Great Sir, Yes, your insight and long term vision for mother Lanka to survive ,should change the old political system, failing, never change again. These old political ideology and thieves drag Mother Lanka to the graveyard. Should change and also future leaders should declare their income and assets, should be audited annually. People are King, politicians are servant for future Mother Land. God bless you.
Sepal, what you say is correct but who is the ultimate fighter for people's mandated solution its Nagahananda Kodithuwakku. If not we work together with him no real threat to the government. Other wise everyone talks behind the curtains but only one person is fighting alone for a real change that people expect. Let's leave the emotional feeling behind and be focused for the ultimate goal irrespective of egos and sentiments.
ඔබ අහිංසක මිනිසුන් වෙනුවෙන් කොන්ද පණ ඇතුව මේ කරන සේවය අපිට කවදාවත් අමතක නෑ.❤
පලමු ලයික් එක සහ කොමෙන්ට් එක මගෙන්.
ජය වේවා .
ස්තුතියි ඔබ තුමාට.
කථාව සමිපුර්ණ අැත්ත කවදා හරි හොරැ ඵක පැත්තක් වෙනවා ..j හොරැ නැති කණ්ඩායම j.v.p. n.p.p. සමග ඵකතු වෙනවා j.v.p. ජය වෙිවා ජනතාව දැනුවත් කරන ඔබ තුමාට දිර්ඝඅායු වෙිවා ස්තුතියි
Don.t trust J V P too much
@@malkanthivictor8889 ehenam digatama rajapaksa trust karagena yanna
JVP horu balaganna balayak Hanna epai
මේකතාවට සියලුදෙනාම ඇහුම්කන් දීලා එක හොරෙක් වත් ගාවගන්නේ නැතිව නියම සුපිරි ආන්න්ඩුක් බිහිකිරීම ඒකාන්තයෙන්ම සිදුවනවා කියලාවිශ්වාසයි.💪ජයවේවා ✌පැහැදිලිකරදීම ගැන සේපාල් සහොදරයාට ඉතාමත් ස්තුතියි තෙරුවන්සරනයි 🙏 🙏 🙏
මහින්ද, මෛත්‍රීපාල, සජිත්, රනිල්, ගෝඨාභය, චීන පිල මුන් ඔක්කොම එක හොර කණ්ඩායමක්.. උන් ඔක්කොම පන්නලා දාලා ජනතාවාදී ආණ්ඩුවක් පත් කරගමු ❤️🙂
Anivaryenma kala utumai natnam aye ratak naha
උන් හොරු බව ජනතාව දන් හොදින් තේරුම් ගෙන තියෙනවා
අරගලයට ජය වේවා ❤️💐 ජ,වී,ප අද දවස ඉතාමත් වැදගත් දවසක් කලා අපි ඔබට බලය දිමට සුදානම් නමුත් අප ඉදිරියටත් අවධියෙන් මීන් පසුව කිසි කලෙක අප කිසිවේකුට රැවටිමට නොහැකි බව සියළු දෙනා තෙරැමි ගත යුතුය
දෙගොල්ලොම හොරු මල්ලී
රන්ජන් දැන් ඒ කථාව සත්‍යයකි
රන්ජන් ඔබට ස්තුතියි එඩිතර කම අගය කරමු 🙏🏽🙏🏽❤️❤️👍👍💞💞
ඇත්තටම ඔව්.ඔබතුමාගෙ වැඩසටහනක් නම් අනිවාර්යයෙන් බලනවා
ඔව් ම්නිස්සුන්ට ඇත්ත ම තත්වය කියනවා
අනිවාර්යයෙන් ... පැහැදිලි කිරීම සුපිරියි... අපේ මිනිස්සුන්ට මේව කියලා දෙනවට ඔබ තුමාට බොහෝ පිං . තෙරැවන් දරණයි ඔබට. ඔබ වැනි පුද්ගලයන් අපේ මාතෘභූමියට වාසනාවක්..
👍🙏🙏🙏❤❤❤❤💪💪jaya wewa obata අරගලයට ජය වේවා
සහතික ඇත්ත කතාව ..💪💪💗💗
225 ම රතුපාට වේවායි අපෙත් පැතුම..💪💪
ජය වේවා ජනතා විමුක්ති පෙරමුණ සමඟ අපි ✊samgi බලවේග පොහොට්ටු හොරු පලයන් ගෙදර
✔✔👌
සහතික ඇත්ත . . ඔබ සමග 100%ක් එකගයි. . ස්තුතියි , මෙම වැදගත් පැහැදිලි කිරිම සදහා ❤️👍
සේපාල් සහෝ, අද කථාව නම් අති විශිෂ්ටයි .
දේශපාලන පොතේ නම් ලියල
තියෙන්නෙ දූෂිත, දුෂ්ට පාලකයො ලේසියෙන් , පහසුවෙන් දේශපාලන වේදිකාවෙන් බැහැල ගිහින් නැහැ , කියලයි .
ඔබ හරියට හරි සේපාල සහෝ👍✌️ අවසානය දක්වා මේ අරගලය ගෙනයායුතුයි.ජයග්‍රහණය දක්වා කවීමෙන් පෙරට යමු ✌️✌️✌️✌️✌️
සජිත් කොහොමත් මෝඩ කපටියෙක් රතු 125ක්වත් වෙන්න ඕනි ඒකට උත්සාහ කරමු
ජය වේවා. හෙට එන හොර ආණ්ඩුවට රැවටෙන්න එපා එපා.
මුන් සේරම හොරු..
කරුමය ඉවර නැහැ... අරගලයට නායකත්වය අයිතිකරයෝ නැහැ.. ජනතා බලය..
Yes No negotiations ....
Horu kalabala wela
ඔබට සහ ජන අරගලයට ජයවේවා!!!
සහතික ඇත්ත සේපාල් අරගලයට ජයවේවා හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න නැවතත් අරගලයට ජයවේවා. !!!!!!!!!
අරගලයට ජයවේවා
💪👍🤜🤛
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙවා සර් ඇතුලු සියලුම දෙනාට
Pls දේවතාවුන් කියන්නෙත් දේශපලුවෝ වගේ නිකමුන් ජාතියක්. උන්ට කඩේ යන්න එපා. උබලා පින් දීල දීලා ඕකුන් මොනවද කරේ. Wake up
ජනතා අරගලයට ජයම වේවා. මං kuwait.✔
අපි හරියටම පන්නමු. YES WE CAN
Good Eyeopener. Never thought about it before. Thank you Sepal for exposing the SJB and other parties motivations.
සේපාල් සහොදරය ඔබට ජාතියේම ගෞරව ප්‍රණාමය ඔබට හිමිවේ.ස්තුතියි
ස්තූතියි ස්තූතියි .
ඇත්තම ඇත්ත සේපාල් , බොහෝ දෙනෙක් තමන් කරන්නෙ මොනවාද දන්නෙ නෑ. අවශ්‍ය දේ අවශ්‍ය තැනදි කතාකරන්න බැරි නම් කතාකරන්න පුලුවන් වුනාට වැඩක් නෑ . මේ මජර දේශපාලනය රටෙන් අතුගා දැමිය යුතුමයි . රටේ අනාගත සුභසිද්ධිය සඳහා NPP සමග එකතුවෙමු.
අරගලයට ජයවේවා හොරුන්ට දඩුවම් දිය හැකි ශක්තිමත් අලුත් දේශපාලන පරිවර්තනයක් හොරු නැති රටක් ...✌️
අරගලය ...පළමුව ගෝඨා ..දෙවනුව මහින්ද ..
තෙවනුව පූර්න පාර්ලිමේන්තුව ..
ගෙදර යා යුතුමයි...
අපේ ජන අරගලයේ ජය වේවා !!! ජය නියතයි.🙏🙏
JVP/NPP is one and only solution in Sri Lanka.
මුන් සේරම එකයි මල්ලි except JVP , you are absolutely correct Sepala
මටනම් මුං ඔක්කොම එකයි
Horu එකට එකතු වෙති මහාන්සියන් උපයා ගන්න ජනතාව jvp සමග එකතු වෙති ජාතිකජනබලව්ගයට ජයව්වා ජනතාවගේ අරගලයට ජයවෙවා 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪♥️🙏
නොටිෆිකේශන් ආපු ගමන් හැම වැඩක්ම පැත්තක දාලා වීඩියෝ එක බලන මම
මමත් .
අද jvp එකෙන් files එලියට දාපු නිසා හොරු රැල කලබල වෙලා ඉන්නේ. උන් දන්නව jvp ආන්ඩුවක් ආවොත් උන් ඔක්කොම ඉවරයි කියලා. Jvp ආන්ඩුවක් එන එක වලක්වන්න උන් ඕනෙම දෙයක් කරයි.උන් මොනවා කලත් ඊලඟ ආන්ඩුව JVP ප්‍රමුඛ NPP 💜️
Thank you Sepal. Only JVP/NPP is the solution.
රැට්ටගෙ ගොබ්බ මහජන නියෝජිත දවල් හීනය😈😈😈
රැට්ටා ගෙදර පල!!!
රැට්ටා භංගවේවා!!!
ඔබ විසින් අරගලයට ලබා දෙන උත්තේජනය ඉතාමත් අනර්ගයි. එහි අඩුපාඩු පෙන්වා දීමත් ඉතාම හොඳයි.
සමගි ජනබල පෙරමුණේ සජිත් විසින් කරන ලද ප්‍රකාශ අමු අමුවේ විනාශ කර ඇත.
අනුර සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද හොරකම් ලැයිස්තුව අනුව බයවී ඒ අය ආරක්ෂා වීමට ගත් උත්සාහයකි.
ඉතින් දැන්වත් මේ අය ගැන සැලකිලිමත් වන්න. මේ අය ඔක්කොම එකයි.
එමනිසා අප විසින් මේ රටේ අදූෂිත හොරකම් නොකරන ජනතාවාදී දේශපාලනයක් කරන ජවිපෙ ප්‍රමුඛ ජනබල පෙරමුණට බලය ලබා දීමට කටයුතු කරමු .
අපරාදෙ සජිත් තෙමුනු තරම්.
සජිත් එක්ක රට හදන්න ගිය පිරිසිදු දේසපාලකයෙක් ඉන්නවා නම් සජිත්ගේ ඉතිහාසය පියාගේ පාලන යුගය බලය තිබුන කාලේ ප්‍රේමදාස පවුල හැසිරුණු ආකාරය වටහාගෙන හෘදසාකෂියට එකගව නම්බු පිටින් අයින් විය යුතුයි. රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා මාතෘභූමියට ද්‍රෝහිවූ සොරගුලක්. සජිත්ගේ දූෂණ ෆයිල් එලියේ නිසා ඔක්කොම හොරු එක පිලකටයි දේශ හිතෛෂී මිනිස්සු එක පිලකටයි එන්න ඕනේ.
"මුං ඔක්කොම යාලුවෝ මල්ලී...
මුං කවුරු ආවාත් හොරු නම් අල්ලන්නේ නැහැ මල්ලී..." රුවන් වැකි!
පුරවැසි අරගලයට රංජා නැති පාඩුව ගොඩක් දැනෙනවා, එහෙනම් අද ඔය ලොන්ඩරි චැනල් වලට ගිහින් වට පඩයෝ රගන්නේ නැහැ!
පුරවැසි අරගලයට ජය!!
Jvp තමයි හොරු අල්ලන්න කියාපු අය ඒ ටිකත් ලිව්වනම් ලස්සනයි සම්පූර්ණයි
@@pereranperera7497 අවස්ථාවක් දිලා බලමු! පොහොට්ටු, unp, සබජ ඔය ඔක්කොටම දිලා කෙලවිලානේ ඉන්නේ!
Ranja salute you bro...
ජය වේවා ...........
වටිනා දැනුවත් කිරීම් සම්භාරයක්! බොහොම ස්තුතියි. 👍🌹
ජවිපෙ ගැන මට හරියට තේරුංගත්තෙ රංජගෙ චරිත සහතිකය ගොඩක් උදවු වුනා.
ස්තුතියි ඔබතුමාට. ඉවසිලිවන්තව වෙනස් කරමු හරියටම. දවසින් දවස ඔබතුමා මේ වෙනස වෙනුවෙන් ජනතාවට වෙනස් නොවී ඉන්න කියා පෙන්වා දෙන පරිණත අවබෝධය හැම මාධ්‍ය වේදියෙක්ම කරනවා නම්, එයයි වියයුතු. නැත්නම් බාගෙට විසඳුමක් දෙන පැලැස්තර දූෂිතයින් පැත්තට ආයෙමත් දක්කන්න මේ අමනයින් ඊලඟ මැතිවරණය දක්වා කාලය කපටි කමින් යොදවනවා නියතයි
අනිවාර්යයෙන් මුන්ව හිරේ යවන්න ඔනේ
අනිවාර්යයෙන්ම මේ පාර JVP ආන්ඩුවක් හදනවාමයි 👍👍❤️❤️✌✌✌✌
සේපාල මහතා පරීස්සමන් අරගලයට ජය
මයිනා මෙච්චර කල් මේක ඇද්දේ ඔය ඩීල් එක දාන්න.ඔන්න දැන් හරි.ඌ දිනුවා.මුන් දෙගොල්ලම ගැහුවා ඩීල් එක.
You are really great SEPAL. EXCELLENT SPEECH. THANKS.
මහජන අරගලයට ජයවේවා
🙏❤️🇱🇰🍻
Sepal jayawewa jayawewa jayawewa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
එදාට අපි පාරේ ✌ ජයවෙවා අරගලයට ✌
ආදරණීය සේපාල් සහෝදරයා ඔබ හරියටම විවරණය කලා .ඔබට බොහොම පින්
NPP+ජවිපෙට ජයවේවා
ස්තූතියි ඔබට සහෝදරයා ❤️
මමඕනමතැනකටඇවිදින්බයනැතිවකියනවමමසිංහලබොදුකුල බුදුදහම.දර්මයදහනකෙනෙක්බොරුකාරයෙක්හොරෙක්නොවෙයිඑනමොකාහරිවරෙල්ලජාතියටආගමටරටටආදරෙන්අවංකවහොරානොකාරටහදපල්ලඑකනීතිටක්මතඑහෙමබැරිමොනමපකයෙක්වත්එන්නඑපාමැරෙනකටගෙනියන්නපුලුවන්ණම්කරපල්ලමමබලපිටියමිනිහෙක්බයනැහ
මේකට නායකත්වය දෙන්න පුඑවන් JVP එකට විතරයි NPP එක එවන්න ඉක්මනටම නැත්නම් වැඩේ වන වෙනවා
ඔබතුමා කරන මේ සේවයට 🙏🙏🙏අපි රටම හරි විදියට වෙනස් කරමු එකතු වුණොත් අපට ඒ කළ හැක
රැවටුනා බොරු පොරොන්දු වලට, තව දුරටත් රවටනු බෑ, බෑ බෑමයි, රැවටෙන්නෑ නෑ නෑමයි .සාමකාමී අරගලයට ජයවේවා!!!
ඔබගේ උපදේශය අනර්ඝය්
අපේ අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 #GoHomeGota2022 #GoHomeGota2022 #GoHomeGota2022 #GoHomeGota2022 #GoHomeGota2022 #GoHomeGota2022 #GoHomeGota2022 #GoHomeGota2022 #GoHomeGota2022 #GoHomeGota2022 #GoHomeGota2022
Great Sir, Yes, your insight and long term vision for mother Lanka to survive ,should change the old political system, failing, never change again. These old political ideology and thieves drag Mother Lanka to the graveyard. Should change and also future leaders should declare their income and assets, should be audited annually. People are King, politicians are servant for future Mother Land. God bless you.
Thank you very much mr. Sepal , for your valuable video !!!
අරගලය ta ජයවේවා 🙏👍🙏🙏
සේපාල මහාත්මයා ඔයා දාන වීඩියෝ වල නම්බර් පිලිවෙලට දාන්න .එතකොට අපිට ලේසීයෙන් බලන්න පුලුවන්
Thanks for the Explanation Sepale 👍 😇
අනිවාර්යයෙන්ම...
ගොල්ෆේස් භූමියෙ අරගලයට සතුරා විසින් නායකයෙක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් .
ඔබගේ කතාව සීයට සීයක්ම ඇත්ත. ඔබට මේ අරගලයට සහය දීමට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏😍😍
අරගලය දිය කරන්න පළමුව ආරම්භය ගත්තේ "රැට්ටා" කියන චරිතය. එම චරිතය අරගලය භූමියේ වෙනස්ම චරිතයක් වීමට උත්සාහ කරන එක පැහැදිලි කාරණයක්. අව්‍යාජවම අරගලයට සහභාගී වන අයට එය වැටහෙත්වා. අරගලය දිය කිරිමේ ප්‍රධාන කසකරු. " රැට්ටා" නම් වේ.. ජන අරගලයට ජය වේවා ✊✊✌️✌️
Great advices. Thank you 🙏
පොත්වල ලියා තිබෙන නීතිය අකුරු ඉගෙන ගත් පසු ඕනම පොඩි ළමයෙකුට වත් කියවල තේරුම් ගන්න කටපාඩම් කරන්න පුළුවන්.සුභාව ධර්මයේ නීතිය,එනම් ලෝකය පාලනය කරන දෙවියන් ලෙස හඳුන්වන විශ්වයේ නීතිය සියල්ලටම වඩා අවසාන තීන්දුව දීමට ක්‍රියා කරන්නේ.බුදුවරු ශ්‍රේෂ්ඨ වෙන්නේ එම නීතිය මිනිසුන්ට කියා දුන්න නිසා.ප්‍රඥාවන්තයා කියන්නේ එහෙම දැනගත් මිනිසා..අතනින් මෙතනින් අහුලාගත් දැනුම තියන කෙනා කවදාහෝ මෝඩයෙකු බව මිනිස් වර්ගයා ඉදිරියේ පෙන්නුම් කරනවා.මිනිසෙකුට මනස ලැබිලා තියෙන්නේ වදර්ශනාත්මකව විශ්ලේෂණාත්මකව කල්පනා කරන්න.පෘතග්ජනා උම්මත්තකා..උන්මත්තක පුද්ගලයෙකු අතනින් මෙතනින් අහුලාගත් මොනවා හෝ කුණුකන්දල් ගොඩක් රැස් කරගෙන ඉන්නවා.පැහැදිලි නිවැරදි දැක්මක් නැත්තෙ ඒකයි.රැල්ල යන පැත්තට දුවගෙන යනවා..
පැහැදිලිවම !
Mr Sepal amarasinhge is a great person.✅✅✅✅💖💖💖👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.. We must protect him from the bloody politicians in sri lanka...
Sepal, what you say is correct but who is the ultimate fighter for people's mandated solution its Nagahananda Kodithuwakku. If not we work together with him no real threat to the government. Other wise everyone talks behind the curtains but only one person is fighting alone for a real change that people expect. Let's leave the emotional feeling behind and be focused for the ultimate goal irrespective of egos and sentiments.
Excellent. Thanks bro👍❤️
මේ වන විට පාර්ලිමේන්තව වටේ යකඩ ගේට්ටු සවි කරමින් පවතිනවා.... ඔබ තුමාගේ කියවීම හරියටම හරි.... මිනිස්සු න්ට බැ තවත් රැවැටෙන්න.... තෙරුවන් සරණයි.....
එල එල ..අනිවාර්යයෙන්ම අරගලයට නියත ජයග්‍රහණය
ආදරනිය රටවැසියනි වලව් හතරක් වලව්වල රෙදි සහා දැලිවලං හොදන බත්බැලයෝ රොත්තක් මාරුවෙන් මාරුවට නුබලාගේ ධනය දේපල කොල්ල කාපුවා තමා අද ජවිපේ නායක අනුර කුමාර එලි කලේ.
මේ සියල්ල නැවත නුබලාට ලබාගැනිමට නුබලාට කරන්න මහලොකු අරගලයක් නැහැ මිලග මැතිවරනයේදි තම තමන්ගේ කතිරෙ අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඉදිරියේ ගසන්න විතරයි තියෙන්නෙ.
ඔබලාගෙ පැන්සල් තුඩු මතින් පාර්ලිමේන්තුවේ ආසන225 ක් බැරිනම් අවම 150 පත් කරමු.
සහතිකයි.මේ ෆයිල් වලට නිතිය ක්‍රීයත්මක කොට හොර දුශිත තක්කඩියන්ට නිතියෙන් දඩුවම් කොට දෙපල රාජසන්තක කරනවා සහතිකයි.
දැන්වත් මොහුට බලේ දීපල්ලා.
නැතිනම් නුබලා ඔය කරන අරගලේ පුස්සක් පමණි.
#WeBelieveAnura
#74වසරකසාපයනිමාකරමු
#පන්නමුජනපීඩකආණ්ඩුව
#74வருட_சாபக்கேட்டுக்கு_முற்றுப்புள்ளி_வைப்போம்
#GoHomeRajapakses
#GoHomeGota2022
#GotaGoHome2022
#පන්නමු
#pannamu
#අනුර
💯 Correct
2015 මහින්ද රාජපක්ෂ මේ රටේ මිනිස්සු ඡන්දෙන් පරාජය කරලා ගෙදර ඇරියා, මේ රටේ ජනාධිපතිට විරුද්ධව උසාවි යන්න බැහැ බලයේ සිටින විට ,නමුත් මහින්ද රාජපක්ෂ පැරදිලා ඉන්න කොට ඔය file එදා අධිකරණය යට ඉදිරිපත් කරන්න තිබුනා ,එහෙම ඉදිරිපත් නොකරපු නිසා මහින්ද රාජපක්ෂ නැවත පාර්ලිමේන්තු වට එනවා, මහින්ද රාජපක්ෂ ,චන්දිකා වගේ මැදමුලන ගෙදර ට වෙලා අදවනතුරුත් සිටියානම් ඔහුට විරුද්ධව මේ file ඉදිරිපත් නොවේ ,එකවතාවක් ගෙදර ඇරියා මහින්ද රාජපක්ෂ ට විරුද්ධව නොවී, දෙවෙනි වතාවට මහින්ද රාජපක්ෂ ගෙදර ගිහාම මේ file අධිකරණය යට ඉදිරිපත් කරන්න බලා පොරොත්තු වීම ඇත්තටම පුදුම යි
අපේ මීළඟ පාර්ලිමේන්තුවේ ආසන වලින් බහුතරයක් දම් පාටින් නැතහොත් NPP/JVP මන්ත්‍රීන්, මන්ත්‍රීනීන් ගෙන් බැබලිය යුතු මය. අපි සියලෝම ඒ උදෙසා වැඩ කරමු...
වෙන එවුන් පසුපස තවත් ගොස් දැන්නම් වැඩක්ම නැහැ....
ජයවේවා අපිත් ඉන්නවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Sepal great explanation ....respect sahodaraya ✊✊✊✊🤛🤛🤛❤️
Great speech thank you 🙏.
අද ඔක්තෝබර් 8 වෙනිද.
මේ වෙනකොට ඔබ තුමාගේ කතාව ඇත්තක් වෙමින් තියෙනවා .
❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪👍👍👍👍👍👌👌👌👌👌👌🇱🇰💪💪💪💪💯%correct my brother Sepal.....அருமை
අවුරුදු 74 ක අත්දැකීම් බොහෝයි. ඒ නිසා දැන් අපිව අන්දන්න අමාරුයි.මං ඔක්කොම වාස්ප කරන්න ඕන.මුදල දැම්මත් මුහුද කම්පා වෙයි.
ඔව් තනිකරම නාඩගමක් තමයි සලකුනේ උනේ ඉයේ..කොහොමත් හිරැ දෙරණ කරන්නේ අමු බොරැව..
මෙහෙම උනාම ඇත්ත අරමුණ ඔක්කොම වෙන අතක...ම්නිස්සුන්ට ම එපා කරවන්න හදන්නේ
ඇත්තටම ඔව්. රන්ජන් රාමනායක හිටියා නම් අරගල බූමියේ අපේ මිනිස්සු එක්ක හිඳී. එතනට බය නැතුව යන්න පුළුවන් එකම මන්ත්‍රී වරයා රන්ජන් රාමනායක විතරයි.
අරගලයට ජය වෙවා. . .
සේපාල් අයියෙ ඔයා හරියටම හරි. මගේ අදහසත් මේකම තමයි... මමත් criticise කලා.
Excellent summary stay blessed and safe
Jvp jaya wewa ⚘⚘❤❤⚘🚩🚩🚩🚩🚩🚩💯💯💯
පාර්ලිමේන්තුවට රතු පාටින් එනවට අපි කැමතියි. හැබැයි 225ක් වැඩියි. 100 විතර හොඳටෝම ඇති. නේද?
පුතාණෝ බොරු කතානෝ.. බොරු බයිලා විතරයි රාජපක්ශ හොරු ඉස්සරහ බලු නගුටෝවගේ බූරු පුතාණෝ 🐃🐃😂😂
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු ව වටලන්න ඕන. ඔය කාලකන්නි ගෙ වටලන්න ඕන 👍 👍
ඇත්තමයි❤️
Patta Jayawewa
Great Your Explain Suvapathweva 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 🙏🙏🙏
Well said 👍👍
Aiyoo ow sir.duka hithenawa balagena iddi.