මහත් වූ ආනිසංස ඇති ධර්ම දානමය පිංකම් ගැන කියවෙන ධර්මදේශනාවක් |koralayagama saranathissa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2022
  • මහත් වූ ආනිසංස ඇති ධර්ම දානමය පිංකම් ගැන කියවෙන වටිනා ධර්මදේශනාවක්|koralayagama saranathissa thero bana 2022
    #bana
    #koralayagamasaranathissathero
    #darmadeshana
    පින්වත් ගලිගමුවේ ඤාණදීප​ ස්වාමීන් වහන්සේ.| Ven galigamuwe gnanadeepa thero bana 2022
    ---------------------------------------------------------------------
    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
    Subscribe our channel and share my videos and put like and comment
    ----------------------------------------------------------------------
    Meditation Playlist - • Meditation
    All Dharma Sermon - • dhamma sermons
    ---------------------------------------------------------------------
    Facebook page - / niwanpinisamai
    ---------------------------------------------------------------------
    Facebook group -ද් / 1157069944665203
    ---------------------------------------------------------------------
    Email - niwanpinisamai@gmail.com
    ----------------------------------------------------------------------
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    --------------------------------------------------------------------
    kavi bana
    kavi bana sinhala
    rathana sutraya
    kavi bana 2022
    kavi bana jathaka katha
    kavi bana viridu
    viridu bana new
    viridu bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana desana
    bana kagama sirinanda himi
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bodhi puja
    bodhi puja gatha sinhala
    bodhi poojawa
    bodhi puja kavi
    බණ දේශණා
    bodhi puja gatha
    bodhi puja seth kavi
    bodhi puja digala piyadassi himi
    bodhi puja gatha sinhala mahamevnawa
    amadahara kavi bana
    amadahara today
    amadahara
    bana mawarale bhaddiya thero
    bodhi puja
    bodhi puja gatha sinhala
    බණ දේශණා
    bodhi puja gatha
    amadahara kavi bana
    sirasa tv live
    bana deshana
    dharma deshana
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    bana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama sirinanda thero
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    maware bhaddiya himi bana
    maware bhaddiya 2022
    welimada saddaseela thero
    welimada saddaseela himi
    welimada saddaseela
    welimada saddaseela himi bana 2022
    welimada saddaseela himi keti bana
    balangoda radha thero
    balangoda radha thero 2022
    balangoda radha thero bana 2022
    rajagiriya ariyadhamma himi
    rajagiriye ariyagnana thero bana
    rajagiriye ariyagnana thero 2022
    rajagiriye ariyagnana thero pansil maluwa
    rajagiriye ariyagnana thero bana 2022
    Galigamuwe gnanadeepa hamuduruwo
    galigamuwa hamuduruwo
    galigamuwa hamuduruwo bana
    gnanadeepa thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    kalina bana
    darmadesana
    bana live
    kavi bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    බණ දේශණා
    kavi bana new 2022
    bana deshana
    dharma deshana
    dharma karunu
    sinhala bana katha
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    mawarelle badhdiya thero
    bana katha
    bana katha sinhala
    bana deshana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himi dharma deshana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma thero
    gangodawila soma hamuduruwo
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    balangoda radha thero
    bana today
    today bana
    bana new

ความคิดเห็น • 660

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d ปีที่แล้ว +4

    මෙවැනි වටිනා ධර්ම දේශනා කිරීමට ඔබවහන්සේට නිරෝගී සම්පත් ලැබේවා අපහට සවන් දීමට අවබෝධ කර ගැනීමට වාසනාව ලැබෙවා අවසානයේ සියලුදෙනාටම උතුම්වු චතුරාර්‍ය ශක්තිය අවබෝධ කර ගැනීමට ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    නිවන් දක්නා ජාති දක්වා මට ඔබ වහන්සේගෙන් අවවාද අනුශසනා වැඩි වැඩියෙන් ලැබේවා

  • @dissakumari1875
    @dissakumari1875 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏 සාධු සාධු සාධු අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷,!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    ආරෝග්‍යයෙන් වැඩේවා තව තවත් ධර්මය ප්‍රචාරය කරමින් සුවසේ සැපසේ වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව පින්වතුන් වහන්සේට උදාපත් වේවා මා ඉතා සද්ධා සිතින් දොහොත් මුදුන් දී දෙපා ලගා වැද වැටී වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු මේ සියලුම පුණ්‍ය ධර්මයන් කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට සම්‍යාක්‌ පාර්ථනා මුදුන් පත් කර ගැනීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු ........... අස්චර්ය සිද්දිය එළදෙනා දරුවා පරිස්සමින් බලා ගත්ත සිද්දියයි හදපු අම්මට නැති සෙනහස එළදෙනට ඇතිවුන සංවේදීයි අවස්ථාව ඒ මොකද කොහොමත් මොලයක් නැති ගොනා කියන වචනය ආමන්ත්‍රණය කරන සතෙක් නමුත් ඒ වෙලාවේ ඩිප්ලෝමා පාස් කරපු කෙනෙක් නොකරන දෙයක් කරන්න මහා පිනක් ඒ දරුවට ලැබුනේ පසේ බුදුහාමුදුරුවනට ආරක්ෂාව දුන් නිසයි සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    අති උතුම් උතුමාණෙනි ඔබ වහන්සේට රත්නත්‍රයේ ආශීර්වාදය සදාකල්ම ආශිර්වාදයක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ⭕️⭕️⭕️🌺🌺🌺

  • @sameerasampath4594
    @sameerasampath4594 ปีที่แล้ว +2

    ඔබ වහනාසේගේ බුදු ගුණ .දේශානා අහදි මටන්ම් කදුලු වැටනවා!!!!!!!

  • @user-lc7eo6ni4b
    @user-lc7eo6ni4b 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරොගි චිරජීවනය සැලසේවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි..

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරාේගි දිර්ඝායුෂ ලැබේවා 🙏❤🌼❤🙏🌼❤🙏🌼❤🙏🌼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +3

    අති දුර්ලභ දේශනාවක් සමාපත්තියට වැදුන වගේ හොදට දේශනාව ශ්‍රවණය කලා ගොඩාක් පින් උතුමාණෙනි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +3

    ඉතාමත් අනුකම්පාවෙන් දේශනා කරන විදියෙන්ම තේරෙනවා මේ කියලා දෙන ධර්මයයේ කුසලයෙන් ඔබ වහන්සේ කිසි දුකක් කරදරයක් බාදක නැතිව ලොවුතුරා රාජ්ජය ලබා ගන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @rohiniwijesuriya7826
    @rohiniwijesuriya7826 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ඒ උතුම් ඌ ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කිරීමට ඉඩ හසර සැලසූ ඔබ සැමටත් දේශනා කරන ලද අපේ පින්වත් ස්වාමේන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා චිරං ජයතු

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 29 วันที่ผ่านมา

    අපගේ පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජිවනය ලැබේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්ස ඔබ වහන්සේ සදාකල් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය 🌺දෛර්ය 🌺 බාග්‍යා වාසනාව උදාපත් වේවා රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයයෙන් ලැබේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    ඉතාමත් ශ්‍රේෂ්ට දේශනාවක් ගොඩාක් හොදයිගොඩක් පින් උතුමාණන්ට 🌺🌺🌺🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි උතුමාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌺🙏🏻🌺🙏🏻🌺🌺

  • @sawarnapalamuthukudaarachc1777
    @sawarnapalamuthukudaarachc1777 ปีที่แล้ว +2

    අති උතුම් පින්වත් මා හිමියන් වහන්ස සමහර. අවස්ථාවක මට සීහි එලවා ගත නොහකියි ආනන්ද මහ රහතන් වහන්සේ පිරිනිවන් ‌පා.නැති වද කියා සෑම පසළොස්වක පොහොය දිනකම සිල් සමාදන් ව සියයකට. අධික. සිල්වත් උපාසක. උපාසිකා ඇත්තන්ට. ඔබ වහන්සේ දේසනා කරන බුදු බන ශ්‍රවණය කරන්න. අවස්ථාව සලස්වනවා සාදු. සාදු.සාදු..නමස්කාර වේවා

  • @nadinadi647
    @nadinadi647 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගොඩක් වටින දර්මදෙසනාවක් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේඑවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @madu..123
    @madu..123 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏💐💐💐 තුනුරුවන් සරනයි..!! 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    දැන් මං තියනවා ගෞරවනීය ස්වාමින් වහන්ස රතු වැටිලා අවංකව සත්‍ය යී අපේ පින්වත් ස්වාමින් වහන්ස ලොවුතුරා බුදුසරණයි 🌺සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති උතුම් උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සුවෙන් සැපෙන් සතුටින් නිදුක් නිරෝගිව සුවපත්ව ආරෝග්‍ය යෙන් වැඩේවා මේ අපගේ නිවනට මග පෙන්වා දෙන උතුමන් වහන්සේගේ බුද්ධ මාර්ගය ඒ කුසලයෙන් ඒ මග කරදර බාදක නොමැතිව ම විවර වේවා වේවා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @mallikaherath7022
    @mallikaherath7022 3 หลายเดือนก่อน +1

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa.!Namaskara wewa.!! Namaskara wewa.!! Namaskara wewa!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 ปีที่แล้ว +1

    තෙරුවන් සරණියි අපේ හාමුදුරුවනේ, 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කර ශ්‍රී සද්ධර්මයයී

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩි සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    ඒ වගේ පාර්ථනා දේශනාවක් වගේ දමනවා නම් මට‍ තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ දැන් කියූ විදියට මට‍ පාර්ථනා ගොනු ක‍ර ගන්න බැහැ ලස්සනට ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว

    සදු සදු සදු තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @Atula_D
    @Atula_D ปีที่แล้ว +4

    ධර්මයකුත් ඇහුව.... මෙහෙම ධර්ම දේශනාවකුත් අහන්න ලැබීම ගැන .. ඔබ වහන්සේ අතලොස්සක දේශකයන් වහන්සේලාගෙන් එක් නමක් 🙏🙏🙏

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

      බාග්‍ය වතුන් වහන්සේගේ ධර්මය හොදින් ඉගෙනගෙන කියා දිම ⭕ත්‍රිපිටක ය ඉගෙන ගෙන හොදින් කියාදීම ට අනුකම්පා වෙන් කියාදීම ⭕⭕අට්ට කතාව හොදින් ඉගෙන ගෙන කියාදීම ⭕ධර්මයෙන් අහන ප්‍රශ්න වලට ධර්මයෙන් උත්තර දිම භාවනා කර්මස්ථාන හොදින් කියාදීම ⭕ධර්මය අහන අයට ධර්මය සැප පහසුකම් කියාදීම

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

      යථාපි පුප්ඵ රාසිම් හා කයිරාමාලා ගුණේ බහුං එතං ජාතෙන මච්චේන කත්තබ් බං කුසලං භහුං මල් නෙලන්නෙක් මල් මාලා සකස් කරන්නෙක් වගේ දැක්ක දැක්ක දේ අතගාමින් බලමින් ඇවිදිනව මිසක් උවමනා දේ නොකර විකාර කරමින් ඉදලා හිස් අතින් ගෙදර යනව රාගය දේවේශය මෝහය වැඩි වෙනවා මිසක් වෙන යහපතක් නැහැ හිස් අතින් ගෙදර යනව ආ කාරණය අමතකයි හොද සිහියෙන් මල් නෙලලා මල් ටික හොදින් කඩාගෙන මල් හෝදලා වැල් හදල සිහියෙන් කලා නම් ඒ කෙනාට සාර්ථක ලෙස කරගෙන සතුටින් ගෙදර යන්න තිබුන සිහියෙන් කලා නම් පංච කාමය නෑමති ගහේ මල් කඩන්න යනවා වගේ මල් නෙලන්න බැහැ ඇස් කන් නාසය දීව ශරීරය වෙහෙසෙන්නේ කාමය රාගය මෝහය වර්ධනය කරනවා මිස ධර්මය ගැන හොද අවබෝදයක් නැතිව වැඩක් නැහැ උපන් මිනිසා කුසල් රැස් කල යුතුයි 1පල්ගටියා පහන් දැල්ලට වසා එයිනම් විනාස වෙලා යන්නාක් මෙන් තමන් විසින් තමාගේ හිත මෙල්ල කර ගත යුතුයි කුසල් වැඩිය යුතුයි අති උතුම් පින්වත් බුදුපුත්‍ර යන් වහන්ස රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු සම්බුදු රාජ්ජ්‍ය ලබේවා 🌺ලැබේවා 🌺ලැබේවා 🌺සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු 🌹සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

      ෆෝන් එක රත්වෙලා ටිකක් නතර කරල ඕන අහන්න සවාමින් වහන්ස

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

      ඩවුල් ගහන්නේ පෙරහැරක් තියේද හැමදාම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    අති ගෞරවනීය පුජනිය වන්දනීය උතුම් සත්පුරුෂෝත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා 🌺 නිරෝගී වෙත්වා 🌺 සුවපත් වෙත්වා 🌺ආරෝග්‍ය යෙන් වැඩේවා තව තවත් ධර්මය රටට ලෝකයට දායාද කරන්න උතුමාණෙනි ඔබ වහන්සේට ශක්තිය 🌺දෛර්ය 🌺බාග්‍යා 🌺වාසනාව 🌺 උදාපත් වේවා 🌺 මා අද දවස පූරා කර ගත් සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතිව ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් උතුමාණන් වහන්සේට සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදයෙන් ආරක්ෂාවා ලැබේවා කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලා ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේ ට උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    මහ මෙවුණා උයනේ මහා සැ වහන්සේ බාග්‍ය වතුන් වහන්සේ දැකීමෙන් ♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සුන්දර දසුන මැවිලා පේනවා බලුපටියගේ මං අහන්න ආසයි මේ කතාව ඔබ වහන්සේ ලාගේ අරණ්‍යයේ පිංකමක් ඇහෙනවා වගේ ඩවුල් සද්දයක් ඇහුනා ස්වානින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු උදේ පාන්දරම අසු සුම්හිරි දේශනාවෙන් දවසම උතුම් සත්පුරුෂයන් වහන්සේට දවසම ආලෝකමත් වේවා වේවා වේවා රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් උතුමාණන් වහන්සේ සුවෙන් සැපෙන් සතුටින් මුළු දවස පුරාම වැඩ සිටින්න ලැබේවා කිසි දෙකින් අඩුවක් නැතිව හැමදේම ඕනවටත් වඩා වැඩියෙන් ලැබේවා නිදුක්ව නොරෝගිව සුවපත්ව ආරෝග්‍ය යෙන් වැඩි වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @RashikaAyomi
    @RashikaAyomi 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ත්‍රිවිධරත්නයේ පිහිට ලැබේ වා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    ආපදනයේ පබම්කර තෙරාපාදනයේ ඒ වචන ටික හ‍රි ලස්සනනයි ඉක්මනට දේශනා කරන කොට අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්සේට සුබම සුබ දිනයක් වේවා කිසිදු දුකක් කරදරයක් නැතිව හොදින් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻අනේ මේ දේශනා ඇති තරම් ඇහුවා දැන් බැහැ අහන්න මට‍ භාවනා කරන්න ඕන ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඒ සුන්දර දර්ශනය නම් මගේ මනසේ නිදන්ගත වේලා හරිම සුන්දරයි ඒ කතාව

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    ඒ විදියට තමයි මන් පාර්ථනා කලේ මුනිදු සරණ එක පිහිටම වේවා දහම් නිවන අවබෝදය වේවා සුවච සුමුදු ඉදුගුණ ඇති වේවා සියළු සතුන් ලොව සුවපත් වේවා සක්මන් කරමින් සිටගෙන වේවා. නොනිදා සැතපෙන හිදගෙන වේවා කොයි ඉරියව්වෙන් මෙත් පැතිරේවා සියළු සතුන් ලොව සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තුනුරුවන්ගේම සරණයිඋතුම් ස්වාමින් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ සවාමින් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අරෝග්‍යායෙන් වැඩි සුවෙන් සැපෙන් සදාකල් සතුටින් වැඩ සිටින්න අපේ සත්පුරුෂයණනි ඔබ වහන්සේට ලැබේවා මේ ශ්‍රවනානිසංස කුසලය අඩු නැතුව පින්වතුන් වහන්සේට පාරමී වේවා වේවා වේවා සාධු සාධු සාධු සැමදා සුවෙන් වැඩ සිටිත්වා එය එසේම වේවා සාධු සාධු සාධු

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

      ධර්මය ශ්‍රවනය කිරීමයි

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

      බාග්‍යා වතුන් වහන්සේට කරන අතවැසි කම් කිරීම

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

      අති උතුම් බුදුපුත්‍ර යන් වහන්සේට තෙරුවන් සරණින් සියළුම ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබී චිරාත් කාලයක් ධර්මය ලෝක සත්වයාට දේශනා කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න සක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා නිදුක් ව නිරෝගිව සුවපත්ව ආරෝග්‍ය යෙන් වැඩි දීර්ඝායු ශ්‍රී සම්පත් නොඅඩුව ලැබේවා මා ශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතිව උතුම් පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    පැවුවම අහනවා දේශනා ව අහනවා ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    තෙරුවන් සරණයි උතුම් ස්වාමින් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේට නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වෙත්වා හැම සැප සම්පතක්ම ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් බෝදිසත්ව සත්පුරුෂ කාරුණික උතුමාණෙනි ඔබ වහන්සේ පන්ලක්‍ෂ දොළොස් දාස් සර්වඥයන් වහන්සේලාගේ අනන්ත ගුනානු බාව බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා දීර්ඝායු ලබත්වා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා මා අද දවස ඇතුලත විතරක් කරගත් සියලුම කුසල් උතුම් බෝසත් උතුමාණන් වහන්සේට අඩු නැතිව උතුම් පැතුම සදහාම හේතු වාසනා වේවා සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා දෙපා ලග වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ගොඩාක් හැමදාම මේ දේශනාවට දමල තියෙන නිසා අද දැම්මේ නැහැ 🌺අති උතුම් සත්පුරුෂ බෝදිසත්ව උතුමාණන් වහන්ස සදාකල් පන්ලක්‍ෂ දොළොස් දාහක් සර්වඥයන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියක් ආයු ලැබ ධර්මය ප්‍රචාර කරමින් ලෝක සත්වයාට පිහිට වෙමින් ඔබ වහන්සේටත් කුසල් රැස් වෙන විදියට ධර්මය දේශනා කරමින් සුවෙන් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ධර්මය ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් උතුමාණෙනි කොරලයාගම සරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේට උතුම් පැතුම වෙනුවෙන්ම හේතු වාසනා වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු s🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුද්ධ වන්දනාව කරන්න ඕන දැන් දුරන්ගමන් ඒක චරං මන් අද නා උයනේ ආරණ්‍ය සේනාසනයට මන් මනසින් ගියා හේතුව යු ටියුබ් එකේ දමල තිබුන හ‍රි ලස්සනපලාතක් කුරුණෑගල මන් ගිහින් තියනවා ගොඩක් ඉස්සර අපේ ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    ප්‍රශ්න අහල උත්තර දෙන්න ඉස්සර වෙලා අපේ ස්වාමින් වහන්සේ දේශනා කරලා ඉවරයි 1බාග්‍යා වතුන් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර ශ්‍රී සද්ධර්ම රත්නය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් උතුමාණන් වහන්සේට සම්මාසම්බුදු සරණයි සම්මාසම්බුද්ධත්වයම උරුමයි අනුකම්පාව දයාව මෛත්‍රීය කරුණාව ශ්‍රාවකයන් කෙරේ අසීමිතව තියෙන බව අපට ඕන තරම් තේරෙනව ඒකයි දහම් කරුණු සොය සොයා දේශනා කරන්නේ 🌹සාධු 🌹සාධු 🌹සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    සාධු ♦️සාධු ♦️සාධු ♦️ බුදුසරණයි උතුමාණෙනි ඔබ වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 วันที่ผ่านมา

    බාග්‍ය වතුන් වහන්සේට පාරමීපුරණය කරන කාලයේ උදවු කර අයට වැද පුදාගන්න වතාවත් කරන්න කළෙහිගුණ දැක්වීම සදහා උදවු කර අයට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    බාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කලා ශ්‍රී සද්ධර්ම රත්නය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නයට මම සදාකල් වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ සසරින් මිදී බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදාලා වූ ශාන්ති ලක්‍ෂණ වූ රමණිය වූ නිවන් පුරයට් පිවිසිමට් මට‍ මේ සියලුම කුසල් හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේගේ ශ්‍රී මුඛධාතුවෙන් දේශනා කර ශ්‍රී සද්ධර්මය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමයි 🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඔබ වහන්සේ බුදු වෙනවා මේ පාර්ථනා කරන හැටි කියල දුන්න නිසා ගොඩාක් පින් අපිට කියලා දෙන දේවල් ගොඩයි ඔබ වහන්සේට අනුකම්පාව කරුණාව දයාව මෛත්‍රය අසීමිතයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    පාරමීතාවට උදවු කර අයට වැද පුදාගන්න අනුකම්පා කරල ඉතුරු කලා ධාතුන් වහන්සේලාට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා සිතන පතන හැම දෙයක්ම දෙපා ලගටම ලැබේවා අද දවස සුභදායක දවසක් වේවා වේවා වේවා හිමිදිරි උදේම මේ දේශනා කර මා ශ්‍රවනය කර ධර්මානිසංස කුසලය අඩු නැතුව උතුමාණෙනි ඔබ වහන්සේගේ උතුම් පැතුම ඒ විදියටම සාර්ථක කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු මා දෑත නළලේ තබා දෙපා ව්දිනෙමි උතුමාණෙනි මට‍ නිවන් පිණිසම සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    ⭕බාග්‍ය වතුන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර ශ්‍රී සද්ධර්මයී

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කර ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    උදේම කණට මීපැණි වත්කරා වගේ හ‍රි ශ්‍රේෂ්ට දේශනාවක් කෝටියක් වටිනා දහම් කරුණු ටිකක් දේශනා කලේ මන් ඉතා සද්ධාවෙන් කරන කාරනා ටිකක් නමුත් උතුමාණන් වහන්සේ දේශනා කරනකොට ගොඩක් හිතට වදිනවා හරිම හොදම හොද කරුණු කාරනා මෙවන් දේශනා දේශනා කර අපගේ සීත් පිනෙන් පොසනය කරන උතුමාණෙනි ඔබ වහන්සේට කියන්න තියෙන්නේ එකම දෙයයි ඒ බලාපොරොත්තුවෙන් සිටින උතුම් පැතුම කාරදර නැතිව බාදක නැතිව දුක් නොවිද ඒ උතුම් ශ්‍රේෂ්ට පාර්ථනාව එලෙසින්ම මුදුන්පත් වේවා කියලයි එය එසේම වේවා වේවා වේවා සාධුසාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🌺🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    අනන්ත බුදුගුණ බලයෙන් පින්වත් ගෞරවනීය අති උතුම් කොරලයාගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ කායික මානසික සුවය සුවපත් වේවා අද දවස පුරාවට පුණ්‍ය වන්ත දවසක් වේවා කිසිදු දුකක් කරදරයක් නොවේවා සතුට සැනසීම ලැබේවා මා කරගත් සහ කරන හැම කුසලයක්ම ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් ගෞරවයෙන් භක්තිකයෝ වැදිමි වදිමි වදිමි මේ වැඩිම ජීවමාන වැදීමක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේ ගේ ශ්‍රී මුඛ දේශනා කර ශ්‍රී සද්ධර්ම රත්නය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමාණෝ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    තෙරුවන් සරණයි උතුමාණෙනි සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේට කරන අතවැසි කමයි 🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    අපේ බාග්‍ය වතුන් වහන්සේගේ බුද්ධ කාලය අවුරුදු හතලිස් පහයි චුටි කාලයක් නැතුව තවකල් වැඩ සිටිය නම් මොන තරම් බාග්‍යක්ද අපේ ඇමරිකාවමයි ඔබ වහන්සේ හැමදාම දේශනා කරන්නේ බෞද්ධ රටක්‌ ගැන දේශනා කරන්න අපේ ස්වාමින් වහන්ස අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා මතු සම්මාසම්බුද්ධත්වය ළබා ගැනීමට කිසිත් කරදරයක් නැතිව සුවෙන් සැපෙන් සතුටින් ඒ උතුම් බුද්ධත්වය පසක් කර ගන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    දර්ශනය ත් එක්ක මට‍ මොන කරදරයක්ද කියනකොට හරියට දර්ශණ මැවෙනව අපේ ස්වාමින් වහන්සේ දේශනා කරන විදියෙන්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    සවාමින් වහන්ස බැට්රි ඉවර්වේගෙන යන්න හදන්නේ අපේ ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    අපේ පින්වත් සත්පුරුෂඋතුම් කොරලයාගම සරණතිස්ස උතුමාණෝ සසර වාසනා තාක් කල් නිදුක් වි නිරෝගී වි සුවපත් වි සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාවැ උදා වේවා සාධු♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේ දැකීමයී බාග්‍ය වතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නය ශ්‍රවනය කිරීම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් උතුමාණන්ට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඇත්තටම ඔබ වහන්සේ ඒ කතාව කියන කොට අපටත් තේරෙන්නේ මහකරදරයක් වගේම තමයි සවාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    බාග්‍යා වතුන් වහන්සේට පාර්මිතාපුරන කාලේ උදවු කර අයට වැද පුදාගන්න

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මමත් බෝසත්වරු නැති වුනාට එක් බෝසතානන් වහන්සේගෙන් දේශනා ශ්‍රවනය කරන නිසා ඕනෑම කරුණක් ගැන ඕන පැත්තකට හිතන්න පොඩි බුද්ධියක් තියෙනවා අපේ බෝසත් උතුමාණෙනි ඒ සියලුම කුසල් ඔබ වහන්සේට නොදුන්නත් දුන්නත් කොහොමත් ලැබේන වාමයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේගේ ශ්‍රීමුඛයෙන් දේශනා කර ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමෙන්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති පුජනිය...... වන්දනීය...... ගෞරවනීය.......... අති උත්තමයන් වහන්ස නිදුක් වෙත්වා......... නිරෝගී වෙත්වා....... සුවපත් වෙත්වා...... තව.. චිරාත්........ කාලයක් අර්ථ යෙන් ධර්මය ලෝක සත්වයාට දේශනා කර සසරින් මුදවාලන්න උතුමාණෙනි ඔබ වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය නොඅඩුව ලැබේවා....... මට‍ දේශනාවක් ඔබ වහන්සේ දේශනා කරන අතර තුරේදී මට මාර්ගයක් ඵලයක් අවබෝද වේවා වේවා වේවා සාධු සාධු සාධු මල් දැකල මල් වලින් අන්ධ වුනා වගේ ඇස කන නාසය දිව ශරීරය යන පන්චේන්ද්‍රියට ඇලිල ගැලිල අල්ලාගෙන තණ්හාවෙන් සියළුම මල් වලට අසාවෙන් ඇල්මෙන් බදාගෙන අසාවෙන් තණ්හාවෙන් මල්වලට ඇලුනා සේ ඇස කන නාසය දිව ශරීරයට ඇලීම නිසා මෙයින් තොර ගන්න සිහියක් බුද්ධියක් නැතුව සිහි විකල් වේලා කරන දේ නොකල යුතු දේ තේරෙන්නේ නැ කාමයෙන් අන්ධ වේලා අන්තිමට කල දේ නෑ නොකළ දේත් නෑ දවස ගෙවුනා විතරයි සිහි බුද්ධියෙන් වැඩ කරන කොට අන්තිමට හ‍රි සතුටුයි කුසල් කරන්න සිහිය තියෙන්නම ඕන මන් මල් වට්ටියක් හැදුවත් ආයතනයක යම් දෙයක් කලත් කවදාවත් මට‍ හොදක් මිස නරකක් නම් කවදාවත් කියල නැහැ හැම පැත්තෙන්ම ප්‍රසංසා කලා පිළිවෙල හොදට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    බාග්‍යා වතුන් වහන්සේට උදවු කර අයට වැද පුදා ගන්න ඕන නිසයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා හිතෙන හැම දෙයක්ම ලගටම පහළ වේවා මේ ධර්මානිසංස කුසලය අඩු නැතුව සත්පුරුෂ උතුමාණන් වහන්සේට පාරමිතා සම්පුර්ණ කර ගැනීම සදහා හේතු වාසනා වේවා සාධු සාධු සාධු මේ බලු පැටියා පසේ බුදුවරයන් වහන්සේට ආරක්ෂාව සැලසු කුසලයෙන් බලු පැටියා කිසි කෙනෙකුට මරන්න බැරි වුනා නමුත් අනුන්ට කරන්න ගිය දේ තමන්ගේ පුතා පිටින්ම ගිය හැටි ධර්මයේ හ‍රි කෙනාට හ‍රි දේ ලබා දෙන උතුම් ධර්මයක් අන්තිමට මුළු රාජ්ජයම ඒ බලු පැටියා ම්නුස්‍යා යෙක් වේලා ලැබුනා සාධු සාධු සාධු රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය උතුමාණන් වහන්සේට ලැබේවා සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් කොරලයගම සරණ තිස්ස ස්වාමින්ද්‍ර යාණන් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා කරගත් සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺 🌺🌺 🌺🌺 ........................................................ බුදුපියාණන් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ කෝටි වාරයක් ඔය දේ කියන්න ඇතී මේ ලෝකයාට අපේ ස්වාමින් වහන්ස සාධු සාධු සාධු

  • @shamalikumari5105
    @shamalikumari5105 ปีที่แล้ว

    Kiyanna වචන na mata mage guru පියාණන් vahansa oba vahanse අපගේ sariputhrayan වහන්සේ වගේ නිහතමානී ma දැකපු උතුම් sathpurushayan වහන්සේ නමක් sadu sadu sadu oba වහන්සේගේ සියලු prarthana itu වේවා theruvan sarai පින්වත් suvamin vahansa ma semada budda vandanava kara oba vahanseta pin අනුමෝදන් karanava oba vahanse mage guruvaraya mata සංසාර baya kiyala dunna උත්තමයා sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    අති උතුම් පින්වන්ත සත්පුරුෂ උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා අපෙත් අයුගෙන දෙසිය විස්සක් ආයු වැලදාන්න ලැබේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බොහොම අමාරුවෙන් ඇහුවේ ඉතිරි ටික පස්සේ අහන්න ම සවාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේට පාරමී පුරණය කරන කාලේ උදවු කරපු අයට වැද ගන්න

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් බුද්ධ රත්නයට සැමදා මම වදිමි 🌺🌺......................................... අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයට සැමදා මම වදිමි 🌺🌺..................................... අති උතුම් ආර්ය මහා සංඝ රත්නයට සැමදා මම වදිමි 🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    පසේ බුදුසරණයි රජනන් වහන්සේ ආරක්ෂා කර නිසයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණානු බාව බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් අර්ථ යෙන් ධර්මයෙන් ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න සක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා උදා වේවා උදා වේවා සාධු සාධු සාධු උදේම ශ්‍රවණය කලා වූ ධර්මානිසංස කුසලය අපේ අති උතුම් බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේට පාරමී සම්පුර්ණ කර ගැනීම සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු අද දවස පුරාවට කිසිදු කරදර බාධක වලින් තොර දවසක් වෙන්න කියල පාර්ථනා කරමි සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    ⭕️බුදුරජාණන් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    කරදරයක් කෙතරම්ද කියල දේශනා කරන විදියෙන්ම හිතෙනවා ස්වාමින් වහන්ස

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 ปีที่แล้ว

    Me uthum darmadanamaya pins matath anumodan wewa
    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    වගේම වදින්න පුදන්න වතාවත් කරගන්න අනුකම්පවෙන් එහෙම කලේ අපේ බාග්‍ය වතුන් වහන්සේ සියලුම සැප සම්පත් හැරදා සුදෝවුන් රජු හැරදා යසෝදරා දේවිය අත හැරදා පුංචි රාහුල කුමරු අත හැරදා ගියේ වනයට කොළ ඇදගෙන කොළ ආහාරයට ගෙන හැම තැන තැන වැටී වැටී ගියේ ලෝක සත්වයා සසරින් මුදවාලන්නයි ලෝක වාසි සියලුම දෙනා ඔබ වහන්සේට ණයයි කියලා මට‍ හිතෙනවා අපේ ස්වාමින් වහන්ස ⭕⭕⭕

  • @sampathvitharana2521
    @sampathvitharana2521 2 หลายเดือนก่อน

    සාදූ ...සාදූ ... සාදූ ...🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති පුජනිය වන්දනීය ගෞරවනීය උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරාත් කාලයක් ලෝක සත්වයාට ධර්මය දේශනා කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා උතුම් සම්මාසම්බුද්ධත්වය ලබා ගැනීම සදහා පෙරුම් පුරන උතුමන් වහන්සේට මා ධර්මශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව පාරමිතාවක්ම් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් ඔබ වහන්සේ මේ මොහොතේ යම් තැනක වැඩ සිටිත්ද ඒ තැනට මා වදීමි වදිමි වදිමි සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඒ බාග්‍යාවතුන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායුෂ වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා ධර්මශ්‍රවණය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතුව උතුමාණෙනි ඔබ වහන්සේට සම්බුදු උතුම් පැතුම ඒ විදියට ඉස්ට සිද්ද වේවා අපේ පින්වතුන් වහන්සේට කිසිත් කරදරයක් නැතිවම සම්මා සම්මාසම්බුද්ධත්වය ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    බාග්‍යා වතුන් වහන්සේ දැකීමෙන් ⭕️ ධර්මස් ශ්‍රවනය කිරීම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් බුද්ධපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් සුවෙන් සැපෙන් සතුටින් ලෙඩක් දුකක් නැතිව ධර්මය ලෝක සත්වයාට දේශනා කරමින් ඔබ වහන්සේටත් පින් ගලන ඒ උතුම් ශ්‍රී සද්ධර්ම ය අපිටත් ශ්‍රවණය කරන්න ලබාදෙන උතුම් උත්තමවූ බස්නාහිර පළාතේ ප්‍රදාන සංඝ පිතෘවරයන් වහන්සේට මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බෝදිය සාස්සාස් කර ගැනීමට හේතු වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻