නල ළිඳක් ( easy manual tube well )පහසුවෙන් සාදාගනිමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 7

  • @LiliyanAnne
    @LiliyanAnne ปีที่แล้ว

    Helpful

  • @ChamindaJajapaksha
    @ChamindaJajapaksha ปีที่แล้ว +1

    Ma dagarayak hoya ganna kohomada

    • @eGARAGe137
      @eGARAGe137  ปีที่แล้ว

      අපි ගත්තෙ කල් එළියෙ හන්දියෙ තියන යකඩ කඩෙන්. ඕවා ගොයම් කපන හාවෙස්ටර් මැෂින් වලින් අයින් කරන ඒව ..එක්දාස් ගානක් වුනේ..

    • @madurachandrasiri263
      @madurachandrasiri263 ปีที่แล้ว +1

      ව්ඩීඕ එක පැහෑදිලී මදී පොඩ්ඩක්.වැඩේනම් මරු❤

    • @eGARAGe137
      @eGARAGe137  ปีที่แล้ว

      @madurachandrasiri263 upload කරන වෙලාවෙ එහෙම දෙයක් වෙලා. බව පෙනෙනව.. බලන්න තව වීඩියෝ එකක් දැම්මා english වලින් .. මේ චැනල් එකටම..

  • @ajithpriyantha6099
    @ajithpriyantha6099 ปีที่แล้ว +1

    Mekak hadaganna keyak gannawada

    • @eGARAGe137
      @eGARAGe137  ปีที่แล้ว

      ඔය ස්කෲ එක ගොයම් කපන මැෂින් වලින් අයින් කරන එකක් ..කල් එළියෙ යකඩ කඩෙන් ගත්තෙ යකඩ බරට ...එක්දාස් ගානක් වුනේ. අර තහඩුව පාස්සනව ඇරෙන්න වෙන ලොකුවැඩක් නෑ ග්‍රයින්ඩරයක්. ඩ්‍රිල් එකක් තමයි අවශ්‍ය ආවුද..ගැඹුර වැඩිවෙනකොට දික් කරන්න තමා ඔය බොක්ස් බාර් එක,ඒකට හිලක් විදල ඇණයක් දාල ඇමිනුවෙ..ඔයාටම කරවන්න පුලුවන්... සුලු වැඩක්නේ...