Oba wahansege bana ahala tamai mn hitha nomagata yanakota..duka enakota hitha sumagata gatte..yhapate pihitawa gatte...me pina oba wahanseta anumodan wetwaaa!!!
Great Dhamma sermon!!! Just within one day there are 333 views which indicates Dhamma lovers are increasing in Sri Lanka! May wise take refuge under Dhamma!
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ඔබ වහන්සේගේ බන මගේ ජීවිතේ වෙනම පැත්තකට අරන් ගියා...පිං ඔබවහන්සේට...
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏
ස්තුතියි!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. 🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
නමෝ බුද්ධාය. සත්පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු (2020 5.11.කුවේට්)
සාදු 🙏 සාදු 🙏 සාදු🙏🔥🔥🔥🌻🌻🌻
තිසරණ සරණින් ඔබ වහන්සේට චිරාත් කාලයක් දහම් දෙසන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ...අපව යහමඟට යොමු කිරීමේ අරමුනින් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට සසරින් එතෙර වීම පිනිස මේ පින් හේතු වේවා ..🙏🙏🙏
නමෝ බුද්ධාය මේ ඝෝර සසරින් එතෙර ව්මට භාග්‍යයවතුන් වාහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය කියාදෙන පින්වත් කල්‍යාණ ම්ත්‍රයන් වාහන්සේ ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා !!!සාදු ..සාදු..සාදු !!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනි 🙏
බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ .......
ධම්මං ධම්මං ධම්මං වන්දේ.......
සංඝං සංඝං සංඝං වන්දේ .......
බුද්ධං ධම්මං සංඝං වන්දේ .......
බුද්ධං ධම්මං සංඝං වන්දේ .......
බුද්ධං ධම්මං සංඝං වන්දේ .......
සාදු... සාදු...සාදු...
නමෝ බුද්ධාය...!
🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!
ධර්ම දානයෙන් අපේ සිත් පහන් කරගන්න උදව් දෙන අප පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ඝායු වෙිවා!!සාදු ...සාදු ...සාදු .....!!!
සාදු සාදු සාදු 🌻🌻🌻 නමෝ බුද්දාය 🌻🌻🌻
ඔබ වහන්සේගේ බණ අහලා තමයි මම බණ අහන්න පුරුදු වුනේ.තවත් බොහෝ දෙනෙක්ගේ හිත සුව පිනිස ධර්මය දේශනා කරන්න ඔබ වහන්සේට හැකියාව ලැබෙවා.
Budu saranai
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්ධාය පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝයුස ලැබේවා
සාදු සාදු සාදු ...!!!
සාධු ...සාධු ..සාධු ...පින්වත් ඔබවහන්සේට නමස්කාර වේවා ....
සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ගායුවේවා ...
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷
සාදු , සාදු , සාදු ....!!!; අපට දහම් මග කියාදෙන කල්‍යණමිත්‍රයන් වහන්සේලාට නමස්කාර වේවා ....!!!; ඒ අමා නිවන් සුව සාක්ශාත් කිරීමට මේ සම්බුද්ධ සාසනයේම වාසනාව ලැබේවා ...!!!මම මාගේ ජිවිතය තිසරණයට ජුජා කරමි...!!! පූජාම වේවා ....!!! මම නිවන් දක්නාතුරාම තිසරණ සරණ යමි....!!!, නමෝ බුද්ධාය ...!!!
Namobuddhaya!!!
Pinwath Loku suwamin wahanse Athulu, Obawahanseta Niwan Doratu Wiwara wewa.🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි හිමියනි .
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏
සාධු` සාධු` සාධු` ....
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් සිදු වේවා ....
🌸🌸🌸🌸🌸🌸🌸🌸
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා.....සාදු.......සාදු.......සාදු....!!!
සාදු..සාදු..සාදු..!!!!තෙරැවන්...සරණයි...!!!!
tearuwan සරණයි පින්වත් sowamin වහන්සේට .🙏🙏🙏
Sadu sadu sadu .🙏🙏🙏🌷🌷🌷
Pinwath desakayanan wahanseta namaskara wewa sadu sadu sadu
නමස්කාරවේවා බුදු රුවනට සැමදා බුදුහිමී සරණයමී !!
සාදු ...සාදු ...සාදු .....!!
Oba wahansege bana ahala tamai mn hitha nomagata yanakota..duka enakota hitha sumagata gatte..yhapate pihitawa gatte...me pina oba wahanseta anumodan wetwaaa!!!
දීර්ඝායුෂ වේවා අපෙ හමුදුරුවනෙ
නමෝ බුද්ධාය ...!!!
Mahamewnawa nothibenna apita yana enamak nathi wenawa sthirai...pinwath
Loku Swamin wahanse pramuka asapuwasi pinwath Swamin wahanselata mage namaskaraya wewa wandanawa wewa...
Oba wahanse kiyana kathawa aththa deergayu wewa
🙏🙏🙏සාදූ සාදූ🙏🙏🙏
Oba wahanseta a ama niwana boho dura nowe saadu saadu saadu ⚘🌹🌼⚘
Namaskarawawa tunuruwanata samada tisarana sarana yami sadu sadu sadu
🌼🌼 සාධු සාධු සාධු 🌼🌼
Theruwan Saranai Oba wahanseta 🙏🙏🙏
watina dharma deshanawak.namoo buddhaya.
සාධු` සාධු` සාධු`මිහිරි වු ශ්‍රි සද්ධර්මය සියලුම දෙසවනවැකෙත්වා....
සාදු සාදු සාදු
namo buddaya.desakayanan wahanseta digasiri sampath labewa !
Namo buddhaya
sadu sadu sadu,,,
Namaskaraya wewa budu ruwanata saadu saadu saadu..🌼🌼🌼🌼🌼
සමාවෙන්න වරදක් උනානම්...නොදන්න නිසයි ඇහුවේ...තෙරුවන් සරණයි
Sadu sadu sadu
sadu sadu sadu...
namo buddaya....!!!
Great Dhamma sermon!!! Just within one day there are 333 views which indicates Dhamma lovers are increasing in Sri Lanka! May wise take refuge under Dhamma!
sadhu sadhu sadhu...!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saadu!!!🙏
Saadu saadu saadu...
🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🏻
ගිහි පුද්ගලයන්ට නිවසේදී අටානාටිය සුත්‍රය කීවාට කමක් නැද්ද...
නමො බුද්ධාය...
කොහොමද දන්නෑ දෙවිවරු දැක්කේ .
Dakinna asada😂
ඒකද ප්‍රස්නේ😂
0000
නමෝ බුද්ධාය!
සාදු සාදු සාදු ...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Namo buddaya saadu saadu saadu pin wath suwaminwahansa 🌹🌹🌹🌹🌹🌹🌹🌹
sadu sadu sadu
sadu sadu sadu !!!
🙏🙏🙏
🙏🙏🙏🙏