දේශපාලනෙන් විශ්‍රාම යනවා කියලා එකක් ප්‍රථමවරට ලංකාවේ ශබ්ධ කෝෂයට ආවා ඔන්න.ජනපති පරිවර්තනයේ තරම කියයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024

ความคิดเห็น • 186

  • @b.m.tiroshanpriyashan287
    @b.m.tiroshanpriyashan287 ชั่วโมงที่ผ่านมา +52

    අවුරුදු 88 මේ පාර හම්බන්තොටින් කිසිම රාජපක්ෂවරයෙක් නැ...මං හම්බන්තොට ප්‍රදේශයේ.මේ පාර නිදහස් දින උත්සවය තමයි මේරටට නියම නිදහස සමරන්නේ.ජයවේවා ❤❤❤🎉🎉🎉🎉🎉

  • @wperera5841
    @wperera5841 ชั่วโมงที่ผ่านมา +31

    ජනාධිපතිතුමනි, ඔබේ කතාව දමිල භාෂාවෙන්ද පරිවර්තකයකු දමා ඉදිරිපත් කරන්න 💖😇

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 2 ชั่วโมงที่ผ่านมา +61

    අර්තවත් කථාවත් කරපු එකම නායකයා ඔබ පමණයි, ජනපතිතුමනි. 🧭👋👋👋👋👋

  • @aselathalavinna5570
    @aselathalavinna5570 49 นาทีที่ผ่านมา +14

    බොසා ලස්සන වෙලා.❤ කාලෙකින් කතාවක් ඇහුවේ........❤අපේ ජනාධිපතිතුමා
    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
    රට හරිමගට ගන්න ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා...
    මා ඔබතුමාට ගැසූ කතිරය ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.
    ජයවේවා මාලිමාවට.... අබුඩාබි සිට 💪💪💪

  • @dinuperera9721
    @dinuperera9721 ชั่วโมงที่ผ่านมา +29

    ඔබ නිතර ජාතිය අමතන්න ජනපති තුමනි.. අපි ආසයි 😊 ❤❤❤ ඔබ තුමාගේ නායකත්වය ගමන් මග නිසා අලුත් අය ගැන අපට බය නෑ..

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f ชั่วโมงที่ผ่านมา +20

    ඔබ අපේ ජීවිතේට බද්ද වෙලා වගේ.පෝන් එක අතට ගන්නේ ඔබ දකින්න,ඔබේ කතාවක් අසන්න.ඒ තරම් ආදරෙයි ඔබට හැමෝම..❣️❣️

  • @ChanadaniDipa
    @ChanadaniDipa ชั่วโมงที่ผ่านมา +33

    ඔබතුමා පතන්නාවු රාජ්‍ය පාලනය එ අයුරින් ම ඉටුකරන්න සහාය දෙන පිරිසක් පත්වෙවා.....තෙරුවන් සරණයි ❤

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 ชั่วโมงที่ผ่านมา +32

    ඔබගේ නමත් දවසක ඉතිහාසේ රන් අකුරෙන් ලියවෙනවාමයි

  • @madukasandeepani2603
    @madukasandeepani2603 ชั่วโมงที่ผ่านมา +43

    මෙහෙම කතාවක් අහන්නේ නැතුව කෑවේ නෑ වගේ🙈💪

  • @sampathsasa
    @sampathsasa ชั่วโมงที่ผ่านมา +29

    පුළුවන් නම් කිලිනොච්චි, යාපනේ මිනිස්සුන්ට මේ කතා මේ විදියටම පරිවර්තනයක් යවන්න. මන් එහෙ ඉන්න නිසා දන්නවා. එයාලට මේ පණිවිඩ යන්නේ නැ 😔😔 ලොකුම අවුල එක. මන් දකින ලොකුම අවුල එක.
    සමහර මිනිස්සු ලංකාවේ නිවුස් වත් බලන්නේ නැ. උන් එකට එකතු කර ගන්න ඕන. ❤️❤️🙏🙏🙏🙏 එකට හොද වැඩපිළිවෙලක් හදන්න. 👍👍
    දෙමළ මිනිස්සු සෙට් උනොත් සෙට් උනාම තමයි ❤️❤️❤️

    • @boxerforlife6470
      @boxerforlife6470 ชั่วโมงที่ผ่านมา +2

      සින්හල දෙමළ කියලා වෙනසක් නැහැ .අපි හැමෝම එකම කට්ට කන්නෙ...මේ පාර ගොඩාක් දේවල් වෙනස් වෙයි..මොනවා උනත් කමක් නැහැ දෙමළ ජනයා මුස්ලිම් සින්හල හැම දුක් විදින මිනිස්සුන්ට සැනසීමෙන් ජීවිත් වෙන්ඩ ලැබේවා ..මාලිමාවට ජය ❤❤❤

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 51 นาทีที่ผ่านมา

      දෙමළ අපේක්ෂකයයො ජාතික ලයිස්තුවේ ඉන්නව.ඒගොල්ලො පාර්ලිමේන්තු ආඅවම බලන් ඉන්න මොකද වෙන්නෙ කියල ❤😊

  • @sriyaniadikari2718
    @sriyaniadikari2718 2 ชั่วโมงที่ผ่านมา +48

    ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න sir

    • @sampathbandara506
      @sampathbandara506 2 ชั่วโมงที่ผ่านมา +4

      සර් නෙමෙයි ...සහෝදරයා ❤❤❤

  • @shanthasilva9587
    @shanthasilva9587 2 ชั่วโมงที่ผ่านมา +39

    කදුකර දමිළ ජනතාව වැඩියෙන් ආමන්ත්‍රණය කරන්න ජනාධිපතිතුමනි ❤❤

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 ชั่วโมงที่ผ่านมา +14

    අනුර සහෝදරයා නියමයි.ඔබ දේශපාලන පොරොන්දු පමනක් වීමට ඉඩනොදී ඒවා ඉටුකරමින් පවතින බව දැක්කම හදවතට නිහතමානී සතුටක් දැනෙනවා

  • @lalanthaetheldred8163
    @lalanthaetheldred8163 2 ชั่วโมงที่ผ่านมา +23

    අද්දැකිම් වැඩිපූර තිබූනූ නිසා වෙන්න ඇති අපිට කෙල වූනෙ.
    ජනාධිපතිතුමාගෙ කතාව සහතික ඇත්ත.
    මාලිමාවට නියත වශයෙන්ම ජය වේවා.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wperera5841
      @wperera5841 ชั่วโมงที่ผ่านมา

      හොරැන්ට වැඩිපුර අත්දැකිම් තියෙනවා තමයි හොරාකන්න. 😂😂

  • @sagarikadalawella2831
    @sagarikadalawella2831 ชั่วโมงที่ผ่านมา +10

    ඔබතුමාගේ කතා එක දිගට අහගෙන ඉන්න පුලුවන්
    හරිම සතුටින් ❤❤😊😊

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 43 นาทีที่ผ่านมา +3

    මේ වගේ ජනාධිපති කෙනෙක් ලබන්න අපි කොච්චර වාසනාවන්ත ද🥰 දැන්වත්...දැන්වත් හිතේ කුහකකම් අමතක කරල පුද්ගලික වාසිවලට වැඩ කරල තවත් මේ රට වට්ටන්න එපා🙏 හැම පලාතකම මාලිවෙන්ම කෙනෙක් දිනවලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදාගන්න හැමෝම උදව් කරන්න රට වෙනුවෙන් 🙏දැන් වත් පරන ක්‍රම නවත්තන්න 🙏 ජයවේවා අපේ රටට🇱🇰👍💐

  • @DESH791
    @DESH791 2 ชั่วโมงที่ผ่านมา +16

    ඒ ගැමිම තවමත් එහෙමමයි💪 ❤

  • @manjulapenni3115
    @manjulapenni3115 ชั่วโมงที่ผ่านมา +13

    අපේ ජනාධිපතිතුමාගේ හද පතුලෙන්ම කතා කරන්න ලස්සන කතාවක් ❤❤❤❤❤

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 2 ชั่วโมงที่ผ่านมา +29

    අපේ ජනාධිපති තුමා ...රටේ ජනාධිපති තුමා ...🎉🎉🎉🎉

  • @lalanthaetheldred8163
    @lalanthaetheldred8163 2 ชั่วโมงที่ผ่านมา +26

    කොච්චර නිහතමානී ජනාධිපති වරයෙකුද?
    එකට ජොලි සියා,,😂😂

  • @ThanuraSilva
    @ThanuraSilva 2 ชั่วโมงที่ผ่านมา +22

    Akd❤❤❤ ammo kata handa අහන්න හරිම ආසයි සහෝදරයා ❤

  • @pushpajayaweera7455
    @pushpajayaweera7455 2 ชั่วโมงที่ผ่านมา +19

    පරිස්සමින් ඉදිරියට යමු බුදු සරණයි පුතාට

  • @ArtWork-li3mk
    @ArtWork-li3mk 2 ชั่วโมงที่ผ่านมา +23

    නියම කාතාව .........❤

  • @lalanthaetheldred8163
    @lalanthaetheldred8163 2 ชั่วโมงที่ผ่านมา +21

    මෙන්න නියම රටෙ ජනාධිපති.

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f ชั่วโมงที่ผ่านมา +7

    Ape eka❤❤❤❤❤
    Proud to vote for you...
    Our dreams become true...❤❤

  • @thilangabandara8361
    @thilangabandara8361 ชั่วโมงที่ผ่านมา +13

    මීට කලින් ජනාධිපති වරු මෙහෙම කතා කරනවා අහලා තියෙනවාද ?..ඇත්තටම ජය වේවා..

  • @nandalal8962
    @nandalal8962 2 ชั่วโมงที่ผ่านมา +33

    ගාමිණී ලොකුගේ හිට ගෙන දේශපාලනය කළා. දැන් වාඩි වෙලා දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළගට බුදිය ගෙන දේශපාලනය කරයි ද? රට දැන් වැටෙන්න තැනක් ඉතුරු වෙලා නැහැ.

  • @kumarasaman8369
    @kumarasaman8369 42 นาทีที่ผ่านมา +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි jayen ජය ❤❤❤❤

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 ชั่วโมงที่ผ่านมา +15

    ජයවේවා මව්බිමට සහ ජනතාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangalawijekoon1119
    @mangalawijekoon1119 44 นาทีที่ผ่านมา +1

    හිතා ගන්නත් අමාරුයි ජනපති කෙනෙකුගේ නිහතමානිත්වය. රටේ තරුණ පරපුරට මෙන්ම වැඩිහිටි පරපුරට ආදර්ශමත් නායකත්වයක්.🎉🎉🎉

  • @නන්දනිමැහුම්කලාව
    @නන්දනිමැහුම්කලාව 2 ชั่วโมงที่ผ่านมา +13

    !ඔබ හරි උතුම් ගතිගුන තියෙන මනුෂ්‍ය යෙක් ඒවාගෙ ම හොද ජනාධිපති කෙනෙක්

  • @anushagayani8647
    @anushagayani8647 8 นาทีที่ผ่านมา

    කාලෝචිත අර්ථවත් කතාවක් අපේ ජනාධිපතිතුමාගෙන් අහන්න ලැබුනේ .ජයවේවා මාළිමාවට ❤❤❤🎉🎉🎉

  • @naomiperera1859
    @naomiperera1859 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ වාගෙ උගත් බුද්ධිමත් මනුෂ්‍යයෙක් රටේ ජනාධිපති වුනෙ රටෙ බහුතරයක් ගෙ වාසනාව අනිවාර්යයෙන්ම රට පොහොසත් රටක් වෙනවාමයි.❤❤❤❤

  • @worldwide7468
    @worldwide7468 2 ชั่วโมงที่ผ่านมา +8

    ජයවේවා මාලිමාවට

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy ชั่วโมงที่ผ่านมา +6

    අනේ අපේ රජතුමා ... 🙏🙏 නිදුක් නීරෝගී වේවා...අපේ රටේ අහින්සක ජනාතාවගේ ජනාධිපති ... ඔබට දීර්ඝආයුශ ලැබේවා ... දැනුයි අපි නිදහසේ හුස්ම.ගන්නේ. මෝඩ චූන් බලලා බලලා ඇත්තටම මේ ජනතාව නිකාන් පිස්සෝ වෙලා හිටියේ අනේ. .. ඔබලාට ස්තූතී . මේ වෙනුවෙන් ඇප කැප උනු සියලු දෙනාටම ස්තූතී.. 🙏🙏🙏🙏

  • @smhs3313
    @smhs3313 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන් බැරක් ඔබාමාට සමානයි අපේ ආදරනීය ජනා අනුර.💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබගෙ නෝන්ඩි හිනාවත් නරක නැ.🤣🤣🤣

  • @user-bo6zn2ur2v
    @user-bo6zn2ur2v ชั่วโมงที่ผ่านมา +7

    ගැහුව කතිරෙ අරුන්ට ඇඩෙන්නම

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 ชั่วโมงที่ผ่านมา +7

    නූතන දේශපාලන ගවේෂකයා......❤❤❤❤

  • @JayanthaRamanayaka-x5m
    @JayanthaRamanayaka-x5m 2 ชั่วโมงที่ผ่านมา +9

    නියත ජය

  • @wmkwgkbandara
    @wmkwgkbandara 2 ชั่วโมงที่ผ่านมา +9

    Excellent our lovely President 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shammikagunarathne678
    @shammikagunarathne678 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා !!!❤❤❤❤

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 2 ชั่วโมงที่ผ่านมา +17

    අපේ ජනාධිපතිතුමා දේශපාලනයේ ඉහළ උගත්කමක් සහ පළපුරුද්දක් ඇති කෙනෙක් පමණක් නොවෙයි, එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාවත් ඔහුට තිබෙනවා. නිවැරදි තීරණ ගැනීමට ඔහුට ඇති හැකියාව ඔහුව වෙනස් කරයි, ඔහුගේ නිර්දෝෂී හැසිරීම ඔහුටම කියා දෙයි. එපමණක් නොව, ඔහුගේ සාර්ථකත්වය සහතික කරන ශක්තිමත්, සහායක කණ්ඩායමක් ඔහුට ඇත. ඔහුගේ නායකත්වය පිළිබඳව අපට විශ්වාසයක් ඇති අතර අපගේ ඡන්දය නිසැකවම ඔහුගේ පක්ෂයට ලැබෙනු ඇත

  • @disnaw992
    @disnaw992 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජය වේවා !!!

  • @mallikarudrigo2611
    @mallikarudrigo2611 2 ชั่วโมงที่ผ่านมา +8

    ජයවේවා

  • @upaliathaudamudiyansele7788
    @upaliathaudamudiyansele7788 5 นาทีที่ผ่านมา

    මේ වගේ නිහතමානී මිනිසෙක් මින් පෙර ඔබ දැක තිබෙනවා ද.? අහන්න වටිනා දේශනයක්.ජනාධිපති සහෝදරයාට ජයවේවා සහයෝගය දුන් සහ නොදුන් සැමට රට ගොඩනගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.❤ ලක් මෑණියන්ගේ වාසනාව ❤

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 2 ชั่วโมงที่ผ่านมา +11

    ජයම වෙනවා!!!!!❤❤❤

  • @rodda8029
    @rodda8029 26 นาทีที่ผ่านมา

    ජයවේවා 💎💎💎

  • @ChampikaPerera-k4q
    @ChampikaPerera-k4q 2 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි ජය වේවා

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 59 นาทีที่ผ่านมา +1

    හයෙන් පහක් ෂුවර්

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi ชั่วโมงที่ผ่านมา +6

    ආදරෙයි ජනාධිපති තුමනි❤❤❤

  • @erangasampath7
    @erangasampath7 ชั่วโมงที่ผ่านมา +3

    මරු✌

  • @nishanthimalalasooriyage3525
    @nishanthimalalasooriyage3525 45 นาทีที่ผ่านมา

    අනිත් ඒවා කනපිටට,,ජයවේවා ...නියම පරිවර්තනයක් ....නියම සිoහල....❤❤❤❤❤❤❤❤❤.npp එක මිටට.❤❤❤❤❤❤❤

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p ชั่วโมงที่ผ่านมา +5

    එක කතිරයෙන් රැලක් ගෙදර,
    2වෙනි කතිරෙන් සේරම හොරු ගෙදර හො හිර ගෙදර,
    මිනිස්සු මෙච්චර කල් මග හැරපු හොදම ක්‍රමය දැන් ක්‍රියාත්මකයි

  • @asokajayawardana3863
    @asokajayawardana3863 2 ชั่วโมงที่ผ่านมา +8

    තෙරුවන් සරණයි!!!

  • @smednz4099
    @smednz4099 2 ชั่วโมงที่ผ่านมา +6

    Excellent speech of a great leader in a long time in our country. Hope all standing with him will give meaning to AKD’s aspirations and every word he says.

  • @lankanuwarapaksage7375
    @lankanuwarapaksage7375 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ ලස්සන කඩවසම් ජනපති අනුර කුමාර වේවි රාජපක්ෂlata ඊර්ෂ්‍යාව sithawei හොරුන්ට kaweda හරි jumparaya අන්දawi

  • @chandrawijetunga311
    @chandrawijetunga311 2 ชั่วโมงที่ผ่านมา +8

    Well done puthe. Theruwan saranai.

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 2 ชั่วโมงที่ผ่านมา +12

    පාර්ලිමේන්තු ගිහින් වැඩක් නෑ මොනවත් නෑ ඒක නිසා .අපි යල් ලෑ 😂

  • @Sriyanii.PereraJasinthuhevage
    @Sriyanii.PereraJasinthuhevage 2 ชั่วโมงที่ผ่านมา +4

    Jayawewa ❤️🙏

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 58 นาทีที่ผ่านมา

    බුදුසරණයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @Surfer944
    @Surfer944 2 ชั่วโมงที่ผ่านมา +5

    Jayawewa 👍

  • @hasithanalaka5396
    @hasithanalaka5396 4 นาทีที่ผ่านมา

    දේශපාලනයට රහත් ආර්යයන් වහන්සේලා බලාපොරොත්තු නොවෙමි...
    ගත්ත දිනුම, රට ජාතිය නගා සිටුවලාම විශ්‍රාම යන්න....
    බුදුසරණයි !!!❤

  • @thilakabh4565
    @thilakabh4565 2 ชั่วโมงที่ผ่านมา +10

    Well done Sir,
    Keep it up

  • @lawrenceariyaratne7284
    @lawrenceariyaratne7284 2 ชั่วโมงที่ผ่านมา +7

    Eccellente speeh Mr President AKD NPP jayawewa

  • @boxerforlife6470
    @boxerforlife6470 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජය ❤❤❤

  • @HemaLatha-n2h
    @HemaLatha-n2h ชั่วโมงที่ผ่านมา +3

    Hemaathinma daksha jana nayakayek api ta den innawa. Attraction speech . 🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️

  • @Tm365-h6u
    @Tm365-h6u 59 นาทีที่ผ่านมา

    ඇත්ත 👍

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 2 ชั่วโมงที่ผ่านมา +7

    Jayawewa

  • @nishanthimalalasooriyage3525
    @nishanthimalalasooriyage3525 42 นาทีที่ผ่านมา

    බලන්න අහන්න පුදුම ආදරෙයි අපේ ජනාධිපති තුමා .මෙන්න නියම ජනතා නායකයෙක් ...ආඩම්බරයයි...

  • @pushpajayaweera7455
    @pushpajayaweera7455 2 ชั่วโมงที่ผ่านมา +5

    Jayawewa budusarani

  • @sampathsasa
    @sampathsasa ชั่วโมงที่ผ่านมา +4

    කලින් ලංකාවේ ජනාධිපතිලා හිටියද කියලා හිතෙනවා 😂😁😁

  • @foodindigo5238
    @foodindigo5238 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa ❤🎉

  • @VindyaPrasadini
    @VindyaPrasadini ชั่วโมงที่ผ่านมา +2

    අනුර සහෝ ඔයා අනාවැකි කියම්න්නේ තිතටනේ ජනාදිපතිවරනයේදි කියූ විදියටම අපේ කතිරය තාමත් රිසාල්ට්දෙනවා ඒකතිරය මාරයි හිතුවෙවත් නඈ මෙහෙම දේවල්

  • @culturalcenter3595
    @culturalcenter3595 ชั่วโมงที่ผ่านมา +2

    Ape janapathi❤❤❤

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp ชั่วโมงที่ผ่านมา +2

    Elaaaaaaa master Anura the blaster ❤❤❤❤❤❤❤❤💪💪💪💪💪🥰🥰👍👍👍🥰🥰🥰🥰💪💪🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa4798 ชั่วโมงที่ผ่านมา

    Well speech ❤❤❤❤❤❤❤❤

  • @sameeranissan8736
    @sameeranissan8736 2 ชั่วโมงที่ผ่านมา +3

    අනාගතය පේන නායකත්වය ❤️❤️

  • @senseofjapan
    @senseofjapan 29 นาทีที่ผ่านมา

    Excellent 🎉🎉🎉🎉

  • @SusithFernando-j6d
    @SusithFernando-j6d 2 ชั่วโมงที่ผ่านมา +2

    Sensible talk....
    Respect you brother

  • @LochanaSenevirathna
    @LochanaSenevirathna 2 ชั่วโมงที่ผ่านมา +7

    Well done keep going

  • @JanakiKodikara
    @JanakiKodikara 36 นาทีที่ผ่านมา

    Great..Mr. President

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy ชั่วโมงที่ผ่านมา +1

    යකෝ දැන්වත් ලන්කාවේ මිනිස්සු ඇස් ඇරපල්ලා... වෙන කියන්න දෙයක් නෑ. ලන්කාව බේර ගන්න මිනිස් වේශෙන් පැමිනි දෙවියන් එකම දෙවියන් මොහු. මේ වටා එක්වන්න මිනිසුනේ...❤❤❤🙏🙏

  • @creativeschool9788
    @creativeschool9788 58 นาทีที่ผ่านมา

    Ammoo niyama kathawa❤❤❤

  • @chandradissanayake8693
    @chandradissanayake8693 ชั่วโมงที่ผ่านมา +2

    🇱🇰🧭🇱🇰🇱🇰🧭🇱🇰🇱🇰🧭🇱🇰🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰

  • @Sriyanii.PereraJasinthuhevage
    @Sriyanii.PereraJasinthuhevage 2 ชั่วโมงที่ผ่านมา +3

    Malimawata jayawewa ❤️

  • @madumeegoda3385
    @madumeegoda3385 ชั่วโมงที่ผ่านมา +1

    Jaysaveaubu saranai

  • @wasantha-br3cb
    @wasantha-br3cb 59 นาทีที่ผ่านมา +1

    ඔබට විශ්‍රාම යන්න වෙන්නේ නෑ. අඩුම අවුරුදු 10ක් වත් සේවය කල යුතුයි.

  • @WesleyRoberts-t1i
    @WesleyRoberts-t1i ชั่วโมงที่ผ่านมา

    Best Elected PRASIDENT IN Sri Lankan History All Best wishes to You ! WE WISH OUR MOTHER LAND SRI LANKA ALL THE BEST ! 😂😂😂😂😂😂😂

  • @RamsanRamsan-kn4nz
    @RamsanRamsan-kn4nz 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤AKD

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 2 ชั่วโมงที่ผ่านมา +5

    Janadipati tumeni.oba agamak vela.hadavatha dukin obe katavata .stutiiiii❤❤❤❤

  • @miuripigera2091
    @miuripigera2091 2 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤❤

  • @jeevscreations7900
    @jeevscreations7900 ชั่วโมงที่ผ่านมา +1

    Attatama etta...🎉

  • @DhammikaWickramasekera
    @DhammikaWickramasekera 5 นาทีที่ผ่านมา

    Excellent,intellegent and very constructive speech.malimawa should rule this country for long enough to make out county phrospherus.
    I hope all sri lankans should now realise that all these years we have ruled by selfish,hora thakkadi relak.so vote only for malimawata.

  • @DinushaPrasangika
    @DinushaPrasangika 2 ชั่วโมงที่ผ่านมา +3

    Akd ❤❤❤

  • @thediza
    @thediza ชั่วโมงที่ผ่านมา +1

    this is a system change❤

  • @nishamappu1032
    @nishamappu1032 2 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา +6

    මදැයි උන්ට වෙච්ච දෙයක් 😺

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa4798 ชั่วโมงที่ผ่านมา

    Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senseofjapan
    @senseofjapan 26 นาทีที่ผ่านมา

    Reality is working on the earth🎉🇯🇵🇯🇵🇯🇵🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sisiraaplas4764
    @sisiraaplas4764 2 ชั่วโมงที่ผ่านมา +3

    Npp