Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 12 22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 29

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු වේවා පින්වත් වරුණ ඔබතුමාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 วันที่ผ่านมา +1

    සාදූ🙏🙏සාදු🙏🙏 සාදූ🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගි සුව දීර්ගායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @NevilWasantha
    @NevilWasantha 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා වේවා නිදුක් නිරෝගී දීර්ඝ සම්පත්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දෙනකොට හිතා මිහිරි බවක් දැනෙනවා ඉතා අවබෝධයෙන් යුතුවම ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අපිට අවබෝධ කරගන්නට පුළුවන් ඔබවහන්සේ ඒ ධර්මය දේශනා කරන විදියෙන් අපිට ඒ ධර්මයට ඇල්මක් ඇතිවෙලා අවබෝධයෙන් යුතුවම එය සෙවණේ කරලා මා ශ්‍රවණය කරපු දේශනා දේශනා දේශනාකයන් වහන්සේලාගෙන් ඔබ වහන්සේට ඇහුම්කන් දීලා ශ්‍රවණය කරනකොට මහා හිතට මහා සැනසීමක් සැහැල්ලුවක් දැනෙනවා. ඇත්තටම මේ ධර්මය තව තව අවබෝධ කරගෙන සිතට සැනසීමත් සොයා ගන්නට ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඉතා ඕනෑකමින් මම ශ්‍රවණය කරනවා. ඔබවහන්සේට ගොඩාක් පින් අපට මේය මේය අවබෝධ කරලා දෙනවාට තෙරුවන් සරණයි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු....

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani 2 วันที่ผ่านมา

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @dammidammi7312
    @dammidammi7312 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 3 วันที่ผ่านมา +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @madudamayanthi7775
    @madudamayanthi7775 3 วันที่ผ่านมา

    මම හැමදාම ත් අහනව මම ඩුබායි වල ගෙදර ක වැඩ කරනවා එ ගමන් තමා අහන්නෙ හිත ට දැනෙන සැනසීම වචන වලින් කියලා නිම කරන්න බැ තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @UdayaMax-w4v
    @UdayaMax-w4v 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏 අදත් වටිනා යොජනා රැසක් අපේ හාමුදුරුවන් වහන්සේ දෙසනා කරා ඔබ වහන්සේ ඇතුළු නෙත් එක අපේ ජීවිතේ වෙනස් විදිහකට හිතන්න ක්‍රියාත්මක කරවන්න උපකාර කිරීම සිදුකරනවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @NitinGirl
    @NitinGirl 3 วันที่ผ่านมา

    Sadu...sadu...sadu..🙏🙏🙏🙏🙏

  • @sandayakumari3734
    @sandayakumari3734 3 วันที่ผ่านมา +1

    🙏 සාධු` 🙏 සාධු` 🙏 සාධු` අප පින්වත් ස්වාමීන් වහන්සේ මෙ කරන උතුම් සත්කාරය ඉතාමත් සාර්ථක වෙවා ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිර්ගායුස ලබෙවා 🙏 🙏🙏

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari3327 2 วันที่ผ่านมา

    Sadu🙏 sadu🙏 sadu🙏 budu bana padayaka arutha,agaya,samata danewa!!!Budusaranai ..

  • @somasiriwedage2260
    @somasiriwedage2260 3 วันที่ผ่านมา +1

    සාධූ 🙏සාධූ🙏 සාධූ 🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 3 วันที่ผ่านมา

    පුජනීය වන්දනීය ගෞරවනීය උතුමි පින්වත් ගරැ ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා සාධු🙏සාධු🙏සාධු🙏 මම කුවේට් සිට❤❤❤

  • @donakusuma2536
    @donakusuma2536 3 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @devikawijesooriya6275
    @devikawijesooriya6275 3 วันที่ผ่านมา

    ,budusarnai ape hamuduwanta

  • @Kayako045
    @Kayako045 3 วันที่ผ่านมา +8

    🙏🙏🙏මම කුවේට් හැමදාම නෙත් එකේ බණ අහනවා මම ගෙදරක වැඩකරන්නෙ ගෙදර තට්ටු 3 ලමයි11 මව පියා බ්ලුටුත් එක කනේ ගහගෙන පෝන්එක පැත්තක වැඩකරනවා බණ අහ අහා මම මේව කීවෙ ජීවිතේට හරිම වැදගත් අපේ රට ඉන්න අනෙක් අයත් බණ අහල ජීවිතේ හරිමගයන්න බුදුබණ පපනමයි ධර්මයට නැබුරැවෙන්න අද හුගහරියක් ටික්ටොක් එකේ කරන නාඩගම් දකිනකොට කලකිරෙනවා අනෙක් පසින් ලංකාව අපේ මව්බිමටලැජ්ජයි හැමෝම ගැන බලන්නෙ එකවිදිහට අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....තෙරැවන් සරණයි

  • @asokaasok1
    @asokaasok1 2 วันที่ผ่านมา

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🎉🎉🎉🎉🎉🎉

  • @ramyaedirisinghe-gq9rj
    @ramyaedirisinghe-gq9rj 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @estharniru8635
    @estharniru8635 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @gunarathnamenikeurassawa-mu6fk
    @gunarathnamenikeurassawa-mu6fk วันที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @ChamithlalRanwala
    @ChamithlalRanwala 2 วันที่ผ่านมา

    mamat godak prasna wala inne .kiyanna kenek netuwa.nindak netuwa.Ape hamuduruwane.

  • @sandiyakumari1648
    @sandiyakumari1648 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @sandamaliruwanpura5584
    @sandamaliruwanpura5584 3 วันที่ผ่านมา

    🙏🖤🙏

  • @wganura5614
    @wganura5614 3 วันที่ผ่านมา

    Sadu. SadusDu

  • @wganura5614
    @wganura5614 3 วันที่ผ่านมา

    Teruwan. Saranai. Ape. Swamin. Wahanseta. Saha. War una. Mallita. Sith. Neth. Paula. Mama. Hari. Adaeen. Balanna. Mama. Oman. Gedara KA. Wada. Kara a. Ataratjrs. Tamai. Ahanne.. Hita. Nivi. Sanasewa. Wada. Satahanak. Pon. Nisa. Lamai. Vitarai. Neme. Wayasa KA. Ayath. Abbahi. Wela.. Oba. Wahanseta. Ohoma. Pin. Me. Wani. Danuwath. Kiri. Kara awata. Budu. Saranai

  • @NamaliLk
    @NamaliLk 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 วันที่ผ่านมา

    🙏🙏🙏