කටුවන හටනේ නායකයෝ | Katuwana fort | Neth fm Unlimited History 192 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 63

  • @neviltec4687
    @neviltec4687 9 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තූතියි සර් අපෙ මුතුන් මිත්තන්ගෙ වීර කම් කියා දුන්නට

  • @kalyanandab
    @kalyanandab 9 หลายเดือนก่อน +12

    තවත් කරුණක් අමතක උනා කටුවන බලකොටුවෙ ගල් උලුවස්ස ගෙනගොස් මඩුවන්වල වලව්වෙ සවිකර තිබෙනව.

    • @tissaattygalle7958
      @tissaattygalle7958 9 หลายเดือนก่อน

      සියබලා ලී දොරත්

  • @randunupathirannahalageanu7082
    @randunupathirannahalageanu7082 9 หลายเดือนก่อน +5

    ඔබ දෙපළට බොහොමත්ම ස්තුතියි.මම කැමතියි පුංචි යෝජනාවක් කරන්න.සමහරවිට මෙම යෝජනාව මීට කලින් ඉදිරිපත් වෙලා තිබෙන්නට පුළුවන්.විශේෂයෙන්ම මම ජීවත්වන රටේ දැකපු දෙයක් තමයි යම් ඓතිහාසික ස්ථානයක් හඳුනාගත් විගසඑම ඓතිහාසික කරුණු සටහන් කර ක් කවරෙකුට හෝ බලා තේරුම් ගැනීමටඉඩ සලසා තිබීම. එම අප රටේද එවැනි ස්ථානයක් හඳුනාගත් විගස ඓතිහාසික වැදගත්කම සඳහන් කර පුවරුවක් සවි කරන්නේ නම් මැනවි.අවාසනාවක මහත නම් වැඩකට නැති දේශපාලුවන්ගේ මුහුණු සවිකර ඇති පුවරු මිස මෙවන් වැදගත් පුවරුවක් දකින්නට නොලැබීමයි.
    ආර් පී ඒ ප්‍රියන්ත ඉතාලිය

  • @amaratungah.a6615
    @amaratungah.a6615 9 หลายเดือนก่อน +17

    අකුරැස්සේ ලන්දේසි බලකොටුව පිහිටි තැන තානායම තිබුනා. දැන් එම ස්ථානයේ පොලිසිය තිබෙනවා. එම ඉඩමට අදත් කියන්නේ කොටුවේගොඩ කියලායි.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 9 หลายเดือนก่อน +3

    පමාවී හෝ හෙල අභිමානය මතුකර දීම ඔබ තුමන්ලාට පින්.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 9 หลายเดือนก่อน +1

      මේවා අහද්දි අපට හිතෙන්නේ අපිත් ඒ කාලේ සෙනවි වරු කියලාය. නමුත් ගැමියෙක් විදිහට හිතුවොත් වහල්ලු අපි සිංහල රජවරුන්ගේ. අනික ඕකුන් සටන් කරේ සිංහලයෝ වහල්ලු වගේ තියා ගන්න. සුද්දෝ සල්ලි ගෙවලා වැඩ ගන්නවට සිංහල හැත්ත ගොඩාක් තරහෙන්ලු හිටියේ. මොකද උන් වැඩ ගන්නේ නිකං නිසා. අනේ මෙහෙමත් ගොන් මිනිසුන්.

  • @LahiruPrasanjith
    @LahiruPrasanjith 9 หลายเดือนก่อน

    ස්තුතියි 🎉

  • @jssamarasinghe-qd9bi
    @jssamarasinghe-qd9bi 9 หลายเดือนก่อน +3

    What a good explanation...! ❤

  • @srimamangalika9684
    @srimamangalika9684 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ දෙපලට 🎉

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 9 หลายเดือนก่อน +1

    කටුවන මගෙ ගම

  • @vidushaviduranga6396
    @vidushaviduranga6396 9 หลายเดือนก่อน +1

    මැද කෝරලේ 🖤

  • @lakydahanayake4996
    @lakydahanayake4996 9 หลายเดือนก่อน +1

    අපෙ තාත්තා කියලා තියෙනවා අපි Dahanayake ලා බලංගොඩ පැත්තේ තියෙන ගම කින් ආවා කියලා.

  • @asankaravi7310
    @asankaravi7310 9 หลายเดือนก่อน +6

    192 වැඩසටහන විකාශය වන ජනවාරි 30 වන දිනට,ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මියගොස් වසර 192 ක් සම්පූර්ණ වුනා.1832-2024. නුවන් ඊලග වැඩසටහනේ ඒ ගැනත් කියමු.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 9 หลายเดือนก่อน

      ශ්‍රී වික්‍රම මියගියේ ජනවාරි නොවෙය්.....1832.08.30 දිනය්.

  • @nimhantharidu1995
    @nimhantharidu1995 4 หลายเดือนก่อน

    කටුවන ❤️

  • @hiruswaris1777
    @hiruswaris1777 7 หลายเดือนก่อน

    ❤️🙏👍💐

  • @kalupahanapiyaratana9008
    @kalupahanapiyaratana9008 9 หลายเดือนก่อน +1

    හක්මන කොටුගොඩැල්ල තවම තියෙනවා කොටුවේ සළකුණක්වත් නෑ . රජයේ ගොඩනැගිල්ලක් හැදෙමින් පවතිනවා. සටන සිදු වුන නායිවෙල වෙල් යාය ඊට ඉදිරිපසින් තියෙනවා.

  • @sudathbandara9745
    @sudathbandara9745 6 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @sheham
    @sheham 9 หลายเดือนก่อน

    Very interesting and informative

  • @hmmbandara6359
    @hmmbandara6359 9 หลายเดือนก่อน

    Thank you sir.

  • @123thruth
    @123thruth 9 หลายเดือนก่อน

    Well explained

  • @chathuranandika6331
    @chathuranandika6331 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 9 หลายเดือนก่อน

    👍👍👍

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 9 หลายเดือนก่อน

    🎉

  • @tissaattygalle7958
    @tissaattygalle7958 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NishanthaWanniarachchi-ue4pg
    @NishanthaWanniarachchi-ue4pg 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට කටුවන බලකොටුවෙ පින්තූරයක් එවන්න පුළුවන්

  • @upulliyanagge2027
    @upulliyanagge2027 9 หลายเดือนก่อน

    Pl allow guest to talk more..tks

  • @rasikadilanka
    @rasikadilanka 9 หลายเดือนก่อน

    නුවන් මහත්මයා ඔබතුමා කටුවන මාතර හටන පොත සොයාගත්තේ කෙහෙන්ද? දන්නවනමි තියෙන තැනක් කියනවද?❤

  • @lionalmunasinghe4072
    @lionalmunasinghe4072 9 หลายเดือนก่อน

    සර් මේ සටනට රංවල නයිදේ තුමා කියා කෙනෙක් පිළිබඳ තොරතුරු නැද්ද සොයා බලන්න මම ලිපියකින් කියවා තියෙනවා

  • @FazyPmslm
    @FazyPmslm 6 หลายเดือนก่อน

    පටානිමුහන්දිරමලාගෙ..වාසගමි..උදවිය.ගෙ..ඉතිහාසය..රජුට.සෙවය..ගැන..මොකූත්..නෑද්ද???

  • @vinushasilva9179
    @vinushasilva9179 9 หลายเดือนก่อน

    හැමදේම සතියයි මතක 😢

  • @RukmanKumararathna-xu9cz
    @RukmanKumararathna-xu9cz 9 หลายเดือนก่อน

    සර් රත්නපුරේ තියෙන්නෙත් ලන්දේසි කොටුවක් නේද

  • @nishanlakmal1928
    @nishanlakmal1928 10 วันที่ผ่านมา

    තංගල්ල කොටුව තිබ්බ තැන තමයි දැන් බන්ධනාගාරෙ තියෙන්නෙ

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 9 หลายเดือนก่อน

    මේ සටනේ ප්‍රධාන පුද්ගලයෙක් ගැන මුනිදාස කුමාරණතුංග මහතාගේ පොතකත් ලෙනාඩ් වුල්ෆ් මහතාගේ පොතකත් සඳහන් වෙනවා. දික්වැල්ල ප්‍රදේශයේ සිටි කෙනෙක්. නම අමතකයි

  • @vinushasilva9179
    @vinushasilva9179 9 หลายเดือนก่อน

    11:50 පසුගිය වැඩසටහනක ලන්දේසීන්ගේ ගුණ ගයලා කමෙන්ට් කළ ශ්‍රාවකයන්ට විනාඩියක නිශ්ශබ්දතාවයක් 🤣🤣🤣🤣🤣

  • @traveldeniyaya5633
    @traveldeniyaya5633 9 หลายเดือนก่อน

    Deniyaya rakwana pare kasthanagahawaththa ta udin kisiyam natabun sahitha pradeshayak thiyenawa. Maligawakata samanai.

  • @pathumparanavithana
    @pathumparanavithana 9 หลายเดือนก่อน

    හක්මන බලකොටු ව හා මේ සටන සම්බන්ධ බොහොදේ කිව හැකියි

  • @shakthiindrasekara3229
    @shakthiindrasekara3229 9 หลายเดือนก่อน

    Sudu goneke nemai sudu aliyek neda...
    Panemure athgala aithi maduwanwela walawuwata.

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 9 หลายเดือนก่อน

    ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මියගිහින් ජනවාරි 30 වසර 192ක් ඊලග වැඩසටහනේ ඒක කියන්න

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 9 หลายเดือนก่อน

  • @shashediri544
    @shashediri544 9 หลายเดือนก่อน

    මන් ඉස්සර ලංකාදීප පත්තරේ පරණ ලිපියක කියෙව්වා මතකය් කොලබ හෝ ගාල්ල ලන්දේසි කොටුවේ ප්‍රදහන සෙන්පතියෙක් හිටිය කියල කුඩා ළමය්න්ගේ මිනී මස් කන.ඒ ප්‍රදේශයේ වයස අවුරුදු 5ට අඩු ලමය් හිටි හැටියේ අතුරුදහන්වෙනවා කියල ළමය්න්ගේ අම්මල මුදලිවරුන්ට පැමිණලි කලහම මුදලිවරු හොයල බැලුවම බලකොටුවේ ප්‍රදහන සෙන්පති මේ වැඩේ කරන බව අහුවෙලා තීනවා.පස්සේ ජනතා විරෝදය නිසා ඔහුව ජාවා දුපත්වලට පිටුවහල් කල්ල .මේ ගැනත් ඔබලා දන්නවනම් කියන්න.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 9 หลายเดือนก่อน

    මේ "අතල වලයා" රස්තියදු ආර

  • @pathumparanavithana
    @pathumparanavithana 9 หลายเดือนก่อน

    නොකඩවා දින 3 ක් 6/7/8

  • @rasikadilanka
    @rasikadilanka 9 หลายเดือนก่อน

    නුවන් මහත්මයා පුලුවන්නමි කටුවන පැත්තෙ ඵන්න. මහාචාර්යතුමා කියන විදියට කටුවන කොටුව සමතලා කලානමි දැන් තියෙන විදියට නිර්මානය කලේ පසු කාලයේද?

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน

      පසුකාලයේ නැවත නිර්මාණය කලේ. හරියට අහන් හිටියේ නැද්ද 😅

    • @rasikadilanka
      @rasikadilanka 9 หลายเดือนก่อน

      @@vinushasilva9179 කොටස් මාරැකරලනේ අැහුවෙ👍👍👍

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 9 หลายเดือนก่อน

    මේවා අහද්දි අපට හිතෙන්නේ අපිත් ඒ කාලේ සෙනවි වරු කියලාය. නමුත් ගැමියෙක් විදිහට හිතුවොත් වහල්ලු අපි සිංහල රජවරුන්ගේ. අනික ඕකුන් සටන් කරේ සිංහලයෝ වහල්ලු වගේ තියා ගන්න. සුද්දෝ සල්ලි ගෙවලා වැඩ ගන්නවට සිංහල හැත්ත ගොඩාක් තරහෙන්ලු හිටියේ. මොකද උන් වැඩ ගන්නේ නිකං නිසා. අනේ මෙහෙමත් ගොන් මිනිසුන්.

    • @yasoja1970
      @yasoja1970 9 หลายเดือนก่อน +1

      ඔබේ පැත්තෙන් බලද්දි වඩා පුළුල් දෘෂ්ඨියක් ඔබට නැති කල ඔබේ පටු පරාසය තුල ඔබේ පැත්තෙන් ඔබ හරි. එහෙත් යථාර්ථය යනු එක් පැත්තකින් වන පටු දෘෂ්ඨියක් නොවේ.
      එදා පැවතියේ සේවා, භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් මිස මුදල් සංසරණය වූ ආර්ථිකයක් නොවේ. සිංහලයින් යනු බලහත්කාරයෙන් වැඩ ගතහැකි ජාතියක් නොවේ. ඒ, ඔවුන් පුරාතනයේ සිටම නිදහස් මානසිකත්වයෙන් යුතුව මුදලින් නොවුන ද හුවමාරු ආර්ථිකයක් මත ආර්ථික අයිතිවාසිකම් බුක්තිවිඳි ඌරුවෙනි. තවද ඉංග්‍රීසීන් ආදී විදේශිකයන් තමන්ගේ පරිපාලනයට බලහත්කාරයෙන් හෝ අතිබහුතරය වශයෙන් යොදාගත්තේ අන්කිසිවක් නොව පුරාතනයේ සිට පැවති සිංහල ග්‍රාමරාජ්‍ය (සමූහාණ්ඩු) යාන්ත්‍රණය තුල ශක්තිමත් පරිපාලන‍යයි. ඒ වනාහී අවුරුදු දහස් ගණනක රදළයින්ගේ පරිනාමීය හැකියාවන්‍ මත දායාද වූ මානව හිතවාදයකි. එය යම්යම් තරමින් අතීතයේ කඩාකප්පල් වූයේ විදේශ ආක්‍රමණිකයින්ගේ බලපැවැත්මේ හේතුවෙනි. එකී රඳළයින් නොසිටින්නට නව රඳළ පංතියත් (කළු සුද්දන්) සමග ඉංග්‍රීසීන්ගෙන් මේ රටට, මේ රටේ ජනතාවට සිදුවීමට තිබූ අගතිය; රඳළයින් පරිපාලනයෙන් අතුරුදහන්ව ගිය අවුරුදු 73 අද යුගයට ද වඩා බෙහෙවින් ජරාජීර්ණ වීමට තිබූ තත්වයකි. එහෙයින් ජාතියක මුරදේවතාවුන් සිටීම එකී ජාතියේ සම්පතක් බව තේරුම් ගනු මැනවි.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 9 หลายเดือนก่อน

      @@yasoja1970 බහලත් කරයෙත් තියා අදවත් ඕකුන් වැඩක් කරනවද. රට එන්න එන්න වල පල්ලට. ලංකාවේ උන්ගෙන් බලහත් කරයෙන් වැඩ ගත්තේ නැහැ. නමුත් රජුට සේවය කිරීම ඒ කියන්නේ නිකං වැඩ කිරීම පට්ට ආසාවෙන් කරේ. ඒකනේ අදටත් ලංකාවේ සල්ලි වලට දෙයක් කරොත් එකේ වටිනා කමක් නැහැ වගේ සිතෙන්නේ. මම එංගලන්තේ ඉංජිනේරු වරයෙකි.

    • @ruwanrathnasekara7548
      @ruwanrathnasekara7548 8 หลายเดือนก่อน +1

      උබ එන්ගලන්තෙම හිටහන්බන් .

  • @Rasikasspace
    @Rasikasspace 8 หลายเดือนก่อน

  • @sunetrakumari4784
    @sunetrakumari4784 9 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @randunupathirannahalageanu7082
    @randunupathirannahalageanu7082 9 หลายเดือนก่อน +1

    ඔබ දෙපළට බොහොමත්ම ස්තුතියි.මම කැමතියි පුංචි යෝජනාවක් කරන්න.සමහරවිට මෙම යෝජනාව මීට කලින් ඉදිරිපත් වෙලා තිබෙන්නට පුළුවන්.විශේෂයෙන්ම මම ජීවත්වන රටේ දැකපු දෙයක් තමයි යම් ඓතිහාසික ස්ථානයක් හඳුනාගත් විගසඑම ඓතිහාසික කරුණු සටහන් කර ක් කවරෙකුට හෝ බලා තේරුම් ගැනීමටඉඩ සලසා තිබීම. එම අප රටේද එවැනි ස්ථානයක් හඳුනාගත් විගස ඓතිහාසික වැදගත්කම සඳහන් කර පුවරුවක් සවි කරන්නේ නම් මැනවි.අවාසනාවක මහත නම් වැඩකට නැති දේශපාලුවන්ගේ මුහුණු සවිකර ඇති පුවරු මිස මෙවන් වැදගත් පුවරුවක් දකින්නට නොලැබීමයි.
    ආර් පී ඒ ප්‍රියන්ත ඉතාලිය

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 9 หลายเดือนก่อน

      මේවා අහද්දි අපට හිතෙන්නේ අපිත් ඒ කාලේ සෙනවි වරු කියලාය. නමුත් ගැමියෙක් විදිහට හිතුවොත් වහල්ලු අපි සිංහල රජවරුන්ගේ. අනික ඕකුන් සටන් කරේ සිංහලයෝ වහල්ලු වගේ තියා ගන්න. සුද්දෝ සල්ලි ගෙවලා වැඩ ගන්නවට සිංහල හැත්ත ගොඩාක් තරහෙන්ලු හිටියේ. මොකද උන් වැඩ ගන්නේ නිකං නිසා. අනේ මෙහෙමත් ගොන් මිනිසුන්.

    • @yasoja1970
      @yasoja1970 9 หลายเดือนก่อน

    ❤❤