සශිකා නිසන්සලා | 2M views | with Sahara Flash 2020 | Ranala | High Quality Sounds

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2020

ความคิดเห็น • 955

  • @sasanpalihena.4828
    @sasanpalihena.4828 2 ปีที่แล้ว +450

    ටිරාන් අය්යගෙ හිනාව බලන්න දෙතුන් පාරක් විඩියො එක පස්සට කරපු අය මෙ කොනට❤️💪

  • @nilankasamarakkodi8879
    @nilankasamarakkodi8879 2 ปีที่แล้ว +57

    ටිරාගේ රෝලින් එකයි හිනාවයි බැලුවා 20 පාරක් විතර😁😁

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 10 หลายเดือนก่อน +13

    මොන තරම් අඩබරයක්ද අපේ රටට කොයිතරම් බැලුවත් ඒපා වෙන්නේ නෑ මෙක

  • @umeshhasi9463
    @umeshhasi9463 ปีที่แล้ว +23

    ශශිකා අක්කේ, මේ තරම් ලස්සන නිර්මාණ කරල අපේ හිත් සංවේදී කරනවට ඔබට අනේකවාරයක් පින්..🙏🙏

  • @bikers128
    @bikers128 ปีที่แล้ว +12

    සුදු කරල් එපා ඔබගෙයි මගෙයි පෙම් කෙතට..... අම්මෝ ටිරාන් අයියගේ කැඩිල්ල .....🔥🔥.ශෂිකා නැන්දත් හොල්මන්....🥰🥰

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +216

    නියම රෝලින් එක ටිරාන් 😉 අපේ නිහතමානී ගායිකාවට ජය !

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว +1

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

    • @user-rk7cn2pb3u
      @user-rk7cn2pb3u 2 ปีที่แล้ว

      ඒක පට්ටම සුපිරි.❤❤❤

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +148

    හදවතේ උඩින්ම ඉන්න නිහතමානී ගායිකාවක්‌ ❤❤❤
    ෂෝ එකත් සුපිරි ❤❤❤

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว +1

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @damithsasunika9688
    @damithsasunika9688 3 ปีที่แล้ว +381

    අඩෝ අපේ ශෝව් එක. අපි ඕගනයිස් කලේ.. 😇😇

  • @user-ye2zl7mb9b
    @user-ye2zl7mb9b 2 ปีที่แล้ว +39

    ඒ රෝල කී පාරක් ඇහුවද කියලත් මතක නෑ 🤗 පට්ටයි 😇😍😍

    • @ruchirag8469
      @ruchirag8469 ปีที่แล้ว

      අනිවා..

    • @user-of9vz3yu8l
      @user-of9vz3yu8l 7 หลายเดือนก่อน

      සිරාවටම ආ

  • @wasanthakumara9352
    @wasanthakumara9352 2 ปีที่แล้ว +13

    උබ නම් වැඩ්ඩෙක් බන් ටිරා මාරම වැඩ්ඩෙක් ❤❤❤❤❤❤

  • @kalparajapaksha8808
    @kalparajapaksha8808 ปีที่แล้ว +50

    🥁ලංකාවේ ඉන්න සුපිරිම ඩ්‍රම්ස් වාදන ශිල්පියා 🥁❤️ආදරෙයි ටිරන් අයියා❤️

    • @GamingMaal-hp5jz
      @GamingMaal-hp5jz ปีที่แล้ว +4

      Atharin ekkenek ne tiran aiya niroshan aiya th hodaine dennatama adarei❤

    • @priyanthawanniarachchi3515
      @priyanthawanniarachchi3515 8 หลายเดือนก่อน +2

      Tiranta udin Rosan Perera.

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +352

    අනේ සසිකා ...ඔයානම් අනේ...අපේ හදවතම සුවපත් කරනවා ...ඒ තරමට ලස්සනයි ඔයාගෙ ගායනය ...ආදරෙයි සසිකා ...!

  • @user-bt8qf1ld5y
    @user-bt8qf1ld5y 3 ปีที่แล้ว +268

    හදවතේ ගායිකාවිය ශෂිකා නිසන්සලා...❤️🤗

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว +3

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

    • @asankaprasad6660
      @asankaprasad6660 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

    • @nelumherath5168
      @nelumherath5168 ปีที่แล้ว +1

      ඇත්තද කසුන්

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว

  • @udagearachchi8650
    @udagearachchi8650 2 ปีที่แล้ว +165

    ලැබුන ගෞරවය නිහතමානීව රැකගත් වර්තමානයේ ශිල්පිනිය ඇයයි..අතීතයේ නිරංජලා සරොජනි ලා තැනට අද ඇය පත්වෙලා ❤

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว +1

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

    • @virajranawana4300
      @virajranawana4300 ปีที่แล้ว +1

      Udage Arachchi .... නිරංජලා සරොජිනි රැකගත්ත ගෞරවය ගැන හොදට
      දැනගන්න පුලුවන් ඒ කාලේ රුපවහිනියෙ හිටපු කෙනෙකුගෙන් ඇහුවනම්. ඒ නිසා නොදන්න අයට
      චරිත සහතික දෙන්න එපා බ්‍රදර් .... ලංකාවේ හුගක් ආර් ටිස් ලගේ කිල්ලොටවල හුනු තියෙනවා .... සිංදු විතරක් අහන්න .... ගායක ගායිකාවන්ට චරිත සහතික ලියන්න නම් එපෝ ....

    • @teekshananuwan77
      @teekshananuwan77 ปีที่แล้ว

      @@achinthaheshan103 q0

    • @lahiruwickramanayake3621
      @lahiruwickramanayake3621 ปีที่แล้ว

      NGO ඩයස්පෝරා ගෝල්ෆේස් අරගලේ පිනුම් ගහපු කූඩාරම් වෛයිශ්‍යවක්

    • @user-mb3bw2em4y
      @user-mb3bw2em4y 4 หลายเดือนก่อน

  • @sanjeewakumarajp3634
    @sanjeewakumarajp3634 2 ปีที่แล้ว +33

    නිසංසල සදක්ම තමයි ❤️❤️❤️❤️ ටිරාන්ගේ රෝල පනස් පාරක් විතර බැලුවා ❤️❤️❤️❤️

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 3 ปีที่แล้ว +169

    02:12 ටිරන් දාන රෝලට කට්ටියටම හිනා..😍👍❤

    • @bandaramama1703
      @bandaramama1703 3 ปีที่แล้ว +3

      Hmm

    • @gayan9264
      @gayan9264 3 ปีที่แล้ว +4

      එක පට්ට ...

    • @chandanakeerthi8172
      @chandanakeerthi8172 3 ปีที่แล้ว +6

      hinayanne nathuwaya

    • @damithkodithuwakku2018
      @damithkodithuwakku2018 2 ปีที่แล้ว +5

      Amaruma rooling ekak bn

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @intv2501
    @intv2501 3 ปีที่แล้ว +114

    ආදරෙයි ශශිකා අක්කා.. අපේ පුන්චි කාලේ ලස්සන කලාට .තවමත් මතකයි
    සයුරේ ජීවිත නැව පෙරලී ... මුතු සොයනා අය කොහෙදෝ.

    • @oshaniranasinghe1715
      @oshaniranasinghe1715 3 ปีที่แล้ว +2

      Robinson andaraya ❤️

    • @rumesheranga945
      @rumesheranga945 3 ปีที่แล้ว +2

      Ekenma

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว +1

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +53

    එදා මෙදා තුරා හදවතේ ඉන්න එකම ගාය්කාව.. ශෂිකා...❤️❤️❤️

  • @user-zh8ig1up8l
    @user-zh8ig1up8l 3 ปีที่แล้ว +68

    රටම ආදරය කරන රටේම ආදරේ දිනා ගත්ත ආදරණීය ගායනශිල්පිනියක් අක්කි ඔයා ගැමෝම ගරු කරන කෙනෙක් ඔයා ඒ වගේම ඔයාගේ වොයිස් එක දිග ගමනකට විෂ් කරනවා අක්කී තෙරුවන් සරණයි

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @user-ko6jl2bs7w
    @user-ko6jl2bs7w 3 ปีที่แล้ว +1128

    ලැබුණු ගෞරවය රැකගත් ශිල්පිණියක්....රහස නිහතමානී බව...හැදියාව සහ තැනට සුදුසු නුවණ

    • @wajirawijesuriya4537
      @wajirawijesuriya4537 3 ปีที่แล้ว +22

      අහවල් වදන් 😂

    • @deepikand5722
      @deepikand5722 3 ปีที่แล้ว +26

      @@wajirawijesuriya4537 aniwaryen eda wagema kisima wachanayak ahan natuwa tamange athma garuthwaya ihalinma rakagena nihatamani ahinsaka polawe paya gahala lassana adaraneeya biridak wela amma kenek wela sundara lassana gamanak yana ape adreth aran lassanata hemin ihalatama yana ape adaraneeya gayana shilpintya shasika teruwan saranai adrei hamadamath

    • @nipuntharindu4748
      @nipuntharindu4748 3 ปีที่แล้ว +18

      Siram kathawa

    • @manjulakumara5391
      @manjulakumara5391 3 ปีที่แล้ว +6

      @@wajirawijesuriya4537 p

    • @musicmania6267
      @musicmania6267 3 ปีที่แล้ว +19

      දැන් ඒවා ඉවරයි.. එයා Sirasa Voice Teen ඇවිත්නේ ☝️🤣

  • @thalaivishreyaghoshal
    @thalaivishreyaghoshal 3 ปีที่แล้ว +93

    Love from Tamilnadu ❤️.... shashika ji .
    Your voice ✨❤️

  • @jayanthagamini6280
    @jayanthagamini6280 2 ปีที่แล้ว +17

    අදටත් හෙට ටත් ගරු කරන නිහතමානී ෂිල්පිහිය👍❤️❤️❤️❤️

  • @retro_hits111
    @retro_hits111 2 ปีที่แล้ว +53

    ඔක්කොටම වඩා ලස්සන 02:13 ටිරාන් දාපු රොලින් එකට ශශිකා නිසංසලා හැරිල දාපු ලස්සන හිනාව😄😄😄😄😄👍🔥❤️‍🔥🔥🔥❤️‍🔥❤️‍🔥

  • @nuwanchathu6763
    @nuwanchathu6763 3 ปีที่แล้ว +30

    සශී්‍කා නිසන්සලා අක්කෙ ඔයා හැමදාම මිනිසුන් ගේ ❤ ❤ ❤ හදව ත් සුව පත් කරන වා හරිම නිහතමානී ගායිකාව ක් ඒවා ගේ ම sahara flash fatta ❤♥️❤♥️👍✌️👍✌️❤♥️❤♥️❤♥️✌️👍❤♥️❤♥️❤♥️✌️👍✌️👍❤♥️❤♥️❤♥️✌️👍✌️👍❤♥️❤♥️❤♥️❤♥️✌️👍👍❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️✌️👍✌️👍❤♥️❤♥️❤♥️✌️👍❤♥️✌️👍❤♥️❤♥️ miucik නම් හොඳ miucik දෙන්නේ අපේ sahara flash විතරයි ඔබලා සියලු දෙනා ට ම බුදු සරණයි නිදුක් නිරෝගී වාසනාව න්ත සුව ලැබේවා 💙❤️💙❤️💙❤️💙❤️💛💚💛💜️🧡💜️❤️💙💚💛🧡💜️👑👑👑👑👑💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🌺🙏🌺🙏🌹🌺🌹🌺🌹🌺🌹🌺

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @chavidemel
    @chavidemel 2 ปีที่แล้ว +8

    සංවරකමේ ප්‍රතිමූර්තිය.❤️

  • @nalakabro4180
    @nalakabro4180 3 ปีที่แล้ว +29

    ෆට්ට ගැහිල්ලක් ගහන්නේ ආසම එකෙක් තමයි ❤️👌

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @charindusadun630
    @charindusadun630 2 ปีที่แล้ว +6

    හදවතේ ගායිකාව.
    මෙයාගෙ සින්දුවක් tv එකේ යනකන් ඉස්සර බලන් ඉන්න මම 😲😓

  • @romaniacitysound974
    @romaniacitysound974 3 ปีที่แล้ว +35

    නියමයි ගායනය අහන් ඉන්න පුළුවන්. බුදුසරණයි. ටිරාන් පට්ට නියමයි 👍👍👍👍

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @wasanakumariwasanakumari3966
    @wasanakumariwasanakumari3966 ปีที่แล้ว +8

    හදවතේ ඉන්නේ 😊
    නිහතමානී කමයි ටැලන්ට් එකයි ඒ ලස්සනයි පිනට ලැබුන දෙවල් 😍

  • @user-hd6iz1vf9i
    @user-hd6iz1vf9i 3 ปีที่แล้ว +57

    හැමෝම ආදරේ කරන හැමදාමත් ඉහළින්ම ඉන්න හදවතේ ගායිකාව ❤❤❤❤

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @chamodoshada6267
    @chamodoshada6267 3 ปีที่แล้ว +55

    හදවතෙ ගායිකාව..නිහතමානීව ලස්සනට ඉන්න ගායිකාවක් 💞💞💞💕💕💕💓💓❣💝💝

  • @chathuranirmal4163
    @chathuranirmal4163 ปีที่แล้ว +4

    ආසම ගායිකාවන් දෙන්නා ශානිකා මදුමාලි ,ශශිකා නිසංසලා.🌻💛

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 3 ปีที่แล้ว +8

    මාරම මාරයි ලංකාවෙිි නිහතමානිම ගායිකාව කටහඩ පුදුම ලස්සනක් හැමදාම ඔය වගේ ලස්සනම සිංදු ටිකක් අපිට ඔිිනා (අලුත් එ්වා)මගේ ජනප්‍රියම ගායිකාව පවුලේ සියලු දෙනාටම සුබ අනාගතයක්

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +37

    ගයිකාවක් හැටියට නියතමානි කම හැදියාව සැම අතකින්ම පිරිපුන් ලස්සන හඩක් ගොඩක් අස ගයිකාවක් තාම ඉතින් බුදුසරණයි

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @tharindulakmal9471
    @tharindulakmal9471 3 ปีที่แล้ว +32

    සහරා ෆ්ලෑශ් තමයි හදවතේ band eka සුපිරී.🤟😊💙💙

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      සහරා ෆැලැෂ් 2013
      පර්පල් රේන්ජ්
      සකුරා රේන්ජ්
      ෆැලැෂ් බැක්
      සනිධප
      1998

  • @kavishkasupun4645
    @kavishkasupun4645 3 ปีที่แล้ว +7

    ටිරාන් නම් සුපිරිම වැඩ්ඩෙක් තමයි .බුදු සරනයි අයියා.😘💚

    • @raveendraraveendra1805
      @raveendraraveendra1805 ปีที่แล้ว

      ටිරාන්.අපේ.එකා..දකුණේ ගැමිම..රෝලින්නම්..ටිරා.තමයි..කොහොමද රේද්දෙ..ගූ..ගියා.වගේ

  • @madusewwandhi4579
    @madusewwandhi4579 3 ปีที่แล้ว +14

    අනෙ ලස්සනයි💕💕 ශශික අක්කෙ ගොඩක්ම.ඒ කාලෙ අයෙත් ඉක්මනට එන්න කියලා ප්‍රාර්තනා කරනවා.අපේ අක්කට බුදුසරනය.පරිස්සමින් ඉන්න .ආදරෙයි .🌏❤🎤

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว +78

    Best signing ❤️යකෝ මයිල් කෙලින් වුනා ඒ rolling එකට බං අම්මපා 👌👌👌

    • @harvestingfunday7186
      @harvestingfunday7186 3 ปีที่แล้ว +3

      පක තමයි දෙවෙනි සිංදුව වැරැද්දුව

    • @rasindupramod8550
      @rasindupramod8550 3 ปีที่แล้ว +3

      Ehenam uba rolin dakala na ban

    • @harvestingfunday7186
      @harvestingfunday7186 3 ปีที่แล้ว +1

      @@rasindupramod8550 rolling කියන්නෙ සිංදුව වරද්දල ගහන එකටද🤣

    • @harshanakavinda6512
      @harshanakavinda6512 2 ปีที่แล้ว +3

      Boru kiyanna ona na.nisansala sadak eka dunnu drum rolling eka patta,ara gantaara sadde ekke.eka paara❤️

    • @pubudithajayasundara9940
      @pubudithajayasundara9940 2 ปีที่แล้ว +1

      Rolling දැකලා නෑ වගේ😂

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 3 ปีที่แล้ว +114

    පටිට රොල් එක..සශිකාටත් හිනා😂😂

    • @dilshan296
      @dilshan296 3 ปีที่แล้ว +1

      මීට කලින් ඒ රෝල අහලා නෑ මන් උබලා නම් අහලා ඇති මන් අහලා නැති නිසා එක හොදයි හිනා වෙන්න තරම් අව්ලක් නෑ 😍

    • @prabathamadusanka8438
      @prabathamadusanka8438 3 ปีที่แล้ว +2

      @@dilshan296 ශශිකා හිනා උනේ මොකෙටද කියලා අවබෝධය කර ගනින් බං..එයා හිනා වෙන්නේ රෝල් එක මරැවට දාපු නිසා👍👍

    • @dilshan296
      @dilshan296 3 ปีที่แล้ว +1

      මන් හිතුවෙ කමෙන්ට් එකෙන් චාටර් එකට හිනා උනා වගේ දාලා තියෙන විදිහට

    • @nisansalasujithperera9388
      @nisansalasujithperera9388 3 ปีที่แล้ว

      Ok

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @busloversdd9849
    @busloversdd9849 2 ปีที่แล้ว +10

    ශාශිකා නිසන්සලා hemadama nihathamani ගායිකාවක් අදරෙය් ගොඩක්

  • @sandaruwanfernando9471
    @sandaruwanfernando9471 11 หลายเดือนก่อน +5

    මගේ අසම ගයිකාව එ සංවර කම තමයි අංක එක 💙💙

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +6

    තමන්ගේ මෙන්ම හැදූ දෙමාපියන්ගෙ ගෞරවයත් රැකගෙන හැමෝගෙම ආදරයත් නොඅඩුව දිනා ගත් ගායිකාව ආදරෙයි හැමදාම

  • @wagee426
    @wagee426 3 ปีที่แล้ว +3

    හදවතේ සදාකල් රැදෙන හඩ ඹබයි නිහතමානි ගි කොකිලාවි

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 2 ปีที่แล้ว +7

    මගේ Campus Batchiyaa..චරිතේ රැකගත් හොද කෙල්ල...ගායන තාරකාවි...

  • @kamalsajith1316
    @kamalsajith1316 2 ปีที่แล้ว +4

    එයාගෙ නමේ අරුත ක්‍රියාවෙන් ඔප්පු කල දක්ශ ගායිකාවක්... ❤️😍😍

  • @indkaindka4315
    @indkaindka4315 ปีที่แล้ว +4

    අනේ ඒ හිනාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.😍❤️

  • @sithuminakasun294
    @sithuminakasun294 3 ปีที่แล้ว +24

    අම්මෝ! ටිරාන් ♥️♥️♥️

  • @supunikrishama999
    @supunikrishama999 2 ปีที่แล้ว +3

    Godaak lassanaiiii........7 - 8 parakatath vada ahuva......Tiran Ayya lassanata play kara....eyage hinavath lassanai....

  • @dinushshehan3602
    @dinushshehan3602 3 ปีที่แล้ว +12

    විදුලි ඕගන් නිමේශ් කවිශාන් අපේ එකෙක්...❤️❤️ ආදරෙයි පට්ට

  • @sahanmadusanka4809
    @sahanmadusanka4809 ปีที่แล้ว +3

    ඔන්න Rolling නම් Rolling (ටිරාන් අකුරැස්ස) 🥁🔥 One & Only My Favourite Female Artist සශිකා නිසංසලා ❤😍

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +11

    අවංක හිනාව❤️✊ ඒඇති හදවතේ ගායන ශිල්පිනිය ඔයා

  • @sandunsgunasekara6680
    @sandunsgunasekara6680 2 ปีที่แล้ว +8

    රෝල කැරකුනා ලෙසටම 😍😍😍

  • @isururandika3902
    @isururandika3902 3 ปีที่แล้ว +6

    නිහතමානී ගායිකාව...ආදරෙයි හදවතින්ම ටීරාන් සුපිරි දෙපරට වඩා බැලුවා සත්ත්කින්ම

  • @nethminethmi4447
    @nethminethmi4447 3 ปีที่แล้ว +9

    ශෂිකා අක්කේ ඔයා නම් කලාවට peuy තරුවක්.

  • @user-hk4fl4uo8t
    @user-hk4fl4uo8t 2 ปีที่แล้ว +14

    මෙි රටට ලැබුන ලස්සන කටහඩක්.

  • @shirandesilva4890
    @shirandesilva4890 2 ปีที่แล้ว +1

    So beautiful song

  • @hirushgimhaan9992
    @hirushgimhaan9992 2 ปีที่แล้ว +5

    Akuresse අපේ කොල්ලෙක් 🤟ටිරාන් 🖤🖤ගැම්මක් තමා🥰

  • @theslunforgettablechanel9897
    @theslunforgettablechanel9897 3 ปีที่แล้ว +45

    ෆට්ට ආසයි ඉතින් සහරා ප්ලෑෂ් ❤🙏

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +2

    නන්දාමාලනී ...ලතාවල්පොල...සුජාතා අත්තනායක වගේම අපේ කාලයේ ගෞරවණීය ගායිකාව...👍👍👍

  • @sampathsenarathna8044
    @sampathsenarathna8044 2 ปีที่แล้ว +4

    මම හරිම කැමති ගායිකාවන් ..හරිම චාමි ..ඇදුමක් ඇන්දත් හරිම චාමි හරි ලස්සන යි

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +5

    ටිරාන් 😆😆😆🤜🤛 එල බන්..අක්කේ ඔයා ගැන කියන්න දෙයක් නෑ..ස්වර්න සම්පුර්නයි 😊😊😉❤👌

  • @statusworld.4777
    @statusworld.4777 2 ปีที่แล้ว +6

    ශශිකා නිසන්සලා ...
    සුභානි හර්ශනී...
    දිල්කි උරේශා..❤️❤️❤️

  • @kasunpradeep6029
    @kasunpradeep6029 2 ปีที่แล้ว +5

    නිහතමානී ගායන ශිල්පිණියක්.....හැදියාව,ඇදුම් වැදගත් විදිහට.ඉස්සර පිලිගැනීම අදටත් ඊට වඩා වැඩියෙන් තියෙනවා මිසක් අඩු වෙන්නැ කවදාවත්...❤️

  • @kumarikumari3422
    @kumarikumari3422 2 ปีที่แล้ว +1

    මම ගොඩක් ආදරෙයි නිහතමානී ගායිකාවක්

  • @ashanpasindu2260
    @ashanpasindu2260 3 ปีที่แล้ว +8

    ආදරෙයි සහරා ෆ්ලෑශ් ❤️💪 සුපිරි බැකින් එක 😍

  • @lasikathushan7480
    @lasikathushan7480 2 ปีที่แล้ว +5

    නිහතමානීව ගෞරවය තියාගෙන ඉන්න මම ගරුකරන හොද ගායිකාවක්..ආදරෙයි

  • @npeditz4089
    @npeditz4089 2 ปีที่แล้ว +2

    ටිරාන් ඔයා නම් මරුහ්

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 2 ปีที่แล้ว +2

    ශශී අක්කා හැමදාම ත් හදවතේ ගායිකාව විශාරද ශශිකා නිසංසලා බෑන් එක සහරා ෆ්ලෑෂ් ආදරණීය වාදක මණ්ඩලය සැමට සුබ පැතුම්

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 3 ปีที่แล้ว +19

    හොමාගම කොල්ලො ටිකට බුදු සරනයි ...මැත කාලේ බිහිවුන වැඩ්ඩන්....♥️♥️♥️♥️

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +7

    හදවතේ ගායිකාව ශෂිකා නිසංසලා 👍👍👍😁😁😁

  • @sameerapradeep2412
    @sameerapradeep2412 2 ปีที่แล้ว +1

    ඒකට හැරිලා බැලුවෙ නැත්නම් වැඩක් නෑ❤😍

  • @sumudusampath4574
    @sumudusampath4574 ปีที่แล้ว +1

    ඩුබායි වලට චාමර අයිය නිසංසලා අක්කා එනව කිව්වොත් මොන වැඩෙ තිබ්බත් යනව.ඒකත් එ දෙන්න සිංදු කියනකන් විතරයි ආදරයි දෙන්නටම💓💓💓💓💓💓💓🙏🙏🙏

  • @tharindudewasiri8427
    @tharindudewasiri8427 2 ปีที่แล้ว +5

    අහිංසක ගායන ශිල්පීනිියක් ශාෂිකා නිසංසලා නිසංසල සදක් වගෙ
    එහෙම තමයි ඉන්න ඔනෙ ගෘරවය රැකගෙන 👍🌛🌠🌝

  • @Nadpmod
    @Nadpmod 2 ปีที่แล้ว +4

    ආසම drummer ටිරාන් අයියා. 😍
    ආසම ගායිකාව.😍

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +2

    පුංචි කාලයේ ඉදිමිම.මගේ හොදම ගායිකාව ඔයා 😁😁😁👍👍👍

  • @MaduwanthaMadu-ix6qy
    @MaduwanthaMadu-ix6qy ปีที่แล้ว +1

    ❤❤අපෙ හදවතෙ ගයිකාව❤❤

  • @chamiya9070
    @chamiya9070 3 ปีที่แล้ว +24

    සුපිරි සවුන්ඩිිස් එල නියමයිනේ සින්දු එකම කොලිටිටියට අහන්ඩ පුලුවන් එකම youtube chanal එක නියමයි ජයවෙිිවා

  • @krishtiroshan6200
    @krishtiroshan6200 3 ปีที่แล้ว +5

    සාසිකා නිසාන්සලා අක්කි ඹයාගේ වෝයිස් ළුක මාරම ලස්සනායි ඹයාට ඇමදාමත් අදරෙයි‌ ,

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අක්කී . සහාරා ඔයාලටත් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @kavindunirmal2158
    @kavindunirmal2158 3 ปีที่แล้ว +10

    සුපිරි සව්න්ඩ් කොලිටිය 😍😍💪💪

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +3

    ටිරා....shashi...සුපිරි 🙏🙏🌟🌟🌟💃💃💃💃bohoma ලස්සනයි

  • @vimudiaheshmaherath8245
    @vimudiaheshmaherath8245 3 ปีที่แล้ว +13

    සහරා ෆ්ලෑශ් නම් හදවතින්ම ආදරෙයි

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว +1

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏❤️

  • @yehenthejana8258
    @yehenthejana8258 3 ปีที่แล้ว +2

    Maru😙😙😙 ban

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว +8

    හදවතේ ගායිකාව ❤️

  • @shihanmalinga1143
    @shihanmalinga1143 3 ปีที่แล้ว +6

    Shashika nisansala akkage e නිහතමානීව හිනාව 20 wathawakata wada nawatha nawatha balapu aya like ekak danna balanna

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 3 วันที่ผ่านมา

    දැන් ඉන්න උන් මොකුන්ද අප්පා ශශිකා නිසංසලා කියන්නේ නිසංසල සදක්ම තමා...හනාලා වගේ හෙලුව පෙන්නන්නේ නැතුව...ජනප්‍රිය වෙච්ච සුපිරිම තරුවක්...නිහතමානිකම සංවරකම ...මේ සියලුම දේවල්වලින් පරිපූර්න ගායිකාවක්..❤❤

  • @nilushathenuwara7301
    @nilushathenuwara7301 11 หลายเดือนก่อน +1

    ඒ කලේ නම් මාර අහිංසක පාටයි ඇදට වැඩිය. ආදරෙයි හැමදාමත්

  • @isuruindunil3340
    @isuruindunil3340 3 ปีที่แล้ว +4

    ආසම ගායිකාව....හදවතේ එක

  • @sudeshshanaka6258
    @sudeshshanaka6258 3 ปีที่แล้ว +10

    හදවතේ ගායිකාව ශෂික අක්ක❤

  • @anything_best.of.Lk662
    @anything_best.of.Lk662 2 ปีที่แล้ว +2

    ටිරා ⁣යකෙක්😍😍

  • @nilangawe1216
    @nilangawe1216 8 หลายเดือนก่อน +1

    ආදරණීය විනය ගරුක ගායන ශිල්පිණිය...❤❤❤🎉️🎉️

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +3

    මගේ හොදම ගායිකාව ඔයා 👍👍👍

  • @openworldopenworld4730
    @openworldopenworld4730 3 ปีที่แล้ว +11

    මේ හඬ සදා අමරණීයයි

  • @supundarshana792
    @supundarshana792 ปีที่แล้ว +1

    සුපිරියක් තමා...🙂❤️🤙

  • @amuthuweda8340
    @amuthuweda8340 2 ปีที่แล้ว +1

    නියමයි ඒ හඩ.තෙරුවන් සරනයි

  • @nuwanhasintha3297
    @nuwanhasintha3297 3 ปีที่แล้ว +3

    අලුත් සින්දු වගෙ නෙමෙයි .කොච්චර එහුවත් එපා වෙන්නේ .ස්ව්න්ඩ් මරු.😍😍😍😍😍😍

    • @hashanmaduranga2820
      @hashanmaduranga2820 3 ปีที่แล้ว

      Man ma you tube video valata dan palavani comment eka Sahara flash darama dan palavani sinduvata dana rolin eka patta aue kiuanna vachana na mama danna vidihata a sinduvata vana kisima band ekak a vidihata rolin dala na tiran aiye eka nam patta anith sinduvalath vanasak karanna a rolin eka 100 parak vitara ahuva 👍👍👍💪💪💪💪patta

  • @lakshmankodikara4415
    @lakshmankodikara4415 3 ปีที่แล้ว +7

    සසිකා ඔයාට අපි හැම දාම ආදරෙයි සුබ පතනවා අනගතේට

  • @dilu.k.dananja.3134
    @dilu.k.dananja.3134 ปีที่แล้ว +2

    මං දැකපු නිහතමානීම ගායිකාව ශෂිකා අක්කි තමා..🥰❤️

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +1

    ඔයාට මම harema ආදරෙයි හැමදාම ඕනෑම sinduk,ආසාවෙන් බලාගෙන යනවා දීර්ඝායුෂ nirogebawaya ලැබේවා mage පැතුම් මම කුවේට් සිරිමා

  • @harshi9403
    @harshi9403 3 ปีที่แล้ว +2

    Man asai akkage sindu walata.man asama gaiyakawa oya.e wagema harima nihathamani.andum andina widiyata man godak kamathi.oya honda adarshayak hamotama.🌻🌻🌸🌸🌻🌻🌻🌻🌻