මගේ නොවන හිතවතී - Mage Nowana Hithawathi | Pramoda Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Gmail - www.sameera.aaa86@gmail.com
    NOTICE :
    All Credits Goes To Original Artists.
    මෙම ගීතයේ සියළුම ගෞරවය එහි අයිතිකරුවන්ට හිමි වේ.
    ✴If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content✴
    Cover By - Denuwan Kaushaka
    මුල් ගායනය - ප්‍රෙමෝද ජයසේකර
    සංගීතය - ප්‍රෙමෝද ජයසේකර
    ගී පද - ප්‍රෙමෝද ජයසේකර
    Lyrics
    හිමිවෙන්න හිමි නැති
    මගේ නොවන හිතවතී
    අසරණ කලා එදා ඔයා
    පනදුන් පෙම් චේතනා
    නුඹේ සොයනා ලාබ සෙනේ
    මේ පපුවේ නැතුව ඇති
    හීන දකිනා පෙම් හැගුම් දැන්
    මියෙදිලා යන්නැතී
    පෙරුම් පුරනා මේ හිතත් දැන්
    හැංගිලා වෙන්නැතී
    හීන දකිනා පෙම් හැගුම් දැන්
    මියෙදිලා යන්නැතී
    පෙරුම් පුරනා මේ හිතත් දැන්
    හැංගිලා වෙන්නැතී
    ඇතිදා ළඟ උන්න වාගේ
    නැතිදා ළඟ පාත නෑනේ
    දෙදෙනා උන්සේම රිසිසේ
    දිවිතෙක් සරසන්න ජීවේ
    මාගේ වී නුඹ දුන් සෙනේ
    හිත නුඹේ අරුමෙකි
    යහපතයි නම් ඔය සෙනේ
    දුකක් නෑ කම් නැතී
    මාගේ වී නුඹ දුන් සෙනේ
    හිත නුඹේ අරුමෙකි
    යහපතයි නම් ඔය සෙනේ
    දුකක් නෑ කම් නැතී
    ඇතිදා ළඟ උන්න වාගේ
    නැතිදා ළඟ පාත නෑනේ
    දෙදෙනා උන්සේම රිසිසේ
    දිවිතෙක් සරසන්න ජීවේ
    හිමිවෙන්න හිමි නැති
    මගේ නොවන හිතවතී
    අසරණ කලා එදා ඔයා
    පනදුන් පෙම් චේතනා
    නුඹේ සොයනා ලාබ සෙනේ
    මේ පපුවේ නැතුව ඇති
    Thanks for watching

ความคิดเห็น • 5