ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිගැසිට හරි වටිනාකම දැන් ලැබිලා....ඒක මරු👊👊
අම්මෝ අපේ අනාට ගියකල.දැන් නම් මූනේ ලස්සන පින් පාටක් තියෙන්නෙ.ඒ වගේම මනමාල පාටකුත් තියෙනවා.
චමදරීගේ ලස්සන වගේම රගපෑමත් නියමයි 😍
දිගැසිට අනාගේ ආදරේ ලැබුනනම් කතාව තවත් ලස්සන වෙයි😊❤අදනම් දිගැසි මාර ලස්සනයි ❤චමදරීත් මරු😂
Chamari Ana❤❤ but not digesi
රෙදිමෝල වත්තෙ අනා නිසා කතාව තවත් ආදරනීයයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥
දැන්නම් දිගැසිට ආදරේ හිතෙනවා❤ . Sorry වින්දයා අක්කේ...
කතාවෙ හැටියට අනාට ගැලපෙන කෙනා දිගැසී ❤❤❤❤❤❤
අනාගෙ තව ටිකෙන් රෙදි ඉල්ලෙ දිගැසිගෙ බැල්මට අනාටත් උතුර දකුණ මාරැවුනා❤😁
මමනම් කතාවෙ ආසම දිගැසිට. ඇදරෙයී ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤😂
දිගැස්සිගෙ යාලුවා තමා හොදට කරන්නෙ🙈😅
දිගැසි ගොඩාක් දවසකින් හිනහවෙලා ඉන්නවා ❤❤❤
දිගැසි ලස්සන වෙලා❤
දිගැසි දැන් ලස්සනයි ❤❤❤😂
❤❤❤අනා දිගැසි ❤❤❤❤ලස්සන ආදරයක් වෙය් වගේ❤❤❤❤❤❤දැන් කතාව බලන්නේ මේ දෙන්න නිසා❤❤❤❤❤
දිගැසිගෙ බැල්මට අනා රොමැන්ටික් වුන විදිහ ඒ ආදරේ❤😍
අම්මේ ..😂😂😂නෑනල මස්සිනා ලනගෙ ලැජ්ජාව ....ඒ වා දැක්කම අපිටත් ඉබේම හිනා යනවා........මොනව උනත් දිගැසි දැන් හරි ලස්සනයි ..ස්නේහලා කැලේ....❤
අනා නිසා තමයි කතාව බලන්නෙ 😊😊😊
අනාගේ හිනාව දැක්කත් ඇති ඇත්තටම හරිම සිරිවන්තයි ❤❤❤❤
කතාව ඇත්තටම බලන්නෙත්, අනා නිසා,ඒක්කම අනා ,දිගැසි,සද්ධා,බාචි,චමදරි,ඉන්න scene විතරයි,අනිත් ඒවා තරහ අවසර මෙලො රහක් නැත,සමාවෙන්න.
දිගැසිගෙයි අනාගෙයි ආදරේ අපේ හදවතටත් දැනෙනවා ඒ තරම් ලස්සනයි 😊❤
අනාගෙ.මනමාල හිනාව.ලස්සනයි.හොඳට රඟපානවා❤❤
දිගැසී අද ලස්සනයි. 😍💓
දිගැසි ❤ අනා ආදරේ ඉක්මනින් ඕනි ඒක ලස්සන ආදරයක් වෙයි
No.
එත් අක්ක මැද්දට පනින සින් එකක් තිය්න්නෙ
Eee kathawa nm eththa .
දිගසිගෙ ලස්සන අද❤️
දිගැසිගෙයි අනාගෙයි romantic scenes ඕනේ වැඩිපුර ❤❤
මුල් කාලෙදිම අනායි ❤️ දිගැසියි එක්කලා නම් love you to ❤️❤️❤️❤️❤️
අනේ අනර්ඝ දිගැසිට කැමති වෙන්නකෝ ❤️🥰❤️
ආයුශ් අනාගෙන් කනවා බලන්න කැමති 😂
එකෙන්ම
Ekenma 😂
ඕකට ගහන්නම වෙනවා
Attamai. Samandini paw passen eddi nogalapenawa kiyala danagenath badala wadadenawa
Ow anaa... gahanna oni homba kata samatalaa wenna
අද දිගෙසි ලස්සන❤
චමදරී .හරිම ලස්සනට රගපානව එයාව ඊලග නාට්‍ය ටත් ගන්න
අනේ දැන් නිර්වාන් ශෝක් අනේ...හොදට රගපානවා...අඩවැඩියා මූන නෑ දැන් නිර්වාන්ට ❤🥰
අම්මො අනගේ මනමල බැල්ම ❤❤❤❤❤❤😢😢😢😢😢
අදනම් දිගැසි ලස්සනයි ❤️❤️❤️❤️
අනා බලන්න ඕනෙ නිසාමයි කතාව බලන්නෙ.ඒත් දැන් අනාගෙ කොන්ඩෙ කැතයි.වේට්ටියත් හරියට අන්දවන්නලා ඔය කොල්ලට..
To much jil😂
මටත් එහෙමයි
ආ,,,,අනා ලැජ්ජ උනා දිගැස්සීගේ ඇස් ඉස්සරහා,,,🫢😘😁😁😁😁😁👍
සචින්තනීගෙ ඒ ඇස් 🥰❤
චමදරි තමයි දවසකටවත් කෙල්ල. අයිරා පට්ට මීටරේ..😹
දිගැසිට ගැලපෙන්නෙ දැන් නම් අනා❤❤❤❤❤❤
දිගැසි + අනා 😍😍💖💖💖💖
දිගැසි ❤අනා තමා මැච්ම
අනා තමයි වැඩ්ඩා ❤❤😊
Real wadda nirwan බොසා...තාම කතාවට පෙන්නුවෙ නැනෙ නිර්වන් ගැන හරියටම ..ඉස්ස්රහට එක වෙය්හ් 😘😊
අනාගෙයි දිගැසිගෙයි කොටස් ඕනෙ
දැන් දිගැසි ලස්සනයි. නැත්නම් නහයෙන් අඩා ගත්ත ගමන්නෙ❤
දිගැසි අද හරිම ලස්සනයි කියන අය කෝ❤
මේ නේහා නම් එපා වෙනවා....ඇඬියාව අප්‍රසන්නයි.....
කලකදි පැණි රසයි කලකදි තිත්ත රසයි.😭
Dan eki aprasannai kalin eki hodai me wage ewun thamai ilanga parath pohottuwata chande denne 🙂😂😂
අනා ❤ දිගැසි තමයි ගැළපෙන්නේ❤
දිගැසියි අනායි එකතු කරන එක හොදයි.අනාට වින්ද්‍යා අක්කා නම් එකතු කරන්න එපා.
😂
Anai Digesige yaluwai set unanam hondai ❤
දිගැසි හරියන්නැ මොකද අයිය මලො දෙන්නම එක ගෙදර ඉද්දි
මට හිතෙනව වින්ද්ය් ටොක් කරයි වගෙ
ආ වින්ද්‍යා සැප කෑල්ලනෙ,අනාගෙ ඇගට සෙට් වෙන්නේ ඒක😂😂😂
අම්මෝ දිගැසිගේ බැල්ම රත් උනා බං❤
දිගැස්සිගේ ලස්සන අද ❤
❤️❤️❤️❤️❤️අනාට අනිවාර්යෙන් ම සම්මානයක් ලැබෙන්නම ඕන ජයවේවා අනේ අය්රා ඔයත් මරු ❤️❤️❤️❤️❤️cyprus❤️❤️❤️👍🌹🌹
අනාගෙ හිනාව හරිම ලස්සනයි .😊😊
ඔය බැල්ලම තමා අපිව 😂 හම්මෝ දිගසී ඔය මැදෑ 😮😮
අනර්ගට හැම අතින්ම ගැලපෙන්නෙ දිගැසි තමයි❤❤❤❤
අම්මෝ අනා ලැජ්ජයි😅😅😅😊😊😊
අනර්ගට,දිගැසිව ගැලපෙනවා,ඒ දෙන්නත් කැමති කියලා මට හිතන්නේ,ඒ කපල් එක මැච් වෙනවා ❤❤❤❤❤❤❤❤❤
ඊට වඩා චමදරී හොද නැද්ද..
දිගසිගෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ.😊😊😊😊
ඒකනම් ආදරනීය බැල්මක් අනාට දාපූ ,නිර්වාන්ටවත් එහෙම බැල්මක් දැම්මේ නෑ 🤪😁💗
දිගැසි ලස්සනයි ❤
ආව් ආව් අන ❤ දිගැසි කාලෙකට පස්සේ අශාවෙන් බැලුවා .
නේහ අඩොනව වැඩි නැද්ද 🥺🥺🥺
දිගසිගෙ යාළුවගෙ සිනහව ලස්සනයි..♥️♥️
බය වෙන්න එපා නේහා මේ නිර්වාන්ට රිද්මට මොකුත් කරන්න තියා හිතන්න වත් බෑ😂😂😂
දිගැසි මාර ලස්සනයි ❤
අම්මො දිගැසි එ බැල්ම ❤❤❤❤
Yash❤Digasi
දිගැසි ගේ ආදර බැල්ම හරිම ලස්සනයි අනා දිගැසි ගැලපෙ
දිගැසිටත් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනෑනේ..අනාවත් එයාව බලාගත්තොත් හොඳයි
Anarga and Digasi!😍
Digasi + ana ♥️ lassana capal aka
අනා.දිගැසි.දිහා බලපු ලස්සන ❤❤😮😮
අනාට ගැලපෙන්නෙ දිගසිගේ යාලුවාව...❤❤❤❤❤කමති අය කෝ.....
Ehema went epaa Ane.Dgesi pawu.Eyata Nirwangen nolebunu Adaraya ANAGEN LEBENTA ONE.❤❤😢😢
මොන්ගල්ද?? ඒ වාචාලි එපා. දිගැසි හොදය්
අනර්ග නිසාම කතාව බලන සෙට් එක ❤👈දාමුද
Digesi ලස්සනයි aniiiii ohoma
අනා ඉන්දියාවේ නඑවෙක් වගේ..මාරම ලස්සනයි .ආදරේ ගොඩාක් ම අනා මල්ලිට
දිගැසිගේ පෙනුමේ ලොකු වෙනසක් පේනවනේ
😢නෙහා පවු නෙද අනේ හැමපැත්තෙන්ම තැලෙනවා අම්මලා කරන වැරදිවලට ළමයි කොච්චර අසරනවෙනවද. එහෙම පවුල් කොච්චර තියෙද.
අනා ඔබයි අපෙ නියත ජනපති ආදරෙයි ඒ චරිතයට
ආනර්ඝව දිගැසිට දෙන්ඩ බෑ. එයා මගෙ 👉👈🥺
ශා......
හාකො
😂😂😂😂😂😂😂😂.hithenam aethi neda
Hapoi😮
දිගැසිගෙ ලස්සන 😍😍❤️❤️
අනා , ❤❤❤❤ දිගැසි
දැන්නම් නිර්වනුයි ඇමතිගේ පුතයි වලියක් ගියෝත් නිර්වාන්ට කන්න වෙන සින් එකක් නේ තියෙන්නේ 😂😂
අයිරට නම් සම්මානයක් දෙන්න වටිනවා
අලුත් නලු නිලියො ටික හරිම ලස්සනයි .❤❤❤❤🎉🎉🎉
දිගැසි අනායි සෙට් උනොත් මරු 😊😊😊❤
දිගැසි ❤ දෙවෙනි
මොනදේ උනත් අනයි දිගැසි වෙන් කරන්න එපා ,එහෙම උනොත් කතාව එපා වෙයි,ආසාවෙන් බලන්නෙ ඒ ආදර කතාව පටන්ගන්න කල් ,ඒක නැති කරන්න එපා
අනිත් එක තමයි ,නීලපබලු වගේ දිගට ඇදගෙන යන්න එපා ඒක දැන් ඉන්දියානු කතාවක් වගේ
දැන් නම් කතාව ඉවරවෙන්න වගේ යන්නෙ ඔක්කම සෙට්කරල
මම මේ ටෙලි නාට්‍ය විතරයි බලන්නෙත් ඒ යස් ගෙ තාත්වික රගපෑම නිසා අනා නම් උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා චරිතය ට
ඒක ඇත්ත මාත් එහෙමයි අනා නිසා බලන්නෙ.
අනාගේ මනමාල හිනාව ලස්සනයි ❤❤❤❤❤
Digasi,අනා lasanii❤❤❤
අයියා නැත්නම් මල්ලි, මරු ඒකත් නේද 🤔🤔
දිගසි ලස්සනයි එතන ❤
අනයි දිගැසියි ඇස් වලින් කුච් කුච් හෝතාහේ වගේ..
Ana digasi. lassanai.......digasita hariyannama ona......
නේහා ගේ ඇක්ටින් වලට 𝙤𝙫𝙚𝙧𝙖𝙘𝙩𝙞𝙣𝙜 සෙට් කරන්න එපා 😊
වින්ද්‍යා හිරේ යනවා දෙවනි දිගැසිව බැදලා වින්ද්‍යා ගේ බාබාවත් බාලා ගනිවි
හේමාල් ගෙනාවේ අනාගේ පෝස්ටර් එකක් වෙන්න ඇතී....👍👍👍
අනායි දිගැසියි ගැලපෙනවා කියන අය කෝ
දිගෙසිගේ චරිතයට සාදාරනයක් කරන්න එයා නිර්වාන් නිසා ගොඩාක් දුක් වින්දා...
ado digasi hamadekinma lassana welane. kiyanna barida mona appe ekenda kiyala💚💚💚💚
අද කතාවේ අයිරා ගේ ගෙදර කොටස හරිම ලස්සනයි❤

බය වෙන්න එපා නේහා මේ නිර්වාන්ට රිද්මට මොකුත් කරන්න තියා හිතන්න වත් බෑ
😂😂😂