuthakalana 10 ชั่วโมงที่ผ่านมา +1

    දනුස්ක අයියා එක්ක විඩියො එකක් ඔන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ඉදිරියේදී 👍

  • @AsithaRangana-rt2hz
    @AsithaRangana-rt2hz 9 ชั่วโมงที่ผ่านมา +1

    යි පුළුවන්නම් වීඩියෝ එකක් කරන්න❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 👍

  • @KavinduSaranga-ey5ci
    @KavinduSaranga-ey5ci 12 ชั่วโมงที่ผ่านมา +1

    දැල්ලෝ අල්ලන විඩියෝ එකක්දන්නකෝ😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ඉදිරියේදී කරමු....👍

  • @snrumesh113
    @snrumesh113 12 ชั่วโมงที่ผ่านมา +1

    පැටව් ඇල්ලුවහම මාලූ බෝවේන්නේ කොහොමද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      වාරකන් කාලෙට බෝවෙනවා.....

  • @RasikaSudarshani-w9y
    @RasikaSudarshani-w9y 14 ชั่วโมงที่ผ่านมา +1

    කකුලුවේ විඩියේ එකක් ඕන❤❤❤😊😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      ඉදිරියේදී 👍

  • @melodytown-xx5pw
    @melodytown-xx5pw 13 ชั่วโมงที่ผ่านมา +1

    දමිත්, ධීවරයො ඔය වගේ අධික මහන්සි වෙලා වයසට යද්දි එන සෞඛ්‍ය ආබාධ ගැන වැඩසටහනක් කරන්නකො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา +1

      ඉදිරියේදී කරමු....👍

  • @Ishanlakshika
    @Ishanlakshika 13 ชั่วโมงที่ผ่านมา +2

    මොද්දු අල්ලන වීඩියෝ එකක් අලුතින් දාන්ටකෝ 😉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      ඉදිරියේදී 👍

  • @AsithaRangana-rt2hz
    @AsithaRangana-rt2hz 9 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් ආදරෙයි ඔයාට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunfernando2418
    @kasunfernando2418 14 ชั่วโมงที่ผ่านมา

    ලයිට් කෝස් කියන්නේ මොනවාද දන්න කෙනෙක් කියන්න .අදත් සුපිරි වීඩියෝ එකක් .

  • @crickethub-cv8rn
    @crickethub-cv8rn 13 ชั่วโมงที่ผ่านมา +1

    ආසම chanal ❤eka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @thattayas7318
    @thattayas7318 15 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @SanilkaHashan
    @SanilkaHashan 6 ชั่วโมงที่ผ่านมา +1

    Supiri aiya.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @IndikaKumara-yl4xq
    @IndikaKumara-yl4xq 13 ชั่วโมงที่ผ่านมา +1

    තව ටිකයි 200k ට ගේම ගහාමු ඉක්මනින්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @Vaduvada
    @Vaduvada 14 ชั่วโมงที่ผ่านมา +1

    අම්මො සුපිරිම තමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @madurathenuwara7760
    @madurathenuwara7760 ชั่วโมงที่ผ่านมา

    Baththalangunduwe deewarayo vlog ekk ona

  • @arunahiroshi9404
    @arunahiroshi9404 7 ชั่วโมงที่ผ่านมา +1

    Superb

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      Thanks 💖

  • @ecoled1410
    @ecoled1410 10 ชั่วโมงที่ผ่านมา +1

    Superb 🎉❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 ชั่วโมงที่ผ่านมา

      Thanks 💖

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 13 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai ela jaya wewa ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @nilanthamayakaduwa8672
    @nilanthamayakaduwa8672 15 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @sahlelasahela
    @sahlelasahela 14 ชั่วโมงที่ผ่านมา +1

    අයියේ පුලුවන්නම් සතියට විඩියො 5 ක් වත් දන්නකො එ තරම් අසායි ඔයාගේ විඩියො බලන්න ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 ชั่วโมงที่ผ่านมา

      සතියට දෙකක් තමයි දාන්නේ.....උපරිම තුනක් තමයි......ඔයාලා බලන තරම් ලේසී නෑ වැඩේ පට්ට කට්ටක් කන්න ඕනේ.......
      හදවතින්ම ස්තුතියි 💖🙏👍

    • @sahlelasahela
      @sahlelasahela 12 ชั่วโมงที่ผ่านมา

      ela ela ඉක්මනට 200 k ගාහාමු උපරිම සපොට් එක දෙනවා ඔයාට ❤

  • @MalithParami
    @MalithParami 15 ชั่วโมงที่ผ่านมา +4

    Maru ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖