Unpaid දාලා තියලා Pay කරලා AliExpress Item Order කරමු | Address Add කරන හරිම විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • Unpaid දානවා කියන්නෙ මොකද්ද ? Unpaid දානවා කියන්නෙ අපේ Addres Fill කරලා Order එක Card Ditels දීලා Buy කරන් නැතුව Order එක confrom කරගන්නවා මේක මගෙ කියලා.අනිවාර්යයෙන්ම Unpaid දාලා තියලා තමයි Order එකක් Pay කරගන්න ඔනේ.කෙලින්ම Order එක Buy කරලා Order එක Cansel උනොත් ඔයාගෙ Bank එකෙන් සල්ලිත් කැපෙනවා ඒ වගේම Item එක එන්නෙත් නෑ.මේ විදිහට පලමුව Unpaid දාගෙන ඉන්අනතුරුව Card Ditels දීලා Pay කරගන්න💗
    මම මේ Video එකෙන් Addres Ditels Fill කරන විදිහත් කියලා දෙනවා.ඔයාලටත් පුළුවන් ඔයාලගෙ Addres මේ විදිහට හදාගෙන Fill කරලා AliExpress Order Buy කරන්න
    ...........................................................................
    What does Unpaid mean? Placing Unpaid means that after filling our address and giving the order card details, we will confirm that the order is mine without buying. It is necessary to pay an order by leaving it unpaid. The item doesn't come. In this way, put Unpaid first and then pay by giving Card Details💗
    In this video, I will also show you how to fill in address details. You can also create and fill your address in this way and buy AliExpress Order.

ความคิดเห็น • 58

  • @Teachwithayesh
    @Teachwithayesh  3 หลายเดือนก่อน

    name එක type කරලා පෙන්නන එකේ අකුරු වැරදි🥴 Supun chamara කියන එක නිදිමතෙ type කරලා තියෙන්නෙ

    • @SumittrhaRathnayake
      @SumittrhaRathnayake 3 หลายเดือนก่อน +1

      Plz mge 4n eken outlook mail hadnna beri ei kiynwd

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      ​@@SumittrhaRathnayakeමොකද්ද එන eror එක😮

  • @lowwmart
    @lowwmart 3 หลายเดือนก่อน +2

    premium vpn use kalath..mage price up wela pennanne 11.32€ K.ekata solution ekak onee🥲

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      price වැඩිවෙන්න ලොකුම හේතුව address 😢

    • @Wolf-oc1vz
      @Wolf-oc1vz 3 หลายเดือนก่อน

      ​@@Teachwithayeshඉතිං බං පට්ම fake address දැම්මත් unpaid දාද්දී close නෙ😢

  • @Fants92
    @Fants92 3 หลายเดือนก่อน +1

    3 in 1 eka item 2k එක pack එක්ක අනිත් එක වෙනම payment කරන්න ආවෙ. පලවෙනි 2 payment success වුණා. අනිත් එක payment කරනකොට error එකක් ආවා. Payment error ekk. Card eka track welada.
    එහෙම වුණොත් මොකද කරන්නේ

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      browser එකකින් log වෙලා payment කරන්න.මගෙත් සමහර time වල එහෙම උනා

  • @dilanchathuranga6258
    @dilanchathuranga6258 3 หลายเดือนก่อน +2

    Your account is temporary kiyala watenne ayi aiya a

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      acc එක වැඩක් නෑ.වෙන එකක් හදන්න එතකොට

    • @dilanchathuranga6258
      @dilanchathuranga6258 3 หลายเดือนก่อน +2

      @@Teachwithayesh hari ayiya thank

  • @deshanisuru1604
    @deshanisuru1604 3 หลายเดือนก่อน +2

    Loku ganak enne ai pay krnna ena kota

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      shiping තියෙනවද බලන්න අනිවාර්යයෙන්ම.item එකෙ price අඩු ගානක් දාලා shiping එකට ගානක් add කරනවා සමහර sellersla

  • @sachinprasad521
    @sachinprasad521 2 หลายเดือนก่อน +2

    Aliexpress payment karanna hoda bank ekak recommend karannako 😢

  • @Chamith-k5s
    @Chamith-k5s 3 หลายเดือนก่อน +2

    Mage kohoma karath phone eken danna banee

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      3 in 1 පොඩ්ඩක් අමාරුයි.අලුත් ක්‍රමයකින් අඩුවට item කරන විදිහ මම හෙට uplod කරනවා❤

  • @sunaboy5750
    @sunaboy5750 3 หลายเดือนก่อน +2

    NSB bank එකේ Debit Card වලින් පේමන්ට් කරන්න බැරිද

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      Debit Card බෑ.චිප් එක තියෙන card විතරයි පුළුවන්.Bank එකට ගිහින් visa or master card එකක් හදාගන්න❤

  • @samfernando933
    @samfernando933 3 หลายเดือนก่อน +2

    Risk control enawane

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      Island app එක ඇතුලෙ try කරන්න.මම උඩින් video එකක් uplod කරා චැනල් එකට❤

  • @samfernando933
    @samfernando933 3 หลายเดือนก่อน +1

    Mama auth account eka haduwama 3in 1 eke 2.99 penanneane?

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      Ithly , swslend , Frence chenge krd me 3n 1k ship to kiyn ek❤

  • @kosalakavinda
    @kosalakavinda 3 หลายเดือนก่อน +1

    Samahar oder bn Linehaul kiyla tuynwa ewa tiak kal ynwada bn delivery service ekata denda

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      දවස් 5ක් ඇතුලත ubdate වෙයි tracking ❤

  • @lahiru-madushan
    @lahiru-madushan 3 หลายเดือนก่อน +2

    Mn orderk demma weradi address ekk.number eka thiyena nisa aulak nethiweida

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      tracking chek කරන්න දන්නවා නේද parcel app එකෙන්.උඩ ඉදන් 5-8 අතර Delivery සම්බන්ධ video එකක් දාලා තියෙනවා.tracking වල Recived by Delivery compny කියලා වැටුනම අදල compny එක contact කරන් order එක ගෙන්න ගන්න❤

    • @lahiru-madushan
      @lahiru-madushan 3 หลายเดือนก่อน +1

      @@TeachwithayeshOw. Thank you machan❤

    • @lahiru-madushan
      @lahiru-madushan 3 หลายเดือนก่อน +1

      @@Teachwithayesh මං Call කලේ නැතිඋනොත් එයාල call කරන එකක් නැතිවෙයිද

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      ​@@lahiru-madushan6 සහ 8 video බලන්න.Delivery faild කියලා ubdate උනොත් call කරන්න❤නැත්තම් retern වෙයි

    • @lahiru-madushan
      @lahiru-madushan 3 หลายเดือนก่อน +1

      @@Teachwithayesh Ok♡♡

  • @HMdj98
    @HMdj98 3 หลายเดือนก่อน +1

    Ekama card eken unpaid oder 10k wge dwsakt dnna brida

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      ඔයාගෙ card use කරන්න එපා unpaid දාන්න.video එක බලන්න.google එකෙන් ගන්න

  • @Motivation_Solo
    @Motivation_Solo 3 หลายเดือนก่อน +1

    Me.unpaid eka pay karanna card eka eka dunnahama transaction unsuccessful kiyaka watenawa

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      card එක මොකද්ද ? aliexpress payment වලට use කරලා තියෙනවාද කලින්?

    • @Motivation_Solo
      @Motivation_Solo 3 หลายเดือนก่อน

      @@Teachwithayesh people bank visa

    • @Motivation_Solo
      @Motivation_Solo 3 หลายเดือนก่อน

      @@Teachwithayesh kalin use karala thiye

  • @tharangadissanayake8256
    @tharangadissanayake8256 หลายเดือนก่อน

    Thanks bro

  • @Fants92
    @Fants92 3 หลายเดือนก่อน +1

    Order eka enna dawas kiyak ynwd

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      tracking අනුව තමයි.Sl post නම් මාස 2ක් වගේ යනවා...Delivery compny වලින් දවස් 8-15 එනවා

  • @c4pt4l8
    @c4pt4l8 3 หลายเดือนก่อน +1

    Pay karann hadnkot price ek wdi wenne ai ekt mokkd krnn plwn

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      address track😢පුළුවන් තරම් chenge කරන්න.address track උනාම old acc එකක් විදිහට පෙන්නන්නෙ😢

  • @tharindugimhana9163
    @tharindugimhana9163 3 หลายเดือนก่อน

    Mage eke kohoma dammath gana vadi venavane....ekata mokd karanne....mama account godk hadala baluva eth gana vadi venavane...ekt mokd karanne

  • @janangajayasekara5527
    @janangajayasekara5527 3 หลายเดือนก่อน +2

    Price ek wadi wenna hethuwa mokka🫤

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      address track 😢 පුළුවන් තරම් chenge කරන්න

  • @user-ll3sy8wd9o
    @user-ll3sy8wd9o 3 หลายเดือนก่อน +1

  • @lakshak.1293
    @lakshak.1293 3 หลายเดือนก่อน +1

    Dn bug eka iwarad?

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      දැන් ඉවරයි මේ offer එක😢හෙට 4.30P.M 5$ coupon ගන්න විදිහ uplod කරනවා මම❤

  • @sachinprasad521
    @sachinprasad521 2 หลายเดือนก่อน +1

    මගෙත් payment කරන්න බෑනෙ 😢

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน +1

      මොකද්ද eror එක ?

    • @sachinprasad521
      @sachinprasad521 2 หลายเดือนก่อน

      @@Teachwithayesh ane mnda payment faild kylamai enne address hri card ek hri track welada danna

  • @nimesh333
    @nimesh333 3 หลายเดือนก่อน +1

    දැම් 0.31 එකට බඩු නැ නෙ බන්

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      දැන් ඉවරයි මේ offer එක😢හෙට 4.30P.M 5$ coupon ගන්න විදිහ uplod කරනවා මම❤