මොනිකා වසන්ති ගමගේ | Monika Wasanthi Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 9

  • @lankamathatvcannel
    @lankamathatvcannel ปีที่แล้ว +1

    කවියක් කියා අපගේ සිත් සනසන්න
    මොනිකා එනවා කවියෙන් පෙරමුණ ගන්න
    අරඹා ඇත කවිසටනක් ඔබ ඔන්න
    සරසවි මෑණීගේ පිහිටයි ඔන්න

  • @cyrilgunasekera7845
    @cyrilgunasekera7845 3 ปีที่แล้ว +2

    මොනිකා ඔබෙි හැකියාවට ජයග්‍රහනයන්ට සුබ පතමි.. හෙළ කවිය පෙරට ගෙනයන්නට ශක්තිය ධෛර්ය ලැබෙිවා

  • @Akash43613
    @Akash43613 3 ปีที่แล้ว +3

    මොනිකා ගමගේ මහත්මිය සහ විමුක්ති රූපසිරි වණිගසේකර මහත්මයා දෙදෙනා බොහෝ ජනප්‍රිය වුනේ සූරියවැව ප්‍රදේශයේ සමන් දෙවි වරුණ කවි සංග්‍රහයෙන්. තෙරුවන් සරණයි

  • @SithuminaGroups
    @SithuminaGroups ปีที่แล้ว +1

    පාසලේ එයට ඉඩක් තිබෙනවානේ ඇයි සිංහල සාහිත්‍ය රසාස්වාදය? ජය වේවා සියල්ලට

  • @jayathissabandara1313
    @jayathissabandara1313 10 หลายเดือนก่อน

    මොනිකා වසන්තී කිවිදිය මම කැමතී ඔබ කවි කියන තැන මම ඉන්නව නැවතී

  • @geethsathsara9153
    @geethsathsara9153 ปีที่แล้ว +1

    අනේ ඔසරිය අදින්න.අාසයි එහෙම බලන්න.හෙල ගතිය තියෙන්න..කවිය රසවත් බව සිතන්න.

  • @geethsathsara9153
    @geethsathsara9153 ปีที่แล้ว

    කටහඩ අසන්නට අාසාවෙන් සිටියා....දුරකතනයෙන් සොයලා ඉටු කර ගත්තා.
    .
    හදතුල සතුට ලැබුනා මම විද ගත්තා...අප සැම සනසන්න කවියෙන් දිරි ගත්තා