අක්ඛණ සූත්‍ර විග්‍රහය #01. සැප්තැම්බර් මස බුද්ධ භාවනා - මීරිගම (2024-09-28 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024
  • #www.youtube.com/@nava-...
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමියන්_සමග කරනලද_දහම්_සාකච්චා
    #Meewanapalane Siri Dhammalankara Himi
    #පූජ්‍ය_බෝපිටියේ_ සුමංගල_ ස්වාමීන්_ වහන්සේ Ven.Bopitiye Sumangala Thero
    #සිරි අරිය විමුක්ති හිමි Siri Ariya Vimukthi Himi
    සිරි සද්ධර්මය
    / @nava-kit
    / nava.kit.5
    zeno.fm/radio/... (සිරි සද්දම්ම රේඩියෝව ඇසීමට )
    zeno.fm/radio/... (සිරි අරියවිමුත්ති හිමි රේඩියෝ )
    zeno.fm/radio/... (සිරි සද්දම්ම සාකච්චා රේඩියෝ )
    zeno.fm/radio/... (බෝපිටියේ සුමංගල හිමි රේඩියෝ )
    parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddharmaya.net
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helayugamehewara.com
    / @nava-kit
    මෙම ලින්ක් එකෙන් බුද්ධ භාවනා පොත බාගත කරගන්න ඉන්පසු භාවනා වැඩසටහනේ යන සූත්‍ර දේශනා පොතත් සමග බලන්න සුවපත් වේවා / 545936662784989

ความคิดเห็น • 7

  • @logicalexperts
    @logicalexperts หลายเดือนก่อน

    ඔබ වහන්සේ ලග තියෙන ඔය පොත එන්ගලන්ත ත්‍රිපිටකයේ පිටපතක්ද ස්වාමීන් වහන්ස? ඒ වගේම ඔබ වහන්සේ දැන් කියනව
    "විනය" ට විරුද්ධ පදය "අවිනය" කියල? ඒ උනාට මීට පෙර ඔබ වහන්සේ කිව්වෙ "විනය" ට විරුද්ධ පදය "ණය"
    කියලනෙ (ණය-විනය).
    තෙරුවන් සරණයි 🙏

    • @nava-kit
      @nava-kit  หลายเดือนก่อน

      ණය වෙනවා කියන්නේ අවිණය තමයි අවිණයෙන් කටයුතු කලොත් ණය වෙනවා ණය ගෙවන්න සසරේ යනවා ණය විණය කියන්නේ සමුදය නිරෝදය සහ ආනපාන සති සමාධිමයි

    • @logicalexperts
      @logicalexperts หลายเดือนก่อน

      ​@@nava-kitඇයි මේවට දමන පිලිතුරු පල නොවන්නේ?
      කොන්දක් නැද්ද ධර්මය පිලිබඳ ප්‍රශ්නයකට ධර්මයෙන්ම උත්තර දෙන්න
      තරම් නිහතමානීවන්න.
      තෙරුවන් සරණයි 🙏

    • @nava-kit
      @nava-kit  หลายเดือนก่อน

      @@logicalexperts ධර්මයෙන් තමයි පිළිතුරු දීලා තිබෙන්නේ, ඔබගේ පිළිතුරු පල වෙන්න ඔබ පිළිතුරක් දාන්න එපැයි දන්මානම් අපට පේන්න එපැයි

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน

      ​@@logicalexpertsඔබ පැය 4කට පෙර මේ comment එක දාලා තියෙන්නේ. පැය 7කට පෙර පුශ්ණයට ,උත්තරයක් දාලා තියෙනවා නේ.

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน +1

      ​@@logicalexpertsඑකම දෙය වචන කිහිපයකින් අර්ථ කථනය වනවා කියලා,අරහතුන් වහන්සේ ගොඩක් තැන් වල දේශනා කරනවා. සමහර අවස්ථා වලදි ,එක අර්ථයට තියෙන ඒ වචන සියල්ලම දේශනා කරනවා, මම අහලා තියෙනවා 🙏🙏🙏