සපත්තුවක් දුන්නු දුක...🥾| DAY VLOG 09 Saudi Arabia 🇸🇦 | Nike Air Force 01| 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 531

  • @THARUx-EPi
    @THARUx-EPi  3 ปีที่แล้ว +101

    මලකටත් පුලුවන් උනානම් තවුසන්ගෙත් දැහැන බිදින්න.......
    follow me on
    Instagram
    instagram.com/tharux_epi?igshid=1n4u14oefzgyg
    Facebook page -
    Instagram -instagram.com/p/CJ8pzg8JJ98/?igshid=1egs3xoteewlz

    • @gevinsubash4604
      @gevinsubash4604 3 ปีที่แล้ว +2

      Vedio ekak enakan maarama aasavakin balan inne. 👌💪💪💪💪

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +3

      Shoe price - .........😅

    • @isichamo3290
      @isichamo3290 3 ปีที่แล้ว +1

      Aiyage nomare evannanko

    • @gayankalhara5930
      @gayankalhara5930 3 ปีที่แล้ว +2

      Ayye api 6 wenida saudi awa oyage video balanawa oya wage anith ayata udaukaranna puluwan una dawasata api ekathu wela udau karamu

    • @gayankalhara5930
      @gayankalhara5930 3 ปีที่แล้ว +1

      Mama almarai inne ayye

  • @messi_0nly
    @messi_0nly 3 ปีที่แล้ว +23

    මං මේක බලද්දි කල්පනා කලේ..මේ කොල්ලා මාර කැපවීමෙන් කරනව කියල...එකම සීන් එක කෝන 3,4 කින් ගහනව ❤️

  • @MyKlife919
    @MyKlife919 3 ปีที่แล้ว +108

    සල්ලී තියෙන්නම ඕන්නෑ ජීවිතේ විදින්න කියල තේරුම් ගත්තේ උබේ වීඩියෝ වලින් මං .. මල්ලියා...✌️

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +7

      ❤️

    • @DINUPA111
      @DINUPA111 3 ปีที่แล้ว +2

      Tik tok keranavade

  • @janithruwan8870
    @janithruwan8870 3 ปีที่แล้ว +60

    දැන්නම් සතුටුයි ටික ටික up වෙනව. හැම වීඩියෝ එකටම comment දැම්මේ නැතිඋනාට හැම video එකක්ම බලනවා🤙❤️🤘💥💫

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +5

      ❤️ උබල හයියක් මචන් .❤️

  • @janudapannila3317
    @janudapannila3317 3 ปีที่แล้ว +34

    අමුතු viral boost එකක් නැතුව, මේ දවසෙන් දවස කොලිටි වෙන ගමන් හිමින් හිමින් යන ගමන මරු. ගොඩක් සතියෙන් දෙකෙන් රැල්ලට එකතු වුන උන් ඉක්මනටම ආයෙත් වෙන රැල්ලක් හොයාගන්නවා. ඔයාට ඉන්නවා හොද ප්‍රේක්ශක පිරිසක්. ජය වේවා!

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +2

      Jaya ❤️💪🏽

  • @chamodchandika7204
    @chamodchandika7204 3 ปีที่แล้ว +5

    අයියේ මං එක වේලාවකට කල්පනා කරනවා උබ හරි පාලුවෙන් ඇත්තේ බන්...උබේ විඩියෝ බැලුවම අපි ඉන්න ලෝකේ දිහා දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා..අපි මොනාද කලේ කියලා හිතෙනවා වේලාවකට ..මොනවා වුනත් උබට ජයෙන් ජය..පරිස්සම⁣ට ඉදපන් මචෝ..😉❤️

  • @lkmask9247
    @lkmask9247 3 ปีที่แล้ว +45

    මචන් මන් දැක්ක සුපිරිම day vloger උබ බන් ආයෙ ඉතින් එක පාරක් skip වෙන්නෑ ඔක්කොම ඉවරවෙනකන් බැලෙනවා 😂✨️

  • @rivipeshala1020
    @rivipeshala1020 3 ปีที่แล้ว +6

    පට්ට සපත්තු ජෝඩුව නියමෙට ගැලපෙනවා අයියේ 😊
    පරිස්සමෙන් ඉන්න 🤗

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 ปีที่แล้ว +2

    11:25 🌟

  • @mizranhassan6286
    @mizranhassan6286 2 ปีที่แล้ว +1

    Saudiye welawen welawata pray karanawa lankaweth buddaga hariyata adahanawanam minissu athare betha binna wenne naha.namuth lankawe samahara bikshun karana wada nisa jathi wadaya awisenne niyama deshana niwaradi withihata kara bouddaywa budunge deshana pilipathina withata bana deshana karanna one poyata sil ganeema wage pansalath ekka bantheem thaba ganna one ewita sanhindiyawen inna puluwan wewi

  • @yusufnisous7027
    @yusufnisous7027 3 ปีที่แล้ว +4

    මම ගොඩක්ම ආස ඒ වගේම ගොඩක්ම ගරු කරන මනුස්සයෙක් ඔයා, මොකද කියනවනම් අයියා ඇත්ත ඇති සැටියෙන් දකින නිසා, අයියගේ හැම වැඩක්ම ගොඩාක් සාර්ථක වෙන්න කියලා මම අවංකවම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @lasithravishka5141
    @lasithravishka5141 3 ปีที่แล้ว +3

    Loku kathavak kiyana mara lassana Chanel ekak el aiya.....

  • @dilanlakshitha7291
    @dilanlakshitha7291 3 ปีที่แล้ว +1

    අයියෙ ඔයාගේ හැම විඩියෝ එකකටම කමෙන්ටි නොකරට ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා ❤️❤❤සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාට

  • @gihanfernando3775
    @gihanfernando3775 3 ปีที่แล้ว +29

    විදවන ජීවිතේ මා දකින, ජීවිතේ විදින චරිතයක්🇱🇰🖤✨keepitup tharu ayya✨❤️

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +6

      bro ❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😅🤣😂😀🤚🏻🤚🏻🤚🏻🤚🏻👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾🌹🌹🤚🏻🙏🙏🙏🙏🙏🙏🤝🤝🙏🙏🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🙏🤲🏻🤲🏻🤝🤝🙏🙏🙏🤝🤲🏻🤲🏻🌹👍🏾😭😭😭😭🌹🌹👍🏾👍🏾👍🏾👍🏾🤚🏻🤚🏻🙏🙏🙏🙏🙏

  • @gihanthadilshan9853
    @gihanthadilshan9853 3 ปีที่แล้ว +6

    නියමයි බන්. උබෙ chanel එක මෙ ලගදි තමයි මං fb එකෙන් දැක්කෙ. Chanel එකෙ විඩියො බාගයක් බලලා ඉවරයි දැනටමත්. පට්ට වටිනවා මැදපෙරදිග රටවලට යන්ඉන්න අයට. Enjoy කරපන් ගෙමක් ගහපන්. Good luck ❤️❤️🤘🤘

  • @rukshanchathuranga9607
    @rukshanchathuranga9607 3 ปีที่แล้ว

    අහම්බෙන් ෆෙස්බුක් එකේ දැක්කේ උබේ විඩියෝ. උබේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා දැන්..සුපිරිටම කරනවා. විඩියෝ එක බලද්දි ඩුබායි රටේ ඇතුලේ ජීවත් වෙනවා වගේ ජය උබට ❤️❤️

  • @දඟරයා
    @දඟරයා 3 ปีที่แล้ว +15

    හැමදාම වගෙ භාවනාවක් මේක මටනම්....😌😌❤️❤️❤️

  • @lakamaka4041
    @lakamaka4041 3 ปีที่แล้ว

    Hamadama purddak widiyta aiyge vlogs blno.. prashna okkoma amthaka wela apith Saudiyata giya wge daneno. attatama maru. superb you tube chanel 🔥

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +2

    අන්තිම වෙනකම් බලනම වොල්ග් සීරියස් එකක්. විඩියෝ එක කරන විදිය පට්ට. සලා ඇහෙන එකත් පට්ට Feeling එකක් අපි ජීවත් වෙනවා වගෙ මිනිස්සුන්ට දැනෙන්ම කරන්න හැමෝටම බෑ. පරිස්සමින් සතුටින් ඉන්න බ්‍රෝ. ජයවේවා!❤️✌️

  • @dexterkj9670
    @dexterkj9670 3 ปีที่แล้ว +1

    Chanel ek set une lagadi video okkoma baluwa
    Mage top list ekta awa 😍

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +5

    2:22😂😂😂👌කාපු කට්ටක් නේ අයියේ 😒

  • @randaa.6891
    @randaa.6891 3 ปีที่แล้ว

    Patta machan uba mava venama thanakata aragena giya mage geevitheee ❤❤💪💪❤❤adarei aaaah

  • @pubudu.2002
    @pubudu.2002 3 ปีที่แล้ว +43

    වැල්ල පාගන්න කාන්තාරෙට සෙට් වෙන සම්පත්තු ජෝඩුව 😊😊😊❤

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +7

      😅 පාගමු පාගමු

  • @kgaama157
    @kgaama157 3 ปีที่แล้ว

    මන් කොහොමත් උබේ වීඩියෝ වලට පට්ට ආසයි .ඔක්කොම බලනවා.ජය වේවා .

  • @neweratolive
    @neweratolive 3 ปีที่แล้ว +1

    ආසම චරිතේ ❤️🌚

  • @prasangadayarathna
    @prasangadayarathna 3 ปีที่แล้ว +2

    Aiyeee mth lgadi aiyg video blnn set une okkom baluwa aiye

  • @anulaliyanage1333
    @anulaliyanage1333 3 ปีที่แล้ว +2

    Flute part එක නම් පට්ට 👌❤

  • @afrathashar9880
    @afrathashar9880 3 ปีที่แล้ว

    Wali kathere jiwithe wenasma akrayakin penana ekata marma satutui sahodaraya❤️❤️

  • @Wweerasinghe
    @Wweerasinghe 3 ปีที่แล้ว +4

    අනේ මන්දා පට්ටම ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලන්නේ❤

  • @imashanelundeniya7370
    @imashanelundeniya7370 3 ปีที่แล้ว

    Liyathambara...............issra trumpet eken sindu play karapu kale api hamoma asawen play karapu sinduwak😍
    Hamadama kiyanwa wage kiyanna tiyenne ekadeyai..addicted 🤤 🤩

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +1

      Band kellek ❤️

  • @ramal_p97
    @ramal_p97 3 ปีที่แล้ว +116

    උබ වගේ මාත් දැන් ලංකාවෙදි scooty යෙන් වටයක් ගිහින් කඩේකින් මොනාහරි කාලා එනවා 😂😂

    • @tharindunuwan2988
      @tharindunuwan2988 3 ปีที่แล้ว +9

      😂❤ අමුතු ආතල්

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +27

      අඩෝව් ජය

  • @afrathashar9880
    @afrathashar9880 3 ปีที่แล้ว

    Wali katharaka thani una ape jiwithe gewna widiha wenasma akrayakin penana ekata satutui ❤️❤️❤️❤️

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว

      Thank you 🙏🏼❤️

  • @impanda8491
    @impanda8491 3 ปีที่แล้ว +1

    කාලෙකට පස්සෙ දැක්ක ලස්සනම කන්ටෙන් තියන ලස්සන චැනල් එකක් අයියෙ ඔයාගෙ චැනල් එක . අනෙ මන්දා අයියට අමුතුම ටැලන්ට් එකක් තියනයව කන්ටෙන් ක්‍රියේට් කරන එක ගැන ඒ හැකියවෙන් ලොකු වැඩක් කරන්න පුලුවන් .ගුඩ් ලක් බ්‍රො . !!! අනිත් එක තමා එකම තැන පොසිශන් දෙක තුනකින් වීඩියෝ ශොට්ස් ගන්න එක ඒක මරු ! ..

  • @lahirunuwan3605
    @lahirunuwan3605 3 ปีที่แล้ว +2

    ඔයාගෙ විඩ්යො බලද්දි මටත් ඩුබායි හිටපු කාලේ මතක් වෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sashika92
    @Sashika92 3 ปีที่แล้ว +1

    Sirawatama supiri tharindu 👍 ☺️

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සසී

  • @akeshmusiclife5392
    @akeshmusiclife5392 3 ปีที่แล้ว +1

    Ft අයියෙ ඔයා.... බුදු සරනයි !....

  • @pabasararathnayake62
    @pabasararathnayake62 3 ปีที่แล้ว

    Wow අන්තිමට ගහපු ඒ බටනලා සද්දේ නම්භාවනාවක් 😇🥰❤️💓

  • @milandinihophysio9542
    @milandinihophysio9542 3 ปีที่แล้ว

    Supri machoo.. All the best.. video

  • @chanukarayan2080
    @chanukarayan2080 3 ปีที่แล้ว

    Niyama kollek mchn uba😘😘

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว +1

    niyamai brother good 👍 👌 👏 🙌

  • @Senula22
    @Senula22 3 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥 video eka danakal balan hitiye

  • @thimanhansaka4981
    @thimanhansaka4981 3 ปีที่แล้ว +1

    ඒ බටනලා පාර 😍 භාවනාවක් අයියේ🙏❤️

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว

      🙏🏼🙏🏼❤️

  • @dilushiruwanpathirana978
    @dilushiruwanpathirana978 3 ปีที่แล้ว +1

    lassanai aiye video tika ☺️

  • @kitchensh6889
    @kitchensh6889 3 ปีที่แล้ว +1

    Oya yanna kalin camera focus karala, apahu etanata yabawada

  • @charithforestperera2948
    @charithforestperera2948 3 ปีที่แล้ว

    Keep up the good work තරු ⚡💯 හොඳටම thiyenawa

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 ปีที่แล้ว +6

    Patta malli
    a boot දෙකට මාත් ආසයි

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว

    Wow.. niyamayi Brother 🤝

  • @dilrugeming3408
    @dilrugeming3408 3 ปีที่แล้ว

    Arabi රටක දැක්ක පට්ට youtuber කෙනෙක් vidiyo ලස්සනයි එඩිට් කැමරා ඈන්ගල් පට්ටයි බන් ජයවේවා මරු බයික් එක බන්

  • @salindamahakumarage4315
    @salindamahakumarage4315 3 ปีที่แล้ว +1

    Good luck bro ☺️☺️☺️☺️

  • @rameezfawzy
    @rameezfawzy 3 ปีที่แล้ว +3

    Today also good vlog. Love from KSA.

  • @roshanindika822
    @roshanindika822 3 ปีที่แล้ว

    patta creative video,,, good job 👏

  • @rushannipuna8189
    @rushannipuna8189 3 ปีที่แล้ว

    සුපිරි & nice locations timelaps ටිකකුත් එකතු කලොත් ගතිවෙයි good luck 🍻

  • @sameeralakmal2742
    @sameeralakmal2742 3 ปีที่แล้ว

    Sirawatama supiri bro b.s oyata

  • @gungfu52
    @gungfu52 3 ปีที่แล้ว +3

    big man is back , pls can u do Ramadan in Saudi Arab vlog , like to how they spend time ,how good is in Ramadan time

  • @dhammikaruwan6952
    @dhammikaruwan6952 3 ปีที่แล้ว

    Malli yana dihawaka mask eka dan palayan hariyata....... amathaka karanna epa thama corona 100% iwara neee. Wede lassanai parissamen weda karapan.budusaranai! Jaya wawaaaa!

  • @KasunSachintha2
    @KasunSachintha2 3 ปีที่แล้ว +2

    Bro , outro eka එකේ වදන් මාරම feeling එකක් තියෙන්නෙ ❤️ good luck. And stay safe

  • @gayanmihiranga6426
    @gayanmihiranga6426 3 ปีที่แล้ว

    Patta creative malli uba..

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 3 ปีที่แล้ว

    මල්ලි...වැඩ ඇරිල ආපුගමන් බලන්නෙ උබේ වීඩිඔ එකක්...සපත්තු වීඩියෝ එකනං ......සුපිරි..😂👌

  • @shehan8013
    @shehan8013 3 ปีที่แล้ว +2

    Creative level 100%

  • @deshanlahiru7595
    @deshanlahiru7595 3 ปีที่แล้ว

    aiya patta ah supiry

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 ปีที่แล้ว +3

    සුපුරුදු පරිදි අදත් ඔබ සමග එකතු උනා ❤❤❤

  • @nethu-mr3fd
    @nethu-mr3fd 3 ปีที่แล้ว

    Oya mara vidyt mahansi venva vedio krnna thaniym.harima lassanai❤️

  • @nadunsanjeevana2486
    @nadunsanjeevana2486 3 ปีที่แล้ว +1

    Ade ube voice eka patta bro.

  • @sachintharandeni7339
    @sachintharandeni7339 3 ปีที่แล้ว +1

    Ammoo bata nala paara
    Maru hode 🔥🔥🔥🔥🔥🔥

  • @Surajdinuka
    @Surajdinuka 3 ปีที่แล้ว +4

    ඩිල්ෂාන් අයියා නිසා මේ මල්ලී හොයන් ආවා ඇත්තෝ තව සිටීද මම අතරමං වෙලා ❤❤❤❤ best of luck kollo ලස්සනයි ❤❤

  • @isurangaekanayaka2270
    @isurangaekanayaka2270 3 ปีที่แล้ว

    Video karanda patta gamak neh denne...

  • @theshan5
    @theshan5 3 ปีที่แล้ว

    Ape paththe kollek 😌

  • @chamindathetraveller9155
    @chamindathetraveller9155 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි වැඩෙ ලස්සනයි ජය වෙවා ඔබට

  • @jay-hr1tz
    @jay-hr1tz 3 ปีที่แล้ว

    උබට ආදරෙයි බන් ❤️🎇

  • @ayeshkandagamage6961
    @ayeshkandagamage6961 ปีที่แล้ว

    Uba niyama cameramen kenek bn

  • @Thara_Diary
    @Thara_Diary 3 ปีที่แล้ว

    ආසාවෙන් බලානවා ඉවර වෙනකල් ම. එදා ඉදලම.. බලගෙන යද්දී එපා වෙන් නෑ.. එදා ඉදලම බලනවා විඩියෝ.. ලස්සනයි ❤️❤️

  • @DilangaHansaka
    @DilangaHansaka 3 ปีที่แล้ว

    Oyage videos nam patta ...

  • @adeeshakawshal3713
    @adeeshakawshal3713 3 ปีที่แล้ว

    video shots patta creative bro gd luck keep it up 🔥🔥

  • @dilushamuthukuda1624
    @dilushamuthukuda1624 3 ปีที่แล้ว

    Niyamai sahoo ❤️

  • @niroshanlivera3777
    @niroshanlivera3777 3 ปีที่แล้ว

    Hello Tharidu , nikamata wage oyage channel eka dakala baluwa. Adath video ekak baluwa. You do your work very well. Well done go ahead!!

  • @kawyaprabashana5342
    @kawyaprabashana5342 3 ปีที่แล้ว +1

    Supiri

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 3 ปีที่แล้ว

    Decent bachelor i🇱🇰 living in 🇸🇦, good luck on your future

  • @ChamiduHerathICT
    @ChamiduHerathICT 3 ปีที่แล้ว +1

    Super ❤️😍✅

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว

    ජය වේවා✌️ එහෙනම් සපත්තුවෙ ගමනකින් සෙට් වෙමු😁

  • @chathushkaelectronics1152
    @chathushkaelectronics1152 ปีที่แล้ว

    Macho video ekak one
    Patta Palui macho

  • @kjalsoni3382
    @kjalsoni3382 3 ปีที่แล้ว

    අයියේ ඔයාගේ වීඩියෝ මාරායි❤️

  • @nadeeshasewwandi6735
    @nadeeshasewwandi6735 3 ปีที่แล้ว

    තරු අයියා...තාම ඔක්කෝම වීඩියෝ ස් බලන්න බැරිවුනා..පුලුවන් හැම වෙලාවකම 👀 ...❤❤❤

  • @chamindachaminda5514
    @chamindachaminda5514 3 ปีที่แล้ว +1

    ලස්සන සපත්තු දෙක...

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว

      මන් කැතද බන් 😒

  • @harshakadilhara6170
    @harshakadilhara6170 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️ අයියන්ඩි

  • @duminthajayasiha1279
    @duminthajayasiha1279 ปีที่แล้ว

    Maru aasa

  • @cn_creation6336
    @cn_creation6336 3 ปีที่แล้ว +1

    Nihathamani vloger kenek good luck

  • @salinda5422
    @salinda5422 3 ปีที่แล้ว +1

    Great brother ✌️

  • @niron6019
    @niron6019 3 ปีที่แล้ว +1

    තව වීඩියෝ එකක් ඉක්මන්ට ඕන
    ❤️

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว

      ❤️❤️😁

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +11

    ❤️ඔයාගෙ වීඩියො අය්යෙ අර රිලැක්සිං මයින්ඩ් අන්බොක්සිං වගේ...පට්ට ෆ්‍රී....❤️පරිස්සමෙන් ඉන්ඩෝ ජයවේවා..😁🇱🇰

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +2

      Thanks bokka ❤️

  • @SLGADGETS
    @SLGADGETS 3 ปีที่แล้ว

    bike yna kota helmat oni ndda oheee🙄

  • @kasunsanjeewa7026
    @kasunsanjeewa7026 3 ปีที่แล้ว

    Niyamai bro

  • @sayurualoka2231
    @sayurualoka2231 3 ปีที่แล้ว +2

    Sirawata temered eke thama awla

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +1

      ඔව් අලේ

  • @roshanindika822
    @roshanindika822 3 ปีที่แล้ว

    heart touching videos

  • @nishanmadusanka3063
    @nishanmadusanka3063 3 ปีที่แล้ว

    Oyage video kiyla vadak na සුපිරි aiye ❤❤

  • @infomafas
    @infomafas 3 ปีที่แล้ว +1

    Your daily life Vlogs are giving a feeling like reading a book. Your story telling ways is very close to heart. Keep it up. - Shukran

  • @sealife5349
    @sealife5349 3 ปีที่แล้ว +1

    Katttakma thamai life eka❤

  • @yucky6038
    @yucky6038 3 ปีที่แล้ว

    Vlogs වල qulity එක පට්ට i lv it ❤ music එකත් set ❤

  • @mst8735
    @mst8735 3 ปีที่แล้ว

    Bokka ube okkoma vlogs tika ada balanawa

  • @channeln8190
    @channeln8190 3 ปีที่แล้ว +3

    Uba taniyama ne bn video karanne. Mara gemak denawane video shots tika ganna . Supiri creativity eka . Cam eka thiyala aii awith gannawa ne .

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +1

    🔥❤️🔥

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว

      ජය ✌🏻💪🏽❤️