⚛️eGARAGe🛠
⚛️eGARAGe🛠
  • 45
  • 55 232

วีดีโอ

Art dragon head.cement .
มุมมอง 39ปีที่แล้ว
An ancient art form of a dragon for the steps of a temple in Sri Lanka.
how to disassemble ,Toyota allion 240 boddy controller and fuse, relay unit (explain )
มุมมอง 1.1Kปีที่แล้ว
This video shows how to remove the fuse box and repair the body controller of Toyota Allion 240 car. The layers inside it. About, you can see it..
Cute puppy & angry cat.
มุมมอง 125ปีที่แล้ว
Cute puppy & angry cat.
How to reparing , toyota allion 240 power mirror .
มุมมอง 110ปีที่แล้ว
How to reparing , toyota allion 240 power mirror .
මිට්සුබිෂි මොන්ටෙරෝ ස්පීඩෝමීටරය අලුත්වැඩියා කරමු.
มุมมอง 33ปีที่แล้ว
මිට්සුබිෂි මොන්ටෙරෝ ස්පීඩෝමීටරය අලුත්වැඩියා කරමු.
how to repare MITSUBISHI montero speedometer fault ....
มุมมอง 145ปีที่แล้ว
how to repare MITSUBISHI montero speedometer fault ....
active fire breathing demon /devil
มุมมอง 10ปีที่แล้ว
active fire breathing demon /devil
British made old sterilization machine.
มุมมอง 17ปีที่แล้ว
British made old sterilization machine.
DEMAK rinos 125 motorcycle /scooter cdi unit ,coil checking .
มุมมอง 702ปีที่แล้ว
DEMAK rinos 125 motorcycle /scooter cdi unit ,coil checking .
How to Carburetor full repair assemble . & explain nissan b211 old car.
มุมมอง 11Kปีที่แล้ว
How to Carburetor full repair assemble . & explain nissan b211 old car.
easy manual tube well :. How to make tube well manually &simple ,You can make it yourself...
มุมมอง 19Kปีที่แล้ว
easy manual tube well :. How to make tube well manually &simple ,You can make it yourself...
නල ළිඳක් ( easy manual tube well )පහසුවෙන් සාදාගනිමු.
มุมมอง 4.4Kปีที่แล้ว
නල ළිඳක් ( easy manual tube well )පහසුවෙන් සාදාගනිමු.
reparing 100w LED flood light at your home..
มุมมอง 16ปีที่แล้ว
reparing 100w LED flood light at your home..
Samsung galaxy j7 broken power button ,how to easy repair yourself within a minute.
มุมมอง 152ปีที่แล้ว
Samsung galaxy j7 broken power button ,how to easy repair yourself within a minute.
Rolls Royce silver spirit v8 , 6600 cc. British made.
มุมมอง 24ปีที่แล้ว
Rolls Royce silver spirit v8 , 6600 cc. British made.
සිංහල කලාවේ මකර රුව. අච්චුවක් සඳහා ගැනුමට මැටි වලින් කල පිළිබිඹුව..
มุมมอง 66ปีที่แล้ว
සිංහල කලාවේ මකර රුව. අච්චුවක් සඳහා ගැනුමට මැටි වලින් කල පිළිබිඹුව..
Clay art dragon ..ancient srilankan art dragon head. (argillaceous)for moulding ..
มุมมอง 259ปีที่แล้ว
Clay art dragon ..ancient srilankan art dragon head. (argillaceous)for moulding ..

ความคิดเห็น

  • @Joshlaah_studio
    @Joshlaah_studio 3 หลายเดือนก่อน

    You didn't put the weight pin

  • @DilshanLaksitha-t6h
    @DilshanLaksitha-t6h 4 หลายเดือนก่อน

    ඔයාගේ නම්බරේ දෙන්න කෝ අපේ පන්සලේ වැඩට ඔයා වගෙ කෙනෙක් ඔනි

  • @roshandhanushkawijeshinghe4840
    @roshandhanushkawijeshinghe4840 4 หลายเดือนก่อน

    Tun karana widiha kiwa nam watinawa habai

  • @dumidunetsara
    @dumidunetsara 5 หลายเดือนก่อน

    😢

  • @dulmalsavinda2998
    @dulmalsavinda2998 7 หลายเดือนก่อน

    Bro patrol air mixer eka kerekewuwahama mkda wenne bro mage wahana idle tiyeddi tiyenawa gear eka dala tikak dura pedala neweththuwa gaman hitinawa oka kerakewuwahama fuel efficiency eka wedi wenawada kohomada eka karanne kiyala poddak kiyannako

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 8 หลายเดือนก่อน

    වැනට් වෑන් එකට slow jet එක කීයද හරියන්නේ.

    • @eGARAGe137
      @eGARAGe137 8 หลายเดือนก่อน

      ඒකනම් පොඩ්ඩක් හොයල බලල කියන්න ඕනෙ...70 mm .90 අතර වගෙ සයිස් එකක් වෙන්න පුලුවන් .

  • @jeewanachaminda9424
    @jeewanachaminda9424 8 หลายเดือนก่อน

    Oya kohada malli mata numbar ekka dandako

  • @jeewanachaminda9424
    @jeewanachaminda9424 8 หลายเดือนก่อน

    Ithamath wathina videowak..❤❤❤

  • @finn8518
    @finn8518 8 หลายเดือนก่อน

    what the fuck kinda mice you got

  • @reddotgaming8706
    @reddotgaming8706 11 หลายเดือนก่อน

    සොලෝ තියල එකපාර ඇක්ස්ලේටර් කරද්දී engine එක ගොළු වෙලා misfire වෙන්නේ ඇයි?😢

    • @eGARAGe137
      @eGARAGe137 11 หลายเดือนก่อน

      ඒ වෙලාවට. Quickly ප්‍රෙස් වෙන feed පම්ප් එක වැඩ කරනවද කියල බලන්න එයාක්ලීනර් එක අයින් කලාම එලතැන ඇක්සලරේටර් කලොත් පෙට්‍රල් මිස්ට් එකක් (පිනී බානවා වගේ ) බලාගන්න පුලුවන් කාබ් එකේ වෙන්චූරි එකට උඩින්..

    • @reddotgaming8706
      @reddotgaming8706 11 หลายเดือนก่อน

      එකපාරට පාගද්දි පෙට්රල් විදින පොඩි නෝසල් එක නේද එකෙන් පෙට්රල් එනවා, distributor එකෙන් ignition timing advance කලාම හරි යනවා ඒත් idle එකේදි mis කරනව වගේ රෆ් දුවන්නේ.

    • @jeewanachaminda9424
      @jeewanachaminda9424 8 หลายเดือนก่อน

      Mata b211 eka cab ekka sudda karalq thel hadaganda one oyawa kohomada sat karaganna numbar ekka dandalo.bs

  • @youtubebangla2651
    @youtubebangla2651 ปีที่แล้ว

    Please share this model wiring diagram

    • @so0zielo0
      @so0zielo0 2 หลายเดือนก่อน

      Me too.. Have you had any luck?

  • @youtubebangla2651
    @youtubebangla2651 ปีที่แล้ว

    I need Wiring diagram

  • @LiliyanAnne
    @LiliyanAnne ปีที่แล้ว

    Beautiful

  • @LiliyanAnne
    @LiliyanAnne ปีที่แล้ว

    Helpful

  • @LiliyanAnne
    @LiliyanAnne ปีที่แล้ว

    Helpful

  • @LiliyanAnne
    @LiliyanAnne ปีที่แล้ว

    Helpful

  • @LiliyanAnne
    @LiliyanAnne ปีที่แล้ว

    Thanks,

  • @LiliyanAnne
    @LiliyanAnne ปีที่แล้ว

    Great

  • @gilliandonovan4741
    @gilliandonovan4741 ปีที่แล้ว

    👇 Promo*SM

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 ปีที่แล้ว

    Toyota 4k ekak thiyenawa hada ganna badu thiyeida.4number eka denna

    • @eGARAGe137
      @eGARAGe137 ปีที่แล้ว

      මොකක්ද අවුල?..

    • @eGARAGe137
      @eGARAGe137 ปีที่แล้ว

      මොන වගේ අවුලක්ද තියෙන්නෙ?..

    • @sadeepaprabath4597
      @sadeepaprabath4597 ปีที่แล้ว

      Dum sahathiketa kenek haduwa.pass.dan 40ehata eka parata pagaddi yanna.golu wenawa.himita gihin pagaddi yanawa.

    • @eGARAGe137
      @eGARAGe137 ปีที่แล้ว

      @@sadeepaprabath4597 එහෙනම් එයා තෙල් වහල ඇති..ජෙට් වලට කම්බි දැම්ම වෙන්න පුලුවන් ..අර ස්ලෝ රනින් එජස්ටර් එක පෙට්‍රල් වැහෙන පැත්තට වැඩියෙන් තියල වෙන්නත් පුලුවන් ..හුගාක් අය කරන දෙයක්..ඒත් පස්සෙ ඒව තිබ්බ විදියට හදපුවා ම හරි..අහන්න කම්බි දාල හරි කුඩා ජෙට් දාල හරි වැහුවද කියල .

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 ปีที่แล้ว

    Oya koheda

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 ปีที่แล้ว

    කාබියුරේට repair kit එකක් ගන්නකොට කාබ් එකට අවශ්‍ය සියලුම ජෙට් වර්ග ටික ලැබෙනවද ? , රෙපෙයා කිට් එක කොහෙන්ද ගත්තෙ ?

    • @eGARAGe137
      @eGARAGe137 ปีที่แล้ว

      සියලුම ඒවා ලැබෙන්නෙ නෑ.. Keyster වගේ වර්ග එනව ..ඒකෙත් නිල් පාට පැක් එකේ එන ඒවා වල ටිකක් කෑලි වැඩියෙන් තියනව..ඒ වුනත් බොහෝ වෙලාවට . ජෙනුයින් තියන ඒවම ක්ලීන් කරලා දාන එක හොඳයි..කිට් එකේ එන ඒව sure නෑ..මේවා ඉස්සර ගෙනාපු කඩවල් වල ඉතිරි වෙලා තියෙනව..නැතත් පංචිකාවත්ත පැත්‍තෙ ගියොත් හොයාගන්න පුලුවන් .. ගාන නම් වැඩී 4000 ගානක් වගේ කියයි.. මේකෙත් සමහර ජෙට් , එයා එජස්ටර් තිබ්බ ඒවම දාන්න වුනා..

    • @oshalakulathungakulathunga9822
      @oshalakulathungakulathunga9822 ปีที่แล้ว

      @@eGARAGe137 thanks 🙏😀

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 ปีที่แล้ว

    hi , ඉතාමත් වටිනා වීඩියෝවක් 💖🙏

  • @homadhsan
    @homadhsan ปีที่แล้ว

    مدهش أحسنت ولاكن من أين حصلت علي طقم اصلاح

    • @eGARAGe137
      @eGARAGe137 ปีที่แล้ว

      Thankfully, these are still in production. We have to buy from the market in our country (Sri Lanka).

  • @ChamindaJajapaksha
    @ChamindaJajapaksha ปีที่แล้ว

    Ma dagarayak hoya ganna kohomada

    • @eGARAGe137
      @eGARAGe137 ปีที่แล้ว

      අපි ගත්තෙ කල් එළියෙ හන්දියෙ තියන යකඩ කඩෙන්. ඕවා ගොයම් කපන හාවෙස්ටර් මැෂින් වලින් අයින් කරන ඒව ..එක්දාස් ගානක් වුනේ..

    • @madurachandrasiri263
      @madurachandrasiri263 ปีที่แล้ว

      ව්ඩීඕ එක පැහෑදිලී මදී පොඩ්ඩක්.වැඩේනම් මරු❤

    • @eGARAGe137
      @eGARAGe137 ปีที่แล้ว

      @madurachandrasiri263 upload කරන වෙලාවෙ එහෙම දෙයක් වෙලා. බව පෙනෙනව.. බලන්න තව වීඩියෝ එකක් දැම්මා english වලින් .. මේ චැනල් එකටම..

  • @malshanpramodya
    @malshanpramodya ปีที่แล้ว

    මගෙ flat light එක හදාගන්ඩ බැරි වෙයිද ඔහොම

    • @eGARAGe137
      @eGARAGe137 ปีที่แล้ว

      Original විදියටම තියන ෆ්ලැට් ලයිට් එකක් නම් වෙනස් කරන්න යන්න එපා. ඒවල බඩු තාමත් හොයාගන්න තියනව..

  • @SachinthaDeshappriya
    @SachinthaDeshappriya ปีที่แล้ว

    Venasaka patan gamma ❤❤❤

  • @SachinthaDeshappriya
    @SachinthaDeshappriya ปีที่แล้ว

    Gindara ❤️❤️❤️❤️

  • @ajithpriyantha6099
    @ajithpriyantha6099 ปีที่แล้ว

    Mekak hadaganna keyak gannawada

    • @eGARAGe137
      @eGARAGe137 ปีที่แล้ว

      ඔය ස්කෲ එක ගොයම් කපන මැෂින් වලින් අයින් කරන එකක් ..කල් එළියෙ යකඩ කඩෙන් ගත්තෙ යකඩ බරට ...එක්දාස් ගානක් වුනේ. අර තහඩුව පාස්සනව ඇරෙන්න වෙන ලොකුවැඩක් නෑ ග්‍රයින්ඩරයක්. ඩ්‍රිල් එකක් තමයි අවශ්‍ය ආවුද..ගැඹුර වැඩිවෙනකොට දික් කරන්න තමා ඔය බොක්ස් බාර් එක,ඒකට හිලක් විදල ඇණයක් දාල ඇමිනුවෙ..ඔයාටම කරවන්න පුලුවන්... සුලු වැඩක්නේ...

  • @yonathanperez-z3w
    @yonathanperez-z3w ปีที่แล้ว

    😢😭 iukkbm