ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙහෙණින් වහන්සේ කියපු දේවල් සත්‍යම සත්‍යයි. රාජ්‍ය සේවකයෝ ගාව ජනතාව බලුවෙන හැටි ඇත්ත ඇති සැටියෙන් පහදා දුන්නා. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
O
Obawahanseta deergaau wewa,!
සත්‍යයි මෑණියන් වහන්ස .ඔබ වහන්සේ මනසින් දුටු අනාගතය සත්‍යයි .එකම සරණ ධර්මය පමණයි .ධාර්මික රටක් නිර්මාණය ම වේවා !!!
ඔයා ගොබ්බියක්
ඉදිරියට තියෙන සෑම තත්පරයකම මරණය ලියැවිලා තියෙද්දි අනාවකි බල බල අපි තව තැවෙනව....මෙහෙණින් මුලින් ද්වේශයේ කරණු 9 තේරුම් ගත්තනම් වැදගත්. අනාගතයේ වෙයි කියල හිතන දේවල් ගැන හිත හිත අපි තව මේ සසරෙ දුක් විදිනව...ජීවිතය සරළ කරගන්න, හැකි විදියට දන් දෙන්න, අත්හැරිම පුරුදු වෙන්න, අමාරුයි තමයි හැබැයි එතකොට මරණය ගැන බිය විය යුතු නෑ.....
Atha harima nam ai lagata vela Allan inne ban😅
@@s.n.wanigasinghe3254 දුකයි ඔබ ගැන.
ඔයාගෙ කතාව හරි. Jeewithaya අනියත බව සදාතනිකයි
@@theweird6306 Duk venna EPA ka gana vath sathutin marenna.
ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ද වෙනව.ඔබ වහන්සේගෙ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ඨ සිද්ද වේවා!
මම හරිම අාස කරන නිවෙිදක පුතෙක් .ඒ වගේම උතුම් ගෝතමී මෙහෙණිය න් වහන්සේ ගේ ධර්ම දේශනයක් සවන් දෙන්නේ පුදුම ආසාවෙන් .තෙරැවන් සරණයි !
Samavanna mehenen vahansa
🙏🙏🙏
අනේ කුරාකූඹියෙකුටවත් දුකක් කරදරයක් පීඩාවක් නම් වෙන්න එපා.සියලු සත්වයෝම සුවපත් වෙත්වා...සුවපත් ෙවත්වා.. සුවපත් වෙත්වා..🙏🙏🙏🙏🙏.අපේ මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.
කුරා කුබින්ට නම් කරදර නුුනට කමක් නැ.උන්ගෙන් අපිට කිසි කරදරයක් නෑනෙ. අපිව හිගන්නො කරපු දේශපාලන කාලකණ්ණින්ට නන් හෙන හතම ගහන්න ඕන .
@@s.m6127 mugalan hamuduruwo arahath wuna... marapu minissu apagatha wuna... mema kathawa asa danaganna. Suwapathwewa
@@s.m6127 r
ඔබවහන්සේගේ රාජ්‍ය සේවය පිලිබද කතාව මමත් සම්පූර්ණයෙන්ම එකගයි අපේ රටේ මහජන මුදල් වලින් පඩි ලබන සේවකයන් අපෙ රටට හරියටවැඩ කලා නම් අපේ රටේ පාලකයන් නිවරදි මගට එනව
ඔබවහන්සේ රාජ්ජසෙවකයෝ ගැන කිවකතාව නම් ඇත්තම ඇත්ත කලාතුරකින්කෙනෙක් ඉන්නවා ගන්න වැටුපට සෙවය කරන.
පිං වත් මෙහෙණින් වහන්සේ ට තෙරුවන් සරණයි දේශපාලුවන් විනාසවී සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
👍👍
😂😂👍👍👍👍
👍👍👍👍
මමත් ඉන්නෙ ඇමෙරිකාවේ . මේවා අහනකොටම මිනිස්සුන්ව බාගෙට මැරෙනවා මෑණියණි. බුද්ධ ශක්තියෙන් බුද්ධානුභාවයෙන් මේ ලොව කිසීම කෙනෙකුට කිසීම විපතක් නොවේවා අපේ මෑණියන් වහන්සේට සහ මුලු මහත් ලෝක ජනයාටම තුනුරුවණේ සරණයි . බුදුසරණයි .සියළු දෙවි රැකවරනයි 🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුති මැනියෝ පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වෙිවා මම හරිම අසාවෙන් ඔබවහන්සේගේ දේශනා අහන්න තෙරැවන් සරනයි මැනියෝ දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏
ඔබවහන්සේ කියන ඒභාවනාව මම නිතර කරනවා ඒලවලු පමනක් ආහාරයට ගන්නවා ඒත් මස්මාලු කුවේටි අයට උයනව ඒත් ලුනුවත් බලන් නැහ සාදු සාදු සාදු
මෙහෙණින් වහන්සේට බොහොම පිං අපි මේ අනාවැකි ශ්‍රවණය කරල ඒව වෙනකන් නියෝ නියෝ බලන් ඉන්න එක නොවේ කළයුත්තේ. එම අනාවැකි වලින් වෙන බව හෙළිවන දෑ වළකා ගැනීමටයි කටයුතු වන්නේ. එයම තමයි මේ පිංවත් මෙහෙණින් වහන්සේට කරන එකම උපකාරය හා කළගුණ සැළකීම වන්නේ... තෙරුවන් සරණයි!!!
🌹 පින්වත් ගෝතමී මෙහෙණින් වහන්සේ දෙශණාව අසා මාහට අවබෝද වුන කරැන නමිි රටවිකුණා කාපු රටෙහි අසරණ මහජනතාව ගෙ මුදල් වලින් සුරසැප විඳින රාජ්‍ය බලයෙන් සියළු හොර මැර සහ දූශන හෙළුව වසාගෙන ජීවත් වන දූෂිත දේශපාළු මගොඩිස්ලා විනාශ වෙන බව මනාව පැහැදිලිව පෙන්වනවා දීර්ඝායු වෙිිවා🌹 ගෝතමී මෙහෙණින් වහන්සේට
Yas?¿¿¿¿ .2022 is world small disaster open ..but can't see ugly. $$$$$€€€€£££££¥¥¥¥₩₩₩
පිලි ගන්නෙත් නෑ. නොපිලි ගන්නෙත් නෑ. කෝකටත් අවධානය යෙන් ඉන්නවා. දැනටමත් නරක කාලය උදා වෙලා කියලා නම් පේනවා
ඇත්ත කතාව
Anagathe nyastika yuddayak enna idakuth thiyanawa.Eth ehema nowennnath idak thiyana wa. Eth mokak hari arbudayak ( thawa , iran-israel, ukrean, ) nisa wenna plwn
එකගයි...
සියලු දෙනාගෙම මොලගෙඩි සේදි යහපත් සිතිවිලි පහල වේවා මෙහෙනින් වහන්සෙට නිදුක් නිරෝගි දීර්ග ආයුස ලැබේවා තෙරුවන් සරනයි .
පින්වත් මෙහෙනින් වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි ඥානවන්ත කම රටටම බෙදා දීමට බොහොම පින් !
බුදු සරනයි පින්වත් මෙහෙනින් වහන්ස.ඔබවහන්ගේ ධර්මදේසනා අහන්නේ හරිම කැමැත්තෙන්.. නිවෙිිදක.දරුවටත් හරිම කැමතියි.ඔබ දෙදෙනාටම සමිිමාසමිිබුදු සරනයි 🙏🙏🙏
ඕම් ශ්‍රීම් ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි ඒහි ඒස්වහාං🙏🙏🙏🙏🙏🙏🙏
Om.sirm.si.buda.bagawa.jaya.jaya.siddi.aswahan
Meaning?
මොනව නැතත් ඔබ වහන්සේට මානසික ලෙඩක් තියන බවනම් පේනව
සියලුම සත්‍යයො නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
බොහොම පින්! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා! තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
හැමදාමත් වාගේ අපේ මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස් කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තරංග මල්ලි බොහොමත්ම පින් මෙවන් විඩියෝ එකක් ගෙන ආවාට......
අපේ මේහෙනින් වහාන්සේට නිදුක් නිරොගිබාවයම ලැබේවා .හොද දෙසනාවක්
සියලු සත්වයා නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා ,දුකින් මිදෙත්වා ,නිවන් දකිත්වා
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ලෝකයක් සුව පත් කරන්න ඔබ වහන්සේ ට ශක්තිය තව තවත් ලැබේවා 🙏🙏🙏
සත්‍ය බුදු දහම පිළිබඳ අපට මෙහෙණින් වහන්සේගෙන් ධර්ම දේශනා අත්‍යවශ්‍යම කාලයක් මේ.
සියල්ල අතහැර දමා පැවිදිවු නිසා ඇයි ඒ උත්තමාවියගෙන් අතීතයම මෙනෙහි කරවන්නට උත්සාහ දරන්නෙ..රකින්න ඕන රහසක්( දියසෙන් ගැන )ඇයි හැමදාමත් ඒ කවුද කිය කියා නිවේදක තුමා විමසන්නේ..එළි වුන හැම දෙයක්ම විනාසකරන ලොවක නොවේද අපි මේ ජීවත් වන්නේ
Etthatama ow.
තෙරුවන් සරණයි, පින්වත් සියලු දෙනා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ...සසර දුකින් එතෙර වීමට සතර මඟඵල ලබා නිවන් සුවයම ලබත්වා..🙏🙏🙏
එතුමියගෙ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා! බුද්ධ බලය, විශ්ව බලය, ඔබතුමියගේ බලය මේ විශ්වය පුරා රැව් පිළිරැව් දේවා !තෙරුවන් සරණයි මෑණියන් වහන්ස.🙏🙏🙏
පින්වත් අපේ මෙහෙනින් වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙත්වා මාගෙ නම්ස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා සියලු සත්වයො සුවපත් වෙත්වා සියලු සත්වයො දුකෙන් මිදෙත්වා සාදු සාදු සාදු
ඔබ තුමියta නිදුක් නිරෝගී සුවය ලැබේවා .තව තවත් api
පින්වත් මෑණියන් වහන්සේ ඔබ වහන්සේට Dirgausa ලැබේවා sadu sadu sadu 🙏🙏🙏 සියලු සත්වයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ලෝකවාසීන් සියලුම danata බුදු සාරනය් dawipihitai
විනාශයක් එන නිසා ඒකෙන් බේරෙන්න විතරක් යහපත් වෙනවට වඩා අපි අපි කොහොමත් යහපත් මිනිස්සු විදිහට ජීවත් වෙන්න පටන් ගත්තනම් මේ මොනාටවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ කියලයි මම නම් හිතන්නේ. ඔබවහන්සේ වගේම තවත් උතුම් ආර්‍යයන් වහන්සේලා මේ රටේ මිනිසුන්ට යහපත් වෙන්න කියා දෙන්න වැඩ ඉදීම අපගේ භාග්‍යක්! ඒකෙන් අපේ මිනිස්සු වැඩ නොගැනීම අභාග්‍යක්!!!
සියලුම සත්‍යවයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා
හමුදුරුවනෙ ඔබ වහන්සෙට පින ඔවු මෙය කලාය හා ලොකය හොද නරක ජිවිතයට අමුතු කතාවක් මෙවා මෙක ලොකයට අමුතුම විදියට වෙන දෙවාල් රැසක්
මෙහෙනින්වහන්සේට ගොඩක් පින් .......
මෙහෙණින් වහන්සේගේ ධර්ම දේශනා වැඩසටහනක් ගේන්න පිං සිද්ධ වෙනවා.🙏🙏🙏
ස්තුතියි!
බුදු සරණයි මේහෙණින් වහන්සේට
පිං වත් මැණියන්ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු
හැමෝම ඍණ පැත්තම කියනවා..ඇයි අපි ඔක්කොම එකතුවෙලා යහපතක් වෙන්න කියල විශ්වයෙන් නොඉල්ලන්නෙ..හැමෝම එක් උනොත් පුලුවන්
ඒකනේ negative හිතුවොත් negative result එකක්මයි එන්නේ.... හැමෝම හොදක් වෙන්න කියලා හිතනවනම් හොදක් වෙයි...
අපි හැමෝම හොඳක් වෙන්න ප්‍රාර්ථනා කරමු.
වෙන්න තියෙනදේ වෙනව හොද හරි නරක හරි
හොඳ නිවේදක පුතෙක්. බුදු සරණයි පුතේ ඔයාට. තවත් වැඩි වැඩියෙන් සබ්ස්ක්‍රයිබ් ලැබේවා කියල පතනවා. අපිව දැනුවත් කලාට බොහෝමත්ම ස්තූතී.
පින්වත් මෙහෙණින්වහන්සේ උපාධිගත් රාජ්‍ය සේවකයන් ගැන කිව්ව කතාව හරියටම හරි 😔
පින්වත් මෙහෙනින්වහන්ස තෙරුවන්සරණයි .🙏🙏🙏
Hoda video thawath genna pin 😌
තෙරුවන් සරනයි ඔබ දෙන්නටම❤️🙏🏾
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ගෝතමී මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට ❤❤❤🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුති මෙහෙණින් වහන්සේ පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වෙිවා
minissu unama molen hithala weda karamu... mee maani kiyapu dewal 22 aththa wenwann minissu hetiyta apita godak dewal karanna tiyeee... ese unneththan mee wage dewal pala karana channel krna aya minisun nomaga yana dewal palakirima gena sampoorna wagakima gatha yuthu wenw.. kohomath anunta hiriharayak nowenna hodata buudimathwa jiwath veema kawuru kiwath nethath wedagath... thama agamata ratata demapiyanta prayojanwathwa dewal kramin adaren sathuten jiwath wenna uthsaha kirima wedagath kiyala hithanwa.... mewa sathya unoth obe channel eka samaga api radii sitimu nethinam me wage channel narabimen walakiii sitimu...theruwan saranayi...🙏🙏🙏
Tharanga oya harima lassanata me video eka karagena yanawa ape maniyan samaga.Theruwan Saranai 🙏
මෙහෙනින් වහන්සේට පිංලැබේවා 🙏
ගරු මෙහෙනින් වහන්සේට දිර්ග ආයුස ලැබේවා නිදුක් නිරොගි වේවා සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🌺🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟
Thank you Tharanga and Pramuka TV
බොහොම ස්තුතියි මෑණියන්ට
Danush volg vidio මුලින්ම බැලුවා .අදත් බැලුවා .youtube සදහා යට නොවු නිතර අරමුණු කරා ගෙන යන මෑණියන් .එයින් බිදක් සැමට ලබා දීම ගැන .මෑණියන්ට මෙන්ම youtube සිදු කරන ඔබලාට පිං.
ඕම්ම්ම් නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි ඒහි ඒස්වාහ්හ්හා...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගෝතමී මෑණියනි ..ප්‍රමුඛ සැමට යහපතක්ම වේවා .තෙරුවන් සරණයි රාවණා නිරිඳානන්ගේ පිහිටයි .❤💐☸️
මෙහෙනින් වහන්සේට උතමි නිර්වානය අවබෝධ වෙිවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
තේරුවන් සරනයි පින්වත් මෙහෙණින් වහන්සේ 🙏🙏🙏
නිවේදක මහතාගේ කථනය ඉතා අනර්ගයි.
බුදු සරණයි! මෙහෙණින් වහන්ස.. 🙏🙏
Good luck pramuka👍👍👍🙏🙏🙏 Aruna aloevera TH-cam.
බුදු සරනයි
බුදුසරණයි ඔබවහන්සේට
Malliyo oya godak hoda kenek hoda vadasatahanak karanava bs oyata
දැන් පන්සල් වලට යන්න බෑ පන්සලේ ගෙට් එක 6 වෙනකොට ඉබ්බොත් දාලා වහන පන්සල් දැන් තියෙන්නේ, එවා මාලිගාවල් වගේ පන්සල හාමුදුරු වරු අයිති කරන් ඉන්නේ, හැමොම නේමේ බහුතරයක්,
ඒක ලංකාවෙ අයට ලොකු දෙයක් උනාට ජපානය වගේ රටවල එහෙම තමයි උදේ 9ට අරින පංසල හවස 6ට වහනවා. ඒත් මිනාස්සු දොස් කියන්නෙ නෑ… මිනිස්සුන්ගෙ උවමනාව ඒ අය කැපවීමෙන් කරනවා. ඒකට මිනිස්සුන්ගෙ කැප වීම තියෙන්න ඕන.
ජපානේ විදිහනම් මං දන්නේ නෑ, එත් ලංකාවෙනම් බොදින්වහන්සේ කෙනෙක් ලග බුදු පිලිම තියලා වන්දනා මන කරන ගමන් පන්සලක් හදලා හාමුදුරු කෙනෙක් වඩම්මන්නේ ගමේ දායක දායිකාවන්, ඔකේ කාලෙන් කාලෙට පෙලක් හාමුදුරු වරු එනවා යනවා, එ එන හාමුදුරුවරු ඇවිත් අවුරුද්දක් ඉදියත් කරන්නේ අයිති කරගන්න එක එ ඉන්න ටික කාලේට, පන්සල් තියෙන්නේ ඔනි වෙලාවට අරින්නයි වහන්නයි නෙමේ , බුදු දහම අදහන්න වෙලාවක් ඔනි නෑ ඔනි වෙලාවක පන්සලක් විවුර්ත වෙන්න ඔනි, මෙ විශ්වයේ ශක්තිය බුද්ද ශක්තිය වැඩිම උදේ පාන්දරලු බුදුන් බුදු උනේත් හිමිදිරි උදැසනලු , කෙනෙක්ට එ වෙලාවට බොදින්වහන්සේ ගාවට ගිහින් වැදුම් පිදුම් කරන්න පුලුවන්ද ඔයවෙලාවල් වලට පන්සල් වැහුවොත්, අනිත් එක ජාපානේ බුදු දහම අදහන අයයි, ලංකාවෙයි අදහන විදිහ වෙනස්,
@@tokyoceylon7492 ජපානේ හැම දේම ලංකාවට හරි යන්නේ නෑ නේද? අපේ රටේ පන්සල් තියෙන්නේ මිනිස්සු වෙනුවෙන්. ගම් වල පන්සල් ඔහොම නෑ. ඒවා තියෙන්නේ හාමුදුරුවන්ට නෙමෙයි මිනිස්සුන්ට. මිනිස්සුන්ට ඕන වේලාවක පන්සල් ගිහින් වන්දනාමාන කරන්න ඉඩ තියෙන්න ඕනේ
සියලු සත්වයන් ට බුදු සරනයි 🙏
Palamuwenma prmuka obatamage subapethum jayaweva!!!
ඕවා කියන්න ඔකෙන් වෙන්නේ මනුස්සයෝ බය වෙනවා එදිනෙදා වැඩවත් කර ගන්න බැරි වෙනවා එ ගැනම හිත හිත ඉදලා
Tearuwan saranai apea meniyan wahanseata. Dirgausa lebeawa. Taranga malli oyatat aeaseamai, thank you so much. Good luck. ⚘⚘⚘⚘🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හොඳයි යහපතම වේවා .
තෙරුවන් සරණයි
ඔබ වහන්සේට බුදුසරණයි!🙏🙏🙏
Pramuka tv owa ahala sadda natuwa inne natuwa minisun danuwat karanna .....rate okkama yiutube balan na ..ahinsakayo sahenda innawa deiyane ...om namo sri bhudda bhagawa jaya jaya sidhi ahi as waha .....maniyanta pin
ස්තූතියි මෙහෙණින් වහන්සේ 🙏🙏🙏🙏🙏
J.silva ekka videos karanna
පින්වත් myni වහන්සේට තෙරුවන් සරණයි
ස්තුතියි මෙහෙනින්වහන්ස. 🙏🙏🙏
Budusaranai
7:23 මේ රටේ වන යම් ව්‍යාපෘතියක් නිසා මේ වගේ දෙයක් වෙන්න පුලුවන් කියල සූරියගුණසේකර මහත්මයා ප්‍රකාශ කරා , ඒ දේ නිසා පොළොවෙ යටින් තියන උමං මාර්ග වල හුණු තට්ටු කඩා වැටීමක් නිසා උඩරටට ලොකු අනතුරක් තියෙනවා ..
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ මෙහෙණින් වහන්සේ ට 🙏🙏🙏🙏
මෙහෙනින්වහන්සේ දැන් හැම තැනම ඉන්නවා , බොහොම සතුටුයි
වෙන්න තියෙන දුක් කරදර නොවේවා.ලොකෙම තියෙන කොරොනා ඉක්මනින් තුරන් වේවා .
Pramuka tv obatuna karana sevaya garukaranava🙏🙏🙏
ගෝතමි මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට දිර්ගායුෂ ලබෙවා ප්‍රමුක ඔබටත්,ලෝක සත්වයන්ටද .
තෙරුවන් සරණයි මෑනියන්ට ,මෙහෙයවන දරුවට,අසන,බලන,සිත මෙහෙයවන ඔබ සියලුම දෙනාටත් 🙏🙏🙏
Taruwan sarani sadu sadu sadu
මුලු පෘථිවිය ආරක්ෂා වේවා . ගෝතමී මෑණියන්ට දීර්ඝායුෂ වේවා තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා . සියලුම සත්වයෝ නිදුක් වේවා ,නිරෝගී වේවා ,සුවපත් වේවා .
America we ලොකූ කැලෑවක ආගමික සංවිධානයකින් අක්කර 200 ක් අරන් ලොකු බිල්ඩින් හදමින් ඉන්නවා, මොකටද කියලා නම් දන්නේ නෑ, me තුමියනි කියන දේ ඇත්තක් තියෙනවා,
ඔයා කොහොමද දන්නේ
Ehenam eyala mona hari danagena
Wishwayen kiyanne owa bn
Eyaala buddhadharmaya gana pariikshana karanawaa ithin mokadha
🙏🙏🙏මෑණියෝ බුදුසරණයි
👍👍👉👈
මෙහෙනින්වහන්සේ ඔබ පැවසුවා සේ මටත් මේ ලගදි ඉදන් මේ ගිහි ජිවිතයට සමු දෙන්න පුදුම විදියට හිත කියන්නෙ අපේ අක්කලා දෙන්නට සහ මගේ .දුවට මේ ගැන කිව්වා එයා ඇඩුවා 😔 මම දැනට ඉන්නෙ ඕමාන් රටේ ඉක්මනින් එනො ඉතින් මගේ කැමැත්ත ඉක්මනින් ඉටු වේවා කියලා තමයි පතන්නේ දිර්ඝායු ලැබේවා අපේ මෙහෙනින්වහන්සේට තෙරුවන් සරණයි💐🙏🙏🙏🙏
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්සේට ..
theruwansaranay pinwath meheninwahansa 🙏🙏🙏
පොල්ගොල්ල ජලාශය , 2022 වසරේදී කැඩී යාමට නියමිතයි . එය වළක්වා ගැනීමට නම් , සෑමවිටම ජල විදුලිය නිපදවා ජල මට්ටම ඉතාම අවම මට්ටමක තබාගත යුතුයි .
වික්ටෝරිය පොල් ගොල්ලෝ නෙවෙයි 😭😭
දැං ඕක 2021 කිව්ව නේ?
Victoria jalasaya ganai kiyanne
@@manjukasoysa3901 ඉතින් හෙමිට කැඩෙයි ඔයාට හදිස්සි තිබ්බ ට 😜😜😜😜
@@sumithrahearth ඔව් ඉතිං කල් දදා හිටියොත් කවද හරි කැඩෙයිනෙ, එතකොට කියන්න ආ මම කිව්වෙ කියල
රජය සේවකයින් කීවාම හමුදා සේවකයින් ඇතුළත් නේද? එය නිවැරැදි කිරීම ඔබ තුම්යට මගහරුනාත්. ඔබ තුම්ය අපට තවත් මාතාවක්. බුදු සරනායි ඔබ වහන්සෙට
ඒ විද්‍යාගාරය මොකක්ද කියලා කියන්න පුළුවන් ද? ( සැකයට අහනවා නෙමෙයි).
Ariya 51
මට නම් හරිම ප්‍රෙහෙලිකාවක් මන්ද එක එක්කෙනා එකම දෙය වෙනුවට පරස්පර විරෝධී කතා කියනව. Kauru කියන එකද හරි මන්දා. 🤔🤔🤔🤔
teruwan saranai
Theruwan saranai ape mehenin wahanseta 🙏🙏🙏
🙏🙏🙏 තෙරැවන් සරණයි !!
Hodai
මෙහෙණින් වහන්සේ කියපු දේවල් සත්‍යම සත්‍යයි. රාජ්‍ය සේවකයෝ ගාව ජනතාව බලුවෙන හැටි ඇත්ත ඇති සැටියෙන් පහදා දුන්නා. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
O
Obawahanseta deergaau
wewa,!
සත්‍යයි මෑණියන් වහන්ස .ඔබ වහන්සේ මනසින් දුටු අනාගතය සත්‍යයි .එකම සරණ ධර්මය පමණයි .ධාර්මික රටක් නිර්මාණය ම වේවා !!!
ඔයා ගොබ්බියක්
ඉදිරියට තියෙන සෑම තත්පරයකම මරණය ලියැවිලා තියෙද්දි අනාවකි බල බල අපි තව තැවෙනව....
මෙහෙණින් මුලින් ද්වේශයේ කරණු 9 තේරුම් ගත්තනම් වැදගත්. අනාගතයේ වෙයි කියල හිතන දේවල් ගැන හිත හිත අපි තව මේ සසරෙ දුක් විදිනව...
ජීවිතය සරළ කරගන්න, හැකි විදියට දන් දෙන්න, අත්හැරිම පුරුදු වෙන්න, අමාරුයි තමයි හැබැයි එතකොට මරණය ගැන බිය විය යුතු නෑ.....
Atha harima nam ai lagata vela Allan inne ban😅
@@s.n.wanigasinghe3254 දුකයි ඔබ ගැන.
ඔයාගෙ කතාව හරි. Jeewithaya අනියත බව සදාතනිකයි
@@theweird6306 Duk venna EPA ka gana vath sathutin marenna.
ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ද වෙනව.ඔබ වහන්සේගෙ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ඨ සිද්ද වේවා!
මම හරිම අාස කරන නිවෙිදක පුතෙක් .ඒ වගේම උතුම් ගෝතමී මෙහෙණිය න් වහන්සේ ගේ ධර්ම දේශනයක් සවන් දෙන්නේ පුදුම ආසාවෙන් .තෙරැවන් සරණයි !
Samavanna mehenen vahansa
🙏🙏🙏
අනේ කුරාකූඹියෙකුටවත් දුකක් කරදරයක් පීඩාවක් නම් වෙන්න එපා.සියලු සත්වයෝම සුවපත් වෙත්වා...සුවපත් ෙවත්වා.. සුවපත් වෙත්වා..🙏🙏🙏🙏🙏.අපේ මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.
කුරා කුබින්ට නම් කරදර නුුනට කමක් නැ.උන්ගෙන් අපිට කිසි කරදරයක් නෑනෙ. අපිව හිගන්නො
කරපු දේශපාලන කාලකණ්ණින්ට නන් හෙන හතම ගහන්න ඕන .
@@s.m6127 mugalan hamuduruwo arahath wuna... marapu minissu apagatha wuna... mema kathawa asa danaganna.
Suwapathwewa
@@s.m6127 r
ඔබවහන්සේගේ රාජ්‍ය සේවය පිලිබද කතාව මමත් සම්පූර්ණයෙන්ම එකගයි අපේ රටේ මහජන මුදල් වලින් පඩි ලබන සේවකයන් අපෙ රටට හරියටවැඩ කලා නම් අපේ රටේ පාලකයන් නිවරදි මගට එනව
ඔබවහන්සේ රාජ්ජසෙවකයෝ ගැන කිවකතාව නම් ඇත්තම ඇත්ත කලාතුරකින්කෙනෙක් ඉන්නවා ගන්න වැටුපට සෙවය කරන.
පිං වත් මෙහෙණින් වහන්සේ ට තෙරුවන් සරණයි දේශපාලුවන් විනාසවී සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
👍👍
😂😂👍👍👍👍
👍👍👍👍
මමත් ඉන්නෙ ඇමෙරිකාවේ . මේවා අහනකොටම මිනිස්සුන්ව බාගෙට මැරෙනවා මෑණියණි. බුද්ධ ශක්තියෙන් බුද්ධානුභාවයෙන් මේ ලොව කිසීම කෙනෙකුට කිසීම විපතක් නොවේවා අපේ මෑණියන් වහන්සේට සහ මුලු මහත් ලෝක ජනයාටම තුනුරුවණේ සරණයි . බුදුසරණයි .සියළු දෙවි රැකවරනයි 🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුති මැනියෝ පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වෙිවා මම හරිම අසාවෙන් ඔබවහන්සේගේ දේශනා අහන්න තෙරැවන් සරනයි මැනියෝ දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏
ඔබවහන්සේ කියන ඒභාවනාව මම නිතර කරනවා ඒලවලු පමනක් ආහාරයට ගන්නවා
ඒත් මස්මාලු කුවේටි අයට උයනව ඒත් ලුනුවත් බලන් නැහ සාදු සාදු සාදු
මෙහෙණින් වහන්සේට බොහොම පිං අපි මේ අනාවැකි ශ්‍රවණය කරල ඒව වෙනකන් නියෝ නියෝ බලන් ඉන්න එක නොවේ කළයුත්තේ. එම අනාවැකි වලින් වෙන බව හෙළිවන දෑ වළකා ගැනීමටයි කටයුතු වන්නේ. එයම තමයි මේ පිංවත් මෙහෙණින් වහන්සේට කරන එකම උපකාරය හා කළගුණ සැළකීම වන්නේ... තෙරුවන් සරණයි!!!
🌹 පින්වත් ගෝතමී මෙහෙණින් වහන්සේ දෙශණාව අසා මාහට අවබෝද වුන කරැන නමිි රටවිකුණා කාපු රටෙහි අසරණ මහජනතාව ගෙ මුදල් වලින් සුරසැප විඳින රාජ්‍ය බලයෙන් සියළු හොර මැර සහ දූශන හෙළුව වසාගෙන ජීවත් වන දූෂිත දේශපාළු මගොඩිස්ලා විනාශ වෙන බව මනාව පැහැදිලිව පෙන්වනවා
දීර්ඝායු වෙිිවා🌹 ගෝතමී මෙහෙණින් වහන්සේට
Yas?¿¿¿¿ .2022 is world small disaster open ..but can't see ugly. $$$$$€€€€£££££¥¥¥¥₩₩₩
පිලි ගන්නෙත් නෑ. නොපිලි ගන්නෙත් නෑ. කෝකටත් අවධානය යෙන් ඉන්නවා. දැනටමත් නරක කාලය උදා වෙලා කියලා නම් පේනවා
ඇත්ත කතාව
Anagathe nyastika yuddayak enna idakuth thiyanawa.Eth ehema nowennnath idak thiyana wa. Eth mokak hari arbudayak ( thawa , iran-israel, ukrean, ) nisa wenna plwn
එකගයි...
සියලු දෙනාගෙම මොලගෙඩි සේදි යහපත් සිතිවිලි පහල වේවා මෙහෙනින් වහන්සෙට නිදුක් නිරෝගි දීර්ග ආයුස ලැබේවා තෙරුවන් සරනයි .
පින්වත් මෙහෙනින් වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි ඥානවන්ත කම රටටම බෙදා දීමට බොහොම පින් !
බුදු සරනයි පින්වත් මෙහෙනින් වහන්ස.ඔබවහන්ගේ ධර්මදේසනා අහන්නේ හරිම කැමැත්තෙන්.. නිවෙිිදක.දරුවටත් හරිම කැමතියි.ඔබ දෙදෙනාටම සමිිමාසමිිබුදු සරනයි 🙏🙏🙏
ඕම් ශ්‍රීම් ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්ධි ඒහි ඒස්වහාං🙏🙏🙏🙏🙏🙏🙏
Om.sirm.si.buda.bagawa.jaya.jaya.siddi.aswahan
Meaning?
මොනව නැතත් ඔබ වහන්සේට මානසික ලෙඩක් තියන බවනම් පේනව
සියලුම සත්‍යයො නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
බොහොම පින්! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා! තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
හැමදාමත් වාගේ අපේ මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස් කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තරංග මල්ලි බොහොමත්ම පින් මෙවන් විඩියෝ එකක් ගෙන ආවාට......
අපේ මේහෙනින් වහාන්සේට නිදුක් නිරොගිබාවයම ලැබේවා .හොද දෙසනාවක්
සියලු සත්වයා නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා ,දුකින් මිදෙත්වා ,නිවන් දකිත්වා
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ලෝකයක් සුව පත් කරන්න ඔබ වහන්සේ ට ශක්තිය තව තවත් ලැබේවා 🙏🙏🙏
සත්‍ය බුදු දහම පිළිබඳ අපට මෙහෙණින් වහන්සේගෙන් ධර්ම දේශනා අත්‍යවශ්‍යම කාලයක් මේ.
සියල්ල අතහැර දමා පැවිදිවු නිසා ඇයි ඒ උත්තමාවියගෙන් අතීතයම මෙනෙහි කරවන්නට උත්සාහ දරන්නෙ..රකින්න ඕන රහසක්( දියසෙන් ගැන )ඇයි හැමදාමත් ඒ කවුද කිය කියා නිවේදක තුමා විමසන්නේ..එළි වුන හැම දෙයක්ම විනාසකරන ලොවක නොවේද අපි මේ ජීවත් වන්නේ
Etthatama ow.
තෙරුවන් සරණයි, පින්වත් සියලු දෙනා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ...සසර දුකින් එතෙර වීමට සතර මඟඵල ලබා නිවන් සුවයම ලබත්වා..🙏🙏🙏
එතුමියගෙ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා! බුද්ධ බලය, විශ්ව බලය, ඔබතුමියගේ බලය මේ විශ්වය පුරා රැව් පිළිරැව් දේවා !තෙරුවන් සරණයි මෑණියන් වහන්ස.🙏🙏🙏
පින්වත් අපේ මෙහෙනින් වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙත්වා මාගෙ නම්ස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා සියලු සත්වයො සුවපත් වෙත්වා සියලු සත්වයො දුකෙන් මිදෙත්වා සාදු සාදු සාදු
ඔබ තුමියta නිදුක් නිරෝගී සුවය ලැබේවා .තව තවත් api
පින්වත් මෑණියන් වහන්සේ ඔබ වහන්සේට Dirgausa ලැබේවා sadu sadu sadu 🙏🙏🙏 සියලු සත්වයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ලෝකවාසීන් සියලුම danata බුදු සාරනය් dawipihitai
විනාශයක් එන නිසා ඒකෙන් බේරෙන්න විතරක් යහපත් වෙනවට වඩා අපි අපි කොහොමත් යහපත් මිනිස්සු විදිහට ජීවත් වෙන්න පටන් ගත්තනම් මේ මොනාටවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ කියලයි මම නම් හිතන්නේ. ඔබවහන්සේ වගේම තවත් උතුම් ආර්‍යයන් වහන්සේලා මේ රටේ මිනිසුන්ට යහපත් වෙන්න කියා දෙන්න වැඩ ඉදීම අපගේ භාග්‍යක්! ඒකෙන් අපේ මිනිස්සු වැඩ නොගැනීම අභාග්‍යක්!!!
සියලුම සත්‍යවයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා
හමුදුරුවනෙ ඔබ වහන්සෙට පින ඔවු මෙය කලාය හා ලොකය හොද නරක ජිවිතයට අමුතු කතාවක් මෙවා මෙක ලොකයට අමුතුම විදියට වෙන දෙවාල් රැසක්
මෙහෙනින්වහන්සේට ගොඩක් පින් .......
මෙහෙණින් වහන්සේගේ ධර්ම දේශනා වැඩසටහනක් ගේන්න පිං සිද්ධ වෙනවා.🙏🙏🙏
ස්තුතියි!
බුදු සරණයි මේහෙණින් වහන්සේට
පිං වත් මැණියන්ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු
හැමෝම ඍණ පැත්තම කියනවා..ඇයි අපි ඔක්කොම එකතුවෙලා යහපතක් වෙන්න කියල විශ්වයෙන් නොඉල්ලන්නෙ..හැමෝම එක් උනොත් පුලුවන්
ඒකනේ negative හිතුවොත් negative result එකක්මයි එන්නේ.... හැමෝම හොදක් වෙන්න කියලා හිතනවනම් හොදක් වෙයි...
අපි හැමෝම හොඳක් වෙන්න ප්‍රාර්ථනා කරමු.
වෙන්න තියෙනදේ වෙනව හොද හරි නරක හරි
හොඳ නිවේදක පුතෙක්. බුදු සරණයි පුතේ ඔයාට. තවත් වැඩි වැඩියෙන් සබ්ස්ක්‍රයිබ් ලැබේවා කියල පතනවා. අපිව දැනුවත් කලාට බොහෝමත්ම ස්තූතී.
පින්වත් මෙහෙණින්වහන්සේ උපාධිගත් රාජ්‍ය සේවකයන් ගැන කිව්ව කතාව හරියටම හරි 😔
පින්වත් මෙහෙනින්වහන්ස තෙරුවන්සරණයි .🙏🙏🙏
Hoda video thawath genna pin 😌
තෙරුවන් සරනයි ඔබ දෙන්නටම❤️🙏🏾
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ගෝතමී මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට ❤❤❤🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුති මෙහෙණින් වහන්සේ පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වෙිවා
minissu unama molen hithala weda karamu... mee maani kiyapu dewal 22 aththa wenwann minissu hetiyta apita godak dewal karanna tiyeee... ese unneththan mee wage dewal pala karana channel krna aya minisun nomaga yana dewal palakirima gena sampoorna wagakima gatha yuthu wenw.. kohomath anunta hiriharayak nowenna hodata buudimathwa jiwath veema kawuru kiwath nethath wedagath... thama agamata ratata demapiyanta prayojanwathwa dewal kramin adaren sathuten jiwath wenna uthsaha kirima wedagath kiyala hithanwa.... mewa sathya unoth obe channel eka samaga api radii sitimu nethinam me wage channel narabimen walakiii sitimu...theruwan saranayi...🙏🙏🙏
Tharanga oya harima lassanata me video eka karagena yanawa ape maniyan samaga.
Theruwan Saranai 🙏
මෙහෙනින් වහන්සේට පිංලැබේවා 🙏
ගරු මෙහෙනින් වහන්සේට දිර්ග ආයුස ලැබේවා නිදුක් නිරොගි වේවා සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🌺🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟
Thank you Tharanga and Pramuka TV
බොහොම ස්තුතියි මෑණියන්ට
Danush volg vidio මුලින්ම බැලුවා .අදත් බැලුවා .youtube සදහා යට නොවු නිතර අරමුණු කරා ගෙන යන මෑණියන් .එයින් බිදක් සැමට ලබා දීම ගැන .මෑණියන්ට මෙන්ම youtube සිදු කරන ඔබලාට පිං.
ඕම්ම්ම්
නමෝ ශ්‍රී බුද්ධ භගවා
ජය ජය සිද්ධි
ඒහි ඒස්වාහ්හ්හා...
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගෝතමී මෑණියනි ..
ප්‍රමුඛ සැමට යහපතක්ම වේවා .
තෙරුවන් සරණයි
රාවණා නිරිඳානන්ගේ පිහිටයි .❤💐☸️
මෙහෙනින් වහන්සේට උතමි නිර්වානය අවබෝධ වෙිවා
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏