යල් පැන යන චපල පෙම්වතිය සහ පෙම්වතාගේ තියරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 387

  • @ravvlog8819
    @ravvlog8819 2 หลายเดือนก่อน +55

    Rest and rotation theory එක හරියටම පාවිච්චි කරන්නෙ Sri lanakan women’s team එක .. කාලයක් ඉඳලා බැලුවා නම් කොච්චර හොඳට එක කරනවද් කියලා. හොඳ වෙලාවට එකට cricket experts ලා අත ගහන්නෙ නැත්තෙ. නැත්නම් එකත් ඉවරයි😂

  • @maheshadilrukshi3162
    @maheshadilrukshi3162 2 หลายเดือนก่อน +1

    1.Pathum
    2.Chandimal
    3.KJP
    4.K.Mendis
    5.Charith
    6.Dasun
    7.Wanidu
    8.Matheesha
    9.Asitha
    10.Dilshan
    11.Matheesha

  • @avishka-l8c
    @avishka-l8c 2 หลายเดือนก่อน +22

    බානු ඉන්නවා නම් හොදයි කියලා හිතෙනවා බානු/චමිදු/වෙල්ලා කලවමෙ දෙන්න ඔනි මුල් පහලවෙ බානු නැති එකයි මට තියෙන ගැටලුව❤😊

  • @robertoFaríñez
    @robertoFaríñez 2 หลายเดือนก่อน +18

    "අපෝ ඕකනම් මෙලො රහක් නැහැ" කියන ගානට මෙන්ඩිස් වැටිලා ඉවරයි😂😂 ඌ හොද ඉනිමක් ගැහුව උට බනිනවා.. පොරම තමා ඉතින් ඒ තැනට වැටුනේ.. මිනිහට දීපූ Chances වෙන ක්‍රීඩකයන්ට දුන්නනම් අද සුපිරි Batsman ලා කිහිපයක් බිහි වෙලා..

    • @sljobs7723
      @sljobs7723 2 หลายเดือนก่อน +2

      කාටද චාන්ස් දෙන්න හිටියෙ 😅

    • @n.n.8402
      @n.n.8402 2 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත

    • @sampathmadupa1217
      @sampathmadupa1217 2 หลายเดือนก่อน

      ​@@sljobs7723 eka thamai ekek hoyaganna ona kiyanne inna ekama gassa gassa idala wadak na

    • @AsithaPremakumara
      @AsithaPremakumara 2 หลายเดือนก่อน +1

      ​@@sljobs7723 උබ මැච් බලන්න ගත්තේ කොරොනා වලින් පස්සෙද 😂😂😂

    • @kalharamudunpitage8816
      @kalharamudunpitage8816 2 หลายเดือนก่อน

      Ai shanaka

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 หลายเดือนก่อน +31

    සංගක්කාර ලංකාව වෙනුවෙන් කිසි දෙයක් කරන් නෑ කියන අයට 😂
    වැඩ කරන මිනිස්සු ලෝකෙට කිය කිය කරන්නෙ නෑ. ඒ වගේ ම හරියට වැඩක් කරන්න වුවමනාව තියෙන මනුස්සයෙක් වැඩ කරන්න කැමති, තමන්ට ඒ වැඩේ හරියට කරන්න පුළුවන් තැනක විතරයි 👌❤️

    • @sampathkumara6940
      @sampathkumara6940 2 หลายเดือนก่อน

      Ow bm ❤

    • @anushkaprabath210
      @anushkaprabath210 2 หลายเดือนก่อน +1

      කරන්න ඕනි තමා ඉතින් ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි......තමන් ආපු තැනට කොචින් වලින් බැරි නම් වෙන විදිහකට හරි උදව් කරන්න ඕනි.....ඒ නිසා නිකන් බොරුවට උඩින් තියන්න එපා....

    • @mevanperera6171
      @mevanperera6171 2 หลายเดือนก่อน

      Sangakkara aya lankwta krnna deyk naa...eya eyage kale hondatama play kla

    • @rivinduwanniachchi1126
      @rivinduwanniachchi1126 2 หลายเดือนก่อน

      @@anushkaprabath210karanna one ai? Ai badhu mudal walin da cricket gahuwe eya? Moda logic danna epa

    • @anushkaprabath210
      @anushkaprabath210 2 หลายเดือนก่อน

      @@rivinduwanniachchi1126 ආපු තැන...... එහෙම කරාම මොකක්ද තියෙන අවුල.......ඉන්නකන් තමන්ගේ place එක දුන් නැති එකේ....මෙහෙම හරි කරන්න ඕනි.........කරන නොකරන එක ඌගේ වැඩක්.....ඒ නිසා සංගාට කඩේ යන් නැතුව හිටපන්.....

  • @imeshchamara7341
    @imeshchamara7341 2 หลายเดือนก่อน +71

    කෙල්ලන්ගේ මැච් ටික සෙට් එක මරැ ❤❤ අන්න දානවනම් විඩියෝ ❤❤

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 2 หลายเดือนก่อน +3

      අන්න කතාව ❤

    • @ハシタサンダルワン
      @ハシタサンダルワン 2 หลายเดือนก่อน +3

      සිරාවටම බං ❤

    • @Dihina-h7s
      @Dihina-h7s 2 หลายเดือนก่อน +2

      ඇත්තටම බලන්නත් අසයි.

    • @dkwalker6699
      @dkwalker6699 2 หลายเดือนก่อน +2

      ඇත්තක්❤

    • @thushararavindu7
      @thushararavindu7 2 หลายเดือนก่อน +2

      Eka aeththa viduwo oya mita wada hoda awadanayak eyalata denna onee

  • @thileepainduwara2681
    @thileepainduwara2681 2 หลายเดือนก่อน +25

    ඔයාගේ මොන video එකේද කුසල් මෙන්ඩිස් ගැන නොකිය ඉන්නෙ,
    ඇයි අනිත් අය ගැන ඔච්චර කතා කරන් නැත්තෙ,
    කුසල් මෙන්ඩිස් fail වෙද්දිත් chance දීලා confidence දෙන්නත් අනිත් අයට නොදී ඉන්නත් මොකද්ද හේතුව😂
    ඔයත් කුසල් මෙන්ඩිස් ගෙ පැත්තට අදින කෙනෙක්👍

    • @ShehanMadushankaSM
      @ShehanMadushankaSM 2 หลายเดือนก่อน +4

      nttn bn mun setm born again board eke kukko vitri

    • @SENLOB
      @SENLOB 2 หลายเดือนก่อน

      Ee gamma

    • @iroshansampath2403
      @iroshansampath2403 2 หลายเดือนก่อน +2

      Pagawa

  • @UmedaDeemal
    @UmedaDeemal 2 หลายเดือนก่อน +3

    1 - Pathum nissanka
    2 - Kusal mendis
    3 - Dinesh chandimal
    4 - Kamindu mendis
    5 - Charith asalanka
    6 - dasun shanaka
    7 - wanindu hasaranga
    8 - Ramesh mendis
    9 - asitha fernando / chamindu wi
    10 - dilshan madushanka
    11 - matheesha pathirana

  • @chamothmadushan6317
    @chamothmadushan6317 2 หลายเดือนก่อน +7

    කෙල්ලෝ ටිකනම් next level ❤️😇

  • @shortsfilm7185
    @shortsfilm7185 2 หลายเดือนก่อน +16

    1. පැතුම් නිස්සංක
    2.කුසල් මෙන්ඩිස්
    3.දිනේශ් චන්දිමාල්
    4.කමිදු මෙන්ඩිස්
    5.චරිත් අසලංක
    6.දසුන් ශානක
    7.වනිදු හසරංග
    8.....
    9.මතීශ පතිරන
    10.අසිත / විකි
    11.බිනුර ප්‍රනාන්දු

    • @SandeepPrabasha
      @SandeepPrabasha 2 หลายเดือนก่อน

      Supiri team eka habai 8ta chamidu dalala fast ballers kenek wenuwata maheesh danna one

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 2 หลายเดือนก่อน +2

      තුශාර නෑ

    • @S.D.W__
      @S.D.W__ 2 หลายเดือนก่อน

      මෝදි තරහ වෙන නිසා නුවන් ට විවේකයක්😂

    • @shortsfilm7185
      @shortsfilm7185 2 หลายเดือนก่อน

      @@SandeepPrabasha pitch එක අනුව වෙනස් වෙයි නේද සමහර විට 8ට මහේශ්ව ගෙනෙයි

  • @Raviya444
    @Raviya444 2 หลายเดือนก่อน +3

    3:56 කුසල් මෙන්ඩිස් 😯 Off season

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 หลายเดือนก่อน +28

    අන්න රෝස මල් දෙකක් injured වෙලා, දැන් ඉතින් ආගන්තුක සත්කාර විඳින්න විතරයි තියෙන්නේ

    • @යථාර්ථය
      @යථාර්ථය 2 หลายเดือนก่อน +2

      Kawda denna

    • @ハシタサンダルワン
      @ハシタサンダルワン 2 หลายเดือนก่อน +2

      ඔවු බං

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน +1

      @@යථාර්ථය දුෂ්මන්ත චමීර,නුවන් තුෂාර

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน

      @@ハシタサンダルワン හ්ම්

    • @Leo98110
      @Leo98110 2 หลายเดือนก่อน +1

      Onna Theekshanatath una hedila😅

  • @vithanagedamith9789
    @vithanagedamith9789 2 หลายเดือนก่อน +13

    චමරි යැව්වනම් හරි 🤩❤

  • @sndfamily5831
    @sndfamily5831 2 หลายเดือนก่อน +12

    Kusal perera out වෙන විදිහ කියන්නද.bumrage හරි sirajge හරි පිට ඉන්නෙන් පිටට යන බෝලෙට ස්ලිප් ඉන්න එකාගෙ අතට කැච් එකක් දෙනව.ඒක සුවර්.ඒකෙන් බේරුනොත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරයි

    • @CRICKVIDU
      @CRICKVIDU  2 หลายเดือนก่อน +8

      Good Point! But Bumrah is not in the squad. it may be Arshdeep

    • @Ashi12390
      @Ashi12390 2 หลายเดือนก่อน +1

      මෙන්ඩා පුල් එක ගස්සවලා අව්ට් කරයි😂

    • @LankanathDezoysa
      @LankanathDezoysa 2 หลายเดือนก่อน

      ​@@Ashi12390leg ek dmml

    • @Leo98110
      @Leo98110 2 หลายเดือนก่อน

      ​@@Ashi12390 මෙන්ඩිස් නම් පුල් එකක් ගහන එකක් නෑ, බයට ඇඹරි ඇඹරි ඉදලා පොලු හරි lbw හරි යයි.😅

  • @Diss3367
    @Diss3367 2 หลายเดือนก่อน +33

    සිරාජ්ව දැක්කහම චු යනවා ලොන්තපැටවු ටිකට 😂 දැනටමත් ගැහෙනවා ඇති 😂🎉

    • @යථාර්ථය
      @යථාර්ථය 2 หลายเดือนก่อน

      😂😂😂

    • @LahiruMaduhanka-lg8bk
      @LahiruMaduhanka-lg8bk 2 หลายเดือนก่อน

      උබ හෙන පවු බං 😹

    • @sudeeranilushan1452
      @sudeeranilushan1452 2 หลายเดือนก่อน

      හැමදාම එහෙම වෙන්නේ නැ

    • @Diss3367
      @Diss3367 2 หลายเดือนก่อน

      @@LahiruMaduhanka-lg8bk ok we will see 27 jully 🙂

    • @Leo98110
      @Leo98110 2 หลายเดือนก่อน

      අන්න තීක්ෂණයට බයටම උණ ගැනිලා.😂

  • @Bro...289
    @Bro...289 2 หลายเดือนก่อน +5

    Rest and rotation policy එක ක්‍රියාවට නංවන්න බැ..එතකොට king kusal mendis ට place එක නැති වෙනවා නේ..😂 විශේෂයෙන්ම odi test වල..අවුරුදු 9 ක් තිස්‌සේ ම play කරනවා තාම consistenly play කරන්න බැ..ඔයිට වඩා හොඳට play කරනවා අවුරුදු 22 කේ gurbaz ..😂😂😊

  • @mastermax4658
    @mastermax4658 2 หลายเดือนก่อน +6

    Lpl එකෙන් playaerslawa මැනල තේරුමක් නෑ..එහෙනම් අවිශ්ක කියන්නෙ සුපිරි පිතිකරුවෙක් වෙන්නඑපැයි. ඒත් internationally බිහිවෙච්ච අසාර්තම පිතිකරුවන්ගෙන් එක්කෙනෙක්.

    • @dinukasandeep3501
      @dinukasandeep3501 2 หลายเดือนก่อน +1

      බර අවියා only perform in domestic level😂😂

  • @yasithnavoda9864
    @yasithnavoda9864 2 หลายเดือนก่อน +31

    Rest and rotation නමට විතරයි womens team එක විතරයි ඔහොම දෙයක් හරි කරන්නෙ

    • @sib1212
      @sib1212 2 หลายเดือนก่อน +1

      womens team sellam krnne mens bowlersla ekkd? match blpn under 15 school boy team wage 😂😂😂womens cricket witrk blpn ehenm😂

    • @lilomadewasiri7378
      @lilomadewasiri7378 2 หลายเดือนก่อน

      malaysia ,thailand,bangladesh women team walata u13 side uth gahanawa yako

    • @yasithnavoda9864
      @yasithnavoda9864 2 หลายเดือนก่อน +2

      Gobba katha ne kiynne mn methana under 15 bowlers la danna kiyala nane current best team ekata rest and rotation policy eka yana eka kiyala tiyenne me lagadi tibba west indies series eka ehema baluwe ndda kochchara chance dunnada kiyala west indies kiynne current t20 number 6 ee welat young talents walata chance dunnna

  • @n.n.8402
    @n.n.8402 2 หลายเดือนก่อน +24

    බිංදු කියන්නේ team එකේ ඉන්න පිළිකාවක්. Team එකම ඉවරයි ඕකා නිසා

    • @kameldilhara7589
      @kameldilhara7589 2 หลายเดือนก่อน

      බිංදු කියන්නේ කවුද???

    • @n.n.8402
      @n.n.8402 2 หลายเดือนก่อน

      @@kameldilhara7589 අකුසල්

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 2 หลายเดือนก่อน

      Format පටලවගන්නෙ නැතුව ඉදපන්. T20 දැනට ඉන්න උන්ගෙන් අපේ 2nd Best තමයි මෙන්ඩිස්.

    • @n.n.8402
      @n.n.8402 2 หลายเดือนก่อน

      @@rashmiushenimejala6722 උබට කීයක් දුන්නද බිංදුට කඩේ යන්න.😂 ඌ match කීයක් ගහලද වැඩිම ලකුණු ඉන්නේ.100 කීයක් තියනවාද 🙄 ඌ එක්ක ආපු ලෝකේ අනිත් batsman ල කොහෙද ඉන්නේ. ඌ ඉන්නේ පොළවටත් යටින්. ශම්මිගේ එසේ මෙසේ ගොට්ටක් නන් නෙවෙයි.😌😌😌

    • @Asc-e2d
      @Asc-e2d 2 หลายเดือนก่อน

      ​@@n.n.8402 uba kiyapanko anith un 100 eva gahanavada t20i , yako vadima 50 evath u 6 evath u , match 60kata gahala thiyenne 😂 uba gonek ne bn

  • @Kavichathu-fe4ds
    @Kavichathu-fe4ds 2 หลายเดือนก่อน +1

    පලවෙනි එකම ඉන්දියාව කනවා මේ පාර 👊👊👊

  • @dilaiwanigathunga6637
    @dilaiwanigathunga6637 2 หลายเดือนก่อน +3

    රනිල් එළවන්න ඡන්දයක් හරි තියනව ඒත් කුසල් මෙන්ඩිස් එළවගන්න ඌට හිතෙනකල්ම ඉන්න වෙනව

  • @supunthiwanka
    @supunthiwanka 2 หลายเดือนก่อน +5

    බිංදු පොංඩිස් සාපය ඉවර කරන්න ...
    KPI වත් ඉදිරිපත් වෙනවනම් ලොකු දෙයක්.....

  • @chandimalayoni4080
    @chandimalayoni4080 2 หลายเดือนก่อน +9

    Okkoma yaluwo malli 😂😂😂supiriyatama kanawa lonthyo❤❤

  • @cricket6210
    @cricket6210 2 หลายเดือนก่อน +8

    කුසල් මෙන්ඩිස් දැන් රිටයර් උනා නම් හොදයි 💀

    • @sunethlakshan3013
      @sunethlakshan3013 2 หลายเดือนก่อน

      Plyn huththo yanna methana PKK kiynwa

    • @cricket6210
      @cricket6210 2 หลายเดือนก่อน +1

      @@sunethlakshan3013 iya baiyyek 😂💔

  • @Lahirukoswanage92
    @Lahirukoswanage92 2 หลายเดือนก่อน +7

    කුසල් මේන්ඩ්ස්ගේ තාත්තාගේද ක්‍රිකට් බොඩ් එක උ 100ක් ෆෙල් වේලා එකක් ගහපු ගමන් උ. Team එකේ

    • @SlCricketStory498
      @SlCricketStory498 2 หลายเดือนก่อน

      Ayi bn ban lata gahwe world cup eke 47 gahwe pathum vithraine

  • @birthdaygift-rj8ft
    @birthdaygift-rj8ft 2 หลายเดือนก่อน +119

    ඔය මොන සංචිත දැම්මත් සිරාජ් ඔවර් දෙකක් දාපු ගමන් ඔක්කොම ඉවරයි 😅😅

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน +30

      සිරාවට බල්ලො වගේ ඇවිත් bench එකේ වාඩි වෙන්නෙ

    • @yasithudayanga2063
      @yasithudayanga2063 2 หลายเดือนก่อน +13

      හරි බන් එල 🤣

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน

      @@yasithudayanga2063 ලොන්ත පෑන්ටියෙක් නේද

    • @kaveengunasekara
      @kaveengunasekara 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @chandimalayoni4080
      @chandimalayoni4080 2 หลายเดือนก่อน +6

      Sirama kathawa bn

  • @amalsanjaya707
    @amalsanjaya707 2 หลายเดือนก่อน +16

    භානුක ගැන කතා කරන්න ඕන 😢

  • @Worldsamthing
    @Worldsamthing 2 หลายเดือนก่อน +2

    විදූ මමනම් හිතන්නෙ අපේ හොද ක්‍රිකට් ඉවරයි 😢 ආයෙත් අපිට ලෝක කුසලාන එහෙම හීනයක්ම වෙයි.😢

  • @sandy_2314
    @sandy_2314 2 หลายเดือนก่อน +8

    භානුකව දාන්නෙ නෑ Jay Shah ගෙ හිත රිදෙයි කියල...😂

    • @deshgaming5632
      @deshgaming5632 2 หลายเดือนก่อน

      U hityt wdk na bm 😂👍

    • @Noname1126name
      @Noname1126name 2 หลายเดือนก่อน +2

      @@deshgaming5632 ඌ හිටියේ නැත්තම ආසියා කප් එකේ ඉන්දියා මැච් එකත් කාලා,ෆයිනල් එකත් නෑ🤣.වැඩ්ඩො හලපු නිසා ලොන්තොයොන් champions trophy එකෙත් නෑ🤣🤣

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 2 หลายเดือนก่อน +6

    පවුල් දෙශපලනය පවුලෙ යලුවන්ගෙ ක්‍රිකට් මෙන්ඩිස් බෙන්ච් එකෙ තියන් ඉන්නෙ චාරිත් ගෙ එක කටට ගන්නද ඩ්‍රෙරොප් කරන්න ඔනෙ එකා මෙහෙම යද්දි අලුත් එකෙක්ට මලාට එන්න වෙන්නැ

  • @pvnuwan8878
    @pvnuwan8878 2 หลายเดือนก่อน +7

    විදූ උබේ video බලන්න එපා වෙනවා.. බින්දුසාරට කඩේ යන යෑමට..😂😂😂

  • @ivonindunil4651
    @ivonindunil4651 2 หลายเดือนก่อน +6

    මරු කියෝනවා

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 2 หลายเดือนก่อน +2

    එහෙම confidence දෙන්න ඉන්දියාවේ තියා ගත්තනම් අද් වෙනකොට ඉන්දියන් team එක අමු බොක .

  • @AsithaPremakumara
    @AsithaPremakumara 2 หลายเดือนก่อน +3

    කුසල් මෙන්ඩිස් ශාපේ එපා 😢

  • @pathumrajapaksha9168
    @pathumrajapaksha9168 2 หลายเดือนก่อน +7

    චරිත් ට ඇයි භානුක ගන්න බැරි

  • @UmedaDeemal
    @UmedaDeemal 2 หลายเดือนก่อน +3

    Maheesh theekshana wenuwata ramesh mendis wage batting puluwan kenek danna ona.ethakota baya nathuwa fast bolasla 3 sellan karanna puluwan

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 หลายเดือนก่อน +2

    කෙල්ලොන්ගෙ ක්‍රිකට් වලටත් අවධානයක් දෙන්න එයාලගෙ වීඩියෝත් දාන්න ❤

  • @Shanu93661
    @Shanu93661 2 หลายเดือนก่อน +10

    පැතුම් නිස්සංක
    කුසල් පෙරේරා
    දිනේෂ් චන්දිමාල්
    කමිදු මෙන්ඩිස්
    චරිත් අසලංක
    චමිදු වික්‍රමසිංහ
    දසුන් ශානක
    දුනිත් වෙල්ලාලගේ
    වනිදු හසරංග
    නුවන් තුශාර
    මතීශ පතිරණ 🎉❤

    • @ハシタサンダルワン
      @ハシタサンダルワン 2 หลายเดือนก่อน

      නුවන් තුෂාර නෑ බන් ඉන්ජර්ඩ්

    • @Shanu93661
      @Shanu93661 2 หลายเดือนก่อน +1

      @@ハシタサンダルワン ඔව් බ්න් හසිත ,නුවන් වෙනුවට බිනුරලු

  • @Noname1126name
    @Noname1126name 2 หลายเดือนก่อน +15

    ඔන්න බලපන් බානුක වගේ ඕන වෙලාවක 6ක් බයනැතුව බස්සන්න පුලුවන් එකෙක් නැතුව මුන් අසරන වෙන හැටි😂

    • @manushahansaka9998
      @manushahansaka9998 2 หลายเดือนก่อน +2

      Avishka wenuwata bhanuka hitiyanam hodai.

  • @sM-cg5ns
    @sM-cg5ns 2 หลายเดือนก่อน +3

    තරගාවලියේ වීරයා උනාම මෙන්ඩිස් :-
    " මම මේක ගැහුවෙ චරිත් වෙනුවෙන්"

  • @GayanKuamra
    @GayanKuamra 2 หลายเดือนก่อน +32

    ශම්මි කරේ හැමදාම කුසල් මෙන්ඩිස් උඩ දාපු එකනෙ😂

    • @i.d.n.lakshan...2520
      @i.d.n.lakshan...2520 2 หลายเดือนก่อน +1

      මෙන්ඩා T 20 වල හොදම බැටා ලන්කාවට ඉන්න..❤

    • @n.n.8402
      @n.n.8402 2 หลายเดือนก่อน +2

      @@GayanKuamra ඔය පිම්පියා නැත්තන් team එක මෙලහකට හැදිලා.එසේ මෙසේ ඇල්ලිල්ලක් නෙවෙයි ශම්මියට දෙන්නේ 🙄

    • @sampathmadupa1217
      @sampathmadupa1217 2 หลายเดือนก่อน +1

      ​@@i.d.n.lakshan...2520ane wadinne nathuwa idapan thota hoda unata apitanam u appiriyai

  • @gihandanushka2942
    @gihandanushka2942 2 หลายเดือนก่อน +6

    පැතුම්
    චන්දිමාල්
    කුසල් ජනිත්
    අවිශ්ක
    චරිත්
    කවිදු මෙන්ඩිස්
    වෙල්ලාලගේ
    වැන්ඩෙසේ
    මතිශ
    නුවන් තුශාර
    ඩිල්ශාන් මදුසන්ක

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 2 หลายเดือนก่อน +1

      වැන්ඩසේ මොන රෙද්දටද වනිදු ඉන්නකොට. 😂 රැල්ලට troll නොකර හිටපන්.

  • @TharakaDhilshan
    @TharakaDhilshan 2 หลายเดือนก่อน +7

    උන් ඔක්කොම යාලුවො විදූ🤭🤭🤭🤭

  • @3rdeyecreation007
    @3rdeyecreation007 2 หลายเดือนก่อน +3

    මෙන්ඩිස් ගන මොකද ඔච්චර කතා... කියන්න ලොකු දේවල් නෑ යලට මහට 50 කෑල්ලක් ගහනවා... මෙන්ඩිස් කැම්පේන් එකක්ද😅

  • @viaggio19
    @viaggio19 2 หลายเดือนก่อน +2

    විදූට දාන comments වලට reply වලට උත්තර දෙන්න ආත්ම ශක්තියක් නැහැ නේද?
    දාන දාන comment එක Delete කරන්නේ ඒක නිසා නෙමේ???

  • @dkdayya
    @dkdayya 2 หลายเดือนก่อน

    Pathum
    Chandi(wk)
    KJP
    Kamindu
    Charith
    Dasun/Chamindu
    Wanindu
    Dunith
    Maheesh
    Binura
    Matheesha
    👊🖤🙂

  • @Mahen29
    @Mahen29 2 หลายเดือนก่อน +5

    අපේ Rest and Rotation නම් වෙන් නෑ

  • @Nisanduruwan8686
    @Nisanduruwan8686 2 หลายเดือนก่อน +2

    චන්දිමාල් ගැහුවොත් අපි පාරාදයි. ගැහුව 50*6 න් 5ක් පරාදයි අපි. ඉතිම් කාලෙකට ආතල් එකක් දිලා ආයේ මැකිලා යනවා 😂

  • @sh4757
    @sh4757 2 หลายเดือนก่อน +2

    17:20 කොණ්ඩ කපන පච්ච මකන කතාවක් ආවේ ක්‍රීඩා ඇමතියා එහෙම කතාවක් කියපු හින්දානේ😂😂

  • @TikToktv45915
    @TikToktv45915 2 หลายเดือนก่อน

    t20 Sri Lanka
    ✔️Peathum nisanka
    ✔️Kusal mendis
    ✔️Kusal perera/chandimal
    ✔️Aviska Fernando
    ✔️Charith asalanka
    ✔️Dasun shanaka
    ✔️Wanidu hasaranga
    ✔️Dinuth welalgea /teekshana
    ✔️Dilshan madushanka
    ✔️Pathirana
    ✔️Ashitha Fernando

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 หลายเดือนก่อน +3

    මේ ලොන්න්තයෝ ගැන නෙමේ අපේ කෙල්ලො ගැන ගැම්මෙන් කතා කරන්න පුළුවන්.. ඒ ගැන වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා විදූ..

  • @avishkajayawardena1998
    @avishkajayawardena1998 2 หลายเดือนก่อน +4

    තෙරිම් කමිටුව අසරණ වෙන්නේ නැ කුසල් මෙන්ඩිස් නියතයක්

  • @Mahen29
    @Mahen29 2 หลายเดือนก่อน +2

    පැතුම් No.3 එවනවනම් හොඳයි කියලා මට හිතෙනවා පැතුම් ඕනි දේකට ඇඩප්ට් වෙනවා ඉක්මනට

    • @KCK4536
      @KCK4536 2 หลายเดือนก่อน

      වනිදු, දසුන් ශානක ඕපනින් දැම්මා නම් අපි 200 ක් ගහනවා ෂුවර් 😂😅

  • @maheshakyagem7635
    @maheshakyagem7635 2 หลายเดือนก่อน +1

    සහෝදර ක්‍රීඩකයෝ විදිහට කුසල් මෙන්ඩිස් විතරක් තියාගන්නෙ නැතුව නායකයා විදිහට හැම ක්‍රීඩකයන්ම සහෝදරයො විදිහට තියාගෙන කන්ෆිඩන්ස් දුන්නනම් වටිනවා .............

  • @WijayamuniDesilva-pl8ji
    @WijayamuniDesilva-pl8ji 2 หลายเดือนก่อน +1

    No long hair, no tattoos , no bullying!! Match fixing ok!! I am the coach!!😂😂

  • @rhoads1279
    @rhoads1279 2 หลายเดือนก่อน +12

    මෙන්ඩිස් මිනීමරුවා කෝ

    • @malinda_dsnk
      @malinda_dsnk 2 หลายเดือนก่อน

      😂

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      ඌ සාපයක්

  • @sasithaPerera
    @sasithaPerera 2 หลายเดือนก่อน +1

    විදු sinduth දන්නවානේ cricket වගේ 👋 good

  • @sanjeeme
    @sanjeeme 2 หลายเดือนก่อน

    දැන් LPL base කරගෙන ද national team එකට players la select කරන්න ඕනේ. එහෙම නැත්තම් international performance base කරගෙනද

  • @TravellerPasiya
    @TravellerPasiya 2 หลายเดือนก่อน

    Statics analysing nm patta ❤️

  • @slskuduwa
    @slskuduwa 2 หลายเดือนก่อน +3

    පිංතුවගෙ තැන චමිදුට

  • @upamaldayananda8702
    @upamaldayananda8702 2 หลายเดือนก่อน

    Current form එකෙන් players ලා select කරනවනම් siraj fail මුලු IPL එකේම.එහෙනම් ඌව මොකටද මේ team එකට දැම්මෙ.අපේ team එකත් එක්ක පරණ performance බලලා තියෙන්නෙ indian selection team එක.දිල්ශාන් indian series එකේ ඉන්නම ඕන එකෙක්

  • @GayanKuamra
    @GayanKuamra 2 หลายเดือนก่อน +12

    කුසල් මෙන්ඩිස් එපා

  • @dularasenavirathne1389
    @dularasenavirathne1389 2 หลายเดือนก่อน +5

    Pinto ain krala chamiduva dhn.🥴💔

  • @Feeling_VIBEs_9881
    @Feeling_VIBEs_9881 2 หลายเดือนก่อน

    විදූ , sri lanka woman 's Team එක ගැනත්.වැඩිපුර ටිකක් කතා කරන්නකෝ...❤.

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 หลายเดือนก่อน +4

    මෙන්ඩිස් ට රෙස්ට් එකක් දීලා චන්දිමාල් ට ඕපන් එක දෙන්න ඕනේ 👍❤

  • @maheshakyagem7635
    @maheshakyagem7635 2 หลายเดือนก่อน

    ටූනමන්ට් එකේම හොදින් දිගටම සෙල්ලම් කරපු දිනේෂ් චන්දිමාල්ට ඕපනිනුත් නැතිකරලා ටීම් එකේ එකොළහ ඇතුලේ තැනත් නැතිකරලා අන්තිම මැච් දෙකේ පර්ෆෝමන්ස් වලින් විතරක් වැඩදාපු , ටීම් එකෙන් විසිවෙන්න හිටපු ස්ට්‍රයික් රේට් එකත්, කන්සිස්ටන්සි එකත් චන්දිමාල්ට වඩා අඩුවෙන් LPL එකේ ඉවරකරපු කුසල් මෙන්ඩිස්ට ටීම් එකටත් තේරීලා , එකොලහ ඇතුලෙත් ස්ථාවර කරලා , ඕපනිනුත් ස්ථීර කරලා දෙන්න තරම් 😢😢😢😢😢😢😢😢 නේද ක්‍රිකට් තේරීම් කමිටුව ඇතුලු නිලධාරීන් කොච්චර අසරණවෙලාද 😂😂😂😂😂😂 ක්‍රීඩකයෙක් ඉස්සරහ නේද ..............?
    කුසල් මෙන්ඩිස් ඕපනින් කරලා කලින් වගේම හිරවෙලා, ලකුණු නොගෙන අවුට්වෙලා පසුපෙළ ක්‍රීඩකයොන්ටත් අනවශ්‍ය ප්‍රෙෂර් එකක් දීලා ටීම් එකම මැච් එකම මස්තබාල්දු කරලා අවසාන මැච් එකක පුරුදු විදිහට ලකුණු අතරට එනකම් බලන් ඉමු අපි බැක් කරන්න වෙනද වගේම ..........😢😢😢😢😢 😂😂😂😂😂 ............

  • @maheshakyagem7635
    @maheshakyagem7635 2 หลายเดือนก่อน

    අන්තිම මැච් දෙකේ පර්ෆෝමන්ස් වලින් විතරක් කුසල් මෙන්ඩිස් ඇතුලට ගත්තනම් අන්තිම මැච් එකේ බෝල් 30ට ලකුණු 70ක් ගහපු භානුකටත් අවස්ථාව නොදීම අසාධාරණයක් නෙවෙයිද..........?
    හැමෝටම එකම හැන්දෙන් බෙදුවනම් නේද වටින්නේ.........?

  • @anuruddasuriya4625
    @anuruddasuriya4625 2 หลายเดือนก่อน +2

    Kàtath akama handan badana❤❤ crick vidu❤❤

  • @dskvidio7540
    @dskvidio7540 2 หลายเดือนก่อน +1

    Mahaththayo ubata banuka gena kiyanna deyak eththema nedda?? Banuka kiyala akek innwa...

  • @kavinduranpriyaperera1888
    @kavinduranpriyaperera1888 2 หลายเดือนก่อน +2

    කැඳංජයා නැති එක ලොකු හයියක් ටීම් එකට

  • @hiroshanmadhusanka9202
    @hiroshanmadhusanka9202 2 หลายเดือนก่อน

    T20 වල ඉස්සරහට යන්න නම් හොද fast Bawling Allrounder දෙන්නෙක් තුන්දෙනෙක් හොයාගන්නම වෙනවා.. තිසරගෙන් පස්සේ එහෙම පවර් හිටින් තියෙන අය හම්බුනේ නෑ..

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 2 หลายเดือนก่อน +1

    1.පැතුම්
    2. මෙන්ඩිස්
    3. කුසල්
    4. කමිදු
    5. චරිත්
    6. දසුන්
    7. වනිදු
    8. මහීශ් / වෙල්ලාලගේ / චමිදු
    9. ඩිල්ශාන්
    10. බිනුර
    11. මතීශ

  • @Flame37869
    @Flame37869 2 หลายเดือนก่อน +3

    Nice video viduu, 🎉🎉🎉❤❤❤

  • @DesikaDeSilva-y2i
    @DesikaDeSilva-y2i 2 หลายเดือนก่อน +1

    ලොන්තයෝ ගැන කිකිය ඉන්න වෙලේ කෙල්ලො ටික ගැන review ekak කරමුද? ලොන්තයෝ කොහොමත් ලොන්තයෝ තමයි.

  • @SahanMaleeshasandeep
    @SahanMaleeshasandeep 2 หลายเดือนก่อน

    විදූ අයියේ ඊලග මීඩියා හමුවේ තේරීම් කමිටුවෙන් අහන්න එයාලගේ rest and rottetion police එක මොකක්ද කියලා

  • @chamma9127
    @chamma9127 2 หลายเดือนก่อน +1

    මෙන්ඩව එලියේ තියනවා දැකලම නෑ හැබැයි මතක කාලෙක😂

  • @samithamadushara7918
    @samithamadushara7918 2 หลายเดือนก่อน +1

    චන්දිමාල්ට මුලින් අවස්ථාවක් දෙන්න තිබුනා.

  • @disni1988
    @disni1988 2 หลายเดือนก่อน

    Malli you compare players locally but have to have comparison with international players who can win matches in same positions. Unless you compare that and choose competitive players align with that standard, I do not think we can be very competitive in the next WC t20.

    • @CRICKVIDU
      @CRICKVIDU  2 หลายเดือนก่อน

      Sure

  • @ranka7776
    @ranka7776 2 หลายเดือนก่อน

    මල්ශ තරුපති තමයි team එකට ගන්නම ඔනෙ
    ...නියම power hitter

  • @nilushisilva1790
    @nilushisilva1790 2 หลายเดือนก่อน +1

    Bhanuka Rajapaksha කෝ ?

  • @avishka-l8c
    @avishka-l8c 2 หลายเดือนก่อน +3

    t20
    pathum
    kusal mendis(wk)
    chandi❤
    kamidu
    charith
    chamidu/wella
    wanidu
    dasun
    mahesh
    matheesha
    nuwan

  • @rohanamanju4071
    @rohanamanju4071 2 หลายเดือนก่อน

    වනී ගැන කියපු දේම චරිත් ගැන විදූ කියනවා.හැබැයි මේ තනියෙන් මොනවා දෙඩෙවුවත් එදාා මාවන් එක්ක එකට කරපු වැඩසටහනේදී විදූ මේ කියන දේවල් වලට හොද උත්තර ලැබුනා.

  • @vimukthiwijesundara7512
    @vimukthiwijesundara7512 2 หลายเดือนก่อน

    කමිදු මෙන්ඩිස්
    කුසල් මෙන්ඩිස්
    පැතුම් නිස්සංක
    කුසල් පෙරේරා
    වනිදු හසරංග
    චරිත් අසලංක
    චමිදු වික්‍රමසිංහ
    දසුන් ශානක
    මහිශ් තීක්ශන
    දිල්ශාන් මදුසංක
    මතීශ පතිරන

  • @Kums1976
    @Kums1976 2 หลายเดือนก่อน +1

    Chandimal should be sent home

  • @HashanMadush-kc9ds
    @HashanMadush-kc9ds 2 หลายเดือนก่อน +3

    කොන්ද පණ නැති තේරුම්කමිටුවක් ඉන්නේ

  • @Bro...289
    @Bro...289 2 หลายเดือนก่อน +3

    Sri lankan cricket >>> shammi >>> kusal mendis ..

  • @pvnuwan8878
    @pvnuwan8878 2 หลายเดือนก่อน +1

    වැඩිම match ගානක් බිංදු ගහලා තියෙන්නේ ඔහු..😅😅

  • @azwarrazik
    @azwarrazik 2 หลายเดือนก่อน +1

    what about banuka rajapaksha

  • @avishka-l8c
    @avishka-l8c 2 หลายเดือนก่อน

    ඔව්මුල් පහලවෙ ඉන්න අය කලවමෙ දෙන්න ඔනි කියලා මට හිතෙන්නෙ ක්‍රිඩකයෙක්ට තමන්ගෙ මානසික මට්ටම වගෙම තමන්ගෙ ක්‍රිකට් එකටත් එක හොදයි 😊 කාට උනත් ෆෙල් කාල එනවා එ නිසා එයාල එම කාල වලදි එලියට අරන් රෙස්ට් එකක් දිලාවෙන එකෙක් රිප්ලෙස් කරන්න ඔනි මේ වගෙ දෙවල් ව්ල්ඩ් කප් වල කරන්න බැ මේවා කලිම් කරලා අපිට තව රිප්ලෙස් කරන්න කෙනෙක් නිර්මානය කර ගන්න පුලුවන් ❤

  • @rjonathanjonathan4788
    @rjonathanjonathan4788 2 หลายเดือนก่อน +1

    Kaata mona replaysment thibbath Mendis ta kaavavath replays karanna😅

  • @amanthaisalgadu8689
    @amanthaisalgadu8689 2 หลายเดือนก่อน +1

    නුවන් තුෂාරත් ruled out

  • @upulkumara4447
    @upulkumara4447 2 หลายเดือนก่อน

    විදූගේ ඇනලයිස්,දත්ත,ආන්සර් සේරම හොදයි..අනික ඒවා ඇත්ත.ඒත් විදූත් කල්පැනලා කියලයි හිතෙන්නේ..මේවා කරුනු හොදයි ස්තාවරව ඉන්න ඔසී,ඉන්ඩියා,කිවී වගේ ටීම් වලට.අපේ එවුන් දැන් අතරමං වෙලා,කන්සීස්ටි නෑ,කන්ෆිඩන්ස් නැ.මෙන්ටලි ෆුල් ඩවුන්...එ නිසා සේරමලා ලකුනු ටිකක් අමාරුවෙන් ගහලා ටීම් එකේ නෙක්ස්ට් මැච් එකට තැන ගන්න හිතනවා මිසක් ටීම් එකක්,රටක් වසයෙන් වින් කරන්න ට්‍රයි කරන්නේ නෑ..දැන් ඉන්න අය අදක්සයෝ නෙවෙයි..එක්ස්පීරියන්ස් නැතිවත් නෙවෙයි..මෙකේ සිස්ටම් චේන්ජ් එකක් නැතිව කවුරු ආවත් කවුරු දැම්මත් අපිට බන්ගලි,සිම්බා,අෆ්ගන් වලට හැර වෙන ටීම් වලට වින් කරන්න ඇටෑක් එකක් දෙන්න බෑ..බෑ බෑමයි..95/96 ත් සනත් කලු ඕපන් ගෙනත් බෝනස් අරන් අරවින්ද,අර්ජුන ඒ රිස්ක් එක අරන් ටීම් එක හැන්ඩ්ල් නොකරන්න ලංකාවේ ක්‍රිකට් නෑ..අදටත් ඒ වගේ වෙනසක් ඕනේ..අපේ මොරාල් එක ගොඩනගා ගන්න..එහෙම වුනොත් අපේ බෝලින් එක්ක අපිව අල්ලන්න කාටවත් බෑ..පැතුම් මෙන්ඩා ඕපන් දාගෙන කවදාවත් අපිට ගොඩ ඒමක් නෑ..මැච් දිනන්නත් බෑ.අර සිම්බෝ,බංගලි හැරෙන්න..විදූටත් ඒක තේරෙන්නේ නෑ..ඕපන්,වන් ඩවුන් බෝනස් අරන් 3,4,5 මෙන්ඩා,චරිත්,කමිදු,ටීම් එකේ රිස්ක් එක අරන් චමිදු,දස්සා දෙන්නටත් නිදහස දීලා චේන්ජ් එකක් කරා නම් අපිට ඉන්ඩියා ත් නතින්..අයෙත් 96,2012/2014 ක්‍රිකට් එක අපිට විදින්න පුලුව.න්..මේ තැටිය මේ විදිහටම ප්ලේ වුනොත් මේ සීරියස් එකත් 6/0 ලෙස ක්නවා වගේම ඉදලා හිටලා හරි අපිට සතුටු වෙන්න පුලුවන් ආයෙත් රාසයි,සැන්ටොයි,රසීඩුයි ලන්කාවට ගෙන්නගෙන තමයි....

  • @kalunkrishantha2735
    @kalunkrishantha2735 2 หลายเดือนก่อน

    ආපහු මෙන්ඩ ගහන්නෙ නෑ ආයෙ කාලෙකට.බලපල්ලකො ගහයිද කියල 😢

  • @geekag8300
    @geekag8300 2 หลายเดือนก่อน

    Kwda meka wise captain??

  • @maheshakyagem7635
    @maheshakyagem7635 2 หลายเดือนก่อน

    දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් දෙන්නම් LPL එකේ මෙන්ඩිස්ටයි, පැතුම්ටයි දෙන්නටම වඩා ස්ට්‍රයික් රේට් එකෙන් උඩින්ම ඉන්නවා.......

  • @Noname1126name
    @Noname1126name 2 หลายเดือนก่อน +5

    විදූ මෙතන නියම කතාවක් කිව්වා චරිත් කියන එකා තමන්ගෙ සහෝදර ක්‍රීඩකයන් විතරක් ටීම් එකට ගත්තම හරිද.අනිත් දක්ශයොන්ට මොකද වෙන්නෙ.ඕක හොද නායකත්ව ලක්ශනයක් නෙමේ විදූ.ඕකට කියන්නෙ මැතිව්ස්ගෙ කල්ලි වාදය කියලා😊👍

  • @nuwanandra5153
    @nuwanandra5153 2 หลายเดือนก่อน +1

    දසුන්, වනිදු කියන්නේ පිතිකරුවන් නොවන නිසා අපිට වේග පන්දු යවන්නන් 3ක් දාල හරියන්නේ නැති වෙයි. angalo ගේ place එකට චමිදුව හදන්න වෙනවා... වෙන විකල්පයක් නැහැ දසුන් 11 ට play කරන නිසා

  • @realblastert
    @realblastert 2 หลายเดือนก่อน +2

    ලක් හඩෙන් ඇහියකිද

  • @chalanalakshitha2952
    @chalanalakshitha2952 2 หลายเดือนก่อน

    ඔන්න දැන් දිල්ශාන් සංචියට ඇවිල්ලා නුවන් තුශාර අබාදවෙලාලු

  • @PredeepkumaraKumara
    @PredeepkumaraKumara 2 หลายเดือนก่อน +5

    Munta mandias නැතිවම බැ ai යකෝ බානුක