Mahela Indeewara - සිහිය නැතිවෙන්න ගහන International Volleyball Player

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Mahela Indeewara - සිහිය නැතිවෙන්න ගහන International Volleyball Player | Sports Unfiltered on Sri Lankan Volleyball Player Mahela Indeewara
    Discover the inspiring journey of Mahela Indeewara, Sri Lanka's trailblazing professional volleyball player, as he shares his remarkable story of becoming the first-ever representative from Sri Lanka in the prestigious European league, NLA Switzerland. Join us in this captivating interview as Mahela unveils the challenges, triumphs, and sacrifices that propelled him to the big stage, inspiring aspiring athletes worldwide.
    #MahelaIndeewara #SupremeSports #Volleyball

ความคิดเห็น • 212

  • @niwanthaniroshan1749
    @niwanthaniroshan1749 ปีที่แล้ว +31

    අපේ ඉස්කෝලෙ කොල්ලෙක්❤
    ධම්මිස්සර වොලිබෝල්🔥🔥proud of you brother❤️🔥

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 ปีที่แล้ว +10

    හරිම නිරහංකාර ක්‍රීඩකයෙක් ❤.
    වාසනාවට යුරෝපෙ සෙල්ලම් කරන්න ලැබුනේ . ඒක ආශිර්වාදයක් කරගෙන ඉදිරියටම යන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා . යුරෝපෙ මිනිස්සු අපේ අයට සාපේක්ෂව අනෙකා දිහා බලන විදිහ ගොඩක් හොඳයි . ඔයාට හොඳ අවස්තාවක් මේ ... 🌞

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +23

    ඇත්තටම මාරම හැකියාවක් තියෙන්නේ ආඩම්බරයි පුතා සුබපතනවා ❤❤❤❤🇱🇰🇱🇰

  • @ruchinapabasara9745
    @ruchinapabasara9745 ปีที่แล้ว +35

    කිසිම ලොකු කමක් නෑ. Meg එකකට අනිවාර්යයෙන් replay එනවා මහේල අයියා ආදරෙයි හැමදාම ❤🎉

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ. සුපිරියි පුතා. ඔය පාදගත්ත ඉල්ලමෙන් මේ රටේ වොලිබෝලෙ යන මාවත වෙනස් කරන්න ලැබේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි ! තෙරුවන් සරණයි ඔයාට .

  • @sunandahamuduruwo9282
    @sunandahamuduruwo9282 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි පුතේ..තව තවත් ශක්තිය ලැබේවා..මමත් ආසයි වොලිබෝල් වලට..

  • @shashipathirana1209
    @shashipathirana1209 2 หลายเดือนก่อน +1

    Nice malli patta kollek apita uba❤

  • @SenimaInvesting
    @SenimaInvesting ปีที่แล้ว +8

    සුපිරි ක්‍රීඩකයෙක්. අපි කරන්නේ කොටස් වෙළදපල ඒ අතරේ fun එකට volyball ගහනවා.

  • @planiyandythennarasu8835
    @planiyandythennarasu8835 ปีที่แล้ว +5

    Volleyball 🏐 king 👑 congratulations🎉🎉🎉 dear brother.....

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 ปีที่แล้ว +6

    හදවතින්ම ජය පතනවා පුතේ

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 ปีที่แล้ว +5

    ඔබ හරිම විවෘත කෙනෙක් මල්ලී.... ඔබ සැබෑ දක්ෂයෙක්.... ඔබට සැමදා ජය..!!!

  • @sumithsenarath6641
    @sumithsenarath6641 ปีที่แล้ว +3

    ආඩම්බරයක් ඔබ රටට❤

  • @Wihagi_Samara
    @Wihagi_Samara ปีที่แล้ว

    Mahela...bro... Monster Spikes.. Asian 1 st class volleyball player..
    Nice to see in Europeon leagues.💐
    🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐

  • @jayasinghebandara3786
    @jayasinghebandara3786 ปีที่แล้ว +1

    We are proud of your wonderful performance. Thank mahela. Jayawewa

  • @mohanranganath6768
    @mohanranganath6768 ปีที่แล้ว +3

    ඔයාගේ හැකියාවන් තව තවත් දියුණු වේවා ...

  • @ronaihalage4950
    @ronaihalage4950 ปีที่แล้ว +5

    පඩ සො නැති සුපිරි කොල්ලෙක් ජයවෙවා

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +5

    බුදු සරණයී!!! සුභ පැතුම් සහෝදරයා☸😍☸

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 ปีที่แล้ว +7

    ඔබට ජය සතුට නිරෝගි සුවය දහිරිය සක්තිය ලැබේවා ජයම ජයවේවා , මගෙ පදිංචිය නෙදර්ලන්තය.

  • @ShashiFdo-z6z
    @ShashiFdo-z6z ปีที่แล้ว +1

    මහේල 🥰🥰🥰🥰🥰

  • @TheFlashmark
    @TheFlashmark ปีที่แล้ว +3

    Congrats Malli... you are gem for SL.

  • @parakramagammune5037
    @parakramagammune5037 ปีที่แล้ว +2

    Perfect brother, best talent

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 ปีที่แล้ว +2

    Congratulations brother god bless you ❤❤

  • @samfernando5389
    @samfernando5389 ปีที่แล้ว +3

    We are so proud of you, Mahela. I'm longing to see a match that you play in. All the best, dear son ! My blessings for a higher jump !!

  • @THUKR
    @THUKR ปีที่แล้ว +2

    Congratulations brother! Keep your hard work! we're so proud of you!

  • @damindaranjan7920
    @damindaranjan7920 9 หลายเดือนก่อน

    ඔබ ගැන ගොඩක් ආඩම්බරයි, බුදුසරණයි තව තවත් ඉදිරියට යන්න ලැබේවා. රටට සම්පතක්

  • @kavindavimukthi748
    @kavindavimukthi748 ปีที่แล้ว +4

    Favorite player volyball ❤❤❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว

    සුභම සුභ අනාගතයක් ..
    හරිම ආඩම්බරයි ...
    තෙරුවන් සරණයි ...
    💐💐💐💐💐💐💐💐💐

  • @UlSaranga
    @UlSaranga ปีที่แล้ว +3

    Your channel is doing national responsible. Job well done. Appreciated.

  • @dsarcade345
    @dsarcade345 ปีที่แล้ว +2

    Congratulations brother ❤️😎 scl eake idala eakatama hitapu eaka vidiyata pattama adambarayak thiyenne uba gena 🤗 good luck for your future 🤘❤️

  • @wasanthapathirana4946
    @wasanthapathirana4946 ปีที่แล้ว

    Mage jivithe dutu Lankawe supirima vollely ball player all the best putha ජයවේවා බුදු සරණ වේවා

  • @bandusena8046
    @bandusena8046 6 หลายเดือนก่อน

    බුද්ධියෙන් ඉහළයි. විවෘත්තයි, වගේම හරිම නිහතමානි යි, දක්ෂයි. ඔබට ජයෙන් ජය ම වෙවා. මෙවන් පුතෙක් රට ට දායාද කළ දෙමාපියන් ටත් දීර්ඝායු වේවා.

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว

    Oya ada ape virayek ge .. hodama wedasatahanak genawa ahinsaka kollek mahela gana jayawewa theruwan saranai obage dathwalata depa walata

  • @Nimalyapa1116
    @Nimalyapa1116 ปีที่แล้ว

    I'm crying, all the best Malli. Manage yourself also.

  • @mohamedsourjah4341
    @mohamedsourjah4341 ปีที่แล้ว

    Proude of you putha keep it up long way to go God bless you

  • @ranjithkorale4665
    @ranjithkorale4665 ปีที่แล้ว +3

    වොලිබෝල් කියන්නේ මං වැඩියෙන්ම ආදරය කරන ක්‍රීඩාව.

  • @udeyakumara9519
    @udeyakumara9519 ปีที่แล้ว +2

    Theruwan saranai oyata mage rate loku thenakata geni yanna oyata jaya wewa jaya wewa jaya wewa jaya wewa ❤❤❤❤🦁🦁🦁🦁

  • @naturelworld252
    @naturelworld252 ปีที่แล้ว

    Srilankan hero 🇱🇰 good luck brother 👌👌👌👌💪💪💪💪💪💪💪💪💪

  • @rukshanvithanage3427
    @rukshanvithanage3427 ปีที่แล้ว +1

    අනාගත බලාපොරොත්තු ඒ ආකාරයටම සපල කර ගැනීමට හදවතින්ම ආශිර්වාද කරනවා.

  • @sonalinduwara
    @sonalinduwara ปีที่แล้ว +11

    Mahela is the most powerful player of the volleyball.good luck

    • @RebornThongz
      @RebornThongz ปีที่แล้ว

      😂😂😂😂

    • @glue12324
      @glue12324 ปีที่แล้ว +1

      Ever seen Nishida playing?

  • @මයියා-ෂ7ශ
    @මයියා-ෂ7ශ ปีที่แล้ว +1

    What a player gud luck brother and tanx to chanel

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 ปีที่แล้ว +1

    හදවතින්ම සුබ පතනව ඔයාට.හොද කොල්ලො ටිකක් සෙට් කරන්න .දක්ෂ

  • @teshaniliyanage1011
    @teshaniliyanage1011 ปีที่แล้ว +3

    පසුබිම් සංගිතය දාපු කෙනාට නිවන් සුව ලැබේවා

  • @dild3732
    @dild3732 ปีที่แล้ว +1

    මට මතකයි මීට අවුරුදු 20 විතර කලින් ලංකාවේ මාරම දක්ෂ players ලා හිටියා...මට මතකයි නීල් ඔස්කාගේ නම...ඒ දවස් වල අපේ වීරයො..
    ජර්මනියට tournament එකක් ගිහිල්ලා ඒ ප්‍රාන්ත පරාද කළා අපේ කොල්ලො සෙට් එක...ඊට පස්සේ නීල් ඔස්කාල ජර්මනියෙම මිසින් වුණා. .😊

  • @asankamunasinghe2339
    @asankamunasinghe2339 ปีที่แล้ว

    Wonderful, good luck putha.

  • @suhurugamak
    @suhurugamak ปีที่แล้ว +2

    ඔබට ජය

  • @thimirapathirage1515
    @thimirapathirage1515 ปีที่แล้ว

    පට්ට මරු proud of you ❤❤❤

  • @thidasattanayake5838
    @thidasattanayake5838 ปีที่แล้ว +2

    ❤very good

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +4

    සුබ ගමන් ඔහුට 🌹🌹🌹

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว +2

    දැනෙන සතුට කියාගන්න බෑ .ප්‍රාර්ථනා ඉටුවේවා

  • @SankhaNarangoda
    @SankhaNarangoda ปีที่แล้ว +1

    Palayan mahela yanna

  • @nalinsd1270
    @nalinsd1270 ปีที่แล้ว +2

    proud of u brother

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip ปีที่แล้ว

    jaya wewa Budusaranai

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว

    Super. Mali❤❤

  • @banukamahesh3348
    @banukamahesh3348 ปีที่แล้ว

    අනාගතය සාර්ථක වේවා .
    👍👍👍👍👍👍👍

  • @sandaruwanpremakumara125
    @sandaruwanpremakumara125 ปีที่แล้ว

    Mahela aiya ❤

  • @prasadsampath7252
    @prasadsampath7252 ปีที่แล้ว

    Wooow patta..bs malli..❤️❤️❤️❤️

  • @Himaranga-fh7lj
    @Himaranga-fh7lj 10 หลายเดือนก่อน

    මහේල අයියා අපේ ගමේ

  • @chathurangadissanayake5598
    @chathurangadissanayake5598 ปีที่แล้ว +1

    Happy about you ...!!!

  • @වහල්බවින්මිදෙමු

    Proud of you brother.

  • @asankadimuthu-f2o
    @asankadimuthu-f2o ปีที่แล้ว +1

    Congratulations Malli 💐

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว

    Jayawewaaaa kollooooo,Jayawewaaaa......❤

  • @pasindujananga5261
    @pasindujananga5261 ปีที่แล้ว +1

    🇱🇰💙😘

  • @ChamalkaDilshan-jd9ig
    @ChamalkaDilshan-jd9ig ปีที่แล้ว +6

    Asama volleyball playr

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 ปีที่แล้ว +1

    excellent.

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 ปีที่แล้ว +1

    Grade 👍👍

  • @GihanMahesh-o4c
    @GihanMahesh-o4c 2 หลายเดือนก่อน

    ජය වේවා ජේසු පිහිටයි ඔයට

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 ปีที่แล้ว

    ❤❤❤❤ super ...

  • @DilrukshiBeligolla
    @DilrukshiBeligolla ปีที่แล้ว +1

    Kiyanna wachana Nee Aiya❤

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r ปีที่แล้ว +5

    සින්හ ප්‍රතිරාව ලොව පුරා පතුරන්න ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @dilukshasulakshanidiluksha6602
    @dilukshasulakshanidiluksha6602 ปีที่แล้ว

    Super malliiii....🎉❤

  • @siriljoshap1801
    @siriljoshap1801 ปีที่แล้ว

    ජයම වේවා!

  • @superb-z4x
    @superb-z4x 11 หลายเดือนก่อน

    Congratulations budusaranai

  • @chandradasawitharana5778
    @chandradasawitharana5778 ปีที่แล้ว

    Supper Dear son wish you all the best

  • @kashyapabandara4868
    @kashyapabandara4868 ปีที่แล้ว

    All the best 👍

  • @superb-z4x
    @superb-z4x 11 หลายเดือนก่อน

    ❤Patta kollek budusaranai

  • @volleyballmoments4137
    @volleyballmoments4137 ปีที่แล้ว

    Mahela malli ❤️

  • @togaralfi5729
    @togaralfi5729 ปีที่แล้ว +1

    Mahela🇱🇰vs rivan 🇮🇩👍👍👍

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 ปีที่แล้ว

    Proud of you dear ❤

  • @sandarunawoddaya
    @sandarunawoddaya ปีที่แล้ว +1

    ගැම්මක් අයිය❤🙂

  • @lalfernando6929
    @lalfernando6929 ปีที่แล้ว +2

    Amazing welldone son

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว

    Congratulations.💯

  • @sapunsandesh7336
    @sapunsandesh7336 ปีที่แล้ว +1

    ආසම ප්ලේයර්💥

  • @susimafernando4584
    @susimafernando4584 6 หลายเดือนก่อน

    පුළුවන් කොල්ලො ❤❤❤❤❤

  • @Anurudda-et2yj
    @Anurudda-et2yj ปีที่แล้ว

    Good mahela love you

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 ปีที่แล้ว +1

    Congratulatios boy

  • @mithumsandeep2256
    @mithumsandeep2256 ปีที่แล้ว

    Good luck brother 👍

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 ปีที่แล้ว

    all the best kolla🎉🎉🎉

  • @jayalathjayantha2175
    @jayalathjayantha2175 ปีที่แล้ว

    Jayama wewa putha suba anagathayak

  • @nepuldhanesh1511
    @nepuldhanesh1511 ปีที่แล้ว

    Proud to UOR❤️

  • @Danushka-w2l
    @Danushka-w2l 10 หลายเดือนก่อน

    Suba gaman shodaraya ❤🎉

  • @tharaka387
    @tharaka387 ปีที่แล้ว +1

    Gmmak💚

  • @SandaliPehesarani-mi9xq
    @SandaliPehesarani-mi9xq ปีที่แล้ว

    siyalu balaporoththu etuwewa........🌹🌹🌹🌹🌹🌹🌹

  • @nimalmendis8137
    @nimalmendis8137 ปีที่แล้ว

    Thanks

  • @shehanshehan5689
    @shehanshehan5689 9 หลายเดือนก่อน

    Ape iskole kollek supiri weddek

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว

    Congratulations 🎉.

  • @madushankasenarath2376
    @madushankasenarath2376 ปีที่แล้ว +1

    Congratulation

  • @smithkenan2193
    @smithkenan2193 ปีที่แล้ว +1

    Good luck bro we are always proud of you ....

  • @ShashikaSandaruwan-z4x
    @ShashikaSandaruwan-z4x ปีที่แล้ว +1

    Weddek ❤❤

  • @sanathpushpakumaranawalage5529
    @sanathpushpakumaranawalage5529 ปีที่แล้ว

    Congratulations ❤🎉

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Obata jaya