අලුතෙන් වෙනස් උන immigration නීතිය නිසා මොකද වෙන්නෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024

ความคิดเห็น • 21

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 3 หลายเดือนก่อน +3

    Thanks අයියා❤. ගොඩක් වටින වීඩියෝ එකක්.ඇත්තට ම අයියෙ ඔය කරලා තියන වැඩේ එක පැත්තකින් හොදයි.මොකද අපි වගෙ education , skill දෙක ම හදාගෙන NZ වලට එන්න උනක් තියන අයට පොඩි හරි වාසියක් තියනවා නේ. මොකද නැත්නම් කිසි ම skill එකක් නැතුව යන උන් නිසා වෙන්නෙ කට්ට කාලා යන්න දගලන උන්ටත් යන්න චාන්ස් එක නැති වෙන එකනෙ. ඒ නිසා NZ යන්න උන තියන උන් Education එකයි Skill එකයි හදාගත්තනම් කෝම හරි යන්න පුලුවන් වෙයි❤.

  • @NuwanPradeep-rl5ij
    @NuwanPradeep-rl5ij 3 หลายเดือนก่อน

    Thnkq aiiya. ❤

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 3 หลายเดือนก่อน

    Aiyta brida lankawe farm eheka hri job ekak hoyala denna.nane mn hewwa

  • @chathurangamadushan6615
    @chathurangamadushan6615 3 หลายเดือนก่อน

    Thanks you ❤

  • @user-sc7jk1mj3m
    @user-sc7jk1mj3m 3 หลายเดือนก่อน

    Thank you ❤😊

  • @chamodhdilan4497
    @chamodhdilan4497 3 หลายเดือนก่อน +1

    ,nz විතරමද dairy farm යන්න පුළුවන් ඔස්ට්‍රේලියා යන්නම බැරිද යනව අඩුද , ඇයි ඒම වෙන්නෙ දන්නවනම් වීඩියෝ එක්කින් හරි කියන්න අයියෙ

  • @ranathungemithunmiranthara6238
    @ranathungemithunmiranthara6238 3 หลายเดือนก่อน +1

    දුක් විදපු උන්ට තැන එනවා. කබ්බන්ට කෙලවෙනවා. හොදයි ඇත්තටම

    • @travelfarmer
      @travelfarmer  3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ❤️

    • @ranathungemithunmiranthara6238
      @ranathungemithunmiranthara6238 3 หลายเดือนก่อน

      @@travelfarmer කවදාහරි නවසීලන්තයේ දි හම්බෙමු අයියේ ❤️

  • @asankapriyamal4421
    @asankapriyamal4421 3 หลายเดือนก่อน

    Automobile technician girin listeke nedda man awe 2023. 10.18 mata aurudu 5 visa 1ka danna berida denata thiyenne aurudu 3

    • @travelfarmer
      @travelfarmer  3 หลายเดือนก่อน +1

      10 වෙනි මාසෙ ආව අයට අවුරැදු 5 ඉන්න පුලුවන්.

    • @asankapriyamal4421
      @asankapriyamal4421 3 หลายเดือนก่อน

      @@travelfarmer thanks ayye ❤️🤝

  • @clothiemetoday1948
    @clothiemetoday1948 3 หลายเดือนก่อน

    Ayy nvq level 6 knkt krnn hodm widiy poddk krnnko veadio ekk

    • @travelfarmer
      @travelfarmer  3 หลายเดือนก่อน

      Agriculture school or දඹුල්ල ,කුලියාපිටියේ tech. නයිවල ‍, හාඩි වගේ තැන් තමයි

  • @chathralakpiyum5730
    @chathralakpiyum5730 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilankarapathum6664
    @dilankarapathum6664 3 หลายเดือนก่อน

    Almrai awella 2 years hada gatha wethri. 😢

    • @travelfarmer
      @travelfarmer  3 หลายเดือนก่อน +1

      Diploma වක් තියෙනවනම් අවුරැදු 2ත් ඇති IELTS කරන්න

  • @dhananjayagunarathna6608
    @dhananjayagunarathna6608 3 หลายเดือนก่อน

    🎉

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 3 หลายเดือนก่อน

    ❤😂

  • @SAINUJAN
    @SAINUJAN 3 หลายเดือนก่อน

    Hi

  • @hpvlog3964
    @hpvlog3964 3 หลายเดือนก่อน

    ❤❤❤